බලන්නම වටින හිමාලිගේ අතුගෑම

Поделиться
HTML-код

Комментарии • 184

  • @rashmi1763
    @rashmi1763 Год назад +48

    පොශ් නම් නෑ😂. ඒත් අත් දෙක මාරු කරලා අතුගාන්න බෑ ඒක අමාරුයි

  • @thenukamadushan4112
    @thenukamadushan4112 Год назад +29

    ඔප දුප නම් ඉතින් රංගන තමා 🤣🤣🤣

  • @dilz1752
    @dilz1752 Год назад +20

    ඔන්ලයින් අතුගාන පංති හෙට සිට ආරම්භ වේ... 😂👍

  • @Chanu86
    @Chanu86 Год назад +34

    අම්මෝ මේකේ ඉන්නේ ඔක්කෝම හරියට තිතටම කරන කට්ටියනේ ගොඩාක්..ඒ උනාට ගෙවල් වලට ගිහින් බැලුවනම් බලා ගන්න තිබ්බා..එයාට එක පැත්තකට විතරයි අතු ගාලා හුරු...ඒක මහ ලොකු දෙයක්ද...හපෝ..තව කෙනෙක් පහත් කරලා කතා කරන්න අයනම් ඕන තරම්...මේ වගේ හැසිරෙන අය එක්කනේ system change කරන්න කතා කරන්නේ...ලංකාවේ ගොඩාක් මිනිස්සුන්ගේ ඔළු ගෙඩි වල කුණු පිරිලා කියලානම් හොදට තේරෙනවා comments දැක්කම

  • @amalipridarshani9340
    @amalipridarshani9340 Год назад +17

    කලාකරැවන් කියන්නෙ අනිත් අය සතුටු කරන අය හැමෝම හිනා වෙලා ඉන්නයි වැඩ සටහන් කරන්නෙ
    බලන අපි ලොකුවට හිතන්න එපා
    ලස්සනයි වැඩ සටහන

    • @induamarasingha7630
      @induamarasingha7630 Год назад

      දහමට ගලප ගන්නෙ නැති නමි..කොයි වැරදි කළත් වැරදි නැහැ .
      හැබැයි විපාකය සෙසුපටුත් නැහැ.
      දැන ගෙන ගි⁣ගියොත් කතරගම
      නොදැන ගියොත් අතරමග 👍

  • @nimeshasandu5016
    @nimeshasandu5016 Год назад +35

    මටත් බැ අත් දෙක මාරු කර කර අතුගාන්න මට පුරුදු නැ එහෙමයි කියලා අතු නොගා ඉන්නෙත් නැ අතු ගැවම කුණු රොඩු ඉතුරු වෙන්නෙත් නැ .අතුගාන එකත් හැඩේකට කරන්න ඕනද මොනවද මේ විකාර.අතුගාන්නෙ මිදුල පිරිසිදු කරගන්න නැතුව හැකියාව පෙන්නන නෙමෙයි⁣ .කොහෙද නීතියක් තියෙන්නේ අත් දෙක මාරු කර කර අතුගාන්න කියලා ඒකත් මිනිස්සු හදාගත්ත දෙයක් විතරයි .තමන්ට පුලුවන් විදියට වෙන්න ඕන දේ වෙනවා නම් මොකටද එක එකා කරන විදියට කරන්නෙ.අනික අත් මාරු කර කර අතු ගානවට වඩා ලේසි මට නම් ඔහොම.එයා අතුගාන්න දන්නෙ නැත්තෙ නැ අපේ මිනිස්සු හදාගත්ත මෝඩ අදහස් වලින්ඔලුව පුරවගෙන ඉන්නෙ.කොහොම අතු ගැවත් අතු ගැවෙනවනම් මොකටද පොල් අත්තක් හිටින්න අතුගාන්නෙ පොල් අත්ත බලනනද අතුගාන්නෙ.විකාර මේ රටේ මිනිස්සුන්ට.ඔලු වල තියෙන විකාර අදහස් අයින් කරගන්න.

    • @nimalinimali4688
      @nimalinimali4688 Год назад +1

      සෑහෙන්න රිදිලා හැබැයි

    • @nimeshasandu5016
      @nimeshasandu5016 Год назад

      @@nimalinimali4688රිදලා නෙමෙයි ගොන් ගැනියේ සිංහල තේරේ⁣න්නේ නැද්ද උබට පුලුවන් උනාට එහෙම බැරි අය ඉන්නවා.උබලා පොල් අතු ඇද ඇද ඉන්න අත හුරු නැති මම වගෙ අය ඉන්නවා ඒවාට හිනාවෙන්න කලින් මොලයක් තියෙන එකේ හිතලා බැලුවනම් හොදයි මොන පොතේද දන්නෙ නැ අතු ගාද්දි අත මාරු කරන නිතිය,පොල් අතු අදින නිතිය තියෙන්නෙ .රිදිලා තියෙන්නෙ උබලා වගෙ ගොන් ගැනුන්ටාන . රිදෙන්න හරි වැ⁣ෙඩ්නේ .ඔයාට නම් රිදිලා කියලා පේනවා . ඔයාලා වගෙ අය ගැන තමයි මම කිව්වෙඋන්ට පුලුවන් දේ අනිත් අයට බැරි නම් හිනාවෙන්න තමයි දන්නෙ අනේ ඉතින් මෙහෙම මෝඩ ගැනු හැමොටම හැමදෙම එක විදියට බැ .ඇත්ත පෙන්නලා දුන්නම රිදිලලු .ලංකාවේ ගැනු හිතන්නෙ උන් තමයි ඔක්කොම දන්නෙ කියලා .පව් ඉතින් .⁣ඇත්ත කිව්වම පිලිගන්න බැරි උබලා දන්නෙ තව එකෙක්ට පදයක් හදන්න විතරනෙ බන් සියල්ල දත් කියලා හිතන් ඉන්න මෝඩ ගැනු.

    • @nimalinimali4688
      @nimalinimali4688 Год назад

      Sho buddimath geni hebei... 😂😂😂😂 natanna beri ekata bolawa edai kiyanawane.. 😄 kenukenek unama piluwelakata kathakaranna wedak piliwela wenne koheda manussayekta katha karanna danne nethi kota... Sathu wage hesirenna ema... Moda kauda nuwanakkararaya kauda katha jarana widiyen manussayo menagani.. 👍🙃 eth oyata beri wenne hethuwa udagu kamath kenekta kan denna kemath nethikamath... Theun ganna ok... Kiyanna kese kiuwath asanna sihibuddiyen esiya yuthi... 🙏😜🖕

    • @nimeshasandu5016
      @nimeshasandu5016 Год назад +2

      @@nimalinimali4688 අනේ මේ මම මෙතන කුනුහරප කියලා නැනේ නේද .තමන්ගෙ වැඩක් බල⁣ාගෙන ඉන්න සියල්ල දත් නෝනා .වට්ටි අම්මලට ඔහොම තමා කතා කරන්න ඕන .මම නම් කතා කරන්න දන්නවා ඔයා උගන්නන ඕන නැ අනුන්ගෙ ඇද හොයන ගැනුන්ට නම් ඔහොම තමයි කතා කරන්න ඕන .ඔයා බුද්ධිමත් නිසා වෙන්න ඇති කියලා තියෙන දේ තේරුම් ගන්න බැරුව අනුන්ගේ comment එකක් අස්සෙ ඇවිත් තමන් දන්නවා කියල පෙන්නන හදන්නෙ.හරියට කතාව මමමෙතන කුනුහරප කිව්වා වගෙ අනෙ අම්මෝ ඉතින්.අනික බලනවා තව මම වගෙcomnent දාපු අය ඉන්නවා මොකද මේක අස්සෙ ඇවිල්ලා වද දෙන්නෙ.මට විතරක් නෙමෙයි බැරි තව අයඉන්නවා ඉතින් පිලිගන්න හැමෝටම එක විදියට බැ .ඔයාට පුලුවන් උන පලියට අතින් අයට පද හදන්නෙ නැතුව වැඩක් බලාගන්න..මොන වදයක්ද මන්දා comment ekak දාන්න බැ⁣ කොහෙන් හරි ඇවිත් වද දෙනවා.comment එකක් දාන්න ඕන නම් බුද්ධිමත් නෝනා වගෙ දාන්නකෝ ඔයාගෙම කියලා Comment එකක් මගෙ comment අස්සෙ රිංගුවේ ඇයි.මෙක විතරද දැක්කෙ.ඒ මදිවට මගෙ පිළිවෙළ ගැනත් කතා කරලා අයියෝ ඉතින් බලන්න comment එකකින් පිළිවෙළ මනින දක්ෂ මිනිස්සු ඉන්නෙ නේද හොඳයි හොඳයි

    • @wnnds4442
      @wnnds4442 10 месяцев назад

      Aththa,ath dek mru krnn bari un kiyl midul athu gawenne nadd, smhrunt pullwn ,smhrunt ba,mtth ba,ehemeyi kiyl thiyen awul mpkkd midul athu gwenw,nm
      Lankwe gobb mansikthwy thm ithin,ekne rtt mehem wel thiyenne, anunt krdryk nowi rtt brk nowo jiwth wenne naththn thm lajja wenn one ehrm nthuw ath dek mru krl miul athu gnn bri unt neweyi,puluwn ewun schole kledi athu nog hithiy kmmli kmt 😅api thm ewth athu gwe

  • @anurishakulasekara8949
    @anurishakulasekara8949 Год назад +5

    ලස්සනයි.

  • @vnvn1852
    @vnvn1852 Год назад +16

    වමත් හුරු වෙන්න පුළුවන්

  • @hewaakumara7462
    @hewaakumara7462 Год назад +10

    මිදුල අතුගැම කෙසේ වෙතත් මිහිරයා අතුගැවිලාම යයි

  • @dahamisandeepani4556
    @dahamisandeepani4556 Год назад +7

    අද තමා මන් හරියට මිදුල අතු ගාන විදිහ ඉගෙන ගත්තේ මිහිර අයියා ට තෑන්කු යු

  • @dilmiperera8827
    @dilmiperera8827 Год назад +28

    ඒ කෙල්ලට දෙපැත්තට අතු ගාන්න තේරෙන්නේ නැති නිසා මේකේ එවුන් ඒ කෙල්ලව බඩුවක් කරලත් ඉවරයි 🤣 නොදකින්. දෙපැත්තට අතු ගාන්න දන්නවා වුනාට වැඩක් නෑ තොපේ හිත්වල තියෙන්නේ ගූනම්.

  • @mihiradalakshan3899
    @mihiradalakshan3899 Год назад +7

    රන්ගනලයි පුරුද්දනෙ අනුන්ට හිනා වෙන එක

  • @La-ed7tx
    @La-ed7tx Год назад +6

    බලන්නම වටින නිසා බැලුවා🙂..රන්ගන වහ ටිකක් කාලා රේල් පාරෙන් පුක තියන් හිටහන් පොඩ්ඩක් පරක්කු උනත් කෝච්චි වැඩ තාම

  • @vineethathero5178
    @vineethathero5178 Год назад +87

    හිනාවෙන්න නෙවෙයි ලැජ්ජ වෙන්නයි ඕනි කාන්තාවක් විදියට. ඕව උගන්වන්නෙ ගෙදරින් සහ පාසලින්.

    • @kavindufernando8782
      @kavindufernando8782 Год назад +1

      Patta

    • @ashanrajapakshe1598
      @ashanrajapakshe1598 Год назад +6

      ane pala

    • @user-fm4xj9ms1z
      @user-fm4xj9ms1z 10 месяцев назад +2

      ඔයාට රගපාන්න පුලුවන්ද. ඒව උගන්නන්නෙත් පාසලෙන් .drama. 😅

    • @PriyangikaSadamali-gx7eo
      @PriyangikaSadamali-gx7eo 10 месяцев назад

      මන් අතු ගාන්නෙත් එහෙමයි

    • @rutv2116
      @rutv2116 10 месяцев назад +1

      Munge boru show eka witharai

  • @priya1736
    @priya1736 9 месяцев назад

    Himali ohoma hina wenawa kiyala hithanna wath baha nikan dakiddi..harima ahankarai...niliyone ...hondata ranganawa..atthatama eyage moona lassana Naha.napuru paatai...

  • @madujayawardana5319
    @madujayawardana5319 Год назад +22

    ලංකාවේ ගෑණු කෙනෙක්ට අතුගාන්න දන්නෙ නෑ කියන්නෙ ඇත්තටම ලැජ්ජා වෙන්න ඕනි. පොලොවෙ පයගහල ජීවත් වෙන්න ඕනි. ඇත්තටම ලැජ්ජයි.

  • @sithumiwijesinghe6802
    @sithumiwijesinghe6802 Год назад +5

    මටත් ඔය පුරුද්දමයි තියෙන්නෙ💔👍

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 Год назад +13

    Iyo..himali..ohomada ..athuganne..niyamai.❤️❤️❤️❤️❤️❤️

  • @Traditionalsuperfood
    @Traditionalsuperfood Год назад +3

    අනේ බන් හැමදේම සාධාරණීකරණය කරන්න එපා. මේවා පොඩි කාලෙම ලමයි දැනගත යුතු දේවල්. පොෂ් වුනත් නැතත් ළමයෙක්ට මිදුල ,ගෙදර කාමරේවත් අතුගාන්න පුරුදු කරන්න දෙමාපියන් දැනගන්න ඕන. වැරැද්දක් වැරදි විදියට දකින්න පුලුවන් වෙන්නත් ඕන.

  • @Chandima563
    @Chandima563 Год назад +3

    ජිවිතෙට අතුගාලා නෑ

  • @Ncncnc12
    @Ncncnc12 5 месяцев назад

    .බතලි අතුගාපිය.

  • @kalyanikumarihami5995
    @kalyanikumarihami5995 Год назад +6

    අනේඒඒඒඒ මේකේ ඉන්න හුරතල් නෝනලා,,

  • @Mashii473
    @Mashii473 Год назад

    අම්මෝ 😁....

  • @shamindagamage-lo8mo
    @shamindagamage-lo8mo 4 месяца назад

    love love ❣

  • @sriyanamaine9540
    @sriyanamaine9540 Год назад +5

    Patu ganna දන්නවා ඇති 🤣🤣

  • @nisshankanisshanka939
    @nisshankanisshanka939 Год назад +1

    මේ තරම් ලස්සන වැඩ සටහනක් ඇයි රංගන විනාස කලේ , ඒ වගේම මේ රටේ රංගන සිල්පිනියන්ට කැදර උනේ ඇයි එක ගැහැනියක් එක්ක නිදා ගත්තාහම මදිදා

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 Год назад +77

    ඕක මහා දෙයක් නෙමෙයි . හැම මනුස්සයෙකුටම හැමදේම බැහැ. ඒ මනුස්සයාගෙ අතුගෑමෙන් එයාට චරිත සහතික දෙන්න එපා . අනිත් මිනිස්සුන්ට හිනා වෙන අය තමන්ට bari දේවල් කොච්චර ඇතිද කියලා හිතලා තමන් ගැනම ලජ්ජාවට path wena එක නම්බුයි තව කෙනෙකුගෙ අඩුපාඩුකම් වලට හිනා වෙනවට වඩා . රංගන කරන්නෙත් එයාගෙ මෝඩකම pradarshanaya කරනවා ඔයිට වැඩිය දෙයක් සමාජයට දෙන්න පුළුවන් වැඩසටහනක් කරන්න . ඔය කරන දේවල් මිනිස්සුන්ගෙ පෞද්ගලිකකත්වයට හානි වෙනවා.

    • @Disna0608
      @Disna0608 Год назад

      Eknm aththa

    • @Chanu86
      @Chanu86 Год назад +3

      ඒක ඇත්ත dr..ඊට වඩා එයාල එතන අනිත් අය සතුටු කරන්න විහිලුවක් වගේ දෙයක්නේ කරන්නෙත්..එයාට අතු ගාන්න බෑ කිව්වේත් නැහැ...අපේ මිනිස්සු ගැන හොදට තේරුම් අරගන ඉන්නේ ඒ නිළියත්..හෙට ඉදන් පාරේ බැහැලා යන්න වෙන්නේ නෑලු...එයා කිව්ව දේ ඇස් පනාපිටම ඇත්ත උනා...මේ comments ටිකෙන්..

    • @susanthalal1378
      @susanthalal1378 Год назад +1

      Mala kolam.podi euntath puluwan.meyata athu ganna ba kiyanne moda kma prafarshanyak

    • @dammika428
      @dammika428 Год назад +2

      ඇත්තද පව් .චරිත සහතික දුන්න නෙවෙයි .ලංකාවේ වෙලා අතුගා ගන්න බැහැ කියන එක .😁😁😁😁 ඕකුන්ගෙ බොරු 😁😁😁😁😁

    • @Chanu86
      @Chanu86 Год назад +4

      @@dammika428 aunty හරියට තේරුම් ගන්න එයා කියන්නේ අත් දෙක මාරු කර කර අතු ගාන්න බෑ කියලා..එහෙම හුරු නැති අය ඕන තරම් ඉන්නවා..

  • @lasithalalanka9559
    @lasithalalanka9559 Год назад +8

    මාරම ලැජ්ජයි ඉන්නෙ නම් සියලු දෙ දත් වගෙ

  • @hashararanasinghe7408
    @hashararanasinghe7408 Год назад +11

    මොන ආතල් එකක්ද මේ😂😂

  • @induamarasingha7630
    @induamarasingha7630 Год назад +7

    හැබැයි හපන්කමක් නෙවෙයි.
    මහ ලොකුවට හිතුවට😂

  • @wnnds4442
    @wnnds4442 10 месяцев назад +1

    Yaku depathth maru krl athu gnn bri unt midul athu gawenne nadd?hriyt meke un comment kr thiyenne idl wath himlit hriyt all gnn bri un kiylne

  • @SaumyaSaloon
    @SaumyaSaloon 5 месяцев назад

    අම්මෝහ් 😂😂😂

  • @saumyadilshan5847
    @saumyadilshan5847 Год назад +2

    පොඩි අක්කා 🌹❤

  • @user-uy5fr5ir6w
    @user-uy5fr5ir6w 10 месяцев назад

    Eya aniwa left hand . Mamath left hand atugaddhi මටත් ba depaththa maru karanna😊

  • @pushpa7460
    @pushpa7460 Год назад +1

    😀😀😀😀😀😀

  • @susanthajayatilka2310
    @susanthajayatilka2310 Год назад

    Karihuththita atugagannaba allannakiwanam akakarai

  • @shenunevindya9447
    @shenunevindya9447 Год назад +4

    මහා ලොකු පොෂ් මිනිස්සු ඒ.. උනාට මිදුල අතු ගාගන්න බැ 😂

  • @guruge7462
    @guruge7462 Год назад +10

    බබා ෂෝයී නැලවෙන්න ලස්සන

  • @madushaathapattu5029
    @madushaathapattu5029 Год назад

    Matath be hari widihata athuganna...kossen athugana widihata thamai midula athuganne

  • @peshalapela8136
    @peshalapela8136 Год назад

    💞💕💞💕💞💕💞💕💞💕💞💕💞💕

  • @ajanthafernando2440
    @ajanthafernando2440 Год назад +2

    Rangana Cheethe

  • @samanthawg9860
    @samanthawg9860 Год назад +2

    Nodakin vitharak.midulak atuganna danne ne.wena monawa hari karanna kiwa nam apuruwata karai

  • @lakshan3
    @lakshan3 Год назад +3

    නදකින් විතරක්😕 ඔහොම ගෑනුන්ව මේ ලොකෙට නිකම්ම නිකම් බරක් විතරයි

  • @hansikeshara677
    @hansikeshara677 Год назад +1

    මටත් බෑ අත මාරු කරලා අතුගාන්න.

  • @prabodhamadhushi7517
    @prabodhamadhushi7517 Год назад +9

    Malawikara....meya ochcharama babekda

  • @jayalathvijayalatha7450
    @jayalathvijayalatha7450 Год назад +6

    Hina newe geniye lejja wenin .

  • @ishanidunusigha4451
    @ishanidunusigha4451 Год назад +1

    Lajjai

  • @sewwandirandi3853
    @sewwandirandi3853 11 месяцев назад

    Wishwasa karanna mn Asama miliya me dwsak airport arrival eken hambuna eththatama eda thamai Dena gaththe hari udagui kiyla...

  • @tharinditharindi7842
    @tharinditharindi7842 Год назад +1

    කියන්න තියෙන්නේ ලැජ්ජයි කියලා විතරයි

  • @dulanjaperera368
    @dulanjaperera368 Год назад +8

    රංගන ඉස්සරහට එක්කන් එන එකනම් Over Acting

  • @subodinirmala3529
    @subodinirmala3529 4 месяца назад

    අපෝ ලැජ්ජයි

  • @dinethikawya6903
    @dinethikawya6903 Год назад +1

    Hina wenna newei one aiyo adanawa

  • @user-wx1fc5cc2k
    @user-wx1fc5cc2k Год назад +1

    😂

  • @supunishara8505
    @supunishara8505 Год назад +2

    Comments tika okkoma balapu mama 🙄🙄🙄🙄🙄🙄

  • @udeshikasewwandi2222
    @udeshikasewwandi2222 Год назад +2

    අපෝයි දෙයියනේ.....

  • @ashokadissanayake7508
    @ashokadissanayake7508 Год назад +1

    Wikara,

  • @dsembukutti3616
    @dsembukutti3616 Год назад +1

    ඔහොම ayane passe janppriya wenne.pau ne ape ළමයි .

  • @shanthiwaduge922
    @shanthiwaduge922 Год назад +1

    🤣🤣🤣🤣🤣🤣

  • @oshadichamodya8216
    @oshadichamodya8216 Год назад +1

    Math ohoma tamai🤧

  • @kamalasenarathna5822
    @kamalasenarathna5822 Год назад

    1955k
    1955k.
    .

  • @jithairoshima7876
    @jithairoshima7876 Год назад +29

    අපෝ ලැජ්ජයි,, අතුගාන්න බැරි ගෑනියක් ඉන්නවද ,, විකාර , මේවා

  • @nilanisepalika1860
    @nilanisepalika1860 Год назад +18

    නොදකින් මුන් ලංකාවේ ද ෂිට්

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 Год назад

    Aiyoo atuganna danna akat wihiluwak

  • @udarafernando9172
    @udarafernando9172 Год назад

    Oka athu ganna danne nathi kamak nemei wamath huru nathi aya oya widihatama athu ganawa

  • @chamodimahalekam9449
    @chamodimahalekam9449 Год назад +47

    බනින්න කලින් මේක දැනගෙන බැනපල්ලා.සමහර අයට දෙපැත්තට අතුගාන්න බෑ.අපේ අම්මටත් ඒමය් අනූශ කියලා මගෙ යාලුවෙක් හිටිය එයත් ඒමය්.කොච්චර පුරුදු කරන්න හැදුවත් එයාලට ඒක බෑ.බහුතරයක ට දකුනතින් ලියන්න පුළුවන් උනාට සමහර අයට කොච්චර හුරු කලත් එයාලට හුරු වමත වගේ 🤦. කමෙන්ට්ස් වල ඉන්න සියල්ල දත්තුන්ට කියන්නෙ වැඩක් බලගනිල්ල බන් කොහොම හරි උබලට ගිහින් උන්ගෙ මිදුල අතුගාලා දෙන්න වෙන්නෑනි.උන් ඒක කර ගන්නවනි.මේ චීත්ත රංඅනත් ඉතින් ඒ වගේ උන්ට නටන්න තවතව බෙර ගහනවා 🖕

    • @nadeerawij4283
      @nadeerawij4283 Год назад +4

      Oyata henata hithe amaruwa wage neda

    • @shawnfernando5616
      @shawnfernando5616 Год назад +2

      ගෑනුන්ගේ මොලේ හැඳිමිටේ කියන්නේ නිකන්ද. යකෝ අත් මාරු කරන්න ඕන් නෑ. හුරු පැත්තටම තමයි අතු ගාන්න තියෙන්නේ. පොල් අත්ත හැඩේට කුණු දෙපැත්තට යන්න අතු ගාන්න කිව්වේ. අනේ තොපි 😏

    • @nimeshasandu5016
      @nimeshasandu5016 Год назад +4

      ඒක ඇත්ත මටත් බැ ඒත් හුරු විදියට හැමදාම අතුගානවා.කුණු ඉතිරු වෙන්නෙ නැනේ එහෙම අතු ගැවා කියලා ⁣.අන්තිමට වෙන්න ඕන දේ වෙනවා නම් එක එක අය කියන විදියට කරන්න ඕන නැනෙ.ලංකාවේ මිනිස්සුන්ට ඉතින් කාගෙ හරි ඇදයක් හොයන්න තියෙනවනම් ආයෙ මොනවද

    • @shawnfernando5616
      @shawnfernando5616 Год назад

      @@nimeshasandu5016 ow. Oyaa kiyana ekath hari

    • @geethikakumuduni695
      @geethikakumuduni695 Год назад

      Ane matath be

  • @user-yf5jm2gd9b
    @user-yf5jm2gd9b 10 месяцев назад

    Atugannawath danna nedda?aiyyo genu.

  • @kalpradeep2438
    @kalpradeep2438 Год назад

    Ape rata wela tiyena lokuma hene tamay posh kiyala terun Aran Inna eka gedara demaupiyo gedara wada ugannana ona podi kale indalama ithin kohomada ratak hadanne

  • @swarnawickramasekara1778
    @swarnawickramasekara1778 Год назад +25

    ගැහැණියක් විදියට ලැජ්ජා විය යුතුයි .

  • @upulbandula22
    @upulbandula22 Год назад +3

    Eki ganiyekda kiyala pudumai. Hinawenda epa yako. Owata adapall.

  • @sanjilakprabashani7712
    @sanjilakprabashani7712 Год назад +2

    රෙදි ලෙෆ්ට් නේද

  • @manjuladilrukshi6044
    @manjuladilrukshi6044 Год назад +1

    Maru babbu

  • @krishperera5050
    @krishperera5050 25 дней назад

    හරි ම ගොන් බං 😂😂😂

  • @devashrimendis1285
    @devashrimendis1285 10 месяцев назад

    😂😂😂😂😂😂😂

  • @vishkaraman1543
    @vishkaraman1543 Год назад +4

    Chik mehem ganu lajjawak

  • @salonserendib3802
    @salonserendib3802 10 месяцев назад

    Ayale yana jeevitha 😢

  • @Hasinipriyanka33
    @Hasinipriyanka33 3 месяца назад

    Pisso appa mechchara lokudeyakda atuganna weraduna kiyanaela

  • @rekalakmali7378
    @rekalakmali7378 Год назад +2

    පිස්සුප මගුල්...

  • @prchchannel7012
    @prchchannel7012 Год назад

    Matanam midula athugana aka thama pennannavath beri hemadama ammagen benum ahanava

  • @nihalpalitha5068
    @nihalpalitha5068 Год назад

    Amagi tattagai tarama taranawa දුව හදපු විදිහ lankawa ganu ඇමරිකාව ennawa wagi

  • @harshikamadushani4223
    @harshikamadushani4223 Год назад +1

    යුරෝපයේ ස්වභාවික සෞන්දර්ය රස විදීමට කැමති නම් විතරක් මේ පැත්තට එන්න යාලුවනේ ❤️❤️

  • @TDSSSE
    @TDSSSE Год назад +1

    Oke mokkda waradda mth igengthe me lgadi

  • @chathugirl-ie3ed
    @chathugirl-ie3ed Год назад +9

    කවුද මෙ බ්න් අපිනම්.දන්නෙත් නැ බඩු.වගෙ

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 10 месяцев назад

    Okundannehiluwennatannavitari

  • @sandiyakumare4340
    @sandiyakumare4340 10 месяцев назад

    නෙදකින් විලි ලැජ්ජාවෙයන් හොම්බට අයින්න තිබ්බේ ඉදලෙන්ම

  • @siromasiroma2063
    @siromasiroma2063 Год назад +16

    මගේ බබාට අවුරුදු 3යි එයත් ලස්සනට අතු ගානව .ඔයාට වැඩිය හොදට

    • @hashimadushi9695
      @hashimadushi9695 Год назад +2

      Oyage babaata himali wage dance karannawath, acting karannwath good talent ekak nane. Ehema thma thamai anunge ඇදම vitrak dakinna epa. Oyatath hama deyakma puluwanda me loke thiyena. Minissunta bari dewaluth thiye.

    • @siromasiroma2063
      @siromasiroma2063 Год назад

      @@hashimadushi9695 දරැවට තාම අවුරුදු 3යිනෙ එයාට ඒවා ඉගන ගන්න ඔින තරමි කාලය තියෙනවා

    • @ranujaliyanaarachchi
      @ranujaliyanaarachchi Год назад +3

      @@hashimadushi9695 ලෝකෙ තියෙන හැම දෙයක්ම අපිට පුළුවන් වෙන්න ඕනෙ නෑ. හැබැයි මිදුල අතුගාන එක සාමාන්‍ය දෙයක්. ඉස්කෝලේ යන වයසේදී ළමයෙක්ට මිදුල අතුගාන්න කියලා දෙන්නෙ. ලංකාවේ ඉපදිලත් හරියට මිදුල අතු ගා ගන්න බැහැ කියන්නේ ගෑනිගෙ තරම හිතාගන්න පුළුවන් 😂😂 ඔයත් බඩු වලට ඕනවට වඩා කඩේ යන්න එපා 😂😂

    • @hashimadushi9695
      @hashimadushi9695 Год назад

      @@ranujaliyanaarachchi කඩේ නම් යන්නෙ නෑ මං මොකෙක්ටවත්. ඒත් ගොඩක් වෙලාවට අපිට වඩා සැපට හැදුන අතට පයට වැඩකාරයෝ ඉන්න ගෙවල් වල ලමයින්ට තේ එකක් හදන්නවත් කුස්සියට යන්නෙ නෑ. ඒක් සාමාන්‍ය දෙයක්. මිදුලක් අතුගාගන්න බෑ කියලා මැරෙන්නෙ නෑනෙ. අනික ඒ නිලිය බඩුව කියලා කියන්නෙ මොකො. ඇයි ඔයා එක්ක නිදාගත්ත ද??? 🤣🤣🤣 අනෙ මේ මිනිස්සුන්ට පද හදන්න එපා නිකන්. තමන්ටම ඒවා කැරකිලා එයි දවසක... අනිත් එක ඔයා අනුන්ගෙ සීනි කිරන්නෙ නැතුව පාඩුවෙ ඉන්න. ඔයාට දාපු කමෙන්ට් එකක් නෙවෙයිනෙ මං නේද... 🤣 ඒ නිසා පාඩුවෙ ඉන්න plzzz... 😁🙏

    • @hashimadushi9695
      @hashimadushi9695 Год назад +1

      @@siromasiroma2063 අපි දුක් වින්දට ගෙවල් දොරවල් වල වැඩ කර කර නලු නිලියො ගොඩක් අය සැප ජීවිත ගෙවනව. තේ එකත් ලගටම ගෙනත් දෙන තරමට. ඒ නිසා ඒවාට මුකුත් කියන එක හොද නෑ. අපිත් සැපට හැදුනා නම්. අපිටත් ඕවා බෑ තමයි අද.. පින තියෙන්න ඕනි ඒකටත්....

  • @sithijaperera784
    @sithijaperera784 Год назад

    Nodakkin mun danne monada

  • @dilanferdo757
    @dilanferdo757 Год назад

    Neddakin vitharak

  • @darmakirthijayasundara3886
    @darmakirthijayasundara3886 Год назад +3

    Nodakin .රංගන .පිස්සුද .me.gonbadu.walin.wenamonahari.අහන්න

  • @hansikalakmali2294
    @hansikalakmali2294 Год назад +3

    Yakoo ganiyek neda 😁

    • @hass4854
      @hass4854 Год назад +1

      Ai ganiyek unama athuganna oneda idala maru kara kara 😂

  • @dilhanibandara2013
    @dilhanibandara2013 Год назад +5

    මටත් බැහැ නෙ

    • @udeshikasanjeewani4008
      @udeshikasanjeewani4008 Год назад +2

      Math issara eka paththta athugawe podi kale denm pluwanm

    • @user-xc7js3qq6i
      @user-xc7js3qq6i Год назад

      අතුගාන්න බැරි උනාට අනික් දේවල්නම් උපතින්ම පිහිටනව තොපිට🤧

    • @dilhanibandara2013
      @dilhanibandara2013 Год назад +1

      @@user-xc7js3qq6i උබ අපිට කන්න බොන්න දෙනවද එහෙම අහන්න.

    • @user-xc7js3qq6i
      @user-xc7js3qq6i Год назад

      @@dilhanibandara2013 කන්න බොන්න දෙන එවුන්ගේ ඒවද උබල හුරතල් කරන්නේ අනේ පලයන් රටකාපු බඩු

    • @udeshikasanjeewani4008
      @udeshikasanjeewani4008 Год назад

      @@dilhanibandara2013 ekni😆😆😆

  • @disnakanthi8140
    @disnakanthi8140 Год назад +2

    yako midulak athugaanna danne nathi ganu gaththa minissunta hariyanawa pudumai babalane

    • @disnakanthi8140
      @disnakanthi8140 Год назад

      @Tharu Gunasinghe Thoth a wagema Gon gahala athugana ewun ath Mari karanna danne nadda AI babalada unath Ane umba wage Gon gahala danne nathi magul nokiya idapana atha Mary karanna danne na Ane Ka igena ganima phone maneeres anunge kunugodakata reply karanakota unath wadagath vidihata reply karanna thopi wage un inna ratakne API me wenas karanna hadanne buru haththa

    • @disnakanthi8140
      @disnakanthi8140 Год назад

      @Tharu Gunasinghe Ane palayan anunge sini karanne nathuwa okkomaila thiththa babala mokuth danne na habai kasada badadinna lamai hadanna Salli hambakaranna salun yanna okkoma dannawa thamange gedara Dora sudda karaganna danne nathi babala a tharam diyunu ratakne lankawa thopi dannawada pitara minissu in unge Salli ithurukaragena unama viweka welawata in gewal dorawal lassanata us karagannawa upanda indan sapa vindapu un welath ekata ape Anika mama ubage reddak kiwwe nane umba umbe wadak balagani okkotama kalin anunge sini nokiranna buddimath weyan bakapanditha magul kiyanawa pissu magulawal umbala okkomaila thiththa babala suppuwen Kiri tikak denna ona

  • @Maduwa733
    @Maduwa733 Год назад +1

    mata ranganawa peenta ba ,asahana karaya

  • @priyangikakumanayaka3228
    @priyangikakumanayaka3228 Год назад

    Nodakin ganu kamatath lallai a unata munge amma mewa kiyala dila nathida

    • @disnakanthi8140
      @disnakanthi8140 Год назад +1

      API punchikale apitath kiyala dunne na Ane API igena gaththeth bslanindala meyala me Boru sobana daanawa adugane midulak athugaanawa dakinnewathnadda boruwane Ane munge

  • @kanthikanthi979
    @kanthikanthi979 Год назад +4

    ඔය පුතා අතුගාන ඔයිට වැඩිය හොඳයි ලැජ්ජයි ගෑණු ළමයෙක් වෙලා දුව

  • @Skwsamanthi
    @Skwsamanthi Год назад

    Gon athal moda chun..mala samayan

  • @sampaththilakarathna5710
    @sampaththilakarathna5710 Год назад +7

    චීත්ත රන්ගනගෙ ගොන් ආතල් 🤮

  • @kanchanajayawardanano8543
    @kanchanajayawardanano8543 Год назад

    nodakin mun ganuda gewal midul athuganda bari musala ganu mecpnam wesakn nam supirita dannawa athi ..dadumonariyak wage kathe ba

  • @yasiru2166
    @yasiru2166 Год назад +9

    ඊයා බන් බඩු ගෑනු 😂 පොඩි කාලේ ඉදන් ජනප්‍රිය නිලි සීන් ඒකෙ ඉන්න ඇත්තේ 😂 පොලවේ පය ගහල ජීවත් වෙයන් බන් 😂

  • @sandeepasanju8721
    @sandeepasanju8721 Год назад

    Mun ganuda

  • @chathurinakandala6066
    @chathurinakandala6066 Год назад

    නොදකිං