Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුභ පැතුම් නලින්ද මැතිතුමා❤❤
බොහොම හොදයි සහල් මාfයා වට යමක් උගන්වල රටෙ ඡනතාවට සහන සලසන එක ❤weldon ❤
Mulma comment aka magen
❤
නාකි ටික හොරු ටික ඉන්න කම් අහන්න ප්‍රශ්න තිබුනේ නැහැ මුන්ට දැන් තමයි ප්‍රශ්න ගොඩ ගැහිලා තියෙන්නේ ආණ්ඩුව කරන්න දීලා ටිකක් බලන්න ඉන්න බැරිද
ඡනතාවට ආන්ඩුව කලකිරිල නැ. දුෂිතයන්ගෙ කටු කන බලල් අත් මාධ්‍යට කලකිරිල 😂මොකද ගතමනාව දැන් නැති නිසා කල්ලි ඡාලයක් වශයෙන්නෙ කරන්නෙ. යකො තොපිලගෙ දරැවන් ගැන වත් හිතල දුෂනය නොකරන එක ගැන අගය කරපල්ලා 😢
මන්ත්‍රී වරුන්ගේ වරප්‍රසාද visrama ජනාධිපති වරුන්ගේ වරප්‍රසාද gana ahanna ekak nathi una
මාලිමාවෙ වේදිකාවේ කියපු විදියට මන්ත්‍රීලගේ පෙන්ශන් පර්මිට් හිටපු ජනාධිපතිලගේ නඩත්තු කැපුවද
මේකයි වැඩේ කටවුට් බැනර් ගහන්න දෙන්නෑ කියල සින්හලෙන් කියුව එක හොඳයි.... Unta L.T.T.E flag, cutout, banner use karanna deela na. එ්ක හොඳයි🎉හැබැයි මේ රට ඔය සක්කිලි මානසිකත්වයෙන් ඉවත්විය යුතුයි ....අපිට ඔවුන් ත්‍රස්තවාදීන් හැබැයි දෙමල මිනිස්සුන්ට ඔහු සොල්දාදුවෙක්.... අපි විජේවීර සමරනව වගේ ඔවුන්ටත් දියයුතුයි ඔවුන්ගෙ නායකය සමරන්න.....ඔවුන් සැමරුව කියල අායෙ අායුද ගන්නෑ සින්හලයට හැමදාම කෙල උනෙ මේ මානසිකත්වය නිසා....ප්‍රබහකරන් කියන එකාව දෙමල සමාජෙ මනස් වලින් ඉවත් කරන්න බෑ .... සින්හලය දැඟලුවට යම් කිසි නීති වලට යටත්ව ඔවුනට ඔවුන්ගෙෙ සැමරීම් කිරීමට අයිතියක් තියනව ප්‍රභාකරන් අපිට ත්‍රස්ථ වාදිය උනාට දෙමල මිනිස්සුන්ට දෙවිය.... කරන්න දෙයක් නෑ ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතුයි රට දියුනු කරන්න....දෙමල මනුස්සයගෙ අයිතිය තහවුරු නොකර සිටීම නිසයි අපිට ජාත්‍යන්තරේ තවමත් බාල්දු වෙන්න වෙලා තියෙන්නෙ.
ඇත්ත...අපේ මානසිකත්වය වගේම තමයි දෙමළ මිනිස්සුන්ගෙත්...විශ්වාසය ගොඩනැගීමයි කල යුතු වෙන්නෙ
@westenmatch1928 අපි සින්හලය සින්හයො කියල කියා ගත්තට ... අපි ගූ බය වහල්ලු ජාතියක් ඉස්සර වගේ වෙනව. දෙමල ජනයට උවුන්ගේ අයිතිය ලබා නොදුන්නොත්... දෙපැත්තටම රිදෙන්නැති විදියට වැඩේ කල යුතුයි
🎉❤❤
❤❤❤
සුභ පැතුම් නලින්ද මැතිතුමා❤❤
බොහොම හොදයි සහල් මාfයා වට යමක් උගන්වල රටෙ ඡනතාවට සහන සලසන එක ❤weldon ❤
Mulma comment aka magen
❤
නාකි ටික හොරු ටික ඉන්න කම් අහන්න ප්‍රශ්න තිබුනේ නැහැ මුන්ට දැන් තමයි ප්‍රශ්න ගොඩ ගැහිලා තියෙන්නේ ආණ්ඩුව කරන්න දීලා ටිකක් බලන්න ඉන්න බැරිද
ඡනතාවට ආන්ඩුව කලකිරිල නැ. දුෂිතයන්ගෙ කටු කන බලල් අත් මාධ්‍යට කලකිරිල 😂මොකද ගතමනාව දැන් නැති නිසා කල්ලි ඡාලයක් වශයෙන්නෙ කරන්නෙ. යකො තොපිලගෙ දරැවන් ගැන වත් හිතල දුෂනය නොකරන එක ගැන අගය කරපල්ලා 😢
මන්ත්‍රී වරුන්ගේ වරප්‍රසාද visrama ජනාධිපති වරුන්ගේ වරප්‍රසාද gana ahanna ekak nathi una
මාලිමාවෙ වේදිකාවේ කියපු විදියට මන්ත්‍රීලගේ පෙන්ශන් පර්මිට් හිටපු ජනාධිපතිලගේ නඩත්තු කැපුවද
මේකයි වැඩේ කටවුට් බැනර් ගහන්න දෙන්නෑ කියල සින්හලෙන් කියුව එක හොඳයි.... Unta L.T.T.E flag, cutout, banner use karanna deela na. එ්ක හොඳයි🎉
හැබැයි මේ රට ඔය සක්කිලි මානසිකත්වයෙන් ඉවත්විය යුතුයි ....
අපිට ඔවුන් ත්‍රස්තවාදීන් හැබැයි දෙමල මිනිස්සුන්ට ඔහු සොල්දාදුවෙක්.... අපි විජේවීර සමරනව වගේ ඔවුන්ටත් දියයුතුයි ඔවුන්ගෙ නායකය සමරන්න.....
ඔවුන් සැමරුව කියල අායෙ අායුද ගන්නෑ සින්හලයට හැමදාම කෙල උනෙ මේ මානසිකත්වය නිසා....
ප්‍රබහකරන් කියන එකාව දෙමල සමාජෙ මනස් වලින් ඉවත් කරන්න බෑ .... සින්හලය දැඟලුවට
යම් කිසි නීති වලට යටත්ව ඔවුනට ඔවුන්ගෙෙ සැමරීම් කිරීමට අයිතියක් තියනව ප්‍රභාකරන් අපිට ත්‍රස්ථ වාදිය උනාට දෙමල මිනිස්සුන්ට දෙවිය.... කරන්න දෙයක් නෑ ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතුයි රට දියුනු කරන්න....
දෙමල මනුස්සයගෙ අයිතිය තහවුරු නොකර සිටීම නිසයි අපිට ජාත්‍යන්තරේ තවමත් බාල්දු වෙන්න වෙලා තියෙන්නෙ.