Husma - හුස්ම | ලහිරු පරණගම | 2023.12.14 | EP 03

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 233

  • @SenaliMunaweera
    @SenaliMunaweera 11 месяцев назад +2

    ඔයාගේ වැඩ සටහන හරිම නිර්මාණාත්මක එකක් ඔබ‍ට ජය වේවා ❤❤❤❤❤

    • @Husma-
      @Husma-  11 месяцев назад

      ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @shaniwillarachchi7505
    @shaniwillarachchi7505 11 месяцев назад +2

    ගැඹුරුම හුස්මක් ❤

    • @Husma-
      @Husma-  11 месяцев назад

      සහතික ඇත්ත...රැදෙන්න අපත් සමග ❤🙏

  • @SenaliMunaweera
    @SenaliMunaweera 11 месяцев назад +2

    හරිම ලස්සන වැඩ සටහනක්‌. මහේෂ් අය්යේ ඔයා දිගටම මේක කරන්න ❤❤❤❤❤❤

    • @Husma-
      @Husma-  11 месяцев назад

      බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @gakgeetha
    @gakgeetha 10 месяцев назад +2

    Very beautiful ❤

    • @Husma-
      @Husma-  10 месяцев назад

      Thank you very much ❤🙏

  • @Dayaweera
    @Dayaweera Год назад +6

    හැමදේටම මුදල් හරස් වෙද්දී හුස්ම⁣ නතර නොවී තිබේවා කියල ඉත සිතින්ම පතනව

    • @Husma-
      @Husma-  Год назад +1

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @kamani229
    @kamani229 Год назад +2

    Husma api adari❤

    • @Husma-
      @Husma-  Год назад

      ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤🙏

  • @nethuhiru
    @nethuhiru Год назад +6

    ලස්සන සිංදු ටිකක් තෝරාගෙන ඒවා එකින් එක ඉතාම ලස්සනට තේරුම් කර දුන්නා. දවසක් පැල නැති හේනේ සිංදුව අහනකොට අදත් හදවතින් මම අඬනවා මගේ අම්මාව මතක් වෙලා. මහේශ් නිශ්ශංක ස්තූතිය ඔබටත් ❤

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @sujeekajayakody3759
    @sujeekajayakody3759 Год назад +2

    හුස්ම .....ඔබට බෙහෙවින් ස්තුතියි ....❤❤❤

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh Год назад +2

    Mahesh mahathmaya obage buddemaya wecharaya ate weshshtai..sammatayata natuwu sama dekama watenakamak ata..paranagama mahathmayata mamath ekagai..tathtage nopenena adare ammage penena adare me dekama hete hera kara gena susum lamen husmak gena hemeheta pahatata heluwa..teruwan saranai obatamata..❤❤❤

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @sujeewadeepthi2448
    @sujeewadeepthi2448 Год назад +2

    Vidawa danene ape hadawath walata sanasima genene husma boda..❤❤❤ thank you for you

    • @Husma-
      @Husma-  Год назад

      ආදරෙන් රැදෙන්න අපත් සමග
      බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @nishanthagunarathne
    @nishanthagunarathne Год назад +2

    හරිම අගෙයි.😊චිත්තරැප මවමින් රසවින්ද.

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @DamayanthiKusum-g3b
    @DamayanthiKusum-g3b Год назад +2

    Thaththa. Kiyannema. Lokayak 🌹🙏

    • @Husma-
      @Husma-  Год назад +1

      100% True... ❤🙏

  • @priyanthawelarathne82
    @priyanthawelarathne82 Год назад +2

    හුස්ම සුපිරිම රසස්වඅඩයක් ලබුවා.ලහිරු මහතා ඔබෙ අඩහස් ඔබ වගෙම උසස්.මහෙශ් මහතා අගෙට හුස්මගන්න ඔබ සලසා දීම මගෙ අර්චරය.❤❤❤❤

    • @Husma-
      @Husma-  Год назад +1

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තූතියී ❤
      රැදෙන්න අප සමඟ ❤❤🙏

  • @JamesBandara-y1w
    @JamesBandara-y1w Год назад +2

    ස්තුතී ඔබ දෙදෙනාටම මානව හැඟීම් මේ සමජය තුල විවෘතව කතා කිරීම ගැන

    • @Husma-
      @Husma-  Год назад +1

      බොහොමත්ම ස්තූතියී ❤🙏 මේ වැඩසටහන හැකිතාක් සමජගත කරමු

  • @sugandakonara6620
    @sugandakonara6620 Год назад +3

    ලහිරු පරණගම ,, මගේ මිත්‍රයා , ඔබ තෝරාගත් ඒ...ගීත ටික. නියමයි. ඒ වගේම ඔබගේ සැගවුනු දක්ෂතාවය. ජය වේවා !!! ගොඩාක් ස්තුතියි , මහේෂ් අයියේ, ❤❤❤

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @priyanthawelarathne82
    @priyanthawelarathne82 Год назад +2

    Husma supirimaahswadayak obala aita labadunna.❤ ලහිරු මහතා ඔබෙ අඩහස් වගේම ගීත තෝරාගැනීම අගයකරමි.මහෙශ් මහතා හොඳ හුස්මක් ගන්න සලසා දීමට❤

    • @Husma-
      @Husma-  Год назад

      අපි හොඳ හුස්මක්ගමු
      රැදෙන්න අප සමඟ ❤🙏

  • @bandusilwa7967
    @bandusilwa7967 Год назад +2

    මහේෂ් ඔබටත් වාදක මණ්ඩලයටත් ගායනා කල පුතාටත් අපේ ප්‍රදාන අමුත්තාටත් ස්තුතිය පුද කරම් හරිම රසවත් වැඩසටහනක් .

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී ❤🙏

    • @PramithGanearachchiMusic
      @PramithGanearachchiMusic Год назад

      ස්තූතියි..!!! ♥️

  • @swarnarodrigo6389
    @swarnarodrigo6389 Год назад +2

    බල අධිකාරිය ට යට නොවී , ශක්තිමත්ව, පොළවේ පා තියන් ගන්න හුස්ම ට ......මගේ ප්‍රණාමය...මහේෂ් මැතිඳුනි 🎉🎉🎉

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @malaekanayake3852
    @malaekanayake3852 Год назад +4

    හුස්ම ට...මෙන්ම...
    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..!!!
    භාවිත යෙන්.. ගිලිහී... යමින් දරුවන්ට නොඇසෙන...
    ඔබගේ.. මුවින්..ඇසෙන
    සාහිත්‍ය..වදන්.. වලට
    මම. ඔබට හිසනමා
    ආචාර කරමි....

    • @piyasenama2620
      @piyasenama2620 Год назад +1

      🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 Год назад +1

    හුස්ම ☸️ ජයවේවා බුදුසරණයි ☸️❤🙏

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @kawmaniekuruppu9052
    @kawmaniekuruppu9052 Год назад +2

    වෙනම ලෝකෙකට අපිව ගෙනියනවා

    • @Husma-
      @Husma-  Год назад

      එන්න අපි එකතුවෙලා හුස්ම ගමු

  • @padmamahathantila268
    @padmamahathantila268 Год назад +3

    ඇත්තටම මේ මහෙශ් මහතා දුටුවිට මට මතක් වන්නේ හේම නලින් කරුනානායක මහතායි. 9.05 වැඩසටහන මා ඉතාමත් ම ප්‍රියකල කෙනෙක්. දැන් අපට මේ හුස්ම මත රැදෙන්න හැකියි .
    ඔබ දෙපලටම සුබපැතුම්. උත්සාහය මතින් දියුනු වූ අය ඉතාමත්ම වටිනවා මේ වැඩ සටහනට. හැකිනම් අද්‍යපන යට සම්බන්ඩ වියතුන් මේ වැඩසටහන ට සම්බන්ඩ කරගන්නට හැකිනම් සතුටුයි. කැනඩාවේ සිට අපගේ සුබ පැතුම් .
    තෙරුවන් සරනයි ඔබ සියලුම දෙනාට.

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

    • @priyandinie6355
      @priyandinie6355 Год назад +1

      අනේ ඔව් මටත් ඔහුව මතකයි පව් 💟🥲

  • @priyanthaeardley
    @priyanthaeardley Год назад +3

    අයියා ආදරෙයි ඔයාට
    මෙවැනි හුස්මක් රැගෙන අපේ හුස්මත් සමග බද්ද වෙනවට ඔබට පිං
    ආදරණීය හදවත් තුල ගැබ් ගත් හුස්ම පොද නිදහසේ පාකර හරින්ට තව තවත් ශක්තිය ධෛර්ය ඔබට ලැබේවා…🙏

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @rupalathagamage-lj6ro
    @rupalathagamage-lj6ro Год назад +5

    තෙරුවන් සරනයි මහේස් මහත්මයා ඔයා දේශපාලන යට නොගිහින්. මෙවෙනි වඩසටහනක් ආරම්භ කල එක ගන ආඩම්බර යි ස්තුති යි

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 Год назад +2

    ජීවිතයේ උපතින් ගෙනාව.සෞන්දර්ය අපේ සමහර රැකියා.අනුව දිගටම රැඳෙන වෙලාවල් තියෙනවා ඈත්කරන්න සිද්ධ වෙන.වෙලාවල් තියෙනවා ඒත් කවදාවත් ඈත්වෙන්නෙ නෑ අනිවාර්යයෙන්

    • @Husma-
      @Husma-  Год назад

      ඔව්...ඔබගේ අදහසට බොහොමත්ම ස්තූතියී ❤️🙏

  • @indranisilva6980
    @indranisilva6980 Год назад +2

    ❤ ❤❤❤

  • @thusharigangaboda4486
    @thusharigangaboda4486 Год назад +2

    Another good breath (හුස්මක්) 👍👍

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @abhayamonarawila4537
    @abhayamonarawila4537 Год назад +4

    මහේෂ් අයියෙ, හුස්ම එනතුරු නොඉවසිල්ලෙන් බලාගෙන හිටියෙ. සතුටුයි ඇත්තටම. එලෙසම කලාකාමී වෘත්තිකයෙකු තෝරා ගැනීමද ඔබගේ සුවිශේෂී ලක්ෂණයකි. ඔහු තේරූ ගීත ද ඉතාමත් මිහිරි ය. නැවත හමුුුවෙන තුරු ජයවේවා !❤❤❤🙏🙏🙏

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @andyandy7194
    @andyandy7194 Год назад +4

    අර්ථාන්විත ගීත ටිකක් සමග හුස්ම සමග රැදුන.බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනව එම මහතාට.අපි සැවොම එක්වී හුස්ම සමග එක් වෙමු.❤❤❤❤🌹🌹

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @chandimalganegoda2064
    @chandimalganegoda2064 Год назад +2

    Husma givig inspire to life

    • @Husma-
      @Husma-  Год назад

      Thank You so much 🤜❤🙏

  • @janiruInduwara-w5w
    @janiruInduwara-w5w Год назад +6

    මහේෂ් පුතේ හුස්ම ගන්න ඔබ එනතෙක් බලා ඉන්නවා.❤️🌹🌺🥀මගේ දරුවන්ගේ අප්පච්චිත් ඇට්ලස් දෙවියන් වගේ හිටියා .ඔහු සුරලොව ගිහින් .

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @vigithawageeda4644
    @vigithawageeda4644 Год назад +2

    ඇත්තටම ජීවිතේ කියන්නේ නෙල්ලි ගෙඩියක් වගේ තමයි මහත්තයා ඔබතුමාට ගොඩක් ස්තූතියි ❤

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @__-fo5cn
    @__-fo5cn Год назад +2

    හරිම සොඳුරු විදියට හුස්ම ගැනීමට උගන්වන වැඩසටහනක්..
    මටත් පුළුවන් නම් හුස්ම එක්ක දවසක් හුස්ම ගන්න ..❤ 🙏

    • @Husma-
      @Husma-  Год назад

      රැදීසිටින්න අපත් සමඟ.
      ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥♥

    • @Husma-
      @Husma-  Год назад

      ඔබටත් වැඩසටහන සමඟ සම්බන්ද වීමට අවශ්‍ය නම් අප අමතන්න
      0778452852 / 0717452852

    • @__-fo5cn
      @__-fo5cn Год назад

      මම හරි ම කැමතියි.. මේ වැඩසටහන හා සම්බන්ධ වන්නට .. කොහොමද මම ඒක කරන්නේ .. මට ඔබට ඇමතීමට වට්සැප් නො. එකක් ලබා දෙන්න... පුළුවන් නම්..
      මා දැනට ඇමරිකාවේ පදිංචිව සිටින්නේ..

  • @renuka2903
    @renuka2903 Год назад +2

    අර්ථාන්විත ගීතයකින් ජීවිතය හොයන හුස්මට මගේ ප්‍රණාමය

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @kalpa8183
    @kalpa8183 Год назад +2

    සිහිනයක් නොවූ "සිහිනයකි රෑ' හුස්ම... ❤❤❤❤

    • @Husma-
      @Husma-  Год назад +1

      බොහොමත්ම ස්තූතියී 🤜❤️🙏

    • @kalpa8183
      @kalpa8183 Год назад +1

      @@Husma- ❤️🙏

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 Год назад +3

    හැම ගීතයක් ම අළුත් විදිහට රස වින්දා ඒ අතරේ දවසක් පැළ නැති හේනේ ගීතය විශේෂ ලෙස දැනුනා හරිම ලස්සනයි..

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 Год назад +1

    බලා ගෙන හිටියේ හුස්ම එන තෙක්.... සිහිනයකි රෑ තුලින් ගීත රසාස්වාදය හද බැද ගෙන ගීත වල විවිදාකාර අර්ථ ගැන්වීම් මනසින් දකින්න හුරුඋනා... ඉතින් ස්තුතියි මහේෂ් මල්ලි. අදත් පිරුන හුස්මක්.... ආයෙත් ඉක්මනින් හුස්මක් අරන් එන්න.... 💐💐💐💕💕💕

    • @Husma-
      @Husma-  Год назад

      රැදීසිටින්න අපත් සමඟ.
      ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥♥

  • @ajithbalasuriya2540
    @ajithbalasuriya2540 Год назад +2

    සිහිනයකි රෑ වැඩසටහන නවතා ජාතික රූපවාහිනියේ අව ජාතක පාලකයන්ය කල අපරාධය නිසා සිත නිවන වින්දනීය වැඩසටහන නැරඹීම අහිමි වුනා එහි බොහෝ වැඩසටහන් බාගත කරගෙන තවමත් විවේක වෙලාවට රස විදිනව ඹබ ඇතුලු පිරිස එක් වී නැවත හොද වැඩසටහනක් ඇරඹීම පිළිබද මගේ උත්තමාචාරය පිළිගන්න

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී ❤🙏
      එන්න මේ පැත්තට අපි එකතුවෙලා හුස්ම ගමු

    • @ajithbalasuriya2540
      @ajithbalasuriya2540 Год назад

      ස්තුතියි ඹබ සැමට මම නිරන්තරයෙන් ඹය පැත්තෙ තමයි අපෙන් විය යුතු දේ දන්වන්න
      @@Husma-

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 Год назад +1

    හුස්ම ❤❤
    Excellent

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤️🙏

  • @senakewimalajeewa8946
    @senakewimalajeewa8946 Год назад +9

    හුස්ම .....හුස්ම .....
    මහේෂ් සොහොයුරාගේ .....වැඩසටහන....
    පියවරැ ගැන අනන්තවු ගුන කතිකා ගෙනආ තැනක්.....
    ලහිරැ සොහොයුරත් ඊට හොද අර්ථකථනයක් දුන්නා....
    අන්දර යායේ ....
    පියගුන ගැන ලියවුණ මහගු ගීතයක්....
    දයානන්ද කෝනාර....රජරට ගැමිසුවද විඳගත් ....අගුුගන්‍ය ගීපද රචකයා.....
    මෙිි සියල්ල කැටි කෙරෙන.....
    හුස්ම......
    හුස්මට ....අපි හැමදාමත් ආදරෙයි.🌹🙏
    හුස්ම කන්ඩායමට ජයවෙිිවා ....බුදුසරනයි 🌹🙏

    • @Husma-
      @Husma-  Год назад

      රැදීසිටින්න අපත් සමඟ.
      ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥♥

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 Год назад +18

    හුස්ම දුටු ගමන් හුස්ම නාල්ලාඑක හුස්මට අපි බලන්නේ හුස්ම පුතේ ...ආදරෙයි ගොඩාක් 2:54

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @priyandinie6355
    @priyandinie6355 Год назад +2

    Dream star ප්‍රමෝත් ගනේආරච්චිගෙ අයියා ප්‍රමිත් ❤👍දවසක් පැල නැති හේනනේ ...... මම ආසම ගීතයක් අධි නීතීඥ රන්බණ්ඩා සෙනෙවිරත්න මහතා ගෙ සත්‍ය ජීවිත කතාව ඵයින් කියැවේ ඔහු ඉතා දුෂ්කර පලාතක ඉපිද උගතකු වී කොළඹ නෝන කෙනෙකු සමඟ විවාහ වී මව අමතක කළේය තනිවම ජීවත් වූ මව පුතු එනතුරු ඉඳිකඩ ලඟට වී මඟ බලමින් සිට දුකටම මිය ගියාය😢 පුතු ඒ බව දැන සිටියේ නැත පසු කලෙකදී ඔහ අතිශයින් ප්‍රේම කල, සහ විශ්වාස කල තම ආදරණීය බිරිය ගෙ අනියම් පෙම මිතුරෙකු තම දෑසින්ම දැක ගැනීමට සැලැස් වූ නිසා අවසානයේ ඔවුන් දික්කසාද වූවෝය. එවිට ඔහුට තම මව මතක් වී ගමට ගිය විට මව මිය ගිහින් බොහෝ කාලයක් ගතවී ඇත.😢 ඔහු just too late ය අහෝ අධි නීතීඥයා ගුණමකුවෙකි 😠 මෑතකදී ඔහුද මිය ගියේය ලඳුනේ ගීතය ඔහු ලීවෙ තනිවූ ඔහු ඇසුරැ කල අබිසරු ලියයි මෑතකදී ඇය ඒ බව මාධ්‍ය හමුවකදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළාය 😘 CYPRUS 🇨🇾

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥♥

  • @KanthiMallika-xl5dz
    @KanthiMallika-xl5dz Год назад +2

    හිටියේ අපි හුස්ම ටිකක් නැවතිලා වගේ. දැන්නම් දැනෙනවා හුස්ම ගන්නවා වගේ. සතුටුයි!!!!!

    • @Husma-
      @Husma-  Год назад

      ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥♥

  • @nirodharathna
    @nirodharathna Год назад +2

    මහේෂ් මහත්තයා godak පින් ඔයාලා හැමෝටම

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @AbdulSalim-ol5xv
    @AbdulSalim-ol5xv Год назад +1

    Apita hoda wedasatahanak hussma❤❤❤❤

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @siraniasallappge7361
    @siraniasallappge7361 Год назад +2

    මහේෂ් හරිම සතුටුයි ආසාවෙන් බලන program එකක් ඔබට ජය❤

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @ranjanieweerasinghe5995
    @ranjanieweerasinghe5995 Год назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Husma-
      @Husma-  Год назад

      ❤❤❤🙏

  • @kalyaniadikari203
    @kalyaniadikari203 Год назад +1

    👍❤️✊👏✊🙏

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @ammaamara5321
    @ammaamara5321 Год назад +1

    තෙරැවන්ගේ සුවිසි මහා ගුණ බලයෙන් සියලු දෙවි රැවරනින් ම⁣හේෂ් පුතාට අපගේ උනුසමි සුබ පැතුම් පතන්නමි දැකිම මහත් සතුට ක්. නැවත නැවත ත් සුබපතන්නමි.

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @dayayapa5348
    @dayayapa5348 Год назад +5

    මග බලාගෙන උන්නා . අද හුස්ම ආවා

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 Год назад +3

    " Husma" adath lassanai program eka. 🙏❤

    • @Husma-
      @Husma-  Год назад +1

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @mudithahemachanra152
    @mudithahemachanra152 Год назад +8

    මග බලා ඉන්න කොතරම් අය සිටියත්....
    අප එන තෙක් නිහඩව මග බැලූ සදාකාලික ආදරේ .....
    තාත්තා

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @RoseyJayathilake-gz9xs
    @RoseyJayathilake-gz9xs Год назад +1

    Niyamai දිගටම naranna

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @nanduladasith552
    @nanduladasith552 Год назад +1

    Isuru lokuhetti arachchiwa genna ganna

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @chandichandi7173
    @chandichandi7173 Год назад +1

    Mahesh aiye labana awrudde sindu wedi karamuuuuu. Suba pathanawa api adarei hemadama.budu saranai.

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @bandugami8164
    @bandugami8164 Год назад +1

    Keep it on !!! Wish you all the best !!

    • @Husma-
      @Husma-  Год назад

      Thank You Very Much ❤🙏

  • @disnajayasinghe6978
    @disnajayasinghe6978 Год назад +1

    lassanai ohomayamu disna

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤️🙏

  • @premajaykudi3576
    @premajaykudi3576 Год назад +1

    Maga ballana inna ekama wadda sattahana sar 🙏🙏🙏❤❤❤

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @isharathilangika2673
    @isharathilangika2673 Год назад +2

    "මහේශාක්‍ය මහේෂ් නිශ්ශංක" විදෙස් රටවලින් ඔහුට දුන් සුන්දර කීර්තිනාමය ....ලෝකෙට,ලංකාවට සැමදා යහපත් වැඩසටහන් පිරි නමන බාල,තරුණ ,මහලු සැමගේ ආදරය දිනූ, සුන්දර මාධ්‍යවේදී න් වූ ප්‍රේමකීර්ති,හේමනලින් ට පසුව ශ්‍රී ලංකාව තුල බිහි වු අතිවිශිෂ්ට සන්නිවේදකයානන් ඔබයි. ප්‍රේක්ෂකයාට මුදා හරින වචනයක් පාසා පිරුනු ලයාන්විත බව....ඔබ නම් රූපවාහිනි මාධ්‍ය තුල සදාකාලික පුරාවෘත්තයකි .."හුස්ම"ට ජයම වේවා ! 🌷💚🙏

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤️🙏

  • @dilaniarawgoda70
    @dilaniarawgoda70 Год назад +2

    Adarai husma ❤️oyage adahas walata garu karanawa Mahesh❤Oyath ekka Mamath husma gannawa ❤️❤️🇮🇹

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @herathmudiyanselagedharmas6135
    @herathmudiyanselagedharmas6135 Год назад +1

    Husma Hamogema jeewithaya.

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @ranjanieweerasinghe5995
    @ranjanieweerasinghe5995 Год назад +2

    SarthakaHusmak wewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @chandradharmarathne2007
    @chandradharmarathne2007 Год назад +2

    සිහින නැති වුනාම අපි දුක් වුනා. හැබැයි හුස්ම නොගත්තොත් නම්.........

    • @Husma-
      @Husma-  Год назад

      රැදෙන්න අප සමඟ 🙏
      හුස්ම හැකිතාක් සමාජගත කරමු ❤🙏

  • @FrSunilDeSilva1963
    @FrSunilDeSilva1963 Год назад +1

    Thank you very much for the beautiful clips with very meaninful & inspising songs !!
    Please keep up your mission. Thou you are out of Rupavahini, now people are able to follow your inspiring programmes.

    • @Husma-
      @Husma-  Год назад +1

      Thank you very much!

  • @nilanthifonseka8253
    @nilanthifonseka8253 Год назад +1

    Newata hitata wadina program ekak awa.....mahesh thenks ...

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @anjalisanjaya6307
    @anjalisanjaya6307 Год назад +1

    මම හරී ආදරෙයි ❤❤ **හුස්ම** ❤❤

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @udenisanjeewani1576
    @udenisanjeewani1576 Год назад +1

    Mahesh aiya sindu 10kma dennako sihinayaki ra vagema. Oyata sthuti aiya

    • @Husma-
      @Husma-  Год назад

      Noted.බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @mallikaperera3288
    @mallikaperera3288 Год назад +2

    හුස්මට හුස්ම දෙන්න ඊ ලග හුස්ම එන තෙක් බලා සිටිමි. මෙවර පලමුව දෙමාපිය නැමදුම අගය කරමි.

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී ❤🙏 අපි එකට හුස්ම ගමු. ආදරෙන් රැදෙන්න අපත් සමග

  • @ashamangalagama7701
    @ashamangalagama7701 Год назад

    Harima sathutui newathath obage handa aseemata labeemagena

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @dkulatunga1148
    @dkulatunga1148 Год назад +2

    👍👍👍👍❤️❤️❤️❤️❤️

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @hemajayantha1659
    @hemajayantha1659 10 месяцев назад +2

    දකුණේ උනොත් වැඩ්ඩොම තමයි

    • @Husma-
      @Husma-  9 месяцев назад +1

      ❤❤❤🙏

  • @RamaniSumeda
    @RamaniSumeda Год назад +2

    තාත්තා නැතුව ගිහින් කාලයක්. හැබැයි අද ඊයේ වගේ. මගේ පපුවට හේත්තු වෙලා මාත් එක්ක කතා කරමින් නැති වෙනවා. බෙල්ල කඩන් වැටුනත් මම හිතුවේ නෑ ඒ මගේ ජිවිතේ මරණයේ පළමු අත්දැකීම. අදත් මට ඒ සිද්දිය මතක් වෙනවා. ඒක මහා කාලකන්නි අත්දැකීමක් මහේෂ්....... හුස්ම ගන්නවා මම තාම.. ඔබේ හුස්ම, මගේ හුස්ම හිර නොකර ගෙන බලන්නේ ආසාවෙන්. දීර්ග කාලයක් අපට හුස්ම දෙන්නට ඔබ‍ට හැකි වේවා.......

    • @Husma-
      @Husma-  Год назад

      අපි හැමෝටම මේ වගේ විවිධ අත්දැකීම් තියනවා. එකතුවෙන්න හුස්මත් එක්ක. අපි අත්දැකීම් බෙදාගමු... ❤🙏

  • @SanjeewaLiluksha
    @SanjeewaLiluksha Год назад +2

    Oya lahiru mechchara hodata jeewithaya kiyavanne kohomada

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @shiranipathirathna8239
    @shiranipathirathna8239 Год назад +1

    Very nice program. Bless you triple gem. Pl.take a discussion with Mr.Uddika Preamarathna

    • @Husma-
      @Husma-  Год назад

      Noted. බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

    • @shiranipathirathna8239
      @shiranipathirathna8239 Год назад +1

      @@Husma- 🌹❤️🌹❤️

    • @Husma-
      @Husma-  Год назад

      ❤❤❤🙏

  • @wasantakumara7861
    @wasantakumara7861 Год назад +4

    ⁣මහේෂ් මහත්තයා ඊලග වැඩසටහන ඉක්මන් ම දෙන්න කියලා ගෞරවයෙන් ඉල්ලනවා.....කියන්න වචන එන්නෑ .ඩැඩසටහන පුරාවටම මම ගැන කතා කරනවා වගේ හැගීමක් මට දැනෙනවා......බොහොම ස්තුතියි ........

    • @Husma-
      @Husma-  Год назад

      රැදීසිටින්න අපත් සමඟ.
      ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥♥

  • @prasadidilrukshi3994
    @prasadidilrukshi3994 Год назад +1

    රසවත් වැඩසටහනක් .....හුස්ම සමග අභිශේකා විමලවීර මහත්මිය බලාපොරොත්තු වෙමි...

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @mudithahemachanra152
    @mudithahemachanra152 Год назад +1

    Nice girl Dr chami❤

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @Darshanaathma
    @Darshanaathma Год назад +3

    දෙන තුරු හුස්ම ලෙස සුමට
    පන්සිලුගෙ වෙන නද කුමට
    ඇටමිදුලු,මස්,සමට
    දැනෙනවා හුස්ම යස රහට......දියතලාවේ උපාලි නන්දසිරි

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @HapuRohanaRohitha
    @HapuRohanaRohitha Год назад +1

    ❤️❤️❤️❤️🙏🙏🙏🙏

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @dilrukshisilva8485
    @dilrukshisilva8485 Год назад +1

    Hugak lassanie

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @nwithanage
    @nwithanage Год назад +2

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @KarunaRatnayake-xg6kw
    @KarunaRatnayake-xg6kw Год назад +1

    🎉🎉

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @Dayaweera
    @Dayaweera Год назад +2

    හුස්ම ගත්තාද කියල හිතුවෙ වැඩසටහන ඉවරවුනාට පස්සෙ

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @felixrajaratnam6230
    @felixrajaratnam6230 Год назад +1

    Good show Lahiru very slow Next show can you jest the time mash We can enjoy more asked them think before coming to show Because save time

    • @Husma-
      @Husma-  Год назад

      OK.... Thank You Very Much ❤️🙏

  • @කළුඅය්යා
    @කළුඅය්යා Год назад +1

    දැන් මහේෂ් ඔබ‍ට පුළුවන් නිවී සැනසිල්ලේ වැඩ සටහන් කරන්න මොකද ඔබ දැන් නිදහසේ ඉන්න කෙනෙක් ඉතිං... හුස්ම... ගන්න එක්කගෙන එන්න ප්‍රවීන ගායිකා නන්දමාලනි මහහත්මිය මතක් වුණා සිහනයකි රෑ දවසක් කිව්වා වැඩසටහන නතර කලත් අවුලක් නෑ කියලා

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @DamayanthiKusum-g3b
    @DamayanthiKusum-g3b Год назад +2

    Ammata. Sama. Karanne. Me loke. Monawad. Thiyenne

    • @Husma-
      @Husma-  Год назад +1

      Aadaraya pamanai... ❤🙏

  • @mudithahemachanra152
    @mudithahemachanra152 Год назад +2

    කුසුම් කොයි තරම් තියේද නගේ....ලංවී රොන් ගන්න තියා හිතන්න වත් බැරි ....
    So beauty is to see.... not to touch 😂 ❤

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @chamarakarunathilaka5420
    @chamarakarunathilaka5420 Год назад +5

    ගීතයක් ඇතුලේ ජීවිතය හොයාගෙන යන්න

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @maheshnissanka8841
    @maheshnissanka8841 Год назад +3

    අනේ මට ලබාදෙන යහපත් comment එකක් ගානේ ආදරෙයි ස්තුති සියලු දෙනාට ආදරෙයි

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤️🙏

    • @Dayaweera
      @Dayaweera Год назад +2

      ඇත්තටම මෙවැනි වැඩසටහන් දකිද්දි හුස්ම ගැනීම ගැන සතුටක් ඇතිවෙනව. සරල රසවින්දනයට වඩා වියත් විචාරකයන් මගින් අලුත් යමක් ජීවතයට එක් කරගැනීමට ලැබීම ලොකු වාසනාවක් .

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී ❤️🙏

  • @nilukasanjeewani8072
    @nilukasanjeewani8072 Год назад +1

    අපිට ජීවිතය කියලා දෙයක් තියෙනවා ද ..හුස්මක් ගෙනාවා ..

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @Kalyaninanimala-oy4xo
    @Kalyaninanimala-oy4xo Год назад +1

    Husma wada stahana ita mihiri. Sihinayaki re gilihunu apata Dan husma watenava. Dàyratna ranatna ranathunga apa adaranaya kàrana garu karana widvàthaana husma wada satahanat shabagi kara ganna lesata karàna ahisanka illimàki.

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤️🙏

  • @kaushalmuthuthanthirige5289
    @kaushalmuthuthanthirige5289 9 месяцев назад +1

    අන්දරයායේ ගීතයේ පොඩි වරදක් තියෙනව නේද මට අහෙන හැටිද දන්නෙ නෑ. අන්දර යායේ වැව් තාවල්ලේ කියල නේද කියවෙන්නේ. වැව් තාවුල්ලේ කියල නේද හරි.

  • @felixrajaratnam6230
    @felixrajaratnam6230 Год назад +1

    Camara focused Not very grade

  • @SenaliMunaweera
    @SenaliMunaweera 11 месяцев назад +2

    ඔයාගේ වැඩ සටහන හරිම නිර්මාණාත්මක එකක් ඔබ‍ට ජය වේවා ❤❤❤❤❤

    • @Husma-
      @Husma-  11 месяцев назад

      බොහොමත්ම ස්තූතියී ❤ අපි එකට හුස්ම ගමු 🙏

  • @SarathLiyanage-z5v
    @SarathLiyanage-z5v Год назад +1

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @slsayyabro1511
    @slsayyabro1511 Год назад +2

    ❤️❤️❤️❤️❤️❤️

  • @anurasenakumara3435
    @anurasenakumara3435 Год назад +1

    ❤❤❤❤

    • @Husma-
      @Husma-  Год назад +1

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @kaveeshavihangi4678
    @kaveeshavihangi4678 Год назад +1

    ❤😊

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @KorawaSriyani
    @KorawaSriyani Год назад +1

    ❤❤

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏

  • @thimirasenavirathna6687
    @thimirasenavirathna6687 Год назад +1

    ❤❤

    • @Husma-
      @Husma-  Год назад

      බොහොමත්ම ස්තූතියී 🤜❤🙏