Husma - හුස්ම
Husma - හුස්ම
  • Видео 53
  • Просмотров 312 052
මා මිහිදන් වුණාම | Ma Mihidan Wunama | Husma - හුස්ම - Husma - හුස්ම #husma @RanilMudunkotuwa
"මා මිහිදන් වුණාම - මේ කොඩිවැල් කියයිද" මහේෂ් නිශ්ශංකයන් සමග "භාග්‍යා අබේසිංහ" සුභාවිත ගීතයේ රස මුසු තැන් සොයා යන ගමනේ "රනිල් මුදුන්කොටුව" ගායන ශිල්පියාගේ ගායන ප්‍රතිභාව.
"මා මිහිදන් වුණාම - මේ කොඩිවැල් කියයිද"
මුල් ගායනය :- දුමාල් වර්ණකුලසූරිය
ගී පද :- කමලා මැණිකේ වීරසේකර
සංගීතය :- දර්ශන වික්‍රමතුංග
ගායනය :- රනිල් මුදුන්කොටුව
Husma - හුස්ම Episode 06 :- ruclips.net/video/2EgFYdcssdk/видео.html
Director :- Chamara Eranga Karunathilaka
Design concept & Presenter :- Mahesh Nissanka
Husma Team :- Chamika Karunathilaka, Danuka Rajapaksha, Thimira Senavirathna, Niluka Sudasinghe
Director of Photography :- Navoda Isuranga
Singing & Playing Guitar :- Maalinda Kularathne
Recording Engineer :- Navi Katug...
Просмотров: 346

Видео

ගුරු තරුව සෙමෙන් බැසයයි | Guru Tharuwa hemin Basa Yai | Samith Chaturanga | Husma - හුස්ම #husma
Просмотров 6632 месяца назад
"ගුරු තරුව සෙමෙන් බැසයයි" මහේෂ් නිශ්ශංකයන් සමග ගාමිණී කුමාර විතාන සුභාවිත ගීතයේ රස මුසු තැන් සොයා යන ගමනේ " සමිත් චතුරංග " ගායන ශිල්පියාගේ ගායන ප්‍රතිභාව. "ගුරු තරුව සෙමෙන් බැසයයි" මුල් ගායනය :- ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව ගී පද :- ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ සංගීතය :- ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව ගායනය :- සමිත් චතුරංග Husma - හුස්ම Episode 07 :- ruclips.net/video/wkyCa90eQ8k/видео....
නෙලාගන්න බෑ මගේ අත දිග නෑ | Nela Ganna Ba Mage Atha Diga Na | Husma - හුස්ම @inokaahangama2740
Просмотров 1,8 тыс.3 месяца назад
"නෙලාගන්න බෑ මගේ අත දිග නෑ" මහේෂ් නිශ්ශංකයන් සමග ගාමිණී කුමාර විතාන සුභාවිත ගීතයේ රස මුසු තැන් සොයා යන ගමනේ " Inoka Ahangama " ගායන ශිල්පියාගේ ගායන ප්‍රතිභාව. "නෙලාගන්න බෑ මගේ අත දිග නෑ" මුල් ගායනය :- විශාරද නන්දා මාලිනී පද රචනය :- මහාචාර්ය සුනිල් ආරියරත්න සංගීතය :- ආනන්ද පෙරේරා / එච්.එම් ජයවර්ධන ගායනය :- ඉනෝකා අහංගම Husma - හුස්ම Episode 07 :- ruclips.net/video/wkyCa90eQ8k/видео.html Design Co...
කැනබිස් සුවඳ | Kanabis Suwanda | Husma - හුස්ම #husma #හුස්ම @malindakularatne4236 @Husma-
Просмотров 3723 месяца назад
"කැනබිස් සුවඳ" මහේෂ් නිශ්ශංකයන් සමග "අනීශා ජයකොඩි " සුභාවිත ගීතයේ රස මුසු තැන් සොයා යන ගමනේ "මාලින්ද කුලරත්න" ගායන ශිල්පියාගේ ගායන ප්රතිභාව. "කැනබිස් සුවඳ" මුල් ගායනය :- සංජීව් ලෝන්ලියෙස් ගී පද :- සංජීව් ලෝන්ලියෙස් සහ චාම් සංගීතය :- සංජීව් ලෝන්ලියෙස් ගායනය :- මාලින්ද කුලරත්න Husma - හුස්ම Episode 04 :- ruclips.net/video/3gT68usNCRU/видео.htmlsi=PXB33DmsIKPf7Nuf Director :- Chamara Eranga Karuna...
දියවන්නා කුමාරියේ | Diyawanna Kumariye | Husma - හුස්ම #husma #හුස්ම @dinukajayasinghemusic
Просмотров 4965 месяцев назад
"දියවන්නා කුමාරියේ" මහේෂ් නිශ්ශංකයන් සමග ගාමිණී කුමාර විතාන සුභාවිත ගීතයේ රස මුසු තැන් සොයා යන ගමනේ "දිනුක ජයසිංහ" ගායන ශිල්පියාගේ ගායන ප්‍රතිභාව. "දියවන්නා කුමාරියේ" මුල් ගායනය :- දුමාල් වර්ණකුලසූරිය සමඟ නාද පද රචනය :- ඉරේෂ් වන්නකුකෝරල සංගීතය :- ඉරේෂ් වන්නකුකෝරල ගායනය :- දිනුක ජයසිංහ Husma - හුස්ම Episode 07 :- ruclips.net/video/wkyCa90eQ8k/видео.htmlsi=y1WDWxoSGVs8gyMZ Director :- Chamara Era...
විදුලිය එළිය දැක | Viduliya Eliya daka | Husma - හුස්ම #husma #හුස්ම @manashaanjali9824 @Husma-
Просмотров 7935 месяцев назад
"විදුලිය එළිය දැක" මහේෂ් නිශ්ශංකයන් සමග "ලහිරු පරණගම" සුභාවිත ගීතයේ රස මුසු තැන් සොයා යන ගමනේ මනාෂා අංජලී පෙරේරා ගායන ශිල්පිනියගේ ගායන ප්‍රතිභාව. "විදුලිය එළිය දැක" මුල් ගායනය :- ඉන්ද්‍රනි බෝගොඩ ගී පද :- ස්වර්ණ ගුණවර්ධන සංගීතය :- ෂෙල්ටන් විජේසේකර ගායනය :- මනාෂා අංජලී පෙරේරා Husma - හුස්ම Episode 03 :- ruclips.net/video/QKeKXkcOxcM/видео.html Director :- Chamara Eranga Karunathilaka Design conce...
පාසල් දරු දැරියන් වෙනුවෙන්ම 2024.04.29 "ඉස්කෝලෙට හුස්ම" අරන් උස්සාපිටිය රිවිසඳ ජාතික පාසලට අපි එනවා
Просмотров 4256 месяцев назад
පාසල් සිසු දරු දැරියන් වෙනුවෙන්ම 2024 අප්‍රේල් මස 29 වන දින "හුස්ම" අරන් උස්සාපිටිය රිවිසඳ ජාතික පාසලට අපි එනවා. * සුභාවිත ගීතය හා ගීත විචාරය පිළිබඳ වැඩසටහනක්. * ශාක පැළ බෙදා දීමේ වැඩසටහනක්. * දන්ත වෛද්‍ය සායනයක්. #song #sinhalasong #entertainment #education #schools #children #lifelessons #dentalclinic #plant #meditation @followers Everyone
නෙලා ගැනුමට | Nela Ganumata | Husma - හුස්ම #husma #හුස්ම @malindakularatne4236 @Husma-
Просмотров 3046 месяцев назад
"නෙලා ගැනුමට" මහේෂ් නිශ්ශංකයන් සමග "අනීශා ජයකොඩි " සුභාවිත ගීතයේ රස මුසු තැන් සොයා යන ගමනේ "මාලින්ද කුලරත්න" ගායන ශිල්පියාගේ ගායන ප්‍රතිභාව. "නෙලා ගැනුමට" මුල් ගායනය :- සුනීර සුමංග ගී පද :- නාරද විජයසූරිය සංගීතය :- කපිල අපරැක්ක ගායනය :- මාලින්ද කුලරත්න Husma - හුස්ම Episode 04 :- ruclips.net/video/3gT68usNCRU/видео.htmlsi=PXB33DmsIKPf7Nuf Director :- Chamara Eranga Karunathilaka Design concept ...
පොඩි දුවගේ සිනා වැලයි | Podi Duwage Sina Welai Husma - හුස්ම #husma #හුස්ම @IndikaLiyanage @Husma-
Просмотров 3876 месяцев назад
පොඩි දුවගේ සිනා වැලයි | Podi Duwage Sina Welai Husma - හුස්ම #husma #හුස්ම @IndikaLiyanage @Husma-
හමාර බණවර | Hamara Banavara | Husma - හුස්ම #husma #හුස්ම @dinukajayasinghe.8211
Просмотров 6567 месяцев назад
හමාර බණවර | Hamara Banavara | Husma - හුස්ම #husma #හුස්ම @dinukajayasinghe.8211
අවසන් හුස්ම ගිලිහෙන මතු යම් දිනක | Awasan Husma Gilihena. Husma - හුස්ම #husma @RanilMudunkotuwa
Просмотров 9217 месяцев назад
අවසන් හුස්ම ගිලිහෙන මතු යම් දිනක | Awasan Husma Gilihena. Husma - හුස්ම #husma @RanilMudunkotuwa
හුස්ම ගීත එකතුව 01 - Husma Songs Collection @Husma- #husma #හුස්ම #song
Просмотров 2,1 тыс.7 месяцев назад
හුස්ම ගීත එකතුව 01 - Husma Songs Collection @Husma- #husma #හුස්ම #song
ගඟට කපන ඉනි | Gagata Kapana Ini | Husma - හුස්ම #husma #හුස්ම @IndikaLiyanage
Просмотров 1,7 тыс.7 месяцев назад
ගඟට කපන ඉනි | Gagata Kapana Ini | Husma - හුස්ම #husma #හුස්ම @IndikaLiyanage
හන්තාන දෙසින් එන | Hanthana Desin Ena | Husma - හුස්ම #husma #හුස්ම @Husma- @kanikaedirimanne
Просмотров 1,5 тыс.8 месяцев назад
හන්තාන දෙසින් එන | Hanthana Desin Ena | Husma - හුස්ම #husma #හුස්ම @Husma- @kanikaedirimanne
කන විදලා කොන්ඩෙ පාට කරලා | Kana Widala Konde Pata krala | Husma - හුස්ම #husma @inokaahangama2740
Просмотров 1,8 тыс.8 месяцев назад
කන විදලා කොන්ඩෙ පාට කරලා | Kana Widala Konde Pata krala | Husma - හුස්ම #husma @inokaahangama2740
පැන මඩ කඩිති | Pana Mada Kadithi | Husma - හුස්ම #husma #හුස්ම @IndikaLiyanage
Просмотров 1,9 тыс.8 месяцев назад
පැන මඩ කඩිති | Pana Mada Kadithi | Husma - හුස්ම #husma #හුස්ම @IndikaLiyanage
දවසක් පැල නැති හේනේ | Dawasak Pala Nathi Hene | Husma - හුස්ම#husma #හුස්ම @PramithGanearachchiMusic
Просмотров 1,1 тыс.8 месяцев назад
දවසක් පැල නැති හේනේ | Dawasak Pala Nathi Hene | Husma - හුස්ම#husma #හුස්ම @PramithGanearachchiMusic
මහේෂ් නිශ්ශංක සමඟ හුස්ම - Husma | EP 07 | 2024.02.08 | ගාමිණී කුමාර විතාන #husma #හුස්ම
Просмотров 23 тыс.8 месяцев назад
මහේෂ් නිශ්ශංක සමඟ හුස්ම - Husma | EP 07 | 2024.02.08 | ගාමිණී කුමාර විතාන #husma #හුස්ම
Husma - හුස්ම | EP 07 | Official Trailer | 2024.02.05 | ගාමිණී කුමාර විතාන #husma #හුස්ම
Просмотров 1,2 тыс.8 месяцев назад
Husma - හුස්ම | EP 07 | Official Trailer | 2024.02.05 | ගාමිණී කුමාර විතාන #husma #හුස්ම
මල්ලියේ නරක මිතුරන් | Malliye Naraka Mithuran | Husma - හුස්ම #husma @Husma- @kanikaedirimanne
Просмотров 6999 месяцев назад
මල්ලියේ නරක මිතුරන් | Malliye Naraka Mithuran | Husma - හුස්ම #husma @Husma- @kanikaedirimanne
Husma - හුස්ම | Maa Sandata Kamathi Bawa | මා සඳට කැමති බව #husma @malindakularatne4236 @Husma-
Просмотров 8239 месяцев назад
Husma - හුස්ම | Maa Sandata Kamathi Bawa | මා සඳට කැමති බව #husma @malindakularatne4236 @Husma-
මහේෂ් නිශ්ශංක සමඟ හුස්ම - Husma | EP 06 | 2024.01.25 | භාග්‍යා අබේසිංහ #husma #හුස්ම #bhagya
Просмотров 21 тыс.9 месяцев назад
මහේෂ් නිශ්ශංක සමඟ හුස්ම - Husma | EP 06 | 2024.01.25 | භාග්‍යා අබේසිංහ #husma #හුස්ම #bhagya
Husma - හුස්ම | EP 06 | Official Trailer | 2024.01.23 | භාග්‍යා අබේසිංහ #husma #හුස්ම
Просмотров 1,7 тыс.9 месяцев назад
Husma - හුස්ම | EP 06 | Official Trailer | 2024.01.23 | භාග්‍යා අබේසිංහ #husma #හුස්ම
Husma - හුස්ම | Kadamandiye Dola Aine | කඩමන්ඩියේ දොල අයිනේ #husma #හුස්ම@Husma- @manashaanjali9824
Просмотров 2 тыс.9 месяцев назад
Husma - හුස්ම | Kadamandiye Dola Aine | කඩමන්ඩියේ දොල අයිනේ #husma #හුස්ම@Husma- @manashaanjali9824
මහේෂ් නිශ්ශංක සමඟ හුස්ම - Husma | EP 05 | 2024.01.11 | සඳමාලි සකුන්තලා තෙන්නකෝන් #husma #හුස්ම
Просмотров 21 тыс.9 месяцев назад
මහේෂ් නිශ්ශංක සමඟ හුස්ම - Husma | EP 05 | 2024.01.11 | සඳමාලි සකුන්තලා තෙන්නකෝන් #husma #හුස්ම
Husma - හුස්ම | EP 05 | Official Trailer | 2024.01.10 | සඳමාලි සකුන්තලා තෙන්නකෝන් #husma #හුස්ම
Просмотров 2,4 тыс.9 месяцев назад
Husma - හුස්ම | EP 05 | Official Trailer | 2024.01.10 | සඳමාලි සකුන්තලා තෙන්නකෝන් #husma #හුස්ම
Husma - හුස්ම | Andara Yaaye | අන්දර යායේ වැව් තාවුල්ලේ #husma @PramithGanearachchiMusic @Husma-
Просмотров 1,5 тыс.9 месяцев назад
Husma - හුස්ම | Andara Yaaye | අන්දර යායේ වැව් තාවුල්ලේ #husma @PramithGanearachchiMusic @Husma-
Husma - හුස්ම | අනීශා ජයකොඩි | 2023.12.28 | EP 04 #Maheshnissanka #husma #හුස්ම
Просмотров 47 тыс.10 месяцев назад
Husma - හුස්ම | අනීශා ජයකොඩි | 2023.12.28 | EP 04 #Maheshnissanka #husma #හුස්ම
Husma - හුස්ම | EP 04 | Official Trailer | 2023.12.26 | අනීශා ජයකොඩි #husma #හුස්ම
Просмотров 2,8 тыс.10 месяцев назад
Husma - හුස්ම | EP 04 | Official Trailer | 2023.12.26 | අනීශා ජයකොඩි #husma #හුස්ම
Husma - හුස්ම | Amma Kenek Biridak Wela | අම්මා කෙනෙක් බිරිඳක් වෙලා #husma #හුස්ම
Просмотров 2,3 тыс.10 месяцев назад
Husma - හුස්ම | Amma Kenek Biridak Wela | අම්මා කෙනෙක් බිරිඳක් වෙලා #husma #හුස්ම

Комментарии

  • @deergaamarangi1419
    @deergaamarangi1419 3 дня назад

    අලුත් programme එකක් ඕනි..

  • @Nishali77
    @Nishali77 3 дня назад

    Super❤

  • @heinekenlanka2913
    @heinekenlanka2913 4 дня назад

    Masa 11ta passe aiyye ada mama meka dakkee , ,, adarei ❤❤❤

  • @chamikakarunathilaka8702
    @chamikakarunathilaka8702 7 дней назад

    ❤❤❤

  • @jpduminy5736
    @jpduminy5736 12 дней назад

    සොඳුරු කවියක් සේමයි හුස්ම

  • @dinukaakiriyagala287
    @dinukaakiriyagala287 18 дней назад

    ❤❤❤

  • @pmalgaha6565
    @pmalgaha6565 21 день назад

    නියමයි👌💪❤️🙏

  • @pmalgaha6565
    @pmalgaha6565 21 день назад

    👌❤

  • @SandyaLakshmi-k3l
    @SandyaLakshmi-k3l 21 день назад

    ❤❤❤❤

  • @newnews2657
    @newnews2657 23 дня назад

    ඔරිජිනල් ගායනය අහන්න . ඒක කොච්චර ලස්සනයි ද

  • @NirashaPinnalanda-ri3tw
    @NirashaPinnalanda-ri3tw 26 дней назад

    සෞන්දර්යයේ සහෝදරත්වය❤❤❤❤

  • @NirashaPinnalanda-ri3tw
    @NirashaPinnalanda-ri3tw 26 дней назад

    තරංග ❤❤❤❤❤❤❤❤🎶🎶🎶🎶🎶🎶🎶🎶👌👌👌👌👌👌🏆️🏆️🏆️🏆️

  • @RusiruSrijaya
    @RusiruSrijaya 26 дней назад

    සුහද මහේ්ෂ් , සිහිනයකි රෑ නැවත අරඹනු නොහැකිද? දැන් නව රජයක් නිසා කකුුලෙන් අදින අය ඒහි නෑ. එ් ගී වැඩ සටහන යුගයේ අවශ්‍යතාවක්. මම , ගීත විචාරක ධම්මික මෙහෙයවන අපේ සිංදුව වැඩ යටහන බලනව. ගේයපද රචක රත්නශ්‍රීයන් යොදාගනිමින් එවන් ගීත වැඩ සටහනක් අපිට නැවතත් රැගෙන එන්න. ඹබට දිගාසිරි වේවා

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 28 дней назад

    A feminist...😅

  • @priyankaperera770
    @priyankaperera770 Месяц назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤W. O. W. You 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕 CORECT. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @yodingedeepthilankathilaka101
    @yodingedeepthilankathilaka101 Месяц назад

    මැතිතුනි ඔබ දෙපළට ආයුෂ බොහෝ වේවා.

  • @UdithaRathnaya-rk3fo
    @UdithaRathnaya-rk3fo Месяц назад

    Me Sinduwe Thanuwa H M Jayawardena Nemeida

  • @SujjeSilva
    @SujjeSilva Месяц назад

    නංගී genu.pogha.යට ඉන්නේ lait.කණුවk.යට.ඉන්නේ .tehpal.පට්ටියක් .යට ඉන්නේ .hewank.හොයන්නi.අව්ව .pihhenewa.කියලා දන්නේ .pihhena.ආය.misak.citela.kemera.වෙල.ඉන්න.aye.nemai

    • @Husma-
      @Husma- Месяц назад

      ආදරෙන් රැදෙන්න අපත් සමග ❤🙏

  • @sampathgunasekara1884
    @sampathgunasekara1884 Месяц назад

    අර නරසීහ ගාථා කියන්නෙත් මෙයා නේද

    • @Husma-
      @Husma- Месяц назад

      ඔව්...

  • @nethuhiru
    @nethuhiru Месяц назад

    ඇත්ත ...

    • @Husma-
      @Husma- Месяц назад

      සහතික ඇත්ත... ආදරෙන් රැදෙන්න අපත් සමග ❤🙏

  • @sumedhamullegama3795
    @sumedhamullegama3795 Месяц назад

    ❤❤❤

    • @Husma-
      @Husma- Месяц назад

      ❤❤❤🙏

  • @sumedhamullegama3795
    @sumedhamullegama3795 Месяц назад

    ❤❤❤

    • @Husma-
      @Husma- Месяц назад

      ❤❤❤🙏

  • @nayanapeiris5487
    @nayanapeiris5487 Месяц назад

    පරම සත්‍යය😢

    • @Husma-
      @Husma- Месяц назад

      සහතික ඇත්ත... ආදරෙන් රැදෙන්න අපත් සමග ❤🙏

  • @anurasenakumara3435
    @anurasenakumara3435 Месяц назад

    ❤❤❤

    • @Husma-
      @Husma- Месяц назад

      ❤❤❤🙏

  • @LasanthaSanjeewa-t9q
    @LasanthaSanjeewa-t9q 2 месяца назад

    Kiyanna deyak ne

    • @Husma-
      @Husma- Месяц назад

      ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @HirushaJayawickrama-w4e
    @HirushaJayawickrama-w4e 2 месяца назад

    අපේ සර් දක්ශයි

    • @Husma-
      @Husma- Месяц назад

      ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @maneljajanthi1128
    @maneljajanthi1128 2 месяца назад

    හරිම ලස්සනයි අනීශා ,ඔයාගෙ කතා විලාශය.අපූරුයි බොහෝ මිනිසුන්ගේ ,ගැහැනුන්ගේ හැගීම් සම්බන්ධයෙන් කරන ගීත විශ්ලේෂණය ..♥️♥️♥️

    • @Husma-
      @Husma- Месяц назад

      ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @UdeniFdo-sk2wq
    @UdeniFdo-sk2wq 2 месяца назад

    අර්ථවත් වැඩසටහනක්

    • @Husma-
      @Husma- Месяц назад

      ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @chamikakarunathilaka8702
    @chamikakarunathilaka8702 2 месяца назад

    ❤❤❤

    • @Husma-
      @Husma- Месяц назад

      ❤🙏

  • @indikapushpakumara4288
    @indikapushpakumara4288 2 месяца назад

    Pissu pissu පහරක් me sinduwa mama hemadama ahanawa

    • @Husma-
      @Husma- Месяц назад

      ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @newnews2657
    @newnews2657 2 месяца назад

    ලස්සනයි 👍👍👍

    • @Husma-
      @Husma- 2 месяца назад

      බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 2 месяца назад

    Viurtha Sanwadayata, Hussma Dunna. ❤ ANISHA Miss

    • @Husma-
      @Husma- 2 месяца назад

      100% ඇත්ත... බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @anurasenakumara3435
    @anurasenakumara3435 2 месяца назад

    ❤❤❤❤

    • @Husma-
      @Husma- 2 месяца назад

      ❤ ❤ ❤🙏

  • @premawijethunga8349
    @premawijethunga8349 2 месяца назад

    ආදරණීයයන් දෙදෙනෙකු හුස්ම බෙදන අපූරුවට සිත නළවයි. ❤ සිහිනයකි රෑ රසික සමූහය තුළ මහේෂ් කළ වික්‍රමය ...... මටහිතෙනවා මෙහෙම රතුම රතු රතු පාටකට අකුරු ඇමිණූ දිනෙක හද බිතෙක රතු පාට සිතුවමක් ඇන්දුනි ඒ සිතුවමේ රැදි මතක මන්දිර අතර සුසුම් පා කර යවා ඔබ ලෙසම ගල් කුළක් වෙමි. අන්දකාරේ ගුළිය නාදුනන නෙත් කෙවෙනි නළියමින් පණ ගැහෙන ජීවිතේ ඉල්ලයි හොල්මන් කුරුල්ලෙකු ඇදි විත් කළුවරේ රතු පාට සිතුවමේ රන් රූප ඉරා දුනි එදා අපේ පන්තියේ රතු පාට හැංගුණේ මිමිනු සංගීතයෙත් රතු බිංදු ඉහිරුණේ අන්දකාරේ සළුවෙ ඒ බිංදු සුරැකුණේ නාදුනන ගිනි මලක් ක්ෂණයකින් පිබිදුනේ පිපුණු ගිනි මල් අපේ පන්තියයි වැනසුවේ තාම හිත් රිදෙනවා හිරගතවු ජීවිතේ ගාට ගාටා ඇවිත් මතක මං පෙත දිගේ රතු බිංදු කියනවා අසනු රහසක් හිතේ. මම ප්‍රේමා විජේතුංග කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, මතුගම . ඔබට සුබ අනාගතයක් වේවා මහේෂ් මැතිතුමනි. සුබ පැතුම් ගාමිණි මැතිතුමනි.

    • @Husma-
      @Husma- 2 месяца назад

      ඔබට බොහොමත්ම ස්තූතියී ❤ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤🙏

  • @ChamikaKarunathilaka
    @ChamikaKarunathilaka 2 месяца назад

    🤔🤔❤

    • @Husma-
      @Husma- 2 месяца назад

      ❤🙏

  • @ChamikaKarunathilaka
    @ChamikaKarunathilaka 2 месяца назад

    ❤❤❤

    • @Husma-
      @Husma- 2 месяца назад

      ❤🙏

  • @anurasenakumara3435
    @anurasenakumara3435 2 месяца назад

    ❤❤❤

    • @Husma-
      @Husma- 2 месяца назад

      ❤🙏

  • @andyandy7194
    @andyandy7194 2 месяца назад

    ලස්සනයි.

    • @Husma-
      @Husma- 2 месяца назад

      ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @sujithkaruna2250
    @sujithkaruna2250 2 месяца назад

    You are great and talented gentlemen in our planet. (Thanks my dear mahash)

    • @Husma-
      @Husma- 2 месяца назад

      Thank you so much ❤🙂

  • @sarathchandragamage54
    @sarathchandragamage54 2 месяца назад

    හරිම ලයන්විතයි. මේ ආරම්භය ඉමහත් සතුටක්. හදවතින්ම සුබ පතනවා. ඔබ එන්න ඉදිරියටම තව ලස්සන වැඩසටහන් සමග. ඔබගේ හදවතේ තෙතමනය අපිට හොඳට දැනෙනවා. ඔබට සහ ඔබගේ නාලිකාවට සුබ පතනවා.

    • @Husma-
      @Husma- 2 месяца назад

      ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @chalithjayashan396
    @chalithjayashan396 2 месяца назад

    Pissuwak❤️

    • @Husma-
      @Husma- 2 месяца назад

      ❤❤❤🙏

  • @tunenotes
    @tunenotes 2 месяца назад

    Nice Song...

    • @Husma-
      @Husma- 2 месяца назад

      Thank You Very Much❤

  • @anurasenakumara3435
    @anurasenakumara3435 2 месяца назад

    ❤❤❤❤🎉🎉🎉🎉

    • @Husma-
      @Husma- 2 месяца назад

      ❤🙏

  • @maladesilva9819
    @maladesilva9819 2 месяца назад

    Super singing Samith Bro 😮

    • @Husma-
      @Husma- 2 месяца назад

      Thank You Very Much ❤🙏

  • @dilsisuraweera538
    @dilsisuraweera538 3 месяца назад

    • @Husma-
      @Husma- 2 месяца назад

      ❤🙏

  • @chinthalanka3236
    @chinthalanka3236 3 месяца назад

    Well said thank you so much ❤for your inspiring words

    • @Husma-
      @Husma- 2 месяца назад

      You are so welcome ❤🙏

  • @samanthagunasekar5327
    @samanthagunasekar5327 3 месяца назад

    හුස්ම නැවතුණා මොහොතක් තෙන්නෙ අක්කෙ ජය වේවා😍

    • @Husma-
      @Husma- 2 месяца назад

      ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @RUWANBandara-l8o
    @RUWANBandara-l8o 3 месяца назад

    Jaywawa sahodaraya❤❤❤🎉

    • @Husma-
      @Husma- 2 месяца назад

      ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @niroshaliyanage8936
    @niroshaliyanage8936 3 месяца назад

    රහසේම අඩනවා කලීෆත් දවසක්.... අමුසින්දු එකතුවේ හිතට දැනුන ගීතය ක්..ඉදිරිපත් කිරීම ගොඩක් ලස්සනයි

    • @Husma-
      @Husma- 2 месяца назад

      ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @niroshaliyanage8936
    @niroshaliyanage8936 3 месяца назад

    ඒ ගීතය ඇහුන පලවෙනි දවසෙ විතරයි ඉවර වෙනකම් අහන් හිටියෙ...ආපහු කිසිම දවසක ඒ ගීතය ඇහෙන තැනකවත් ඉන්න බෑ...තාත්තගෙ ආදරේ වගේම එයාගෙ මියයාම දරාගන්න පුළුවන් කිසිම දරුවෙක් මේ ලෝකෙ නෑ...එහෙම දරුවෙක් ට මේ ගීතය ඇහෙන්නෙ කන් වලට විතරක් නෙමේ හදවතේ සියුම් ලේ නහර පවා ස්පර්ශ කරන මේ වචන වගේම ගායනය සහ සංගීතය අතිවිශිශ්ඨයි. මේ ගීතයේ අත්දැකීම හැම කෙනෙක් ට ම කවදහරි විදින්න වෙනව..ඒත් කවදාවත්ම ඒ අත්දැකීම කාටවත් ම විදින්න නොලැබේවා කියල හිත සනසගන්නව.

    • @Husma-
      @Husma- 2 месяца назад

      ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏