Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සාදු සාදු සාදු 🙏🙏🙏 අනුබුදු පියානන් වහන්සේට මම නමස්කාර කරමී මාගේ නමස්කාරය වේවා මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාදූ සාදූ සාදූ...🙏🙏🙏සාදූ සාදූ සාදූ...!🌼🙏🌼🙏🌼 ආර්‍ය මහා සංඝ රත්නයට උත්තම නමස්කාරය වේවා...ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ පුන්‍ය භූමියේ පහල වේවා...! මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...🙏🌼🙏🌼🙏
ඇසට කඳුලු නැගුනා මහා ශ්‍රද්ධා වෙන්. පද රචනය , ගායනයට🙏🙏🙏🙏 සියලුම දෙනාටම නිවනම වෙත්වා🙏🙏🙏🙏
අවිද්‍යා අන්ධකාරය දුරු වේවා!මෝහාන්ධකාරය දුරු වේවා!ක්ලේෂාන්ධකාරය දුරු වේවා!පාපාන්ධකාරය දුරු වේවා!දෝසාන්ධකාරය දුරු වේවා!මිසදිටු බල බිඳේවා!සාසන බල නැඟේවා!සදහම් හඬ ඇසේවා!!!මගඵල නැණ ලැබේවා!
මෙයට දායක වූ සැමට ඉච්ඡ වූ සුඛ වූ අත්ත වූ නිවනම වෙත්වා
අවිද්‍යා අන්ධකාරය දුරුකරලීමට ලෝක සත්ත්වයා හට අනුකම්පාවෙන්ම සැඟවුණු විද්‍යාව යළි මතුකරවූ වහරක මහ තෙරුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
අනුබුදුපියාණනි නමස්කාර වේවා
උත්තරීතර ප්රස්තුතයක් හා අර්ථ රසයක් සහිත මෙවැනි අති විශිෂ්ඨ නිර්මානයක් මින් පෙර කිසි දිනක අසා නැත..
100% 👍
🙏✨️
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා , සාදු සාදු සාදු
සාදු සාදු සාදු නායක හිමි රජිදුන්ගේ අපමණ ගුණයට මගේ නමස්කාරය වෙවා
Lyrics: භවය නසාලන යුදයට දම් කඳදෙසමින් මරු බිඳ බල සුසැදූපිරි නව සමවත් පිළිසිඹියාපත්ගුණෙනි විරාජිත මහා තෙරිඳුබනින දනා හී සර මුදිතාවෙන්මැඩළු දොරට බිඳි ලෙස ගජිඳුසැඟවූ තථාගත සසුන කළෝ හෙළිදිනිඳු තෙදැති වහරක සමිඳුමලි දෙව් හිමි බණ අසමින් දම් දැකඋපතින් ලක අරි කුලෙහි වෙලාපෙල දම් හඞ හෙළ සමගින් පද වැතිඅරුතෙන් ගෙන නිවනට යොමලාපටි සං බිඳ බණ කියමින් හැම වරයුද වන් රුදු මර මුලුපුටලා ගම නම් වහරක හිමි නම් ලක සිටිනිකෙලෙස් අනුබුදු රජෙකි බලාප්රිය වන් නොව සැදුනු ලොවට බැඳවිදිමින් දුක ජර මර මතු රුදු දුවමින් තිර නොමැති සසර සරතෙලෙසී සිත් ආවාපෙළ දම් ගජ අන්ධව වන තුරුගැටෙමින් ගිය විලස නොදත් තතුලිහමින් පෙර නො ඇසුව දම් මඟහෙළිකොට කළ සේවාකුසගිනි ඇති සුනඛ සතුන් මරුකියමින් ලෙව් විලස සොඳින් කටුපතමින් මතු අනිස වූ කම් ගුණදුක සතුනට බෝවාමෙලෙසින් සැඳි සසර උපන් මුලනිමවා දුක සැපත දෙමින් තරසමුදය බිඳ පිළිසමුපා දැනවඳිනෙමි සිරි පාමවමින් සම්බුදු හස්තය ලෝ වටසත හට සහනය දුන් අයුරුපරිභව වස විස නෙක මහා බාධතමතුකොට විය ඇතැමුන් වියරූ අටලෝ දහමින් කම්පා නොම වියලොව වූවත් කෙතරම් කුරිරුමහ සමුදුර ගිනි සිලකින් හුණු කළනොම හැකි සේ විය හිමි ගැඹුරුඅසන කළ බණ මධුර සේ ම යවිදිත කළ එය සයුර සේ ම යඅවිදු බිඳහැර කෙලෙස් රඹ වනසිඳලු දම් අසිපතක් සේ ම යපංච අභි නැණ බණට මුසුකොටනොවිසඳුව පැණයක් නො වේ ම යදියත පරසිඳු තෙරිඳු වහරකදෙසූ බණ අනුහස් මෙසේ ම යලෝ පරිණාම ද සත් පරිණාම දසත් ගත් ලෙඩ රෝග නිධාන දකළ කම් බල පෙන්වන පොත්ගුල්යතුරින් මග දන්නාදකිමින් හැම මුල් වූ දෑ විදපද අරුතින් නංවා බල තෙදනසමින් අරි මහ සඟ රෝ දුක්හෙළ ඔසුවන් පෙන්නාසිව් මනු ලෝ සහ බඹ විමන දසය දෙව් ලෝ සහ සිව් දුගති දවිනිවිද යන මහ දිව ඇසකින් දැක ඔවදන් දුන්නාලෝ සත විඳි දුක හා අනිස දහිස් බව දැක අරිසස් පිරිසිඳතබමින් මහ ගුණ රුව නිවනින්අපි හිමියන් නිවුණාඅපි හිමියන් නිවුණාඅපි හිමියන් නිවුණා
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻, අති උත්තම අනුබුදු හිමියනි, අපගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻
අප හිමියන් නිවුනා 🙏
අනුබුදු හිමියන්ට මගේ නමස්කාරය වේවා... 🙏🙏🙏🙏 සියලු සත්වයෝ නිවනින් නිවී සැනසෙත්වා... තෙරුවන් සරණයි ..🌺🌺🌺🌺🌺
වහරක හිමිපාණන් හට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු ..🙏🙏🙏🙏
ඒ මහා ගුණ කායට අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනුබුදු හිමි 🙏💐
විශිෂ්ට නිර්මානයක්,ෙතරැවන් ඝරනයි දායක වු ඝැමට.
අනිවාර්යයෙන් 🙏🙏🙏
සැගවූ තථාගත සසුන කළෝ හෙළි දිනිදු තෙදැති වහරක සමිදු 🙏🙏🙏
Maha uththamayanan wahanseta mage namaskaraya wewa!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Apa himi guna wayana oba sema uthum niwanin niwee senasewa🙏🙏🙏
වහරක හිමි සඳුනේ ඔබට උත්තම වූ නමස්කාරය වේවා🙏🙏🙏🙏💐
Anubudu Piyanan wahanseta namaskaara wewa 🙏🙏🙏
Sadu..sadu ..sadu
අපෙ අනුබුදු හිමියන් පිරිනිවනට පත්වුවා ! සාදු සාදු සාදු!!!
Sadu Sadu Sadu 🙏🙏🙏Sadu Sadu Sadu🙏🙏🙏Sadu Sadu Sadu 🙏🙏🙏
Saadhu Saadhu saadhu 🙏🙏🙏
සාදූ...සාදූ...සාදූ....🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏..........................🙏🌼🌹🌼
වහරක මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
සාධු සාධු සාධු 🙏🙏🙏🙏
🌼🌸🌺🌸🌺🙏🙏🙏🌺🌸🌺🌸🏵
💐🙏🙏🙏
සාදූ සාදූ සාදූ
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏💐💐💐💐
❤
🙏🏾🙏🏾🙏🏾
🙏🏻🙏🏻🙏🙏🙏🙏🏽🙏🏽🙏🏽🙏🙏🙏🏽🙏🏽🙏🙏🙏🙏🏻🙏🏻🙏🙏🏽🙏
🙏🏻🙏🏻
වහරක මහ තෙරුන් වහන්සේගේ උදානය ලෙස මේ ගීතය නම් කල හැක
🙏🙏🙏🌺🌺🌺
Sadu
මෙවන් උතුම් යතිවරයකුගේ පහලවීම රටටම වාසනාවන් දුර්ජනයන්ට ස්වාමීන්වහන්සේ ගැන වටිනාකමක් නෑ
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏻🙏🏻🙏🏽🙏🏽🙏🏽🙏🙏🙏🏻🙏🏽🙏🏽🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🪷🙏🪷🙏🪷🙏🪷
සාදු සාදු සාදු 🙏🙏🙏
අනුබුදු පියානන් වහන්සේට
මම නමස්කාර කරමී
මාගේ නමස්කාරය වේවා
මාගේ නමස්කාරයම වේවා
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදූ සාදූ සාදූ...🙏🙏🙏
සාදූ සාදූ සාදූ...!🌼🙏🌼🙏🌼
ආර්‍ය මහා සංඝ රත්නයට උත්තම නමස්කාරය වේවා...
ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ පුන්‍ය භූමියේ පහල වේවා...! මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...🙏🌼🙏🌼🙏
ඇසට කඳුලු නැගුනා මහා ශ්‍රද්ධා වෙන්. පද රචනය , ගායනයට🙏🙏🙏🙏 සියලුම දෙනාටම නිවනම වෙත්වා🙏🙏🙏🙏
අවිද්‍යා අන්ධකාරය දුරු වේවා!
මෝහාන්ධකාරය දුරු වේවා!
ක්ලේෂාන්ධකාරය දුරු වේවා!
පාපාන්ධකාරය දුරු වේවා!
දෝසාන්ධකාරය දුරු වේවා!
මිසදිටු බල බිඳේවා!
සාසන බල නැඟේවා!
සදහම් හඬ ඇසේවා!!!
මගඵල නැණ ලැබේවා!
මෙයට දායක වූ සැමට ඉච්ඡ වූ සුඛ වූ අත්ත වූ නිවනම වෙත්වා
අවිද්‍යා අන්ධකාරය දුරුකරලීමට ලෝක සත්ත්වයා හට අනුකම්පාවෙන්ම සැඟවුණු විද්‍යාව යළි මතුකරවූ වහරක මහ තෙරුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
අනුබුදුපියාණනි නමස්කාර වේවා
උත්තරීතර ප්රස්තුතයක් හා අර්ථ රසයක් සහිත මෙවැනි අති විශිෂ්ඨ නිර්මානයක් මින් පෙර කිසි දිනක අසා නැත..
100% 👍
🙏✨️
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා , සාදු සාදු සාදු
සාදු සාදු සාදු නායක හිමි රජිදුන්ගේ අපමණ ගුණයට මගේ නමස්කාරය වෙවා
Lyrics:
භවය නසාලන යුදයට දම් කඳ
දෙසමින් මරු බිඳ බල සුසැදූ
පිරි නව සමවත් පිළිසිඹියාපත්
ගුණෙනි විරාජිත මහා තෙරිඳු
බනින දනා හී සර මුදිතාවෙන්
මැඩළු දොරට බිඳි ලෙස ගජිඳු
සැඟවූ තථාගත සසුන කළෝ හෙළි
දිනිඳු තෙදැති වහරක සමිඳු
මලි දෙව් හිමි බණ අසමින් දම් දැක
උපතින් ලක අරි කුලෙහි වෙලා
පෙල දම් හඞ හෙළ සමගින් පද වැති
අරුතෙන් ගෙන නිවනට යොමලා
පටි සං බිඳ බණ කියමින් හැම වර
යුද වන් රුදු මර මුලුපුටලා
ගම නම් වහරක හිමි නම් ලක සිටි
නිකෙලෙස් අනුබුදු රජෙකි බලා
ප්‍රිය වන් නොව සැදුනු ලොවට බැඳ
විදිමින් දුක ජර මර මතු රුදු
දුවමින් තිර නොමැති සසර සර
තෙලෙසී සිත් ආවා
පෙළ දම් ගජ අන්ධව වන තුරු
ගැටෙමින් ගිය විලස නොදත් තතු
ලිහමින් පෙර නො ඇසුව දම් මඟ
හෙළිකොට කළ සේවා
කුසගිනි ඇති සුනඛ සතුන් මරු
කියමින් ලෙව් විලස සොඳින් කටු
පතමින් මතු අනිස වූ කම් ගුණ
දුක සතුනට බෝවා
මෙලෙසින් සැඳි සසර උපන් මුල
නිමවා දුක සැපත දෙමින් තර
සමුදය බිඳ පිළිසමුපා දැන
වඳිනෙමි සිරි පා
මවමින් සම්බුදු හස්තය ලෝ වට
සත හට සහනය දුන් අයුරු
පරිභව වස විස නෙක මහා බාධත
මතුකොට විය ඇතැමුන් වියරූ
අටලෝ දහමින් කම්පා නොම විය
ලොව වූවත් කෙතරම් කුරිරු
මහ සමුදුර ගිනි සිලකින් හුණු කළ
නොම හැකි සේ විය හිමි ගැඹුරු
අසන කළ බණ මධුර සේ ම ය
විදිත කළ එය සයුර සේ ම ය
අවිදු බිඳහැර කෙලෙස් රඹ වන
සිඳලු දම් අසිපතක් සේ ම ය
පංච අභි නැණ බණට මුසුකොට
නොවිසඳුව පැණයක් නො වේ ම ය
දියත පරසිඳු තෙරිඳු වහරක
දෙසූ බණ අනුහස් මෙසේ ම ය
ලෝ පරිණාම ද සත් පරිණාම ද
සත් ගත් ලෙඩ රෝග නිධාන ද
කළ කම් බල පෙන්වන පොත්ගුල්
යතුරින් මග දන්නා
දකිමින් හැම මුල් වූ දෑ විද
පද අරුතින් නංවා බල තෙද
නසමින් අරි මහ සඟ රෝ දුක්
හෙළ ඔසුවන් පෙන්නා
සිව් මනු ලෝ සහ බඹ විමන ද
සය දෙව් ලෝ සහ සිව් දුගති ද
විනිවිද යන මහ දිව ඇසකින්
දැක ඔවදන් දුන්නා
ලෝ සත විඳි දුක හා අනිස ද
හිස් බව දැක අරිසස් පිරිසිඳ
තබමින් මහ ගුණ රුව නිවනින්
අපි හිමියන් නිවුණා
අපි හිමියන් නිවුණා
අපි හිමියන් නිවුණා
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻, අති උත්තම අනුබුදු හිමියනි, අපගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻
අප හිමියන් නිවුනා 🙏
අනුබුදු හිමියන්ට මගේ නමස්කාරය වේවා... 🙏🙏🙏🙏 සියලු සත්වයෝ නිවනින් නිවී සැනසෙත්වා... තෙරුවන් සරණයි ..🌺🌺🌺🌺🌺
වහරක හිමිපාණන් හට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු ..🙏🙏🙏🙏
ඒ මහා ගුණ කායට අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනුබුදු හිමි 🙏💐
විශිෂ්ට නිර්මානයක්,ෙතරැවන් ඝරනයි දායක වු ඝැමට.
අනිවාර්යයෙන් 🙏🙏🙏
සැගවූ තථාගත සසුන කළෝ හෙළි
දිනිදු තෙදැති වහරක සමිදු 🙏🙏🙏
Maha uththamayanan wahanseta mage namaskaraya wewa!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Apa himi guna wayana oba sema uthum niwanin niwee senasewa🙏🙏🙏
වහරක හිමි සඳුනේ ඔබට උත්තම වූ නමස්කාරය වේවා🙏🙏🙏🙏💐
Anubudu Piyanan wahanseta namaskaara wewa 🙏🙏🙏
Sadu..sadu ..sadu
අපෙ අනුබුදු හිමියන් පිරිනිවනට පත්වුවා ! සාදු සාදු සාදු!!!
Sadu Sadu Sadu 🙏🙏🙏
Sadu Sadu Sadu🙏🙏🙏
Sadu Sadu Sadu 🙏🙏🙏
Saadhu Saadhu saadhu 🙏🙏🙏
සාදූ...සාදූ...සාදූ....🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏..........................🙏🌼🌹🌼
වහරක මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
සාධු සාධු සාධු 🙏🙏🙏🙏
🌼🌸🌺🌸🌺🙏🙏🙏🌺🌸🌺🌸🏵
💐🙏🙏🙏
සාදූ සාදූ සාදූ
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏💐💐💐💐
❤
🙏🏾🙏🏾🙏🏾
🙏🏻🙏🏻🙏🙏🙏🙏🏽🙏🏽🙏🏽🙏🙏🙏🏽🙏🏽🙏🙏🙏🙏🏻🙏🏻🙏🙏🏽🙏
🙏🏻🙏🏻
වහරක මහ තෙරුන් වහන්සේගේ උදානය ලෙස මේ ගීතය නම් කල හැක
🙏🙏🙏🌺🌺🌺
Sadu
මෙවන් උතුම් යතිවරයකුගේ පහලවීම රටටම වාසනාවන්
දුර්ජනයන්ට ස්වාමීන්වහන්සේ ගැන වටිනාකමක් නෑ
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏻🙏🏻🙏🏽🙏🏽🙏🏽🙏🙏🙏🏻🙏🏽🙏🏽🙏🙏
❤
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🪷🙏🪷🙏🪷🙏🪷
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏