Looks definitely R.Premadasa was behind this callous murderer. Is there any way to ban Poothano taking part in politics. Poothano is not second to Rajapaksas.
Great information Mr Kari. This cleared some of the doubts i had about the UNP division, i assume Ranjan Wijeratne was firmly on Premadasa camp. Also i can clearly see how this murder could be easily labeled as JVP when it easily could be about getting rid of potential presidential candidate, though i don't recall him politically being favored that much but that can be due to my own father's distate for Vijaya's politics and UNP political culture in general. Waiting impatiently for the next video.
මේ යුගයේ මට හමුවූ විශිෂ්ටතම පර්‍යේශණ මට්ටමේ ජනමාධ්‍යවේදියා ඔබතුමායි❤ #චිරංජයතු
ඔබතුමා පරිස්සමින්. පිස්සූ බල්ලන් තවම නිදැල්ලේ
පැහැදිලිව ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම සම්බන්දයෙන් ඔබතුමාට ස්තුතියි ,,විජය ගාතනය කලේ ප්‍රේමදාස බව දැන් මුලු රටම පිලිගත යුතුය
බොට වගේ රටටම පිස්සු කියල හිතුවද ?
Aniwa oka thamai minimaru balla rate hodama tharuna mola 60000k amu amuwe maraladamma okai ranjan dennama pare kudu wela male
@@lesliefernando3497naha ube ammage hora waheta pissu
@mortzkizshikesh9375ubala wage ponsiyo
පේමෙට විතරක් නොවෙයි ජවිපෙ ලයනල් රනසිංහ ටත් උවමනාවක් තිබිල තියෙනව
පොදු ජනතාවට බලෙන් කාවද්දා තිබූ අසත්‍ය තතු මනාව හෙළි කරමින් සත්‍යය ජනගත කරනවාට කාරියවසම් මහත්මයා ට ගොඩාක් ස්තුතියි .
ජීවත්ව සිටින
බොරුකාර වංචාකාර දූෂිත අපරාධකරුවන්ට සොබාදහමේ යුක්තිය ඉටුවේවා .
විජය ගාතනයට සම්බන්ද දෙදෙනාටම කලකම් පල දී තිබේ
RUclips එකේ මට හම්බෙච්ච හොඳම චැනල් එකක්. සෑහෙන්න අපි නොදන්න ඉතිහාසය ගැන ඉගෙනගන්න පුළුවන්. කාරි මහත්මයාට බොහෝමත්ම ස්තූතියි.❤
❤❤❤❤❤❤
අපි බලං ඉන්නවා ඊලඟ එක එනකං හැබැයි ඉතා පැහැදිලියි, පියාණෝ කරපු වැඩ. පුතානෝ සහ සොම්බියාට හොම්බෙන් යන්න මේ පාර ඡන්දයෙන් අපේ තීරණය දෙනවා
මේ තොරතුරු ජනගත කල යුතුයි .විජය ඝාතනය බැර කරල තිබුනෙත් ජේ.වී.පී එකේ ගිනුමට.රජයේ හමුදා විසින් බස් ගිනි තබා ට්‍රාන්ස්ෆෝමර් ගිනිතබා ඒ වැඩෙත් ජේ.වී පියට බැරකර තිබුනා .මේ බොරු ප්‍රචාර නිවැරදි කල යුතුයි .
උඹේ බිජ්ජේ චන්දෙට කරන්න පුළුවන් පුකක් නෑ බං.
අනිවා. මේ පාදඩ දේශපාලනයේ පුරෝගමින් තමයි. Unp කියලා කියන්නේ. මේ වැඩසටහන බලලවත් ඇත්ත තේරුම් ගන්න බැහැ කියන්නේ..... ඉතින්.. ආයේ.. කියන්න ඕනේ නෑ.
එක එක ගානේ එකතුවෙලා තමයි ලක්ෂ 125-130 ක් ගෝටාට පක්ෂව සහ විපක්ෂව චන්දය දුනෙනේ. එක නිසා එක චන්දය වැදගත්.
@mortzkizshikesh9375 ජෙප්පෝ ඒ තත්වෙට පත් කලේ කව්ද...?? සොත්ති උපාලි, ගෝනවල සුනිල් වගේ එවුන් බිහි කලේ කව්ද..??
කාරි මල්ලි ....
පරිස්සමෙන් ...බටලන්දේ සහ පුෂ්පකුමාර ගේ පුතා තවම පන පිටින් බං ...
❤❤❤ උඹට....
ඒක ඇත්ත
භීෂණයේ පියවරු ප්‍රේමදාස රනිල් සිරිසේන කුරේ ගාමිණී ලොකුගේ වීරසිංහ මල්ලිමාරච්චි ඇතුලු unp ගාතකයින්😢😢😢
@mortzkizshikesh9375 Oyata PISSUDA?Un okkama yaluwo,Menee maruwo.Oyata no education,very sad.Are u sitting on the brain?No Jvp No Country.
සුසන්ත පුංචි නිලමේත් හිටිය
@mortzkizshikesh9375😂
@mortzkizshikesh9375 දැන් අපිට තේරෙනවා JVP එක මිනීමරු ප්‍රෙමදාස යුගයේ සිටි වහල්ලුන්ට විරුද්ධව ආයුධ අතට ගත් එක සාධාරණයි කියල.රනිල් නොසිටියානම් UNP එකේ බලය අදත් ප්‍රේමදාසගේ පාතලයින් අතේ.
@mortzkizshikesh9375gu balla
විශිෂ්ටතම යූටියුබ් නාලිකාවක්
ඔබ සුවිශේෂී ගවේෂණශීලී මාධ්‍යවේදියෙක්...කාලයේ වැලිතලාවෙන් යට වුන මේ සිද්ධි සමාජගත කිරීම වෙනුවෙන් ස්තූතියි !!!
අදනම් හොඳටම පැහැදිලියි .තමා ගේ හෙංචයියන් පොලිසිය සහ CID යොදාගෙන අදටත් දේශපාලුවන්ගෙ සෙල්ලම් මේ විදිහමයි. බලය වෙනුවෙන් ජීවිත කීයක් මේ ඝාතනය වෙනුවෙන් විනාශ කරලද ? සියල්ලෝ තේරුම් ගනිත්වා !
අනිවාර්යයෙන්ම අවි ආයුධ පෙන්න ගිහින් මරන්නේ ඒ වගේ අය තමයි..... තංගල්ලේ වෙඩි තියලා මරලා ගියපු උන් cctv බලලා ඇල්ලුවට මාකදුරේ මදුශ්ට වෙඩි තියපු උන් තාම නෑ
සැකෙවින් සියලු කරුණු මනාව ගලපමින් ඔබ ඉදිරිපත් කරන කරුණු අසා සිටීමට මා ඉතා කැමතී.
ශ්‍රීලාල් ප්‍රියන්ත මහතාද මෙවැනිම චැනලයක් කරගෙන යන අතර ඔහු කරුණු ඉදිරිපත් කිරීමේදී නිතර නිතර වරදවා කියවීමත් කුමක්දෝ හදිසියක් නිසා අකුරු හෝ වචන පැටලෙමින් කියවීමත් අපුල දනවන්නක්. ඔබට ස්තුති තෙරුවන් සරණයි යහපතක්ම වේවා .
මෙන්න මාධ්‍යවේදීන්
චන්ද්‍රිකා කියන අඳබාල ගැහැණිය ජනාධිපති වෙලත් මුං ට විරුද්ධව පියවර නොගැනීමයි කරුමය.
eakilageth dayakathwayak ethi
එයාට ඕනේ වුනේ බලයට එන්න. ඇවිත් අවු.10ක් රට කෑවා. සැප වින්දා. සාධාරණය නම් කවදා ඉෂ්ට කරගන්න බැරියැයි කියලා හිතෙන්න ඇති. එහෙමට අම්මණ්ඩි. විස්කි මැඩම්.
පුතානෝගේ පියානෝ... ආයෙ දෙකක් නෑ... ජය කාරි මහතා....
ඉතමා දුප්පත්ව ඉඳලා ඔතනට ආපු එකෙකෙනේ.ඉතිං අනිවාර්යයෙන් සමාජය කෙරෙහි ලොකු වෛරයකින් ඉන්න ඇත්තේ.විශේෂයෙන්ම උගත් අයගෙන්.ඒක තමයි මේ විදියට සමාජයෙන් පලිගන්න ඇත්තේ.
@@romesh.wijetunge මේක සංහාරයක් වගේ දෙයක්.... හුගක් අයට ජීවිත වලින් වන්දි ගෙවන්න වෙනවා
බලාගෙන ...
පුතානෝ....
ජනාධිපති උනහම . උඹව උස්සයි බොල...😂😂
Looks definitely R.Premadasa was behind this callous murderer. Is there any way to ban Poothano taking part in politics. Poothano is not second to Rajapaksas.
සූක්ශම ලෙස සැලසුම් කිරීමක්. ජනතා විමුක්ති පෙරමුන වෙනුවෙන් කලක් සේවය කල පුද්ගලයෙක් කුලියට ගැනීමක්.
සදා ලෝකපූජිත ශ්‍රීමත් රණසිංහ මුගාබේ.
😂😂😂❤😅
paahara premadaasa
ඔබේ පැහැදිලි කිරීම තරුණ අප වැනී දේශපාලනය ගැන හදාරන්නනට ඉතා වටිනාකමක්. ස්තුතියි ඔබේ කැපවීමට...❤
තොපෙ ජාවිපේ මරපු උන් ගැනත් අධ්‍යනය කරපන්
මේ රට පාලනය කරලා තියෙන්නේ සුදු රෙදි පොරවාගත්තු තිරිසන්නු. මේ පාරවත් හරි විදියට වෙනස් කරමු!
ඒ දවස්වල කොහේ ගියත් සුදු මල්වට්ටියක් අරන් තමා යන්නේ.පුතානොත් සුදු අදින්නේ ඒකනේ.යටි හිතෙන් දන්නවා කොච්චර කලු චරිතද කියලා.ඒකයි එහෙම ඇදුමෙන් පවා සුපිරිසිදුයි කියලා පෙන්නන්න හදන්නේ.එහෙම නැති එවුන් තමන්ට සුදුසු ඇදුමක් ඇදන් දේශපාලනය කරනවා.
👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍👍👍👍
අම්මා පත්තිරිප්පුවටත් නැගලා ආශිර්වාද ගත්තා ...😂
උනුයි උබලගෙයි වෙනසක් නෑ බොල තමා අවුරැදු 5න් 5ට උනුත් එක්ක එකට ඇදේ නිදාගත්තෙ
@@lesliefernando3497උබ මාර වෙනස් නේ.
විජයගේ දේශපාලන භාවිතය කුමක්ද, විජය ඝාතනය කලේ කව්ද? මේ වීඩියෝ ටික බැලුවායින් පසු සියල්ල පැහැදිලිය්.ස්තූතිය් මහත්මය. මේක ජාතික මෙහෙවරක්
කාරි මහත්මයා මේ දැනුවත් කිරීම ඉතාමත් වටිනව ළඟ එන මැතිවරණයෙදි ජනතාවට නිවැරදි තීරණයක් ගන්න පුලුවන් වෙනවා බොහොම ස්තුතියි ❤🎉
හරි නම් අපි සියලුම දෙනා..ප්‍රේමදාස ඝාතක බාබුට මල් තියලා වඳින්න ඕන.. 🎉🎉🎉🎉🎉🎉🎉
ඇයි තොපේ ජේවීපි බල්ලෝ මිනි මැරුවෙ නැද්ද එතකොට
බාබු....
ජාතික වීරවරුන්ගෙ ලැයිස්තුවට...මේ මොහොතේ සිට add කරන්න.
Thawath puthano kenek@@DLwickzz😅
@@DLwickzzමැරැවා,මැරැවෙි මෙි වගේ සක්කිලි,නිකරැනේ පක්ෂ තහනම් කරලා,නායකයෝ හිරේදාලා,ප්‍රජාඅයිති අහෝසි කරලා,ඉස්සරහට එන උන්ව මරලා දැමිමහම නිකන් ඉන්නද කියන්නේ
❤
චන්ද්‍රිකා කියන්නේ අවස්ථා වාදී කාලකන්නි ගෑනියෙක් විජය ට අපි අදත් ආදරෙයි
දැන් වැඩේ 100% ක් පැහැදිලියි. ප්‍රේමකීර්තිගේ මරුවාත් මේක දන්නවා ඇති. එයාගෙ අවසානයට පෙර ටික ටික රිද්දලා සියලුම ඝාතන ගැන සොයාගත හැකියි.
ප්‍රේමකීර්තිව අවසන් ගමන් ඇරියෙ හඩ්ඩා.
ඔබේ ඉදිරිපත් කිරීම් ඉතාම නිරවුල් .ඔබ මේ කරන්නේ ඉතාම වටිනා කාර්යක්.ඉදිරියටම යන්න .ඔබ සමග විශාල පිරිසක් සිටින බව මතක තබාගන්න .
ඔබත් විරුවෙක්..නිර්භය හා අපක්ෂපාති මාධ්‍ය හැසිරවිම ලෙහෙසියෙන් කෙනෙකුට කල නොහැක්කක්..ඔබ වටිනවා මේ මුලු මහත් රටටම..🙏
මිනීමරුවන් ගැන චන්දිකා මග ඇරියාදැ
ස්තූතියි කාරි මහත්මයා ✌️
ඉතාමත් පැහැදිලි විග්‍රහයක්...සමාජය නොදත් සත්‍ය පැහැදිලිව හෙලිදරව් කරන ඔබතුමාට මාගේ ප්‍රණාමය ❤❤❤❤❤❤❤❤❤
විජයගෙ මරණයට සාධාරණයක් වෙිවා කියලා මම එතුමාගේ රසිකයෙක් විදිහට ප්‍රරථනා කරනවා..😢😢
නියමයී ප්‍රේමදාස ගෙ වැඩ ඔබ හරි දක්ෂ..මාධ්‍යවේදීයෙක්...
ඔබතුමා විශිෂ්ඨයි
❤ බුදු සරනයි දීර්ගායුශ ලැබේවා ඔබතුමන්ට
🎉🎉🎉 හොඳ පෑහැදීලි කිරීමක් 🎉🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 පරිස්සමෙන් ඉන්න 🎉🎉🎉
R .Premadasa ,, යුගයක භීෂණය ,, මරෝලා මරෝලා මරෝලා ,, අන්තිමට ,, කෑලිවත් එකතු කරන්න බැරී විදියට කුඩු වෙලාම ගියා ,,
ammalage saapaya prbalai
මේ වාගේ සියළුම දත්ත සහිත මේ තරම් වටිනා සැගවුණු රහස් රැසක් දන්නා වෙනත් අයෙක් නම් ලංකාවේ නෑ.❤❤❤❤🎉🎉🎉🎉
ඔබ තුමා ගෙ පැහැදිලි කිරීම විශිෂ්ඨ යි .මන්මුලාවී අතරමං වි සිටින ජනතාව ට සත්‍යය හෙලි කිරීම ඉතාමත් අගේ කොට සලකන්නෙමි .ස්තුති යි
කොහොමද ටයර් ප්‍රේමදාසගෙ වැඩ
ඔබ තුමා සුපිරිම මාධ්‍යවේදියෙක්! ♥️
ස්තූතියි පියානෝගෙ හඩ පැහැදිලි කලාට
කාරි මහත්මයා ඔබට නිදුක් නිරෝගී සුවය චිරාත් කාලයකට ප්‍රාර්ථනා කරනවා. ❤️💪
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
ඔබගේ කාර්‍ය අතිවිශිෂ්ටයි. ඔබට හදපිරි ස්තුතිය .
කාරි මහතා, ඔබගේ ඉදිරිපත් කිරීම අනර්ඝයි. මට මතකයි ගිනි අවි සහ ගිනි කෙලි කියන Television Drama එක හදිසියේම නැවැත්තුවා මෙවැනි හෙලි දරව්කිරීම් කරගෙන යනකොට. ඔබට එසේ යට නොවන්න ශක්තිය, ධෛර්යය ලැබේවා පතනවා෴
1989 භීෂණය ඇතිකල අය තමයි මේ මේව බලන්නෙත් බොහෝ දුරට ඒව පිලිබඳව දන්නා අය නොදන්නා අය බලනව අඩුයි ඒ නිසා මෙවැනි සිදුවීම් එදිනෙදා පුවත්පත්වල පලවීමක් වෙනව නම් හොදයි.බොහොම ස්තූතියි ඔබතුමාට
Mama nam balanne mewa denaganna..a kale mama 2 wasare..at mewa mathakai..balana hemoma mewata sambandanee...
එහෙමමත් නෑ නේද.88/89 වෙනකොට මම ඉපදිලත් නෑ...මොනාද උනේ කියලා දැනගන්න තමයි බලන්නෙ....ඒ වගේ ගොඩක් අය බලනව.
ඒ කාලය හරිම භයානකයි ඒවගේම නින්දිතයි රෑ නිදා ගත්තම උදේට හිරු දකින්න ලැබෙයිද කියල විශ්වාසයක් නෑ.හැමෝම පන බේරාගෙන ජීවත්වෙන්න තමයි බැලුවෙ.දරුවෙක් අරගෙන ගියත් හොයන්නවත් යන්නෙ නෑ බයයි.මමත් ඒ කාලයේ හිටියේ ආරක්ෂක අංශයෙ තමයි.මේ ඒ විදිහටම කිසිදු බියක් නැතිව පලකරන කෙනෙක් මම දැක්කමයි.හැමෝම එදත් අදත් කතාකලේ තමන්ගෙ ඇග බේරාගෙන
Apit kele hitiya..rohana wijeweera ape game...
හෑ......!
මමත් බලනවා...හැබැයි අසූ ගනන්වල භීශනයට මගේ කිසිම සම්බන්දයක් නෑ හරිය?
ටිකක් මෝඩයි නේද ඔයා.👹️
Oba thumage mehewara amaraneeyai..💐💐💐❤️❤️❤️................polpot premadasa Thirisan..
හරිම මධ්යස්ථව කාරි අයියා මේ ඉදිරිපත් කිරීම කරනවා .. ස්තුතියි කාරි අයියේ
කලින් unp එකට මේ කිසිවත් නොදැන කතිරෙ ගැහුවට කමක් නෑ නැවතත් unp හෝ සජපෙ ට කතිරෙ ගහන්න ඉන්නවනන් දෙවරක් හිතන්න ..
Ok mommy
යූන්පි කියන්නේ බණ්ඩාරනායකලාගේ ඝාතන ඉඳලා මේතාක් කරපු ඝාතන වැළම මුන්ගේ සැලසුම් බලේ රැක ගන්ඩ නොදකිං පරංගි ජාන..කවදා මේ රටට හෙළයෙක් නායකයා වෙයිද මන්දා 🤔🤔🤔🤔🤔
ඒමද ආස
රත්නපුරයේදී සිදුකල ත්‍රිමාවිතාරන ඝාතනය ගැනත් වැඩ සටහනක් කරන්න ..
ඒ ගැන වැඩසටහනක් කරලා තියෙන්නේ. බලන්න මෙතුමාගේ videos ටික.
@@asankalakmal2482 link eka danna baida.. math hewwa.. hamba une na
JIWITHETA AHALA NATHI MARA WATINA THORATHURU TIKAK.....DIGATAMA KARAGENA YANNA.JAYA
ඇත්ත දැනගන්න කැමති අපි, පුළුවන් උදව්වක් කරන්නම්
ඉතිහාසයේ අදුරු යුගයක බොහෝ සිදුවීම් ජවිපෙ මත පැටවිනි මිනීමරු දූශිත බලලෝබී යූඑන්පී පාලකයන් විශේෂයෙන් ආර් ප්‍රේමදාස වෙස්මූනු දමාගෙන ක්‍රියා කල හැටි ඔබගේ විග්‍රහයෙන් හොදින් පැහැදිලි වේ සත්‍ය වෙනුවෙන් පෙනීසිටින ඔබට ස්තුතියි ❤️👍
ඇත්තටම එළි කල යුතු හරි වටිනා හෙළිදරව්වක්....බොහොම ස්තුතියි සමාජ මතය නිවැරැදි කිරීම ගැන...
ෂුවර් එකටම ඕක රුපවාහිනියේ ප්‍රවුර්තියක් උනත් රචනා කරන්න ඇත්තේ හඩ්සන් සමරසිංහ වෙන්න ඇති.
😂😂😂
හඩ්ඩා හිටියේ ගුවන්විදුලි යේ
@@thisaraneranjana5291හඩ්ඩා ගුවන් විදුයේ හිටියාට තවත් දෙතුන් දෙනකු සමග නිතරම ජාතික රෑපවාහිනියට රිංගනවා මා දැක තිබෙනවා
ප්‍රේමකීර්තිව මැරෙව්වෙ හඩ්ඩ
ඒක වෙන්න පුලුවන් බොහෝවිට මොකද හඩ්ඩා ඒ කාලේ ලැවරියා ගේ සට්ටැම්බි කමකරගෙන ඌ ලඟමනේ හිටියේ
පේමදාස මිනීමරුවා
Brilliant piece of investigative report, our form of Water gate. Thanks ධර්ම ශ්‍රී. .
නොදන්න දෙවල් ස්තුතියි කාරි මහත්‍යා
උපාලි විජේවර්ධන ගැනත් වීඩියෝ එකක් ඕන මහත්මයා.....
ඔබතුමාගේ පැහැදිලි කිරීම විශිෂ්ටයි
ස්තුතිය කාරි මහතාට. අප නොදන්නා කරැණු රැසක් දැනුවත් කලාට. ජය
තෙරුවන් සරණයි 🙏❤🙏❤
ඊළඟට ලාම්පු කල ගෙඩි සෙල්ලම ගැන video එක ඕනේ. Kaari❤
පියාණෝ සහ බත් බැලයෝ
ටයර් සැයේ නිර්මානකරු
පියානෝ ගේ ශ්‍රී දේහය සීල්....
වපුරපු දේ නෙලාගෙන ...😢
පුතානෝගෙ තාත්තා ගාමිණි ලොකු ගේ එක්ක එකතු වෙලා විඡය කුමාර තුන්ග මැරැව
තෙරුවන් සරණයි සුභ උදෑසනක් වේවා .
එක දිගට බැලුව. ඉදිරිපත් කිරීම හරිම හොඳට කරනවා.
මේව බලලත් අම්මා අප්පා UNP ජන්දෙ දාපු නිසා ඉස්සරහටත් සජබට ජන්දෙ දාන්න හිතාගෙන ඉන්නවනම් අනිවාර්යයෙන්ම කිරිවත් ගොමවත් ගන්නබැරිමීහරක්..😂
😂
සුබ නොවේ 🐕ලො ඔය දැන් මාලිමාව එල්ලන් ඉන්න ගෝණිබිල්ලො තමා හමුදාව එක්ක එකතුවෙලා 14:11 ජවිපෙ ඉහල ඉදල පහලටම ගෝණි
පොරොවන් හමුදාවට අල්ලා දුන්නෙ
@mortzkizshikesh9375 මම ඒත් බැලුවා කුක්කාඇයිතාම පරක්කු කියලා comment කරන්න..😂
Aniwa. Jeppo kara kiyala kyana godak dewal anduwen kara dewal. Ekai then then wala kiyewwata e gena parikshana monawat neththe
අපේ දැනුම් ගබඩාව කාරිගේ චැනල්❤
Very good one thanks
Loads of thanks dear Kaari for disclosing the truth that swept under the rug.
ඝාතකයා විජය ඝාතනයෙන් පසුව යතුරු පැදිය අසල හමුදා කඳවුරට ඇතුළු වූ බවට කොමිසමේදී හෙලිදරව වුව නොවේද?
අප්පා....හිටගෙන .
පුතා .....දුව දුව
කොරයි.
විශිෂ්ටතම චැනලයක්
Chamuditha oyath mewa beluwanam හොඳයි...
😢😢😢😢සැලසුම් සහගතව සියල්ල ඈරල ජේ පි යට පහර දෙනව.විජය මැරුවෙ ජේ වී පී කියල.
කාරි මහතා ඔබට ස්තුති වන්ත වෙමි.
Good factum report with an excellent way of presenting, thank you.
සියල්ල පැහැදිලි ❤
පුතානෝගේ ටෝක් නම් 😂😂😂 කොටින්ට ආයුද දෙන පොටෝ එකේ ඉන්නේ.බබා
ජඩ මාධ්‍ය වලට ආදර්ශයට ගන්න හොඳයි මේ චැනල් එක.
Obata godak sthuthi karrige arrige mahathmaya..🙏✍️✍️
ස්තූතියි mr.kariyawasam 🙏🙏🙏🌹🌹🌹🌹
This is very true. Thanks Mr. Kari society must know these political games in this country.
විජයගේ ආරක්ෂකයන් සහ හමුදා භටයන් ලෙස හිටියේ, වර්ධරාජා පෙරුමාල්ගේ EPRLF සාමාජිකයන්ය.
ලංකාවෙ පාතාලෙ ඩොං ලෙස හැඳින්වුනු තුම්මුල්ලෙ පද්මෙ ගේ දේශපාලන නායකයා උනේ විජය කුමාරතුංග ය 😑
පුතානො ත්, පියානෝ වගේම බලය ගන්න ඕනෑම දෙයක් කරන අමානයෙක්. ප්‍රවේශම් වේයල්ල, ආයෙමත් මේ රටට අඳුරු යුගයක් ආයෙමත් ඕන නෑ, දැනටම ඉන්න අඳුර ඇති.
මිනීමරු ප්‍රේමදාස
මරු යු ඇන් පී .ඔක්කොම මිනිමරුවෝ
නොදන්නා සැගවූ සත්‍ය දැනගන්න ලැබීමෙන් , ,රටපා ලනය සඳහා සුදුසු අය තෝරා ගැනීමට මෙම තොරතුරු දැනගැනීම ඉතා වැදගත් මුං දෙගොල්ලො බලය වෙනුවෙන් සමූලඝාතනය කරමින් ඔවුන් බලයට පත්වූ බව වැටහේ
සමාජයක් අවුල්කල මේ සිදුවීම කිසිම සාධාරණ නිගමනයකින් තොරව දිගින් දිගටම ජවිපෙට එරෙහි මඩ ව්‍යාපාරයක් කරගන්නා අයට ඔබ කරන මේ මැදිහත් විවරණය සැබෑ පිළිතුරක් වනු ඇත.
Very good jayawawa Bro jayawawa 💯💯💯💯💯👍👍👍👍👍🧭🧭🧭🧭🧭
Thanks Damasri for the great videos. Impressive presentation brother. Keep doing the great job for changing the society. You take care man.
මිනීමරුව ,මිනී
මරු ප්‍රේමදාසමයි.
සොත්ති උපාලි ගැන දැන ගන්න ආසයි 👍
මල්වට්ටි මාරයා නොහොත් පුෂ්පකුමාර ගෙ වැඩක් වගෙයි මේ ඝාතනය.
හිටපු සමහරවිට නවමත් ඉන්න පාලකයන්ගෙ සහ ඔවන්ගේ සහචරයන්ගේ කරපු අමන වැඩ කරපුහානි නවපරපුරට මතක්කර දීම වැදගත් විෂේසයෙන් දන් සිංහවෙස්ගෙන, ජනතව ඉදිරියේ පෙනීසිටිින කපටි වංචාකරවන් ගැන, 9:07
@jeppo kara Kiyala then then wala kiyawanne nethuwa e gena widimath warthawak thyenwanam kiyannako
Great information Mr Kari. This cleared some of the doubts i had about the UNP division, i assume Ranjan Wijeratne was firmly on Premadasa camp. Also i can clearly see how this murder could be easily labeled as JVP when it easily could be about getting rid of potential presidential candidate, though i don't recall him politically being favored that much but that can be due to my own father's distate for Vijaya's politics and UNP political culture in general. Waiting impatiently for the next video.
අපි හිතන් හිටියෙ මහින්දල තමා යුගයේ භයානක මිනීමරුවො කියල.. ප්‍රේමදාසල JRල එක්ක උන් පොඩි ලමයි නේ.. අරක්කු ශොට් එකට නැවෙන කබ්බො අතර දැකපු හොදම මාද්‍යවේදිය ඔබ තමා කාරි මහත්තයා
කාලකන්නි වැඩ කරලා අන්තිමට රොටියක් වගේ කරවෙලා ගියා.
අලුගෝසු ප්‍රේමදාස ...අපේ රටේ මිනිස්සු කොච්චර බුද්ධිමත් ද කියනවනම් උගෙ පුතා ජනාධිපති කරන්නත් ට්‍රයි කලා...
ස්තුතියි ඔබට