Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නියමයි නියමයි 😍😍🔥🔥Waiting for the next part😍😍
Great video
නියමයිනේ 👍👍
that was awesome experience.. (Off season)
Good one krishantha ayya
Waiting for next part 😍
its tomorrow :)
super
Niyameta karala thiyanwa aiye supiri,duka kiyanne oyala enawa kiyala nikanwath danne nathi eka. ge lagin gihin thiyenne
koheda?
අයියේ මෙ video එක record කරපු කැමරා එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නකො. Please
⭐⭐⭐⭐
හොදය් ..සුපිරි වඩක් tile එක දාපු software eka ගැන ටිකක් කියන්න
finalcut pro x
මොකක්ද පාවිච්චි කරපු කැමරාව. සමහර තැන්වල Stabilizer ඔන් කරලා නැහැ වගේ.ඒ වුනාට ගමන නියමයි...අපිටත් ආසයි මේ වගේ ගමනක් යන්න..බැක්ග්‍රවුන්ඩ් එකේ යන සිරිපාද කවි ගායනයත් ලස්සනයි.පුලුවන්නම් ලින්ක් එක දෙන්න
Go pro Black. stabiliser on karala nee neweyi. a Go pro Silver. black eka thama smooth colorful footage
Hi Dinesh, there is no Adams peak..we must call Sri Paday.Hope you will understand the reason .
sinhalenuth idala hitalawath vlog ekk krannoo
Whats the emergency preparedness plan you had in place in case of an injury/illness, beyond (more serious than) a first-aid treatment situation?Pray the need does not arise, but just in case??
අත්දැකීමනම් කියා නිමකොල නොහැකැයි මන් හිතනවා
මේ වීඩියෝ සිරියස් ඉවර කරන්න ඔයා මේකට පාවිච්චි කරපු කැමරා ගැන රිවිව් එකක් කරලාම. ඇත්තටම බැක් මියුසික් එකට ලස්සන නිතර අහන්න ලැබෙන්නේ නැති කවි ටිකක් දාලා තිබුනා. ඇත්තටම ඒක මාරම වටිනා කමක් එකතු කරලා තිබුනා. හයික් වීඩියෝ ගොඩක් තිබ්බට මේක විශේෂ යි. මම ආයෙත් ඉල්ලා හිටිනවා මේකට පාවිච්චි කරපු කැමරා හා අනික් ඊට සම්බන්ධ ආම්පන්න ගැන කෙටි වීඩියෝ එකක් හරි කරන්න.
hari sure ekatama karannam
@@krishantha නියමයි. මොකද ඔයා පොටෝග්‍රැපි ගැන කියලා දෙන වීඩියෝ හැම එකක්ම බලනවා. ඉතිං ඒ ගැන උනන්දුවක් දක්වන අයෙක් හැටියටත් යූටියුබ් එකට වෙනස්ම කන්සෙප්ට් එකකින් වීඩියෝ කරන්න හිතාගෙන ඉන්න කෙනෙක් හැටියටත් ඒක ඉතාම වැදගත්. බොහොම අගය කරනවා ඔබගේ නිහතමානී කමට. ස්තුතියි. ජයවේවා !
siripade 14 parak giya 13k ma me paren
Hondawedak
අයියේ වැඩේ සහ video එක හොදයි.නමුත් මට තේරෙන්නේ නෑ ඇයි ඔයි adams peak කියන වචනෙ පාවිච්චි කලේ කියලා...
මෙහෙමයි.. දැන් ලංකාවට සංචාරකයෝ එනවා අඩුයි. එන අයත් අවාරේ කිව්වම යන්න බයයි. ඉතිං මේ වීඩියෝ එක ඉංග්‍රීසියෙන් කලේ ටුවරිස්ට්ලටත් ප්‍රයෝජනවත් වෙන්න. සංචාරක ගොඩක් අය මේක දන්නෙ ඇඩම්ස් පීක් කියල. ඉතින් ඒ නිසා තමා නම් දෙකම පාවිච්චි කලේ...
ඒ වචනෙ සිංහල අර්ථය මොකක්ද.adams කියන්නේ කාටද..?
@@malindasampath1718 ඇඩම්ස් කියන්නෙ ආදම් ට ක්‍රිස්තු භක්තිකයන් අදහන විදියට ආදම් තමයි ලෝකය මවල තියෙන්නෙ එකයි ක්‍රිස්තු භක්තිකයොත් සමහර අය ශ්‍රි පාදය බලන්න එන්නෙ.
@@lahirushavishkaariyawansha3972 මේකයි මචෝ.ලෝකෙ කවුරු මැව්වත් ශ්‍රී පාදය කියන්නේ සමන් දෙවියන්ගේ ආරාධනයෙන් බුදු රජාණන් වහන්සේගේ වම් ශ්‍රී පාද ලාංඡනය පිහිටවූ තැන.ඒ නිසා ඒකට ශ්‍රී පාදය හැර වෙන නමක් මේ තුන් ලෝකෙම නෑ.ඒකයි මං කියන්නේ...
Shah! Nice one. call me next time.
sure :)
නියමයි නියමයි 😍😍🔥🔥
Waiting for the next part😍😍
Great video
නියමයිනේ 👍👍
that was awesome experience.. (Off season)
Good one krishantha ayya
Waiting for next part 😍
its tomorrow :)
super
Niyameta karala thiyanwa aiye supiri,
duka kiyanne oyala enawa kiyala nikanwath danne nathi eka. ge lagin gihin thiyenne
koheda?
අයියේ මෙ video එක record කරපු කැමරා එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නකො. Please
⭐⭐⭐⭐
හොදය් ..සුපිරි වඩක් tile එක දාපු software eka ගැන ටිකක් කියන්න
finalcut pro x
මොකක්ද පාවිච්චි කරපු කැමරාව. සමහර තැන්වල Stabilizer ඔන් කරලා නැහැ වගේ.ඒ වුනාට ගමන නියමයි...අපිටත් ආසයි මේ වගේ ගමනක් යන්න..
බැක්ග්‍රවුන්ඩ් එකේ යන සිරිපාද කවි ගායනයත් ලස්සනයි.පුලුවන්නම් ලින්ක් එක දෙන්න
Go pro Black. stabiliser on karala nee neweyi. a Go pro Silver. black eka thama smooth colorful footage
Hi Dinesh, there is no Adams peak..we must call Sri Paday.Hope you will understand the reason .
sinhalenuth idala hitalawath vlog ekk krannoo
Whats the emergency preparedness plan you had in place in case of an injury/illness, beyond (more serious than) a first-aid treatment situation?
Pray the need does not arise, but just in case??
අත්දැකීමනම් කියා නිමකොල නොහැකැයි මන් හිතනවා
මේ වීඩියෝ සිරියස් ඉවර කරන්න ඔයා මේකට පාවිච්චි කරපු කැමරා ගැන රිවිව් එකක් කරලාම.
ඇත්තටම බැක් මියුසික් එකට ලස්සන නිතර අහන්න ලැබෙන්නේ නැති කවි ටිකක් දාලා තිබුනා. ඇත්තටම ඒක මාරම වටිනා කමක් එකතු කරලා තිබුනා.
හයික් වීඩියෝ ගොඩක් තිබ්බට මේක විශේෂ යි.
මම ආයෙත් ඉල්ලා හිටිනවා මේකට පාවිච්චි කරපු කැමරා හා අනික් ඊට සම්බන්ධ ආම්පන්න ගැන කෙටි වීඩියෝ එකක් හරි කරන්න.
hari sure ekatama karannam
@@krishantha නියමයි. මොකද ඔයා පොටෝග්‍රැපි ගැන කියලා දෙන වීඩියෝ හැම එකක්ම බලනවා. ඉතිං ඒ ගැන උනන්දුවක් දක්වන අයෙක් හැටියටත් යූටියුබ් එකට වෙනස්ම කන්සෙප්ට් එකකින් වීඩියෝ කරන්න හිතාගෙන ඉන්න කෙනෙක් හැටියටත් ඒක ඉතාම වැදගත්.
බොහොම අගය කරනවා ඔබගේ නිහතමානී කමට. ස්තුතියි.
ජයවේවා !