bread recipe .බේකරියෙ වගෙම රස පාන් හදමු ගෙදරදී ..home made bread recipe

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024
  • ❤️❤️❤️❤️
    හිතුවට අමාරුයි කියලා හරිම ලේසි වගෙම අඩු වියදමක් යන කෑමක්.....
    ඔන්න මං ගත්ත ප්‍රමානයන් පාන් රාත්තලක් හදාගන්න.......
    පාන් පිටි 250g
    ඉස්ට් මේස හැදි 1යි
    සිනී මේස හැදි 1 යි
    පොල්තෙල්මේස හැදි 2යි (ඕලිව් තේල් වුනත් හොදයි😀)
    ලුනු තේ හැන්දක්
    ඉතිං ඔන්න ඔය ටික තමා ඕන කරන්නේ....
    ඔයත් හදලා බලන්න..අමාරු නෑ....🙂🙂👍
    මං ගිහින් එන්නම් ...බුදු සරනයි....
    #recipes #bread#cooking #homemadebreadrecipe #breadrecipes #food #cooking

Комментарии •