HIRIPODA WESSA || EPISODE 37 || හිරිපොද වැස්ස || 05th November 2024

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 1,2 тыс.

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Месяц назад +1191

    පිලිකා රෝගීන් සුව වෙන්න කියලා පුර්ථනා
    කරමු🙏🙏

    • @දසිදු.තරුශ
      @දසිදු.තරුශ Месяц назад +17

      Ube ammata hukala ube ammata diwa dapan kalakanni keri wesa balllo

    • @chathukapansilu4314
      @chathukapansilu4314 Месяц назад +4

      😂​@@දසිදු.තරුශ

    • @tharinduchathumal9859
      @tharinduchathumal9859 Месяц назад

      පුතේ උබ ඒකට තරහ නොගෙන ඉඳපන් උබටත් අම්මෙක් ඉන්නවනේ ඔහොම මිනිස්සුන්ට කතා නොකර ඉඳපන්. ​@@දසිදු.තරුශ

    • @slmanga2752
      @slmanga2752 Месяц назад

      උබ මේ කතාව පටන් ගත්ත දවසෙ ඉදන් ලයික් ගන්න ඔය පිළිකා සීන් එකයි හැමදම පෝන් එකෙන් බලය අය කෝ කියලයි පුක දෙනවා වැඩක් නැත්තම් චූ කරල බුදිය ගනින් නැත්තන් පාඩුවෙ මේක බලල පලයන් පුක නොදී 😡

    • @itzdiluu
      @itzdiluu Месяц назад +4

      ​@@දසිදු.තරුශ ඒක නම් සැරටම දීලා තියෙනවා 😅

  • @KVN-NK
    @KVN-NK Месяц назад +236

    මොනවා උනත් කොල්ලො තුන් දෙනාගේ යාලුකම පට්ට සහෝදරයෝ වගේ ❤❤😊

  • @nalikadilhani488
    @nalikadilhani488 Месяц назад +247

    අබී ආත්මී කතාව හරිම ආදරනීය හැගීම්බර විදියට පටන්ගත්තා ,,,,,,,,දැන් මහ පිස්සුවක්

    • @Nishaya722
      @Nishaya722 Месяц назад +2

      මේක විගඩමක්... ඒත් ඉතිං අපි කතාවක් හදල බලන්නද.. ඔහේ බලනවා අපරාදේ කාලය

    • @kelumsandamali9864
      @kelumsandamali9864 Месяц назад +1

      Aparade neda kale paw😂😢

  • @upekshaudayangani6628
    @upekshaudayangani6628 Месяц назад +1069

    ඩබල් ටච් කරන් යං❤❤❤

  • @rithuwandana
    @rithuwandana Месяц назад +211

    අනේ අර 🍦 එක ඉල්ලන්නෙ සූටි ලමයෙක් වගේ හරිම cute ❤😫

  • @THILINA-KALHARA-තිලින
    @THILINA-KALHARA-තිලින Месяц назад +1050

    අද තමා දැනගත්තේ Comment එක දෙපාරක් Touch කරපුහාම 👍 Like 👍 වැටෙනවා තුන් පාරක් Touch කරාම Reply Section එක 🌝❤️🌚 Open වෙනවා කියලා 🌝❤️🌚

    • @DamiruButhsara
      @DamiruButhsara Месяц назад +17

      Dawas dekakata kalinuth okama dala thibba neda

    • @shashidewmini4333
      @shashidewmini4333 Месяц назад +5

      ​@@DamiruButhsara😂

    • @sasii54
      @sasii54 Месяц назад +10

      හැමද්ම උබ ඒක දැනගන්නවනේ 😂😂

    • @hyperdexza
      @hyperdexza Месяц назад

      ​@@DamiruButhsara මුට තියෙන්නේ උගේ කමෙන්ට් එකට like ගන්න තියෙන දොළදුකක් 😂😂😂😂😂

    • @Chamoddilhara-m2x
      @Chamoddilhara-m2x Месяц назад +4

      ❤​@@DamiruButhsara

  • @dushanmadhuranga
    @dushanmadhuranga Месяц назад +446

    මේ කතාව පට්ටම බොලදයි... ඒ දැන දැනත් බලනව.... හේතුව මාත් ආදරේ කලේ අක්ක කෙනෙක්ට.. බැන්දෙත් එයාවමයි....❤..අපි එකවයසෙ උනත් මගෙ නෝන මට වඩා ගොඩාක් වැඩිමල්... මේක බලද්දි ඒ කාලෙ මීටත් වඩා බොලද දේවල් කලා නේද කියල ආයෙ මතක් වෙනකොට ඒක වෙනම ආතල් එකක්....❤😊❤❤

    • @ChamiduHashintha
      @ChamiduHashintha Месяц назад +5

      😅😢

    • @DinushaSandamali-z7n
      @DinushaSandamali-z7n Месяц назад +17

      ඇයි මල්ලිලා අක්කලම හොයන්නෙ.මාත් බැන්දෙ මල්ලි කෙනෙක් 😊❤

    • @sashikumarasinghe5406
      @sashikumarasinghe5406 Месяц назад +9

      Mn banda eyth mata wada masa 5 wenasak tynawa api athare eth hodin terum aran jiwath wenawa

    • @dushanmadhuranga
      @dushanmadhuranga Месяц назад +5

      @@DinushaSandamali-z7n අනේ මන්ද නේ.... අක්කලගෙ ආදරේ වැඩිලු නෙහ්...❤️❤️😅❤️😍

    • @dushanmadhuranga
      @dushanmadhuranga Месяц назад

      @@sashikumarasinghe5406 ❤️😍💯

  • @JayashanLakshitha-g9u
    @JayashanLakshitha-g9u Месяц назад +1164

    ආත්මිට ලයික් 🎉😊😅😊ටියාට කමෙන්ට් 😊😊🎉😅😅

  • @sandeepadilshani1504
    @sandeepadilshani1504 Месяц назад +159

    ඒ අදනම් දුක හිතුනා අභී ගැන.මොනා උනත් ආත්මිත් පව් 😢❤

  • @NimashaAshinsa
    @NimashaAshinsa Месяц назад +182

    පපුව පිච්චෙනවද... යෝගට් ඩ්‍රින්ක් එකක් බොමුහ්???😂😂

  • @Prabhavi-MS
    @Prabhavi-MS Месяц назад +211

    මේ වෙනකම් ආසාවෙන්ම බලපු සහ Skiped නොකර බලපු හිතට වැදුන සුපිරිම කතාවක් අවසානයත් ලස්සන වෙයි කියලා හිතනවා....💗

    • @-ANONI
      @-ANONI Месяц назад +5

      නවල් එකේ හැටියට ආත්මී මැරෙනවා බන්.පට්ට අවුලෙන් කතාව බැලුවට බලන්නේ.scrept righter please ඒක වෙනස් කරපන් බොක්ක.

    • @Prabhavi-MS
      @Prabhavi-MS Месяц назад +2

      @@-ANONI Seriously 🥺💔

    • @SaMforever4444
      @SaMforever4444 Месяц назад

      Jack and Rose ge seen ekath damme a nisa thamai mn hithanne😮

    • @-ANONI
      @-ANONI Месяц назад

      @@Prabhavi-MS ඔව් dear,ආත්මි මැරෙනවා ලෙඩක් හැදිලා.කතාවෙත් ඒ විදියට scrept එක ලියලද දන්නෑ.පට්ට අවුල් ඒකටනම්.

    • @-ANONI
      @-ANONI Месяц назад

      @@SaMforever4444 ඔව් බන්

  • @chamodyadilhara8108
    @chamodyadilhara8108 Месяц назад +226

    මගේ ආසම කතාව මේක

  • @Gna770
    @Gna770 Месяц назад +46

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chesmitharushika9018
    @chesmitharushika9018 Месяц назад +136

    මොනා නැතත් ආත්මිට හොදට කන්න පුලුවන් 😂❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Месяц назад +1878

    කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටියි කෝ😢

  • @ThisangaNimsara-db3tp
    @ThisangaNimsara-db3tp Месяц назад +291

    Gedarata horen balana set eka me pattata

  • @thulaproduction
    @thulaproduction Месяц назад +109

    උන් හරිම එකමුතුයි බං අපේ එකා මගෙ එකා ඒ වචන කතාව ඇතුලෙ උනත් බොක්කටම වදින්න යාලුකම ගැන ඉස්මතු කරල තියනව🥺💖

  • @RasulBro
    @RasulBro Месяц назад +103

    ඇත්ත ජිවිතේ කතාවක කියන්නම් දුප්පත් කොල්ලොන්ට මෙහෙ කෙල්ලො හින්දා දුක් වෙවි මිනුස්සුන්ගෙන් ගුටි කන්න අයිතියක් නෑ මොකද ඌ දිනලා එනකම් ගෙදර අම්මා මග බලාගෙන ඉන්නවා ❤❤

    • @Nishaya722
      @Nishaya722 Месяц назад

      මෝඩ යක්කු... තද දාල පාඩම් කරන්න ඕනෙ subjects තෝරගෙන... හාල් කෑලි එක්ක රවුම් ගහල... Three Wheel සරණ තමයි අන්තිමට... අපේ කෙල්ලෝ කොල්ලෝ ඉන්නවා science කරන කන්නෙත් පොත අතේ තියන්.. අවුරුදු දෙකයි තියෙන්නේ යකූ.. කෙල්ලෝ හුරතල් කරලා කෙලවාගන්නෙපා 😢

  • @ishanisadamali9078
    @ishanisadamali9078 Месяц назад +95

    අබී පව් එයාට කොච්චර දුක හිතෙන්න ඇතිද 🥺

  • @highcapacitylovers7345
    @highcapacitylovers7345 Месяц назад +67

    ඩබල් ටච් කරන් යන් ගයිස් ❤

  • @upekshaudayangani6628
    @upekshaudayangani6628 Месяц назад +162

    ආත්මී❤අබී

  • @Kokkeei
    @Kokkeei Месяц назад +80

    2:16 කියුට් අනෙ මේ කූරා😂❤

  • @Denethmihisara957
    @Denethmihisara957 Месяц назад +250

    මේ අරෝෂ් නම් කථාවට මල වතායක් බන් 🤢
    ආත්මිගෙයි අබිගේ්යි
    Love එක ❤️ 🥀🌻
    අපරාදේ 💔

    • @Kennygrul
      @Kennygrul Месяц назад +11

      Kathwak ඔහොම ekek හිටියේ nattan wdk naa, අනේ mnd ubalath fantasy walmane inne😂

    • @RashmikaNisu
      @RashmikaNisu Месяц назад +3

      iwww thonm

    • @riogameplay6011
      @riogameplay6011 Месяц назад +1

      😂😂​@@RashmikaNisu

    • @IroshaPriyangani-m2u
      @IroshaPriyangani-m2u Месяц назад +1

      Meka kathavak bn

    • @DasunMihiranga-z5i
      @DasunMihiranga-z5i Месяц назад +1

      ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ😢

  • @Omaladeesha
    @Omaladeesha Месяц назад +62

    අභීට උන වැඩේනම් හතුරෙකුටවත් වෙන්න එපා ❤🥺

  • @Janani.Kapukotuwa
    @Janani.Kapukotuwa Месяц назад +161

    කතාව fantasy එකක් වුනාට, කතාවේ සමහර දේවල් ඇත්ත නේද? 😌 කූරට වගේම අපිටත් අපි ආදරේ කරපු මිනිස්සු කවදාවත් අපිට ආදරේ කරෙත් නෑ, අපිව තේරුම් ගත්තෙත් නෑ..🥲💔

  • @yennna
    @yennna Месяц назад +71

    සුපිරියක් තමා වෙනදා වගේම 💖🌻✨️.....

  • @sewwandi-c5q
    @sewwandi-c5q Месяц назад +65

    අදත් ලස්සනයි අභී ආත්මී අක්කා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @beahbsyihjlo
    @beahbsyihjlo Месяц назад +168

    අදනම් මාරම අවුල් කතාව😓 ආත්මි අභී වෙන් කරන්න එපා 🥺🙏. සුලග වගේ ඇවිදින් නවකතාවේ විදියට නම් අන්තිමට ආත්මි අක්කා ලෙඩක් හැදිලා මැරෙනවා🥺. අනේ ඩ්‍රාමා එකේ නම් එහෙම කරන්න එපා🙏අභීවයි ආත්මිවයි එකතු කරන්න🙏🥺. ඒ දෙන්නගෙ අහිංසක ආදරේ දිගටම තියෙන්න ඕන.

    • @NuwanchinthakaNNK
      @NuwanchinthakaNNK Месяц назад +4

      eka eththa lassanaa adra katawak

    • @pramodkaveesha8086
      @pramodkaveesha8086 Месяц назад +2

      abhiva kauda badinne ita passe

    • @Movindudaham
      @Movindudaham Месяц назад

      El el

    • @ThilanRathnayaka
      @ThilanRathnayaka Месяц назад

      අනේ මොන මගුලක්ද හැමදාම මේ කමෙන්ට් එක දානවා. සුළඟ වගේ ඇවිදි කතාව වගේලු. ඒකේ විදියට වෙන්න එපාලු. ආත්මි මරෙනවා ලු. මොන මගුලක්ද කතාව බලන්න බැරි නම් නිකන් ඉන්න. හරි ඔයා ඒ නවල් එක කියවලා තියෙනව. අපිට මොකද ඉතින්. මේ කතාව ස්වර්ණවාහිනී යට ඕනි විදියට ඉවර කරයි. ඔයා මේකට අවසානයක් ඩ්දෙන්නෙ නතුව එක්කො බලන්න. නැත්තං බලන අනිත් අයගේ කුතුහලය කඩන්නෙ නතුව නිදා ගන්න. මොන රෙද්දක්ද හැමදාම මොකියක් හරි මේ කමෙන්ට් එක දානවා.

    • @NadeeshaWeerasinghe-g9v
      @NadeeshaWeerasinghe-g9v Месяц назад

      Novel eke widihata e wage unath kamak nh .nethnam hema drama ekama eka wagene.

  • @VishmiAthapaththu-hc5rg
    @VishmiAthapaththu-hc5rg Месяц назад +31

    මටත් කූරට වගේ ලස්සන අතීතයක් තිබ්බා... අපේ ස්කෝලේ ගනන් සර්.. සර් මට වඩා ගොඩක් වැඩිමල්.. ඒත් මට සර් දැක්කත් ඇති වගේ.. ❤🎉.. දැන් ස්කෝලෙන් අයුට් වෙලා අවුරුදු 7ක් විතර වෙනවා. සර් කොහේ ඉන්නවද දන්නේ නෑ... ❤ එහෙම තමා හැමෝටම දැනුනු ආදරයක් කොහේහරි මුනගැහෙනවා.. ❤
    ආදරෙයි නම්.පරිස්සන් කරගන්න.. ❤❤🎉🎉

  • @RoshanRathanyaka-y6y
    @RoshanRathanyaka-y6y Месяц назад +42

    දානකන් බලන් හිටියේ අද කොටස දුක හිතුනා 😢😢😢

  • @MalithBoy
    @MalithBoy Месяц назад +18

    සුපිරි ම ටෙලිනාට්‍යක් මේක ❤

  • @NishiGamage-b9m
    @NishiGamage-b9m Месяц назад +201

    අරුශ්ව පේන්න බැරි සෙට් එක කෝ 😩

    • @hartofmusic
      @hartofmusic Месяц назад +1

      Ooooo

    • @OmiyaBusKingdom-l9x
      @OmiyaBusKingdom-l9x Месяц назад +4

      නෙලන්න හිතෙන්නේ

    • @sumudusanjaya4051
      @sumudusanjaya4051 Месяц назад +2

      Oo😂

    • @amilasiriwardana-ub5sp
      @amilasiriwardana-ub5sp Месяц назад

      ඔව්

    • @Handlethis-g3d
      @Handlethis-g3d Месяц назад +2

      😂 තොපිට පේන්න බැරි උනාට වැඩක් නෑ. ඌ කරන දෙයින් හොදක් වෙන්නෙ අබීට 😂

  • @IroshaPriyangani-m2u
    @IroshaPriyangani-m2u Месяц назад +64

    ඉගන ගන්න ගමන් ආදරේ කරන්න බෑ.බැරි නැහැ ඒත් දෙකෙන් එකක්වත් හරියට කරගන්න බැහැ. 😂 මේවා බැලුවට කමන් නෑ ඔයලා කාණු කපා ගන්න එපා😂

    • @saman190
      @saman190 Месяц назад +5

      ඒක ඇත්ත වුනත් තේරුම් යනකොට හැමදේම වෙලා ඉවරයි😒

    • @Handlethis-g3d
      @Handlethis-g3d Месяц назад +3

      😂 ගොඩක් උන්ට ඕක තේරෙන්නෑ බන්. බලපන්කො මුන්ගෙ ලදබොලද කමෙන්ට් 😂

    • @dushanthakarunarathna7184
      @dushanthakarunarathna7184 Месяц назад

      Ow adare kara eth igena gaththe nahe.. mry kala dan sathitin innawa ath wasanawata husbant goverment job ekak karanawa.. eyata salli thiyenawa .. eth mata igena ganna puluwan kama thiyeddi job ekak kara ganna beri una.. eeka ammagee heenaya..

  • @Senuja399
    @Senuja399 Месяц назад +64

    අද පොඩ්ඩක් දුක හිතුන සෙට් එකක් ඉන්නවද🙂❤

  • @SadunDisanayake-s1i
    @SadunDisanayake-s1i Месяц назад +23

    මෙහෙම ආදර කතා tv එකේ හරි පෙන්නන එක ගැන සතුටුයි..😊💖

    • @SaMforever4444
      @SaMforever4444 Месяц назад +1

      අක්කෙක්ටනේ love😂😂❤❤❤

  • @ManeeshaThathsarani-w9z
    @ManeeshaThathsarani-w9z Месяц назад +31

    කොල්ලො තුන්දෙනාගෙම වැඩේ කෙල්ලො තුන්දෙනා නිසා අඩන එක 😅😅😅😅😘

  • @dinushalakshani-zs2rx
    @dinushalakshani-zs2rx Месяц назад +81

    මාත් ආසවෙන් බලන drama එකක් ❤

  • @Nethu-g6x
    @Nethu-g6x Месяц назад +255

    කතාව එකම එක දවසක්වත් ටීවි එකෙන් නොබලා youtube එකෙන් විතරක් බලන අය කෝ..😌👍

  • @SaMforever4444
    @SaMforever4444 Месяц назад +17

    Guys, ඇත්තටම මෙච්චර ලස්සනට හිතට දැනෙන teledrama එකක අවසානෙ හැමෝම දන්න විදියට ආත්මි අක්කට මැරෙන්න දෙන්න බෑ.මේකට මීට වඩා වෙනස් තාත්වික හොද අවසානයක් දෙන්න කියල අපි මේ කතාවෙ
    script writerගෙන් ඉල්ලමු.එන්න හැමෝම එකතු වෙමු.❤❤❤

    • @thimiradarshana
      @thimiradarshana Месяц назад

      ආත්මි මැරෙනවා කියල කවුද කියන්නෙ දැන් එහෙම අවසානයක් මමනම් හිතල නෑ ..

    • @SaMforever4444
      @SaMforever4444 Месяц назад

      @@thimiradarshana ehema thamai novel eke thiyena widihata(sulanga wage awidin)🙂

    • @thimiradarshana
      @thimiradarshana Месяц назад

      @@SaMforever4444 මේ නවල් එකක් නෙමෙයි

  • @SadashanLakshitha
    @SadashanLakshitha Месяц назад +75

    ආසම කතාවක්..❤🌚

  • @upekshaudayangani6628
    @upekshaudayangani6628 Месяц назад +102

    ලයික් එක ඔබාගෙන යං❤❤❤❤

  • @nipunjayasooriya849
    @nipunjayasooriya849 Месяц назад +189

    A/L Exam එකට තව දවස් 20 ක් තියාගෙන,මෙක බලන සෙට් එක මෙ පැත්තට 😩

  • @JaysonKayy
    @JaysonKayy Месяц назад +39

    1:39 ඔච්චර පපුව පිච්චෙන්න ගිහින් දිය වෙයි තිරිසනෝ😂

  • @podi_Buthaya
    @podi_Buthaya Месяц назад +101

    A/l වලට සති තුනක් තියාගෙන තාම හිරිපොද වැස්ස බලන මම වගේ තවත් අය සිටිද....🤫🙆🤭

  • @upekshaudayangani6628
    @upekshaudayangani6628 Месяц назад +80

    අබී❤ආත්මී

  • @Yanga427
    @Yanga427 Месяц назад +25

    1:29 ඒ ටික 🤣❤️

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Месяц назад +129

    ඩබල් ටවි කරන යං❤❤❤

    • @දසිදු.තරුශ
      @දසිදු.තරුශ Месяц назад

      Ube ammata hukala ube ammata diwa dapan kalakanni keri wesa balllo

    • @-ANONI
      @-ANONI Месяц назад

      ඇයි බබා හම්බවෙනවද

    • @RashmikaNisu
      @RashmikaNisu Месяц назад +1

      Wen mnwth epd

    • @NirwanSadew
      @NirwanSadew Месяц назад +1

      Ammata hukala photo dapn wesawa

    • @itzdiluu
      @itzdiluu Месяц назад

      අවදාන ගනිකාවක් වෙන්න එපා 😂

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Месяц назад +22

    අභී කූරා පිලා කියන්නේ හොදම යාළුවො තුන්දෙනෙක් 👌👌❣️❣️❣️❣️

  • @Chamathka1234
    @Chamathka1234 Месяц назад +26

    18.40 පිලායි කුරයි ගෙට ගොඩ වෙනකල්ම අම්මයි දුවයි දැක්කේ නැත්තෙ කොහොමද. මිදුල දිහා බලන් ඉන්නෙත්. තාත්වික මදි ස්වර්ණවාහිනී 😅❤

  • @upekshaudayangani6628
    @upekshaudayangani6628 Месяц назад +71

    අබී නම් මරු කියන අය මෙහෙට❤❤❤

  • @Shashiudayangi
    @Shashiudayangi Месяц назад +25

    මේ අරූශ් ඉන්නෙම මෙ වගේඒවට මන්දාරම් කතාවෙත් මෙහෙම්මමයි😢

    • @SaMforever4444
      @SaMforever4444 Месяц назад +2

      Maayaawi ekath ehemai😂😢

    • @Handlethis-g3d
      @Handlethis-g3d Месяц назад

      ඌ තමයි කතාවෙ නියම ආතල් එක දෙන්නෙ 😂 තේරුන් ගනින් ඕකා කරන වැඩෙන් වෙන්නෙ අබීට හොදක්. ඔය ගෑනිව අබීගෙන් ගලවන්නම ඕන.😂 අබීගෙ අම්ම පව් යකො ඒ මනුස්සයා

  • @wiramyadahanayaka4684
    @wiramyadahanayaka4684 2 дня назад +1

    අනේ මොනවා උනත් අබී පව්.ගොඩක් හිත රිදෙන්න ඇති නේ❤😢

  • @aroshana..sanjeewa
    @aroshana..sanjeewa Месяц назад +180

    මේ අරූශ් කියන එකාව පෙන්නන්න බැරි මට විතරද🙄

    • @LimithaLethnura
      @LimithaLethnura Месяц назад +3

      Eee kiyanne uge charithe සාර්ථකi ne bn kathawata අනුව

    • @piracyisbadd
      @piracyisbadd Месяц назад

      නෑ මට පෙන්නන්න පුළුවන්. මෝඩයෙක් බන් උබ 😂

    • @CricketSriLanka-x9v
      @CricketSriLanka-x9v Месяц назад +2

      Matath😮

    • @manusha4435
      @manusha4435 Месяц назад +2

      මටත් එහෙමයි අනේ

    • @manusha4435
      @manusha4435 Месяц назад +2

      මූ හින්දා තමයි කුරුලි ජෝඩුව කැඩුනේ

  • @KVN-NK
    @KVN-NK Месяц назад +71

    මේකේ වැරැදි වැටහීම් වැඩියි ඒනිසා ලව් වලට කෙලවෙනෝ 😂😂

    • @Neha199x
      @Neha199x Месяц назад +1

      එහෙම love තමා iscole කාලේ

    • @ImashaChathumali-gl6ym
      @ImashaChathumali-gl6ym Месяц назад +1

      Sira kathawa matath ohoma kela una 😩💔

  • @Wageesha_666
    @Wageesha_666 Месяц назад +15

    කවදා හරි මේ කතාව මන් Tv එකෙන් බලනවා 😭🥹

  • @Musicසාජ්ජය9666
    @Musicසාජ්ජය9666 Месяц назад +69

    6:22 මේක දකින geha : මරාගෙන කනවා ගෙදර වරෙම්කෝ අද 🥲💔😪😂

    • @lakshithaudara4510
      @lakshithaudara4510 Месяц назад +1

      Molld bn thota😂

    • @VihagiDawumini
      @VihagiDawumini Месяц назад

      😂😂😂

    • @Musicසාජ්ජය9666
      @Musicසාජ්ජය9666 Месяц назад

      @@lakshithaudara4510 ආතල් එකට බන් කිව්වේ 😁🥲👍

    • @SanuviMalshi
      @SanuviMalshi Месяц назад +3

      ඒ වුණාට ලවන් ඇත්තටම ආදරේ කරන්නේ ගෙහාශාටනේ 🥹❤️

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Месяц назад +49

    💥අහී
    💥පිලා
    💥කුරා
    #නියම යාළුකමි 👌👍💗

    • @itzdiluu
      @itzdiluu Месяц назад +1

      අවදාන ගනිකාවක් 😂

    • @NilakshaPramod
      @NilakshaPramod Месяц назад +1

      ​​@@itzdiluu ou bn mekaaa comments 10 k withara dala😅

    • @itzdiluu
      @itzdiluu Месяц назад

      @@NilakshaPramod hm 😅

    • @inokanishanthi8720
      @inokanishanthi8720 Месяц назад

      ❤❤❤❤❤ලිතාරා❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂❤❤❤

  • @SusanthaJayanath-f5n
    @SusanthaJayanath-f5n Месяц назад +19

    ලස්සන කතාව

  • @prasadrangana7188
    @prasadrangana7188 Месяц назад +23

    හැමදාම වරද්දන්නේ නැතුව ඔක්කොම episode ටික බලන මන් 🌝💗

  • @TharuMalshani
    @TharuMalshani Месяц назад +40

    රොබරෝසියා මල Tamil කෙල්ලක් නේද.❤️🤗

  • @MasushaniMadu
    @MasushaniMadu Месяц назад +20

    Ada අභි ඉන්න ටික දුක හිතුණා godak

  • @Hiruwa22
    @Hiruwa22 Месяц назад +13

    ආසම කතාවක් තමා❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Месяц назад +83

    හිරිපොද වැස්ස හැමදාම බලන සෙටි එක කෝ
    ❤😊

  • @M.A.A.Kumaara37
    @M.A.A.Kumaara37 Месяц назад +8

    අයිස් ක්‍රීම් එක ඉල්ලද්දි ආත්මි අක්කි හරිම cute ❤❤❤❤❤
    ඒත් ඒ සතුට ටික වෙලාවයිනේ😢💔

  • @chenukaBro
    @chenukaBro Месяц назад +17

    අබිට ඇඩුනේ අරු එක්ක ආත්ම් අක්කා ගිය එකට නිමේ රෙස්ටුරන්ට් එකෙන් හොදට කාලා
    අයිස් ගෙන්නම් කියලා අරු එක්ක ගිය එකට අන්තිමට කාපු බ්ල් එක වේටර් ගෙනාවාම අබ්ගෙ ඇස් වලින් කදුලු වැට්ලා බ්ල් එකත් ගෙවලා සල්ලි නැති නිසා පයින්ම ගෙදර ආවා 😢

    • @KVN-NK
      @KVN-NK Месяц назад +4

      Ado siravatama ekai une 😂😂

  • @DarshanaDaladawatta
    @DarshanaDaladawatta 14 дней назад +2

    ඇත්තටම ඒ කතාව සුපිරි

  • @NimaliNimali-lh2lh
    @NimaliNimali-lh2lh Месяц назад +8

    බය වෙන්න එපා අභී ආත්මීය අක්ක ඔයාව අමතකකරන්නෑ❤❤❤❤

  • @meedugirl8896
    @meedugirl8896 Месяц назад +13

    අනේ හෙට අභී.මට මාවම මතක් උනා...🥺❤

  • @DileshiyaDilekshani
    @DileshiyaDilekshani Месяц назад +11

    ආත්මී ❤️අබී..හරිම ශෝයි

  • @THILINA-KALHARA-තිලින
    @THILINA-KALHARA-තිලින Месяц назад +49

    මං වගේම හිරිපොද වැස්ස කතාව RUclips එකෙන් 👀 බලපු 👀 කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @achalamaduwanthi5999
    @achalamaduwanthi5999 Месяц назад +6

    මගේ ආසම කතාව❤❤😍😍

  • @rmc3567
    @rmc3567 Месяц назад +17

    ආදරෙ වේදනාව දන්නෙ ආදරෙ කරන අය විතරයි.

  • @ranumiimanya6550
    @ranumiimanya6550 Месяц назад +41

    හිරිපොද වැස්ස බලන 2024 Al සෙට් එක කෝ?😌❤️

  • @kavindyaherath6811
    @kavindyaherath6811 Месяц назад +32

    අභිලා වගේ හැම මල්ලිම හිතින් සුන්දර නැ 😌💔

    • @sandanika5748
      @sandanika5748 Месяц назад +9

      සිරා 😭😂 ... පිටතින් සුන්දරයි වගේ ඉන්න ගොඩක් මල්ලි බබාලගෙ හිත් අසුන්දරයි 🤣💔

    • @Nawodya.0418
      @Nawodya.0418 Месяц назад +1

      aththta 😂🙂

    • @SLBRO2004
      @SLBRO2004 Месяц назад +1

      ආත්මිලා වගේ හැම අක්කම හිතින් සුන්දර නෑ😌💔

    • @Handlethis-g3d
      @Handlethis-g3d Месяц назад +1

      ආත්මි හරි පිරිසිදුයි 😂 අපි දැක්කා sm වල 😂

  • @itzdiluu
    @itzdiluu Месяц назад +12

    අද තමා හොදටම කරේ 😊

  • @manusha4435
    @manusha4435 Месяц назад +25

    අනේ අරුන් දෙන්නා වගේ යාලුවෝ දෙන්නෙක් හිටියනම් ඇති

  • @JaysonKayy
    @JaysonKayy Месяц назад +19

    4:19 බත් කවාගන්න ගිහින් කෙලවෙච්ච අවස්ථාද නැතුව නොවේ😂😂😂

  • @nuwanisenanayake5311
    @nuwanisenanayake5311 Месяц назад +1

    ඔබ මගේ වෙනවනම් ඒ සිංදුව මාරම ලස්සනයි ❤❤❤❤❤❤

  • @JaniIma-d6d
    @JaniIma-d6d Месяц назад +68

    A/l අත ලග තියගන මේක බලන අය කෝ 😁

  • @RaniFernando55.225
    @RaniFernando55.225 Месяц назад +5

    අභි. ආත්ම්. ♥️♥️♥️♥️
    දෙන්නගෙ කෝලන්. ❤❤
    ලස්සනයි 😍😍 😂😂

  • @Tharu_0707
    @Tharu_0707 Месяц назад +32

    එලේවල් කාලේ ලව් කරන්න එපා කියන්නේ ඔන්න ඔය නිසා ළමයි 😁❤️ දැන්වත් තේරුම් ගන්න කියලා උපදෙස් දෙන ලව් කර කර එලේවල් කරන මෝඩ මම 😂😌❤️ මට නැතත් උබලට හරියන්න ඕනි එකයි කිව්වේ 😑

    • @SLBRO2004
      @SLBRO2004 Месяц назад +1

      1st shy da?

    • @Tharu_0707
      @Tharu_0707 Месяц назад +2

      @SLBRO2004 ඔව්ව්ව් 😒 කාලකන්නි කම තමා ඉතින් 😂 ලව් එකක් පටන් ගත්ත මට නවත්තන්න බැ.. ඔය drama එකේ අභිට උනේ ඕක තමා....

    • @saman190
      @saman190 Месяц назад +2

      ඔය දෙකෙන් එකක් පරාද වෙනවා අනිවාර්යයි 🤍

    • @Handlethis-g3d
      @Handlethis-g3d Месяц назад

      ​@@Tharu_0707 ඔන්න බලපන් 😂 මූ අයිලන්ඩ් 1st වෙලා නවතින්නෙ 😂 ගොබ්බ කතා

  • @KevinCharles-kk6iu
    @KevinCharles-kk6iu Месяц назад +33

    මෙ කතාවෙ කොටස් ඔක්කොම බලල තියෙන අය මෙ කොනට❤

  • @MilanHerath-n2d
    @MilanHerath-n2d Месяц назад +10

    Lassana kathawak 🙂 awanka adare mona prasne awath kauru monakiwath awasanedi ekathu wenawa ❤

  • @DinhasNethvidu
    @DinhasNethvidu Месяц назад +10

    අභී , පිලා , කූරා 😍වගේ යාලුවො අපිටත් හිටියනම් 😢

  • @GAMINGYASIRU
    @GAMINGYASIRU Месяц назад +14

    අඩෝ මේකෙ කොටස් 37ම මම ෆෝන් එකෙන් බැලුවේ... මාවැනි උදාර චරිත තවත් සිටීද 😂..

  • @aviya_5550
    @aviya_5550 Месяц назад +17

    හැමදාම එකම කමෙන්ට් සෙට් එක දැකලා දැන්නම් අප්පිරියයි 🤢

  • @SandaruSilva-ny2oi
    @SandaruSilva-ny2oi Месяц назад +17

    අරැෂ් කාරයව පෙන්න බැරි අය තව සිටිද

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Месяц назад +46

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ💔😭

    • @ironeditz-o1p
      @ironeditz-o1p Месяц назад

      අනේ බිජ්ජෝඕඕඕඕඕඕඕඔ 😭

    • @praveena-j4j
      @praveena-j4j Месяц назад

      Innawo😂

  • @Renukahetath790
    @Renukahetath790 Месяц назад +14

    මේක අද වෙනකන් phone eken බලපු අය like karan yanna😮😮

  • @danuboy-c2
    @danuboy-c2 Месяц назад +21

    මල්ලිලාට ආදරෙ අක්කලා රිප්ලයි කරන් යන්න ❤😢

    • @kumarirodrigoe3216
      @kumarirodrigoe3216 Месяц назад +2

      Mn

    • @danuboy-c2
      @danuboy-c2 Месяц назад

      @@kumarirodrigoe3216 මල්ලි කෙනෙක් ඉන්නවද 🥹

    • @danuboy-c2
      @danuboy-c2 Месяц назад +1

      @@kumarirodrigoe3216 අපිට කොහෙන්ද එම අක්කලා 🥹😭

    • @danuboy-c2
      @danuboy-c2 Месяц назад

      ​@@kumarirodrigoe3216 අපිට කොහෙන්ද එම අක්කලා 😭🥹

    • @danuboy-c2
      @danuboy-c2 Месяц назад

      @kumarirodrigoe3216 මේ

  • @c.u3661
    @c.u3661 Месяц назад +6

    අභීට උන දේ පන්ති යන කාලේ මටත් උනා 😢 ඒකි පන්ති ආවෙ නෑ 🥀 මට ආරංචි උනා කොල්ලෙක් එක්ක වෑන් එකක හොටෙල් එකක රූම් ගිහින් කියලා 💔😪 ඒ කාලේ ගොනානේ සමාව දීලා බාරගත්තා 😂 ඒත් දැන් ඒකි කැම්පස් ගිහිනුත් කොල්ලෙක් නෑ මට කරපු දේවල් වලට 🫠🤌

    • @Handlethis-g3d
      @Handlethis-g3d Месяц назад

      😂ඒකිට කොල්ලෙක් ඕන නෑ 😂 තොට තමා කෙලවෙලා තියෙන්නෙ

    • @c.u3661
      @c.u3661 Месяц назад +1

      @Jmkays66 මට කෙලවෙලා නෑ යකෝ 😂 අද මන් හොඳ කෙල්ලෙක් බැදලා ඒකිට වඩා හොඳ ජොබ් එකක් කරලා වාහනයක් අරන් සතුටින් ඉන්නවා 🤣🤣 ඒකි තාම ජොබ් හොයනවා කියලා ආරංචිය 🤣

  • @Phoenix__Xxs
    @Phoenix__Xxs Месяц назад +2

    අබී ❤
    පිලා ❤
    කූරා ❤
    නියම් යාලුකම ❤❤❤

  • @Black_Whole2325
    @Black_Whole2325 Месяц назад +6

    2000න් පස්සෙ උන්ට හොද කතාවක් 😂

  • @SasinduMadusanka-z4b
    @SasinduMadusanka-z4b 29 дней назад +1

    මරු කාතාවක් 😊😊

  • @chamalive2784
    @chamalive2784 Месяц назад +22

    18:38 practical මදි නේද. මොකද මේදා aunty එලිය දිහා බලාගෙන ඉදලා හැරිච්ච ගමන්ම තමයි කූරයි පිලයි එන්නේ. ඒක හරිනම් දුර තියලම දකින්න ඕනේ

    • @Daisy0702-o5l
      @Daisy0702-o5l Месяц назад

      ඒකනම් ඇත්ත...දෙන්නම බලනවා ඒත් එක්කම එනව අරුන් දෙන්නා😂

  • @AhsnaVishu
    @AhsnaVishu Месяц назад +2

    මහ ම මහා වසවර්තියෙක්වගෙ ආත්මි අක්කාට වද දෙන අරූශ් කාරයව පෙන්නන්න බැරි අය තවත් සිටීද ?මේ කතව මරු..... අබී අය්යා පිලා අය්යා කූරාව අය්යා වගේ .❤❤❤❤❤❤ යාලුවො මරූ ...මමත් ඔය වගේ ගැන්සියක් එක්ක තමා ඉස්කෝලෙ ඉන්නේ.... මේ කතාවේ අය ශෝය් ලස්සනයි ... ජොලි ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Sandaruwan_0623
    @Sandaruwan_0623 Месяц назад +24

    Tv එකෙනුත් බලලා phone එකෙනුත් බලන අහිංසක මම🎉

  • @Manurapahasara
    @Manurapahasara Месяц назад +3

    මුන්ට ආදරේ කරන්න තේරෙන්නේ නෑ රගපානවා අතාත්ත්විකයි වගේ පේන්නෙ

  • @ytqueen20
    @ytqueen20 Месяц назад +3

    ආත්මී ❤ අභී... ❤

  • @GEMING_SIGMA_Yt
    @GEMING_SIGMA_Yt Месяц назад +10

    කතාව හොදට බල බල ඉද්දි අරුශ් අවා විතරයි තිබ්බ සතුටත් නැති උනා😢