Ane Sir ! Meka nam Haha Pudumayak. Mama Pitaratakata Awilla , Antharjalaya Haraha Dakapu, Ahapu, Lassanama,Sundarama,DeyakAthnam A 🌹MAHAMEUNAWAWEN🌹 Kala Sundara Buddha Deshana Ahapu Akath, Lassana Wandana Dakapu Akathya......!!! Dewanuwa Dakapu,Ahapu,De Nam Sirge Sundara iganwemya. Monatharam Sundarada Bududahamath Akka Galapa,Galapa, Kiyadena Widiha.!!!! Api Kattiyama Sir Gana Kathauna Sirta thiyena Daham Danuma Gana. Pudume Kiyanne Kathaune Eye Ada Sir Mahameunawe. Sathutui Sir !!! 🤗Godak Sathutui.🤗 TheruwanSaranai🙏 Namobuddha.🙏
Mother Sri Lanka may happy to call you as great son of her. We all Sri Lankans very happy to see you as such talented great teacher. I am happy to see that our children are fortunate enough to have the best guidance for their lives. I wish you all the best.
Hats off sir, nice blending of dharma and subject coverage. This is what really wants to be fed in young minds as they run for exam results with less humane qualities.
I did my Al 2009.He was my biology teacher ..I’m listening to him in my oncall night..he explains everything nicer . I’m proud that I was his student..thank you very much sir
Sir you are our child , father , brother ,teacher,our LOVE ❤ YOU are the great child in the World and I proud that you born in Sri Lanka thanks ALLAH for this child GIVE HIM good health long life Ameen 🙏🙏🙏🌹
Oba thumanta Saha pahule siyalu denana theruwan saranai.siyalu deviyange rakawaranaya labewaaa..oba thuman Ada samajayata karanne Mila Kala Mohali mahagu sewayak.bohoma pin.....
🙏 Theruwan saranai 🙏 මෙවැනි පුතෙකු බිහිකල මව්පියන්ට පින් සිදු වෙවා ....!
මෙවැනි ගුරුවරුන් රට පුරා බිහිවේවා ඔබ තමාට බොහොම පිං තුනුරුවන්ගෙ සරනයි .
Great job sir..
Api igena gatte na sa habai api sata pissu watila sarta bohoma pin
Mawpiyanta pinath wewa
ඔබතුමාගේ දේශනය ආරම්භයේ, මැද දී ,අවසානයේ දරුවන්ගේ මුහුණුවල සතුට, දැඩි අදිටන ,දිරිමත් බව දෝරේ ගලා ගියා.මේ පින ම ඇති ඔබතුමාට .වැඩිහිටි අපටත් ඇති ගුරු ගරුත්වය අප්‍රමාණයි.සැබෑවට ම සොඳුරුයි.සව් දෙවි රැකවරණ යි!
මම ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ...මම හැමදාම සර් ගේ වීඩියෝ බලනවා...උසස් පෙළ ලියන ලමයින්ට විතරක් නෙවෙයි සමාජයේ අනෙක් අයටත් ඉගෙන ගන්න දේවල් බොහොමයි...ඔබතුමා ගේ කතා විලාශය හරිම සිත් ගන්නා සුළුයි. මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ වීඩියෝස් වලින්...ඔබතුමාට තෙරුවන් සරණයි...
මම ඉන්නේ Sri lanka වේ මමත් සර්ගේ Video බලනවා
මේ වගෙ දේශනාවන් තව තවත් පැවැත්වීමට ඔබතුමාට ශක්තිය ,ධෛර්යය ලැබෙවා !!
Nadeera Sadamali දරුවන් ගැන වටිනාකම දන්න මෙවැනි ගුරු භවතුන් තව තවත්. බිහිවෙලා අපෙ දරුවො රැකෙවා
මම ටැන්සානියාවෙන්..
ජීව විද්‍යාවද,උසස් පෙල විභාගයද..අදාලම නැහැ මට තිස්ස සර්ගේ දේශනයක් නම් මොකක් උනත් බලනවා ..මේවා අන්තර්ජාලයට දාන කෙනා කවුරු හෝ වේවා..තිස්ස සර්ට වගේම ඔබටත් පින්.
තිස්ස සර්..ඔබතුමා අපේ රටට වාසනාවක්..ඔබ තුමන්ගෙන් සමස්ථ සමාජයටම ගත හැකි දේ බොහෝයි මෙවන් ගුරුවරුන් තව තවත් බිහිවේවා..
මාර දේශණය
ජාතියෙ පිනට පහල උන ඔබ දෙපලට තිරන් ජයතු
තිස්ස ගුරුතුමනි ,දරුවන් පමණක් නොව වැඩිහිටි අපත්, දෙසුමෙන් දිරිමත් වුවා.අපේ ඉදිරි වැඩ සාර්තක කර ගන්නට අත් වැලක් වූ ගුරුතුමනි ,ඔබතුමා ට දිගාසිරි !
මගෙ ඇස් වලට කදුලු ආවා..මේ තරම් හොද ගති ගුන කොහෙන්ද..ඔබතුමාට ගොඩක් පින්..මේ රට දාලානම් යන්න එපා..ඔබතුමා වැනි අය මෙ රටට ඔනම කරන කාලයක් මේ.දීර්ඝායුෂ පතමි
පිංවත් ගුරුතුමනි ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝායුස ලැබේවා
තෙරුවන් සරනයි
ඔබතුමා වැනි ගුරුවරයෙක්ගෙන් දැනුම ලබන දරුවන් ඉතාමත්ම වාසනාවන්තයි.එම දැනුම දරුවන්ට පමණක් නොවෙයි වැඩිහිටි අපටද ප්‍රායෝගිකවම ඉතාමත්ම ප්‍රයෝජනවත් .සමාජය දැනුමින් පෝෂණය කරන්නට දිරිය ශක්තිය ලැබේවා .තෙරුවන් සරණයි .
ඔබවැනි ගුරුවරුන් මගේ රටට බිහිවේවායි මගේ එකම පැතුම..
වන්දූ........................
වන්දූ................
@@sweetslice.
ආ...නේ ඔයා G+ හිටපු "සද" නේද ?..😃🙋
සර්ව සාධාරනය ඉටුවන ගෞතම රාජ්‍යක උතුමි පුරවැසියකු වෙිවා මෙය ශ්රවනය කල සෑම සොදුරු මිනිසෙක්ම
මෙහි සායකත්වය මෙන්ම දේශනය දැරු ගුරු පියානන්ටද චිරාගත නාලයක් අප සෙවනේ රැදි යුග මෙහෙවරක් කිරිමට තුිවිධරත්නයේ ආශිර්වාද ය නිරතුරු ලැබෙිවා
සියල්ල දියුවටම පත්වි මාගේ මාතෘභූමිය බොද සුවදින් සතර දිගන්තයට පැතිරි සෑම සිතකම මෙත්සිත් පිබිදේවා!!
ඔබතුමා වගේ උතුම් මනුස්සයෙක් හදපු වඩපු ඒ පිංවන්ත දෙමාපියන්ට නිර්වාණය සාක්ෂාත් වේත්වා!!!
ඔබතුමා මෙිකරන සේවයෙ පින ඔබෙි පින්වත් දෙමාපියන්ට ලැබෙිවා. බුදුසරණයි ...!
Dayani Mendis
කෝ සර්ගේ VIDEO දාපු ගමන් බලන අය 😁😁👍👍
සියලුදෙනාටම සම්බුදු සරණයි !
අපටත් මෙය ශ්‍රවණය කරන්න ලබා දුන්න ශ්‍රද්ධා මිඩියා කාර්‍යමණ්ඩලයටත් පිංවත් ලොකු ස්වාමින්වහන්සේටත් සහයෝගය ලබාදුන් සියලුදෙනාටමත් බොහොම ස්තුතියි
මෙවැනි ගුරුවරුන් ලක්ෂ ගණනින් මේ පින් බිමේ පහල වේවා..
වටිනවා...
මේ මිනිසා, මොහුගෙ හැම කතාවක්ම මම අහනවා. බොහෝම වටිනවා... හොද දේවල් ඔක්කෝම එක තැනට එකතුවෙන එක දකින්න හරි සන්තෝසයි... වෙන් වෙන්ව තනිව යනවාට වඩා හොද දේ එකට සමාජගත කිරීම ගොඩක් වටිනවා.
ජීවිතය කියාදෙන හොද මිනිසෙක්.
දෙමාපියන් දෙපළට ඒ ආද්‍යාත්මික සතුට ලබා දෙන්න උත්සාහ ගන්නවා...කර්ම ශක්තිය ට වඩා ඒ දෙමාපියන්ගේ ආශිර්වාදය බලවත් කියලා මම විශ්වාස කරනවා ....
සුභ දවසක් ගුරු පියාණනි මම නම් විභාගය ලියන්නෙ නෑ නමුත් සර්ගෙ කතාවලින් ජීවිතේ වැරදි අඩුපාඩු හදා ගන්න උත්සාහ කරනව බුදුසරණයි සර්ට
මේක බැලුවේ අද... සර් අම්මයි තාත්තයි ගැන කියද්දි ඇස්වලට කඳුලු ආවා... ඒ දෙන්නට ගොඩාක් පින් සර්ව මේ ලෝකෙට බිහි කරාට😔🙏
අපේ මහාචාර්ය තුමාට අනේකවාරයක් පිං මේ පිනම ඇති නිර්වානයට සුවසේ පත්වෙන්න..සුගති ගාමී වෙලා සුගතියෙන් සුගතියට යමින් පාරමී පුරාගෙන ඉක්මන් භවයක නිවන් අවබෝධ කරගැනීමට මේ පිනම හේතු වාසනා වේවා තෙරුවන් සරණයි
ඔබතුමා අනෙක් ගුරුවරුන්ට මනා ආදර්ශයකි, රටට වටිනා වස්තුවකි.
තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ පින්වත් ගුරු තුමනි
සැබෑ මානව හිතවාදීත්වය, බොදු දැක්ම,උතුම් මිනිසත් බව,එක්වු තැන රටට තිලිණ වු වටිනා සම්පතකි,ඔබතුමා .තෙරුවන් සරණයි !
සර්ට ගොඩක් පින්
නමෝ බුද්ධාය
සර්ගෙ වීඩියෝ බලනකොට මට මුල ඉඳලම දැනුන දෙයක් තමයි විද්‍යාවෙන් ඔලුව විකාර කරගත්තෙ නැති, ඒ වගේම බෞද්ධ දර්ශනය ගැන පැහැදිලි අවබෝධයක් ඇති ගුරැවරයෙක් කියලා. අද ඒක සහතික උනා සර් අපේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු උතුම් මහමෙව්නා සංචිතය හා එකතු වෙලා ඉන්නවා දකිනකොට. තෙරැවන් සරණයි කල්‍යාණ මිත්‍ර ඔබ සියලු දෙනාටම!
ඹබතුමාට කායික හා මානසික සුවතාවය ලැබේවා
ඔබවැනි පුතෙකු බ්හිකල මඋපිය දෙපල මතුබුදු වේනවා නියතයි
🙏🙏බුදු සරණයි ගුරැපියානනි 🙏🙏
සර් හරියටම හරි දෙමාපියනට දෙන්න පුලුවන් හොදම තෑග්ග සතුට ඒ සතුට දෙමාපියනට දෙන්න ගරු ගුරුපියාන්නගෙ දෙමාපියනට නිවන් සුව ලැබේවා ❤️
මෙ වැනි ගුරැවරයෙක් ලොවට .දායාදයකර දෙමාපිය දෙපලට .බුදුබව ලැබේවා ඔබටත් තේරැවන් සරණයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🔴❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
සර්ට ගොඩාක් පිං.......😌😌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරණයි, සියලු දෙවියන්ගේ පිහිටයි. දීර්ඝායුෂ ලැබේවා! ආදරණිය සොහොයුර. ගුරු පියාණනි
Niyama wadak !!!!! මෙවැනි තවත් දේවල් කිරීමට ශක්තිය ලැබේවා !!!!! තෙරුවන් සරණයි !!!!!
පින්වන්තයි .යහපත්.දාර්ශනිකයි.අමිලයි .අපූරුයි.දැයේ ප්‍රණාමය .අපේ බුහුමන් නිරතුරුව ම. දිඝායු වේවා !
ගුරු තුමනි..මට එලෙවල් කරන එක එපා වෙලා..ඔලුව අවුල් වෙලා ....හිටියෙ...ඔබ තුමගෙ මෙ විඩියොව නිසා...මට මම ගැනම විශ්වාසයක් ඇති උනා...ගොඩක් පින්..ගුරු තුමනි..🙇🙇
Maath ehemai matath meeka lokuma loku udawwak una
ඔබතුමා වැනි ගුරුවරයෙක්ගෙන් දැනුම ලබන දරුවන් ඉතාමත්ම වාසනාවන්තයි.එම දැනුම දරුවන්ට පමණක් නොවෙයි වැඩිහිටි අපටද ප්‍රායෝගිකවම ඉතාමත්ම ප්‍රයෝජනවත් .සමාජය දැනුමින් පෝෂණය කරන්නට දිරිය ශක්තිය ලැබේවා .අපටත් මෙය ශ්‍රවණය කරන්න ලබා දුන්න ශ්‍රද්ධා මිඩියා කාර්‍යමණ්ඩලයටත් පිංවත් ලොකු ස්වාමින්වහන්සේටත් සහයෝගය ලබාදුන් සියලුදෙනාටමත් තෙරුවන් සරණයි .
Obage demaupiyanta pin sidda wewa. Mama obathumage hema vidio ekak a balana.
Ane Sir !
Meka nam Haha Pudumayak.
Mama Pitaratakata Awilla , Antharjalaya Haraha Dakapu, Ahapu, Lassanama,Sundarama,DeyakAthnam A 🌹MAHAMEUNAWAWEN🌹 Kala Sundara Buddha Deshana Ahapu Akath, Lassana Wandana Dakapu Akathya......!!!
Dewanuwa Dakapu,Ahapu,De Nam Sirge Sundara iganwemya. Monatharam Sundarada Bududahamath Akka Galapa,Galapa, Kiyadena Widiha.!!!!
Api Kattiyama Sir Gana Kathauna Sirta thiyena Daham Danuma Gana.
Pudume Kiyanne Kathaune Eye Ada Sir Mahameunawe. Sathutui Sir !!! 🤗Godak Sathutui.🤗
TheruwanSaranai🙏
Namobuddha.🙏
Mother Sri Lanka may happy to call you as great son of her. We all Sri Lankans very happy to see you as such talented great teacher. I am happy to see that our children are fortunate enough to have the best guidance for their lives. I wish you all the best.
සියළු දරුවන් ට ආනන්ද මහා රහතන් වහන්සේගේ ආනුභාවයෙන් මතක ශක්තිය ලැබේවා .සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් ප්‍රච්චාව ලැබේවා.ගුරූඋතුමානන්ටත් නිර්වාන අවබෝධයලැබේවා .
සර් ගොඩක් පිං ....
සියලු දෙනාට තෙරුවන් සරණයි 🇱🇰
ගොඩක් වටිනා දේශනයක්. තෙරුවන් සරණයි 🙏
වැඩිහිටි අපි විභාගය කරන්නේ නැ ..අපෙ හිතට ගුරු පියාණන් ඔබ තුමන් ge දේශනා ජීවිතය ta ගොඩාක් ගන්න දේවල් තියෙනවා ...තෙරුවන් සරණයි දරුවන් ge පිනට පහළ වුන ඔබ තුමන් ට ...🙏🙏🙏🙏🙏🙏😍😍😍
උතුම් ගුරු වෘත්තිය මුදලට පාවා දෙමින් පැයකට ලැබෙන මුදල පිළිබඳව පමණක්ම සිතමින්..මුදල් පසුපසම හඹා යන ගුරුවරුන් සිටින රටක..ඔබතුමා ගුරු දෙවිකෙනෙක්..නිදුක් නිරෝගීව තව තවත් රටට සේවයක් කිරීමට ලැබේවා යි පතමි.!
බොහොම පින් සර් 🙏🙏🙏🙏
ඇත්තටම Tissa සර් ගැන මට දැනෙන දේ වචන වලට හරවන්න බෑ ♥️
Good work 🙂
අපිටත් මෙහෙම ගුරැතුමන්ලා හිටියනම් අද අපි මෙතන නැහැ.අපිට bio උගන්නපු sir ඒ දවස් වල කිව්වෙ jvp එකට චන්දේ දෙන්න කියලා.බුදු දහමේ ආභාසයත් එක්ක යන මේ ගමන කෙතරම් සොඳුරු ද..ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!
මෙවන් පුතෙක් බිහිකළ දෙමාපියන් දෙපලට නිවන්සුව ලැබේවා.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.දළදා හාමුදුරුවන්ගේ පිහිටයි .
Niyama dashanayak makata mamath giya niyamai thissa sir
Sir wage kenek apita aye hambennathi wei sir ge nama aheddith marama adambarai sir theruwan saranai..
තෙරුවන් සරණයි සර් 😊😊😊😊😊😊
sraddha thaksilavatath godaak pin
Hats off sir, nice blending of dharma and subject coverage. This is what really wants to be fed in young minds as they run for exam results with less humane qualities.
ඔබ තුමාටත් ඔහොම පිං...ජීවිතේ ගැන අපට කියා දුන්නට...
I did my Al 2009.He was my biology teacher ..I’m listening to him in my oncall night..he explains everything nicer . I’m proud that I was his student..thank you very much sir
සත්‍යය ලැබිය යුතු නිසි වයසට ලබා දීම මහා මානුෂික මෙහෙවරක් 🙏
දැයේ දු දරුවන්ට සම්පත් ඔබ
ඔබට දීර්ඝායුෂ වේවා ,ගුරු පියාණනේ 🙏🙏🙏🙏
ඔබේ සේවය අති විශිෂ්ටයි
තෙරුවන් සරනයි ගුරු පියාණනේ 🙏🙏🙏
තෙරුවන් සරනණයි...! තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා...!
තෙරුවන් සරනයි ....!!! 💐💐💐💐💐
ගොඩක් පින් සර් අපිට දෙන ඔවදන් වලට
ඔබ බිහිකල දෙමාපියන්ට ගොඩක් පිං ඒවගේම ඔබතුමන්ගේ ඡිවිතයත් තවතවත් සාර්ථකත්වයට පත්වෙිවා. බුදුසරණයි
Oba thuma wane guruwaru mage ratata godak watinawa ane guru piyanane deyawannawe alu gosuwangen paressam wenna apita oba thuma godak watinawa obata godak pin obage demapiyantath godak pin budu saranai
තෙරුවන් සරණයි ඔබට
Teruwan සරණයි
Godak pen oba tumata
තිස්ස ඔබ කරන්නාවූ කැපවීම අපි ඉතාමත් අගයමු your friend Kelaniya U city
මෙවන් ඔවදන් කියා දෙන ගුරුතුමනි ඔබට පින්.🙏🙏 බුදු හාමුදුවොන්ට පිටුපාල දේශානා තියෙන එකනම් මම අනුමත කරන්නෑ.ලොවට උතුම් ධර්මය බුදුදහම.බුදුහාමුදුරුවො තරම් ශ්‍රේෂ්ට කෙනෙක් මෙලොව පහල වී නොමැත .වැරද්දක් කියලා දැක්ක නිසා කිව්වේ සමාවෙන්න ගුරු පියානනී.ඔබේ දැනුමට මගේ දැනුම සම කල නොහැක.
සර් වගේ සිතුවිලි තියෙන පුද්ගලයන් තමයි අදරටට උවමනා.....සර් පුලුවන් නම් දේශපාලනයට සමිිබන්ද වෙලා රට රැක ගන්න සර්.......සර්ට ඡන්දදායකයන් ගොඩක් ඉදිිවි.......bio clz akth krnna sir.....
සර්ට බුදු සරණයි .
එසෙම ඔබටත් සසර ගමන sugathigami wewa..නිදුක් වේවා .නිරෝගී වේවා ..සුවපත් wewa.upadina bhawayan wala samma dittilawama upadeewa...mithyadrushtikawa nuupadeewa...
Sir you are our child , father , brother ,teacher,our LOVE ❤ YOU are the great child in the World and I proud that you born in Sri Lanka thanks ALLAH for this child GIVE HIM good health long life Ameen 🙏🙏🙏🌹
සර්... අහම්බෙන් හෝ ඔබේන් ඉගනුම ලැබීම භාග්‍යක්.. අදටත් ඒ පන්නරය සිහි කරන්නේ ගොඩාක් ආදරෙන්.... ඔබ වැනි සොදුරු මිනිසකු මෙවන් යුගයක් රටේ වාසනාවකට පහළවන්නට ඇත්තේ....ඔබ ලෝකෙටම වටිනා වස්තුවක්...❤❤❤❤❤ මට මතකයි සර් කියුවා. හැමෝම ඉපදිලා තීනෙ වගකීමක් ඇතිව එය අපි හදුනා ගතයුතුයි කියලා.. සර් මේ ලෝකෙට ඇවිත් තීනෙ..දරුවන්ට මග පෙන්වන්න කියලා... සර් මේකෙත් එක කියුව... ඇත්ත සර් අද සර් ගේ යුතුකම ලෝකෙටම් හොදින්ම ඉටු කරන්වා.... ජීව විද්‍යව කියන්නෙ subject එකක් විතරක් නෙමේ ජීවිතය තේරුම් ගැනීමක්..... ජීවිතේ යථාර්ථය තේරුම්ගෙන මේ ලෝකෙන් යන්න කලින් මේ බවේදි අපෙන් ලෝකෙට වියයුතු යුතුකම යහපත් ව නිවාරදිව කරයුතුයි කියලා මම සර් ගෙන් ඉගනගත්තා.... සරල ජීවිතයක් ඇතුලෙ හැමමොහොතකම සතුටින් සිටියයුතු බව දන්නවා....අපිට දීපු ජීවිතේ ලෝකෙටම දෙන්න... ලස්සන හිත් හැමෝතුලම හදන්න.... අපේ සර්ට බුදු සරණයි !!!!!!!!!! ❤❤❤❤
ඔබව දන්න අය ඔබට ආදරේයි.එ ආදරය රැකගන්න ගුරුපියනනි.ප්‍රසිද්ධිය ලබාගතහැක.එය රැකගැනිමට අපහසුයි.ඔබතුමා දෙවෙනි තැනට වැටෙනවට අපි කැමතිනැත.හැමදාම අපේ හදවතෙහි රැදෙත්ව.තුනුරුවන් සරනයි ඔබට සහ පවුලේ සැමට
Excellent speech sir
උසස් පෙළ කරන්න ඕනිම නෑ මෙ සර්ගෙ කථා වෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා මෙ කථාව අහූවානම් පූද්ගලකුට හැදෙන්න ඒ ඇති..❤
සර් ඔබතුමාට සියලු දෙවියන්ගේ රැක වර්නය ලැබේවා ...... තෙරුවන් සරණයි .....සර්....
නිබ්බුත පද ඔබටත් කියන්න පුළුවන් අපේ මහාචාර්ය තුමනි
Excellent sir 👍
ගුරු පියාණනි ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ! මේ පින් බෙලෙන් ඔබගේ මියගිය දෙමාපියන්ට නිවන් සුවය ලැබේවා !
බොහොම පින්.තෙරුවන් සරණයි හැම දෙනාටම 🌸
සර්ට ගොඩක් පිං
මම උසස්පෙල සිසුවෙක් නොවුනත් ඔබගේ වීඩියෝස් වලින් හුගක් දේ ඉගෙනගන්නව. ඔබට තෙරුවන් සරණයි!
Oba thumanta Saha pahule siyalu denana theruwan saranai.siyalu deviyange rakawaranaya labewaaa..oba thuman Ada samajayata karanne Mila Kala Mohali mahagu sewayak.bohoma pin.....
රටේ දරුවන්ගේ අනාගතය වාසනා කරන්ඩ බිහිවෙච්ච ගුරුවරයෙක් ඔබට බුදුසරණයි වගේම ඔබගේ නැසී ගිය දෙමාපියන්ට දහස් වාරයක් පිං
ඔබතුමාගේ දේශනා ඔක්කොම වගේ බැලුවා. මේකේ නම් අවුලක් තියෙනවා.. ඔබ තුමා ඉන්නේ අපේ බුදුන් වහන්සේට පිටුපාලා...
තෙරුවන් සරණයි සර්. දීර්ඝායුෂ ලැබේවා ඔබට
සුභ අනාගතයක් ගුරු පියාණන්ට..බුදු සරණයි ! 🌎❤ මේ වගේ වටින අදහස් වලින් සිසු නැණ පෑදේවා ! 🙏
Ane sir දීර්ඝායුෂ ලැබේවා mata wachana na
Bohoma pin guru piyanani budu saranai
Godakma watina vedio ekak. Budu saranai sir.
සර්ට ගොඩාක් පිං. අනාගත පරපුරේ මොළ පිරිසිදු කරනවාට . තරුණ පරපුරට හැගීමක් ඇති කල යුතුයි රට , ජාතිය , ආගම , පරිසරය ගැන.
thanks
Thank you so much Tissa sir. ඔයාට පින්.
ඔබතුමාට බොහොම පිං, තෙරුවන් සරණයි ! මෙි කරන සේවයෙ පින ඔබෙි පින්වත් දෙමාපියන්ට ලැබෙිවා. බුදුසරණයි ...!
බුදු සරණයි.වටිනා දේශණයක්.....
Useful for every age, not only for A/L students. Sir Blessings for your Good Health, Wealth and Happiness.
Thanks for uploading the video.
ඔබ තුමා වැනි හදවතින්ම දරුවනට කතාකරන ගුරුවරු තවත් මෙි මවිබිමට පහල වෙිවා
sir obage demaw peyata budubawa lebenna ooone obawage puthek mey loketa thelena kalata obatath jewethaya athe thakma neroge suwaya pathanawa
බුදුසරණ යි රත්නත්තරයෙ පිහිටයි
Tissa sir ge hama vedio akama baluwa. ගොඩාක් වටිනා කරුණු කියා දෙනවා. ඔබට ජය....!
මම මේ දෙසැම්බර් o level කරනවා.ඉතින් මෙකෙ වටිනකම මට කියල නිම කරන්න බැහැ.
ගොඩාක් පින්