Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇයගේ අම්මා කෙතරම් සතුටක් ලැබුවද ❤🙏 මේ තමයි ",,,,අම්මා,,, දරුවෙක් ගේ දුක සතුට කදුල ළග ඔබ හැමදා උන්නා ❤❤ ඇයයි,,,අම්මා,,, ❤❤
Ou Eka dekla duk hithuna 🥺♥️
දියමන්තියක්ම තමයි මේ තරගකාරීනියට අවස්තාවක් දෙන්න කියලා නිරෝෂා මැඩම් ඉල්ලීමක් කරා එදා... Thank u madam ❤️ නිරෝෂගෙන් පස්සෙ හැහුණ ලස්සනම වොයිස් එකක් ❤️
අදහගන්න බැරි තරම් ලස්සනයි ,ඔබ අණිවාර්‍යයෙන් Hiru 🌟 Star වෙනවමයි...
හිරුස්ටාර් සීසන් 3 තරගයේ අමීෂට පස්සෙ දැකපු ලස්සනම තටහඩ සුභ පැතුම්
ඉස්කෝලේ යන කාලේ ඉදන්ම පට්ටම දක්ශ කෙල්ලෙක් මාරම ටැලන්ටඩ්.ඉදිරියටම යන්න නෙවෙයි හිරු ස්ටාර් වෙන්න ඔනේ කෙල්ලෙක් .සුබපතනවා ..❤️❤️❤️💪💪💪ගැම්මක් තමා..ඒ උනාට ලංකාවේ ඉන්නේ මහ මෝඩ යක්කු ..දුකයි උබ ගැන නෙවෙයි උන් ගැන😌😌😌
අනිවාර්යයෙන්ම මම හැමදාම හිරුස්ටාර් බලපු කෙනෙක්. මේ ලමයා තමයි මම දැක්ක සුපිරිම තරුව.ඇයට එක වෙන්න පුලුවන්. ලස්සනම ලස්සන කටහඩ. පිචින් අංගසම්පූර්ණ ගායනයක්. මට දුක ජනතා පරමාධිපත්‍යය මදි. නැත්නම් trending වෙන්න ඕන මේ වීඩියෝවතව ඉන්නවා ජීවන් චන්දිම ඒ කොල්ලාත් මේ ලමයාට වගේම දක්ෂයි.ඒත් වෝටර් අඩුයි
Ethin karavanalle aya danuvth karanna malli..
👍👍❤❤❤❤
Ow ..moda gon un chande denne ..pottata ..
Aniwaa
ශිහාන් කියන්නෙ ඇත්තටම අනිත් මිනිස්සුන්ව සුන්දරව දකින්න පුළුවන් සුන්දර හදවතක් තියෙන කෙනෙක් ❤❤❤❤️❤️❤️
Bambuwa thamai
DI
Yes
ඒක නම් කියන්න වචන නෑ ලස්සනයි ❤️ කටහඬ ❤️ හින්දි සිංදු වලට නම් ඒ කටහඬ ගැළපෙනවා 😍❤️
මම මේ තරගාවලියේ දැක්ක දක්ෂතම ගායිකාව.ඇත්තටම ඇය දියමන්තියක්ම තමයි. මුල් ස්ථාන තුනට යන්න ඕන. කෙනෙක් මේ දුවකනගාටුවට කරුන ජනතා මනාපය මදි
ගොඩක් ජනතාව පොත්තේ පාටටයි... සක්කරවට්ටම් නැටුමක් නටලා සින්දුව කිවුවොත් තමා vote කරන්නේ...සින්දු කියන්න බැරි උනත්....
ඉදිරියේදි මේ නංගිට හැමොම වෝට් කරන්න මොකද දක්ෂයෙක් නිසා
ලස්සන නොබලා ජනතාව මනාප දුන්න නම් සීයක්ම වෙයි පුදුම ලස්සන කටහඬක් බාවනාවක් වගේ අහන් ඉන්න ආසයි බුදු සරණයි දුව ජයම වේවා මම කුවේට් එකෙන්
Oya kiynne eya lassana ne kiylda😏
J
ඒක තමා
Eya lassanai.minissunge hith riddawanna epa
lassana balanna epa hakiyawa dakshakakama balanna.
වින්ද්‍යා අනිවාර්යයෙන් හිරු ස්ටාර් ෆයිනල් ඉන්න ඕනෙ තරගකාරියක් ❤️ ඒ හඩ භාවනාවක් වගේ ❤️🔥💪
මගෙ පුතේ හරිම ලස්සනයි හැම දෙයක්ම. ටී. වී එක ලඟින් යන ගමන් කටහඬ අහල නතර වෙලා බැලුවෙ. සිංදුව ඉවර වෙනකං හෙලඋනේ නෑ.අාඩමිබරයි. පුතාගේ ඉදිරි ගමනට මාගේ අාශිර්වාදය.!!! කවුරැ උනත් සංගීතය සපයන්නෙ කියල වැඩක් නෑ. නියමයි.
ලෝකයේම star කෙනෙක් වෙන්න ඔයාට පුළුවන් පුතේ .හින්දි ගායිකාවකටත් වැඩියසුපිරියි දෝණි.කීප වතාවක්ම ඇසුවා.ජයෙන් ජයම වෙිවා
Vote kiyakin wageda samanyen 1% hadenne
😍😍😍😍😍😍
@@tharuwa.9006 මං හිතන්නේ 1000ට 1යි
@@muthudilhani4530 ow neda ehema wenna athi 🙂🙂
Supiri...
භාරතයේ ඉන්න සුපිරි ගායිකාවක් හා සමානයි.බුදු සරණයි නංගී.ඉදිරියටම යන්න.
Aniwaaryenma
Yes...
ඉන්දියාවේන් ඇහුනෝත් ඔයාව උස්සනවා අනිවාර්යෙන් බුදුසරණයි ලස්සනයි වෝයිස් එක හිරුස්ටා දිනන්න ලැබේවා 👌👌👌
ලංකාවේ ඉතින් දක්ෂතාවයට තැනක් නෑ.මිනිස්සු බලන්නේ පෙනුම.ඒ වගේ දෙවල් .නැත්නම් ලංකාවට මේ වගේ තත්ත්වයක් උදා වෙද....?
හින්දි ගීත වලට කියාපු හඬ ක්. ❤️හරිම ලස්සන යි. 😍 ඇස් පියන් ඇහුවාම මාරම හැගීමක් දැනෙන වා දිගටම හින්දි සින්දු කියන්න. ඔබගේ හඬ ට එක හොඳට ගැලපෙනවා. Shihan කියපු එක ඇත්ත, ඔබ දියමන්තිය ක්. අපේ අනාගත සංගීත ශ්‍රේෂ්ත්‍රය ට වටිනා සම්පත ක් වෙයි. 💐❤️👍
Actually. BEAUTIFUL SONGGOD. BLESS. YOU
මාරම ලස්සනයි නංගා ඔයා තමයි හිරැ ස්ටා ඉදිරියටම යන්න බුදු සරනයි මැනික
අත් දැකීම් බහුල ගායන ශිල්පිනියක් හා සමානව ඔයා ඉතාම ලස්සනට මිහිරියට ඒ ගීතය ගායනා කලා හරිම ලස්සනයි ඔයා ඇත්තටම අපේ රටට ලොකු වස්තුවක් වෙනවා ලොකු සම්පතක් වෙනවා ඒකේ කිසිම සැකයක් නැහැ හදවතින්ම ඔයාට සුබ පතනවා ජයෙන් ජයම වේවා ඔයාට තෙරුවන් සරනයි ජෙසු පිහිටයි
හරිම ලස්සනයි කීප වතාවක්ම බැලුවා ඇහුවා.. හරිම ලස්සන හඩක් 👌👌🔥🔥🔥
Ekapita dhepaarak Ahuvaa...
ගායනය හරිම ලස්සනයි ❤️ අක්කේ ❤️ ඔයා මැණිකක්ම තමයි ❤️ පැහැදිලියි අනාගතයේ නම රැදෙන ගායිකාවක් වේවි තෙරුවන් සරණයි අක්කේ ❤️
Dinevaa...
පුදුම ලස්සනක් අනේ එයාගෙ කටහඬ 🖤 තරු වලට විතරක් මිනිස්සු කැමති කාලේ තරු අතර බැබලෙන්න පුළුවන් තාරකාවියක් වෙන්න සුභ පතනවා ..
අනෙ දරැවො ඔයා ඉන්දියාවෙ ඉන්න තිබ්බෙ ...ලස්සන කට හඩ ජය වෙවා පුතේ god bless you 🙏
එකනම් මාරම ලස්සන කටහඩක්. සුබ පැතුම්. ❤️
👍👍👍👍
අහපු ලස්සනම කටහඬ මේ සීසන් එකේ... ජයවේවා...!
අම්මෝ මාර ලස්සන ගායනයක් ඒ කටහඩ සුබපැතුම් ❤️❤️❤️
හරිම ලස්සනයි නංගියෝ...ඔයා එදා තරගයෙන් ඉවත් වෙනකොට අපිට ගොඩක් දුක හිතුනා...ඒත් නිරෝෂා මිස්ගෙ ඉල්ලීමෙන් පස්සෙ අපි ආයෙත් ඔයා එනකල් බලාගෙන හිටියා..ඔයා අද ඒ ඉල්ලීමට සාධාරණයක් කරා නංගී...ඔයාට ජයවේවා!!! ඔයාට අපි ඉන්නවා රුවන්වැල්ලෙන්....
Yes..
ලස්සනයි ගොඩාක් බුදුසරණයි ඔයාට .ජය වේවා
හරිම ලස්සනයි ඒ හඩ ❤🙏 ඉදිරියටත් මෙවැනි ගායනයන් ඉදරිපත් කරන්න 🙏 හින්දි ගීතයට සාදාරණයක් ඉටු කලා ඔබ ❤
මේක අමුතුම එකක්.දැනට ඇහුන ලස්සන ම ගැහැනු හඬ.....
Hi
Eka nam hari
Ou Affa
Aniwa 😍✌️
මම අහපු ලස්සනම ලස්සන ගැහැනු කටහඩ.පුදුම පැහැදිලි බවක්.ඔය කටහඩ සිංහල සංගීත කලාවට අවශ්‍යමයි.දෙවිපිහිටයි රත්තරං.
තව වටයක් දෙකක් යද්දි 💎 ඔපමට්ටම් වෙලා එයි, සුදු වෙලා එහෙම 😁😁
Hm
Kochchara hodaida🥳
මාර ලස්සන කටහඬක් හදවතට දැනෙන්න ඇය ගායනා කළා ,රූපේට නොව කටහඬ ට මනාප කරන්න , perfect vocal
Aththamai
anivaa...👍
හරිම ලස්සනයි දුව .ඔයාට ඉදිරියටම යන්න සුබ පතනවා ජේසු පිහිටයි ඔයාට .🙏🙏🙏❤️❤️❤️❤️
👍🎵👍
මාර ලස්සනයි ඒ කටහඩ ඉදිරියටම යන්නසුභ පැතුම් බුදුසරණයි
මාර පැහැදිලි කටහඬ පට්ට ලස්සනයි අහන් ඉන්න ආසයි
🎶👍🎵💐👍
ලස්සනයි ඔයාගේ කටහඩ අහන් ඉන්න ආසයි ඔබට ඉදිරියටම යන්න සක්තිය දහිරිය ලැබේවා බුදුසරණයි සොයුරිය
මම ආසම ගීතය ක් හරිම ලස්සනයි නංගි බුදු සරණයි ඔයාට ඉදිරියට ම යන්න
හරිම ලස්සන ගායනයක්...👍
👍
මාරම ලස්සණයි .සුභපැතුමි පුතේ .ජයම වෙිවා
🙏🙏🙏
දෙයියනේ ඒ හඬ 🥺❤️ අම්මෝ කියන්න වචන නැහැ 🥺 කඳුලුත් පැන්නා 🥺
Lassanama handak..
අනේ ඒ අම්මා❤
Dhukath hithunaa..
ඇත්තටම ගොඩක් ලස්සන කට හඩක් .ගොඩක් ඇහැවුවා.ඒ කට හඩ මාරම ලස්සනයි god bless you❤️
ඇත්තටම හරිම ආදරනීයයි...කියා ගන්න වචන නැහැ.එ් තරම් ලස්සනයි
Mihirima handak...
කාලේකින් රියැලිටි ෂෝ එකක අහපු ලස්සනම ලස්සන කටහඩක් භාවනාවක් වගේ හරිම ලස්සනයි
Jaya vevaa...
හරිම ලස්සනයි
I am addicted. Please choose the right song like this. Go !
හරිම ලස්සනයි මිහිරි,,සුබ පැතුමක්,,
Really like as original song... 👍 ❤ ❤ ..what a beautiful ..
අති විෂිස්ඨයි .........කියන්න වචන නෑ.....සුබ පැතුම්....නංගි..💛💛💛💛💛👍👍👍👍👍👍👍
Excellent really proud of Sri Lanka mom was so happy when doughter sing thisGreetings from Abu Dhabi
වින්ද්‍යා තමාලි, අමීශ මිනෝල්, 😍😍😍😍😍😍 final eke innama one.
ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍ර්‍රාර්තනා කරනවා 💖
Ginisiluvak..👍
මාර ලස්සනයි ගායනෙ නම්❤️❤️
ලස්සනයි. ඔයානම් ඇත්තටම දියමන්තියක්. බුදුසරණයි. ජයෙන් ජයවේවා!
Eththatama oyage katahadanam lassanai budusaranai idiriyatama yanna akki🤗🤗🤗
Me kata hada nam pissuwak wage, godak serayak ahuwa kochchr ahuwth epa wenne na, 💖idiriyatama yanna suba pathum 💝😍❣️
හරිම මිහිරියි හරිම ලස්සනයි තුනුරැවන්ගේම පිහිටයි ...❤❤
💗💗🌷🌷 හරිම ලස්සනට ගායනාකලා දුව ඉදිරියටම යන්න සුබපතනව.
අනෙ ඇත්තටම මේ සින්දුව මම ගොඩක් සැරයක් ඇහුවා ඇත්තටම මේ කට හඩ හරිම ලස්සනයි කියන්න වචන නැ අහපු ලස්සනම කට හඩක් ❤🥰ඔයා අවසාන වටය දක්වා එන්න ඕන
Yes....
We're proud of her, she's a treasure for the world🙏 God bless her & her parents too,
All the best Thamali akka ❤ගොඩාක් සතුටුයි 😍❤
ලස්සනම ලස්සන හඩක්❤️❤️❤️බුදු සරණයි ඔයාට 🙏
මාරම ලස්සන හඩක්... ජය වේව..මට මතකයි ඔයව "රෑ පායන් සදවතී" සින්දුව ලස්සන ට කිව්ව එක්තරා වැඩසටහනක.
Bohoth Bohoth achcha hai
ගායනය හරිම ලස්සනයි
Anee eyage amma❤️
ලස්සනයි ඇගේ කටහඬ ❤️
Harima mihiri....
සුපිරි කටහඩක් අම්මෝහ් 🥰🥰🥰
Nirosha හැකියාව හොඳින්ම adunana gayikawak .nirosha me adunikawa නැවත ganna මහන්සි gatthata thanks Meya තමයි hirustar.බුදු saranayi
හරිම ලස්සනයි 😍
ඇත්තටම හුගාගාගාක් ලස්සනයි යාලුවේ❤
Great vindaya proud of you greetings from Abu Dhabi awesome your mom was so happy tkx Shihan given for word of diamond yes hope everything will be ok
චම්පා කල්හාරිගේ hadata පස්සේ අහපු ලස්සන hada.. ♥♥♥
ඇත්තමයි
කියන්න වචන නෑ. ඇත්තටම හරිම ලස්සනයි... සුබ පැතුම් ඔයාට...
ලස්සනයි කට හඩක් නංගී ඔයාට තියෙන්නේ . ශිහාන් ඉස්සර උනා කියන්නේ හදවතිම්ම දුන්නා මනාපය අනිත් දෙන්නත් දුන්නා ජයවේවා
Rahatama kiwwa Duwe... aniwaryenma vote karanawa,loke kohe hitiyath, Jesupihitai budusaranai ♥️
මෙයා තමයි හිරුස්ටාර්
ඇත්තටම මාරම ලස්සනයි ❤️❤️
ඇත්තටම ගායනය නම් ලස්සනයි සුපිරි මොකද අඩුපාඩු තියනව ගායකයෙකුට උනත් ඉතින් මේ ගායනය ඇත්තටම ගොඩාක් ලස්සනයි
ඇත්තටම කියනවනම්...නංගෝ හින්දි ගායිකාවක් කියාල හිතුන සින්දුව අහනකොට...ඒත් මේ අපේ කෙල්ලෙක්නේ සුපිරි අයේ ඉතින් කියන්න දෙයක් නෑ
අම්මෝ මෙකටම් පිස්සුවක්❤️❤️
Great performance.
හරිම ස්ංවේදී හැගීම්බර කටහඩක්..judge board එකත් හරිම ආසවෙන් සතුටින් vote කලේ..
Yes...👍👍
ඉන්දියාවේ kenek ලංකාවට ඇවිත් wage a taram ලස්සනයි
Aniwaryen hirustar obai
ලස්සනයි ගොඩාක්
අහන්න අහන්න ආසයි සුභ පැතුම් ඔබට
සුපිරි ගීත කෝකිලාවියක් 💜️
ඇත්තටම දියමන්තියක්. තවත් ඔප දාල ගත්තොත් මුළු ලෝකෙම ජයගන්න පුලුවන් අනිවාර්යයෙන්ම . තෙරුවන් සරණයි...!
හරිම ලස්සනයි පුදුම ලස්සන කටහඬක් තියෙන්නෙ ඉදිරියටම යන්න පුලුවන් කෙනෙක් ❤
හරිම ලස්සනයි කටහඩ .අහන් ඉන්න ආස හිතෙන ගායනයක්♥️
ඉදිරියටම යන්න ඔබට ජය පතනවා සහෝදරිය good luck..
Godak lassanai akke ඉදිරියට යන්න suba pathanawa.....
ඒ අම්මා ❤❤❤❤
As wahak kata wahak wadin epa. Katahada nm supirii nngiy.💪💪 Bhawanawak wgee. Harima lassanay.💐💐💓💓
ලස්සන කටහඬ ක්අනේ ඒ අම්මගෙ ඇස් වල කදුලු
Atthanai godak lassanai good luck oyata ediriyatama yanna jaya wewa budu saranai
අදටත් අහනවා හරිම ආස සහ ලස්සන කටහඩක් ... ❤️🥺
ඇත්තටම මටත් ඇඩුනා...මාරයි.නන්ගි....congratulations ...💖💐
ඇයගේ අම්මා කෙතරම් සතුටක් ලැබුවද ❤🙏 මේ තමයි ",,,,අම්මා,,, දරුවෙක් ගේ දුක සතුට කදුල ළග ඔබ හැමදා උන්නා ❤❤ ඇයයි,,,අම්මා,,, ❤❤
Ou Eka dekla duk hithuna 🥺♥️
දියමන්තියක්ම තමයි මේ තරගකාරීනියට අවස්තාවක් දෙන්න කියලා නිරෝෂා මැඩම් ඉල්ලීමක් කරා එදා... Thank u madam ❤️ නිරෝෂගෙන් පස්සෙ හැහුණ ලස්සනම වොයිස් එකක් ❤️
අදහගන්න බැරි තරම් ලස්සනයි ,ඔබ අණිවාර්‍යයෙන් Hiru 🌟 Star වෙනවමයි...
හිරුස්ටාර් සීසන් 3 තරගයේ අමීෂට පස්සෙ දැකපු ලස්සනම තටහඩ සුභ පැතුම්
ඉස්කෝලේ යන කාලේ ඉදන්ම පට්ටම දක්ශ කෙල්ලෙක් මාරම ටැලන්ටඩ්.
ඉදිරියටම යන්න නෙවෙයි හිරු ස්ටාර් වෙන්න ඔනේ කෙල්ලෙක් .සුබපතනවා ..❤️❤️❤️💪💪💪ගැම්මක් තමා..ඒ උනාට ලංකාවේ ඉන්නේ මහ මෝඩ යක්කු ..දුකයි උබ ගැන නෙවෙයි උන් ගැන😌😌😌
අනිවාර්යයෙන්ම
මම හැමදාම හිරුස්ටාර් බලපු කෙනෙක්. මේ ලමයා තමයි මම දැක්ක සුපිරිම තරුව.ඇයට එක වෙන්න පුලුවන්. ලස්සනම ලස්සන කටහඩ. පිචින් අංගසම්පූර්ණ ගායනයක්. මට දුක ජනතා පරමාධිපත්‍යය මදි. නැත්නම් trending වෙන්න ඕන මේ වීඩියෝව
තව ඉන්නවා ජීවන් චන්දිම ඒ කොල්ලාත් මේ ලමයාට වගේම දක්ෂයි.ඒත් වෝටර් අඩුයි
Ethin karavanalle aya danuvth karanna malli..
👍👍❤❤❤❤
Ow ..moda gon un chande denne ..pottata ..
Aniwaa
ශිහාන් කියන්නෙ ඇත්තටම අනිත් මිනිස්සුන්ව සුන්දරව දකින්න පුළුවන් සුන්දර හදවතක් තියෙන කෙනෙක් ❤❤❤❤️❤️❤️
Bambuwa thamai
DI
Yes
ඒක නම් කියන්න වචන නෑ ලස්සනයි ❤️ කටහඬ ❤️ හින්දි සිංදු වලට නම් ඒ කටහඬ ගැළපෙනවා 😍❤️
මම මේ තරගාවලියේ දැක්ක දක්ෂතම ගායිකාව.ඇත්තටම ඇය දියමන්තියක්ම තමයි. මුල් ස්ථාන තුනට යන්න ඕන. කෙනෙක් මේ දුව
කනගාටුවට කරුන ජනතා මනාපය මදි
ගොඩක් ජනතාව පොත්තේ පාටටයි... සක්කරවට්ටම් නැටුමක් නටලා සින්දුව කිවුවොත් තමා vote කරන්නේ...සින්දු කියන්න බැරි උනත්....
ඉදිරියේදි මේ නංගිට හැමොම වෝට් කරන්න මොකද දක්ෂයෙක් නිසා
ලස්සන නොබලා ජනතාව මනාප දුන්න නම් සීයක්ම වෙයි පුදුම ලස්සන කටහඬක් බාවනාවක් වගේ අහන් ඉන්න ආසයි බුදු සරණයි දුව ජයම වේවා මම කුවේට් එකෙන්
Oya kiynne eya lassana ne kiylda😏
J
ඒක තමා
Eya lassanai.minissunge hith riddawanna epa
lassana balanna epa hakiyawa dakshakakama balanna.
වින්ද්‍යා අනිවාර්යයෙන් හිරු ස්ටාර් ෆයිනල් ඉන්න ඕනෙ තරගකාරියක් ❤️ ඒ හඩ භාවනාවක් වගේ ❤️🔥💪
මගෙ පුතේ හරිම ලස්සනයි හැම දෙයක්ම. ටී. වී එක ලඟින් යන ගමන් කටහඬ අහල නතර වෙලා බැලුවෙ. සිංදුව ඉවර වෙනකං හෙලඋනේ නෑ.අාඩමිබරයි. පුතාගේ ඉදිරි ගමනට මාගේ අාශිර්වාදය.!!! කවුරැ උනත් සංගීතය සපයන්නෙ කියල වැඩක් නෑ. නියමයි.
ලෝකයේම star කෙනෙක් වෙන්න ඔයාට පුළුවන් පුතේ .
හින්දි ගායිකාවකටත් වැඩිය
සුපිරියි දෝණි.කීප වතාවක්ම ඇසුවා.ජයෙන් ජයම වෙිවා
Vote kiyakin wageda samanyen 1% hadenne
😍😍😍😍😍😍
@@tharuwa.9006 මං හිතන්නේ 1000ට 1යි
@@muthudilhani4530 ow neda ehema wenna athi 🙂🙂
Supiri...
භාරතයේ ඉන්න සුපිරි ගායිකාවක් හා සමානයි.බුදු සරණයි නංගී.ඉදිරියටම යන්න.
Aniwaaryenma
Yes...
ඉන්දියාවේන් ඇහුනෝත් ඔයාව උස්සනවා අනිවාර්යෙන් බුදුසරණයි ලස්සනයි වෝයිස් එක හිරුස්ටා දිනන්න ලැබේවා 👌👌👌
ලංකාවේ ඉතින් දක්ෂතාවයට තැනක් නෑ.මිනිස්සු බලන්නේ පෙනුම.ඒ වගේ දෙවල් .නැත්නම් ලංකාවට මේ වගේ තත්ත්වයක් උදා වෙද....?
හින්දි ගීත වලට කියාපු හඬ ක්. ❤️
හරිම ලස්සන යි. 😍 ඇස් පියන් ඇහුවාම මාරම හැගීමක් දැනෙන වා
දිගටම හින්දි සින්දු කියන්න. ඔබගේ හඬ ට එක හොඳට ගැලපෙනවා. Shihan කියපු එක ඇත්ත, ඔබ දියමන්තිය ක්. අපේ අනාගත සංගීත ශ්‍රේෂ්ත්‍රය ට වටිනා සම්පත ක් වෙයි. 💐❤️👍
Actually. BEAUTIFUL SONG
GOD. BLESS. YOU
මාරම ලස්සනයි නංගා ඔයා තමයි හිරැ ස්ටා ඉදිරියටම යන්න බුදු සරනයි මැනික
අත් දැකීම් බහුල ගායන ශිල්පිනියක් හා සමානව ඔයා ඉතාම ලස්සනට මිහිරියට ඒ ගීතය ගායනා කලා හරිම ලස්සනයි ඔයා ඇත්තටම අපේ රටට ලොකු වස්තුවක් වෙනවා ලොකු සම්පතක් වෙනවා ඒකේ කිසිම සැකයක් නැහැ හදවතින්ම ඔයාට සුබ පතනවා ජයෙන් ජයම වේවා ඔයාට තෙරුවන් සරනයි ජෙසු පිහිටයි
හරිම ලස්සනයි කීප වතාවක්ම බැලුවා ඇහුවා.. හරිම ලස්සන හඩක් 👌👌🔥🔥🔥
Ekapita dhepaarak Ahuvaa...
ගායනය හරිම ලස්සනයි ❤️ අක්කේ ❤️ ඔයා මැණිකක්ම තමයි ❤️ පැහැදිලියි අනාගතයේ නම රැදෙන ගායිකාවක් වේවි තෙරුවන් සරණයි අක්කේ ❤️
Dinevaa...
පුදුම ලස්සනක් අනේ එයාගෙ කටහඬ 🖤 තරු වලට විතරක් මිනිස්සු කැමති කාලේ තරු අතර බැබලෙන්න පුළුවන් තාරකාවියක් වෙන්න සුභ පතනවා ..
අනෙ දරැවො ඔයා ඉන්දියාවෙ ඉන්න තිබ්බෙ ...ලස්සන කට හඩ ජය වෙවා පුතේ god bless you 🙏
එකනම් මාරම ලස්සන කටහඩක්. සුබ පැතුම්. ❤️
👍👍👍👍
අහපු ලස්සනම කටහඬ මේ සීසන් එකේ... ජයවේවා...!
අම්මෝ මාර ලස්සන ගායනයක් ඒ කටහඩ සුබපැතුම් ❤️❤️❤️
හරිම ලස්සනයි නංගියෝ...ඔයා එදා තරගයෙන් ඉවත් වෙනකොට අපිට ගොඩක් දුක හිතුනා...ඒත් නිරෝෂා මිස්ගෙ ඉල්ලීමෙන් පස්සෙ අපි ආයෙත් ඔයා එනකල් බලාගෙන හිටියා..ඔයා අද ඒ ඉල්ලීමට සාධාරණයක් කරා නංගී...ඔයාට ජයවේවා!!! ඔයාට අපි ඉන්නවා රුවන්වැල්ලෙන්....
Yes..
ලස්සනයි ගොඩාක් බුදුසරණයි ඔයාට .ජය වේවා
හරිම ලස්සනයි ඒ හඩ ❤🙏 ඉදිරියටත් මෙවැනි ගායනයන් ඉදරිපත් කරන්න 🙏 හින්දි ගීතයට සාදාරණයක් ඉටු කලා ඔබ ❤
මේක අමුතුම එකක්.දැනට ඇහුන ලස්සන ම ගැහැනු හඬ.....
Hi
Yes
Eka nam hari
Ou Affa
Aniwa 😍✌️
මම අහපු ලස්සනම ලස්සන ගැහැනු කටහඩ.පුදුම පැහැදිලි බවක්.ඔය කටහඩ සිංහල සංගීත කලාවට අවශ්‍යමයි.දෙවිපිහිටයි රත්තරං.
Yes...
තව වටයක් දෙකක් යද්දි 💎 ඔපමට්ටම් වෙලා එයි, සුදු වෙලා එහෙම 😁😁
Hm
Kochchara hodaida🥳
මාර ලස්සන කටහඬක් හදවතට දැනෙන්න ඇය ගායනා කළා ,රූපේට නොව කටහඬ ට මනාප කරන්න , perfect vocal
Aththamai
anivaa...👍
හරිම ලස්සනයි දුව .ඔයාට ඉදිරියටම යන්න සුබ පතනවා ජේසු පිහිටයි ඔයාට .🙏🙏🙏❤️❤️❤️❤️
👍🎵👍
මාර ලස්සනයි ඒ කටහඩ ඉදිරියටම යන්නසුභ පැතුම් බුදුසරණයි
මාර පැහැදිලි කටහඬ පට්ට ලස්සනයි අහන් ඉන්න ආසයි
🎶👍🎵💐👍
ලස්සනයි ඔයාගේ කටහඩ අහන් ඉන්න ආසයි ඔබට ඉදිරියටම යන්න සක්තිය දහිරිය ලැබේවා බුදුසරණයි සොයුරිය
මම ආසම ගීතය ක් හරිම ලස්සනයි නංගි බුදු සරණයි ඔයාට ඉදිරියට ම යන්න
හරිම ලස්සන ගායනයක්...👍
👍
මාරම ලස්සණයි .සුභපැතුමි
පුතේ .ජයම වෙිවා
🙏🙏🙏
දෙයියනේ ඒ හඬ 🥺❤️ අම්මෝ කියන්න වචන නැහැ 🥺 කඳුලුත් පැන්නා 🥺
Lassanama handak..
අනේ ඒ අම්මා❤
Dhukath hithunaa..
ඇත්තටම ගොඩක් ලස්සන කට හඩක් .ගොඩක් ඇහැවුවා.ඒ කට හඩ මාරම ලස්සනයි god bless you❤️
ඇත්තටම හරිම ආදරනීයයි...කියා ගන්න වචන නැහැ.එ් තරම් ලස්සනයි
Mihirima handak...
කාලේකින් රියැලිටි ෂෝ එකක අහපු ලස්සනම ලස්සන කටහඩක් භාවනාවක් වගේ හරිම ලස්සනයි
Jaya vevaa...
හරිම ලස්සනයි
I am addicted. Please choose the right song like this. Go !
හරිම ලස්සනයි මිහිරි,,සුබ පැතුමක්,,
Really like as original song... 👍 ❤ ❤ ..what a beautiful ..
අති විෂිස්ඨයි .........කියන්න වචන නෑ.....
සුබ පැතුම්....නංගි..💛💛💛💛💛👍👍👍👍👍👍👍
Excellent really proud of Sri Lanka mom was so happy when doughter sing this
Greetings from Abu Dhabi
වින්ද්‍යා තමාලි, අමීශ මිනෝල්, 😍😍😍😍😍😍 final eke innama one.
ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍ර්‍රාර්තනා කරනවා 💖
Ginisiluvak..👍
මාර ලස්සනයි ගායනෙ නම්❤️❤️
ලස්සනයි. ඔයානම් ඇත්තටම දියමන්තියක්. බුදුසරණයි. ජයෙන් ජයවේවා!
Eththatama oyage katahadanam lassanai budusaranai idiriyatama yanna akki🤗🤗🤗
Me kata hada nam pissuwak wage, godak serayak ahuwa kochchr ahuwth epa wenne na, 💖idiriyatama yanna suba pathum 💝😍❣️
හරිම මිහිරියි හරිම ලස්සනයි තුනුරැවන්ගේම පිහිටයි ...❤❤
💗💗🌷🌷 හරිම ලස්සනට ගායනාකලා දුව ඉදිරියටම යන්න සුබපතනව.
අනෙ ඇත්තටම මේ සින්දුව මම ගොඩක් සැරයක් ඇහුවා ඇත්තටම මේ කට හඩ හරිම ලස්සනයි කියන්න වචන නැ අහපු ලස්සනම කට හඩක් ❤🥰ඔයා අවසාන වටය දක්වා එන්න ඕන
Yes....
We're proud of her, she's a treasure for the world🙏 God bless her & her parents too,
All the best Thamali akka ❤ගොඩාක් සතුටුයි 😍❤
ලස්සනම ලස්සන හඩක්❤️❤️❤️බුදු සරණයි ඔයාට 🙏
මාරම ලස්සන හඩක්... ජය වේව..මට මතකයි ඔයව "රෑ පායන් සදවතී" සින්දුව ලස්සන ට කිව්ව එක්තරා වැඩසටහනක.
Bohoth Bohoth achcha hai
ගායනය හරිම ලස්සනයි
Anee eyage amma❤️
ලස්සනයි ඇගේ කටහඬ ❤️
Harima mihiri....
සුපිරි කටහඩක් අම්මෝහ් 🥰🥰🥰
Nirosha හැකියාව හොඳින්ම adunana gayikawak .nirosha me adunikawa නැවත ganna මහන්සි gatthata thanks
Meya තමයි hirustar.බුදු saranayi
හරිම ලස්සනයි 😍
ඇත්තටම හුගාගාගාක් ලස්සනයි යාලුවේ❤
Great vindaya proud of you greetings from Abu Dhabi awesome your mom was so happy tkx Shihan given for word of diamond yes hope everything will be ok
චම්පා කල්හාරිගේ hadata පස්සේ අහපු ලස්සන hada.. ♥♥♥
ඇත්තමයි
කියන්න වචන නෑ. ඇත්තටම හරිම ලස්සනයි... සුබ පැතුම් ඔයාට...
Yes
ලස්සනයි කට හඩක් නංගී ඔයාට තියෙන්නේ . ශිහාන් ඉස්සර උනා කියන්නේ හදවතිම්ම දුන්නා මනාපය අනිත් දෙන්නත් දුන්නා ජයවේවා
Rahatama kiwwa Duwe... aniwaryenma vote karanawa,loke kohe hitiyath, Jesupihitai budusaranai ♥️
මෙයා තමයි හිරුස්ටාර්
ඇත්තටම මාරම ලස්සනයි ❤️❤️
Yes
ඇත්තටම ගායනය නම් ලස්සනයි සුපිරි මොකද අඩුපාඩු තියනව ගායකයෙකුට උනත් ඉතින් මේ ගායනය ඇත්තටම ගොඩාක් ලස්සනයි
ඇත්තටම කියනවනම්...නංගෝ හින්දි ගායිකාවක් කියාල හිතුන සින්දුව අහනකොට...ඒත් මේ අපේ කෙල්ලෙක්නේ සුපිරි අයේ ඉතින් කියන්න දෙයක් නෑ
අම්මෝ මෙකටම් පිස්සුවක්❤️❤️
Great performance.
හරිම ස්ංවේදී හැගීම්බර කටහඩක්..judge board එකත් හරිම ආසවෙන් සතුටින් vote කලේ..
Yes...👍👍
ඉන්දියාවේ kenek ලංකාවට ඇවිත් wage a taram ලස්සනයි
Aniwaryen hirustar obai
ලස්සනයි ගොඩාක්
අහන්න අහන්න ආසයි සුභ පැතුම් ඔබට
සුපිරි ගීත කෝකිලාවියක් 💜️
ඇත්තටම දියමන්තියක්. තවත් ඔප දාල ගත්තොත් මුළු ලෝකෙම ජයගන්න පුලුවන් අනිවාර්යයෙන්ම . තෙරුවන් සරණයි...!
හරිම ලස්සනයි පුදුම ලස්සන කටහඬක් තියෙන්නෙ ඉදිරියටම යන්න පුලුවන් කෙනෙක් ❤
හරිම ලස්සනයි කටහඩ .අහන් ඉන්න ආස හිතෙන ගායනයක්♥️
ඉදිරියටම යන්න ඔබට ජය පතනවා සහෝදරිය good luck..
Godak lassanai akke ඉදිරියට යන්න suba pathanawa.....
ඒ අම්මා ❤❤❤❤
As wahak kata wahak wadin epa. Katahada nm supirii nngiy.💪💪 Bhawanawak wgee. Harima lassanay.💐💐💓💓
ලස්සන කටහඬ ක්
අනේ ඒ අම්මගෙ ඇස් වල කදුලු