ඉතාලියේ ඉදන් ලංකාවට දුවන් ඇවිත් තියෙන්නේ දරුවෝ දෙන්නගේ මූණ බලන්න

Поделиться
HTML-код

Комментарии • 191

  • @vinithakumari7719
    @vinithakumari7719 4 года назад +86

    අැත්තටම හිතට දැනේන්නේ මහ දුකක් .වෙිදනාවක්. බයක්..😢😢සොහෝයුර ඔබට නිවන්සුව ලැබෙිවා....😢😢🙏

    • @ruwankumara6031
      @ruwankumara6031 4 года назад +1

      Oyata niwan suwa labewa akal maranayakata goduru nowawa

    • @ruwankumara6031
      @ruwankumara6031 4 года назад +1

      Godak dukai ai upadina athmayak mewan akal maranayakata goduru nowewa niwan suwa

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 4 года назад +7

    ගොඩක් දුකයි දරුවො දෙන්නවත් බලාගන්න බැරිව්නා මතු ඉපදෙන ආත්මයක මෙවැනි අකල් මරණයක් නොමවේවා සොයුර ඔබට නිවන් සුව ලැබේවා

    • @madushanidewanarayana6505
      @madushanidewanarayana6505 4 года назад

      ඔබට නිවන් සුව අයියේ කිසිම ආත්මයක දී මෙවැනි අකල් මරණයක් ඔබට නොම වේවා !!!

  • @Jai-vq3ou
    @Jai-vq3ou 4 года назад +42

    mawan දෙයක් කිසිම කෙනෙකුට නොවෙවා ඔබට අජරාමර නිවන් සුව අත්වෙවා

  • @goldenheart5844
    @goldenheart5844 4 года назад +2

    රටටම මහත් කම්පනයක්....පවුලට කොහොම ඇද්ද....සැමියා අහිමිව බිරිදද...පියා නොමැති දරුවන්ද....අද තනිව මේ මහා වේදනාව දරගන්නවා ඇති...ලොව සියල්ල අනිත්‍ය බව ලොවටම පහදා දුන් ඔහුට අජරාමර මහා නිවන්සුව අත්වේවායි පතමි....සොයුර ඔබට නිවන්සුව....😢😢😢

  • @ranjithrajapakshe5649
    @ranjithrajapakshe5649 4 года назад +25

    නිවන් සුව අත් වේවා,උපදින ආත්මයක් පාසා මෙවන් අකල් මරන නොමවේවා,,

    • @suwarnalatha2748
      @suwarnalatha2748 4 года назад

      අනෙ.දෙවියෙනෙමොකදමෙ

  • @jayanthisenanayaka91
    @jayanthisenanayaka91 4 года назад +13

    පව්.ඉක්මනනට මේ වසන්ගතය නිමා වේවා කියලා ප්‍රර්තනා කරනවා .ඔහුට නිවන් සුවය පතනවා .

  • @nimalinimali1992
    @nimalinimali1992 4 года назад +22

    අනේ දෙවියනේ ඔබට නිවන් සුව අයියේ.

  • @priyakwt2554
    @priyakwt2554 4 года назад +8

    අවුරුවු හතක් හම්බකරපු දනය බලය වාහන,,ඉඩම් කඩම් .පවුල.දරුවෝ දෙමව්පියෝ,සහෝදරයෝ...තමන්ගේ ජීවිත කාලෙම මහන්සි වී හම්බකරපූ හැමදේම,,,,එක විනාඩියෙන් අහිමී වී ගිය අරුමය 😭😭😭,,,,ඇත්තටම කොරෝනා.😭😭...උබනම් ශාපයක්...

  • @kwkumari63
    @kwkumari63 4 года назад +11

    මොනවා කියන්නද දෙවියනේ.අපිත් රට තමා ඉන්නෙ .හෙට මේ දේ අපට වෙන්න බැරි නෑ.ඔයාට නිවන් සුව ලැබේවා .

  • @sujithjanaka104
    @sujithjanaka104 4 года назад +27

    දුකයි සහෝදරයා

  • @vihaginawanjana5234
    @vihaginawanjana5234 4 года назад

    ජීවිතය අනියතයි මරණය නියතයි.කවදා හො කොයි විදිහෙන් හරි අපි හැමෝම මැරනවා.අපි කල පින් පව් අනුව මරණය සිද්ධ වෙන්නේ.මතු උපදින හැම භවයකම මෙවැනි අකල් මරණයක් නොවේවා.ඔබට නිවන් සුව.අපි හැකි තාක් කුසල් රැස් කරමු.

  • @galaxygalaxy5665
    @galaxygalaxy5665 4 года назад +13

    අනේ මමත් ඉන්නේ කුවෙිටි තමයි අනේ දෙවියනේ මෙවන් අකල් මරණයක් කිසිම කෙනෙකුට නොවෙවා ඔබට නිවන් සුව

  • @damithamevan1163
    @damithamevan1163 4 года назад +1

    මොනවද දෙයියනේ මේ අහන්න ලැබෙන්නෙ.
    මේ සොහොයුරාගේ ආත්මය
    සුවපත් වේවා

  • @sithunadee4578
    @sithunadee4578 4 года назад +2

    මතු උපදින කිසිම ආත්මෙක මෙවන් අකල් මරණයක් ඔබ‍ට සිදු නොවේවා නිවන් සුව.. 😢😢🙏🙏

  • @bsenawirathna6908
    @bsenawirathna6908 4 года назад

    ඇත්ත me අවදානම් කාලයේ ඔහු ගත්ත තීරණය වැරැදියි කියලා මටත් හිතුණා ,plight එකේදී හැදෙන්නත් ida තියෙනවා ne,eya නිරෝගි කෙනෙක් නිසා වැඩි කාලයක් ඔරොත්තු දෙන්න ඇති ,awadaname තරම ohu හැමෝටම kiya දුන්නා ,දුකයි harima දුකයි

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 4 года назад

    ඇත්තටම හරිම හිට දුකයි අපේ ගමේ කෙනෙක් පුතේ ඔබට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා පවුලේ අයට කනගාටුව ප්‍රකාශ කරන වා

  • @kkahqwt8850
    @kkahqwt8850 3 года назад

    ඔයාට මොක් සුව පතනවා මොනවා කරන්නද රට රැකීයාවට යන්නේ දරැ පවු රකීන්න ඵ්ත් කොරොනා මාරයා ඔයාව බීලී ගත්තා දරැවන්ගේවාත් මුහූන බලන්න බැරී වුනු තරමට මාරයා ඉක්මන් වුනා ඔයාට දේවීමවී තුරැලේ සෑතපේවා කීයා පතනේමී මේවන් අකල් මරනයක් තවත් කාටත් වේන්න ඵපා සුබ ගමන් ඔයාගේ පවුලේ අය අතරේම ඉපදේන්න කීයලා සීහීකරමු

  • @ජයනන්දනි
    @ජයනන්දනි 4 года назад +10

    නිවන් සුව ලැබෙිවා...😥😥

  • @seethanganirupasinghe1161
    @seethanganirupasinghe1161 4 года назад

    පව් දෙවියනේ. තමන්ගේ අයට මොන වේදනාවක් ඇද්ද. ඔබ‍ට නිවන් සුවය ලැබේවා

  • @charukadilshan5706
    @charukadilshan5706 4 года назад +4

    නිවන් සුව බාප්පේ ඔයාට😥🙏 මෙවන් අකල් මරනයක් කිසිදු බවයක නොවේවා😥😥

    • @nilaniwathudura8527
      @nilaniwathudura8527 4 года назад +1

      ඔයාගේ බාප්පට නිවන් සුව !! මෙවන් අකල් මරනයක් මතු අාත්මෙදි සිදු නොවේවා,!!

    • @puspakumary3485
      @puspakumary3485 4 года назад +1

      🙏🙏😭😭💔

    • @shiblycasim8396
      @shiblycasim8396 4 года назад +1

      Niwan Suwa Labewa

  • @ibrahimshaaban1182
    @ibrahimshaaban1182 4 года назад

    ඇත්තටම හරිම දුකයි නිවන් සුව ලැබේවා

  • @מנחםגלזר-ו4י
    @מנחםגלזר-ו4י 4 года назад +1

    Obata niwan suwa putha.

  • @bsenawirathna6908
    @bsenawirathna6908 4 года назад

    ඔබට නිවන් සුව !

  • @smdmdkddkdkdk6094
    @smdmdkddkdkdk6094 4 года назад

    නිවන් සුව ලැබේවා සහෝදරයා

  • @sachidilshani4311
    @sachidilshani4311 4 года назад +4

    ඔබ ඔබේ යුතුකම රට වෙනුවෙන් කලා.කිසිම ආත්මයක මේ වගේ අකල් මරණයක් සිදු නොවේවා. සොයුර ඔබට නිවන් සුව ලැබේවා

    • @nuwankumararanasinghe7110
      @nuwankumararanasinghe7110 4 года назад

      ගෙදර ගියා නම් දරුවොත් මැරෙනවා.ඉතාලියේ ගියේ රට හදන්නද?

  • @fix2244
    @fix2244 4 года назад +1

    ඇත්තටම දුකයි ඒත් මොනවා කරන්නද අපි හැමෝමටම මරණය නියතය.අද ඔබ අප අතරින් සමුගත්තත් හෙට මා විය හැක.ජිවිතේ අනිත්‍ය මරණය නියතය.සොයුර ඔබට නිවන් සුව පතමි.මම කූවෙටි සිට

    • @wasanthawimalaweera876
      @wasanthawimalaweera876 4 года назад

      Marane niyathai thama.ehethb ohuta wasara 4kib passe atatama paule hambenma bari unane

    • @fix2244
      @fix2244 4 года назад

      ඒක ඇත්ත පව් ඉතින් මොනා කරන්නද .ඇත්තටම දුකයි

  • @madumali1467
    @madumali1467 4 года назад +4

    නිවන් සුව ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏🙏

  • @ශිුයානිහෙරත්

    නිවන් සුව පතමි සොයුර නුබට

  • @ashokamala9987
    @ashokamala9987 4 года назад

    සිතුවත් ජිවනය සොදුරු ය හැමදාම අපටත් මරැ ඒවි කිසිවක් නොකියාම ඔබට අජරාමර නිවන්සුව පතමු !!!!

  • @gangagamagaganga9845
    @gangagamagaganga9845 4 года назад

    සොයුර ඔබ‍ට නිවන් සුව

  • @අපිසිංහලයෝ
    @අපිසිංහලයෝ 4 года назад +4

    ජීවිතය ඔහොම තමයි මොනවා කරන්නද නිවන්සුව ලැබේවා

  • @shaniedirisinha7244
    @shaniedirisinha7244 4 года назад

    Godak dukai ඔබට නිවන් සුවය ලැබේවා

  • @gaminipalitha1895
    @gaminipalitha1895 4 года назад +8

    නිරෝධායනයේදි බෝ උනා නමි අනෙක් අයටත් ඇති. එතනදි කාඩි ගහන්න තියා අන් අය අල්ලන ලද විදුරැවක් හෝ ඇල්ලිම භයානකයි.

  • @2nytnt698
    @2nytnt698 4 года назад

    නිවන් සුව ලැබේවා මේවන් අකල් මරණයකට කිසිදාක සිද්ද නෝවෙවා නිවන් සුව

  • @chanakamadushanka3674
    @chanakamadushanka3674 4 года назад +8

    Pow

  • @deepanandani6881
    @deepanandani6881 4 года назад +2

    අනේ පව්... ඔබට නිවන් සුව 😢😢😢😢😢😢😢

  • @kumarakumara-pu9ht
    @kumarakumara-pu9ht 4 года назад

    පව්.අනේ.ඔබට.නිවන්.සුව.ලැබේවා.ඔබට

  • @madumadu4207
    @madumadu4207 4 года назад

    මෙ මරනය ගැන හරිම දුකයි එවගෙම ලොකු බයකුත් දැනෙනවා අමා මහ නිවන් සුව ලැබෙවා

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 4 года назад +1

    Niwan suwa lebewa malli oyata mewani akal maranayak kisima athmayaka nowewa hadawatha ridenawa ahaddith

  • @buddhinipavithra6056
    @buddhinipavithra6056 4 года назад

    Niwan suwa Udaya aiye.....aththatama dukai

  • @sunalikanchana4201
    @sunalikanchana4201 4 года назад

    Pau ඔබ‍ට නිවන් සුව ලැබේවා දයාබර soura

  • @kumarikumari9635
    @kumarikumari9635 4 года назад

    ඉක්මන් වෙලා ල0කාවට නොගිහින් හිටියානම් ඔහු තාම ජීවතුන් අතර කියලා හිතෙන්නේ මට ව්තරද දෙව්යනේ...පව් අහ0සක ජීව්තයක් ..😢😢😢😢😢
    සොයුර ඔබට නිවන් සුව....!!!!!!!!!

  • @corecore2696
    @corecore2696 4 года назад +1

    නිරෝදයනය කරද්දී ??????... ඔබ‍ට නිවන් සුව.. බුදුසරණයි.. unlik දාපු උන්ට ඒක හැදෙන්න ඕනේ අනිවාර්යෙන්ම

  • @nuwanduminda5599
    @nuwanduminda5599 4 года назад +8

    පව් දෙයියනේ.... 😭😭😭😭

  • @nabiajulia5678
    @nabiajulia5678 4 года назад

    Bless christo

  • @mariedilukshi42
    @mariedilukshi42 4 года назад +2

    අනේ පවු දෙයියනේ ...නිවන් සුවය ලැබේවා ..

  • @sansisanu2688
    @sansisanu2688 4 года назад

    Obata niwan suwa labewaa.

  • @dagakarim94
    @dagakarim94 4 года назад

    සොයුර ඔබට බුදු සරනයි

  • @malingajanka7635
    @malingajanka7635 4 года назад

    නිවන් සුව ලැබේවා

  • @sujeewapriyadarshani5099
    @sujeewapriyadarshani5099 4 года назад

    Obata niwan suwa lebewa 🙏

  • @geetaniok8576
    @geetaniok8576 4 года назад

    Niwan suwa lebewa obata

  • @sujatakumudunisujatakumudu8551
    @sujatakumudunisujatakumudu8551 4 года назад

    නිවන් සුවය ලැබේවා

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 4 года назад

    Niwan suwa labewa oyata aiyee

  • @kusummenikemenike7671
    @kusummenikemenike7671 4 года назад

    ගොඩාක් දුකයි

  • @nadimadinadi8641
    @nadimadinadi8641 4 года назад

    පව් නිවන්සුව ලැබේවා සොයුර

  • @renukadamayanthi4171
    @renukadamayanthi4171 4 года назад

    Harima dukai. Obata niwan suwaya soyura.

  • @sonetra7747
    @sonetra7747 4 года назад

    obata taruwansaranai

  • @sujiakka9326
    @sujiakka9326 4 года назад

    Paw දෙවියනේ . මොකක්ද මේ වෙන්න යන්නේ .api කවුරුත් අසරණයි

  • @puitmunasinghe5485
    @puitmunasinghe5485 4 года назад

    niwansuwa labewa

  • @suntehranamai4123
    @suntehranamai4123 4 года назад

    අනේ දෙවියනේ අයියා ඔයාට නිවන් සුව අපිත් ඉන්නෙ රට හෙට අපිටද දෙවියනේ

  • @sunejaya2861
    @sunejaya2861 4 года назад

    සොහොයුර ඔබට අජරාමර නිවන් සුව අත්වේවා

  • @thennakoonthennakoon5237
    @thennakoonthennakoon5237 4 года назад

    නිවන්සුව ලැබේවා

  • @chameechamee9223
    @chameechamee9223 4 года назад

    Niwan suwa lebewa aiyye obata

  • @harrypotter462
    @harrypotter462 4 года назад +15

    අනිච්චාවත සංකාරා උප්පාද වයදම්මිනෝ උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති තේසං වුප සමොසුකෝ

    • @acmesounds4510
      @acmesounds4510 4 года назад

      ඇතිවන සියලුදෙය මේ ලොව පවතින්නේ
      සුලු කාලයයි.... එය දැනගත යුතු වන්නේ
      ඇතිවූ සියළු දේවල් වැනසී යන්නේ
      ඉන් අත්මිඳීමයි ලොව සැනසුම..... වන්නේ...
      අප බුදුරජුන් දෙයි මෙය දහමෙහි තෝරා
      ⁣ලොව ඇති කිසිදෙයක් කිසිවිට නැත සාරා
      මෙය දහමින්ම ඕනෑ ගන්නට බේරා
      ඇති හැමදේම....... වයධම්මා සංඛාරා....
      සම්බුදු සමිඳුගේ සම්බුදු ගුණ ගාවා දැවෙනා සියළු දෙනගේ සිත් සැනසේවා
      අනියත සසර ගමනේ තතු වැටහේවා
      මතු අත්බවෙක ඔබ නිවනේ සැනසේවා...
      .... විපුල ....(2020/04/05,දින.)

  • @cookingstyle1529
    @cookingstyle1529 4 года назад

    Obata nivan suwa lebewa

  • @wimalawsinger2516
    @wimalawsinger2516 4 года назад

    Harima dukai paw niwan suwa athwewa

  • @priyangakumuduni2476
    @priyangakumuduni2476 4 года назад +3

    Me malli man anduranava දෙවියනේ ....කොරියාවේ yaluvek kiuva davas 14 ta පස්සෙත් covid-19 hedunu aya ehe inna bava...eka aththakda දෙවියනේ ???ane budune jesune alla deviyane shiva දෙවියනේ lovesi සැවොම rekadenna

  • @damksndon847
    @damksndon847 4 года назад

    Godak dukai...niwan suwaya labawa

  • @roshaninekini5566
    @roshaninekini5566 4 года назад +2

    🙏🙏bududahama sathayai 😭😭kisima kenekuta kisemakaradarayak nomaveva sourA obatA nivansuva

  • @malikaswain7397
    @malikaswain7397 4 года назад

    පව් අනේ 😥😥😥😢😢😢

  • @manike6943
    @manike6943 4 года назад +2

    ඇත්තටම පුදුම දුකක් ඇති වුනා මොන තරමි සිහින තියෙන්ද ඇතිද තරැන ජිවිත

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 4 года назад

    Harima kedajanakai 😭😭😭😭 obata niwan suwa lebewa

  • @සස්මිකGAMING
    @සස්මිකGAMING 4 года назад

    පව් දෙයියනේ

  • @basnayakasumana5479
    @basnayakasumana5479 4 года назад +1

    Hadawath nawathila ane deviyane kohoma me duka wedagannada???ape rata inna nisa danna ae duka. Lankawata yanne dahasak pathum pode badagena??? ane deviyane thawathnam mawani duk noma wewa mage mau bime🙏🙏🙏🙏😭😭😭😭🇸🇬

  • @nilanthin3557
    @nilanthin3557 4 года назад

    obata niwan suwa lebewa soyura

  • @damksndon847
    @damksndon847 4 года назад

    Apith rata enna..apat balagana enna lankawata anna....at kumana thatwayak uda weweida danna na

  • @chandralathajayasekara482
    @chandralathajayasekara482 4 года назад

    අනේ දුක මරනයක් නිවන්සුව පතමු.

  • @pradeepjayaweera760
    @pradeepjayaweera760 4 года назад +2

    පව් දෙයියනේ.

  • @thakshiladesilva2275
    @thakshiladesilva2275 4 года назад

    Niwan suwa lebeywa

  • @shanthifatung4993
    @shanthifatung4993 4 года назад

    Newan suwa lebewa

  • @umobiledilini4955
    @umobiledilini4955 4 года назад

    Attatama godaaak dukai.mat enne rata.kawamadawat mewan deyak nowewa.jesuge asirwadaya tama apata tiyenne

  • @virangawadugera4954
    @virangawadugera4954 4 года назад

    Ahagana ennath ba godak dukae niwan suwa pathanawa sahodaraya

  • @anngannon6910
    @anngannon6910 4 года назад

    Hithata godak dukai jivithe hati.obata niwan suwa.

  • @kumarikumaris284
    @kumarikumaris284 4 года назад

    aneee daviyanee harima dukai🙏🙏🙏😭😭

  • @suwrnakumri3069
    @suwrnakumri3069 4 года назад +1

    ඉතාලියේ සිටියානම් අද ජිවිතේ බේරේනවා ඇයි අපේ ගොන් රැල ඉබාගාතේ හැසිරැනානෙ වෙලාව ආවහම කවුරු උනත් යන්න වෙනවා

    • @wasanthawimalaweera876
      @wasanthawimalaweera876 4 года назад

      Kohomada kiysnne.
      Ayi italy wala ape ratata wafa marune.
      Ehwta wage barapatala na
      Habai yanne e pare wage

  • @hadnk7435
    @hadnk7435 4 года назад

    Niwan suwa obata malli

  • @Ama-vc6ni
    @Ama-vc6ni 4 года назад

    Niwan suwa labewa

  • @shaminshamin6073
    @shaminshamin6073 4 года назад

    Aiyooo kohoma daragannada deiyane

  • @kusumgardi5676
    @kusumgardi5676 4 года назад

    Niwan suwa

  • @ranilanthi8362
    @ranilanthi8362 4 года назад

    Ane. Ayya. Obata. Niwan. Suwa. Labawa. KisimaAthmaka. Ma.waga Akal. Maranayak.nowawa. Harima. Dukai ane. Dawiyanga. Ikmaninma. Ma. Loka ma. Covid. 19. Thuran. Wawa. Wawa.. Wawa. Tharuwn. Guna. Balayan

  • @darshikakarunanayke9253
    @darshikakarunanayke9253 4 года назад

    Obata niwan suwa 😢😢😢☸️🙏

  • @kumaridisanayake2569
    @kumaridisanayake2569 4 года назад

    අනේ ඔබට නිවන්.සුවපුතේ

  • @abishekdewdun3862
    @abishekdewdun3862 4 года назад

    Niwan suwa labeva...

  • @nuwankumararanasinghe7110
    @nuwankumararanasinghe7110 4 года назад +10

    ඇයි මෙහෙම මිනිස්සු සංවේදී කරන්න හදන්නේ. මේවා නතර කරන්න.දරුවන් නොදැක හමුදා නිලධාරීන් කීයක් මැරෙන්න ඇත්ද යුද්දෙදී.ඉතාලියේ සංස්කෘතිය ලංකාවට වඩා වෙනස්

    • @jayavirakristhina1433
      @jayavirakristhina1433 4 года назад +1

      Internet maddaya ta opadupa sapayanawa maruna kenage family kiwwanan kamak nha

    • @puspakumary3485
      @puspakumary3485 4 года назад

      🙏👌👌😭

    • @wasanthawimalaweera876
      @wasanthawimalaweera876 4 года назад

      Ow samahara hamadu niladarin
      Thamange birindarwarge kuse inna
      Nupan daruwa dakke na.
      E daruwan ta piya senehe laby na.
      Ek tara niladariyata gein liyumak awa.
      Eth ohu eka kaduwe na
      Eda ra camp ekata gahapu shell paharikin maruna.
      Liyume thibe ohu tattek wena bawa
      Eka nodanagenma eya maruna

    • @wasanthawimalaweera876
      @wasanthawimalaweera876 4 года назад

      Anika rata iddi phone eken.skype walin kathakaranna nadda.
      Yuddayata gyama call ekak wath denna wela na

  • @kamalbadhan9733
    @kamalbadhan9733 4 года назад

    Godk dukay niwan suwa obata 🙏🙏🙏 Egodage panamura

  • @מנחםגלזר-ו4י
    @מנחםגלזר-ו4י 4 года назад

    Harima kanagatui.

  • @ranilanthi8362
    @ranilanthi8362 4 года назад

    😢😢😢😢😢😢😢😢😢😢 Goad. Bless

  • @ChathurikaChathurika-xn4js
    @ChathurikaChathurika-xn4js 4 года назад

    පව් දෙයියනේ ...😅😅😅😅

  • @kumariabeykoon7749
    @kumariabeykoon7749 4 года назад +1

    Italy wala yanna,aththe nathi beri kama nisa.anika samaharu,mewata politics gawa,gannawa.wena,rataka hitiyath me ape minissu thrasthawadi newei.geyak dorak hada,ganna.gani daruwo rakinna thamai minissu rata yanne.eth meyage daiwaya meka,wenna,athi.nomarena minissu rata giya ayata baniwi eth numbala thamai me ratata dollar genawe.kee denekgen banum ahanna,athda?apita monawa weida,api dannaha.paw wife.lamai denna.nubata nuwan suwa sahodaraya.nirodayanaya,wena hama kenekma nirogi wewa.

  • @nisansaladilrukshi7372
    @nisansaladilrukshi7372 4 года назад

    පව් අනේ😭😭😭😭