Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මිනිස්සු කියනවා රට හැදෙන්නේ නෑ හැදෙන්නේ නෑ කියලා, හැබැයි උන්ට හිතන්නේ නෑ රට කියන්නෙම මිනිස්සුම තමයි කියලා මේක තේරුම් ගන්න බහුතරයක් ඉන්නවා නම් මගේ රට ලොවෙත් නැති වෙන්න දියුණු වෙනවා ශුවර් ❤මාලිමාවට ජය ප්‍රාර්ථනා කරනවා.
රසික හරියටම හරි හොද දැක්මක් තියෙනවා දේශපාලන ය පැත්තෙන් god look you
ඇත්තටම ඇත්ත.මට රසිකකගෙ කටට සිනි දාන්න ඔන. විපක්ෂය ගැන විද්‍යාත්මක විදිහට කරැනු පැහැදිලි කරාට කවුරැත් මෙ කතාව අහන්න.නියමයි wow 👌 super conversation 👌
ඉතාමත් හොඳ විශිෂ්ට විග්‍රහයක්!👍
Before I hate Rasika when he was attacking npp…..but Rasika knowledge and talk is amzing….I love to watch your talk…. From newzealand
අනුරගේ ජවිපෙ/NPP ආණ්ඩුව, අනෙක් දේශපාලන පක්ෂ සහ යටගිය ආණ්ඩු වල ස්වභාවයන් හා සැසඳීමේදී “වියතිරේකයක්” විය හැකි යැයි අනුමාන කරන්නට තරම් මධ්‍යස්ථ වීම තර්කානුකූලයි. දෙදෙනාටම ස්තුතියි.
Good discussion.
Rasika your explanation is very well ❤
මගේ අදහසත් NNP ට 2/3 ක් ගන්න බැරි වෙයි ගොඩක් වෙලාවට 120ක් වගේ ගනී උපරිම. කණ්ඩායම් වලට බෙදුනු දුර්වල විපක්ෂයක් ගොඩනැගෙයි
@@swarnakelum9525 120 ක් නැතත් 113 තිබ්බොත් හොදයි නැත්නම් සජිත් අගමැති කරලා පිස්සු විකාරයක් වෙන්නෙ අන්තිමට එලොවටත් නෑ මෙලොවටත් නැති සීන් එකක් වෙන්නෙ.
You can’t compare Alpitiya to general election. From 2 seats to 15 seats great victory for NPP.
Rasika your knowledge is amazing…please give more times to akd and npp…They don’t have magic stick and nobody is perfect……good luck
Supiri vigrahayak...
මගේනම් මතය npp එකට 115 ත් 130 ත් අතර ප්‍රමානයක් අනිවාර්‍යෙන් එනව. එය ස්තීරයි. ගැටලුව 2/3 ගන්න ලැබෙයිද කියන එක. මම මේ කමෙන්ට් එක ලියන වෙලාවෙ තියන තත්වෙ අනුවනම් ඒක අමාරුයි වගේ පේන්නෙ. ඒත් npp එක වඩාත් හොද සංවිධාන මට්ටමකින් ගෙනිච්චොත් 2/3 ගන්න එක අමාරු වැඩක් නෙමෙයි
රසිකව බලන්න ආවා
Atthatama harima sathutui, rasika, Victor ivon ge hidasa puruwai,
Rasika kiyanne niyama jeppek
මහින්දට තව අවු 2 ක් තියාගෙන තමයි පැරදුනෙ 2024 අලුත් නායකයෙක් පහල වෙන්න බලන්ගොඩ ආනන්ද මයිත්ත්‍රේ ගෙ අනාවැකිය කොහොමද ඒක
රසික 💚🤍
මේ පැහැදිලි කිරීමට එරෙහිව තර්ක ගොඩක් ඉදිරිපත් කරන්න පුලුවන්. ප්‍රධානම තර්කය වන්නේ මාලිමාව ජනාධිපති ඡන්දයේදී බහුතරයක් ගැනීමට අපොහොසත් වීම. තවත් කරුණක් දක්වන්නට පුලුවන්. 2019දී දිනුවේ විපක්ෂයේවත් සිටියෙ නැති පොහොට්ටුව නමැති අලුත් පක්ෂයක්.
පාර්ලිමේන්තුව ඇතුලේ නොහිටියට සමාජය ඇතුලෙන් හැදුනේ
පොහොට්ටුව 2019 අලුතින් ආවේ නෑ. 2018 පලාත් පාලන ආයතන දිනලා තිබුනේ.
@@techgadjet832 එහෙත් එය අලුත් පක්ෂයක්
@@seneshkathiyunuwan2104 මේ පිළිතුර මට පැහැදිලි කරලා දෙන්න
මාලිමාව බහුතරයක් ගැනීමට අපෝහෝසත් කියන එක තර්කයක් ද. ඒක මතයක් ඒහේම නැත්නම් ප්‍රාර්ථනාවක්
Rasika, you can’t say that NPP would do the same as other parties who had 2/3 of power, this is wrong analysis.
❤❤❤
සජිත් සෙට් නෑ පාඨලී තමයි විපක්ෂෙ කියලනෙ රසික කියන්නෙ ඔව් ඉතින් සජ්ජනං මෙලෝ රහක් නෑ 😂
ඉතිහාසය නොදන්න ආචාරියා...මේ සැරේ තියෙන්නේ දුර්වල ම විපක්ෂය ලූ...🤣
නැත්නම්. jvp නැති විපක්ෂයක් කියන්නේ දුර්වලම විපක්ෂයක් තමයි😅😅😅
සජිය 2020 ඉදන් අහපු ප්‍රශ්න ට්ක දාගෙන පොතකුත් හදාගෙන ඒකෙන්ම පේනවනෙ මෝඩකම ඌ විතරයි කතා කරල තියෙන්නෙ අන්තිමට කරපු මගුලකුත් නෑ 😂
Mun jeewathwenne saranagatayo,natayo okkoma Inna nisa JVP only nam mun loweth na kalakanni
Anuragema kotasak thamai ranja
රසික ජනාධිපතිවරණයට පෙරත් මේ වගේ විපක්ෂය දුර්වල මට්ටමක පවතිනවා jvp අය පට්ට ඉහලින් ඉන්නවා කියලා ටෝක් දුන්නා 😂😂😂 මෙයාගෙ ඇනලයිස් හොඳයි jvp තාවකාලික ගොං ආතල් වලට.
සජිත්ගේ ගූ කෑවද?😂
ඉතිං ඇත්තනේ හලෝ, දැන් ඉන්නේ දුර්වලකම විපක්ෂයක්!
මූත් සජබෙ නේද 🤣🤣
Na 2021 mai ain une
කාගේවත් නෑ
මන් කාටවත් කඩේ යන්නෙ නෑ කාටත් චන්දය දුන්නෙත් නෑ මේ ආණ්ඩුවත් අව්රුදු පහ කරන්නෙ නෑ බලන්න මැති වරණ චන්දෙන් පස්සේ වෙන දේ
Phone Number එක මේකෙම comment කරානම් ඊලග programme එකට කතා කරාවි.ඔයාගේ අදහස වටිනව මේ වෙලාවේ රටේ මිනිස්සුන්ට
තේරෙනව සරම ඇදගෙන ඔලුවෙන් හිටගෙන ඉන්නේ කියල
ඡන්දේ දෙන්නේ නැත්තං මේකේ රෙන්ඩ එපා
Channdayakwath dennenathiEkek. Muta pissu
බහුතරෙ හම්බුන් නැති උනොත් ඒක තමයි වෙන්නෙ ඉතින් මොකෝ රට ගැන හිතන උන් විපක්ශෙ ඉන්නවනම් බැරිය ඉතින් 🥲🫠
මිනිස්සු කියනවා රට හැදෙන්නේ නෑ හැදෙන්නේ නෑ කියලා, හැබැයි උන්ට හිතන්නේ නෑ රට කියන්නෙම මිනිස්සුම තමයි කියලා මේක තේරුම් ගන්න බහුතරයක් ඉන්නවා නම් මගේ රට ලොවෙත් නැති වෙන්න දියුණු වෙනවා ශුවර් ❤
මාලිමාවට ජය ප්‍රාර්ථනා කරනවා.
රසික හරියටම හරි හොද දැක්මක් තියෙනවා දේශපාලන ය පැත්තෙන් god look you
ඇත්තටම ඇත්ත.මට රසිකකගෙ කටට සිනි දාන්න ඔන. විපක්ෂය ගැන විද්‍යාත්මක විදිහට කරැනු පැහැදිලි කරාට කවුරැත් මෙ කතාව අහන්න.නියමයි wow 👌 super conversation 👌
ඉතාමත් හොඳ විශිෂ්ට විග්‍රහයක්!👍
Before I hate Rasika when he was attacking npp…..but Rasika knowledge and talk is amzing….I love to watch your talk…. From newzealand
අනුරගේ ජවිපෙ/NPP ආණ්ඩුව, අනෙක් දේශපාලන පක්ෂ සහ යටගිය ආණ්ඩු වල ස්වභාවයන් හා සැසඳීමේදී “වියතිරේකයක්” විය හැකි යැයි අනුමාන කරන්නට තරම් මධ්‍යස්ථ වීම තර්කානුකූලයි. දෙදෙනාටම ස්තුතියි.
Good discussion.
Rasika your explanation is very well ❤
මගේ අදහසත් NNP ට 2/3 ක් ගන්න බැරි වෙයි ගොඩක් වෙලාවට 120ක් වගේ ගනී උපරිම. කණ්ඩායම් වලට බෙදුනු දුර්වල විපක්ෂයක් ගොඩනැගෙයි
@@swarnakelum9525 120 ක් නැතත් 113 තිබ්බොත් හොදයි නැත්නම් සජිත් අගමැති කරලා පිස්සු විකාරයක් වෙන්නෙ අන්තිමට එලොවටත් නෑ මෙලොවටත් නැති සීන් එකක් වෙන්නෙ.
You can’t compare Alpitiya to general election. From 2 seats to 15 seats great victory for NPP.
Rasika your knowledge is amazing…please give more times to akd and npp…
They don’t have magic stick and nobody is perfect……good luck
Supiri vigrahayak...
මගේනම් මතය npp එකට 115 ත් 130 ත් අතර ප්‍රමානයක් අනිවාර්‍යෙන් එනව. එය ස්තීරයි. ගැටලුව 2/3 ගන්න ලැබෙයිද කියන එක. මම මේ කමෙන්ට් එක ලියන වෙලාවෙ තියන තත්වෙ අනුවනම් ඒක අමාරුයි වගේ පේන්නෙ. ඒත් npp එක වඩාත් හොද සංවිධාන මට්ටමකින් ගෙනිච්චොත් 2/3 ගන්න එක අමාරු වැඩක් නෙමෙයි
රසිකව බලන්න ආවා
Atthatama harima sathutui, rasika, Victor ivon ge hidasa puruwai,
Rasika kiyanne niyama jeppek
මහින්දට තව අවු 2 ක් තියාගෙන තමයි පැරදුනෙ 2024 අලුත් නායකයෙක් පහල වෙන්න
බලන්ගොඩ ආනන්ද මයිත්ත්‍රේ ගෙ අනාවැකිය කොහොමද ඒක
රසික 💚🤍
මේ පැහැදිලි කිරීමට එරෙහිව තර්ක ගොඩක් ඉදිරිපත් කරන්න පුලුවන්. ප්‍රධානම තර්කය වන්නේ මාලිමාව ජනාධිපති ඡන්දයේදී බහුතරයක් ගැනීමට අපොහොසත් වීම. තවත් කරුණක් දක්වන්නට පුලුවන්. 2019දී දිනුවේ විපක්ෂයේවත් සිටියෙ නැති පොහොට්ටුව නමැති අලුත් පක්ෂයක්.
පාර්ලිමේන්තුව ඇතුලේ නොහිටියට සමාජය ඇතුලෙන් හැදුනේ
පොහොට්ටුව 2019 අලුතින් ආවේ නෑ. 2018 පලාත් පාලන ආයතන දිනලා තිබුනේ.
@@techgadjet832 එහෙත් එය අලුත් පක්ෂයක්
@@seneshkathiyunuwan2104 මේ පිළිතුර මට පැහැදිලි කරලා දෙන්න
මාලිමාව බහුතරයක් ගැනීමට අපෝහෝසත් කියන එක තර්කයක් ද. ඒක මතයක් ඒහේම නැත්නම් ප්‍රාර්ථනාවක්
Rasika, you can’t say that NPP would do the same as other parties who had 2/3 of power, this is wrong analysis.
❤❤❤
සජිත් සෙට් නෑ පාඨලී තමයි විපක්ෂෙ කියලනෙ රසික කියන්නෙ ඔව් ඉතින් සජ්ජනං මෙලෝ රහක් නෑ 😂
ඉතිහාසය නොදන්න ආචාරියා...මේ සැරේ තියෙන්නේ දුර්වල ම විපක්ෂය ලූ...🤣
නැත්නම්. jvp නැති විපක්ෂයක් කියන්නේ දුර්වලම විපක්ෂයක් තමයි😅😅😅
සජිය 2020 ඉදන් අහපු ප්‍රශ්න ට්ක දාගෙන පොතකුත් හදාගෙන ඒකෙන්ම පේනවනෙ මෝඩකම ඌ විතරයි කතා කරල තියෙන්නෙ අන්තිමට කරපු මගුලකුත් නෑ 😂
Mun jeewathwenne saranagatayo,natayo okkoma Inna nisa JVP only nam mun loweth na kalakanni
Anuragema kotasak thamai ranja
රසික ජනාධිපතිවරණයට පෙරත් මේ වගේ විපක්ෂය දුර්වල මට්ටමක පවතිනවා jvp අය පට්ට ඉහලින් ඉන්නවා කියලා ටෝක් දුන්නා 😂😂😂 මෙයාගෙ ඇනලයිස් හොඳයි jvp තාවකාලික ගොං ආතල් වලට.
සජිත්ගේ ගූ කෑවද?😂
ඉතිං ඇත්තනේ හලෝ, දැන් ඉන්නේ දුර්වලකම විපක්ෂයක්!
මූත් සජබෙ නේද 🤣🤣
Na 2021 mai ain une
කාගේවත් නෑ
මන් කාටවත් කඩේ යන්නෙ නෑ කාටත් චන්දය දුන්නෙත් නෑ මේ ආණ්ඩුවත් අව්රුදු පහ කරන්නෙ නෑ බලන්න මැති වරණ චන්දෙන් පස්සේ වෙන දේ
Phone Number එක මේකෙම comment කරානම් ඊලග programme එකට කතා කරාවි.ඔයාගේ අදහස වටිනව මේ වෙලාවේ රටේ මිනිස්සුන්ට
තේරෙනව සරම ඇදගෙන ඔලුවෙන් හිටගෙන ඉන්නේ කියල
ඡන්දේ දෙන්නේ නැත්තං මේකේ රෙන්ඩ එපා
Channdayakwath dennenathi
Ekek. Muta pissu