Spoken English in Sinhala - ඉංග්‍රීසි කතාවට නැතුවම බැරි පොඩි වක්‍ය 200ක් සිංහල තේරුම සමග - 01 කොටස

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025
  • ඉතාමත් සරල වක්‍ය කොටස් ඉගෙනගැනීම තුලින් ඔයාගේ ඉංග්‍රීසි කතාකිරීමේ හැකියාව වර්දනය කරගන්න පුලුවන් මේ වාක්‍ය කොටස් 200 ඔයාට ප්‍රායෝගිකව භාවිතාකරන්න පුලුවන්නම්.මේවා ඉතාමත් ලේසියි ඉගෙනගෙන මතක තියාගන්න. අපි හැමවෙලේම සංකීර්ණ දේවල්ම කතාකරන්නේ නැහෑ.ඉතාමත් සරල පොඩි පොඩි කොටසුත් කතාකරනවා.ඉතින් දැන් ඔයාට ඒකට හොද අවස්ථාවක් තියෙනවා.නිතරනම මේ වීඩියෝ එක නරබලා ඒවා ඉගෙනගන්න. ඇත්තටම මේ වීඩියෝ එකේ තියෙන්නේ ඉංග්‍රීසි කතාවට නැතුවම බැරි පොඩි වක්‍ය 200ක් සිංහල තේරුම සමගම ඔයාට ලේසියෙන්ම ඉගෙනගන්න පුලුවන් විදියට.උත්සාහකරන්න..... අනිවාරයෙන්ම ඔයාට ඉංග්‍රීසි කතාකිරීමේ හැකියාව ලබාගන්න පුලුවන්.මම ඔයාට ඒ වෙනුවෙන් උපරිම උදවුකරනවා.
    මෙම වීඩියෝඑක ඔයාට ප්‍රයෝජනවත් උනානම් ඔයාගේ අදහස COMMENT කරන්න,ඒක අපිට ගොඩාක් වැදගත්.
    අපේ CHANNEL එක SUBSCRIBE කරන්න,එවිට අපි කරන සියළුම වීඩියෝ නරඹලා ඔයාගේ ඉංග්‍රීසි දැනුම දියුණුකරගන්න පුලුවන්.
    අවම වශයෙන් දවසකට පැයක්වත් ඉංග්‍රීසි පුහුණුවීමට වෙන්කරන්න.
    අපේ කලින් වීඩියෝවල LINKS පහලින් සදහන් කරලා තියෙනවා.
    01. Feel like (හිතෙනවා) - bit.ly/2zuX22e
    02. Can't help (නැතිව ඉන්න බැහැ) - bit.ly/3dXMRCm
    03. Action Chain (බෝතලේ ගන්න...මූඩිය අරින්න) - bit.ly/2UJ92EO
    04. Full of (පිරිලා) - bit.ly/3fs5Fu2
    05. How to speak English (ඉංග්‍රීසි කතාකිරීමට අවශ්‍ය ප්‍රදාන කරුණු 06)
    bit.ly/30GUpFP
    06. 200 Verbs (ක්‍රියාපද 200) - bit.ly/3hw0KK7
    07.Complete English Course - Part 01 (සම්පූර්ණ ඉංග්‍රීසි පාඨමාලාව - 01 කොටස)
    bit.ly/2YNIAuK
    08.Commonly Used 300 English Words (වැඩිපුරම භාවිතාකරන ඉංග්‍රීසි වචන 300)
    bit.ly/2N71uHQ
    09.English through stories - story 01 (කතාන්දර තුලින් ඉංග්‍රීසි - කතාන්දර 01 - හිගන්නගේ කතාව) - bit.ly/2CRgdVz
    10.English through stories - story 02 (කතාන්දර තුලින් ඉංග්‍රීසි - කතාන්දර 02 - මගේ යාළුවාගේ තාත්තා මගේ යාළුවාගේ කනට ගැහුවා) - bit.ly/2BY48gZ
    11. 200 Adjectives - නාමවිශේෂණ පද 200 - bit.ly/3mNx3qB
    12. English Through Stories - 03. - (කතාන්දර තුලින් ඉංග්‍රීසි - කතාන්දර 03) bit.ly/33ekCMW
    7 Comments
    13.Nouns - විවිද පුද්ගලයන් හදුන්වන නාමපද - • Spoken English in Sinh...

Комментарии • 554

  • @gihanmadusanka5216
    @gihanmadusanka5216 2 года назад +7

    සුපිරි වැඩක්..ඉස්සරහටම යන්.ජයවේවා.

  • @jayawaradanajaya9568
    @jayawaradanajaya9568 7 месяцев назад +4

    ඇත්තටම සර් ඔබ දෙවියෙක් ඉංග්‍රීසි දෙවියෙක්.. පුදුම ලස්සනට ඉංග්‍රීසි කියලා දෙනවා. සුපිරි කරන්දෙනිය මම ඔබවන් ගුරුවරුන් ලබන දරුවන් වාසනාවන්ත වෙනවා.ස්තුතියි ඉදිරියට යමු.

  • @gayaniperera4243
    @gayaniperera4243 Год назад +3

    ගොඩක් වටිනවා පුතා lot of thank you putha god bless you .

  • @samanthaniyamai5339
    @samanthaniyamai5339 8 месяцев назад +5

    සර් මට අවුරැදු 12මං සර්ගෙ වැඩසටහන බලලා දැන් ඉංග්‍රීසි යෙන් ටිකක් කතා කරනවා බොහොම ස්තූතියි සර්

  • @nadeekakumari8261
    @nadeekakumari8261 3 года назад +2

    ගොඩක් වැදගත් වාක්‍ය ටිකක් සර්... මේ විදිහට දිගටම පාඩම් කියලා දෙන්න... තැනක්ස් සර්..🙏🙏

  • @nishanthapramatilaka154
    @nishanthapramatilaka154 3 года назад +18

    හරිම හෙදවැඩක් ඔයට මෙිවන් වැඩ කිරීමට දයිරිය ශක්තිය ලැබේවා බුදු සරණයි

  • @a.d.a.pkumarashinge5015
    @a.d.a.pkumarashinge5015 3 года назад +26

    ගොඩාක් හොදයී සර් මේක මේ විදිහටම දිගටම කරන් යන්නකෝ

  • @nilmini1157
    @nilmini1157 Год назад

    Godak watinawa sir,sinhala theruma thiyena nisa ikmanin igena ganna puluwan sir,thans sir,🙏🙏🙏🙏🙏🙏

  • @samadikumarinuwara8736
    @samadikumarinuwara8736 4 года назад +21

    ගොඩක් වටිනවා මහත්තයා මේ වගේ වෙඩක් බුදුසරණයි

  • @nilanthigamage4564
    @nilanthigamage4564 Год назад +2

    හරිම ලස්සනට උගන්නනව තෙරුවන් සරණයි සර් ❤

  • @LifeInMoncton
    @LifeInMoncton 4 года назад +96

    මම මේ වගේ වීඩියෝ එකක් හෙව්ව තරමක්... සියළු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා...!!! ❤️

  • @sudatharambewela
    @sudatharambewela 3 года назад +2

    Thanks very good program

  • @brecker7064
    @brecker7064 4 года назад +19

    සුපිරි සර් ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන් 👍👍

    • @rashoodjokerjokkker1651
      @rashoodjokerjokkker1651 3 года назад +1

      Bs

    • @italyviews8486
      @italyviews8486 3 года назад +1

      Sir I like to join your class but to I don't have a time I'm in Italy so our time is 4 hours bihaind Sri lanka

    • @ghh200
      @ghh200 2 года назад +1

      @@rashoodjokerjokkker1651 මේ

    • @malanisamarakoon9374
      @malanisamarakoon9374 2 года назад

      ඉදිරිපත් කිරීම පැහැදිලියි

  • @shanakaruwan535
    @shanakaruwan535 2 года назад +4

    These words are very important
    Thanks 😊

  • @mallikamallika4494
    @mallikamallika4494 3 года назад +13

    ගොඩාක් ස්තුති මේ english පාඩම කයලා දුන්නට bs 👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @පෙරේරා-ඵ2ඣ
    @පෙරේරා-ඵ2ඣ 3 года назад +3

    ගොඩක් වීඩියෝ බැලුවා හරිගියේ නෑ .හරිම දේ ලෑබුන ගොඩක් ස්තුති

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 3 года назад +2

    Wery inprotent english acxillent👌👌👌👍👍👍thanks

  • @anushacroos60
    @anushacroos60 3 года назад +1

    Godak watinawa..lesiyen igena ganna puluwan.godak esthuthii .🙏🙏

  • @erandilakmali599
    @erandilakmali599 4 года назад +21

    මෙක නම් මරූ සර් මෙ වගේ එවා තවා දාන්න්කෝ ඇත්තටම ගොඩක් වැදගත් ගොඩාක් පින් සර්ට ❤️❤️❤️

  • @SBCproducts
    @SBCproducts 3 года назад +2

    Thank your sir.....🙏🙏
    මේවගේ තව videos දාන්න.. ❤️

  • @ajanthaperera4094
    @ajanthaperera4094 2 года назад +2

    Very good English lessons Thank you 🙏❤🌹

  • @samandissanayaka5237
    @samandissanayaka5237 2 года назад +1

    Hodata kiyala denawa sir .mewage digatama karagena yanna.thanks sir

  • @aab9807
    @aab9807 2 года назад

    thanks to mach all friend like you r English class ❤❤❤❤❤❤❤❤🤲🏼🤲🏼🤲🏼🤲🏼🤲🏼

  • @upekshapunchihewa1145
    @upekshapunchihewa1145 4 года назад +3

    Super job.ඇත්තටම අගෙ ඇති දෙයක්

  • @KuwaitKk-j7c
    @KuwaitKk-j7c Год назад +1

    සුබ අනාගතයක් වේවා san මම ඉන්නෙ කුවේට් වල ඔයා ගේ මේ වැඩසටහන ගොඩක් හොඳයි ස්තුති ❤

  • @chandralathacharbonnier2198
    @chandralathacharbonnier2198 2 года назад

    Thank you very much for helping, very easy méthode.

  • @nilanikusumala8133
    @nilanikusumala8133 3 года назад +2

    Good job sir thank you so so mach

  • @inupavithana2420
    @inupavithana2420 3 года назад +2

    Mewani uthum wadak kirima gana obata mage pranamaya. Obata theruwange saranai

  • @nadin511
    @nadin511 4 года назад +2

    Very useful lesson.
    Thank you sir........

  • @kalpanisenarathna1955
    @kalpanisenarathna1955 4 года назад +6

    Thank u so much sir..great work..🙏🙏

  • @opayangipabasara5295
    @opayangipabasara5295 3 года назад

    ගොඩක් වටින video ekk...thnks a lot

  • @චේතනාකසුන්
    @චේතනාකසුන් 3 года назад +1

    Very good god bless you

  • @dharshanarathnayake530
    @dharshanarathnayake530 2 года назад

    ස්තුතියි ඔබ තුමාට

  • @gunadasark9083
    @gunadasark9083 3 года назад

    Very good thanks you

  • @sameerasameera2890
    @sameerasameera2890 3 года назад

    Thanks god reading understand vary nicely good balass everybody 👍🙏❤

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 года назад +4

    බොහොම ස්තූතියි!දීර්ඝායු වෙවා!

  • @නන්දනිමැහුම්කලාව

    Thanks sri very good speech lesson

  • @sithumlakshith8340
    @sithumlakshith8340 2 года назад +4

    පට්ට සර් එදිනෙදා කියන කරන එවා හොදට කියලා දෙනො කියලා වැඩැක් නැ සර් පට්ටම පට්ට nice🤟😋

  • @lalindapriyamantha820
    @lalindapriyamantha820 2 года назад

    Thanks sir ගොඩක් වටිනවා

  • @suppavlogs8842
    @suppavlogs8842 3 года назад

    Me video eka pattama watinawa supiri

  • @udayanthijayathilaka6498
    @udayanthijayathilaka6498 4 года назад +1

    Very good .thanks

  • @chandrikajayasinghagodakho2445
    @chandrikajayasinghagodakho2445 4 года назад +3

    Thankyou so much sir.
    So excellent job

  • @disnakanthi4627
    @disnakanthi4627 3 года назад

    Puduma tharam dewal igenagaththa.ape awsyathawaya hariyatama thwrum gaththe obai sir obata pin.

  • @ranjithsiriwardhana5428
    @ranjithsiriwardhana5428 3 года назад +9

    Thank you sir...this is very important method to our children ..wish you all the best .Thank you sir Again

  • @omansrelanka5761
    @omansrelanka5761 2 года назад

    ගොඩක් ස්තුතියි සර් බුදු සරණයි .

  • @yasanthirathnayaka1089
    @yasanthirathnayaka1089 3 года назад +4

    ඉතාම වැදගත්.ඔබට බොහොම් ස්තුතියි

  • @madurangani7051
    @madurangani7051 2 года назад

    Godak watina dewal me padame athulath mahathaya oyata budu saranai

  • @nilushikanandani1493
    @nilushikanandani1493 3 года назад +1

    නියමයිනේ 👍👍👍👍👍👍👍👍🌷

  • @seethakumari9690
    @seethakumari9690 2 года назад

    නියමයි සර් මම ඩුබායි සිටදී නියමයි සර් උගන්වන ක්‍රමය ගොඩක් හොද යි 🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍

  • @Chandima_Hashan
    @Chandima_Hashan 3 года назад +2

    Thank you sir, This video very helpful 🙏🙏

  • @sanjeewafernando9302
    @sanjeewafernando9302 2 года назад +1

    Very useful.Thank you very much 👍

  • @dinushasewwandi1217
    @dinushasewwandi1217 5 месяцев назад

    ඉතාමත් වැදගත්👍👍👍

  • @nilukaabeyratne2043
    @nilukaabeyratne2043 4 года назад +1

    Good. Thanks

  • @lakshanmaduranga3718
    @lakshanmaduranga3718 4 года назад +6

    a great lesson

  • @sjaweeriyasinghe4009
    @sjaweeriyasinghe4009 2 года назад

    Thanks sir very important this program

  • @wimalawathiemenikewelahamu7558

    Thanks .god bless .

  • @nishanthawanasinha3266
    @nishanthawanasinha3266 2 года назад

    හරිම වටින වීඩියෝ එකක් .

  • @nadeeshatharangani8657
    @nadeeshatharangani8657 4 года назад +2

    Thanks...🙂🙂🙂🙂

  • @nipuninisansala6215
    @nipuninisansala6215 4 года назад +6

    Lot of thank .very important lesson .😚

  • @somalatha9979
    @somalatha9979 3 года назад

    Lhank you Sri 👍 from Katar good bless you

  • @sudeshikalakmali9103
    @sudeshikalakmali9103 2 года назад

    ගොඩක් වට්නවා සර් නියමයි

  • @SanjanaBandar
    @SanjanaBandar 7 месяцев назад

    Adareai budusaranai obatumata 👌♥️♥️🌹🙏

  • @kelumwathukarage2715
    @kelumwathukarage2715 4 года назад +4

    Good for learning, Thank you very much.

  • @vinudacreation4634
    @vinudacreation4634 4 года назад +1

    Great

  • @sahtdias3401
    @sahtdias3401 3 года назад

    Thank you very much sir we love you sir Good lesan

  • @anjiclass9968
    @anjiclass9968 3 года назад

    ithamath vadagath vadasatahanak thank you

  • @amilamadusanka109
    @amilamadusanka109 3 года назад +10

    වටිනවා මහත්තය

  • @saji1139
    @saji1139 3 года назад

    ස්තුතියි සර් බුදු සරණයි

  • @kuwaitkuwa6886
    @kuwaitkuwa6886 4 года назад +4

    Godak watinawa sir thank you sir jesu pihita

  • @lakshaneidirisingha1602
    @lakshaneidirisingha1602 3 года назад

    So nice thanks iam 47 year s lady so like tok English

  • @malimallee2332
    @malimallee2332 4 года назад +2

    God bless you sir.thanks

  • @ranjanihettiaarachchi5783
    @ranjanihettiaarachchi5783 Год назад

    Thank you sir.its very important things for us.

  • @anushaekanayake6492
    @anushaekanayake6492 3 года назад

    Thank you so much .god bless you.👍

  • @priyankalakmini194
    @priyankalakmini194 3 года назад +4

    හරිම පැහැදිලිව තියනව ගොඩක් ආදරේ ස්තුතියි සර්...

  • @pathmakuruvitage9984
    @pathmakuruvitage9984 2 года назад +2

    හරිම ලේසියෙන් තේරුම් ගන්න පුලුවන් ස්තූතියි සර්

  • @deshanideshani972
    @deshanideshani972 2 года назад +1

    Thank you very much🙏 this vedio is very useful and important 😘

  • @laksirimendis3318
    @laksirimendis3318 4 года назад +3

    This is gud 4 new genaration

  • @jayasena8022
    @jayasena8022 4 года назад +1

    Thanks it is very imprtant sir

  • @angaldreem9616
    @angaldreem9616 2 года назад

    Very good .Thanks sir

  • @SwarnaLatha-os8zy
    @SwarnaLatha-os8zy Год назад

    ගොඩක් පින් sir😊

  • @srilanka7234
    @srilanka7234 4 года назад +2

    මම හරිම කැමතියි ඔයා හොදට පැහැදිලිව කියන්නේ

  • @dilrukshikanchana7023
    @dilrukshikanchana7023 4 года назад +7

    Great work.

  • @anurakodithuwakku6098
    @anurakodithuwakku6098 2 года назад +1

    ස්තූතියි......

  • @chamodsbro2277
    @chamodsbro2277 4 года назад +1

    නියමයි

  • @shamagamage3179
    @shamagamage3179 4 года назад +3

    Thanks 👍 sooooo much.🙂

  • @arumaduradesilva4709
    @arumaduradesilva4709 4 года назад +14

    It's excellent lesson sir..very important to improve english..thank you so much sir..

  • @ssspradeep4910
    @ssspradeep4910 3 года назад +1

    Godak watinwa sir thanks

  • @swarnalathaalvis
    @swarnalathaalvis 6 месяцев назад

    සර්ට ගොඩාක් පින්

  • @ajithrohan9110
    @ajithrohan9110 4 года назад +1

    Thanks sir 👏👍👍👍

  • @sumithrahl3507
    @sumithrahl3507 10 месяцев назад

    Superb .Keep it up.

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 года назад

    ස්තුතියි sir.

  • @srlyalatharambawala.kankan4442
    @srlyalatharambawala.kankan4442 3 года назад

    Thanks .it's good forgrams

  • @sududeshkumara5381
    @sududeshkumara5381 3 года назад

    මේ වීඩියෝ එක හොඳයි 👍👍

  • @sandayakumari7731
    @sandayakumari7731 3 года назад +1

    Thank you sir.great work 👍👍👍

  • @nadeelak9797
    @nadeelak9797 Год назад

    Very good .tanks ser

  • @aradesam8540
    @aradesam8540 2 года назад

    බොහොම ස්තුතියි සර් 🙏🙏👍👍👍🤟🤟

  • @wimarathnayaka178
    @wimarathnayaka178 2 года назад

    Supiri. Me wage vidiyo thawa danna.

  • @kumarisilva2194
    @kumarisilva2194 4 года назад +2

    dennek wa dammanam godak hodai kiyala hithenawa , sinhala theruma wenakenk kiwwanam hodai wage,,, thanks sir igena ganna deyak thiyenawa

  • @indunilbhagya7618
    @indunilbhagya7618 4 года назад +1

    Super sir.tks

  • @sewwandiarnolda2971
    @sewwandiarnolda2971 3 года назад +8

    this is a good video. i could learn more things...