කරදර බාදක ඉවත් කරන බලගතුම ආරක්ෂා ගාථා | Araksaka gatha | Ape pansala

Поделиться
HTML-код
  • Опубликовано: 17 окт 2024

Комментарии • 650

  • @barerabb415
    @barerabb415 3 года назад +12

    සාධු සාධු සාධු බුදු ගුණ අනන්තයි මෙම බුදු ගුණ බලයෙන් මටද ලොව සියළු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා

  • @nmskumaranmskumara5043
    @nmskumaranmskumara5043 4 года назад +16

    බුදු ගුණබලයෙන් මගේ නිවසත් මගේ නිවසේ සැමටත් සෙතක් සාන්තියක් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @PriyankaPriyanka-lu3nq
    @PriyankaPriyanka-lu3nq 3 года назад +19

    මට ත් මගේ දරුවන්ට පැමිණි තිබෙන කරදර දුරු කර දෙන්න සාදු සාදු සාදු බුදු සරනයි සියලුම දෙනාටම

    • @prasadinuwanthika5161
      @prasadinuwanthika5161 2 года назад

      මගේ රත්තරන් අම්මාට බුදු සරණින් සුරැකේවා 🙏🙏🙏🙏

  • @rankoranmali9431
    @rankoranmali9431 3 года назад +5

    සාදු සාදු සාදු 🙏🙏🙏 මෙම පිරිතෙහි බලයෙන් අපට ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි 🙏

  • @dayanipriyadarshani5215
    @dayanipriyadarshani5215 3 года назад +9

    මමද, සියලු ලෝක සියලු සත්වයෝ, නිදුක් වෙත්වා ! නිරෝගී වෙත්වා ! සුවපත් වේවා !, යහපතක්ම වේවා ! සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !! 🙏🙏🙏

  • @IsharaDinudi
    @IsharaDinudi 5 месяцев назад +1

    මගේ මහත්තයගෙ හිතේ පීඩා සියල්ල දුරැ වේවා සතුරු කරදර දුරු වෙිවා!!!! 🙏🙏🙏

  • @ruwaniudeshika2871
    @ruwaniudeshika2871 4 года назад +22

    සාදු සාදු සාදු බුදු ගුණ බලෙන් මගේ අම්මාව ආරක්ෂා කරන්න . ලෙඩ දුක් අඩු වෙවා .

    • @k.g.shanthikumari9139
      @k.g.shanthikumari9139 2 года назад

      මගෙ පවුලේ අයට බුදු සාරනයි

  • @anomadamayantihsrilanka2747
    @anomadamayantihsrilanka2747 4 года назад +20

    සාදු සාදු සාදු මේ බුදු ගුණ බලයෙන්ම මාගේ ලෙඩ දුක් සුව වේවා මගේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි

  • @sanjeewakumara2421
    @sanjeewakumara2421 3 года назад +11

    මාගේ සියලු දුක් කරදර දුක් දුරු වේවා සාදු සාදු. 🙏🙏🙏🙏

  • @nadiya2a903
    @nadiya2a903 4 года назад +8

    බුදු ගුණ බලයෙන් සියලු දුක් කරදර දුරුවේවා!!!

  • @madhuallmidiya991
    @madhuallmidiya991 3 года назад +12

    මගේ හිතේ තියෙන සියලු සිතුම් පැතුම් ඉටු වේවා.ලෝකයේ සියලුම දෙනාත් ආරක්ෂා කර ගනිත්වා.

  • @nuwanchathuranga1763
    @nuwanchathuranga1763 3 года назад +5

    අනන්ත සත්‍ය බුදු ගුන බලයෙන් මාගේ මාතෘ බූමීය ආර්ක්සා වේවා කොරෝනා කියන වඉරසය අපේ රටින් සදහටම තුරන් වේවා සියලු දෙනා ලොව සුවපත් වේවා දුකින් මිදේවා සුවපත් වේවා🙏🌹🌷🌹🌷🙏🙏🙏🌹🌷🌷🌼💮🌸🌻🙏🌹🙏🙏🌹🌷🌼💮🌸🌻🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 !!! !!!.!!!!

  • @kanthisaloon2360
    @kanthisaloon2360 3 года назад +39

    මතු උපදින ආත්මයක් ආත්මයක් ගානෙ මෙවගෙ දුක් විදින්න නම් ලැබේන්න එපා හැමදාම හදවතින් අඩ අඩා ඉන්න ලැබේන්න එපා සාදු සාදු සාදු

    • @kumarikumari987
      @kumarikumari987 Год назад +1

      🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු

    • @udenipereraperera8763
      @udenipereraperera8763 6 месяцев назад

      සාදු සාදු සාදු .බුදු ගුණ බලයෙන් මගේ පවුලේ සියලුම දෙනා ආරක්ෂා කර දෙන්න

  • @Mashiranathunga179
    @Mashiranathunga179 3 года назад +5

    දුක් කරදර වලින් තොර ජීවිතයක් මටත් මගෙ පවුලෙ සැමටත් අත් වේවා..සාදු සාදු සාදු..

  • @nelumwarnakulasoorio4737
    @nelumwarnakulasoorio4737 3 года назад +1

    අනන්ත බුදු ගුණ බලයෙන්
    මගේ පවුලේ සියලු දෙනා ඇතුළු ලෝකවාසී සියලු දෙනා සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

  • @somaq8254
    @somaq8254 4 года назад +56

    සාදු ...සාදු ...සාදු ...උතුම් වු බුදු ගුණය බලෙන් සියලුම දෙනාට නිදුක් නීරෝගී බාවය ලැබෙිවා !තෙරුවන් සරණයි

  • @bhagyaweerakoon2513
    @bhagyaweerakoon2513 3 года назад +1

    මේ පින් බලයෙන් මගේ ( භාග්‍යාගේ ) සියලුම ප්‍රාර්ථනා ඉශ්ට වේවී... මගේ ( භාග්‍යාගේ ) අධ්‍යාපන කටයුතු සාර්ථක වේවී... කොරෝනා වසංගතයෙන් මුළු ලෝකයම සුවපත් වේවී... සාධු සාධු සාධූ... තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nishshankabandara9581
    @nishshankabandara9581 4 года назад +2

    සාදු! සාදු!! සාදු!!!...
    අයහපත යටපත් වී යහපතක් ම වේවා..
    ලෝක වාසී සියලුම මනුස්ස.තිරිසන් සතුන් නිවන් දකිත්වා..නීරෝගී වෙත්වා..
    බුදු සරනයි !!!

  • @nirmaladamayanthi7313
    @nirmaladamayanthi7313 3 года назад +3

    සාදු සාදු සාදු මේ බුදුගුණ බලයෙන් සියලු දෙනාගේම ලෙඩ දුක් කරදර දුරු වි යහපතක්ම වේවා !

  • @deadpoolthemalsha3177
    @deadpoolthemalsha3177 4 года назад +19

    බුදුගුණ. බලයෙන් සියලු. ලෝවැසි. සියලු ම. දෙනා. සුව ප ත්. වේවා

  • @chathukavindi3425
    @chathukavindi3425 4 года назад +10

    සාදු සාදු සාදු මෙ බුදු ගුණ බලවෙන් මටත් මාගේ දරු තිදෙනාටත් පවුලේ සියලු දෙනටත් ලොකවසි සියලු දෙනටම සෙතක් සන්තියක් උද වේවා

    • @jdhgkdhd8713
      @jdhgkdhd8713 3 года назад

      Sadu sadu sadu me budu Gina balayan mge daru dannath senuka munuburath hasa duwath araksa wewa tharuwansarani

  • @ayeshakanthi3790
    @ayeshakanthi3790 4 года назад +3

    බුදු ගුණ බලයෙන් අසනීප සිටින් මගේ පුතාට ඉක්මන් සුවය ලැබේවා සාදු සාදු සාදු

  • @rajakaruna4825
    @rajakaruna4825 4 года назад +30

    සාදු සාදු සාදු ඔබ වහන්සේට ගොඩක් පිං අපට මෙවැනි උතුම් ධර්මය පිලිබද.වැඩ සටහන් ඉදිරිපත් කලාට ඔබ වහන්සේ දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි මම අබුඩාබි සිට

    • @mallikasiriwaradana7847
      @mallikasiriwaradana7847 4 года назад

      සාදු සාදු සාදු ඔඛ වහන්සේට

    • @mallikasiriwaradana7847
      @mallikasiriwaradana7847 4 года назад

      සාදු සාදු සාදු ඔඛ වහන්සේට

    • @samsungung2024
      @samsungung2024 4 года назад +1

      සාදු සාදු සාදු ඔබ වහන්සේට 🙏🙏🙏

    • @hewauluwattagepremawathie6098
      @hewauluwattagepremawathie6098 4 года назад +1

      @@mallikasiriwaradana7847 obavahanseta tdruvansaranai newyork

    • @sujathachandrani2603
      @sujathachandrani2603 4 года назад

      Shadu shàdu shadu aba wahansata 🙏🙏🙏🙏 mama pakestanaya sieta

  • @sandunimadushika1104
    @sandunimadushika1104 3 года назад +4

    සාදු සාදු මෙ පිරිතෙ බලයෙන් මගෙ අපල ලෙඩ දුක් දුරු වේවා...!!!

  • @kanthigunasekara1219
    @kanthigunasekara1219 3 года назад +3

    සියලු සත්වයෝ් නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සාදු සාදු...🙏🙏🙏

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 3 года назад +1

    බුදු ගුණ අනන්ත යි ඒ බුදු ගුණ බලයෙන් මගේ සියලුම කරදර දුරු වේවා සෙතක් ශාන්තියක් වේවා.....සාදු..සාදු...සාදු..

  • @lasanthachandhika705
    @lasanthachandhika705 3 месяца назад +1

    මගේ දරුවො තිදෙනාටත් මගේ පවුලේ සියළු දෙනාටත් ලෝකවාසී සියළු දෙනාටත් නීරෝගී සුවය මෙම ගාතා රත්නයෙන් ලැබේවා

  • @ekanayakatharanga9231
    @ekanayakatharanga9231 4 года назад +40

    සාදූ සාදූ සාදු බුදු ගුන බලයෙන් සියලුම දෙනාගේ ඇති වෙලා තියන කරදර බාදක දුරින්ම දුරු වේවා!🙏 🙏 🙏

    • @janakbandara6265
      @janakbandara6265 4 года назад +3

      මාගේ අමිමාට සතුටක්ම ලැබෙිවා මෙි විස්වයට ස්තුතිය මට මෙි බන අහන්න සත්තිය දුන්නාට

    • @khantifernando541
      @khantifernando541 4 года назад

      Sadu sadu sadu Budu gun phiti

    • @milmil8386
      @milmil8386 4 года назад

      Meka wihuluwata daapu post ekkakda?
      Indiyawe minihek kohomada pihita wenne?
      Eyata wandana karana un serama dushithayo kiyala pennene nathda?
      Rate palakayo diha balanna.

    • @sriyanananda9949
      @sriyanananda9949 4 года назад

      @@janakbandara6265
      My

    • @RaniRani-fs6zo
      @RaniRani-fs6zo 4 года назад

      @@janakbandara6265 85

  • @janakirajapaksh6730
    @janakirajapaksh6730 4 года назад +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sheelasheela3598
    @sheelasheela3598 4 года назад +1

    උතුම් බුදු ගුණ බලන් මගෙ පවුලේ සියලුදෙනාටම සහ මටද කිසිම ලෙඩක් කරදරයක් සිදුනෙවෙව sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @uralagamagechandrani5301
    @uralagamagechandrani5301 3 года назад +1

    උතුම් බුදුගුණ බලෙන් සියලු ලෝකවාසී සියළුම සත්වයෝ නිදුක් නිරෝගී වේවා

  • @kumarilanka2499
    @kumarilanka2499 4 года назад +23

    උතුම් වු බුදු ගුන බලෙන් මගෙ මව් බිමෙ කොරොනා උවදුර දුරු ව් සෙතක්ම සැලසෙවා...🙏🙏🙏

    • @nanthenanthe8450
      @nanthenanthe8450 3 года назад

      .

    • @nanthenanthe8450
      @nanthenanthe8450 3 года назад

      සාදු

    • @nanthenanthe8450
      @nanthenanthe8450 3 года назад

      මගේදරැවාගේරැකියාවසාර්තකවෙිවාසාදු.සාදු.සාදු

  • @l.p.g.pathierana5794
    @l.p.g.pathierana5794 4 года назад +7

    සාදු සාදු සාදු බුදුසරණයි

  • @chaniganga4598
    @chaniganga4598 4 года назад +37

    හරවත් දේ අපට තිලින කරන අපේ පන්සලට,.ඔබවහන්සේට දීගායු ලැබේවා...
    තෙරුවන් සරණයි! !!!

  • @lakeshalakesha3763
    @lakeshalakesha3763 Год назад +1

    ගෙවෙන හැම තප්පරේම ලැබෙන දුක් කරදර නින්දා අපහස දුරුවේවා!!හොද මිනිස්සුන් පමණක් මුණ ගැහේවා!"බුදුසරණයි 🙏🙏🙏

  • @PriyankaPriyanka-lu3nq
    @PriyankaPriyanka-lu3nq 4 года назад +2

    Sadu sadu sadu සියලුම දෙනාටම බුදු සරනයි

  • @vinithakumari7719
    @vinithakumari7719 4 года назад +23

    සාදු සාදු සාදු.!!🙏🙏🙏ලෝකවාසි සියලු දෙනාට .!! මෙි බුද්දදර්මෙි අනුහස් ගාතාසාත්තිය බලයෙන්.🙏🙏සේතක් ශාන්තියක්ම වෙිවා...මෙිය දෙසනාකරන අප ගේ සංගයවහන්සේටත්.!!සාදු සාදු සාදු. !! 🙏🙏

    • @nilanipeiris6390
      @nilanipeiris6390 4 года назад

      සාදු සාදු සාදු මට පුතාට දුකක්ක කරදරයක් නොවී සියලු වැඩ කර ගන්න බුදු සරණ. ලැබේවා....

    • @komarioman6501
      @komarioman6501 4 года назад

      @@nilanipeiris6390 ..ල

  • @srr8976
    @srr8976 4 года назад +12

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 තෙරුවන් සරනයි ස්වාමීන්වහන්සේ ...

  • @covefiregemiya4661
    @covefiregemiya4661 3 года назад +1

    මගේ පැතුම් සහ අනිත් සියලු දෙනාගෙම පැතුම් ඉටු වේවා!!!!!!

  • @mallikamallika4494
    @mallikamallika4494 3 года назад

    සාදු සාදු සාදු 🙏🙏🙏හැම උදස්නක්ම සුභ වේවා සියලුම සත්යෝ නිදුක් නිරෝගී සුවපත්වෙවා බුදුසරණයි

  • @kwkw5552
    @kwkw5552 3 года назад

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ලෝකවාසී සියලුම දෙනාට සියලු යහපත්ක් වේවා

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha1193 Год назад

    තෙරුවන් සරණින් ලෝක වාසී සියලුම දෙනාට සෙතක් ශාන්තියක් සැනසීමක්.ජයක්මවේවා සාදු සාදු සාදු.

  • @PriyankaPriyanka-lu3nq
    @PriyankaPriyanka-lu3nq 3 года назад

    සාදු සාදු සාදු සියලුම දෙනාටම බුදු සරනයි සියලුම කරදර දුරු වේවා

  • @davikapiyadarshani9122
    @davikapiyadarshani9122 4 года назад +9

    සාදු සාදු සාදු බුදු ගුණ බලයෙන් ලෝක වාසී සියලුම දෙනාට සෙත ශාන්තිය උදාවේවා 🙏🙏🙏

  • @sujinidesilvasujinisujinid3922
    @sujinidesilvasujinisujinid3922 4 года назад +33

    බුදු ගුණ බලයෙන් මගේ දරු දෙන්න ටත් මගේ පවුලේ සියළුම දෙනාට ත් ලෝක වාසි සැමටත් තෙරුවන් සරණයි

    • @subhaprasad6441
      @subhaprasad6441 4 года назад +1

      Good

    • @kantyserlaka858
      @kantyserlaka858 4 года назад

      Sadu Sadu saduuuu

    • @milmil8386
      @milmil8386 4 года назад

      Athenma indiyawe kenek obalata yahapathak karai kiyala hithanawada?

    • @nimalikanthi6491
      @nimalikanthi6491 4 года назад

      Nalin mage daruwata siyalu buduwarayenge pihitai

    • @indikaprasad4083
      @indikaprasad4083 3 года назад

      Sadu sadu sadu..me Buduguna Balayen...Mage siyalu yahapath pathum ituwewa..

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 4 года назад +1

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha1193 Год назад

    සාදු සාදු සාදු තෙරුවන් සරණේ සත්ත බලයෙන් මගේ පවුලේ සියලුම දෙනා ඇතුලු ලෝකවාසී සියලුම දෙනාටත් දුක් කරදර දුරැවී සෙත ශාන්තිය සැලසේවා තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.

  • @AsdAsd-iu6jw
    @AsdAsd-iu6jw 4 года назад +3

    බුදු ගුණ අනන්ත යි අප්‍රමාණයි ඵ පින් බලයෙන් මගෙ දරු දෙදෙනාට මටත් පවුලෙ සැමදෙනාම ආශිර්වාද වේවා සියලු දෙනාටම සියලු අපල උපද්‍රව දුරු වේවා සියලු

  • @nilukadamayanthi6594
    @nilukadamayanthi6594 4 года назад +8

    Samasith suwapath wewa..

  • @dilupapatherana7945
    @dilupapatherana7945 4 года назад

    සාදු. සාදු.. මගේ සියළුම. ලෙඩ දුක්‌. දුරු වේවා... ජිවිතේ. සතුට. සැ නැසීම. උද වේවා.. තෙරුවන් සරණයි.

  • @nisakumari1697
    @nisakumari1697 4 года назад

    සාදු සාදු සාදු.... 🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @SafiAlam-o2i
    @SafiAlam-o2i 8 месяцев назад

    මෙම පිරිතෙහි බලයෙන් අපට අරක්ෂාව ලැබෙිවා මගෙ සියලු ෂුස්න දුරුවෙිවා සාදු සාදු සාදු

  • @withanagekumarasingha3337
    @withanagekumarasingha3337 3 года назад

    සාදු සාදු සාදු අනන්තවු බුදු ගුණ බලයෙන් මා හට තිබෙන්නා සියලු අපල උපද්‍රව වලින් සහ මා පදවන රියට තිබෙන්නා ඇස්වහ කටවහ උවදුරු දුරුකර සෙතක් සාන්තියක් සැලසේවා සාදු සාදු සාදු බුදු සරණයි

  • @deepikai.sdeepik1371
    @deepikai.sdeepik1371 4 года назад +8

    සාදු සාදු සාදු මේ බුදු ගුණ බල යේන් මට මගේ දරැවා අරක්ෂා ලැ බෝවා සාදු සාදුසාදු

  • @milinarathnayake406
    @milinarathnayake406 Год назад

    මම මෙ අහන සෑම පිරිතකම ආනුභාව සම්පන්න බලයෙන් යහපතක්ම වේවා සාදු සාදු සාදු

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 4 года назад

    Sadu sadu sadu matath Apa pansala oba vahansala samatath samatath suba davasak budusarana wava...

  • @wathsalaadhikari3006
    @wathsalaadhikari3006 4 года назад +17

    මාගේ සියලු කරදර දුරු වේවා. සාදූ! සාදූ! සාදූ !

    • @indraniindrani844
      @indraniindrani844 3 года назад +1

      මාගේ සියලුම කරදර දුරුවි සැනසිම ලබා දෙන්න විසා එක ඉක්මනිමි ගහ ගන්න පිහිට වෙන්න මගේ බුදු පියානනි සාදු සාදු සාදු

  • @PriyankaPriyanka-lu3nq
    @PriyankaPriyanka-lu3nq 4 года назад +1

    සාදු සාදු සාදු

  • @RaniRani-cq1dk
    @RaniRani-cq1dk 4 года назад +17

    අපට තිබෙන කරදරකාරි සියල්ලම දුරු වෙවා සාදු සාදු සාදු

  • @komaliethana1601
    @komaliethana1601 4 года назад +7

    බුදු සරණයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @dilukshimadumali8363
    @dilukshimadumali8363 Год назад

    සාදු !සාදු! සාදු! මෙය අහන සියලු දෙනාටම බුදුන්ගෙ සරණින් සියලු දේ හොදින් ඉශ්ට සිද්ද වේවා🙏

  • @slmusicstudio4402
    @slmusicstudio4402 3 года назад +1

    අපි දෙන්නගේ ග්‍රහ අපල සියල්ල දුරු වේවා........

  • @dhayarathnasobanahmdi5894
    @dhayarathnasobanahmdi5894 3 года назад

    සියලු සත්වයන් නිදුක් නිරෝගී සුවයට පත් වේවා... බුදු කරුණා ගුණය... විශ්වයේ සියලු දෙනාටම තෙරුවන් සරණයි.

  • @swethasenehas8077
    @swethasenehas8077 2 года назад

    සාදු සාදු. අපේ පවුල ආරක්ෂා කර ගන්න 🙏🙏🙏🙏🌸🌸

  • @chathurangadoolwala4268
    @chathurangadoolwala4268 3 года назад

    සියලු බාධක දුරු වේවා ... සතුට සැනසුම ජයග්‍රහණය උදාවේවා

  • @covefiregemiya4661
    @covefiregemiya4661 3 года назад

    සාදු සාදු සාදු මගේ ලෙඩ දුක් සහ අනිත් සියලු දෙනාගෙම ලෙඩ දුක් nethi වේවා!!!

  • @mallikamallika2923
    @mallikamallika2923 4 года назад +10

    බුදු ගුණ බලයෙන් අසනීප වී සිටින මගේ thilina පුතාට ඉක්මනින් සුවය ලැබේවා

  • @wgltravelchannel6994
    @wgltravelchannel6994 3 года назад

    බුදු සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @malikagedara1058
    @malikagedara1058 4 года назад +1

    සාදු සාදු සාදු ..මගෙ ..කරදර දුරේන් දුරැවෙිවා ..මට. යහාපැතැක්ම වෙිවා බුදු ගුණ බලයෙන් ..මගෙ ..ලේඩ රොග දුරේන් දුරැවෙිවා ...සාදු සාදු සාදු ..❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manjulav2109
    @manjulav2109 4 года назад +12

    I want my brother to have a speedy recovery, please may the triple gem bless him

  • @komalravat404
    @komalravat404 Год назад

    අපෙ ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු,,,,, සියලුම දෙනා ගේ කරදර බාධක දුරුවෙවා සියලුම දෙනාට යහපතක්ම වේවා,,,,,, සාදු සාදු සාදු මම මධුෂානි කුවේට් සිට

  • @ramanijayanti1558
    @ramanijayanti1558 4 года назад +6

    බුදු හිමියනේ මේ දුරු රට තනිවෙලා ඉන්න අපි ව ආරක්ෂා කර අපිට සෙත සාන්තිය උදා කර අපේ මේ හිත් වලට සතුටක් ගෙන දෙන්න බුදු හිමියනේ..සාදු සාදු සාදු ...

  • @nuwanchathuranga1763
    @nuwanchathuranga1763 3 года назад

    මාගේ සියලු සිතුම් බලාපොරොත්තු සියල්ල සාර්තක වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනඉ !!! !!! !!!🙏🌹🙏🌷🌹🙏🌷🌹🌼💮🙏🌸🌻💮🙏🌷🌹🙏🌷🌹🌻🌸💮🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻🌸💮🌼🌷🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanujadenuwan9861
    @sanujadenuwan9861 3 года назад

    සාදු සාදු බුදු ගුනයෙන් හැමදෙනාගෙම කරදර අඩු වෙවා!

  • @nilmininithy7291
    @nilmininithy7291 4 года назад +3

    🙏🙏🙏🙏🙏🙏Oba wahannseege mee budu guna balenn ratatama setakk saantiyakk weewaa

  • @mayadunnesenevirathna9168
    @mayadunnesenevirathna9168 3 года назад

    මමද මාගේ සහෝදර සහෝදරියන් ද දූදරුවන් ද ගම්වාසීන් ද පුදේශ වාසීන් ද දසදිසා වෙහි වෙසෙන සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුව පත් වේවා සියලුම කරදර බාධක දුරු වේවා බුදු සමිඳුන් ගේ අනන්ත බුදු ගුණ බලෙන් වාසනාවන්ත ජීවිතයක් උදා වේවා තුනුරුවන් සරණයි

  • @apsarabawanbawan9125
    @apsarabawanbawan9125 3 года назад +2

    Ape pansala oba wahanselata deerga ayusa lebewa b s

  • @sadamalidiluka9279
    @sadamalidiluka9279 4 года назад +12

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chithrasadamali7105
    @chithrasadamali7105 3 года назад

    සාදු සාදු සාදු .බුදුසරණයි

  • @sandyawarnasooriya1697
    @sandyawarnasooriya1697 4 года назад +1

    සාදු ..සාදු. සාදු

  • @roshaniroshani6915
    @roshaniroshani6915 3 года назад

    Sadu sadu sadu සියලුම දෙනාටම බුදු සරණයි සියලුම karadara දුරු වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @januthmiravisha266
    @januthmiravisha266 2 года назад

    මට මගේ හිතේ හීනය සැබෑ වේවා...ඔබ සැමගේ ආශිර්වාදය ලැබේවා ... මාහට හා මගේ වරාට

  • @gayahirudias9458
    @gayahirudias9458 4 года назад +4

    @Ape pansala මේ වගේ වටින වීඩියෝ දාන්න..නමුත් අන්ධ විස්වාස නොදමන්න...තෙරුවන් සරනයි

  • @sonetra7747
    @sonetra7747 4 года назад

    ඔබගේ ,අසිරිය වාදය පිහිටි ,maga,දරුවන්ට ,labawa,,බුදු,,හිමි yana

  • @AnandAnand-ug4uh
    @AnandAnand-ug4uh 4 года назад +1

    Sadu,sadu,sadu..budusaranai 🙏🙏🙏☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸🙏🙏🙏🙏🙏

  • @madumadu5101
    @madumadu5101 11 месяцев назад

    සාදු සාදු මගේ කරදර අපල දුරැවෙවා බුදු හාමුදුරුවනේ

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze Год назад

    සාදු සාදු සාදු 🌷🌷🙏🙏🙏🌷🌷

  • @akashshima3845
    @akashshima3845 4 года назад +1

    Sadu sadu උතුම් උ බුදුගුණ බලයෙන් සියලු දෙනාට යහපතක් වේවා බුදුසරණ

    • @akashshima3845
      @akashshima3845 4 года назад

      Me උතුම් ගුණ බලයෙන් මගෙ මල්ලි හඩිසි අනතුරකට ලක් වි ඉන්න මගෙ මල්ලි රොහල් ගතවි සිටින මල්ලි ට ඉක්මනට සුවය ලැබේ වා බුදුසරණ

    • @sriyanisriyani6824
      @sriyanisriyani6824 4 года назад

      ❤️❤️❤️🙏🙏🙏🙏🙏sadu sadu sada saa....uthum u budu guna balayen mage Siraj muhuna di aethi siyalu pasna kadara walin midi sethak santhiyak yahapathakma wewa......

    • @sriyanisriyani6824
      @sriyanisriyani6824 4 года назад

      Mage damaupiyo sahodarayo Saha mage daruwan naade hitha mithuran aethulu siyalu loka wasin siyalu duk karadarawalin midi yahapathakma wewa... Thunuruwan saranai....sadu sadu sadu...🙏🙏🙏🙏🙏

  • @chandrikaraja3874
    @chandrikaraja3874 12 дней назад

    සාදු සාදු සාදු උතුමි වු බුදු ගුණයේ බලසක්තියෙන් මගෙද මගෙ පවුලේ සියළුම දෙනාගෙද දුක්කරදර බාදක සීයල්ල දුරුව් සතුට සැනසුම ලැබෙිවා

  • @srilankasrilanka8031
    @srilankasrilanka8031 4 года назад +9

    සාදු සාදු සාදු මෙි.බුදු ගුනබලයෙන්.මෙි.කොරොනා වෛරසයෙන්.පෙලෙන සියලුම රොගින්.සුවපත්වෙත්වා බුදු සරනයි

  • @dinithidulanjani3541
    @dinithidulanjani3541 3 года назад

    මගේ කරදර බාදක දුරු වී සිතේ සතුට වැඩි දියුණු වේවා..බුදු ගුණ බලයෙන් සැමට සෙත් වේවා

  • @mallikamallika9070
    @mallikamallika9070 4 года назад +6

    මේ බුදු ගුන බලෙන් මගේත් මගේ පවුලේ සියලුදෙනා ටම සෙත් සාන්තියක් වෙිවා තෙරුවන් සරණයි🌷🌹🙏🌹🌷🌷🌹🙏🌹🙏🙏🙏🙏🙏🙏

  • @janeiuae5751
    @janeiuae5751 3 года назад

    සාදු.සාදු.සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සියලු.සතුන්.ලොව.සුවපත්.වෙවා
    සියලු.කරදර.දුරු.වෙවා
    බුදු.සමිදු.පිහිට.ලැබෙවා

  • @shantiarachchi891
    @shantiarachchi891 4 года назад

    .උතුම් බුදු ගුණ බලයෙන් සියලු රටවල් වලට arassawa ලැබේවා අබුඩාබි වල

  • @nuwanchathuranga1763
    @nuwanchathuranga1763 3 года назад

    සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌷🌻🌸💮🌼🙏නමෝ බුද්දාය !!! !!! !!!🙏🌹🌷🌹🌷🙏🙏🙏

  • @sandyachandani3891
    @sandyachandani3891 Год назад

    සියලුම denatama බුදු saranaiii....

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Год назад

    සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏🌻🌻🌻

  • @kaweeshadilshan2948
    @kaweeshadilshan2948 2 года назад

    මගේ පවුලේ සියලු දෙනාට වැලදි ඇති ග්‍රහ අපල දුරු වේවා සාදු සාදු

  • @malimali4037
    @malimali4037 3 года назад

    සාදු සාදු සාදු මගේ සහ මගේ පව්ලේ සියලුම කරදර බාදක දුරු වේවා

  • @mudithasachendra8306
    @mudithasachendra8306 4 года назад +4

    බුදුසරණයි සැමට ..