Azolla use as Feeed,ඇසොල්ලා වගාව,Biofuel,ජෛව පොහොර,BST saman, Biosystems Technology, Azoolla

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 199

  • @amalperera3074
    @amalperera3074 4 года назад +8

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි 👍👍👍👍👍

  • @d.a.n.thamdavita4148
    @d.a.n.thamdavita4148 3 года назад +2

    මහත්මයාණෙනි,ඔබගේ දැනුවත් කිරීම ඉතාම ප්‍රයෝජනවත්,බොහෝ දෙනාගේ ප්‍රයෝජනය පිණිස,ඇසොල්ලා භාවිතා කරලා ජෛව පොහොර,දියර පොහොර සාදා ගන්නා හැටි විඩියෝවක් කරන්න කියලා කරැණාවෙන් ඉල්ලා සිටිවා.ස්තුතියි.සියළු කටයුතු සාර්ථක වෙිවා!

    • @bstsaman1739
      @bstsaman1739  3 года назад

      Hadanawa medawasawala thanks

    • @d.a.n.thamdavita4148
      @d.a.n.thamdavita4148 3 года назад

      @@bstsaman1739 ඉක්මනින් ලබාදෙන්න,ස්තුතියි

    • @sanulagomis1072
      @sanulagomis1072 3 года назад +1

      @@bstsaman1739 sir හාවන්ට කන්න දාන්න පුලුවන්ද ඇසොල්ලා

    • @mahindajayasinghe7583
      @mahindajayasinghe7583 Год назад

      ජෛ දියර පොහොර සාදාගැනීම ඉතාම පහසුයි අඩිය සිදුරු කරනලද ප්ලාස්ටික් බාල්දියකට( ලීටර් 6 ක හෝ 8 ක්) ඇසොල්ලා හැකි තරම් පුරවාගෙන ඊට මී කිරි හෝ යෝගට් ස්වල්පයක් දියකර එකතු කරන්න දින කීපයක් ගතවන විට අඩියේ සිදුරු වලින් දියර පොහොර වෑස්සීම ඇරඹේ ඒවා භාජනයකට එකතුකර පෙරා එකට දහසයක් පමණ ජලය එකතු කර වගාවට ඉසින්න

  • @vijethungakumarasiri6103
    @vijethungakumarasiri6103 2 года назад +2

    ඇසොල්ලාවල නයිරජන් වැඩියෙන් ඇතිබව දැනගත්තේ තිස්ස ජනනායක මහත්මයාගේ දේශනයකින්. (එපොක්සෝඩ් 144) ඉන් පසු මේ පිලොබඳ සොයා බැලීමේදී ඔබතුමාගේ චැනලයෙන් තමයි වගාව පිලිබඳ විස්තර සොයා ගත්තේ. මගේ මාළු ටැංකියකට අපේ ඥාති ගෙදරකින් ගෙනත් දැමූ ජලජ ශාක වර්ගයක් ගෙන්ස්ත් දැමිවා ඒකත් ඔය ආකාරයටම තියනවා. ඒ නිසා ඇලුවා. මං ලඟ තියෙන්නේ ඇසොල්ලා ශාඛයි.
    මම කාබනික පොහොර වර්ග සාදා වගා කරන කෙනෙක්. ඒනිසා මාත් ඉක්මනින්ම ඇසොල්ලා වගාව පටන් හන්නවා
    හැකි නම් ඇසොල්ලා ලොම්පෝස්ට් හදන ආකාරය විඩියෝවක් දාන්න.

  • @kasunthilakarathna2636
    @kasunthilakarathna2636 2 года назад +1

    Sir,hoda video ekak danuwath kirima watinawa.azolla kiyanne pasi wagayakda,matath bija ho pala tikak ganna puluwanda

  • @tno6704
    @tno6704 4 года назад +3

    හැමෝටම වැදගත් දෙයක්

  • @upulpriyashanthajayakody9354
    @upulpriyashanthajayakody9354 2 года назад +1

    ආදරනීය යාලුවනේ,
    මේ තියෙන්නේ තමන්ගේම කියලා ස්වයං රැකියාවක් කරන අපේ රටේ අපේම #ගොවියාට අපේම රටේ තවත් #ගොවියෙක්ම විසින් හදපු හරි ආදරනීය අවස්ථාවක් .❤️
    තමන් වගා කරන අස්වැන්න විකුණ ගන්නත්,
    හොඳම අස්වැන්න අතරමැදියන් ගෙන් තොරව ලබා ගන්නත් පුළුවන් විදියට ,
    දේශීය වගේම විදේශීය වෙළෙඳපොළත් සම්බන්ධ කර ගන්න හැකියාව සලසමින් ආදරනීය ශ්‍රීලාංකික ගොවි පරපුරට කරන ලෙංගතුම ආරාධනාවක් තමයි මේ.
    අස්වැන්න විකුණගන්න බෑ කියලා වස බොන ගොවියන්ටත්,
    සරු ඵලදාව සාධාරණ මිලට ලබා ගන්න බෑ කියන ගැණුම් කරුවන්ටත් මුලු රටේම ඵලදාව එකම තැනකින් ලබා ගන්නත්, විකුණා ගන්නත් තියෙන පහසුම ඔන්ලයින් මාකට් එකක් තමයි මේක ❤️😊
    ඉතින් වගා කරන අය ,
    වගා නොකරන අය හැමෝම එකතු වෙන්න මේ සමූහයට.
    ඔයාට හොඳම ගුණාත්මක භාවයකින් යුත් අස්වනු ලබා ගන්නත් හොඳම අවස්ථාව මේ තුලින් ලැබෙයි 😊❤️🙏
    facebook.com/groups/831529944323846/?ref=share

  • @shanthistromhylden784
    @shanthistromhylden784 2 года назад +1

    අනේ මල්ලිට පුළුවන්ද මෙය වී ගොවිතැනට යොදන්නේ කෙසේද ? කියල හදවතින්ම ස්තූතියි. ඡේසුස් මාරියතුමිය ගේම පිහිටයි.

    • @bstsaman1739
      @bstsaman1739  2 года назад

      ruclips.net/video/zquMfRyLnxM/видео.html
      බලන්න මිස්

  • @rauffasmy2271
    @rauffasmy2271 3 года назад

    Thanks for your valuable information
    Great 👍 Sir

  • @ComGan
    @ComGan 4 года назад +3

    Great brother where can we buy azolla seeds

  • @nuwanrajapaksha7643
    @nuwanrajapaksha7643 2 года назад

    Video dammata wadakna ganna dihawath kiyanna malli

  • @jajathilakarm3071
    @jajathilakarm3071 Год назад

    ප්ලීස් බ්ස්ෆ් කළු සොල්දාදු මැස්සා )ගැන විඩියෝවක් කරන්න

  • @omiyalk697
    @omiyalk697 3 года назад +2

    ගොම දාන එක අනිවාර්යෙන් කරන්න ඕනෙද
    කොම්පෝස්ට් විතරක් දැම්මොත් ප්‍රශ්නයක් වෙඉද

  • @sasindusandaruwan2581
    @sasindusandaruwan2581 2 года назад +1

    ගම් කුකුල්ලුන්ට බිත්තර දමන්න නම් කුකුල් කෑම දෙන්නම ඕනද?

  • @kelumrajapaksha65
    @kelumrajapaksha65 3 года назад +1

    අයිය බිත්තර කුකුල්ලුන්ට වාරකා දිමෙන් තෙල්මද්ද මොරායිද කැමත් සමග

  • @emariskitchen3549
    @emariskitchen3549 Год назад

    Assolla labaganne kohenda

  • @AmithRehara
    @AmithRehara 10 месяцев назад

    ඇසොලා ගන්නෙ කොහෙන්ද?
    අව්ව වැඩි තැනකද වවන්න ඔනේ..🤔

  • @manjulaagro341
    @manjulaagro341 3 года назад +17

    මට ඇසොල්ලා හොයා ගන්නේ කොහොමද???

    • @premalathamahakumara6025
      @premalathamahakumara6025 2 года назад

      ඇසොල්ලා ලබාගන්නේ කෙහෙන්ද

    • @majanaka1729
      @majanaka1729 2 года назад

      Matath one asolla

    • @arshedahmed9782
      @arshedahmed9782 2 года назад

      මේක කුඹුරුවල දානෝ ගොයම් හොඳට හැදෙන්න. මන් වී පර්යේෂණායතනයකට ගිහින් ගත්තෙ

  • @ruvanishashikala9169
    @ruvanishashikala9169 4 года назад +1

    Matath one bija kohomda ganne

  • @surangalakmal2979
    @surangalakmal2979 4 года назад +1

    Azolla kohenda hoya ganne

  • @oshinkeethu8373
    @oshinkeethu8373 3 года назад

    Putting soil on polythene?

  • @AbdulAsar4192
    @AbdulAsar4192 3 года назад

    Asola beeja koheda labagannay Negombo pradesaye

  • @suranthamunasinghe5191
    @suranthamunasinghe5191 4 года назад

    Niyameta karanawa bro .oyata muluwanda ratin malu Genna mokadda karanna kohenda approval ganna one .gewana widiya kiyala denawada

  • @samudunikaushalya9534
    @samudunikaushalya9534 4 года назад +2

    Maru sir.

  • @a.m.y.shanakasugathadasa262
    @a.m.y.shanakasugathadasa262 3 года назад +3

    ඇසොල්ල වල හා ගොම පොහොර අතර වෙනස කුමක්ද? ගොම පොහොර ඍජුවම යෙදුවහම හරි නෙ?

    • @sandarekasudasinghe9455
      @sandarekasudasinghe9455 3 года назад +2

      ඇසොල්ලා වල නයිට්‍රජන් වැඩියි ලු. වායුගෝලයෙන් නයිට්‍රජන් ගන්න නිසා

  • @nirupapriyanthi7927
    @nirupapriyanthi7927 3 года назад

    How to make liquid fertilizer using azolla

  • @malikahemalatha1878
    @malikahemalatha1878 3 года назад

    Kohomada hada ganne

  • @ranasingheherbet6007
    @ranasingheherbet6007 3 года назад +5

    අසොල්ල ගන්නේ කොහෙන්ද

  • @ThiwankaWimalasuriya
    @ThiwankaWimalasuriya 3 года назад +1

    මේක ඇල මාර්ගවලට බෝ උනොත් ප්‍රශ්නයක් වෙනවද?

  • @pavithramadumali6475
    @pavithramadumali6475 3 года назад

    Esolla beeja laba ganne kohomada

  • @skacademy9337
    @skacademy9337 9 месяцев назад

    Asolla ganna vidihak nadda sir

  • @tharangarukshan3423
    @tharangarukshan3423 2 года назад

    👍👍👍👍 thanks.

  • @kingwithoutatron2535
    @kingwithoutatron2535 3 года назад

    Asolla kohenda ganne

  • @prathnayaka43
    @prathnayaka43 2 года назад

    Mata asolla labaganimata puluwanda?sthhuthi.

  • @tarinduchaminda3388
    @tarinduchaminda3388 4 года назад +2

    Thank you sir

  • @kiranwaghpatil5987
    @kiranwaghpatil5987 3 года назад

    How many gram Azzola for chicken 🐓

  • @gayanachalaachalagayanacha6646
    @gayanachalaachalagayanacha6646 2 года назад

    Mawa kohada tiyanna ganna kohomada

  • @mangalikafernando9905
    @mangalikafernando9905 2 года назад

    ඇසොල්ලා කියන්නේ ගල්වල බැදෙන් පාසිද?

  • @ceylonpets252
    @ceylonpets252 3 года назад +1

    Sir mag mawanelle Mata asola pigja labaganne kohamada plees replay karanna thanks sir

  • @thilakaedirimanne2739
    @thilakaedirimanne2739 Год назад

    බැටරි කේජ් වර්ගයේ කුකුල් කුඩුවක් හදන විදිය එහි දිග පලල උස පුු්‍රමාන සදහන් කරන්න

  • @maleeshamadhubhashini9257
    @maleeshamadhubhashini9257 4 года назад +2

    Thanks sir

  • @oshinkeethu8373
    @oshinkeethu8373 3 года назад

    How to get Azolla?

  • @mrfriya315
    @mrfriya315 3 года назад

    Wathure maduru keetayo hedennedda

  • @roshanhasitha9671
    @roshanhasitha9671 2 года назад

    Azolla betta fishlata dennawada ?

  • @isurujayasinghe9922
    @isurujayasinghe9922 4 года назад

    Kochcharak durata kama වියදම adu kargnna puluwanda ? Eka gam kikilykt කොපමණ pramanayak denna onid ?

    • @bstsaman1739
      @bstsaman1739  3 года назад

      Dena pramanaya anuwa adu karanna puluwan eyata amatharawa wenath boga awashesha yodaganna

    • @isurujayasinghe9922
      @isurujayasinghe9922 3 года назад

      @@bstsaman1739 ස්තූතියි

  • @sameeramadhulanka346
    @sameeramadhulanka346 4 года назад +1

    Best videoo

  • @wajiraomanwajira1906
    @wajiraomanwajira1906 3 года назад

    Monawada ma asolla pasi kiyana awada

  • @ranjithbatuwita4774
    @ranjithbatuwita4774 2 года назад +1

    මගෙ වගාව මාස 2 විතර
    ඇසොල්ලා දුබුරු පාට වෙමින් මිය යනවා මොකද කටන්නෙ

    • @ranjithbatuwita4774
      @ranjithbatuwita4774 2 года назад

      ප්‍රශ්නට උත්තර යක් දෙන්න

    • @ranjithbatuwita4774
      @ranjithbatuwita4774 2 года назад

      උත්තරයක් ඉක්මනින් බලාපොරොත්තු වෙමි

  • @sujithpremachandra4572
    @sujithpremachandra4572 2 года назад

    බ්‍රොයිලර් සතුන්ට දෙන්නේ කොහොමද.ස්තුතියි

  • @surangalakmal2979
    @surangalakmal2979 4 года назад +1

    Ela ayye

  • @sadaruwanranathunga6442
    @sadaruwanranathunga6442 4 года назад

    Gan kikiliyanta hodaida

  • @shimalikalugama8492
    @shimalikalugama8492 3 года назад

    Vikunum mila kohomada

  • @dineshmilajpriyadarshana963
    @dineshmilajpriyadarshana963 3 года назад

    Mata denaganna puluwanda bija kilo1k kiyada,kilo1kin kopamana aswennak ganna puluwanda kiyala?

  • @malkanthimd1345
    @malkanthimd1345 2 года назад

    Asolla බීජ ganna pulueandda

  • @ThiwankaWimalasuriya
    @ThiwankaWimalasuriya 3 года назад +3

    මම ඇසොල්ලා ගත්තා Success farm කියලා ෆේස්බුක් පේජ් එකක් හරහා

  • @DinushaDissanayake-b1c
    @DinushaDissanayake-b1c 8 месяцев назад

    බිජ ලබාගන්නෙ කොහොමද

  • @karunarathna6524
    @karunarathna6524 3 года назад +1

    ලොකු මාලු ටැංකියක හදන්න පුළුවන්ද?කොහොමද සපයා ගත හැක්කේ.බුදු සරණයි!

  • @premalathamahakumara6025
    @premalathamahakumara6025 2 года назад +1

    ඇසොල්ලා ලබා ගන්නේ කොහෙන්ද

  • @jayatilakawanigasingha64
    @jayatilakawanigasingha64 2 года назад

    අසොල්ලා ගන්න පුළුවන් ද (බීජ )

  • @logaralogara4158
    @logaralogara4158 3 года назад

    Eka Sathata kochara thenta onee sir

  • @DAISYBLOOM1
    @DAISYBLOOM1 3 года назад

    Niyamai sir

  • @RAMZY8822
    @RAMZY8822 2 года назад

    A olla බීජ කොහෙන්ද ලබාගන්නේ

  • @geethanjanakaveesha271
    @geethanjanakaveesha271 4 года назад +1

    Dawas kiyemda sathunta denne

  • @nuwanrajapaksha7643
    @nuwanrajapaksha7643 2 года назад

    ඇසොල්ලා ලබාගන්නෙ කෙසෙද

  • @geethanjanakaveesha271
    @geethanjanakaveesha271 4 года назад +1

    Asola ganne komada bija asola

  • @Kaliz_sas
    @Kaliz_sas Год назад

    යූරියා ටිකක් දැම්මට අව්ලක් නැද්ද

  • @buddikaperera5806
    @buddikaperera5806 3 года назад

    Malu kama ekak hadana widiya danna puluwannan

  • @lasikamadushan9187
    @lasikamadushan9187 4 года назад +1

    Malu kama hadana vidio ekak dannako

    • @bstsaman1739
      @bstsaman1739  4 года назад +1

      Ok kepayak hadala thiyanawa dannam

  • @krishanthaariyadasa1069
    @krishanthaariyadasa1069 3 года назад

    Maru aiye maru

    • @krishanthaariyadasa1069
      @krishanthaariyadasa1069 3 года назад

      Maru sir

    • @anandaparanagama3781
      @anandaparanagama3781 3 года назад

      ඇසොල්ලා බීජ හෝ පැල ලබා ගන්නේ කොහොමද? මෙම වගා ටැංකි වල මදුරුවන් ගේ හැසිරීම කොහොමද ? කරුණාකර දැනුවත්කරන්න - ස්තූතියි .

  • @arunawellalage5303
    @arunawellalage5303 2 года назад

    ඇසොල්ලා කොහෙන්ද ගන්න තියෙන්නේ .

  • @madupravin6150
    @madupravin6150 3 года назад

    Bittara dan kikiliyan 1 kopamna kama dnna onda

  • @jagathpj6498
    @jagathpj6498 Год назад

    ඇසොල්ලා කොහොමද ගන්නෙ

  • @sajithlakmal2630
    @sajithlakmal2630 3 года назад

    Ganna puluwanda

  • @organicfarming2009
    @organicfarming2009 2 года назад

    ඇසොල්ලා ටිකක් ලබා ගන්න තැනක් නැද්ද

  • @RashmiMediaEducation1146.
    @RashmiMediaEducation1146. 2 года назад

    Asolwa labagatha haki krama

  • @sumithlankathilaka6751
    @sumithlankathilaka6751 3 года назад

    ඇසොල්ලා හොයා ගන්නේ කොහොමද (බන්ඩාරවෙල අවට )

  • @chandaniReanuka-ig8no
    @chandaniReanuka-ig8no 8 месяцев назад

    ඇසොල්ලා වගාවේදි ඩෙංගු හැදෙන්නැද්ද මදුරැ ක්ටයොඉන්නවනෙ

  • @shashikadilshan82
    @shashikadilshan82 Год назад

  • @abdulmubarack9956
    @abdulmubarack9956 4 года назад +1

    Mtt asola avsya kohamatha ගන්න puluvan

  • @deepthisandya6804
    @deepthisandya6804 3 года назад

    ඇසොල්ලා වගාකරන්න බීජ ලබාගන්නෙ කොහොමද

  • @jagathpathirna3519
    @jagathpathirna3519 3 года назад

    Asola kam ganne kohenda aiye

  • @asiridesilva9101
    @asiridesilva9101 3 года назад

    Thanks

  • @chandanaviharagama1165
    @chandanaviharagama1165 2 года назад

    මදුරු කීටයෝ හැදෙන්නේ නැද්ද ටැංකියේ

  • @omiyalk697
    @omiyalk697 3 года назад +1

    කුකුලෝ 50කට කොපමණ ලොකුවට tank එකක් හදන්න ඕනෙද

    • @bstsaman1739
      @bstsaman1739  3 года назад

      Ow

    • @bstsaman1739
      @bstsaman1739  3 года назад

      නෑ, ඉතා ඉක්මනින් වර්ධනය වෙනවා

  • @prasannakumara7132
    @prasannakumara7132 3 года назад

    අපිට ඇසොල්ල ටිකක් ගන්න බැරිද?

  • @arbro3900
    @arbro3900 3 года назад

    සාමාන්‍යයෙන් azolla 1kg දිනකට ගන්න නම් වර්ගඅඩි කීයක ටැන්කියක් ඕනෙද

  • @chamakprashant1881
    @chamakprashant1881 3 года назад +3

    ඇසොල්ලා මිලදි ගන්නෙ කොහොමද

    • @ticktokshops1643
      @ticktokshops1643 3 года назад

      ඇසොල්ලා හොයන්නෙ කොහොමද?

  • @RpsAdikari
    @RpsAdikari Год назад

    මදුරුවන් බෝවෙන්නෙ නැද්ද
    4:11

  • @rupasenadeera5737
    @rupasenadeera5737 3 года назад

    ඇසොල්ලා වගාව මුලින්ම ආරම්භ කරනවිට බීජ ලබාගත හැක්කේ කෙසේද කරුනාකරල විස්තර කියන්න මහත්මයා ස්තුති යි

  • @hopetomorrow7786
    @hopetomorrow7786 4 года назад

    සුපර්

  • @KalyanarathnaAbey
    @KalyanarathnaAbey 7 месяцев назад

    TANKIWALA MADURUWO BOWENNE NADDA.

  • @uneshdon7079
    @uneshdon7079 3 года назад

    අසොල්ල ගන්නේ kohenda

  • @sanud5658
    @sanud5658 3 года назад

    Wawata wage dawoth mk wenne

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 3 года назад +1

    පැල කොහෙන්ද ගන්නෙ

  • @RpsAdikari
    @RpsAdikari Год назад

    මදුරුවන් බෝවෙන්නෙ නැද්ද

  • @suranthamunasinghe5191
    @suranthamunasinghe5191 4 года назад

    Mewa oscar ta denna puluwanda

  • @rohinikzon954
    @rohinikzon954 9 месяцев назад

    මදුරුවන් බෝවෙන්නෙ නැහැ නේද .

  • @Roosi_1
    @Roosi_1 2 года назад

    හොයාගන්නේ කොහොමද

    • @bstsaman1739
      @bstsaman1739  2 года назад

      Description number එකට කතා කරන්න

  • @chathurarathnayaka1873
    @chathurarathnayaka1873 3 года назад

    👍❤️👌

  • @ThiwankaWimalasuriya
    @ThiwankaWimalasuriya 3 года назад

    ඇසොල්ලා ගන්න පුලුවන් තැනක් ඩිස්ක්‍රිප්ශන් එකේ දාල නෑනෙ

  • @lasanthachamaram.l.c.k2492
    @lasanthachamaram.l.c.k2492 3 года назад

    ඇසෝල්ලා මොනවගේද