Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ චැනල් එක තමයි මම දැකපු හොඳම චැනල් එක💯💯
Me too
ඔයා හදන කෑම අපි නිතර හදනවා .ඒවා හරි රසයි හදන්නත් පහසුයි. ඔයාට ගොඩක් ස්තූතියි 🥰
අනන් මනන් බොරු වැල්වටාරම් නැතිව කරන හොද videos.ස්තූතියි.
, -
වැල් වටාරං නැහැ ,හරිම ඉක්මන් ...ඇත්තමයි ගොඩක් හොදයි ,ස්තුති
මං අද හැදුවා හරිම රසයි අක්කි.බොහොම ස්තූති ❤️😘
දුව ඔයා හදන කෑම හරිම රසයි පැහැදිලි යි වැල් වටාරම් නෑ ඔය දිනෙන් දින දියුණු වේවා කාගේත් ආශිර්වාද ලැබෙිවා බුදුසරණයි
මොන පැහැදිලි ද කෝච්චියක් යනවා ඔයිට වඩා හෙමින්..
ඔයා හදන කෑම වලට මම හරිම ආසයි😃
කොහොමද නංගියෝ... මම මේ ඔයා කියලා දුන්නු වටලප්පම් රෙසපිය හදන ගමන් ඉන්නේ... මම ඔයාට ගොඩාක් ආසයි.. ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.. තැන්ක්ස් ඔයාට. බුදු සරණයි!
ඔයා කියලා දුන්න rice එකත් එක්ක කන්න මේක හදා ගත්තා. ගෙදර කට්ටියම හරි ආසාවෙන් කෑවා. THANK YOU SO MUCH❤
ගොඩක් ස්තුතියි ඔයාට. මං හැදුවා දැන්. හරිම රසට තියනවා. ආයෙ නම් කඩෙන් ගේන්න ඕන නෑ.
THANK U so so much ,මෙවා හරි වටිනවා පිටරටකදි හදන්න .💓👍💓💓💓
Best chili paste ever❤️🔥thank you so much
මන් අද විඩියෝ එක බෙලුවේ.කුනිස්සො දාලා හැදුවා අදම
ගෙදර ඉදන් හදන්ඩ කියලා දිලත් කම්මැලිකමට කඩේ යෝගට් කප් එකේ තියෙන චිලි පේස්ට් ගෙනල්ලා කන අහිංසක මම🙄😪
😅😅😅
හරි හපනියක් නේ
Ane pala bn gon athal
Same😂😂😂
Akke meka business ekak widhiyata karanna register wenne kohomadha. E step kiyanna puluwantha
වෙලාව ඉතුරු කරගෙන බලන්න පුලුවන් ඔයාගේ video විතරයි 👍👍👍💖😍
පැනි ආප්ප හදන වීඩියෝ එකක් ඕනි
Aniwaryen matath oni.
😃😃😃
Mn hithanne mishranayata kawalam karanada danne peniy
Ow ane akkiatath one🤗🤗
Thank you so much for teaching this directly without unnecessary information ❤
අද අපි ඔයා හදපු විදිහටම හදන්න යන්නේ ❤️ tnx akka kiyala dunata❤️💪
Ingredients ටික වීඩියෝ එකටයි description එකටයි 2ටම දාන්න.
හරිම රසයි මමත් හැදුව... 👌
Mekanm සුපිරි .api heduwa .rasama rasai.thank akki.
Haduwa.rasata awa.oya kiyala dena widiyata hadanna hithenawa. Ona dewal witharai danne sobana ne 👍🏻
වෙජිටේරියන් අයට recipy එක ක් දාන්නකෝ චිලී paste
අක්කෙ ඔයාගෙ videos හරිම සිම්පල්.මම ගොඩාක් ඔයාගෙ ඒව බලන් හදනවා.
සෙනගල් රටේ jollof බත් එක හදන හැටි දාමුද....
ගොඩාක් රසවත් කෑමක් . දුවේ ඔයාට සුභ රාත්‍රියක් වේවා . මගේ පැත්තෙන් ඇවිත් යන්න පුලුවන් නම් හොදේ .තෙරුවන් සරණයි ඔයාට .👌👌👌👌💐💐💐💕💕
ඒකනම් ශෝක්..👍👍👍👍👍👍👍👍
Issara hemadaama gedara Aya tea bonnawath mokuth ne kadenmai Kiya Kiya randu. Ekata den Thun wela uyanna kussiyata giya maawa kussiyen ganna belu. Aniwarenma dawasata ekak oyage recipe hadanawamai.thanks godaaaaak
Ane thnk you akke. Harima lesiy oya kiyla dena recipe balan mn hadanwa hamadma mona hari. Harima pahasu widiyt saralawa kiyla denwata thnks 😍💓
Mama nitarama oyage kema hadala balanawa nangi.thank you .
විඩියෝ එක සුපිරි අක්කේ
could you please tell us what sauce you add after soy sauce??...not very clear.....
දැම්ම ගමන්ම බැලුවා 😍😍
Kal tiyaganna puluvanda
Meakanm patta ah hodhatama thiyenawa chilli paste eka 💯🔥
රසටම ආවා ❤ thank you!
Mn ada me vidiyata haduwa akke ❤ thank you oyta ❤
Math haduwa gdak rasai. Thank you akke
Thank you so much drlng akke❤️
Oya harima lesi vidiyata thamai kiyala denne
oka. kopamana kaltiyaganna. puluwanda
Apith haduwa, aththtama godak rasai ❤️
oya hadana kama hatima rasai❤❤❤😊😊😊
Akke , තෙල් වැඩි නැද්ද
දෙල් පැණි දාන හැටි කියන video එකක් දාන්නකෝPlease 😊😊🌹😜
Niyamai 👍
superb.thanks a lot.i made it today.
විනාඩි 1යි ගියේ 😍🤩🤩
පට්ට❤
oya cooker eka ganath kiyanna
Please rasata කිරි කැඳ hadana vdiha daannako
Oyagen thamai balagena kama hadanne thank you
පට්ට ලේසීනි අනේ . තන්කූ නැන්දියෝ... ආදරෙයි ❤
Thnaks this video are very usefuly
♥️😘 niyama yi
Good respec 👍👍👍❤❤❤
Excellent ❤❤
Meka fridge eke thiyanna oni nadda
ekaNam maru ikmantama hadaganna puluwan thankz
Maru😊
Oya talk karanava vegaya vedine api kohomada follow karanne
Thank you akke ❤
Made it !! Thank you ❤️😋
Thanks for the easy recipe. By the way can u pls explain the usefulness of induction cooker? It wil be a great help
wow Good Luck So nice
නියමයි
Ane meka nam harima lesi kunissoth oni na
Tnx akke 🥰🥰🥰
වෙජිටේරියන් නම් මේකට උම්බලකඩ වෙනුවට දාන්ට පුළුවන් මොනවද සොයුරිය?
අක්කේ සිනී ටිකක් දැම්මොත් අවුල් වෙයිද ඔකට ? පදම වෙනස් වෙනවද? සිනි දානවනම් කොයි වෙලාවටද දාන්න ඔනේ?
චිලී සෝස් දාන්න පුළුවන් ද
Heduwa lesi rasai
Thank you miss
Pls add ingredients in English show ur video bcz I don't no Sinhala but I m ur subscriber
Vedio එක nam maru thawa tikak hemin wisthara karanna please
Korean tteokbokki hadana video ekk dennko
Maru neada chilli paste eaka
රට යවන්න පුලුවන් වෙයිද කල් තියන් කන්න තක්කාලි සෝස් දැම්මොත් සව්ත්තු වෙයිද
Thnks akke
mamath den hadannai yanne😊
gyanakatha lipe hadana video ekak one
Great yummy
Niyamai
මාත් අද හදනවාඅ
❤
පැස්ට හදන එකක් ඕනේ 🥺
Adu welawakin kaama hadanne oya pamanai.
Like 👍👍👍
Heduwa thank you
මොන කෝචිිචිය අලන්නද යන්න හදන්නේ
Lohomads vinadi 2n hadanne.
👍👍👍👍👍👍👍👍👍👍👍👍
Thanks dr
Thanks akkiyoo
😍
Mage asama chanal eka
Thank you .
😋
math haduwaaaaa❤❤❤❤
I like your videos
😊😊
මේ චැනල් එක තමයි මම දැකපු හොඳම චැනල් එක💯💯
Me too
ඔයා හදන කෑම අපි නිතර හදනවා .
ඒවා හරි රසයි හදන්නත් පහසුයි.
ඔයාට ගොඩක් ස්තූතියි 🥰

දෙල් පැණි දාන හැටි කියන video එකක් දාන්නකෝ
Please 😊😊🌹😜