Aththa kata karana sahodarayek puluwaninam apitath udaw karannako pin aithi wenawa sahena kalayaka sita try karanne thawama bari una ratakata yaganna thank you brother
Patta horek innawa visa gahanawa kiyala kotiganan Salli ganna prashantha hewawasam kiyala cinnamon grand hotel eke 5th floor room number 580 inne ahuwwnna epa pal horata
Malli mt udawwak oni mage mahathaya rumenia inne dan awrudu 1.6 weno eyagiya job eken ain una dan wenathanak eken visa hadala dunne nh puluwannm visa eka hada ganne kohomada kiyannko
Aiyye ane mata udau karanna puluvannam mage hasbandenata mala divaine enne et e kampeniye pade gevanne t ne aurimant eke atsan karapu gana gevanne ne kojomavat mamai babala dennai mara bukak vedinava geval pava vikunanna pava dala tiyenne kanna bonnavat ne puluvannam mata hasbanta yanna vena ratakata udu karanna
සිත නිවන කතා 😂 මන් මාස 4 හිටියේ... මගේ ජිවිතේ මට හමුවුන ජරාම ගතිගුන තියන IQ ලෙවල් එක ඉතාම අඩු... මොඩ මිනිස්සු ඉන්න. අපිට උන්ගේ යටතේ වහාල්ලූ වගේ වැඩ කරන්න වෙන . ඔබේ කුසලතාවය උබේ ඉගනීම ඔබේ දැනිම බල්ලට ගනන් නොගන්න මනුස්සයෙක් ලෙස වටිනාකමක් වත් නොදෙන. හැම වෙලෙම කුනිහරප කියාගෙන අම්මලා තාත්තලා මතක් කරලා බනින තමන් ගැන විතරක් හිතන හොර කමින් ඉතා වැඩි. අනිත් එකාට හෙන ගහලා ගියත් කමක් නැ කියලා හිතන ජාතියක් ඉන්න රටක්. සරලවම අවුලක් නැත්නම් ඇවිත් බලන්න. ආ තව දෙයක් ඒහේ ඉන්න අපේ ලාංකික ජනතාව ඉට වඩා පනන්. ලංකාවේ ඉදපු ඔක්කොම හොරැ. බුකි කාරයෝ. පීරමිඩ කාරයෝ. ලොක හොරැ ටික බැහැලා වැඩ පටන් අරන් තියෙන්නේ. එකත් දැනුවත් වෙලා එන්න. විශ්වාස කරන්න එපා. එකෙක්. බුදු සරණයි 🙏
Oyata poddak katha karanna puluwan da
හාරි යට හාරි
අනේ ඒයාගේ කාතව ලස්සන ට කිවා රුමේනියා enna මල්ලි anee ආසම ඒ job එකක් කරන්න ❤
Ela ayye hoda දැනුවත් කිරීමක්
2018 ගොඩාක් අය රැමේනියා ගියා , අරාද් වල ඉන්නවා රොමේනියා අවුරුදු 30 ඉදලා ජීවත් වෙන අය , මල්ලි හිතාගෙන ඉන්නේ එයාලගේ සෙට් එක තමා මුල්ම සෙට් එක ..
Hari hari machan ganan ganda epa 😏😏😏😏😏😏
කතෝලිකයෙක් වශයෙන් කතෝලික රටවල් ගැන මං ආඩම්බර වෙනවා. මානව හිමිකම් සුරකින සුපිරි රටවල් ඉතාලිය රුමේනියාව.
සුගත් අයියා..එකට කාපු බීපු මම පවුද්ගලිකව දන්න කෙනෙක් හොද මනුස්සයෙක් .කෙලින් කතා...මමත් Romania.🇹🇩🥰
Aiye mata number ekak ewanna puluwanda
සුපිරි කොල්ලෙක් කතාවෙන් තේරෙනවා,තවත් හරියන්න ඔනේ,🤙👊👍
Malli mama rumeniya inne,garment ,apita padi madi.contact karala denna puluwan da
@@ashendassanayake1416රොමේනියාවෙන් ස්විට්සර්ලන්තයට යන්න
Romania, Poland, Italy.... ශෙන්ගන් රටකින් ස්විට්සර්ලන්තයේ රැකියාවකට එන ක්‍රමය.
ruclips.net/video/4luvZ_KnqL4/видео.html
Apiwa job ekkata set karanna barida
අවුරුදු 5ක් කටාර් cleaning හිටියා. අවුරුදු 44ක් වෙනවා සර් චාන්ස් එකක් අරන් දෙන්න පුලුවන්ද
ජය..❤
මාන් ආසම අපිට ඕනේ ම ප්‍රශ්න අහන නිසා මේ චැනල් එකට❤
Hoda danuwath kirimak malli ❤❤❤
Matath Rumaniya job akakata yanna udaw karannako please malli..❤❤❤❤❤❤
Thanks malli oyage oya wachana tika godak watinawa wayasa ehama balapanawada malli romaniya yanna
දැන් රූමේනියාවේ ගොඩක් කොම්පැනිවල පඩි දෙනවා හොරයි මගේ මහත්තයා ඉන්න තැන මාස 5කින් පඩි ගෙවලා නෑ
Aparade neda
කොහෙද ඉන්නෙ
Aththa kata karana sahodarayek puluwaninam apitath udaw karannako pin aithi wenawa sahena kalayaka sita try karanne thawama bari una ratakata yaganna thank you brother
Koreawe labena wetupa Ganna nam Romania yanna hithala wedak ne..e unata ehe labena wetupata hondata geewath wenna puluwan...Dan Anika kisima prashnayak nethiwa onema kenekuta Schengen onema ratakata visit karanna yanna puluwan..habei..guwanin...mama nam kiyanne tikak iwasala e rate hitiyoth hondai.Romaniawa kiyanne honda ratak.
අනේ මහත්තයෝ මගෙ මහත්තයා රුමේනියා ඉන්නෙ .දැන් අවුරුදු 4 යි ඉන්න තැන පඩි මදි. අපි ඉන්නෙ කුලියට .පින් සිදුවෙයි මහත්තයෝ එයා මැකෑනික් (වාහන )කරන්නේ.හොඳ තැනක් තියෙනවානම් කියන්නකෝ..........දරුවන් තුන් දෙනෙක් ඉන්නවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
kiyaada padi/
@@omehome1447 laksa 1.1/2
@@omehome1447 gewal kuli ,lamaenge wahahana salli ,naya geuwama ethin ethuru ne .😒😒😒😒😒😒
VERY BEST TALK.
Aiye mage malli bara wahana riyadurek ane eyata job ekak hoyala denna oyata godak pin...
මල්ලි කියන්නෙ මම හිතන්නෙ මාස දෙකේ වැටුප වෙන්න ඕන ලක්ෂ 3ක් කීව නේද..?😅
2015 ඉදන් ඉන්න උන් ඉද්දි 2018 ගියපු කොල්ල කොහොමද පලවෙනි සෙට් එක වෙන්නෙ 😅
අනේ අපිට උදවු කරන්නකෝ අයියේ .අපි ගාමන්ට් මහන්න දන්නවා.ඒත් මහන්න බයයි රට එවිල්ලා.ක්ලීනින් වගේවත් යන්න හදලා දෙන්නකො අයියේ
Sri ashiya ඒජන්සි එකෙන් රුමෙනියා ගිය අය ඉන්නවද?
Korean gena aluth තොරතුරු නැද්ද අයියේ
බලාගෙන ඉන්නෙ 😢❤
Patta horek innawa visa gahanawa kiyala kotiganan Salli ganna prashantha hewawasam kiyala cinnamon grand hotel eke 5th floor room number 580 inne ahuwwnna epa pal horata
අනෙ මගෙ මහත්තයත් සල්ලි දිලා බලන් ඉන්නවා තාම නැ අපෙ මහත්තයාටත් ජොබ් එකක් හොයලා දෙන්න පින්සිද්දවෙයි මගෙ ලමයාට උගන්න සල්ලි නැතිව පුදුම කට්ටක් කන්නෙ
Aiya mata rumaniya yanna set karala dennako
♥️💐💪attata tanedemu aderei 😘
Israel agriculture job 10000 ta mokada wenne kiyala hoyala balanna okkama interview karala godak kollo balagena innawa eth wadapiliwala godak himin wenne dan masa ganak wenawa 🥺🥺
Aiya apatath yannna awasthawa😮k dannakooo
Eya armyy eke aurudu 17 veda karapu kenek sikuriti unat kamak ne net nam eya mala divaine karanne edikerim veda
Malli mama ada thamai me video eka dakke api dan jordan gamant ekaka wada mehe idan apiwa ganna barida dan oya eha wada nadda innawanam apiwa gannako
ඇනේ අයියෙ මමයි නෝනයි දෙන්නම රුමේනියා යන්න බැලුවා.ලක්ශ 18.5 ඕනි කිඋවා.රජයෙන් බැංකුවකින් අපිට නයක් අරන් දෙනවා කිවුවා.ඒත් ඒ වෙනකම් අපි ලක්ශ 8.5 ගෙවන්න ඕනි කිවුවා.අයියෙ අපි මුලින්ම වීසා ගහන්නෙ නැතුව මුලින්ම සල්ලි දෙන එක හරිද
මොකද ajansiya ඔයා බාර දුන්නේ
මහජන බැංකුවේ ණය දෙනවා ගිහින් බලන්න හරියයි ඔබලාට
denna epa hoyala balala denna horu inne
රුමේනියාව ඇත්තටම හොදයි. ප්‍රශ්නේ තියෙන්නේ visa reject වෙන එක ☹️
අනේ මට යන්න ආසයි රුමේනියා යන්න ලොන් ගහලා යන්න bhada.🇱🇰❤️🙏
Puluwan laksha 10, denawa..padiyen kapaganna
Banda uba patta porak bn eth ubat ekka gewapu atitaya matakai කමාන්ඩෝ කොල්ලෙක් ...💕💕💕💕💕💕
Ayiye matath upades tikak oni.mamath rumenia Enna apply Karala inne.mage husband army pension.ekayi yanna hithuwe.
@@SanjayaSubasinha රොමේනියාවෙන් ස්විට්සර්ලන්තයට යන්න
Romania, Poland, Italy.... ශෙන්ගන් රටකින් ස්විට්සර්ලන්තයේ රැකියාවකට එන ක්‍රමය.
ruclips.net/video/4luvZ_KnqL4/видео.html
@@AmuwenLifestyle
Eththatama yanna පුළුවන් unoth yanawa ane udaukarannako
Mama inna rumaniyawa mawat oya kiyana companyta sambanda karanna puluwanda loku udauwak
අයියේ ඩුබායි ඉදන් රුමේනියා එන්න බෑද
Malli mt udawwak oni mage mahathaya rumenia inne dan awrudu 1.6 weno eyagiya job eken ain una dan wenathanak eken visa hadala dunne nh puluwannm visa eka hada ganne kohomada kiyannko
Hand cutter karnne mas eke,, puluwanda vacanci ekk hoyla denn🙏
මල්ලි මන් රුමෙනිය ඉන්නෙ ඔය හිටපු ෆක්ට්‍රියෙ කෙන්ක් සම්ම්බන්න්ඩ කරල ඩෙන්න්න මන් මෙසන් වැඩ කරන්නෙ ඉන්න තැන පඩි ගෙවන්නෙ නැ ලන්කවෙ එන්ට් ඉස්පිරියස් අවුරුඩු 15 විතර වැඩකරල තියෙනව
😢
@@kavindum1553Helo
මෙතුමා රැකියාවට යැවු ආයතනයේ වර්තමාන භාවිතාව පිළිබදව හොයලා ඔබව දැනුවත් කරන්නම්
Watsep number එකක් නැද්ද
@@TheBulletSriLanka මෙතුමාගේ නම්බර් එකක් දෙන්න පුළුවන් ද
❤❤❤❤
අනේ මටත් යන්න ආසයි කාගේ හරි කොම්පනියක් හරි කමක් න්හ නත්තම් ගෙඩර ක් හරි❤🇰🇼❤️🙏
මෙයා ඉන්න පැක්ටරි එකට අපිව ගෙන්න ගන්න බැරිද.ගෙවලා එන්න bank loan දෙනවා
Monagenda bank loan denne kiyanna puluwanda
Ayye hariyatama rumenia yanna kiyak yanavada
Agency ekak kiyanawada wiswasawantha .bank loan denawada kiyak denawada
Gemak gahanna nm mhen yannama one 👍❤️
Aiye cheflata job thiyenawada
Romeniya Enna hoda ejansi ekak Danna kauru innawanam kyanna.
Ane mslli msta udaw karannapuluwands oyata.mama oasport hadala,polocr report aragena rumeniyawata yanna sudanamin hitiye.mage yaluwek margayen.eeth eyage drn prathcharsysk nehe.ane pleace mata udaw karanna.mama mechin opareter job eka hiyala dennako
Aiye job ekak hoyala dennak😊
මටත් යන්න හිතෙනවා එත් මෙ එජන්සි ගන්න මුදල එක්ක අමාරුයි
Aniye oay sambanda karaganne kohomada
Kohomada Yanne udau Karanna.
අපිට එන්න බැරිද 46ක් වෙනවා විස්තර දෙන්නකෝ පිං ඔබට
👍👍👍මටත් නොම්බරේ හොයලා දෙන්න පුළුවන්ද,, 😔😔😔
Malli job thiyanawada mhanna puluwan bag unath dubai inne padi na oya companyata gannawanam
Sugat.oya.eppawala.adagala.neda.api.eka.school.eke.igena.gatte.matakada.mama.disna
Apitath oya hitapu factory eka job ekak hadala denna
giyapu widiya kiyanna puluwanda malli
අයියා මව gannapuluwanda
Mate lankawe පඩිය danna poddai mama දැනට hotel ehaka wada barman golayek විදියට mate ganna මුදල madi අම්මාට බෙහෙතක් කරන්න mama ekathane inna පුළුවන්නම් ලොකු පිනක් ඔයාට ...බුදු sarenai
apply karanna pahatha link ekata
Me company eka mokakda?e company ekata yawana agency eka mokakda
Kohmada yanne
Apith asai enna
Api rumeniya giya laksha 17k vithara giya kala kanni ajanci karayo.boralle ukwaththa lanka aken giye
❤❤❤❤❤❤❤❤❤❤❤
අපි කන කට්ට දැක්කොත් බෙල්ල වැල දාගන්නවා.පැය 15ක් වැඩ කට්ට කන්න වෙනවා රුමේනියා ඇවිත් හැබැයි හොද්‍යි
Giyapu agency eka mokadda
Ane puluwannam job Eka hoyaladenna
මගෙත් යාලුවෙක් ඉන්නවා... ඌ 300000/= ක් ගන්නවා....
Koheda inne rumeniya monawada karanne
aiye shuwar wadakata mawath sete karannakoo
මල්ලි මේ දැනුවත් කිරීම් සියල්ල ෂුවර්... ගැළපෙන අවස්තාවක් තෝරගන්න... ඉදිරියේදීත් අවස්තාවන් රැසක් ගේනවා ඔඅබ ළගට
මේ කතා කරන එකත් මේ ඒජන්සිකාරයාගෙ ගෝලයෙක්
මම ගියෙ රැමෙනියාවෙ 2013!
Hoda agency ekak Kianna
Me company ekata lankawen thawa kattiya gannawada.
Apita uadu karanna puluwanda gamant ekata yanna
Rumeniya yanna wayasa balapanne kohomada?
Aiya mavath set karannako
කියියක් ඔනිද රොමෙිනියා යන්න .මට යන්න ඔනි කවුද ඉන්නේ යවන කේනේක්
Me company eken chance thiyanawanm aran denna.mara amaru kalayak gewanne.
Yana agency eka mokkda
Any tiyana hoda ajanciyak kiyanna
මේ නාලිකාවේ රැකියාවකට සුදුසුකම් හදාගන්න තැන සිට රැකියා ගත වීම දක්වා ඔබව දැනුවත් කරලා තියෙනවා ඔබට ගැළපෙන, සුදුසු රැකියාවක් මේ තුලින් තෝරගන්න. මෙතුමා රැකියාවට යැවු ආයතනයේ වර්තමාන භාවිතාව පිළිබදව හොයලා ඔබව දැනුවත් කරන්නම්
ඇත්තටම ඉතාලි මාෆියාවට අහුවෙන්න එපා..
Aiyye ane mata udau karanna puluvannam mage hasbandenata mala divaine enne et e kampeniye pade gevanne t ne aurimant eke atsan karapu gana gevanne ne kojomavat mamai babala dennai mara bukak vedinava geval pava vikunanna pava dala tiyenne kanna bonnavat ne puluvannam mata hasbanta yanna vena ratakata udu karanna
මුලින්ම ඔබේ මහත්තයා රට ගිය ඒජන්සියට එබව කියන්න. ඔවුන් නීත්‍යානූකූලව බැදීසිටිනවා එ ගැටලු විසදන්න. නැතිනම් වි.සේ.නි.කා පැමිනිළි කරන්න. මහත්තයා ඒ රටේ ගිවිසුම් ගතව ඉද්දී මොකුත් කරන්න බැහැ
Ayya oyage no aka dannako
මගේ පුතාට යන්න උදව් කරන්න
මමත් එන්න තමයි ඉන්නෙ මෙ දවස් වල එ වැඩ තමයි කර ඉන්නෙ
Job ekak hoyaganna puluhanda
අපිට ජොබ්බෙකක් හොයලා දෙන්නකෝ
එකට කට්ටිය ගන්නෙ නැද්ද වයස බලපනවද
Aiya oya hitapu companiyata Dala dannko
එ උදව්ව තමයි මේ දැනුවත් කිරිම හරහා කරන්නේ. ඔබට ගැළපෙන, සුදුසු රැකියාවක් මේ තුලින් තෝරගන්න. මේ නාලිකාවේ රැකියාවකට සුදුසුකම් හදාගන්න තැන සිට රැකියා ගත වීම දක්වා ඔබව දැනුවත් කරලා තියෙනවා මෙතුමා රැකියාවට යැවු ආයතනයේ වර්තමාන භාවිතාව පිළිබදව හොයලා ඔබව දැනුවත් කරන්නම්
අපිටත් එන්න chance එකක් හදලා දෙන්න.
Ane matath udaw karannko
Hody aiyya
Piriminta yanna hoda ajanciyak kiyanna ko
@thebulletsrilanka
0 seconds ago
මේ නාලිකාවේ රැකියාවකට සුදුසුකම් හදාගන්න තැන සිට රැකියා ගත වීම දක්වා ඔබව දැනුවත් කරලා තියෙනවා ඔබට ගැළපෙන, සුදුසු රැකියාවක් මේ තුලින් තෝරගන්න. මෙතුමා රැකියාවට යැවු ආයතනයේ වර්තමාන භාවිතාව පිළිබදව හොයලා ඔබව දැනුවත් කරන්නම්
මෙයාගෙ වට්සප් නො. එවන්න පුලුවන්නම් ලොකු උදවුවකා
Ane matath udauwak karanna please 🙏 rassawak hoyala denna
Heavy vehicle driving job hoyaganna nadda
Nice
Meyawa sambanda ksrala denna
රුමේනියාවේ හොටෙල් හරි රෙස්ටුරන්ට් හරි ට්‍රේනින් ගියොත් එක්කෝ ඩිෂ් වොෂ් වගේ එකකටනේ වැටෙන්නේ එහෙම ඉදගෙන බැරිද ඉස්සරහට යන්න චෙෆ් කෙනෙක් වෙන්න බැරිද...? දිගටම ඩිෂ් වොෂ් එකෙමද ඉන්න වෙන්නේ...?
Rumaniya job walata apply karanne kohomada