Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වැරදි දෙකක් නිවැරදි විය යුතුයි.1. හොඳ, පැහැදිළි Audio output එකක් ගන්ඩ නම් Speaker එකේ නැත්තම් බෆල් වල RMS අගය වගේ දෙගුණයක RMS Output එකක් තියෙන Amplifier එකක් භාවිතා කළ යුතුයි කියල ලොව පුරා Audio Engineers, Audiophiles නිර්දේශ කරල තියෙනව. ඒ වැඩිවෙන අතිරේක බලයට Headroom කියල කියන්නෙ. ඒ බලය අවශ්‍යයි Bass details හරියට ධ්වනිත කරන්ඩ සහ Distortions නැතුව පැහැදිළි output එකක් දෙන්ඩ.මේ කියන විදිහට සමාන හෝ අඩු power එකක් තියෙන Amplifier එකක් භාවිතා කරොත් බෆල් වලින් සාමාන්‍ය output එකක් ගන්ඩත් නිතරම Amp එකේ Volume එක ගොඩක් වැඩි කරල තියන්ඩ වෙනව. ඒකෙන් Amp එක අධික ලෙස රත් වෙනව වගේම වෙහෙසට පත් වෙනව. බෆල් එකේ සාමාන්‍ය ශබ්දය ලබාගන්ඩත් Amp එකේ උපරිම බලය යොදවන්ඩ වෙනව. ඒක Amp එකට හොඳ නෑ වගේම Audio peaks වලදි Amp එකේ power එක මදි වෙලා disortion නැත්තම් ගොර ගොර හඬක් එනව. ඒ හින්ද අනිවාර්යයෙන්ම Speakers වල RMS එක වගේ 1.5 නැත්තම් දෙගුණයක RMS output එකක් තියෙන Amp එකක් ගන්ඩ.Speakers damage වෙයි කියන අය ඉන්නව නම් ගෙදර බල්ල පූස වගේ සුරතල් සතුන්ට Amp එකේ Volume control එක නොදී තමන්ගෙ පාළනයේ තියාගන්ඩ. Volume වැඩි කරන විට දෙදරුමක් නැත්තම් Distortion එකක්, ගොර ගොර හඬක් එන තරම් වැඩි නොකර ඉන්ඩ වග බලාගන්ඩ එහෙම නොවෙන තාක් ඔබගේ Speakers ආරක්ෂිතයි.2. Unbalanced Port කියල එකක් නෑ. ඒකට කියන්නෙ 6.5 Port කියල. (Stereo නම් 6.35 port, Mono නම් 6.5 port)
ඇත්තටම මේ කමෙන්ට් එකට ස්තූතියි. මට විතරක් නෙවෙයි මේක මේ විඩියෝ බලන අනිත් අයටත් වැදගත් වෙයි... ❤️❤️
ඔබේ පිළිතුර ඉතාම නිවැරදියි. තව දෙයක් ඔබ 1500w ඈම්ප් එකක් භාවිතා කලොත් එහි එක පැත්තකට 300w වගේ තමයි output එක. ඒ ගැනත් අවදානය යොමු කරන්න.
ගොඩක් වැදගත් වීඩියෝ එකක් යාලුවා 😊❤❤නියමයි 😊😊❤❤
❤ උබත් එක්ක මම ඉන්නවා මම ආසම දේවල් මේවා
Thank you bn...❤️
මාත් ඉන්නවා...❤️
Mamat
Math innawa
හොඳ පැහැදිලි කිරීමක්❤️
සුපිරියි සැහෙන දෙයක් දැනගත්ත ❤
Very good lesson
එල මම දිගටම විඩියෝ බලනවා දිගටම දාන්න
Maru.malli ..ඉදිරියට vido.කරන්න .දිගටම
Niyamai bro.sound field eka gana sinhala youtube chanel godak adui.e nisa digatama karan yamu😊
Niyamai.
නියමයි 😊
Niyamai
බිග් ගර්ල් පාටිවලට , බර්ත් ඩේ පාටි වලට සව්න්ඩ් දෙන්න පුලුවන් හොඳ සෙටප් එක ගැන වීඩියෝ එකක් ඕන.
හොඳ powerd mixer එකක් ගැන reviwe වීඩියෝ එකක් ඕන...❤️❤️
අනිවාර්යෙන්ම....
Actually its clear explanation . Wow, Great . Excellent . My congratulations
Thank you...
සුපිරි
නියමයි
නියමයි..👈🤘🤘
Bohoma sthuthi
Super video brother ❤❤❤
Very good
supiri godak dewal igenagaththa. sthuthi
නියමයි 💪🔥 පැහැදිලි
Ela ela
Thank you Very Important for us we are in this skill
Super
සුපිරියි. ❤❤
Supiri❤
Nice Senaa 🎉 GG 🗿
Gd luck bro
Niyamai kollo thawa video karanna theruwan saranai
thanks ❤❤❤
Supri
Niyamai ❤❤❤❤
❤Thank you. සුපර් brooo
දවසක අනිවාර්යයෙන්ම හොද තැනකට එනවා
jaya wewa
බෆල් වල ඕම්ස් අගය අනුව, යොදන වයර් එක තීරණය කරගන්නේ කොහොමද?
Mamath ada devala athara Mava thamai asama.meva GANA apita danuma denavata sthuthi
Supiri
Godak vatinAva...👍
Politron buffal 2ke amp eka wada na watt 300 amp ekk thiyanaw eka aulak nadda
Buffel එකේ watt ගානක් ගහලා නැත්ද? නැත්නම් speaker එකක් ගලවලා බලන්න speaker එකේ ගහලා තියෙන watt ගාන. specker එක 300w හෝ 300w ට වැඩිනම් අවුලක් වෙන්නෙ නෑ.
uba nam sammpathak ban ccbc kollek ❤
Jbl 590bk speakers walata amplifier tiyenawada
සමන්‍යය home theater amplifier එකක් එක්ක පවිච්චි කරන්න පුලුවන්.
හදපු amp වලට පරණ cassette වල buffel සම්බන්ධ කලොත් මොකද වෙන්නේ
අවුලක් වෙන්නෙ නෑ. ඇම්ප් එකයි ස්පීකර් එකයි අතරට 12v, 24v වගේ වාහන බල්බ් එකක් දාලා ටෙස් කරන්න. ස්පීකර් වල අවුලක් ශෝට් එකක් තියෙන්ම් බලබ් එක පත්තුවෙලා ඇම්ප් එක ආරක්ෂා කරනවා. එහෙම ස්පීකර් එකයි, බල්බ් එකයි ශේණිගත වෙන්න දාන්න
Pa amplifier price gana video eka one hode
Thank you brother
යාළුවා Pro Logic Amp ගැන පැහැදිළි කරල දෙන්නකො..?
ඔයා ඉල්ලිමට හරියන විදියේ වීඩියෝ එකක් ඉස්සරහදි කරන්නම්. මට ඇම්ප් එකේ model namber එකක් වගේ එවන්න පුලුවන් නම් තවත් හොදයි.
A aduwela s wadi unawa s pichchinawa machan
නෑ, Speaker වලට මුකුත් වෙන්නේ. ඇම්ප් එක මදි නිසා ඇම්ප් එක රත් වෙලා ඇම්ප් එක පිච්චෙන්න පුලුවන්.
නියමයි හොදටම හොදයි පැහැදිලි කිරීම 👍🏽
Thank you
හොදයි හොද පැහැදිලි කිරීමක්
වෙළඳ නාම යටතේ නිෂ්පාදිත බලවර්ධක වල පැහැදිලි හඬක් ඇති මුත්, අප විසින් නිර්මාණය කරන බලවර්ධක වල එවැනි තත්ත්වයක් නැත්තේ ඇයි කියලා කියන්න
ඒ වෙලද නාම යටතේ නිෂ්පාදිත බලවර්ධක වලට භාවිත කරපු transister, බොහෝමයක් එ් ඒ company වලින්ම නිර්මාණය කරන ඒවා. ඒව වෙලදපලට මුදා හරින්නෙ නෑ. ඒ හා සමාන මුත් colity එක අඩු ඒව නිර්මාණය කරලා ඒව තමයි වෙලදපලට දෙන්නේ. amplifier repair කිරිමේදී කඩෙන් ගන්න transister දානවා. ඒකෙන් amplifier එකේ colity එකට ලොකු හානියක් වෙන්නෙ නැත්තේ amp එකේ තියෙන අනිත් transister හොඳ colity එකේ ඒවා නිසා. එකක්, දෙකක් වෙනස් වුනාට අනිත් ඒවායි ඒ නියමිත colity එකට තියෙන නිසා තමයි අවුලක් වෙන්නෙ නැත්තේ. ඒ වගේ තව තව හේතු තියෙන්න පුලුවන්. ප්‍රධානම හේතුව තමයි ඒ company වලින් දාන කෑලි වල තියෙන colity එක.
ස්පිකර් වල වොට් ගාන වැඩිවෙලා ඇමිපිලි ෆයර් එකේ වොට් ගාන අඩු උනොත් ඇමිපිලි ෆයර් එක පිච්වෙනවද
Obanam guru deviyekGodak pin
බෆල් දෙකක් තියෙනවා අගල් 12 පීකර් 4ක් තියෙනවා බෆල් දෙකෙම ඒකට හොද මොන ඇම්ප් එකක්ද වොට් කීයක්ද❤
එක බෆල් එකකට ස්පීකර් 2ක් තියෙනව නේද?ඒ එක ස්පීකර් එකක් ගලවල බලන්න පිටිපස්සේ ගහල ඇති watt ගාන. ඒ වෙට් ගානට සමාන හෝ ඊට වඩා අඩු ඇම්ප්ලිෆයර් එකක් ගන්න.ඕම් ගානන ගැන ගැනත් සැලකිලිමත් වෙන්න
අයියා, අපේ ඉස්කෝලේ බෙල් සිස්ටම් එක වැඩ කරන්නේ ලව්ස්පීකර් හතරක් පැරලල් විදිහට හැබැයි ස්පීකර් සම්බන්ද කරලා තියෙන්නේ PA Amplifier එකේ බෆල් සම්බන්ද කරන තැනට, එ හින්දද කිසිම sound කොලිටියක් නැතුව එවා වැඩ කරන්නේ, බෙල් එක වදිද්දී කිසිම කොලිටියක් නැ, සද්දෙ අඩු කරලා වැඩ කරන්නේ, ලව්ස්පීකර් කනෙට් කරන තැනට සෙට් කලොත් හරි යයිද එක,
අනිවාර්යෙන්ම හරි යනවා. loud speacker වල 100vද, 70vද තියෙන්නේ කියලා බලලා ඒ අදාල එකට හයි කරන්න. නැත්නම් පිච්චෙන්න පුලුවන්. loud speaker වල colity sound එකක් ගන්න නම් bass ඍන 2ක විතර දාලා trible ධන 2ට විතර දාන්න.
@@Soundoperator Hari Ayiyh Thank you ☺
70v 100v conect karanawanam line transforme danna oni naththam lowspeaker pichchenawa
ගාල්ලේ බද්දෙගම ප්‍රධාන ඉස්කොලෙයක් මන්. දැන් අවුරුදු 8ක් විතර වෙනවා loudspeaker amp හයි කරලා. line transformer නම් දාලා නෑ. loud specker 11 විතර දුවනවා. මෙච්චර කාලෙකට එහෙම වෙලානම් නෑ. loudspeaker එකට දරා ගන්න බැරි තරම් volume කරොත් නම් පිච්චෙන්න පුලුවන්. ඒක line transformer තිව්නත් පිච්චෙනවා.
වැඩ කරනවා නමුත් ඈම්ප් එක හා ස්පීකර් අධික ලෙස රත් වෙනවා පැහැදිලි මදී සවුන්ඩ් ඈම්ප් ගිනිගහන්න රත් වෙනවා එහෙම හයි කරොත් ....ලවුන්ඩ් ස්පීකර් කොටස් දෙකක් තියෙනවා එක වර්ගයක් තියෙනවා ලයින් ට්‍රාන්ස්පෝමර් ස්පීකර් එකේම එනවා අනික් එකේ එහෙම නෑ එහෙම නැති ඒවා හයි කරන්නෙ.4 / 8/ 16 ohms යන ගැලපෙන අගය සහිත අවුට් එකට.
චැනල් දෙකක කියන්නේ bass controler සහ trebble controler එකටද ?
මොන ඇම්ප් ගැනද, මොන දේ ගැනද කියන්නේ කියලා පැහැදිලි මදි.
Elas.
ඈම්ප් එකේ වොට් ගාන 100යි කියමුකො ඈම්ප් එකෙන් වොට් 100 බෆල් දෙක්කටම දෙනවා. ඈම්ප් එකට ෆෝන් එක සම්බන්ද කලාම කොහොමද ඒ ගාන බැලන්ස් කරගන්නෙ. ෆෝන් එකේ ඔක්කොම වොලිම් ප්‍රමාණය ඇරියොත් ඈම්ප් එකෙන් අවුට් කරන ප්‍රමාණය වැඩි වෙනවද එතකොට
ඇම්ප් එක watt 100 නම් ඊට වඩා out කරන්නෙ නෑ. ඔයා දෙන input එක වැඩි කරන්න වැඩි කරන්න amp එටක් out එක 100watt වලට වඩා පිට කරන්න හදනවා. ඒකෙන් වෙන්නේ sound clear නැති වෙන එක විකරයි watt ගාන වැඩි වෙන්නෙ නෑ. ඇම්ප් එක රත් වෙලා පිව්චෙන්න වුනත් පුලුවන්
@@Soundoperator ගොඩක් ස්තූතියි සහෝදරයා 🙏
Lmt ekath kiyla denn❤
අනිවාර්යෙන්ම
මල්ලි මගේ ලග තියනවා pa ඇම්ප් එකක් චැනල් දෙකේ එකේ ඔම්ස් 8 තියනවා එකට බපල් සම්බන්ද කරන්න පුළුවන් ද එහෙම සම්බන්ද කරා එත් පැහැදිලි සබ්දයක් පිට වෙන්නැ
ස්පීකර් වල ඕම්ස් ගනන් හරියට ගැලපුනාද? ඕම්ස් ගනන් ලගපලත් sound colity එක නැත්නම් capaciter සවුත්තු වෙලා වෙන්න පුලුවන්. ඒක තමයි ප්‍රධානම හේතුව වෙන්නේ.ඊට අමතරව volume control සව්ත්තු වුනහමත් ඔය වගේ දේවල් වෙනවා.
Pre amlifier gena video ekak dannakooo
දෙන්නම්
Hoda vidiyo ekakh wote ohoms venasa pahadili karanna vidiyo ekakin
Hi අයියෙ
❤
❤❤❤
6 orm thiyena buffel ekak 4 orm ekatada 8 orm ekatada set karanna ona
6ඕම් බෆල් දෙකක්, 8ඕම්ස් තියෙන amplifier එකකට සෙට් කරාට අවුලක් නැහැ...😅😅😅 හැබැයි 4ඕම් වලට ගහන්ඩ එපා...amplifier එක පිච්චෙයි...😂 ඒ වගේම වොට් ගානත් match වෙන්ඩ ඕනෙ බෆල් වලයි, amplifier වලයි😅
@@randikarajapaksasrilanka7317 hari 👍
මල්ලී මට හොද bass out put එකක් එන Amp එකක් සමග buffel එකක් මගේ home theater එකට අරගන්න ඕන. එය තෝරා ගන්න ඔබගේ උපදෙස් ටිකක් අවශ්‍යයි. මට උදව් කරනවාද? ඔයාගේ නො.දෙනවාද ඒ ගැන අහන්න.
Olan Active buffel වලින් නම් Ol-MS812-A කියන model එක තමයි ගොඩක්ම හොඳ sound එකක් ගන්න පුලුවන්. ගෙදර ඇතුලේ විතරක් නෙවෙයි outdoor දාන පොඩි පොඩි පාටි වලට එහෙමත් සුපිරියටම ගැලපෙනවා මේ buffel එක. මේ buffel එකේ හොඳ bass එකකුත් තියෙනවා. මේක active buffel එකක්. පොඩි mixer එකකුත් මේකේ තියෙනවා. මේකේ 200w×2 ක් තියෙන්නේ. මගේ නම්බර් එකක් තව ඉස්සරහදි දෙන්නම්.
@@Soundoperator මේ ධාරිතාවය තිබෙන අගල් 12 dual speakers තියෙන buffel එක කීයක් පමණ වෙනවාද? සාධාරණ මිළට ගන්න තියෙන කොළඹ තැනක් කියනවාද? මේ set එකට bass bin එකක් වෙනම ඕන නැද්ද?
@@thilankawitharanage8173 ඔයා bass bin එකක් හොයන්නේ ගෙදර පාවිච්චියටද, එහෙම නැත්නම් out door පාවිච්චි කරන්නද?
Amp එක clip වෙන්නේ මම දන්නා විදිහට output එක වැඩි හින්ද නෙවෙයි නේද මල්ලි amp එකට එන input signal එක වැඩි උනහම නේද?
Input එක.වැඩිනම් mixer එකේ over out වලින් පෙන්වනවා. රතුපාට හරියට vu meter යනවා. ඇම්ප් එක clip වෙන්නේ ඒ එන input එක වැඩි නිසා ඇම්ප් එකට දරා ගත නොහැකි out එකක් පිට වෙනකොට. ඇම්ප් එකේ volume control වලින් අඩු කරහම clip වෙන එක නවත්ත ගන්න පුලුවන්.
👍👍
👍👈
👍👍👍👍❤❤
Saud ගැන වැඩි දුර දැනිමට නමබර් එක දෙන්න
Channel එකේ description වල ඇති...
එතකොට සජීව සංගීත ප්‍රසංගවල බලවර්ධක අඛණ්ඩව ක්‍රියාත්මක වන්නේ කෙසේද?
නියමිත watt ගණන් සහිත amplifier භාවිත කරනවනම් කිසි අවුලක් නැතුව නොකඩවා ක්‍රියාත්මක කරවන්න පුලුවන්.
ටාන්ස් පොමරයක් නෑද්ද
මොකකටද?
මාගේ ඈම් එකේ පීචිලා
ඔය Pa amplifier එකක් දැන් කීයක් විතර වෙනවද 😊❤❤
ඒක watt ගාන අනුව, වර්ග අනුව වෙනස් වෙනවා. ඔයාට ඕන වර්ගේ google එකේ search කරහම මිල හොයා ගන්න පුලුවන්.
මල්ලි මට ඔයාගෙ නම්බර් එකාක් එවන්න පොඩි දෙයාක් දැන ගන්න
Channel about
Brother mage stereo amp eke eka paththai weda karanne eka poddak hadaganna widiha ahaganna whatsp number ekak dannako
ඒක හදන විදිය check කරන්නෙ නැතුව කියන්න බෑ.1. line input port එකේ luse connection නිසාත් වැඩ කරන්නෙ නැති වෙනවා. 2. link input circuit එකක්, protection circuit එහෙම තියෙනවනම් amp එකේ, ඒ circuit වල ic සව්ත්තු උනහමත් පැත්තක වැඩ කරන්නෙ නැති වෙනවා.3. amp එකේ ඒ පැත්තේ amp circuit එකට එන power එකේ වෙනසක් වුනහමත් amp එක වැඩ කරන්නෙ නැති වෙනවා.4. සමහර විට ඒ පැත්තට power යන්නේ fuse 2කින් නම් එක පැත්තට fuse ගිහිල්ලා වෙන්නත් පුලුවන්. 5. amp එකේ transistor එකක් හරි සව්ත්තු උනහමත් වැඩ කරන්නෙ නැති වෙනවා.6. ඒ වැඩ කරන්නෙ නැති පැත්තේ volume control එක සව්ත්තු වෙලානම් ඒ පැත්ත වැඩ කරන්නෙ නැතුව ඇති. ඔය කීපයක්, ඕව තමයි ගොඩක් වෙලාවට amp වල එන ලෙඩ. ඔයාට electronic පැත්ත ගැන අවබෝධයක් නැත්නම් ඔයා ගලවන්න යන්න එපා.Tv, setup හදන කෙනෙක්ට හෝ amp විතරක් හදන කෙනෙක්ට දීලා බලව ගන්න.
වැරදි දෙකක් නිවැරදි විය යුතුයි.
1. හොඳ, පැහැදිළි Audio output එකක් ගන්ඩ නම් Speaker එකේ නැත්තම් බෆල් වල RMS අගය වගේ දෙගුණයක RMS Output එකක් තියෙන Amplifier එකක් භාවිතා කළ යුතුයි කියල ලොව පුරා Audio Engineers, Audiophiles නිර්දේශ කරල තියෙනව. ඒ වැඩිවෙන අතිරේක බලයට Headroom කියල කියන්නෙ. ඒ බලය අවශ්‍යයි Bass details හරියට ධ්වනිත කරන්ඩ සහ Distortions නැතුව පැහැදිළි output එකක් දෙන්ඩ.
මේ කියන විදිහට සමාන හෝ අඩු power එකක් තියෙන Amplifier එකක් භාවිතා කරොත් බෆල් වලින් සාමාන්‍ය output එකක් ගන්ඩත් නිතරම Amp එකේ Volume එක ගොඩක් වැඩි කරල තියන්ඩ වෙනව. ඒකෙන් Amp එක අධික ලෙස රත් වෙනව වගේම වෙහෙසට පත් වෙනව. බෆල් එකේ සාමාන්‍ය ශබ්දය ලබාගන්ඩත් Amp එකේ උපරිම බලය යොදවන්ඩ වෙනව. ඒක Amp එකට හොඳ නෑ වගේම Audio peaks වලදි Amp එකේ power එක මදි වෙලා disortion නැත්තම් ගොර ගොර හඬක් එනව.
ඒ හින්ද අනිවාර්යයෙන්ම Speakers වල RMS එක වගේ 1.5 නැත්තම් දෙගුණයක RMS output එකක් තියෙන Amp එකක් ගන්ඩ.
Speakers damage වෙයි කියන අය ඉන්නව නම් ගෙදර බල්ල පූස වගේ සුරතල් සතුන්ට Amp එකේ Volume control එක නොදී තමන්ගෙ පාළනයේ තියාගන්ඩ. Volume වැඩි කරන විට දෙදරුමක් නැත්තම් Distortion එකක්, ගොර ගොර හඬක් එන තරම් වැඩි නොකර ඉන්ඩ වග බලාගන්ඩ එහෙම නොවෙන තාක් ඔබගේ Speakers ආරක්ෂිතයි.
2. Unbalanced Port කියල එකක් නෑ. ඒකට කියන්නෙ 6.5 Port කියල. (Stereo නම් 6.35 port, Mono නම් 6.5 port)
ඇත්තටම මේ කමෙන්ට් එකට ස්තූතියි. මට විතරක් නෙවෙයි මේක මේ විඩියෝ බලන අනිත් අයටත් වැදගත් වෙයි... ❤️❤️
ඔබේ පිළිතුර ඉතාම නිවැරදියි. තව දෙයක් ඔබ 1500w ඈම්ප් එකක් භාවිතා කලොත් එහි එක පැත්තකට 300w වගේ තමයි output එක. ඒ ගැනත් අවදානය යොමු කරන්න.
ගොඩක් වැදගත් වීඩියෝ එකක් යාලුවා 😊❤❤නියමයි 😊😊❤❤
❤ උබත් එක්ක මම ඉන්නවා මම ආසම දේවල් මේවා
Thank you bn...❤️
මාත් ඉන්නවා...❤️
Mamat
Mamat
Math innawa
හොඳ පැහැදිලි කිරීමක්❤️
සුපිරියි සැහෙන දෙයක් දැනගත්ත ❤
Very good lesson
එල මම දිගටම විඩියෝ බලනවා දිගටම දාන්න
Maru.malli ..ඉදිරියට vido.කරන්න .දිගටම
Niyamai bro.sound field eka gana sinhala youtube chanel godak adui.e nisa digatama karan yamu😊
Niyamai.
නියමයි 😊
Niyamai
බිග් ගර්ල් පාටිවලට , බර්ත් ඩේ පාටි වලට සව්න්ඩ් දෙන්න පුලුවන් හොඳ සෙටප් එක ගැන වීඩියෝ එකක් ඕන.
හොඳ powerd mixer එකක් ගැන reviwe වීඩියෝ එකක් ඕන...❤️❤️
අනිවාර්යෙන්ම....
Actually its clear explanation . Wow, Great . Excellent . My congratulations
Thank you...
සුපිරි
නියමයි
නියමයි..👈🤘🤘
Bohoma sthuthi
Super video brother ❤❤❤
Very good
supiri godak dewal igenagaththa. sthuthi
නියමයි 💪🔥 පැහැදිලි
Ela ela
Thank you Very Important for us we are in this skill
Super
සුපිරියි. ❤❤
Supiri❤
Nice Senaa 🎉 GG 🗿
Gd luck bro
Niyamai kollo thawa video karanna theruwan saranai
thanks ❤❤❤
Supri
Niyamai ❤❤❤❤
❤Thank you. සුපර් brooo
දවසක අනිවාර්යයෙන්ම හොද තැනකට එනවා
jaya wewa
බෆල් වල ඕම්ස් අගය අනුව, යොදන වයර් එක තීරණය කරගන්නේ කොහොමද?
Mamath ada devala athara Mava thamai asama.meva GANA apita danuma denavata sthuthi
Supiri
Godak vatinAva...👍
Politron buffal 2ke amp eka wada na watt 300 amp ekk thiyanaw eka aulak nadda
Buffel එකේ watt ගානක් ගහලා නැත්ද?
නැත්නම් speaker එකක් ගලවලා බලන්න speaker එකේ ගහලා තියෙන watt ගාන.
specker එක 300w හෝ 300w ට වැඩිනම් අවුලක් වෙන්නෙ නෑ.
uba nam sammpathak ban ccbc kollek ❤
Jbl 590bk speakers walata amplifier tiyenawada
සමන්‍යය home theater amplifier එකක් එක්ක පවිච්චි කරන්න පුලුවන්.
හදපු amp වලට පරණ cassette වල buffel සම්බන්ධ කලොත් මොකද වෙන්නේ
අවුලක් වෙන්නෙ නෑ. ඇම්ප් එකයි ස්පීකර් එකයි අතරට 12v, 24v වගේ වාහන බල්බ් එකක් දාලා ටෙස් කරන්න. ස්පීකර් වල අවුලක් ශෝට් එකක් තියෙන්ම් බලබ් එක පත්තුවෙලා ඇම්ප් එක ආරක්ෂා කරනවා. එහෙම ස්පීකර් එකයි, බල්බ් එකයි ශේණිගත වෙන්න දාන්න
Pa amplifier price gana video eka one hode
Thank you brother
යාළුවා Pro Logic Amp ගැන පැහැදිළි කරල දෙන්නකො..?
ඔයා ඉල්ලිමට හරියන විදියේ වීඩියෝ එකක් ඉස්සරහදි කරන්නම්. මට ඇම්ප් එකේ model namber එකක් වගේ එවන්න පුලුවන් නම් තවත් හොදයි.
A aduwela s wadi unawa s pichchinawa machan
නෑ, Speaker වලට මුකුත් වෙන්නේ. ඇම්ප් එක මදි නිසා ඇම්ප් එක රත් වෙලා ඇම්ප් එක පිච්චෙන්න පුලුවන්.
නියමයි හොදටම හොදයි පැහැදිලි කිරීම 👍🏽
Thank you
හොදයි හොද පැහැදිලි කිරීමක්
වෙළඳ නාම යටතේ නිෂ්පාදිත බලවර්ධක වල පැහැදිලි හඬක් ඇති මුත්, අප විසින් නිර්මාණය කරන බලවර්ධක වල එවැනි තත්ත්වයක් නැත්තේ ඇයි කියලා කියන්න
ඒ වෙලද නාම යටතේ නිෂ්පාදිත බලවර්ධක වලට භාවිත කරපු transister, බොහෝමයක් එ් ඒ company වලින්ම නිර්මාණය කරන ඒවා. ඒව වෙලදපලට මුදා හරින්නෙ නෑ. ඒ හා සමාන මුත් colity එක අඩු ඒව නිර්මාණය කරලා ඒව තමයි වෙලදපලට දෙන්නේ.
amplifier repair කිරිමේදී කඩෙන් ගන්න transister දානවා. ඒකෙන් amplifier එකේ colity එකට ලොකු හානියක් වෙන්නෙ නැත්තේ amp එකේ තියෙන අනිත් transister හොඳ colity එකේ ඒවා නිසා. එකක්, දෙකක් වෙනස් වුනාට අනිත් ඒවායි ඒ නියමිත colity එකට තියෙන නිසා තමයි අවුලක් වෙන්නෙ නැත්තේ.
ඒ වගේ තව තව හේතු තියෙන්න පුලුවන්. ප්‍රධානම හේතුව තමයි ඒ company වලින් දාන කෑලි වල තියෙන colity එක.
ස්පිකර් වල වොට් ගාන වැඩිවෙලා ඇමිපිලි ෆයර් එකේ වොට් ගාන අඩු උනොත් ඇමිපිලි ෆයර් එක පිච්වෙනවද
Obanam guru deviyek
Godak pin
බෆල් දෙකක් තියෙනවා අගල් 12 පීකර් 4ක් තියෙනවා බෆල් දෙකෙම ඒකට හොද මොන ඇම්ප් එකක්ද වොට් කීයක්ද❤
එක බෆල් එකකට ස්පීකර් 2ක් තියෙනව නේද?
ඒ එක ස්පීකර් එකක් ගලවල බලන්න පිටිපස්සේ ගහල ඇති watt ගාන. ඒ වෙට් ගානට සමාන හෝ ඊට වඩා අඩු ඇම්ප්ලිෆයර් එකක් ගන්න.
ඕම් ගානන ගැන ගැනත් සැලකිලිමත් වෙන්න
අයියා, අපේ ඉස්කෝලේ බෙල් සිස්ටම් එක වැඩ කරන්නේ ලව්ස්පීකර් හතරක් පැරලල් විදිහට හැබැයි ස්පීකර් සම්බන්ද කරලා තියෙන්නේ PA Amplifier එකේ බෆල් සම්බන්ද කරන තැනට, එ හින්දද කිසිම sound කොලිටියක් නැතුව එවා වැඩ කරන්නේ, බෙල් එක වදිද්දී කිසිම කොලිටියක් නැ, සද්දෙ අඩු කරලා වැඩ කරන්නේ, ලව්ස්පීකර් කනෙට් කරන තැනට සෙට් කලොත් හරි යයිද එක,
අනිවාර්යෙන්ම හරි යනවා. loud speacker වල 100vද, 70vද තියෙන්නේ කියලා බලලා ඒ අදාල එකට හයි කරන්න. නැත්නම් පිච්චෙන්න පුලුවන්.
loud speaker වල colity sound එකක් ගන්න නම් bass ඍන 2ක විතර දාලා trible ධන 2ට විතර දාන්න.
@@Soundoperator Hari Ayiyh Thank you ☺
70v 100v conect karanawanam line transforme danna oni naththam lowspeaker pichchenawa
ගාල්ලේ බද්දෙගම ප්‍රධාන ඉස්කොලෙයක් මන්. දැන් අවුරුදු 8ක් විතර වෙනවා loudspeaker amp හයි කරලා. line transformer නම් දාලා නෑ. loud specker 11 විතර දුවනවා. මෙච්චර කාලෙකට එහෙම වෙලානම් නෑ.
loudspeaker එකට දරා ගන්න බැරි තරම් volume කරොත් නම් පිච්චෙන්න පුලුවන්. ඒක line transformer තිව්නත් පිච්චෙනවා.
ගාල්ලේ බද්දෙගම ප්‍රධාන ඉස්කොලෙයක් මන්. දැන් අවුරුදු 8ක් විතර වෙනවා loudspeaker amp හයි කරලා. line transformer නම් දාලා නෑ. loud specker 11 විතර දුවනවා. මෙච්චර කාලෙකට එහෙම වෙලානම් නෑ.
loudspeaker එකට දරා ගන්න බැරි තරම් volume කරොත් නම් පිච්චෙන්න පුලුවන්. ඒක line transformer තිව්නත් පිච්චෙනවා.
වැඩ කරනවා නමුත් ඈම්ප් එක හා ස්පීකර් අධික ලෙස රත් වෙනවා පැහැදිලි මදී සවුන්ඩ් ඈම්ප් ගිනිගහන්න රත් වෙනවා එහෙම හයි කරොත් ....ලවුන්ඩ් ස්පීකර් කොටස් දෙකක් තියෙනවා එක වර්ගයක් තියෙනවා ලයින් ට්‍රාන්ස්පෝමර් ස්පීකර් එකේම එනවා අනික් එකේ එහෙම නෑ එහෙම නැති ඒවා හයි කරන්නෙ.4 / 8/ 16 ohms යන ගැලපෙන අගය සහිත අවුට් එකට.
චැනල් දෙකක කියන්නේ bass controler සහ trebble controler එකටද ?
මොන ඇම්ප් ගැනද, මොන දේ ගැනද කියන්නේ කියලා පැහැදිලි මදි.
Elas.
ඈම්ප් එකේ වොට් ගාන 100යි කියමුකො ඈම්ප් එකෙන් වොට් 100 බෆල් දෙක්කටම දෙනවා. ඈම්ප් එකට ෆෝන් එක සම්බන්ද කලාම කොහොමද ඒ ගාන බැලන්ස් කරගන්නෙ. ෆෝන් එකේ ඔක්කොම වොලිම් ප්‍රමාණය ඇරියොත් ඈම්ප් එකෙන් අවුට් කරන ප්‍රමාණය වැඩි වෙනවද එතකොට
ඇම්ප් එක watt 100 නම් ඊට වඩා out කරන්නෙ නෑ. ඔයා දෙන input එක වැඩි කරන්න වැඩි කරන්න amp එටක් out එක 100watt වලට වඩා පිට කරන්න හදනවා. ඒකෙන් වෙන්නේ sound clear නැති වෙන එක විකරයි watt ගාන වැඩි වෙන්නෙ නෑ. ඇම්ප් එක රත් වෙලා පිව්චෙන්න වුනත් පුලුවන්
@@Soundoperator ගොඩක් ස්තූතියි සහෝදරයා 🙏
Lmt ekath kiyla denn❤
අනිවාර්යෙන්ම
මල්ලි මගේ ලග තියනවා pa ඇම්ප් එකක් චැනල් දෙකේ එකේ ඔම්ස් 8 තියනවා එකට බපල් සම්බන්ද කරන්න පුළුවන් ද එහෙම සම්බන්ද කරා එත් පැහැදිලි සබ්දයක් පිට වෙන්නැ
ස්පීකර් වල ඕම්ස් ගනන් හරියට ගැලපුනාද?
ඕම්ස් ගනන් ලගපලත් sound colity එක නැත්නම් capaciter සවුත්තු වෙලා වෙන්න පුලුවන්. ඒක තමයි ප්‍රධානම හේතුව වෙන්නේ.
ඊට අමතරව volume control සව්ත්තු වුනහමත් ඔය වගේ දේවල් වෙනවා.
Pre amlifier gena video ekak dannakooo
දෙන්නම්
Hoda vidiyo ekakh wote ohoms venasa pahadili karanna vidiyo ekakin
Hi අයියෙ
❤
❤❤❤
6 orm thiyena buffel ekak 4 orm ekatada 8 orm ekatada set karanna ona
6ඕම් බෆල් දෙකක්, 8ඕම්ස් තියෙන amplifier එකකට සෙට් කරාට අවුලක් නැහැ...😅😅😅 හැබැයි 4ඕම් වලට ගහන්ඩ එපා...amplifier එක පිච්චෙයි...😂 ඒ වගේම වොට් ගානත් match වෙන්ඩ ඕනෙ බෆල් වලයි, amplifier වලයි😅
@@randikarajapaksasrilanka7317 hari 👍
මල්ලී මට හොද bass out put එකක් එන Amp එකක් සමග buffel එකක් මගේ home theater එකට අරගන්න ඕන. එය තෝරා ගන්න ඔබගේ උපදෙස් ටිකක් අවශ්‍යයි. මට උදව් කරනවාද? ඔයාගේ නො.දෙනවාද ඒ ගැන අහන්න.
Olan Active buffel වලින් නම් Ol-MS812-A කියන model එක තමයි ගොඩක්ම හොඳ sound එකක් ගන්න පුලුවන්.
ගෙදර ඇතුලේ විතරක් නෙවෙයි outdoor දාන පොඩි පොඩි පාටි වලට එහෙමත් සුපිරියටම ගැලපෙනවා මේ buffel එක.
මේ buffel එකේ හොඳ bass එකකුත් තියෙනවා. මේක active buffel එකක්. පොඩි mixer එකකුත් මේකේ තියෙනවා. මේකේ 200w×2 ක් තියෙන්නේ.
මගේ නම්බර් එකක් තව ඉස්සරහදි දෙන්නම්.
@@Soundoperator මේ ධාරිතාවය තිබෙන අගල් 12 dual speakers තියෙන buffel එක කීයක් පමණ වෙනවාද? සාධාරණ මිළට ගන්න තියෙන කොළඹ තැනක් කියනවාද? මේ set එකට bass bin එකක් වෙනම ඕන නැද්ද?
@@thilankawitharanage8173 ඔයා bass bin එකක් හොයන්නේ ගෙදර පාවිච්චියටද, එහෙම නැත්නම් out door පාවිච්චි කරන්නද?
Amp එක clip වෙන්නේ මම දන්නා විදිහට output එක වැඩි හින්ද නෙවෙයි නේද මල්ලි amp එකට එන input signal එක වැඩි උනහම නේද?
Input එක.වැඩිනම් mixer එකේ over out වලින් පෙන්වනවා. රතුපාට හරියට vu meter යනවා. ඇම්ප් එක clip වෙන්නේ ඒ එන input එක වැඩි නිසා ඇම්ප් එකට දරා ගත නොහැකි out එකක් පිට වෙනකොට. ඇම්ප් එකේ volume control වලින් අඩු කරහම clip වෙන එක නවත්ත ගන්න පුලුවන්.
👍👍
👍👈
❤
👍👍👍👍❤❤
Saud ගැන වැඩි දුර දැනිමට නමබර් එක දෙන්න
Channel එකේ description වල ඇති...
❤❤❤
එතකොට සජීව සංගීත ප්‍රසංගවල බලවර්ධක අඛණ්ඩව ක්‍රියාත්මක වන්නේ කෙසේද?
නියමිත watt ගණන් සහිත amplifier භාවිත කරනවනම් කිසි අවුලක් නැතුව නොකඩවා ක්‍රියාත්මක කරවන්න පුලුවන්.
ටාන්ස් පොමරයක් නෑද්ද
මොකකටද?
මාගේ ඈම් එකේ පීචිලා
ඔය Pa amplifier එකක් දැන් කීයක් විතර වෙනවද 😊❤❤
ඒක watt ගාන අනුව, වර්ග අනුව වෙනස් වෙනවා. ඔයාට ඕන වර්ගේ google එකේ search කරහම මිල හොයා ගන්න පුලුවන්.
මල්ලි මට ඔයාගෙ නම්බර් එකාක් එවන්න පොඩි දෙයාක් දැන ගන්න
Channel about
Brother mage stereo amp eke eka paththai weda karanne eka poddak hadaganna widiha ahaganna whatsp number ekak dannako
ඒක හදන විදිය check කරන්නෙ නැතුව කියන්න බෑ.
1. line input port එකේ luse connection නිසාත් වැඩ කරන්නෙ නැති වෙනවා.
2. link input circuit එකක්, protection circuit එහෙම තියෙනවනම් amp එකේ, ඒ circuit වල ic සව්ත්තු උනහමත් පැත්තක වැඩ කරන්නෙ නැති වෙනවා.
3. amp එකේ ඒ පැත්තේ amp circuit එකට එන power එකේ වෙනසක් වුනහමත් amp එක වැඩ කරන්නෙ නැති වෙනවා.
4. සමහර විට ඒ පැත්තට power යන්නේ fuse 2කින් නම් එක පැත්තට fuse ගිහිල්ලා වෙන්නත් පුලුවන්.
5. amp එකේ transistor එකක් හරි සව්ත්තු උනහමත් වැඩ කරන්නෙ නැති වෙනවා.
6. ඒ වැඩ කරන්නෙ නැති පැත්තේ volume control එක සව්ත්තු වෙලානම් ඒ පැත්ත වැඩ කරන්නෙ නැතුව ඇති.
ඔය කීපයක්, ඕව තමයි ගොඩක් වෙලාවට amp වල එන ලෙඩ. ඔයාට electronic පැත්ත ගැන අවබෝධයක් නැත්නම් ඔයා ගලවන්න යන්න එපා.
Tv, setup හදන කෙනෙක්ට හෝ amp විතරක් හදන කෙනෙක්ට දීලා බලව ගන්න.
සුපිරි
Very good
❤❤❤