ජර්මනියේ ජොබ් එකක් හොයාගන්න විදිය | Germany Jobs Sinhala Guide Germany Unskilled Job Germany Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 254

  • @travellinglovebirds
    @travellinglovebirds  18 дней назад +10

    ජර්මනියේ ජොබ් එකක් හොයාගන්න එක සම්බන්ධව ගොඩාක් දෙනා අහපු ප්‍රශ්න වලට උත්තර තමයි අද අපි කතා කරන්නේ.
    02:22 ලංකාවේ ඉඳන් ජර්මනියේ ජොබ් එකකට එන්නේ කොහොමද?
    04:25 Skilled අයට Non-Skilled අයට එන්න තියෙන පාත් මොනාද?
    06:02 ජර්මනියට විසිට් ඇවිල්ලා ජොබ් කරන්න පුළුවන්ද?
    07:25 ජර්මනියට විසිට් ඇවිල්ලා ජොබ් හොයාගන්න පුළුවන්ද?
    08:59 අනිත් Schengen රටවල ID එකෙන් ජර්මනියේ ජොබ් කරන්න පුළුවන්ද?
    15:57 Job Contract එක ඇත්තද කියලා බලාගන්නේ කොහොමද?
    20:46 ජර්මනියේ ජොබ් එකක් හොයාගන්න පුළුවන් වෙබ්සයිට්ස් මොනාද?
    25:54 ජර්මනියට ඇවිත් ලොකු ගාණක් හොයන්න පුළුවන්ද?
    27:36 ජර්මනියට එන්න ෂෝට් කට් තියෙනවද?
    Germany Job Websites 👇
    www.stepstone.de/
    de.indeed.com/
    www.monster.de/
    www.meinestadt.de/
    www.jobboardfinder.com/jobboard-staufenbielinstitut-germany
    www.xing.com/
    www.glassdoor.de/index.htm
    www.arbeitsagentur.de/en/about-us/executive-board
    ec.europa.eu/eures/portal/jv-se/home?lang=en
    www.make-it-in-germany.com/de/
    www.linkedin.com/
    Job Contract එකට පස්සේ අනිවාර්යෙන්ම ලැබෙන්න ඕනි Document එක 👇
    www.arbeitsagentur.de/datei/erklaerung-zum-beschaeftigungsverhaeltnis_ba047549.pdf

  • @dilipsanjaya7800
    @dilipsanjaya7800 7 дней назад +3

    Thx brother .❤❤ගොඩක් දේවල් දැනගත්තා

  • @mullertyronne1099
    @mullertyronne1099 16 дней назад +12

    මෙයා කියන සියලුම දේවල් ඇත්ත ,වෙන අය වගේ නොදන්න බොරු කියන්නේ නැ මෙයා, හොඳ මනුස්සයෙක්, මොකද මම Italy, Germany, Austria මේ රටවල් 3 ගොඩ කාළයක් ඉඳලා තියන නිසා දන්නවා.

    • @travellinglovebirds
      @travellinglovebirds  16 дней назад +3

      ගොඩක් ස්තුතියි! සමහර හොර agency අපේම මිනිස්සු අමාරුවේ දානවා කියලා අහන්න ලැබුණා. ඒකයි මෙහෙම වීඩියෝ එකක් කරන්නම හිතුවේ.

    • @NishanthaDissanayaka
      @NishanthaDissanayaka 16 дней назад +1

      @@travellinglovebirds හෙට අනිද්දා දාන්නම් කවුද

  • @ravindraudayakumara9170
    @ravindraudayakumara9170 4 дня назад +1

    බොහොම පැහැදිලියි, ගොඩක් ස්තුතියි ඔබට. ජයෙන් ජය වේවා..

    • @travellinglovebirds
      @travellinglovebirds  4 дня назад

      ජයම වේවා!! ♥️

    • @ravindraudayakumara9170
      @ravindraudayakumara9170 4 дня назад +1

      @travellinglovebirds අපිට ඔයාලගේ උපදෙස්, අත්දැකීම් ගොඩක් වටිනව.

  • @janathmendis
    @janathmendis 15 дней назад +2

    විඩියො එක මරු හුගක් දෙවල් ගැන දැනුවත් උනා. බොහොම ස්තුතියි. 🫡
    Time line 22:25 එතන කියන්නේ ලයිසන් කැටගරි දෙකක් ගැන B and C1. බෂාව ගැන නෙමෙයි.

    • @travellinglovebirds
      @travellinglovebirds  15 дней назад

      බොහොම ස්තුතියි ඒ නිවැරදි කිරීමට

  • @dinukachamod9381
    @dinukachamod9381 15 часов назад +2

    Aiye *ausbildung* *volunteer* me deken kokada jerman valata enna lesi හා අදාල කාලයක් වැඩ කරලා PR eka ganna pahasu...
    Mn me sambandava thiyena video 2ma baluva saralava uththarayak dennako

  • @prianthikawallmeier3552
    @prianthikawallmeier3552 5 дней назад +1

    බොහොම හොද ලස්සන පැහැදිලි කිරීමක් අපේ ලංකාවේ අයට.

  • @shan.d.madawa2121
    @shan.d.madawa2121 17 дней назад +3

    ගොඩක් දෙවල් දැනගන්න ලැබෙනව ඔයාගෙ videos වලින් thank you ❤

  • @prianthikawallmeier3552
    @prianthikawallmeier3552 5 дней назад +1

    අනිවාර්යෙන්ම,,සහතික ඇත්ත.

  • @neludeutschdrive
    @neludeutschdrive 11 дней назад +2

    Nice work!❤

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 18 дней назад +2

    ඇත්තටම වැදගත් විඩීයෝ එකක් මල්ලි ❤❤

  • @MadumiKulathungaMudiyai
    @MadumiKulathungaMudiyai 18 дней назад +1

    Hamadaama wage ithin kiyanna thiyenne oyala dennatama wish u all thw best.. Watina video apita genawata. Walpal nathi wadagath de pamanak samaga lassana video apita denawata.

  • @nimalir3633
    @nimalir3633 17 дней назад +2

    වැදගත් තොරතුරු ...ගොඩක් ස්තුතියි ♥️✨💜

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 16 дней назад +2

    Great effort Brother ❤

  • @PriMan-g3d
    @PriMan-g3d 6 дней назад +1

    Mama aurudu 15 idela inne germaniye. Oya kiyala thiyane serama hari. Hoda vidio ekak oya karala thiyenne. Sehr gut. Alles Gute!
    Ape lankawe inna aya hithanne hamademe pahasui,nikammaxwadaxkaranne puwan kiyala. Sudusukam athuwa job ehekata enewanam witharai hariyanne.

    • @travellinglovebirds
      @travellinglovebirds  6 дней назад

      ගොඩක් ස්තුතියි ඔයාගේ අදහස ඉදිරිපත් කරාට ♥️

  • @chamaradinesh8894
    @chamaradinesh8894 18 дней назад +1

    වීඩියෝ එක නම් සුපිරි ♥️♥️♥️ ඉස්සරහට තොරතුරු ටිකක් දෙන්න පුලුවන් ද?

  • @EMILIONwish
    @EMILIONwish 16 дней назад +1

    ජයවේවා අයියා ❤🫡

  • @manoriliyanage6548
    @manoriliyanage6548 17 дней назад +1

    තොරතුරු හරිම වටිනවා ❤❤❤

  • @ShehanVijith
    @ShehanVijith 18 дней назад +1

    Thanks bro🎉❤happy new year🎉

  • @enjoylife27
    @enjoylife27 14 дней назад +4

    ජර්මනියට විසිට් ඇවිත් ජොබ් කලොත් black list දාලා පිටුවහල් කරනව යුරෝපෙන්ම . අලුත් නීතියට අනිව ජර්මන් භාශාව 100% ක් ජර්මන් භාශාව ඔනී. ලංකාවට මේපාර ගියාම වීසා consultor කෙනෙක් ලංකාවෙන් ලක්ශ 10 ක් අරන් එහෙම කරන්න එපා සල්ලි දෙන්නත් එපා. එකම එක චාන්ස් එකයි තියෙන්නෙ ඉගෙනගෙන එනඑක . Vist එන්න පුලුවන් ඔනී වෙලාවක ඒකටත් පොඩි වැඩටිකක් තියනවා . Contract letter ගත්තත් ඊට අදාල උපාදියක් නැත්නම් visa intew එන්න කියනවා fail කියල ලිපියක් එනව. ඒකට මුදල් ගත්ත අයගොඩාක් ඉන්නවා ලංකාවෙ බොරුකාරයො කරන දෙයක් පරිස්සමෙන් කරපල්ලා. මේ විඩියෝ හදපු කෙනත් හරියට නීතිය දන්නෙ නැහැ . මේකට complain ගියොත් පිටුවහල් කරන්න පුලුවන් දඩුවමක් එක්ක . හේතුව ජර්මනියෙ පැහැදිලි නීතිමාලාව නොදෙන අදහස් ප්‍රකාශ කිරීම . යාලුවා මට නම්බර් එක එවන්න කියල දෙන්නම් හරියට දන්න දේ මන් අවුරුදු 10ක් ජර්මන් පොලෙවෙ පයගහල තනියම ජීවත් වෙන්නෙ .

    • @kurunegala343
      @kurunegala343 14 дней назад +1

      Oya hari.

    • @kurunegala343
      @kurunegala343 14 дней назад +1

      Mewa puluwannam report karanna

    • @travellinglovebirds
      @travellinglovebirds  14 дней назад +1

      ඉතින් මමත් කියලා තියෙන්නේ ඔයා කියන දේම තමයි. හරියට වීඩියෝ එක බලන්න බොරුවට චෝදනා කරන්නේ නැතුව.
      * මම කියලා තියෙන්නේ visit ඇවිත් ජොබ් කරන්න බෑ කියලා.
      * මෙහෙට ඇවිත් cash job කරන එක නීති විරෝධියි කියලා.
      * language එක ඉගෙන ගන්නේ නැතුව ජර්මනියට එන්න ශෝට් කට් නෑ කියලා.
      ඒවා වැරදිද? ඒවා කියලා දෙන එක නීති විරෝධිද? ඒවා කියලා දුන්නම ලංකාවේ මිනිස්සු අමාරුවේ දැම්මා වෙන්නේ කොහොමද?
      එක්කෝ ඔයා හරියට බලලා නෑ. එක්කෝ ඔයාට සිංහල හරියට තේරෙන්නේ නෑ.

    • @travellinglovebirds
      @travellinglovebirds  14 дней назад +1

      මොකද report කරන්න කියන්නේ. උඩින් පල්ලෙන් බලන්නේ නැතුව කියලා තියෙන දේ හරියට බලන්න ඉස්සෙල්ලා. නීතිය දැනගෙන ඔය කමෙන්ට් එකේ කියලා තියෙන දේම තමයි මමත් වීඩියෝ එකේ කියලා තියෙන්නේ.

    • @itzHerath
      @itzHerath 12 дней назад +1

      තේරුම් ගැනීම ඔබ සතුයි👍 @enjoylife27

  • @imanadithya
    @imanadithya 13 дней назад +1

    @Randunu Yasaranga සිංහල සින්දු වල තේරුම කියපු චැනල් එකට මොකද උනේ අයියෙ
    ඒ චැනල් එක මරු

    • @travellinglovebirds
      @travellinglovebirds  13 дней назад

      Copyright ප්‍රශ්න නිසා ඒක කරගෙන යන එක නැවැත්තුවා. සින්දු වල අයිතිකාරයෝ strikes ගැහුවා.

    • @imanadithya
      @imanadithya 13 дней назад +1

      @@travellinglovebirds අපරාදෙ නැත්නම් සුපිරි චැනල් එක
      ඔයා නියමෙට අර්ථ දක්වනව

    • @travellinglovebirds
      @travellinglovebirds  13 дней назад

      ඔව්. කරන්න දෙයක් නෑ. සින්දුව play නොකර විචාරය කරලා වැඩක් නෑ නේ 🥲

    • @imanadithya
      @imanadithya 13 дней назад

      @@travellinglovebirds ඔව්

  • @msanjeewa2
    @msanjeewa2 2 дня назад +1

    Hi Ŕandunu, good day to you, German wala IT walata apply karanna wadath suitable CV format aka mokakda, a sanvandawa oya danna details tikaka dennawadà

    • @travellinglovebirds
      @travellinglovebirds  2 дня назад

      One page or 2 page CV එකක් හදන්න.

    • @msanjeewa2
      @msanjeewa2 2 дня назад +1

      @travellinglovebirds ok thanks, GERMAN walata IT CV format akk thiyeda

    • @msanjeewa2
      @msanjeewa2 2 дня назад +1

      IT vacancy thiyena Job site monada german wala, Non europiyan ganna

    • @travellinglovebirds
      @travellinglovebirds  2 дня назад

      මේක බලන්න 👉 ruclips.net/video/RSRZXC257RE/видео.html

  • @KanchanaWanniarachchi-t4r
    @KanchanaWanniarachchi-t4r 15 дней назад +1

    Maru ❤❤❤❤❤

  • @sureshmadushanka892
    @sureshmadushanka892 2 дня назад +1

    Mata hospitality taniya is working experience, hospitality management degree ekak thiyanawa.
    B1 ekka germany enna puluwanda 🙏🏽

    • @travellinglovebirds
      @travellinglovebirds  2 дня назад

      දීලා තියෙන websites වල බලන්න ඔයාගේ qualifications වලට ජොබ්ස් තියෙනවද කියලා. තියෙනවා නම් එන්න පුළුවන්

  • @KaveeshHeshan-g8i
    @KaveeshHeshan-g8i 18 дней назад +1

    3rd comment ❤❤❤

  • @rugunasingaha7196
    @rugunasingaha7196 6 часов назад +1

    Italy PR visa ekak tiyenawa nam german job ekak karanna puluwanda

  • @jhasaranga9331
    @jhasaranga9331 8 дней назад +1

    ලංකාවෙ university එකක degree complete කරල language එකත් හදාගෙන එහෙ ඇවිත් job කරන කොට 30ක් විතර වෙනවනෙ
    එහේ අපිට ඉතුරු කරන්නත් බැරිනිසා අපිට full pension එකක් ඒ වැඩකරපු කාලෙට ලැබෙයිද? ජිවිතේ ඉතුරු ටිකත් එහේ සැපෙන් ඉන්න පුළුවන්ද ? 🥺

    • @travellinglovebirds
      @travellinglovebirds  8 дней назад

      ඉතුරු කරන්න බැරි නෑ. මම කිව්වේ මම compare කරපු අනිත් රටවල් වලට සාපේක්ෂව ඉතුරු කරන්න පුළුවන් ප්‍රමාණය අඩුයි කියලා.
      ඔව්. Pension එකක් ලැබෙනවා.

  • @tharindulakmal6615
    @tharindulakmal6615 6 дней назад +2

    opportunity card eken awoth German language nathuwa IT (SE) job ekak hoyaganna amaru weida aiye

  • @LakshmanPradeep-p6m
    @LakshmanPradeep-p6m 6 дней назад +1

    best

  • @iroshansajith9723
    @iroshansajith9723 17 дней назад +1

    සහෝදරයා මම දැනට වැඩ කරමින් පවතින්නේ රුමේනියාවේ. මම සැහැල්ලු වාහන කාර්මිකයෙක් experience තියනවා අවුරුදු 6 පමණ තියෙනවා . කොහොමද මම රැකියාවක් හොයා ගන්නේ.

    • @travellinglovebirds
      @travellinglovebirds  16 дней назад

      වීඩියෝ එකේ පැහැදිලිව විස්තර කරලා තියෙන දේවල්, වීඩියෝ එක හරියට නොබලා ආයේ අහන්න එපා. ඔයා වීඩියෝ එක බලන්න වෙලාවක් වෙන් නොකර කමෙන්ට් වලින් ප්‍රශ්න අහන එක අපි දෙන්නගෙම කාලය නාස්ති කිරීමක්

  • @TravelEuropeWithDK-yp1pp
    @TravelEuropeWithDK-yp1pp 18 дней назад +1

    Thank you

  • @imalinduwara1515
    @imalinduwara1515 11 дней назад +1

    Aiye oya link walin driving job walata apply kroth aiyata hitena widiyata success wenna kochchra durata pulwn weida

    • @travellinglovebirds
      @travellinglovebirds  11 дней назад

      Language එක බැරි නම් චාන්ස් එක 1%ක් විතර තමයි තියෙන්නේ

  • @NilankaSriHemantha
    @NilankaSriHemantha 12 дней назад +1

    Mama textile and apparel industry eke 20years..diploma ekak තියෙනවා ..age 41.german igana gannawa dan..job chanse ekak mata thiyeida..pls replyme malli❤

    • @travellinglovebirds
      @travellinglovebirds  12 дней назад

      දීලා තියෙන websites වල බලන්න qualifications වලට job තියෙනවද කියලා

  • @ceylontoworld
    @ceylontoworld 18 дней назад +2

    අයියෙ automobile side එක ඉගෙන ගන්න කැමති කෙනෙක් මන්...A/l maths walin B C S තියෙන්නෙ...3 rd shy එකත් මේ පාර කරා..ලොකුවට results වැඩිවෙන්නෙ නෑ...ndt ,hnde දාන එකද හොඳ , german aunsbildug එකක automobile try කරන එකද හොඳ..?german language එක පොඩ්ඩක්වත් බෑ...අවුරුදු 21 යි...language එක b2 level එකට යන්න අවුරුද්ද ක් වත් යයි...අවුරුද්ද ක් ඒකට වැඩ කරල යන්න බැරිවෙයිද කියන එකයි අවුල..ලංකාවෙන් automobile වලට aunsbildug ගියපු අය ඉන්නවද..?

    • @travellinglovebirds
      @travellinglovebirds  18 дней назад +1

      ජර්මන් ඉගෙනගෙන B2 level එකට එන්න අවුරුදු 1.5ක් විතර යයි. අනිත් ප්‍රශ්න වලට උත්තර දෙන්න නම් දන්නේ නැහැ

    • @ceylontoworld
      @ceylontoworld 18 дней назад +2

      @travellinglovebirds අයියෙ අවස්ථාවක් ලැබුනොත් ,aunsbildug ගියපු කෙනෙක් එක්ක video එකක් කරන්න....ලොකු උදව්වක් වෙනවා මන් වගේ ගොඩක් අයට...live එකක් කරන්න පුලුවන්නම් ගොඩක්ම වටිනවා...

    • @AmilaTharindu
      @AmilaTharindu 15 дней назад +1

      ඔයාගෙ result එක්ක ඉතිං කැමතිනම් ndt, hnde apply කරන්න පුලුවන් ඉතිං . හැබැයි මන් දන්න විදියටනම් ndt වල path 10 ක් වගේ තියෙන්නෙ.automobile related path එකක් නෑ එතන හොයල බලන්න .hnde එක ගැන දන්න විදියට ඔයාට mechanical engineering වගේ දාන්න පුලුවන් ඒකෙ කොටසක් වගේ automobile අයිති වෙන්නෙ.ඔයාට automobile ම focus කරල යනවනම් German tech ,Japan tech , korian tech වගේ යන්න පුලුවන් ඔතනින් german tech යන්න ටිකක් මහන්සි වෙන්න වෙයි අනිත් 2කට සාපේක්ෂව . එහෙමත් නැත්තම් IET කියල තියෙනවා කලින් TTI කියල කිව්වෙ .එකේ automotive engineering higher diploma එක කරන්න පුලුවන්.ඒක හැබැයි english medium කරන්නෙ.මගෙ යාලුවෙකුත් මේ ජනවාරි select උනා ඒකට. මට දැනට 22යි.මම software fileld එකේ company එකක course එකක ඉන්නෙ දැනට මාත් හැබැයි ට්‍රයි කරනව automobile filed එකෙන් ausbuildung එකකට යන්න. Language එක A2 wenakan කරා මන්. B2 වත් ඕන වෙයි කොහොමත්. Ausbuildung compare කරන්න එපා මෙහෙ ඒවත් එක්ක 🥲 .ausbuildung ගිහිපු සමහර අය එක්ක කරපු video මේ channel එකෙත් තිබ්බ.German with niel channel එකෙත් තියෙයි.ප්‍රධාන ටික කිව්වෙ මොනවහරි දැනගන්න තීනවනම් amila.tharindu@ecyber.com මේකට email එකක් දාන්න.reply එකක් දාන්නම් 🤝

    • @ceylontoworld
      @ceylontoworld 15 дней назад +1

      @@AmilaTharindu ගොඩක් ස්තූතියි ..email එකක් දාන්නම්...

  • @21kworld
    @21kworld 12 дней назад +1

    ERP system admin wage job tiyenwad?
    Thank you brother ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  12 дней назад

      දීලා තියෙන websites වල check කරලා බලන්න 🤗

  • @sarathnandasiri3261
    @sarathnandasiri3261 8 дней назад +1

    Mata oyage cantract no ekak danna puluwannda wistara tikak dana ganna

    • @sarathnandasiri3261
      @sarathnandasiri3261 7 дней назад +1

      Math ahuwela wge

    • @travellinglovebirds
      @travellinglovebirds  7 дней назад

      අපේ Facebook page එකට message කරන්න. Link එක description එකේ තියෙනවා

  • @alayaithadiyai9276
    @alayaithadiyai9276 7 дней назад +1

    A1 pass වෙලා Spouse visa ඇවිත් මොනාද කරන්න පුලුවන් ජොබ්. please විස්තර කියන්න

    • @travellinglovebirds
      @travellinglovebirds  7 дней назад +1

      A1 වලින් නම් ජොබ් එකක් හොයාගන්න අමාරුයි. මෙහේ ඉන්න පරණ අයගේ contacts වලින් වගේ නම් හොයාගන්න පුළුවන් වෙයි.

    • @alayaithadiyai9276
      @alayaithadiyai9276 7 дней назад +1

      @travellinglovebirds A2 වලින්වත් අමාරුද?

    • @travellinglovebirds
      @travellinglovebirds  7 дней назад

      B1/B2 වත් ඕනි වෙයි

  • @rugunasingaha7196
    @rugunasingaha7196 6 часов назад +1

    Italy pr visa ekak tiyenawa nam job karanna puluwan neda

    • @travellinglovebirds
      @travellinglovebirds  6 часов назад

      දන්න විදියට පුළුවන්. හරියටම දන්නේ නැහැ.

  • @randuvishmika7769
    @randuvishmika7769 17 дней назад +1

    Aiyeee student enna inna ayata karamuko vedio ekaka hodama city eka job ekk hoyagnn lesida settle wenna owa vedio ekk krannko

    • @travellinglovebirds
      @travellinglovebirds  17 дней назад

      ඒක ගැන අවබෝධයක නැහැ. ඒ නිසා අමාරුයි

  • @barneycasting8331
    @barneycasting8331 17 дней назад +10

    මම නම් Tamil, මම මගේ family එකේ 5 දෙනා එක්ක Germany visit විසා වලින් ඇවිත් refugee දැම්ම ලංකාවේ ඉන්න බයයි අපි සුළු ජාතිය නිසා කියල, 2011 දී වගේ තමයි අපි මේ දේ කලේ. අපිට කිසි ගැටළුවක් වුනේ නැහැ, වසර 2කක් විතර German රජයෙන් හැම දෙයක්ම නොමිලේ දුන්න! ඒ කාලයේ නම් අපේ Tamil යාලුවෝ ගොඩක් එහෙම තමයි German ඇවිත් settle වුනේ, දැන් නම් තත්වය වෙනස් ද දන්නේ නැහැ!

    • @travellinglovebirds
      @travellinglovebirds  17 дней назад

      පැහැදිලි හේතුවක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් එහෙම ගැටලුවක් නැහැ. හැබැයි ඉතින් තනියෙන් එහෙම එනවා නම් ප්‍රශ්න ගොඩක් තියෙනවා, ආයේ ලංකාවට යන්න බෑ වගේ ප්‍රශ්න.

    • @Zonick532
      @Zonick532 15 дней назад +7

      Thopi kalakanni para demalu. Bola hemadamath kare loke ratawal walata penala lankawa pawa dunna ekai. Thopi ipaduna rata yako meh wage loke issaraha pachvhal kare

    • @mixall6197
      @mixall6197 15 дней назад +9

      එහෙම කියන තරම් දෙමළ මිනිස්සුන්ට ඇහෙන යක් උනේ නෑ ඕගොල්ලෝ කලේ රට පා වල දීලා ඕගොල්ලන්ගේ පවුල හදාගත්ත එක ගොඩාක් දෙමළ මිනිස්සු. කරේ ඒක.ඇත්තටම දෙමළ මනුස්සයට ආදරේ දෙමළ මනුස්සයා කරේ ඒ රටේම මැරුණු එකක් අනිත් මිනිස්සු කරේ ්‍රභාකරන් පාවලදීල රටවලට ආපු එක ඕගොල්ලෝ දෙමළ මිනිස්සුන්ට ආදරේ නෑ ඕගොල්ලෝ ආදරේ ඕගොල්ලන්ට විතරයි

    • @thilakbandara.1984
      @thilakbandara.1984 13 дней назад +2

    • @neludeutschdrive
      @neludeutschdrive 11 дней назад

      Disgusting... Why did you do such a thing for your survival .Why do you people betray your country? You kill the reputation of other educated people who moved to Germany.

  • @Sahansith
    @Sahansith 15 дней назад +1

    Vielen dank ✨

  • @crazycrashvideo
    @crazycrashvideo 17 дней назад +1

    Ausbildung වලින් germany එන එකද පහසු…නැත්තම්…Masters වලට student visa එකකින් එන එකද පහසු…මට ලංකාවේ university එකක 4 year bachelor එකක් තියෙනවා.
    පහසු සහ ස්තාවර ක්‍රමය මොකද්ද මේ දෙකෙන්..

    • @travellinglovebirds
      @travellinglovebirds  17 дней назад

      Ausbildung වලින් එනවා නම් ජර්මන් භාෂාව B2 වත් ඕනි. හැබැයි masters වලට එහෙම ඕනි නෑ. ඒ නිසා masters වලට එන එක ලේසි වෙයි

  • @senurikavindya6981
    @senurikavindya6981 15 дней назад +1

    IT business analyst, sap consultant wage job walta demand kohomda and language require da?

    • @travellinglovebirds
      @travellinglovebirds  14 дней назад

      දීලා තියෙන websites වල බලන්න vacancies තියෙනවද කියලා

  • @NuwanPradeep-c7l
    @NuwanPradeep-c7l 9 дней назад +1

    Mata jobe ekk hoyla denna pluwanda oyta man romaniya inne

    • @travellinglovebirds
      @travellinglovebirds  9 дней назад

      එහෙම අපිට හොයලා දෙන්න බැහැ. ඒක නිසා තමයි හොයාගන්න පුළුවන් විදිය කියලා දීලා මේ වීඩියෝ එක දැම්මේ.

  • @chanakaudaya170
    @chanakaudaya170 11 дней назад +1

    Mama inne romaniyawe ethanin yanna widhihak nadda

  • @DilShan-s5v
    @DilShan-s5v 17 дней назад +1

    Driving job ekakata enawa nam lankawa lisan ekan ohe wahanawa elawanna puluwan da

    • @travellinglovebirds
      @travellinglovebirds  17 дней назад

      මාස 6ක් පුළුවන්. ඒ අතරවාරේ මෙහේ ලයිසන් එක ගන්න ඕනි. ලයිසන් එක ගන්න විදිය ගැන වීඩියෝ එකක් අපි කරලා තියෙනවා

  • @kasunhimasha6315
    @kasunhimasha6315 18 дней назад +1

    Aiye ausbuildung wlin germany ena hakiyw nthi wenne nthi wei ned

  • @hiruniliyanage98
    @hiruniliyanage98 16 дней назад +1

    Danata B1 kerenewa. Math IT field eken job ekak hoyenewa, habai experience nm wadiya naa. Man German wela inne. IT related job ekak hoyannawa. Ayiya mokada keranne Job eka? Tip ekak denna puluwan da?

    • @travellinglovebirds
      @travellinglovebirds  16 дней назад +1

      මම Java Developer. මේ දීලා තියෙන websites වලින් apply කරලා තමයි හොයාගත්තේ.

    • @hiruniliyanage98
      @hiruniliyanage98 16 дней назад +1

      @@travellinglovebirds Thanks 🙏 Experience balannawa neh?

    • @travellinglovebirds
      @travellinglovebirds  16 дней назад

      ඔව්

    • @hiruniliyanage98
      @hiruniliyanage98 14 дней назад +1

      @@travellinglovebirds Internship monewa hari thiboth kiyanna please!!

    • @travellinglovebirds
      @travellinglovebirds  14 дней назад

      Internship වලට නම් ගන්නේ නැහැ අපේ රටවල් වලින්

  • @RuwiniSanjeewani-t2k
    @RuwiniSanjeewani-t2k 9 дней назад +1

    Germen walata skill eka barista walin job nadda

    • @travellinglovebirds
      @travellinglovebirds  9 дней назад

      මේ කියලා තියෙන websites වල opportunities තියෙනවද බලන්න.

  • @DilShan-s5v
    @DilShan-s5v 17 дней назад +1

    O/l karala tec giya nvQ 4 thiyanawa මැකැනික් අව්රුදු 2 පළපුරුද්ද thiyanawa jaman bashawa A1 thiyanawa job ekakata enna puluwan da

    • @travellinglovebirds
      @travellinglovebirds  17 дней назад

      දීලා තියෙන websites වල ඔයාගේ සුදුසුකම් වලට vacancies තියෙනවද බලන්න

    • @DilShan-s5v
      @DilShan-s5v 17 дней назад

      @@travellinglovebirds hari ayya

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 15 дней назад +1

    මල්ලී..ඉතාලි පීආර් එකෙන් ඇවිත් ඩ්‍රයිවින් ජොබ් එකක් හොයාගන්න හැකිවෙයිද..ජර්මන් ටිකක් පුළුවං..ඉතාලි නම් හොඳට පුළුවං...

    • @travellinglovebirds
      @travellinglovebirds  15 дней назад

      PR එකට නීතිය කොහොමද කියලා නම් දන්නේ නෑ. මට හිතෙන්නේ මේ කියලා තියෙන දේට වඩා ලොකු වෙනසක් නෑ.

  • @Minangaa
    @Minangaa 17 дней назад +1

    Germanye aluth immigration nithi gana video ekk karanna puluwnda

    • @travellinglovebirds
      @travellinglovebirds  17 дней назад

      නීති අලුත් වුණ කාලේ ඒ ඒ දේට අදාල වීඩියෝ කරලා තියෙන්නේ

  • @tnsdruga3067
    @tnsdruga3067 17 дней назад +1

    Opportunity card visa eken awoth job ekk hoya gnna plwn weida

    • @travellinglovebirds
      @travellinglovebirds  17 дней назад

      දීලා තියෙන websites වල ඔයා සුදුසුකම් වලට vacancies තියෙනවා නම්, පුළුවන්

  • @ShanthiWickramasingheVithana
    @ShanthiWickramasingheVithana 14 дней назад +1

    Putha mama Nandani aunty ge cousin .eya thamai kiwwe oya gana .eya Ausi R M I T uni inne 3rd year intern ship ekak hoyanne .mama puthata kiwwa

    • @travellinglovebirds
      @travellinglovebirds  14 дней назад

      Internship වලට නම් ගන්නේ නැහැ අපේ රටවල් වලින්

  • @sanduniabeyrathne1005
    @sanduniabeyrathne1005 18 дней назад +1

    Aiye business management degree ekak tiyenwa eth mama job ekak karala ne. Mage business ekak karanne. Ehema kenekta awilla management related job ekak karanna amaruida

    • @travellinglovebirds
      @travellinglovebirds  18 дней назад

      දීලා තියෙන websites වල Vacancy තියෙනවද බලන්න ඔයාගේ qualifications වලට.

  • @ckmax9568
    @ckmax9568 18 дней назад +1

    Aiye Bakery side ekem germany yata enn puluwam da

    • @travellinglovebirds
      @travellinglovebirds  18 дней назад

      දීලා තියෙන websites වල ජොබ් තියෙනවද බලන්න

  • @dreamsstore5378
    @dreamsstore5378 13 дней назад +1

    Student ආව කෙනෙක්ට jobs තියෙන හොදම cityes මොනවද

    • @travellinglovebirds
      @travellinglovebirds  13 дней назад +1

      Zenjobs කියලා එකක් තියෙනවා. ඒකේ බලන්න

    • @dreamsstore5378
      @dreamsstore5378 13 дней назад +1

      @ Danke❤️

  • @themiyasanthush9284
    @themiyasanthush9284 17 дней назад +1

    අයියෙ,ලන්කාවෙ ප්‍රයිවට් ඩිග්‍රි එකක් කරල ජර්මන් ආවොත් ඒ ඩිග්‍රි එකට අදාලම ජොබ් එකක් හොයාගන්න පුලුවන්ද

    • @travellinglovebirds
      @travellinglovebirds  17 дней назад

      ඔව්. Experience තියෙනවා නම් පුළුවන්

  • @ayeshasadali2223
    @ayeshasadali2223 12 дней назад +1

    Man Methana deyak niwaradi karanna kamathie.
    Schengen country ekaka PR Thiyena kenekta Sri Lanka Embassy / emigration noya Germany wala working Permit eka ganna puluwan.
    Mulinma job opportunity ekak hoyaganna ona Ietapasse mehe Resident danna ona thanaka legal Ietapasse aniwarenma valid Insurance ekak tyenne ona Ietapasse puluwan (Ausländerbehorde)
    Haraha working permit ekata apply krnna.
    Man ehema awa kenek dan awit 5 years .

    • @travellinglovebirds
      @travellinglovebirds  12 дней назад

      මම කතා කරලා තියෙන්නේ PR ගැන නෙවෙයි. TRC ගැන. Schengen වෙන රටක work permit එක ගැන. PR එකක තත්වය ගැන මම හරියට දන්නේ නැති නිසා තමයි ඒ ගැන සඳහන් නොකලේ. ස්තුතියි දැනුවත් කිරීමට!!

  • @SachinthaLakshan-h7c
    @SachinthaLakshan-h7c 15 дней назад +1

    Aiye work pormit masa 4k athultha enwa rumeniya trc eken ynna puluwnd job ek denda 2500k gnnw 600k mehen ithuruw job eke pdiyen gewnd tiynne

    • @travellinglovebirds
      @travellinglovebirds  15 дней назад

      Video එක skip නොකර හරියට බලන්න. ඔයා අහන දේ විස්තර කරලා තියෙනවා.

    • @SachinthaLakshan-h7c
      @SachinthaLakshan-h7c 15 дней назад +1

      Campny name ek kiynna ba kiynw eyl

    • @travellinglovebirds
      @travellinglovebirds  15 дней назад

      එහෙනං ඉතින් ඕක බොරුවක්. අහුවෙන්න එපා. එහෙම company name එක නොදැන ජොබ් වලට යන්න පිස්සුයෑ 😂

    • @SachinthaLakshan-h7c
      @SachinthaLakshan-h7c 15 дней назад

      Hm

  • @surangaprasad2753
    @surangaprasad2753 17 дней назад +1

    Nursing walata Enna puluwna nada Deautch B2 Tama illuwe ohe lankwe kattayak karana agancy akak 1ka register Una. language exam walata vitarai pay karanna one anith awa free .ahema puluwna nada aiye

  • @JayaJaya-ru1bx
    @JayaJaya-ru1bx 14 дней назад +1

    රුමේනියාවේ PR එක තියෙන්නවනම් වැඩ කරන්න පුලුවන්ද

    • @travellinglovebirds
      @travellinglovebirds  14 дней назад

      ඒත් මේ විදියම තමයි. Citizenship තියෙනවා නම් පුළුවන්.

  • @Piumiedirisinghe-p7f
    @Piumiedirisinghe-p7f 15 дней назад +1

    Aiye student visa Awith husband ganna kochchara kalayak yanwda

    • @travellinglovebirds
      @travellinglovebirds  15 дней назад +1

      Degree එක ඉවර වෙලා ජොබ් එකක් කරනකොට තමයි ගන්න පුළුවන්

  • @hodamatika833
    @hodamatika833 17 дней назад +1

    Refuse illala hadaganna පුළුවන්da

    • @travellinglovebirds
      @travellinglovebirds  17 дней назад

      ගොඩක් අමාරුයි දැන් නම්

  • @SampaEdiri
    @SampaEdiri 15 дней назад +1

    Refuge hada ganna barida

  • @shayanibhagya4608
    @shayanibhagya4608 18 дней назад +1

  • @chaminsenarathna
    @chaminsenarathna 16 дней назад +1

    Visa Type D වලින් ඇවිත් job කරන්න පුලුවන් ද ඊටපස්සෙ category එක permanent visa වලට මාරු කරගන්න පුලුවන් ද

    • @travellinglovebirds
      @travellinglovebirds  16 дней назад +1

      Visa Type D එක employment allowed වෙන්න ඕනි. Visa Type D වර්ග ගොඩක් තියෙනවා

    • @chaminsenarathna
      @chaminsenarathna 16 дней назад +1

      @travellinglovebirds ස්තූති, ඒක කොහොමද බලාගන්නෙ කියන්න පුලුවන් ද, අපි එන 1sr yr එකට deutsch language ඕනි නෑ කිව්වා 2nd yr වෙද්දි B1 ඕනි.

    • @travellinglovebirds
      @travellinglovebirds  15 дней назад +1

      ඔයාගේ Visa Type D එක ජර්මනියේ එකක්ද?

    • @chaminsenarathna
      @chaminsenarathna 15 дней назад

      @@travellinglovebirds ඔව් ජර්මනියේ , තාම ලැබුනෙ නම් නැහැ

  • @malindurashmith4781
    @malindurashmith4781 17 дней назад +1

    අපේ Visa type එක අපි කොහොමද බලාගන්නෙ..blue card ද මොකද්ද කියලා?

    • @travellinglovebirds
      @travellinglovebirds  17 дней назад +1

      “Blaue Karte EU” හරි “Blue Card EU” කියලා හරි Resident Permit කාඩ් එකේ ගහලා තියෙන්න ඕනි

    • @malindurashmith4781
      @malindurashmith4781 17 дней назад +1

      Thank a lot bro❤️

  • @samanthahettiarachchi5413
    @samanthahettiarachchi5413 16 дней назад +1

    Poland idala apita anna puluwanda

    • @travellinglovebirds
      @travellinglovebirds  16 дней назад

      වීඩියෝ එකේ කියලා තියෙන විදියට තමයි එන්න පුළුවන්

  • @ashivlog18
    @ashivlog18 17 дней назад +2

    Marketing field eke job thiyenwda

    • @travellinglovebirds
      @travellinglovebirds  17 дней назад +1

      දීලා තියෙන websites වල check කරලා බලන්න

  • @kalpanipriyadarshani849
    @kalpanipriyadarshani849 18 дней назад +1

    එතකොට Opportunity card එකෙන් එන එකත් අමාරුවෙ වැටෙන වැඩක් වෙයිද? එහම ඇවිත් job එකක් හොයාගන්න බැරිද ?

    • @travellinglovebirds
      @travellinglovebirds  18 дней назад

      මේ websites වල opportunities තියෙනවද බලන්න. Language එක නැතුව හොයාගන්න පුළුවන්ද බලන්න. එහෙම බලලා එන්න ඕනි.

  • @sameerasadaruwan124
    @sameerasadaruwan124 18 дней назад +1

    Aiye Germany wala supermarket wala wada hoyaganna puluwanda

    • @travellinglovebirds
      @travellinglovebirds  18 дней назад

      දීලා තියෙන websites වල vacancies තියෙනවද බලන්න

  • @jinethhettiarachchi8744
    @jinethhettiarachchi8744 18 дней назад +4

    අයියේ මට ඔයාගෙන් විශේෂ උදව්වක් ඕනේ. මට ඔබේ ඊමේල් ලිපිනය අවශ්‍යයි. මට විශේෂ තත්වයක් ඇත. මම හිතන්නේ එය අනෙක් අයට වඩා බෙහෙවින් වෙනස්. සාමාන්‍යයෙන් විදේශ රටකට යන අනිත් බොහො අයට වඩා මගේ තත්වය වෙනස්. මගේ ඇති විශේෂ තත්වය නිසා මා ජර්මනියට පැමිණීමට විවිධ අකාරයෙන් තොරතුරු සොයාබලමින් සිටි. ඉතිං සිංහල කෙනෙක්ගෙන්ම තොරතුරැ ටිකක් හොයාගන්න ලැබෙනවා නම් හොදයි නේ. එකයි ඊමේල් එක ඉල්ලන්නේ. ස්තුති

    • @travellinglovebirds
      @travellinglovebirds  18 дней назад +2

      info@travellinglovebirds.com මේකට email කරන්න

    • @jinethhettiarachchi8744
      @jinethhettiarachchi8744 18 дней назад +1

      @@travellinglovebirds thank you very much.!!!

    • @janakapahan8255
      @janakapahan8255 17 дней назад

      මගේ පණිවිඩයත් පුංචි වෙලාවක් අරන් බලන්න,නංගි මල්ලි දෙන්නටම තෙරුවන් සරණයි.❤​@@travellinglovebirds

    • @slracer2684
      @slracer2684 17 дней назад

      Thank you very much brother

  • @RanjaniPerera-q2g
    @RanjaniPerera-q2g 18 дней назад +2

    Otomobile jobs ganath kiyanna

    • @travellinglovebirds
      @travellinglovebirds  18 дней назад +1

      මොන ජොබ් එකටත් මේ කිව්ව දේවල් අදාලයි.

    • @sanjuchathuranga9961
      @sanjuchathuranga9961 18 дней назад +1

      ඒක තමයි අයියේ මමත් Automobile diploma එකක් තමා කරන්නෙ මමත් හිතාගෙන හිටියේ අවුරුදු 3 experience එකක් අරගෙන ජර්මනියට ගිහිල්ලා ඉතිරියක් කරලා business එකක් පටන් ගන්න හිතාගෙන හිටියේ ඒත් දැන් ඇත්ත තත්වය දන්නවා බොහොම ස්තුති අයියේ මේ වීඩියෝ එක කරාට ජයවේවා අයියේ ❤❤​@@travellinglovebirds

  • @UpekshaWalpola
    @UpekshaWalpola 15 дней назад +1

    Blue card එක කියන්නෙ මොකක් ද ?

    • @travellinglovebirds
      @travellinglovebirds  15 дней назад

      මේක බලන්න 👉 ruclips.net/video/fvMMAkZCwvg/видео.html

  • @ruwankumara4672
    @ruwankumara4672 18 дней назад +1

    Avith ripuji ganna barida

  • @dumindunamal3868
    @dumindunamal3868 13 дней назад +1

    යාලුවා..මට පුලුවන් නම් මේක කියන්න..ලොකු උදවුවක්..මට රිෆියුජි ඉල්ලන්න ලංකාවේ ඉදන් ඉල්ලන්න පුලුවන්ද? නැත්තන් ජර්මන් වලට ඇවිල්ලා රිෆියුජි ඉල්ලන්න ඕනද? රිෆියුජි ගත්තොත් වෙන ප්‍රශ්න මොනවද?

    • @travellinglovebirds
      @travellinglovebirds  13 дней назад

      මේක බලන්න ruclips.net/video/L9Wa0Qziqs4/видео.html

  • @DINOJSASANTHA
    @DINOJSASANTHA 16 дней назад +1

    euro2500 කියන්නේ හොද සැලරි එකක්ද

  • @ruwankumara4672
    @ruwankumara4672 18 дней назад +1

    Romaniyawe idan awith job ganna barida

    • @ruwankumara4672
      @ruwankumara4672 18 дней назад +2

      Construction job ekak hoyaganna barida

    • @travellinglovebirds
      @travellinglovebirds  18 дней назад +1

      වීඩියෝ එකේ පැහැදිලිව කියලා තියෙන දේවල් ඒක හරියට නොබලා ආයේ අයේ අහන්න එපා. Please

    • @travellinglovebirds
      @travellinglovebirds  18 дней назад +1

      Video එක හරියට බලන්න

    • @amilasilva2408
      @amilasilva2408 17 дней назад

      රොමෙනියාව 😆😆😆

  • @itzHerath
    @itzHerath 12 дней назад +1

    Veröffentlicht ihr morgen ein neues Video?🙄

  • @NishanthaDissanayaka
    @NishanthaDissanayaka 17 дней назад +1

    Oya hari wery good. Romeniya trc ekata puluwan kiyala yawanawa germany walata yanna epa kawuruth. Ehema yawanawa . Eth yanna epa boruwak karanne. Kisima kenek yanna epa

  • @Lahiru-dl9sq
    @Lahiru-dl9sq 18 дней назад +1

    අපිට අපේම කියලා දෙයක් පටන් ගන්න බැරිද බ්‍රෝ,

    • @travellinglovebirds
      @travellinglovebirds  18 дней назад +1

      පුළුවන්. ඒකට අදාල visa එක ගන්න ඕනි

    • @Lahiru-dl9sq
      @Lahiru-dl9sq 18 дней назад +1

      @travellinglovebirds ස්තුතී...🤜🤛එෆ් බී පේජ් එකට මැසේජ් එකක් දාන්නම්,🫡

  • @Traveling281
    @Traveling281 16 дней назад +1

    Online Intership එකකට apply කරන්න බෑද 😕

  • @NishanthaDissanayaka
    @NishanthaDissanayaka 17 дней назад +1

    Aththata ehema hora ejancy thiyenawa minissu amaruwe daanawa, germany gihin apahu giya aya innawa . Ammo horu nm horu lankawe yanna epa kohoma kiwath

    • @travellinglovebirds
      @travellinglovebirds  17 дней назад

      ඔව්. අපිටත් එහෙම ආරංචි වුණා. ඒකයි මේ වීඩියෝ එක කරේ

    • @NishanthaDissanayaka
      @NishanthaDissanayaka 17 дней назад +1

      @@travellinglovebirds 3000/2350 euro

  • @ShamiGunarathna-m2x
    @ShamiGunarathna-m2x 14 дней назад +1

    Care giver NVQ 4 with Experience Single mum කෙනෙක්ට අවුරුදු දොලහක දරුවෙක් එක්ක ජර්මන් වලට එන්න පුලුවන් හැකියාව කොහොම ද? දැනට ලැන්ග්වේජ් ඉගෙන ගන්න ගමන් දෙන්නම

    • @travellinglovebirds
      @travellinglovebirds  14 дней назад

      ඒ ගැන හරියටම දන්නේ නැහැ. Elders Home වල work කරන්න එන්න පුළුවන් අපි දන්න විදියට නම්. හැබැයි ජර්මන් භාෂාව B2 level වත් ඕනි වෙයි

  • @vikumbathiya
    @vikumbathiya 18 дней назад +1

    Aiya mt oyage nb eka gnn puluwnde

    • @travellinglovebirds
      @travellinglovebirds  18 дней назад +1

      අපේ Facebook page එකට message කරන්න. Link එක description එකේ තියෙනවා

  • @damnuwanrajitha2221
    @damnuwanrajitha2221 17 дней назад +1

    A1 eken enna puluwan job tiyeda aiye

    • @travellinglovebirds
      @travellinglovebirds  17 дней назад

      දීලා තියෙන websites වල බලන්න

  • @KaveeshHeshan-g8i
    @KaveeshHeshan-g8i 3 дня назад +1

    Ayiye oyge contact nb eka denna puluvanda💗
    Student kenek vidiyata enna inne mama❤

    • @travellinglovebirds
      @travellinglovebirds  3 дня назад

      අපේ Facebook page එකට මැසේජ් කරන්න. Link එක description එකේ තියෙනවා

  • @ShanthiWickramasingheVithana
    @ShanthiWickramasingheVithana 14 дней назад +1

    Puthe mama Nandani aunty ge cousin mata oyage email addresses eka ewanna 10:17

  • @Dissanayake561
    @Dissanayake561 18 дней назад +1

    අනේ බන්

  • @kurunegala343
    @kurunegala343 14 дней назад

    Hallo boru kiyala lankawe inna ahinsake minissung rawatanna epa mama meka lankawe report karala German gaverment ekatath report karanawa. Oyata kalin api awe mama mehe nithiya hodata dannawa boru nokiya apu wede karagena innawa modayo

    • @travellinglovebirds
      @travellinglovebirds  14 дней назад +1

      මොකක්ද අනේ ඔයා කියන්නේ. මොකක්ද කියලා තියෙන බොරුව කියලා ඉස්සෙල්ලා කියන්නකෝ. හැම නීතියක්ම දැනගෙන මේක කරලා තියෙන්නේ.
      * මම කියලා තියෙන්නේ visit ඇවිත් ජොබ් කරන්න බෑ කියලා.
      * මෙහෙට ඇවිත් cash job කරන එක නීති විරෝධියි කියලා.
      * language එක ඉගෙන ගන්නේ නැතුව ජර්මනියට එන්න ශෝට් කට් නෑ කියලා.
      ඒවා වැරදිද? ඒවා කියලා දෙන එක නීති විරෝධිද? ඒවා කියලා දුන්නම ලංකාවේ මිනිස්සු අමාරුවේ දැම්මා වෙන්නේ කොහොමද?
      එක්කෝ ඔයා හරියට බලලා නෑ. එක්කෝ ඔයාට සිංහල හරියට තේරෙන්නේ නෑ.

  • @KavinduNimsara-uo2xl
    @KavinduNimsara-uo2xl 18 дней назад +1

    ❤🫶

  • @JayamithaSaparamadu-i7p
    @JayamithaSaparamadu-i7p 17 дней назад +1

    ජර්මන් ජාතික පුරවැසියෙකුට එරට රැකියාවක් සදහා ලංකාවේ ඉන්න අයෙකුව ගැනීමට තියෙන නීත්‍යානුකූල පසුබිම කුමක්ද?
    අනිවාර්යයෙන්ම පිළිතුරක් බලාපොරොත්තු වෙමි!

    • @travellinglovebirds
      @travellinglovebirds  17 дней назад

      වීඩියෝ එකේ කිව්ව විදියටම, ජර්මන් ජාතිකයා විසින් ශ්‍රී ලාංකිකයාට Job Contract එකක් දෙන්න හැකියාවක් තියෙනවා නම් ඒ විදියට විතරයි එන්න පුළුවන්.

  • @shanulakshika
    @shanulakshika 9 дней назад +1

    ❤🎉

  • @finlandexamhelp
    @finlandexamhelp 18 дней назад +1

    Thank you

  • @sameerabandara5493
    @sameerabandara5493 16 дней назад +2

    👍👍👍❤️

  • @PiyumiShashikala-sl1tx
    @PiyumiShashikala-sl1tx 17 дней назад +1

    👍🏼👍🏼

  • @hasinthadoluweera4503
    @hasinthadoluweera4503 17 дней назад +1

    ayye student visa enna puluwan da spouse ekka. germany

  • @LoitOne
    @LoitOne 18 дней назад +1

    ❤❤❤

  • @wasanthadodamgoda744
    @wasanthadodamgoda744 17 дней назад +1

    ❤❤❤