Pragna TV | Ven Hasalaka Seelawimala thero | 2024-01-04 | 08:20PM telecast

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 62

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 Год назад +8

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ,අපට නිර්වාණ අවබෝධය සදහා මග පෙන්වීමට මේ ලොවට පහලවූ අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
    තව තවත් මෙවැනි උතුම් ධර්ම දේශනා කිරීම සදහා අපගේ පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවය ලැබේවා ,!
    මෙම උතුම් ධර්ම දේශනාව සදහා දායකත්වය දැරූ සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය පිනිසම මෙම කුසල් උපනිශ්‍රය වේවා ,!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 Год назад +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @sampathkalinga
    @sampathkalinga Год назад +3

    සාදු සාදු සාදු ....පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය ....තෙරුවන් සරණයි හාමුදුරුවනේ ...🙏🙏🙏

  • @sudarmabalasuriya3276
    @sudarmabalasuriya3276 Год назад +5

    ඉතාම මිහිරි දහම් පරියායක්.... පින් ඇත්තෝ අසත්වා......🪔🪔🪔🪔🪔

  • @lalithakarunaratne9476
    @lalithakarunaratne9476 Год назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏
    තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @saumyaabeysuriya6716
      @saumyaabeysuriya6716 Год назад

      සාදු සාදු සාදු ස්වමින්වහන්ස ඔබ වහන්සේට තව තවත් මෙවන් උතුම් දර්ම දේශනා සිදු කිරීමට නිදුක් නිරෝගී දිර්ඝායුශ ලබේව. මේ භවයේ දිම නිර්වානාවබොදය වේව. තෙරුවන් බලයෙන් සියලු ශක්තිය වාසනාව ලැබේවා 🙏🏼🙏🏼🙏🏼

  • @ThanujaDilrukshi-ho1yj
    @ThanujaDilrukshi-ho1yj Год назад +3

    සාදු සාදු සාදු පිංවත් පූජනීය වන්දනීය ස්වාමීන් වහන්සේට පලමුව මාගේ නමස්කාරය වේවා ගෞතම බුද්ද ශාසනය තුලම නිවන් දකිත්වා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @indrajayanthi6793
    @indrajayanthi6793 Год назад +3

    ❤ තෙරුවන් සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේට මෙභවය කුලම උතුම් අමාමහ නිවන් සාක්ෂාත් වෙවා🎉

  • @mahilafernando6640
    @mahilafernando6640 Год назад

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 උතුම් සතර සතිපට්ඨානය ධර්ම දේශනාව පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා

  • @leelapinnawala1055
    @leelapinnawala1055 Год назад +3

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට සාදු සාදු සාදු

  • @monicakanthi6831
    @monicakanthi6831 Год назад +4

    මේ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරයවේවා .පින්වත් දේශකයානන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා ගෞරවයනීය ස්වාමින් වහන්සේට නිර්වානාබෝදය පිනිස මේ දේශනාමය කුසල් බලවත් ............සාදු සාදු සාදු

  • @nilanthimala6867
    @nilanthimala6867 Год назад +2

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 Год назад

    ඔබ වහන්සේට නිර්වාණ චතුරාර්ය සත්‍යය අවබෝධ අවබෝධ වේවා තෙරුවන් සරණයි

  • @malshaherath4438
    @malshaherath4438 Год назад

    තෙරුවන් සසරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,,,,,

  • @Mala42822
    @Mala42822 Год назад +2

    උතුම් ශ්‍රී සද්දර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @thisararoshan8669
    @thisararoshan8669 Год назад +2

    මේ, අපේ කාලයේ අග්‍රශ්‍රාවක , ධර්මසේණාධිපති මහා සාරිපුත්තයන් වහන්සේ වැනි සසරේ අතරමං වු සත්වයා සසරෙන් එතෙර කරන්න වෙර දරන . ප්‍රඥාවෙන් අග්‍ර අතිපූජ්‍ය හසලක සීලවිමල අපේ හාමුදුරුවෝ 🌏☸️🙏

  • @WimalaDissanayake-q8q
    @WimalaDissanayake-q8q 11 месяцев назад

    ඔබ වහන්සේගේ අපට නිවන් දොර ච්වර කර දීමට ගන්නා වෑයමට දෙපා නමැද නමස්කාර කරම්. 7🙏🙏🙏

  • @Sadasihansima
    @Sadasihansima Год назад +2

    සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි ඔබවහන්සේට උතුම් ධර්මාවබෝධය සදහාම වීරිය වැඩේවා මේ භවයේදීම මට චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න ට මේ උතුම් ධර්ම දේශනාව හේතු වාසනා වේවා

  • @WimalaDissanayake-q8q
    @WimalaDissanayake-q8q 11 месяцев назад

    පාලි වචන නොදන්නා අයටද තේරෙන අයුරින් ධර්මය දේශනා කිරීමට ඔබ වහන්සේට සිත් පහල වේවා
    . තෙරුවන් සරණයි. දිගායු වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjithgk1187
    @ranjithgk1187 10 месяцев назад

    🎉පින්වත් ස්වාමින් වහන්ස , ඔබ වහන්සෙට දිර්ග ආයුවෙවා.....!!!!!

  • @kvdnrani
    @kvdnrani 7 месяцев назад

    Pinwath swMien wahanseta namaskara Wewa, SADU sadusadu🙏🌹🙏🌷🌷🙏🌷🙏

  • @ManelDayawathi
    @ManelDayawathi Год назад

    Sadu sadu sadu pinwath suvanmin vahansela niduk nirogi veva suwapath veva 🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mohanindika934
    @mohanindika934 Год назад +11

    ඔබ වහන්සේ කල ධර්ම දේශනාව තුල මා හට දැනුනේ මේ දේශනාව කලේ "මටම තමා" කියන හැඟීමයි. මා මෙතක් කල් නොදන්න ධර්ම පරියායක් ඔබ වහන්සේ දේශනා කලේ . අප්‍රමානයි ස්වාමීනි. ඔබ වහන්සේට තව තවත් ධර්ම ඤානය පහළ වේවා. සාධු` සාධු` සාධු` . තෙරුවන් සරණයි .

  • @Emperor234
    @Emperor234 Год назад +2

    May the blessings of Noble triple gem be with you pinwath suwaminwahansa. May you have a long healthy life. May you realise four noble truths in this Gouthama Buddha's dispensation pinwath suwaminwahansa. Sadhu Sadhu Sadhu!!!

  • @sumanamarambe1033
    @sumanamarambe1033 Год назад

    @උතුම් ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා

  • @MallikaHerath-m6i
    @MallikaHerath-m6i Год назад +2

    Obawahansee! Nithukin wada sitiwa!🙏🙏🙏 Bs.

  • @KalumSagara-k3y
    @KalumSagara-k3y Год назад +1

    Oba wahanseta mage namaskaraya wewa ..mema pinen niwanama lebewa ...🙏🙏🙏

  • @NuraaA-b7k
    @NuraaA-b7k Год назад

    ❤❤❤❤🙏🙏🙏🙏sadu!!!sadu !!!sadu !!!pinwath swaminwahanseta mage namaskaraya wewa ..!!!"

  • @ChandhaniRanasinha-kw4hg
    @ChandhaniRanasinha-kw4hg Год назад

    Sadu sadu sadu mema desanawa maga palayak laba geneemata upakara wewa oba wahanseta jaya maha bo samidu pihiti sadu sadu sadu

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 Год назад

    Sadusadu sadu Theruwansaranai swamin wahanse obawahanse ta mage namaskaraya weva

  • @nilminipriyadarshani6096
    @nilminipriyadarshani6096 Год назад

    සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m Год назад

    Sathyai ,pujaneeya gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu

  • @shriyaniherman8345
    @shriyaniherman8345 Год назад

    මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @manjulabalasooriya8053
    @manjulabalasooriya8053 Год назад

    සාධූ සාධූ සාධූ 🙏 නමස්කාර වේවා 🙏

  • @premaranjani9394
    @premaranjani9394 Год назад

    🙏🙏🙏uthun ධර්මය දේශනා කරන ඔබ වහන්සේට මෙම bawayema නිවන් අවබෝධ වේවා ....මෙච්චර sathya ධර්මය thibeddi බොරු desana වලට paukara මිනිස්සු එකතු වෙන්නේ ai..

  • @mayajayathunga4364
    @mayajayathunga4364 Год назад +1

    🌷☘️🌷☘️🌷☘️🌷
    සාධු සාධු සාධු

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 Год назад +1

    Bohomath pin Sadu Sadu Sadu buddaputtan namamahan. Dirgau wewa

  • @MallikaPiyaseli
    @MallikaPiyaseli Год назад

    Suwamini.obawahanse.widarsana.karana.akaraya.athiuthum.lesa.phadadunseka..soya.soya.sitiyekmi.mama.sadda.sithin.weda.namaskara.karami.sadu.sadu.sadu.🎉🎉🎉🎉🎉🎉🎉

  • @22asanga
    @22asanga Год назад +2

    Sadhu…Sadhu…Sadhu 🙏🙏🙏

  • @somaweerasekara
    @somaweerasekara Год назад

    pinwath swamin wahanseta rathnaththraye rakawaranaya labewa

  • @geethajaro3869
    @geethajaro3869 Год назад

    THAT UNIQUE INSIGHT IS NOT SO FAR AWAY! 🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏SAMMA SAMBUDU SARANAI !

  • @nilendraniepitawalaarachch3542
    @nilendraniepitawalaarachch3542 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @athilapanditaratne9521
    @athilapanditaratne9521 Год назад

    🙏🙏🙏🌹🌹🌹. Obewahanse deshena krapu deye mate kaleke idela, preshenayak unate pase danenewa namuh
    hamewelaweme preshenea enewelawet manese control wen,na Dan 70% wither hodai dareme deshena shewaneya kerelami manese hadune

  • @nivarthanashan1444
    @nivarthanashan1444 Год назад +1

    anoma nilanthi adhikari PINWATH SWAMIN WAHANSA MEDESANAVANAM MATAMAVAGE MATADOSAROPANA KARANADESA BALAGENA HITIYA. MAMADARMAYATA AAPUDAVASE IDALA VATEINNA AYATA MARA BALAVEGAYAK VAGE

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 Год назад

    🙏🙏🙏💗🌼🌼🌼

  • @ajantha-ud9yx
    @ajantha-ud9yx Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @A_T1966
    @A_T1966 Год назад +1

    🙏🙏🙏🌻🌻🌻

  • @therunibandara8278
    @therunibandara8278 Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomapriyanthi4585
    @anomapriyanthi4585 Год назад +1

    🎉💐🙏

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m Год назад

    Siyall mohathakin athahara yana jeivithayeakata lealiyagea amanapa athdakiem athahara yuthukam itukaranna sithata gena athharinawa .leliya nandamma kenek wana data ayatath yahapath athdakiem thiyeawi leliya kamatahamakmay. Sathyai sadu.

  • @chamodidewminie5652
    @chamodidewminie5652 Год назад +1

    🙏🏻🙏🏻🙏🏻

  • @ManelDayawathi
    @ManelDayawathi Год назад

    Sadu sadu sadu pinwath suvanmin vahansela niduk nirogi veva suwapath veva 🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx Год назад +1

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @kanthidissanayake6193
    @kanthidissanayake6193 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @sriyanichithralatha7922
    @sriyanichithralatha7922 Год назад

    🙏🙏🙏

  • @Adikari1985
    @Adikari1985 Год назад

    🙏🙏🙏

  • @dharshanasenanayake1389
    @dharshanasenanayake1389 Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilukasenanayaka
    @nilukasenanayaka Год назад

    🙏🙏🙏🙏🙏🙏

    • @devikawanigasekara6249
      @devikawanigasekara6249 Год назад

      Pin wath swameen wahansa oba wahanseta mage utum namaskaraya wewa sadu sadu sadu

  • @champamarasinghe8879
    @champamarasinghe8879 Год назад

    🙏🙏🙏

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 Год назад

    🙏🙏🙏

  • @chanakaliyanawatte1604
    @chanakaliyanawatte1604 Год назад +1

    🙏🙏🙏