74. CID නිලධාරීන් සිහි නැති වන තුරු පහර දී අතුරුදන් කළ ටාසන් - විජය ඝාතන අබිරහස 3

Поделиться
HTML-код
  • Опубликовано: 1 мар 2024
  • කාරිගෙ චැනල් එකට දායකත්වයක් ලබා දීමට අපේක්ෂා කරන හිතවතුන්ට පණිවිඩයක්.
    මේ සබැඳිය (Link) ක්ලික් කරන්න
    / kaarigechanneleka

Комментарии • 523

  • @nkumararathna2795
    @nkumararathna2795 4 месяца назад +51

    මම කාරිගේ වැඩ සටහන් දිගටම පිස්සුනෙන් වගේ බලන කෙනෙක්. හරිම තාර්කික විදිහට කුරුණු කාරනා ඉදිරිපත් කරනවා. නිරවුල් කරනවා. ඔබ මේ කියන යුගවල අපි දේශපාලනයේ හිටියත් මෙවැනි කරුණු නිවැරදිව දැන සිටියේ නැ. ඔබට බෙහෙවින් ස්තූතියි. මේ කරන මහගු සේවය දිගටම කරගෙන යෑමට ඔබට ශක්තිය ධෛර්ය පතනවා!! 0:13

  • @ar1920
    @ar1920 4 месяца назад +80

    නිල් කොළ වහල්ලු වෙලා ඉන්න වත්මන් තරුණ තරුණියන් දැක්කාම වයසක මටත් උන් ගැන දැනෙන්නම පිලිකුලක්.

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 4 месяца назад +7

      කුණු ජෙප්පන්ට කඩේ මන්ද බුද්ධික මහල්ලන් දකින විට මටත් එහෙම තමයි හිතන්නේ 😂😂😂😂!

    • @nethahinsa3570
      @nethahinsa3570 4 месяца назад

      නිල් කොල වගේම රතු වහලෙක් උනත් වහල් කමක් තමයි. එහෙම හිතලා කාටවත් වහල් නොවී ඉන්න බැරි තාක් කල් දේශපාලකයන් ගෙ වහලුන් විදියට තමයි ඉන්න වෙන්නේ මිනිස්සුන්ට

    • @sanethmarthos6596
      @sanethmarthos6596 4 месяца назад

      ​@@mortzkizshikesh9375 උඹල වගේ උන්ට ලේ දුන්නට මොළේ දෙන්න බෑ. මෙච්චර සාක්ෂි ඇතිව දේවල් පෙන්නලත් කොහෙවත් ඉන්න ජෙප්පන්ටම මඩ ගහනවා නම් ඌට මොළේ අමාරුවක්.

    • @ThushinDusa
      @ThushinDusa 4 месяца назад +5

      නිල් කොල පොහොට්ටු උන්ට ගුද මාර්ගය දෙන උන් නම් සාපයක් 😂😂😂😂

    • @senakavithanage5236
      @senakavithanage5236 4 месяца назад

      @@mortzkizshikesh9375 ආ හැම තැනම ජේවීපි විරෝධී කමෙන් දදා යන මන්දමානසිකය
      .තොපේ පොලිටික්ස් ඉවරයි
      මෙ පාර තවටික දවසක් ආතල් ගනින්

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 4 месяца назад +91

    ආපහු පුතානෝට කතිරෙගහල මෙවන් යුගයක් බිහිකරගමු😂 ලොකුගේ කියන්නෙ කුනුවෙලා මැරෙන්නම ඕනෑ 😢

    • @deborahariyawansa6682
      @deborahariyawansa6682 4 месяца назад +1

      පිලිපීනයේ දූෂිත මාකෝස්ගේ පුතා ‘Bong-Bong’ ජනාධිපති උනා වගේ අපේ (නූ)උගත් ජනතාව ගොන් පුතාණෝව ජනාධිපති කරයිද දන්නේ නැහැ. ලඟදී තාත්තා කෙනෙක් උනා කියලා ‍, දරැ උපතත් stage වලදී විකුණනවා ඇහුනා.

    • @VIDEN_SL
      @VIDEN_SL 3 месяца назад

      oya kiyanne gaamini lokuge da ?

    • @shirandabare
      @shirandabare 3 месяца назад

      විජය කුමාරතුංග හිරේ ඉන්දැද්දි තම බිලිදු දුව අමතා ඔහුගේම අත් අකුරෙන් ලියූ ලිපිය සමාජ මාධ්‍යවල පලවිය. එය කියවපු අයට තේරෙනවා එහි සදහන් කරුණු අනුව විජය කුමාරතුංග කියන්නේ ජරාම ජරා කෙනෙකු බව. විජයගේ නෑදෑයකූවන ජිවන්ට චන්ද්‍රිකා උපරිම දුන්නේ නියොජ්‍ය ඇමති කමක් පමණි. ලිපියේ තම සිගිති දියණියට ලියාඇති කුණුහරප දැක්කම විජයගේ කුණු මානසිකත්වය දැන ගත හැක. ජෙවීපී ඒකට ඇමතිකම් හතරක්ම චන්ද්‍රකා දුන්නා මතකද? චන්ද්‍රිකා, සිරිමා දෙන්නම විජයත් එක්ක තරහයි.

    • @hareldhareld2784
      @hareldhareld2784 Месяц назад

      Ow pal horek.​@@VIDEN_SL

    • @Thara_adee
      @Thara_adee Месяц назад +3

      ඕකා නේද යාපනේ පුස්තකාලය ගිනි තියන්න හවුල් වුනෙත්

  • @bindu492
    @bindu492 4 месяца назад +24

    මනුස්සකම රජ කරන ලෝකයක් ඇතිවේවා .

  • @gunamuniruwanmadusankasilv8052
    @gunamuniruwanmadusankasilv8052 4 месяца назад +89

    මෙච්චර කාලයක් ගිහිනුත් ලොකුගේ වගේ ගහලයෝ තාමත් උත්තරීතර කියාගන්න දියවන්නාවේ ගරු නම්බුනාම මැද වැජබේ. කෝ ස්භාවදර්මය😢😢😢

    • @prasannaranji.npp.4188
      @prasannaranji.npp.4188 4 месяца назад +6

      අනේද කියන්නේ 😊😅😅😮😮😢😢😢😢

    • @deborahariyawansa6682
      @deborahariyawansa6682 4 месяца назад

      මේ ලෝකයේ කාට හරි ස්වභාව ධරිමය‍ හෝ කුස-අකුසල ගැන අවිශ්වාසයක් තියෙනවානම්. එහෙම දේවල් මේ පොලවේ නැහැ කියලා ඔප්පු කරන්න ඕන නම් ‍, එක් හොඳම උදාහරණයක් හැටියට ලංකාව ගන්න පුළුවන් . ⁣ලංකාවේ අපරාධකාරයෝන්ට දැන දැනම තමාගේ චන්දය දීලා පරම්පරා 7ක්ට ධනය හොයලා දෙන system එකක් අපිට තියෙන්නේ.

    • @chandanawasantha9786
      @chandanawasantha9786 4 месяца назад +3

      Oka marenne dahaduk widala okage darumunuburoth hadigawila nathiwelama yanawa

    • @senakavithanage5236
      @senakavithanage5236 4 месяца назад +4

      එක ජීවිතයක් නෙමෙයි මනුස්සයෙක්ට තියෙන්නෙ. කර්ම පලදෙන්න වෙලාව ලැබුනම තමයි එහෙම වෙන්නෙ

    • @gamikaya5968
      @gamikaya5968 4 месяца назад +7

      කර්මය ඵලය හැම හු... සාමාන්‍ය මිනිස්සුන්ට විතරයි...නොදකින්

  • @sanilkanimsara4609
    @sanilkanimsara4609 4 месяца назад +30

    ඔබතුමා ❤උතුම් මනුෂ්‍යත්වයන් පිරි මිනිසෙක් මේ රටේ අතිතයේදි හිටිය දේශපාලනය කරන ලද පාලකයෝ දුෂිත බව දැනුවත් වුනේ ඔබතුමා ගෙන්

    • @dilupamanori637
      @dilupamanori637 4 месяца назад

      සර් ඔයාට බුදු සරණයි .
      🙏🙏🙏

  • @bimalkalupahana8262
    @bimalkalupahana8262 4 месяца назад +33

    ඔබ තුමා කියලා කටක් ඇරලා කියන්න පුළුවන් මිනිහෙක් ඔබ ස්තුතී . ප්‍රේමදාස , ලොකුගේ , රන්ජන් මිනීමරුවන් රට සොහොන් බිමක් කලා,

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 4 месяца назад +1

      ඇයි කුණු ජෙප්පෝ 😂?😮

    • @VIDEN_SL
      @VIDEN_SL 3 месяца назад

      Ay ban me ubata ridila thiyenne ? mama comment godak dakka ? kunu hoodana pakayekda uba ?@@mortzkizshikesh9375

    • @vidanagamageSumith-ve3eh
      @vidanagamageSumith-ve3eh 3 месяца назад

      මෙච්චර කියලත් තොට තේරුම් ගන්න බැරි වීම තොගේ වහල් බලු ගොනා කම බං 🐂කො​@@mortzkizshikesh9375

    • @roadlens1
      @roadlens1 2 месяца назад

      හැබැයි තාම ලොකුගේ යහතින්

  • @PointofPathum
    @PointofPathum 4 месяца назад +31

    ඔබේ පැහැදිලි කිරීම තරුණ අප වැනී දේශපාලනය ගැන හදාරන්නනට ඉතා වටිනාකමක් .ස්තුතියි ඔබේ කැපවීමට❤

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 4 месяца назад +77

    විජේ කුමාරතුංග ගාතනයට සියලු දෙනාම ඇඟිල්ල දිගු කරේ ජවිපෙ දෙසට. එහෙත් අදයි දන්නේ ගාමිණී ලොකුගේ සහ රන්ජන් විජේරත්න මේ ගාතනය කල බව.
    ස්තුති කාරි මහත්මයා රටම ඒ ගැන දැනගනීවි.

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 4 месяца назад +5

      ලොකුගේ නංගිගෙ පුතා දිවිනසාගෙන මියගියා

    • @dhammikeathukorala2943
      @dhammikeathukorala2943 4 месяца назад

      විජය ඝාතනයට යොදාගත් ගිනි අවිය ගාමිණි ලොකුගේ ගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරියෙකු මරා ජවිපය පැහැර ගත් ගිනි අවියක් . එය ලයනල් රණසිංහ ලබා දුන් පිටු 179 ක් වූ කට උත්තරයේ පවා සදහන් ! තවද විජය කුමාරණතුංග ගේ අවසන් කටයුතු සිදුකල 1988 .02 .21 දින" විජය යැව්වේ ඇයි ! "නමින් රතු පැහැයෙන් ජවිපය එහි වගකීම තවදුරටත් තහවුරු කරමින් පත්‍රිකා බෙදාහැරිනි !!

    • @AjithAththaragama
      @AjithAththaragama 4 месяца назад

      Apinam,,Ae,,kalema,,Dannawa,,,,,JVP,,kalene,,kiyala,,Duwek,,Rajakarawanna,,,One,,Hinda,,Amma,,,Kenekuta,,Sambandai,,,Kiyala,,,Ema,,Dawaswela,,,Samajaye,,,,Noyek,widihata,,Kathauna,,

    • @lesliefernando3497
      @lesliefernando3497 4 месяца назад +1

      දැන් දැක්කද ?

    • @user-ym2js4nk2e
      @user-ym2js4nk2e 4 месяца назад

      මේ ජේවිපි තිරිසන්නුගේ පරචාරක වැඩ. මදයම කාරක සබාවෙන්ම තමයි විජේ මරන්න ඔඩරේ දුන්නේ .

  • @nilakshirajamanthri4843
    @nilakshirajamanthri4843 4 месяца назад +23

    ස්මාර්ට් ෆෝන් එකයි සමාජ මාද්‍යයි සැබෑ දේශහිතේශී දේශප්‍රේමී මෙවැනි මාද්‍ය වේදීනුයි නොහිටින්න අපි තවමත් ඇත්ත කියන් හිතන් ඉන්නෙ කට කතාම තමයි.....
    ඔබතුමාට දීර්ඝායුශ පතමි.....බොහෝම ස්තූතී....❤

  • @champikachithralsirisena630
    @champikachithralsirisena630 4 месяца назад +77

    දශක 4 කට අධික කාලයකට පෙර අපරාධ වලට ඍජුවම හවුල් වෙලා එහෙත් අදටත් දේශපාලනයේ යහමින් වැජඹෙන වයස්ගත, මජර, තක්කඩි දේශපාලකයින්ගෙන් පාලනය වෙනවා මදිවට තවදුරටත් උන්ට ඉදිරිය හදල දෙන්න දඟලන, උන් වෙනුවෙන් ගුණ වයන තරුණ තරුණියෝ ඉන්නවා දැක්කම ඇත්තටම තරුණ අපිට අපි ගැනම පුදුම ලැජ්ජාවක්, කලකිරීමක් එන්නේ. 😢😢

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 4 месяца назад

      ඝහතික අැත්ත. මුං කාලකන්නි බල්ලෝ. රට බංකොලොත් වෙන එක අහන්නත් දෙයක්ද?

    • @nalakadeshapriya821
      @nalakadeshapriya821 4 месяца назад +1

      කවුද බං මේ ටිල්වින් ගැන නේද කියන්නේ

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 4 месяца назад +1

      ඒ කාලේ ගෝනි බිල්ලට ඇන්ද කුණු ජෙප්පෝ අදත් ඉන්නවා නේද 😂😂😂?

    • @risinimarasinghe3016
      @risinimarasinghe3016 4 месяца назад

      Kunu ratak meka

    • @nimasharoshi3720
      @nimasharoshi3720 4 месяца назад +1

      ​@@mortzkizshikesh9375හැම වීඩියෝ එකේම ජේවීපී එකට බැන බැන දාන්නේ කවුද අනේ ඔයා.මේ කියන හොරුන්ගේ හෙන්චයියෙක්ද?

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 4 месяца назад +18

    ගාමිණී ලොකුගේට දීර්ඝායු වේවා
    අවසන් හුස්ම පොද නික්වීමට කලින් යුක්තියේ මෙහෙයුම ඉටු කිරීමට නියමිතයි ස්තුතියි කාරියවසම් මහත්මයා සත්‍ය නොදත් බොහෝ දෙනාට නිවැරදිව හරිම පැහැදිලිව තොරතුරු සමාජ
    ගතකිරීම ගැන ආයු බෝ වේවා

  • @ahamedjavid4607
    @ahamedjavid4607 4 месяца назад +61

    කුතුහලයෙන් පිරි තවත් සතියක්...
    විජේ නමින් කෙනෙක් රජ වෙනවා.. යැයි ඉන්දියානු ජෝතිශ්‍යවේදියා පැවසුවා පුතානෝ ගේ පියානෝට..අන්තිමේ ගේම ප්ලෑන් කරපු රන්ජන් විජේරත්නටත් වැඩේ දුන්නා... ඒකත් එක්තරා පැතිකඩක්.. මේ හෙලිදරව් ඉතා වටිනවා කාරි මහතා... ජය ශ්‍රී

    • @ddandrews6472
      @ddandrews6472 4 месяца назад +3

      Indeed!

    • @lasantha9454
      @lasantha9454 4 месяца назад +4

      හික්කඩුව දුම්රිය ස්ථානයේ වේදිකාවේ "විජය ජේ.ආර් ට නක දී පුසී" කියල ලිව්වේ ගාමිණී ලොකුගේද?

    • @ruwanka18
      @ruwanka18 4 месяца назад +2

      ඊට පස්සේ විජයතුංග ජනාධිපති උනා...😂😂😂😂

  • @sumuduishan7336
    @sumuduishan7336 4 месяца назад +12

    ස්තුති කාරි අංකල් අපි මේ පාදඩ ක්‍රමය හරි විදියට වෙනස් කරමු. 🧭❤️✊🏾✊🏾

  • @hkjsameera8467
    @hkjsameera8467 4 месяца назад +43

    ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි

  • @deepalhiripitiya5865
    @deepalhiripitiya5865 4 месяца назад +26

    අද තිබෙන Social media ඵදා තිබුනා නම් මේවා මේ අකාරයට සිදුනොවෙන්න තිබූ ඉඩකඩ බෙහෙවින් වැඩිය.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 4 месяца назад +3

      ඒක දන්න නිසා තමයි රනිල් රාජපක්ෂලා ශෝෂල් මීඩියා වාරණයක් ගේන්න හදන්නේ එක එක පනත් පනස් ඉදිරියට දාලා

    • @lakshmanperera9018
      @lakshmanperera9018 4 месяца назад +1

      පාලකයන් අතර සිටින තිරිසන් අපරාධකාරයන් සමාජ මාධ්‍යයට ඔච්චර බය ඇයි කියලා දැන් තේරෙනවා. 🥵

  • @sachiradilshan8183
    @sachiradilshan8183 4 месяца назад +16

    ඔබතුමාගෙ නිර්භීත කරුණු ඉදිරිපත් කිරීම නම් විශිෂ්ඨයි ❤

  • @anurafm
    @anurafm 4 месяца назад +25

    කාරි,
    ඔබට අනේක වාරයක් ස්තුතියි!!!
    මේ දැනුවත් කිරීමට.

  • @champikachithralsirisena630
    @champikachithralsirisena630 4 месяца назад +167

    ගාමිනි ලොකුගේ, කියන්නේ ඔබ අප පාලනය කරන ආණ්ඩුවේ තවමත් ගරැ ඇමැතියේක් කියලා මතක් වෙන්කොට...!!! මට හිතෙන දේ.😮😮 අම්මප මුන්ව එළවන්න මයි ඕන.

    • @ahamedjavid4607
      @ahamedjavid4607 4 месяца назад +18

      මේ ඔය දැන් ඉන්න ගාමිණී ලොකුගේ ගැන නේද... පිසාචයො අම්මපා

    • @sindumalli3223
      @sindumalli3223 4 месяца назад +21

      නොම්මර එකේ මිනීමරුවෙක්.

    • @dilumkahandawala8402
      @dilumkahandawala8402 4 месяца назад

      චන්ද්‍රිකා පට්ට වෙසීම් බැල්ලී ඔව්වා ඔක්කොම දන්නවා එකී වටෙ ගිහිල්ලා විස්කී බිලා තමන් ගේ මහත්තය ට සාධාරණ නොකරපු පට්ට වෙසී 2 පාරක් ජනාධිපති වෙච්චි බට කොල ආච්චි පරට්ටී

    • @anomamaggonage761
      @anomamaggonage761 4 месяца назад

      මිනිස්සුමනේ තෝරාගන්නේ. අපේ පැත්තේ කසිප්පු නිෂ්පාදකයෝ පොලිසියෙන් ඇල්ලුවම බේරගන්නේ ගාමිණී ලොකුගේ. ඉතින් ඒ අය රංචු පිටින් චන්දෙ දෙනවා. ඒවා වලක්වන්න හරිම අමාරුයි. ලංකාවේ චන්ද ක්‍රමය කියන්නේ නස්පැත්තියක්.

    • @anomamaggonage761
      @anomamaggonage761 4 месяца назад

      අපේ පැත්තේ කසිප්පු නිෂ්පාදකයෝ හරි දාමරිකයෝ, හොරු පොලිසියට ගෙනිච්චම ඇප දීල බේරගන්නේ ගාමිණී ලොකුගේ. කියලා වැඩක් නෑ රට මෙතෙක් ගිය මග.

  • @aruntharaka7534
    @aruntharaka7534 4 месяца назад +44

    අවසානයේ ප්‍රේමදාසගෙ කොන්ඩම් තියරියට රන්ජන් විජේරත්නත් අහු වෙලා තමයි අපාගත වුනේ කියලයි මම අහලා තියෙන්නෙ. කොටින්ගෙ එකවුන්ට් එකට ගියාට බෝම්බෙ වේලාසනම සවි කරලලු තිබ්බෙ. ජයවේවා ධර්මේ අයියා.

    • @sanethmarthos6596
      @sanethmarthos6596 4 месяца назад

      ඒක ප්ලෑන් කරේ සිරිසේන කුරේ කියල තමා කියන්නේ.

    • @TUBEH991
      @TUBEH991 4 месяца назад +2

      ​​@@sanethmarthos6596සිරිසේන කුරේ කොළඹ මාෆියා කල්ලියේ නිර්මාතෘ...😂 සොත්ති උපාලිට ළමයා කියලලු කතා කරන්නෙ..😂 රන්ජන් විජේරත්නට විතරක් නෙමෙයි ප්රේමදාසට ශොට් එක දුන්නෙත් කුරේම තමයි..අන්තිමට LTTE එක පිටින් ගියා..😂😅

    • @ThushinDusa
      @ThushinDusa 4 месяца назад +5

      ඔය රංජන් විජේරත්න කියන් සක්කිලියගේ මුනුපුරෙක් ඉන්නවා වැලිගම පැත්තේ සජබෙන් චන්දේ ඉල්ලනවා උගෙ සීයාගේ පම්පෝරි කතා කිය කිය😂

    • @sanethmarthos6596
      @sanethmarthos6596 4 месяца назад +4

      @@TUBEH991 ඔව්. සිරිසේන කුරේ තමා එජාපයේ හිටපු බර සෙට් එකක් එකපාර යවන්න ප්ලෑන් එක ගැහුවේ. ඒ නිසා තමා ඩී.බි. විජේතුංග ට පස්සේ රනිල්ට පක්ෂ නායකකම ලැබුණේ. ඌ රටේ ජනපතිකමටත් පිනා, පක්ෂයේ නායකකමටත් පිනා.😂

    • @TUBEH991
      @TUBEH991 4 месяца назад +2

      @@sanethmarthos6596 කියලා වැඩක් නෑ සුපිරිම පිනෙක් තමයි..😂😂

  • @Thilak.sanjeewa0728
    @Thilak.sanjeewa0728 4 месяца назад +10

    ඔයාට පින්. මේ බොරුවේන් වැහිලා තියන දේවල් වල යතාර්ථය එලි දක්වනවාට.

  • @isuruprabath2168
    @isuruprabath2168 4 месяца назад +13

    දේශපාලන ඉතිහාසයේ බොහෝ තොරතුරු ඔබෙන් දැනගත්තා.

  • @chala3018
    @chala3018 4 месяца назад +7

    Darma sri kaariyawasam ඔබ තුමා ඇත්තටම සුපිරි පොරක්...ආදරෙයි ❤

  • @danuwan777
    @danuwan777 4 месяца назад +6

    එනකල් බලන් හිටියේ. සුපිරිම පැහැදිලි කිරිමක් තියන අතිත හෙලිදරව්වක්.. නියමයි සර්..❤❤👊👊

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 4 месяца назад +18

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට🎉

  • @srimamangalika9684
    @srimamangalika9684 4 месяца назад +12

    ස්තුතියි කාරි ඔබගේ කාර්‍යය ට
    ❤❤❤❤❤

  • @senakavithanage5236
    @senakavithanage5236 4 месяца назад +16

    ඉතාම පැහැදිලි ඉදිරිපත්කිරීමක් . බොහොම ස්තූතියි ඔබතුමාට

  • @shanakadimantha8001
    @shanakadimantha8001 4 месяца назад +17

    ඔබ සාක්ෂි සහිතව පැහැදිලිව තොරතුරු ඉදිරිපත් කරනව

  • @nimaliperera9457
    @nimaliperera9457 4 месяца назад +20

    කාරි.....
    දැන් නම්. .. පුතා .
    උඹේ.. වෙලාව බලාගත්තොත් හොදයි.... කියලා යි මට හිතෙන්නේ ....
    ගාමිණි ලොකු ගේ කියන මිනිමරුවා තාමත් ජීවත් වෙනවා....
    යාපනේ පුස්තකාලයේ ගින්නටත් මූ සම්බන්ධ යි...
    විජේගේ මරනේ බැර කලෙත් ජෙප්පන්ට ...කොහොමද කාලකන්නි unp හැතිකරේ ....
    ❤❤❤කාරි පරිස්සමෙන් ...

  • @munasinghefernando7864
    @munasinghefernando7864 4 месяца назад +30

    1977සිට මේ දක්වා අපේරටේ අතුරුදන් කිරීම සහ දේශපාලනයට පොලීසිය සම්භන්ධ වී කරපු මිනිමැරීම් අවසාන කිරීමේ කාලය අතලඟයි.

    • @Ravi-ic6ip
      @Ravi-ic6ip 4 месяца назад +8

      අනිවාර්යයෙන්ම ඒ වගේ ඒවා ට සම්බන්ධ දැනට ජීවත් වන සියලුම හම්පඩ නාකි මිනීමරු බල්ලන් දඬුවම් විඳිය යුතුමයි

    • @lesliefernando3497
      @lesliefernando3497 4 месяца назад

      උබ හිතනවද ඊලගට වෙන කව්රැහරි පාලනයට ආවොත් මේ රටට සව්භාගයය උදාවෙයි කියල.
      ඇහැරපං

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 4 месяца назад +2

      ​@@lesliefernando3497ජෙපි ගවයන් ට ඇහැරවන්න බෑ අයියෝ 😂😂😂

    • @shriyaniherman8345
      @shriyaniherman8345 4 месяца назад

      අනිවාර්යෙන්💪

    • @Senonnethmitha5920
      @Senonnethmitha5920 3 месяца назад

      ​@@mortzkizshikesh9375කාලකණ්ණි ය 😂

  • @drdjanthony
    @drdjanthony 4 месяца назад +13

    Oh my god! We never knew these facts. What an excellent work you have done. Thank you so much.

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 4 месяца назад +25

    ගාමිනි ලෝකු ගේ කියන්නෙ පාතාලෙ එකෙක් oka හෝදට හොරා කැවා රජයෙ
    දෙවල් කාපාලුවා

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 4 месяца назад +1

      මුං තාමත් යහතින් ඉන්න එකනේ පුදුමෙ. ඊලග ජන්දෙදිත් මූට ජන්දෙ වැටෙනවා. බලන්නකෝ.

    • @shirandabare
      @shirandabare 3 месяца назад

      විජය කුමාරතුංග හිරේ ඉන්දැද්දි තම බිලිදු දුව අමතා ඔහුගේම අත් අකුරෙන් ලියූ ලිපිය සමාජ මාධ්‍යවල පලවිය. එය කියවපු අයට තේරෙනවා එහි සදහන් කරුණු අනුව විජය කුමාරතුංග කියන්නේ ජරාම ජරා කෙනෙකු බව. විජයගේ නෑදෑයකූවන ජිවන්ට චන්ද්‍රිකා උපරිම දුන්නේ නියොජ්‍ය ඇමති කමක් පමණි. ලිපියේ තම සිගිති දියණියට ලියාඇති කුණුහරප දැක්කම විජයගේ කුණු මානසිකත්වය දැන ගත හැක. ජෙවීපී ඒකට ඇමතිකම් හතරක්ම චන්ද්‍රකා දුන්නා මතකද? චන්ද්‍රිකා, සිරිමා දෙන්නම විජයත් එක්ක තරහයි.

  • @hinatv3332
    @hinatv3332 4 месяца назад +7

    මේ පොලිස් තිරිසනුන් තවත් ජීවත් වෙලා ඉන්නව ද. දන්න අය ඉන්නව නම් ඔවුන්ගේ දරුවන් පිලිබදව වත් තොරතුරු ලියන්න . තවත් මෙ වගේ පොලිස් තිරිසනුන් ඉන්නව .

    • @champikaherath808
      @champikaherath808 3 месяца назад +1

      මේවාට ඉතින් පොලිසියට ලැබුන අන.මහ එවුන්ගේ වැඩ තමයි

  • @Adthl503
    @Adthl503 4 месяца назад +19

    Your videos are very educational and informative..

  • @ahamedjavid4607
    @ahamedjavid4607 4 месяца назад +39

    කාරි මහතා අපට උපාලි විජේවර්ධන මහතා ගැන විස්තර කිරීමක් අවශයයි... ඉදිරියේ

  • @nisaljayawardena
    @nisaljayawardena 4 месяца назад +34

    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP

    • @nalakadeshapriya821
      @nalakadeshapriya821 4 месяца назад +5

      උඹ ට පිස්සුද බං මේ මිනී මරු ජෙප්පො න්ට බලය දුන්නොත් හොඳට තියෙයි

    • @tissaattygalle7958
      @tissaattygalle7958 4 месяца назад +2

      පිස්සු ද

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 4 месяца назад +8

      ඔව් එකම විසදුම 🧭🧭🧭🧭🧭💖💖💖💖💖💖

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 4 месяца назад +2

      මී හරකුන් ගේ ආදරණීය බලාපොරොත්තුව මාලිමාව දිනවමු 😢

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 4 месяца назад

      @@nalakadeshapriya821 කාටද බන් බලය දෙන්න ඕන?
      ඇයි ජෙප්පො මිනීමැරුවෙ? ඇයි දැන් මරන්නෙ නැත්තෙ?
      මේවා දැනගන්න kaarige channel මුල සිටම බලපන් .

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 4 месяца назад +14

    විජේ මැරුවේ 87 ජානාදිපති වරනය 88 විජය හිටියා නම් ප්‍රේමදාස දිනන්නේ නෑ😂😂😂😂

  • @user-ky9rd1nq4q
    @user-ky9rd1nq4q 4 месяца назад +10

    හැමදාම කරනව වගේ මේ වීඩියෝවත් ඉතා විශ්ලේෂණාත්මක මෙන්ම පාඨකයාගේ ඇස් අරවන විශිෂ්ට උත්සාහයක්. ස්තුතියි ඔබට බොහෝම.🎉

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 4 месяца назад +17

    ගාමිනීලොකුගේ කියන්නෙපාහර තුච්ච ගහලයෙක් ඕකුන්ගේ හුගදෙනෙක් මැරුනේ මහපාරේ ඕකට තවම පඩිසන් දුන්නේනෑ.

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 4 месяца назад

      කුණු ජෙප්පෝ මැරුණෙත් එහෙම තමයි 😂

    • @VIDEN_SL
      @VIDEN_SL 3 месяца назад

      ubata wenneth oya tikama thama.@@mortzkizshikesh9375

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 4 месяца назад +7

    සුබ දවසක් වේවා බුදුසරණයි 🙏☸️

  • @deborahariyawansa6682
    @deborahariyawansa6682 4 месяца назад +17

    ලංකාවේ මුල ඉදලම පොලිසිය /උසාවිය තේරැම් අරගත්තේ නැහැ මේ රාජ්‍ය ආයතන දෙකම ස්වාධීන ආයතන දෙකක්. මේ ආයතන සේවය කරන්නේ රටේ මහජනයාට මිස‍, කාලයෙන් කාලයට‍, චන්දයෙන් චන්දයට පස්සේ එන ආණ්ඩුවලට නෙමෙයි කියලා. මේ දෙය තේරැම් ගන්නේ නැති තාක් කල් ලංකාවේ නීතිය කඩන අපරාධකරුවන් හෝ සැකකරුවන්ට මිනිස් අයිතිවාසිකම් ලැබෙන්නේ නැහැ. ලංකාවේ තාම තියෙන්නේ කැලෑ නීතිය. මහජනයාවත් තාම තේරැම් අරගෙන නැහැ සෑම මිනිසෙකුටම සමාන අයිතිවාසිකම් තියෙනවා කියලා. ඒකයි ඔය කලබල කාලේ මිනිස්සුව අමානුෂික විදියට මරනකොට සමහර අය කිව්වේ JVP අයව මරන්නමයි වටින්නේ කියලා. ලංකාව මේ තියෙන තත්ත්වයට අපි හැමෝම වග කියන්න ඹ්න. අපි ජාතියක් විදියට මනුස්සකම ගැන ඉතා අඩුවෙන් හිතන කට්ටියක්.

    • @dilumkahandawala8402
      @dilumkahandawala8402 4 месяца назад

      ඉස්සෙල්ලාම පොලිසිය හා උසාවි කැරියො ටිකට උන්ගේ වැරැදි වලට මිට පස්සෙ දෙශපාලනයේ අත්කොලු නොවෙන්න දැඩි නීතියක් සකස් කරන්න ඔනි

    • @shanthicosta1674
      @shanthicosta1674 4 месяца назад +3

      සත්තයි 😢😢😢lankawa thama kothanada

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 4 месяца назад +2

      ඇත්ත .

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 4 месяца назад +1

      කුණු ජෙප්පෝ ත් මේ තිරිසන් යුගයට වග කියන්න ඕනේ 😢.

  • @Shaun1993ful
    @Shaun1993ful 4 месяца назад +3

    Sound Quality of Todays video is Superb. Good to see that. Weldone Admin Team

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 4 месяца назад +5

    ❤ Great Your Explain Suwapathweva 🙏🙏🙏 We Need Only NPP Government Congratulations 🙏🙏🙏

  • @kapilafernando5239
    @kapilafernando5239 4 месяца назад +10

    This is very intersting .Good piece of journalism by Kari.I bow down my head to You. I met Vijey face to face in front of my house year 1976 in Ambalangoda, Maha Ambalangoda at my uncle's place (My uncle David Wijewickrama the one who owned the petrol shed in Ambalangoda (in Front of the CTB busstand).He was very tall and handsome. He had a skin colour of yelowish white. in the middle of the head was getting bold slightly. with my old memorries from Sweden

  • @user-ot2dq5rh4i
    @user-ot2dq5rh4i 4 месяца назад +11

    දැන් අලුත් මත්‍යක් හදනවා... හැට දාක් මැරුවේ ජෙ වී පී කියලා..හරි පුදුමයි.. උඩුගම්පොළ ලවුවා කොල්ලො මැරූ හැටි දන්න වැඩිහිටියො තාම ජීවත් වෙනවා..

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 4 месяца назад

      උඩුගම්පොල ලා තමයි ජේවීපී මිණි මැරුම් අවසන් කරේ😢.

    • @sanethmarthos6596
      @sanethmarthos6596 4 месяца назад

      දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය අතින් කවුරුහරි මැරුණා නම් මැරුණේ මෙන්න මේ එවක මිනීමරු යූ.එන්.පී. ආණ්ඩුවේ ජඩ දේශපාලනික හෙන්චෛයෝ විතරයි. අහිංසක මිනිස්සු මැරුවේ නෑ. එදා සෝශල් මීඩියා තිබ්බා නම් සහ අපිත් හිටියා නම් අනිවාර්යයෙන්ම එක රැයින් මේ රට දේශය වෙනුවෙන් අල්ලනවා.

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 4 месяца назад

      ​@@sanethmarthos6596කුණු ජෙප්පෝ කරපු අපරාධ ගැනත් ඉදිරියේදී කියයි, එතකම් ඉවසීමෙන් බලා ඉන්න 😂.

  • @iyanthiperera
    @iyanthiperera 2 месяца назад +1

    ශෝෂල් මීඩියා වලට දැඩි තහංචි පනවන්න දඟලන්නේ අපි වගේ සාමාන්ය මිනිස්සු නෙවෙයිනේ. ඒවට තද උවමනාව තියෙන්නේ ගේම්දීලා සියඵ ජනතාවගෙන් ඒවා වසන් කර ගෙන ලෝකෙට හොඳ අය බව පෙන්නා ගෙන ඉන්න අයටයි. කාරි මහත්තයා ඔබතුමා අපිට නම් ඉතාම වටිනා පුද්ගලයෙක්. හැබැයි ඔබතුමාගේ ආරක්ෂාව ගැනත් තරයේ හිතන්න. මොකද, පාපිෂ්ඨ අඳුරු සෙවනැලි අදටත් සිටින නිසා. ඔබතුමාට ජයම වේවා!

  • @gaminipremawansha1205
    @gaminipremawansha1205 4 месяца назад +11

    චන්ද්‍රිකා මේවා දැනගෙන සමහර වෙලාවට පිස්සු කියවන්නේ ඇයි

  • @asokajayakody1091
    @asokajayakody1091 4 месяца назад +14

    නියම යි කාරි.ටාසන් වීරසිංහ ගෙ දේශපාලන සම්බන්ධ තාවයක් ජ්විපෙ සමග තිබුනා ද. ගාමිණී ලොකුගේ ගෙ තුවක්කුව ඔහුට ලැබුණේ කොහොමද .ඇයි ටාසන් ව මේ මිනිමැරීම සදහා තෝරාගත්තේ .ඔහු කලින් වෙනත් මිනිමැරුම් අපරාධ කර තිබුනා ද

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 4 месяца назад +5

      ඔව්, ඒ ගැන දැනගන්න කැමතියි .

    • @nayanaadikari4454
      @nayanaadikari4454 4 месяца назад

      වැලිමඩ ගුරුවෘත්තිකයෙක් ඝාතනය කලා.ඔහු එජාප ක්‍රියාකාරිකයෙකුව සිට ඒදිනවල රටේ තිබූ භීෂණකාරී තත්වය ගැන විවෘතව අදහස් ප්‍රකාශ කර එම දේශපාලන දහරාවෙන් ඉවත් උනා .ඔහු නිර්භය පුද්ගලයෙක්.එයිට පසු (1988) පෙබරවාරි මාසයේ 13 හෝ ආසන්න දිනක සවස 6/7පමණ (ඔහු නිවසේ වෙළඳ සැලක් පවත්වාගෙන ගියා) මුදල් කවුන්ටරයේ සිටියා. හදිසියේම තමවෙළඳ සැලට ටී 56 අවියක් රැගෙන එන මිනිසෙක් දැකල කෑගහගෙන අර මිනිසාගෙන් බේරීමට උත්සාහකරද්දි කකුල පැටලී බිම ඇදවැටෙනවාත් සමග ඔහුට වෙඩි වර්ෂාවක් තබන අතරේ ඔහුගේ 12 වියේ පුතුද එතනින් දුවන්නට යනවිට ඔහුද පය පැකිලී තාත්තගේ ඇඟ මතම වැටී තිබෙනව.ඔහුටද වෙඩි වැදුනා. පියා එතනම මිය ගියා .පුතු වැලිමඩ රෝහලට ගෙනගිය වහාම මිය ගොස් තිබුනා.මෙය හරිම කනගාටුදායක සිදුවීමක්. වෙඩි තැබීමට පැමිණි අය ටාසන් වීරසිංහගේ රුවට සමාන විරූපී මුහුණක් සහිත මිටි මිණිහෙක් බව ඒ දිණවල දැන ගැනීමට ලැබුනා.ඔහු ඒකාලෙ භීෂණය මෙහෙයවපු පාර්ශව දෙකේම කුලියට ඝාතන සිදු කරපු එකෙක් වෙන්න ඕන

  • @zam388
    @zam388 4 месяца назад +8

    Kari sir.
    Great effort again.

  • @shanfernando90
    @shanfernando90 4 месяца назад +2

    Obata godak sthuthi karrige mahathmaya ..🙏✍️✍️

  • @nelumsanjaya3646
    @nelumsanjaya3646 7 дней назад +1

    Very good one thanks

  • @somawijeesinhe738
    @somawijeesinhe738 8 дней назад

    පාතාලයේ උන් තාම පාර්ලිමේන්තුවේ එක්වෙමු අපි පන්නමු මුන් අපට පුලුවන් ඒක කරන්න ටයර් වල පිච්චුනු අපේ සහෝදරයන් ට කරමු සාදාරනයක්

  • @akialadivakara3525
    @akialadivakara3525 4 месяца назад +6

    Lassanata pahadili kala istuthi obathumata ❤

  • @gaminisusajee8467
    @gaminisusajee8467 4 месяца назад +2

    KARI
    Obage idiripath kirema harima aththa kathawa mama meka
    Dannawa obata BOHOMA sathutui ❤❤❤

  • @ranganayanajithsubasinghaarach
    @ranganayanajithsubasinghaarach 4 месяца назад +10

    Thanks Kaari ayiya.
    Please do a discussion on
    1. Pemakeerthi Alwis
    2.Sagarika Gomez
    3. Ramani Burtholamuze
    4. Rev. Bhikkhu Pohaddaramulle Pemaloka Sthaweera.
    After Lanka News paper we really appreciate your attempt via this channel . Keep the good work updated .

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 4 месяца назад +7

    😊😊😅😅 මම ඔය කතාව කලින් අහල තිබුණ 😊😊😅😮😮😢 ඔය වෙඩි තියපු ආයුදෙ ගාමිණී ලොකුගෙ කියන කතාව 😊😅😅😮😅😮😢

  • @prasadindika7652
    @prasadindika7652 2 месяца назад

    ඔබට සිතුතියි ඇත්ත හෙලිකලාට. ප්‍රේමකීර්ති මහත්තය මරපු එකත් එලියට දාන්නකෝ

  • @sirisenapavuluarachchi1500
    @sirisenapavuluarachchi1500 4 месяца назад +12

    අපි හරි උවමනාවෙන ආසාවෙන් සවන් දුන්නත් ඔබතුමාගේ නිර්භීත භාවය ගැන පුදුම හිතෙනව.සිරිමාවෝට ඇයගේ ස්වාමියා ගාතනය කල අයට සහ චන්ද්‍රිකාට ඇයගේ ස්වාමියා ඝාතනය කල අයට දඩුවම් දෙන්න අවස්ථාව තිබුන එහෙම නොවුනේ බලලෝභය නිසා වෙන්න ඇති.ඒවගෙම බලලෝභයට ඉතාම නින්දිත තිරිසන් විදියට මිනී මරපු පොලිස් කාරයො තුන්දෙනා විතරක් නෙවෙයි මෙවැනි ගහලයො දහස් ගනනක් ඉන්නව මුන්ට ස්වාභාවික මරණයක් නම් අත්වෙන්න එපා.එවගෙම කිසිම දේකට සම්බන්ධයක් නැති අහිංසක මිනිස්සු දසදහස් ගනනක් ගාතනය කලා මේව ගැන හඩක් නගන්න යුතුකමක් තියෙනව අවස්ථාවක් තිබුන ජවිපෙට නමුත් එහෙම උනේ නැහැ.

    • @Ravi-ic6ip
      @Ravi-ic6ip 4 месяца назад +1

      ඒකිත් සම්බන්ධ ඇති

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 4 месяца назад +1

      ජ. වි.පෙ නම් හැමදේටම හඬනගනවා හැමදාම . ඒත් ආණ්ඩුවේ භීෂණය විසින් මරාදැමූ මිනුසුන් ගැන ඔවුන්ට කතාකරන්න නොලැබුනේ ජනතාවට ත් ඔවුන් ගැන තරහක් ඇතිකරවලා තිබුන නිසා.

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 4 месяца назад +1

      ස්වාමියා මැරැවත් නිහඬව සොයන්නේ නැතුව හිටියේ අගමැති පුටුවට ජනපතිපුටුවට ඇති කෑදර කම නිසා

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 4 месяца назад +2

      ​@@padmajayasinghe1443කුණු ජෙප්පන් උන් එක්ක හුරතල් වෙවී හිටියා නේද 😂?
      දැන් බොරුවට කෙකර ගානවා නේද 😢?😅😅

  • @trishanfernando9418
    @trishanfernando9418 4 месяца назад +1

    විශිෂ්ඨ කාර්යයක් ඔබ ඉටු කරන්නේ

  • @wapasela
    @wapasela 4 месяца назад +3

    great explanation with evidence

  • @anomamaggonage761
    @anomamaggonage761 4 месяца назад +6

    ස්තුතියි කාරී මහත්මා. ඔබගේ වැඩසටහන් රට ගැන කල කිරීම වැඩි කරනවා. රට ගැන ඇති වෙන්නේ කියා ගන්න බැරි දුකක්. ම්ලේව්ච නායකයෝ, උන්ගේ සහචරයෝ ගැන විස්තර ඇහුවම මේ රට මෙහෙමවත් ඉතුරු වෙලා තියන එක පුදුමයි. නැවත ජේවීපී, යූ. එන්. පී. මස් වැද්දන්ට රඟන්නට රටේ ඉඩ නොලැබේවා රට පවතින තුරු ලෝක විනාශය එන තුරු.

  • @sihansudesh3983
    @sihansudesh3983 4 месяца назад +21

    චන්ද්‍රිකාත් ඔකට සම්බන්ධයි නැත්තම් ජනාධිපති වෙලත් ඉදල අම්මට හිම්කුවද දන්නෙ නෑ පට්ටි පදුරැ වෙම්සි

    • @dilumkahandawala8402
      @dilumkahandawala8402 4 месяца назад +8

      ආදරෙ කොල්ල උබේ ඔය වචන ටිකට මිනි මරවෝ එකක් බුදියන වෙසිගෙන් සාධාරණ බලාපොරොත්තු වෙන්න එපා පරට්ටියෝ ඔකුම්

    • @dilumkahandawala8402
      @dilumkahandawala8402 4 месяца назад +7

      ❤❤❤❤❤❤ උබ හිතන විදිහට මයී මාත් හිත්න්නෙ ඔකී කුනු පනුවෝ ගහලා මැරෙන්න ඔනි වෙසී

    • @Ravi-ic6ip
      @Ravi-ic6ip 4 месяца назад

      ඒ වේසි පාතාලයේ උං එක්ක නිදි වදින්න පොලිසියට බඳවා ගත්ත ඌ රෑ තිස්සේ බිබී කැසිනෝ ගහලා ඇවිත් මේකිටත් ගහනව, කුමාර පොන්නම්බලම් , මැරෙව්වෙ ඕකි, බැද්දගානේ සංජීව ඒකිගෙ කුඩු පෙම්වතා , එකෙක් නෙවෙයි සනත් ගුනතිලක එකෙක් සනත් සබීතා බඳින්න හිටියේ චන්ද්‍රිකා සබීතාව මරවන්න යනව කියල දැනගෙන සබීතා රටින් ගිහින් හිටියා , පට්ට පඳුරු වේසියක් දැන් ඕකි එකඑක කතන්දර කියවනවා

    • @romwij
      @romwij 4 месяца назад +4

      පම්දුරු වේම්සි

    • @weliwattapriyanka9537
      @weliwattapriyanka9537 4 месяца назад +2

      විජයගේ පොටො‍් එකක්වත් බිත්තියේ ඉල්ලන්න අවසර දුන්නේ නැහැ චන්ද්‍රිකා. ඒ දවස්වල දෙන්න විරසක වෙලා හිටියේ

  • @jayarathnawickramasinghe9653
    @jayarathnawickramasinghe9653 Месяц назад

    Thank you very much because you showed us the truth.

  • @dushanthaweerasinghe1415
    @dushanthaweerasinghe1415 2 месяца назад

    ඔබට ස්තුතියි!!!

  • @rashikakb2233
    @rashikakb2233 3 месяца назад +1

    දැක්කමයි කෙලින් කතාකරන මනුස්සයෙක්.❤

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 4 месяца назад +1

    What a great explain

  • @GihanPurasinghe
    @GihanPurasinghe 4 месяца назад +5

    You are so professional ❤

  • @mohamedrashid8624
    @mohamedrashid8624 4 месяца назад +6

    මානුෂවාදී විජය කුමාරණතුංගයන් ඝාතනය කල සියලුම දෙනාට ලැබුණු දඩුවම් ගැන මම සතුටුවෙමි. (තුවක්කුකරු මෝටර් සයිකලය පැදපු එකා සහ සැලසුම් කල උං)

    • @dilumkahandawala8402
      @dilumkahandawala8402 4 месяца назад +3

      එකෙක් තාම සනීපේට,ඉන්නවා ගාමිණී ලොකු ගේ පරයා මිනිසුන්ට පි0 සිද්ද වෙන්න ල0කාවේ ගො0 හැතිකරේ ට

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 4 месяца назад

      @@dilumkahandawala8402 ඝහතික අැත්ත.

    • @-xxx527
      @-xxx527 2 месяца назад

      බලන් යද්දි ඉතිහාසයත් හොඳ මිලකට වෙනස් කෙරෙනවන එත් එදා සිටි තාමත් ජීවත් වෙන අය දන්නව ඇත්ත
      විජයගෙමිනීමරුවෝ උන්ගෙ අතින්ම කුඩු වෙලා චප්ප වෙලාම ගියා බෝම්බ වලින් කුඩු උනානෙ සමහරක්

  • @pushpakumar2057
    @pushpakumar2057 4 месяца назад +1

    Very good jayawawa Bro jayawawa

  • @ShenoYohan
    @ShenoYohan 4 месяца назад +1

    ස්තූතියි කාරි මහත්මයා✌️

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 4 месяца назад +1

    Best defence minister we ever had, very straight forward man, fortunately, he managed to suppress the 88 riots.

  • @dillcreations3358
    @dillcreations3358 4 месяца назад +1

    විශිශ්ටයි. පරීකශන නිරීක්ශන නිගමන .අතිවිශිශ්ටයි

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 4 месяца назад +5

    Thanks sir
    I am in gaza

  • @sandunchandima2950
    @sandunchandima2950 4 месяца назад +5

    විජේගේ ගාතනයේ පොතේ සටහන් උන දෙවල් හරි ඇති.. අසම්පුර්න විස්තරයක් . රිජුව සම්බන්ද අය ගාතනය උනා..

  • @nimalperumaththanthriperum1244
    @nimalperumaththanthriperum1244 4 месяца назад +1

    Thank you kari

  • @slcricketlover296
    @slcricketlover296 4 месяца назад +4

    ලොකු ගේ unp එකේ හිටියේ විජය මරන්න උවමනාව ටිබ්බේ ප්‍රේමදාස උගේ ලොක්කට 😂
    සාස්තර කාරඑක් කියලා තියෙනවා ප්‍රේමදාස ගෙන් පස්සේ රජ වෙන්නේ විජය කියලා කෙනෙක් කියලා ඉටින් පියානෝ විජය කියලා නම තියෙන දේසපාලුවන් මැර්වා , ඒ උනාට අන්ටිමට ජනාදිපති උනේ විජේ තුන්ග 😂😂😂

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 4 месяца назад +1

      ඔය ගැන කෙබරකුමා ගේ files වල නෑ ද 😂😂😂?

  • @cricnews10034
    @cricnews10034 4 месяца назад +2

    හැමෝම JVP ගිණුමට දැම්මට ලොකූගේත් ලොකු වැඩ ටිකක් කරල තියනව. උපාසකය වගේ දැන හිටියට

  • @susanthawarnajithweerasing5262
    @susanthawarnajithweerasing5262 4 месяца назад +1

    Very interesting matter

  • @amithlankathilaka6127
    @amithlankathilaka6127 4 месяца назад +5

    මෙහෙම තමයි හැම දේම JVP පිටින් දැම්මෙ

    • @-xxx527
      @-xxx527 2 месяца назад

      බලන් යද්දි ඉතිහාසයත් හොඳ මිලකට වෙනස් කෙරෙනවන එත් එදා සිටි තාමත් ජීවත වෙන අය දන්නව ඇත්ත

  • @maliduwa
    @maliduwa 4 месяца назад +2

    No god! no justice!but
    No one can't hide truth.Stay Carefully.keep it up.

  • @user-kc4lr4rd4f
    @user-kc4lr4rd4f Месяц назад

    Padada desapalanaya gana sakshi sahithawa pahadili karanaea. Rata gana dukai. Karii obata sthuthi . Parissanwenna . Budu saranai

  • @indika1932
    @indika1932 4 месяца назад +3

    ඒකත් හ👍❤🔥

  • @sugathwijerathna7855
    @sugathwijerathna7855 4 месяца назад +5

    විශිෂ්ටයි ධර්ම ශී මහත්මයා. මට ෂර්ලොක් හෝම් මහතා මතක් වෙනවා. පොලීසිය , හමුදාව, නීති අංශයන් රටේ පොදු ජනයාගේ ආරක්ෂාවට තිබෙන ආයතන නේද? නමුත් සමහරුන් කරන්නේ ආන්ඩුවේ මැරයන්ගේ තක්කඩියන්ගේ බැල මෙහෙවර කරන එකනෙ.

  • @sarathrajapaksha8237
    @sarathrajapaksha8237 4 месяца назад +1

    Thanks

  • @apemusicsamansset4samansse261
    @apemusicsamansset4samansse261 2 дня назад

    ගොඩාක් පොලිස් නිලධාරින්ගෙ දරුවෝ මොංගල් වෙලා උපදින්නේ.මේක මම දුටු සත්‍යයක්

  • @chandrikasunethra8502
    @chandrikasunethra8502 4 месяца назад

    ❤ ජෙසු පිහිටයි❤❤❤❤❤❤❤❤

  • @shonaproduction5399
    @shonaproduction5399 4 месяца назад +1

    ඉතිහාසය දේශපාලකයන්ට අනුව වෙනස් උන ...පාදඩ මාද්‍ය යොදාගෙනඋන්ට ඔනේ එක මිනිස්සුන්ගෙ මනසට යවපු යුගයක්......සමාජ මාද්‍ය නොතිබෙන්නට අරගලයද ජවිපෙ ගිණුමට බැර වෙන්න තිබුනා....

  • @hpmpradeep
    @hpmpradeep 4 месяца назад +3

    මේ සිද්ධියෙදි දැනෙන වැදගත් කාරණයක් තමයි ,කවදාවත් අධම මුග්ධ බලවතුන්ගේ පාදඩ අවශ්‍යතා ඉෂ්ඨකරන්න සාමාන්‍ය ජනතාව යොමු නොවිය යුතුයි .සාක්ෂි වසන්කිරීම සදහා කාර්ය කරපු එවුන් මරණවමයි.
    ශ්‍රීලංකා පොලීසිය කියන්නෙ ලෝකෙ දක්ශම පොලීසියනෙ😅😅වලහ හාවා කරපු අයනෙ.
    මා අසා ඇති පරිදි විජය කුමාරණතුංග කොතරම් ලස්සන උවත් ප්‍රා කල්ලිය නිර්මාණය කිරීමට ඔහුගේ අනුග්‍රහය ලැබී ඇත.
    ස්වභාව ධර්මය නඩු අසන දිනක මේ සියල්ලන්ටම දඩුවම් හිමිවනු ඇත.

  • @dongunatillaka6879
    @dongunatillaka6879 4 месяца назад +5

    People must tell sujeeth that his father was a mass murderer. Sujeeth talks like that he is the son of Prince Sydhartha. The whole country must reject this guy. What about Garmyny lokoogay.?

  • @akosaeyw
    @akosaeyw 4 месяца назад +3

    වචනයෙන් කියලා විස්තර කරන්න බැරි පැහැදිලි විස්තරයක්. මෙය ඉතාම අපක්ෂපාතී විස්තරයක් කියා පෙනෙනවා. අපි බලාගෙන ඉන්නෙත් කවදා හෝ මෙම පරීක්ශණය නැවතත් කල යුතුයි කියලයි. ගාමිණී ලොකුගේ ගේ ආයුධය සහ ඔහුගේ නම මේ සම්බන්දව අපද මීට කලින් අසා තියෙනවා. එසේනම් මාලිමා රජයක් යටතේ මේ පරීක්ශණය නැවතත් සිදුකර වැරදි කරුවන්ට දඬුවම් කල යුතුයි. නමුත් රාජ්‍ය බලය රැකගැනීම සඳහා චන්දිකාත් තමන්ගේ ස්වාමී පුරුෂයාව අමතක කල පසුබිමක මාලිමාව හෝ ජනතා විමුක්ති පෙරමුණට හැකිවෙයිද වැරදි කරුවන්ට දඬුවම් කිරීමට නීතියට හෝ අධිකරණයට ස්වධීනව කටයුතු කිරීමට ඉද ලබාදෙන්න...

  • @susanthamahawattha1969
    @susanthamahawattha1969 4 месяца назад +10

    විජය ඝාතනයේ ඔබ තුමා පලකල පලමු කොටසේ බයියෝ ටොයියෝ දෙතුන් දෙනෙක් වැළලි වැළලි උඩ පැන්නා මේක කලේ ජ්ව්පෙ කියල කරැණු නොදන්නා නොතේරැම් කමටයි උන්ගේ ගොන් කමටයි.හැබැයි උන් හිතුවේ නැහැ...මේකේ දෙවෙනි කොටසේ මේක ආණ්ඩුවෙන් කලා කියල ඔප්පු වෙයි කියල...රෙදි ඉල්ලේ...අද කොමන්ට් සෙක්ෂන් එක පැත්ත පලාතේ නෑ..උන්...හැබැයි හොරෙන් බලනව ඇති......😂😂😂

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 4 месяца назад +1

      ජෙපි ගවයන් එහෙම හිතුවා ට වැඩක් නෑ 😢.
      මෙතන ජෙප්පෝ මේක නොකලා කියලා කියන්නේ නෑනේ නේද 😂?

    • @susanthamahawattha1969
      @susanthamahawattha1969 4 месяца назад

      @@mortzkizshikesh9375 ආ ඔය ඉන්නේ 🤣🤣 .ඔව් කියන්නේ එවකට පැවති ආණ්ඩුවෙන් මැරැවා කියලනේ.යකෝ CID එකේ හිරේ ඉන්න විජේ ඝාතකයින්ට CID එකෙන්ම ගහල මරණ්නේ...CID එකත් ජේවිපිද? තුවක්කුව දුන්නේ ගාමිණී ලොකුගේ...එතකොට යූඇන්පී එක ජෙප්පන්ට සපෝට් කලාද..මොළේ කලදක්වත් තියෙනවනම් මේ සාක්ෂි හොදටම ඇති කවුද කලේ කියල කියන්න .වීජේ එක්ක ජ්ව්පෙට කිසිම කෝන්තරයක් තිබුනේ නැහැ ...

    • @ericperera3875
      @ericperera3875 4 месяца назад

      @@mortzkizshikesh9375ඒක ඇත්ත. මොකද ඒ කාලෙදි ගාමිනී ලොකුගෙයි , රංජන් විජේරත්නයි ප්‍රබල ජෙවීපී සාමාජිකයො.

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 4 месяца назад +1

      ​@@susanthamahawattha1969මැටි මෝලා 😂😂😂,
      විජය එක්ක ඇරියස් එකක් තිබුණේ කුණු ජෙප්පන්ට නේ 😢.
      විජය ගේ බොරු රැඩිකල් වාමාංශික පෙනුමට මුලා වූ පිරිසක් රටේ හිටියා 😂.
      අද කෙබරකුමා ට වගේ ම😅😅😅.
      විජය ජෙපි ත්‍රස්තවාදය මුහුණ දෙන්න ඔවුන් ප්‍රා සංවිධානය හදා ගත්තා.
      එජාප ආණ්ඩුවේ ආයුධ ලබා ගත්තා.
      විජය කුමාරතුංග නිසා ජවිපෙ ට එකම වාමාංශික ව්‍යාපාරය වීමට බාධාවක් උනා😢.
      එනිසා ඔහු ඉවත් කලා 😢.

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 4 месяца назад

      ​@@ericperera3875ජෙප්පෝ කියන්නේ උත්පත්තියෙන්ම මී හරක් 😂😂😂.
      යූ ඇන් පී ආණ්ඩුව කෙරෙව්වා නම් අවුරුදු ගණන් පොල් ගෑවා ද?😂.
      ටාසන් ට ඔච්චර කල් ඉන්න දෙනවා ද?😅.
      ගාමිණි ලොකුගේ ගේ ආරක්ෂක නිලධාරියකුගේ ගිණි අවියක් (AK 47) මගින් මේ ඝාතනය කර තිබෙනවා 😢.

  • @SaviduDinu
    @SaviduDinu 2 дня назад

    අම්මෝ...පරිස්සමින් දියවන්නාවේ ඉන්න උන් කුමන්ත්‍රණ කරනවා ඇති ඔබ‍ට අනතුරක් කරන්න

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 4 месяца назад +1

    චන්ද්‍රා ජයවර්ධන මෑත කාලයකදී sporting times ආයතනයේ වැඩ කලා 2015 වගේ ආසන්න කාලෙකදී මැරුනා

  • @shriyaniherman8345
    @shriyaniherman8345 4 месяца назад +2

    මුන් තාමත් වැජඹෙනවා යස අගේට මිනි මරලා. ඔක්කෝම JVP පිට පටෝල අත පිහිදාගත්තා. එහෙම නොකරපු අපරාධවලට JVP එකට වන්දිගෙවන්න වුනා. අදටත් මුන් දගලන්නේ උන්ගේ වැරදි වහගන්න. උන් බොරැවට පාට මාරුකර කර සැගවෙනවා. දැන්වත් තේරැම් ගනිල්ලා මේ හොරුරැල, හරියට මොලේ පාවිච්චි කරල මුන්ගේ බේගල් වලට නොවැරැටී හරි තිරණය ගත යුතුයි.

    • @-xxx527
      @-xxx527 2 месяца назад

      71 සිට වූ විනාස ගැන කියැවෙන්නැතිද

  • @user-op9qz6tt5k
    @user-op9qz6tt5k 4 месяца назад +5

    නොදන්න දෙයක් අද තමයි හරි සත්‍ය දන්නෙ

  • @kusumpatabandge1328
    @kusumpatabandge1328 4 месяца назад +1

    Danaya balaya nowa manussakam piri ithiri giya lankawak bihi wewa!!!!

  • @dimuthulakshan3605
    @dimuthulakshan3605 4 месяца назад +4

    අනිත් video එකත් ඉක්මනට දැම්මා නම් තමා වටින්නේ 😂😂😂

  • @siloonfighter3004
    @siloonfighter3004 4 месяца назад +3

    Minimarwan Nidalla Jvpyata Awalada

  • @liuupson8593
    @liuupson8593 4 месяца назад +5

    chandra nimal wakishta තමයි දැන් සමස්ථ ලංකා බවුද්ද මහා සම්මේලනයේ සභාපති...

    • @sangadasahalanayake9382
      @sangadasahalanayake9382 4 месяца назад +1

      සාදු සාදු...

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 4 месяца назад +3

      ලංකාවට ගිය කලක්

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 4 месяца назад

      ත්‍රස්තවාදය නැති කරන්න කටයුතු කිරීම විශාල පිනක්!👍👍👍

    • @chandanawasantha9786
      @chandanawasantha9786 4 месяца назад +1

      Oya balla thama innawada

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 4 месяца назад

      ​@@chandanawasantha9786කෙබරකුමා නෙවෙයි නේ ද 😂?

  • @user-bg2is6ki7u
    @user-bg2is6ki7u 4 месяца назад +4

    ගාමිනි ලොකුගේ කියන්නෙ අමු මිනිමරැවෙක් .උු පස්සෙ යන අමනයෝ තාම ඉන්නවා.