පාරාවන්ගේ නින්දට බාධා කළ අය මියගියේ කොහොම ද?

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 300

  • @VidusaraOnline
    @VidusaraOnline  2 месяца назад +5

    හිස්බුල්ලා බිය කළ පිපුරුම් රැල්ල | අඩි 60ක් පොළොව යට සිටි නස්රල්ලා ඝාතනය 👇
    ruclips.net/video/r_3xesh4wc0/видео.htmlsi=09DezjzH0zBUv5-W

  • @sameeraruwan7502
    @sameeraruwan7502 8 месяцев назад +27

    ආසාවෙන්ම බලන වැඩසටහන් පෙලක්..❤❤❤

    • @JudeFernando-hu4em
      @JudeFernando-hu4em 8 месяцев назад

      😅😅

    • @VidusaraOnline
      @VidusaraOnline  8 месяцев назад +2

      බොහොම ස්තූතියි ඔබේ අදහස්වලට 🤗❤

    • @nazreenfarook1388
      @nazreenfarook1388 8 месяцев назад

      මේ මම සොයා බලා ඉගෙන ගන්න, ආසම මාතෘකා කිහිපයෙන් මුලින්ම තිබෙන මාතෘකාව 😍. අහම්බෙයෙන් දැන් තමයි මේ වීඩියෝව pop up වුනේ. Discovery channel එකෙ episode එකක් නැරඹුවා වගෙයි, Subscribe කලා, පැහැදිලිව සෑම දේම කියා දුන්නාට ස්තූතියි! 💐💐💐

    • @udithasandaruwan2789
      @udithasandaruwan2789 8 месяцев назад

      ​@@VidusaraOnlineබර්මියුඩා ට්‍රැංගල් එක ගැනත් හොද එකක් කරන්න පුළුවන් නම් අගෙයි.

  • @dumindaniroshan4976
    @dumindaniroshan4976 8 месяцев назад +19

    ඉදිරියටත් මේ වගේ වැඩසටහන් ගේන්න ඇත්තටම ගොඩක් හොඳ ඉදිරිපත් කිරීමක් ස්තුතියි.❤

    • @VidusaraOnline
      @VidusaraOnline  8 месяцев назад +2

      බොහොම ස්තුතියි ඔබේ අදහස්වලට 🤗

  • @vasanthakumara1974
    @vasanthakumara1974 8 месяцев назад +62

    නිමක් නැති මාතෘකාවක්....... කියවා ඇති ලිපි ගණන ගණන් කල නොහැක,,,, බලා ඇති වැඩසටහන් ගණන නිමක් නැත..... ජීවිතේ කවදා හෝ මිසරයේ පිරමීඩ බැලීමට යාමේ ආසාවක් හිතේ ඇත.....😢

    • @vishvavikasitha6966
      @vishvavikasitha6966 8 месяцев назад +2

      Same here🌝

    • @nathamara777
      @nathamara777 8 месяцев назад

      ruclips.net/p/PLhMDlPcDRBKSmMYcsJ_29dak29zvIm2pE&si=D09LfUjgMEJryJDP

    • @nathamara777
      @nathamara777 8 месяцев назад +1

      Tutan Khamange sohon gaba-Abhaya Hewawasam translation

    • @chathurikahasarangani9144
      @chathurikahasarangani9144 8 месяцев назад +1

      Math mara asai

    • @malanikumarasingha808
      @malanikumarasingha808 8 месяцев назад +1

      මේ කතාවලට මමත් හරි උනන්දුයි

  • @chathudlk6389
    @chathudlk6389 7 месяцев назад +9

    කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ඔබතුමාගෙ videos .. හරිම පැහැදිලි හඩක්..

    • @VidusaraOnline
      @VidusaraOnline  7 месяцев назад

      රැඳීසිටින්න Vidusara Online සමඟ😊
      ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 🤗❤

  • @chandanaprasad5618
    @chandanaprasad5618 6 месяцев назад +16

    මේ චැනල් එක මගේ ඇස් වලින් මෙච්චර කල් සැගවිලා තිබ්බ එක හරිම කනගාටුයි ...

  • @tilakasenadheera6181
    @tilakasenadheera6181 8 месяцев назад +16

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්. හැබැයි එකක් වැරදියි , ඒ පිරමිඩ තුල කිසිදු මමියක් හෝ කිසිදු උපකරණ ,භාණ්ඩ කිසිවක් සොයාගෙන නැත. පිරමිඩ ගැන ප්‍රකට මිත්‍යාව මමී තැන්පත් කිරීම.

    • @MalkanthiMunasinghe
      @MalkanthiMunasinghe 7 месяцев назад

      මං මේක අද බලන්නෙ. මේ ගැන comment එකක් දාන්න හදද්දි තමා දැක්කෙ මේක

    • @prasadpremachandra2990
      @prasadpremachandra2990 6 месяцев назад

      ඔබ තුම එතන හිටියද

    • @ChamiduTharusha-s9c
      @ChamiduTharusha-s9c 2 месяца назад

      පොඩ්ඩක් හොයල බලන්ඩ. හම්බෙයි හම්බවෙච්ච දේවල්...

  • @kindtoallkinds.9889
    @kindtoallkinds.9889 7 месяцев назад +4

    අති විශිෂ්ටයි විද්‍යාව ලෝකය ජයග්‍රහණයකරඇත ඉදිරිපත් කල ඔබතුමාටබොහොම ස්තුතියි

    • @VidusaraOnline
      @VidusaraOnline  7 месяцев назад

      බොහොම ස්තූතියි 🤗❤
      ඔබේ යහලුවන්ටත් බලන්න Share කරන්න 🙌

  • @gamagews
    @gamagews 8 месяцев назад +8

    සුපිරිය...බලාගෙන හිටියේ පැය 24 ක් තිස්සේ.💓💓💓🙏

  • @ThariduFernando-ny5zi
    @ThariduFernando-ny5zi 8 месяцев назад +2

    ආසම මාතෘකාවක් සුපිරිම ඉදිරිපත් කිරිමක්.

  • @manikekwr7081
    @manikekwr7081 9 дней назад

    Harima Asawan mama vidusara balanna ❤

  • @onlineenglishlessons918
    @onlineenglishlessons918 7 месяцев назад +13

    කාරිගේ චැනල් එක යි මේකයි මරු

  • @peirissd3756
    @peirissd3756 Месяц назад

    ඔබ ඉතාම විශිෂ්ට ලෙස මේ වැඩසටහන ඉදිරිපත් කරනවා. ස්තූතියි !

    • @VidusaraOnline
      @VidusaraOnline  Месяц назад

      රැඳී සිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤
      Follow the Vidusara - විදුසර channel on WhatsApp 👇 whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @SurajSenarathne-zi4lq
    @SurajSenarathne-zi4lq 4 месяца назад

    ඉතා වටිනා වැඩසටහනක් ඉදිරියටත් බලන්න හිතෙනවා ස්තුති 🙏

  • @gayanawasanthicolombage8998
    @gayanawasanthicolombage8998 2 дня назад

    Thanks.
    I still read Vidusara

    • @VidusaraOnline
      @VidusaraOnline  18 часов назад

      රැඳී සිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @shanfernando458
    @shanfernando458 8 месяцев назад +5

    චිත්‍රපටයක් බැලුව වගේ හිතේ මැවෙනව..

  • @anandagunasekera2006
    @anandagunasekera2006 4 месяца назад +1

    අවසානයේ සියලුමමරන විද්‍යාත්මකව විස්තර කිරීම හරිම වැදගත් . ස්තූතියි ඔබට

    • @VidusaraOnline
      @VidusaraOnline  4 месяца назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ
      යාලුවන්ටත් බලන්න Share කරමු

  • @siithiistore
    @siithiistore 8 месяцев назад +2

    Wow... I like this channel

  • @NeriusFernando
    @NeriusFernando 3 месяца назад +1

    Very good broadcasting thank you

    • @VidusaraOnline
      @VidusaraOnline  2 месяца назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 8 месяцев назад +1

    ස්තුතියි...🎉🎉🎉

  • @amalsanuja757
    @amalsanuja757 8 месяцев назад +1

    Thanks ❤❤❤

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 5 месяцев назад

    Interesting analysis !♥️_ Science 🔭 is great 👍 Thank you Gentleman !♥️♥️♥️.

  • @lalanthakularatne4274
    @lalanthakularatne4274 7 месяцев назад

    Great Explanation and superb presentation. We need some more programs like this

  • @arunamanjula9687
    @arunamanjula9687 8 месяцев назад +1

    Excellent ❤❤❤

  • @AjithBandara-o4v
    @AjithBandara-o4v 8 месяцев назад +1

    excellent 👍

  • @PraveenZV
    @PraveenZV 8 месяцев назад +3

    Baldwin IV ගැන ඕන අනිවාර්යයෙන්ම සර්❤

  • @chandrikakumari3100
    @chandrikakumari3100 8 месяцев назад +2

    විද්‍යාව = හේතුඵල දහම 😊❤❤.... අපි ආසාවෙන් බලන් ඉන්නවා ඊළඟ vedio එක එනකම්...😊😊

    • @VidusaraOnline
      @VidusaraOnline  8 месяцев назад

      දිගට ම රැඳීසිටින්න 🤗

  • @ancreation6763
    @ancreation6763 4 месяца назад

    Niyama idiripath kirimak❤

  • @asangaekanayake3326
    @asangaekanayake3326 4 месяца назад

    "මහා රජතුමාගේ සදාතනික නින්දට බාධා කරන්නවුන්ට වීනාශය ලගා වේ."

  • @nathamara777
    @nathamara777 8 месяцев назад

    Harima watinawa videowak. ස්තුතියි obathumata. Egypthu shishtacharaya gana tawa video karanna puluwan num watinawa.

  • @thilina.jayasinghelk
    @thilina.jayasinghelk 8 месяцев назад +5

    නියමයි. පුලුවන්නම් Boya Collar mic එකක් යූස් කරලා echo එක අඩු කරගන්න උත්සහ කරන්න.

  • @AspHatton3
    @AspHatton3 7 месяцев назад

    GREAT VIDEO

  • @warunaranasinghe7408
    @warunaranasinghe7408 5 месяцев назад

    Good programme

    • @VidusaraOnline
      @VidusaraOnline  4 месяца назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ
      යාලුවන්ටත් බලන්න Share කරමු

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw 8 месяцев назад

    Tank so much

  • @nuwandissanayaka9893
    @nuwandissanayaka9893 8 месяцев назад

    ගොඩක් වටිනවා💖💖💖

  • @ArunaNamal
    @ArunaNamal 8 месяцев назад

    හොඳ දැනුවත් කිරීමක්

  • @Minidu_pehasara
    @Minidu_pehasara 8 месяцев назад

    Very useful explain the eygept piramid mamis lesson in this vedio👍

  • @niroshanasuriyarachchi1322
    @niroshanasuriyarachchi1322 8 месяцев назад +61

    මේ ලෝකෙ හැමදේම ඇතිවෙන්නෙත් පවතින්නෙත් නැතිවෙන්නෙත් විද්‍යාත්මක පදනමක් මතම මිස මිත්‍යාව මත නෙවෙයි .ඔබේ වටිනා වීඩියෝ එකට බෙහෙවින් ස්තූතියි

    • @VidusaraOnline
      @VidusaraOnline  8 месяцев назад +4

      🤗❤

    • @piyasenaww5216
      @piyasenaww5216 8 месяцев назад

      විද්‍යාත්මකව විස්තර කළ නොහැකි තවමත් විද්‍යාත්මකව සොයාගෙන නැති පුනරුත්පත්තිය,සෙත්කවි මන්ත්‍රශාස්ත්‍රය සම්පූර්ණ අසත්ත්‍යයයි තර්කකරන්නේ ඒ පිළිබඳ ගවේශනය නොකළ "විද්‍යාව ටිකක්දන්නා උගත්මෝඩයන් "පමණි

    • @wesamun1
      @wesamun1 8 месяцев назад +6

      කොරෝනා වලට ඉතාලියේ මලෙත් විද්‍යාත්මකව.මලාට විද්‍යාත්මකයි නේ.😂😂😂

    • @sachith123456
      @sachith123456 8 месяцев назад +4

      ​@@wesamun1අම්මෝ ඒ reply එක! 😅

    • @Ace-wj5op
      @Ace-wj5op 8 месяцев назад +1

      Vidyathmaka padanamath avasana vashayen gattama mithyavak vitarai.

  • @GayaniRajapaksha-r5o
    @GayaniRajapaksha-r5o 8 месяцев назад

    Godak watinawa obatumata bohoma garu karanawa me vidihe watina wadasatahan karanawata..

  • @shivomicuttilan
    @shivomicuttilan 7 месяцев назад

    Excellent

    • @VidusaraOnline
      @VidusaraOnline  7 месяцев назад

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR 8 месяцев назад

    ඇත්තටම වටින විඩියො එකක් සර් ❤සුපිරි❤️

  • @TinaWijayarathne
    @TinaWijayarathne Месяц назад

    👌💐💐💐💐💐💐💐

  • @jagathbadugodahewa3329
    @jagathbadugodahewa3329 8 месяцев назад

    Thank you very much

  • @Madunibingurasi
    @Madunibingurasi 8 месяцев назад +1

    Vidyawa issarahat da gttm owa hari e kohoma unath okkomla marune kohomada

  • @pakaya8007
    @pakaya8007 8 месяцев назад +43

    මේක ලංකාවේ තිබ්බනම් මැදමුලනේ තමයි 😅.

    • @SamithChathuranga-hs7dm
      @SamithChathuranga-hs7dm 8 месяцев назад +2

      පක...😂

    • @channabuwanaka5885
      @channabuwanaka5885 8 месяцев назад +2

      උමාඔය ව්‍යාපෘතිය කළේ ඒකට තමයි . රාවණා රජතුමාගෙ වළගම්බා රජතුමාගෙ රාජ්‍යය මේ ආශ්‍රිතව පිහිටා තියෙනවා .

    • @giorgiofernando1009
      @giorgiofernando1009 8 месяцев назад

      @pakaya8007 madamulane sapayath dan wadila thiyenne

    • @senukisenalya1849
      @senukisenalya1849 3 месяца назад

      @@SamithChathuranga-hs7dm 2.50 අසුචි බයියෙක් මැදමුලනෙ😅

  • @ravinduranathunga6475
    @ravinduranathunga6475 8 месяцев назад

    සුබ අලුත් අවුරුද්දක් වේවා ♥️♥️♥️♥️♥️

    • @VidusaraOnline
      @VidusaraOnline  8 месяцев назад

      සුව සුබ අලුත් අවුරුද්දක් වේවා🙏

  • @hackloku83
    @hackloku83 5 месяцев назад

    සිත නිවන කතා

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 8 месяцев назад

    Great
    🌹🌹🌹🌹🌹🌹🌹
    💚 💛 ❤ 💙 💜
    Greetings From Super Extremes
    💚 💛 ❤ 💙 💜

  • @NilanthiGamage-ji5lm
    @NilanthiGamage-ji5lm 4 месяца назад

    හොඳ පැහැදිලි කිරීමක් මගේ හිත ගියේ සාපය නිසා මැරුනු පර්යේෂණ කන්ඩායමට පැහැදිලි ව්ද්‍යාත්මක වාර්තාවක්. එනමුත් මෙම වාර්තාව බෞද්ධ දර්ශනයට අනුව හා භූත විද්‍යාත්මකව වැරදියි කියන්න තමයි තියෙන්නේ. එම පැහැදිලි කිරීම දීර්ඝ වන නිසා නොලියම් ⁣අවසානයට කියනවා නම් හොඳ පුරාවිද්‍යාත්මක සොයාගැනීමක්. ස්තුති

  • @IshanUdara-l5v
    @IshanUdara-l5v 27 дней назад

    Thawa hoda pohto tik danna

  • @sameerasmr6217
    @sameerasmr6217 3 месяца назад

    විද්‍යාත්මක පර්යේෂණ නිරීක්ෂණ වලට කලින් දේවල් ඇති වෙලා, පැවැතීම වෙලා, නැති වෙලා ගියා...
    ඒවාගෙම ඒ කාලවලදී *ඉදිකිරීම්, දර්ශනය අද මිනිස්සු ඉදිරියේදී මහා පරිණත යි...!*

  • @britneybritney4989
    @britneybritney4989 8 месяцев назад

    Me sadaha pirisidu honey yodagath bawa kiyawenawa,

  • @mudithaeranda2492
    @mudithaeranda2492 8 месяцев назад +2

    මම ඊජිප්තු සහ ලංකාවේ ඉතිහාසයට ගොඩක් කැමති

  • @varunadharmaratna6074
    @varunadharmaratna6074 8 месяцев назад +1

    As always, thank you for the informative video; it is much appreciated! According to the video, scientists ascribe different scientific reasons for the deaths of people who opened Tutankhamun's tomb - depression, poor hygiene, inefficacy of antibiotics, etc. - and that they are random. The question is, why did these people die in quick succession after opening the tomb? We can see a pattern here. The boy who ran the errand disappeared, and his fate is unknown to date. For most of the others, their existing illnesses precipitated, and they died as a result. And the rest either were murdered or committed suicide. Can we not posit that Tutankhamun's curse inflicted harm on them in different forms?
    Can we rely on science to explain every phenomenon? Is science the gospel truth? If so, scientific theories in a particular area (sound, light, heat, matter, etc.) must remain true and stand the test of time. However, this is not so. No one believes in Dolton's Atomic Theory now. However, there was a period when everyone believed in it until new scientific explanations rejected and replaced that theory. Hence, the period in which we thought that Dolton's Atomic Theory was correct was, in fact, a period in which we believed and relied on a false proposition. So, how can we say that scientific explanations are always accurate, given the theories are subject to change? Science, too, evolves, invalidating old theories. Science is something humans with LIMITED SENSES, with the aid of some equipment, try to understand nature. Scientists now believe that there are "dimensions" that humans can't experience. Even some reluctantly accept "paranormal" activity. Hence, there is a world beyond science that humans, with limited senses, can't comprehend!

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 8 месяцев назад +1

    👍👍👍

  • @yohandenipitiya4770
    @yohandenipitiya4770 7 месяцев назад

    Ramses kings genath karanna video ekak

  • @PathumAsiri-w9v
    @PathumAsiri-w9v 8 месяцев назад +1

    Brendon lowsan athurudahan wechchi siddiya gana vidio wak karanna

  • @Ajith-zx8vx
    @Ajith-zx8vx 7 месяцев назад

    Obath yanna බලන්න in පසුව mama කියන්නම් mamama ආසයි iba thuna yanawata

  • @LalithWeerathunga-d4t
    @LalithWeerathunga-d4t 6 месяцев назад

    Mata thiyena pasne hamadema vidyaven vitharakma dakinna gaththa uthsahayak.onama kenek marenna hethuvak thiyenna onine.oba pahadili karanne e hethuva vitharai.ehenam ai sohona open karapu ayama vitharak marune.

  • @editorfacts4131
    @editorfacts4131 4 месяца назад

    Titanic newa muhudubath une nawe mummyak dagena giya nisa kiyala kathawak thiyanawa e ganath video ekk one❤

  • @thanushkamanju
    @thanushkamanju 8 месяцев назад

    👍👍 තවත් egypt පිරමීඩ ගැන mummies ගැන video ඕනෙ 🙂👍

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 8 месяцев назад +4

    හොවාර්ඩ් කාර්ටර්ගෙ බල්ලයි කැනරි කුරුල්ලයි නාග දෂ්ඨයෙන් මැරුණ එක අහම්බයක් නම් ඒක මාරම අහම්බයක්...! 🙄🙆
    මොනව උනත් මාරම ආසාවෙන් බලන වීඩියෝ සීරිස් එකක් මේක. Thank you. 😊

  • @chathurangalakmal02
    @chathurangalakmal02 22 часа назад

    Tin Tin cartoon එකෙත් me vage topic ekak ynvaa

  • @punsaracable6453
    @punsaracable6453 8 месяцев назад

    Matunata passe aye nindak koheda?

    • @gangahethumuni4701
      @gangahethumuni4701 8 месяцев назад

      ඒක ඔවුන්ගෙ විශ්වාසය. සදාතනික නින්ද

  • @shiranidammika9563
    @shiranidammika9563 8 месяцев назад

    👍👍👍😊

  • @udayasuranga1609
    @udayasuranga1609 4 месяца назад

    ❤❤🎉🎉

    • @VidusaraOnline
      @VidusaraOnline  4 месяца назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ
      යාලුවන්ටත් බලන්න Share කරමු

  • @H100R-w8n
    @H100R-w8n 8 месяцев назад +11

    මේ ගැන වීඩියෝ දාපු හැමෝමත් අඩු වයසෙන් පස්සෙ කාලෙක මැරුණා 🙂

    • @gamagews
      @gamagews 8 месяцев назад +5

      බලපු උන්ට මොකුත් උනේ නෑනේ😂

    • @kumudupriyadarshani2441
      @kumudupriyadarshani2441 8 месяцев назад +6

      බලපු අය 😂

  • @SachithaManusha
    @SachithaManusha 8 месяцев назад +1

    Photo ekak pennuwata passe ara kichi kichi sadde danna epa epa වෙනවා මඟුල...❤️

    • @upendraindrajith8679
      @upendraindrajith8679 7 месяцев назад

      ඔවු ඒ සද්දේ එපා වෙනවා හරිම අමිහිරි

  • @k.r3776
    @k.r3776 8 месяцев назад

    Hariyata nari. Aneee.. oya dakka wage kiyanawa..
    Hariyata harii aneee

  • @jayanthadiyalagoda4438
    @jayanthadiyalagoda4438 7 дней назад

    පිරමීඩ් සෑදීම ගැන ඔබගේ අදහස් කුමක්ද. එය පුරාණ මිසර වාසීන්ගේ වැඩක්ද,? එසේ නැත්නම් පිටසක්වල වැඩක්ද?
    ස්තුතියි ඔබට.

  • @RameshFernando-tv2dc
    @RameshFernando-tv2dc 6 месяцев назад

    Hinterkaifeck murder එක explain කරලා ග වීඩියෝ එකක් කරන්න පුලුවන්ද

  • @salanimalsha3919
    @salanimalsha3919 4 месяца назад

    Me gena film ekak ehema නැද්ද

  • @Chameera-qt7cs
    @Chameera-qt7cs 2 месяца назад

    හිරොෂිමා නාගසාකි dennoo

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 2 месяца назад

    ටූටන්කාමන්ගේ සොහොන් කොත විවෘත කිරීම පිළිබඳ පොතක් මමත් කියවල තියෙනවා බොහොම ආසාවෙන්.

    • @VidusaraOnline
      @VidusaraOnline  2 месяца назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @NilupulNawodya
    @NilupulNawodya 8 месяцев назад +11

    කොතරම් විද්‍යාත්මක කරුණු තිබ්බත් ඔය සොහොන් කැනීම් කල ගොඩක් දෙනෙක් කෙටි කලකින් එකපිට එකපිට මිය ගියා. ටයිටනික් නැවේත් පාරාවෝ රැජිනකගේ දේහයක් එන්ගලන්තයට රැගෙන යද්දී මුහුදුබත් උනා. කොහොම උනත් කොතරම් විද්‍යාව දියුනු උනත් මිනිස් ඇසට නොපෙනෙන දේවල් ඕන තරම් තියෙනවා .

  • @MayomiThennakoon
    @MayomiThennakoon 8 месяцев назад

    😲🥰

  • @VidusaraOnline
    @VidusaraOnline  8 месяцев назад +3

    9 දෙනෙකුට මරු කැඳ වූ ඩයට්ලොව් අභිරහස
    ruclips.net/video/-Ap0zNAIzck/видео.html

  • @lankadesilva3116
    @lankadesilva3116 8 месяцев назад

    50 / 50

  • @RapidReelRail
    @RapidReelRail 8 месяцев назад

    etakota taitanic nawa gilunet e wage seen ekak hinda ne

  • @ThakshilaPavithr
    @ThakshilaPavithr 8 месяцев назад

    මෙහෙමයි ශාප කියන එක ඇත්ත

    • @vinushasilva9179
      @vinushasilva9179 8 месяцев назад +1

      මෙහෙමයි. අපේ un 225ට ශාප කරන විදියට un ඉස්සරට වඩා හොඳට ඉන්නවා 😂

  • @SriLink
    @SriLink 8 месяцев назад +1

    🙏❤️🙏

  • @VidusaraOnline
    @VidusaraOnline  8 месяцев назад +1

    පැසිෆික් සයුරේ සැඟව ගිය එමීලියා එයාහාර්ට්
    ruclips.net/video/K8ZwY4zHMO8/видео.html

  • @Veleore
    @Veleore 7 месяцев назад +2

    මං හිතන්නෙ කට්ටියම මැරුනෙ අත්භූත දේකට නෙමෙයි. එක්කො මමියෙ හෝ මමිය ඇති කුටියෙ යම්කිසි මාරාන්තික ද්‍රව්‍යක් ස්පර්ශය මගින් හෝ ස්වසනය මගින් සිදුවුන මරන වෙන්න ඕනි

    • @Avishankaamarasinghe
      @Avishankaamarasinghe 24 дня назад

      ammo ammo arkimidis wesa balla

    • @Veleore
      @Veleore 13 дней назад

      @Avishankaamarasinghe ammo ammo 2000 passe kalakanni gas balla

  • @damayanthidarsha2929
    @damayanthidarsha2929 7 месяцев назад

    Merunata passe hethu hoyala wedak naa..widyathaka katha wedak naa...Howard Carter 60di merunata anith suddo godak Kal jiwath wenawa...Raju kiwa widiyata hemooma kalin meruna.....

    • @damayanthidarsha2929
      @damayanthidarsha2929 7 месяцев назад

      Saape borui kiyana eka wihiluwak....nikan minissu suicide karagannaa...manasika rooga ewith tiyenneth saapeta thamai..ginnath eeka thamai...ahamben thamai hemadema wela tiyenne..ahamben sidda una kiyapu eka widyathmakai..Anna ee ahamben thamai saapaya...widyawa hoyaganda kalin egypthu civilization1 bihi wela tiyenne ....anunge dee hoyanawa wage den nikan gaweeshakayo rajunge eewa pyramid walin hoyanawa...ewa aith egypthuwatama pamanai...rajunge parapuratama pamanai...

  • @superkolla178
    @superkolla178 3 месяца назад

    Tin Tin cartoon eketh me samana episode ekak thiyenawa

  • @Heybrother-24
    @Heybrother-24 8 месяцев назад

    ද්වාරයක් එක පාරම වැහෙන්න පිපිරීමක් වගේ වෙලා ඒ පලාතේ ඔක්කොම මැරෙන්න ඕනේ , ඔච්චර ලොකු නිර්මානයක් කවුරුත් දැක්කෙ නැද්ද, ගොඩාක් මිත්‍යා මත

  • @DushmanKalpana
    @DushmanKalpana 8 месяцев назад +7

    පිරමීඩ හැදුවෙ නෑ ඊජිප්තු වරුන්. ඔවුන් කලේ මමී තැන්පත් කලා විතරයී. මම හිතන්නෙ.

    • @varunadharmaratna6074
      @varunadharmaratna6074 8 месяцев назад

      That is correct. Some say these pyramids were "wireless electricity generating chambers". Just browse RUclips and see for alternative theories about pyramids. So-called modern science can only explain some things. There is a world beyond science.

    • @gangahethumuni4701
      @gangahethumuni4701 8 месяцев назад

      පිරමීඩ හැදුවෙ සිය දහස් ගනන් වූ වහල් ජනතාව.

    • @vinushasilva9179
      @vinushasilva9179 8 месяцев назад

      ​@@gangahethumuni4701ඒකට නායකත්වය ලබාදුන්නේ මෙයින්ද මාතියා 😂

  • @VidusaraOnline
    @VidusaraOnline  8 месяцев назад +1

    විශ්වයේ ඇත්තට ම අපි තනි වෙලා ද? ruclips.net/video/nbqrmUPWd_A/видео.html

  • @SpiritOfSerendib
    @SpiritOfSerendib 8 месяцев назад

    Man gawa pilimayak tynawa.eka hambuna dawase idan godk aul..eth ekata mama godk asa nisa ain krnna baa.mata wisadumak one

  • @FluentMinds1
    @FluentMinds1 7 месяцев назад +1

    තොරතුරු හරි.. විද්‍යාත්මක කාරණාත් හරි.. එත් ඔය විද්‍යාත්මක කරුණු ඔය විදියට පෙළ ගැහුනේ කොහොමද ?

  • @sasindupunsara
    @sasindupunsara 8 месяцев назад

    පිරමීඩ ඇතුලෙ තිබිලා සොහොන් හම්බෙලා තියේද ?

  • @NuwanNuwan-n6q
    @NuwanNuwan-n6q 8 месяцев назад +4

    දැන් ටූටාකාමන් රජුගේ සිරුර තැන්පත් කරල තියෙන්නේ කොහෙද ???...

  • @LifeRelaxingFilms
    @LifeRelaxingFilms 8 месяцев назад

    maruuuuuuuuuuuuuuuuuuuu

  • @VidusaraOnline
    @VidusaraOnline  8 месяцев назад +1

    ඇහුවත් බය හිතෙන Zombie කතාව ඇත්තක් වෙයි ද?
    ruclips.net/video/l3OKFCV5MU4/видео.html

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 7 месяцев назад +1

    හොවාඩ් කාටර් හොයාගත්තා පමනයි. ඒත් නින්දට බාධා කරේ නෑ ටුටන්කාමන්ගෙ.

  • @skysilva
    @skysilva 8 месяцев назад +1

    🥰🥰🥰

  • @Mudhunters90
    @Mudhunters90 8 месяцев назад

    ❤❤❤🇱🇰🇱🇰🇱🇰

  • @kavinduawishka2429
    @kavinduawishka2429 8 месяцев назад

    ටුටන්කහමන්ගේ සොහොන් ගැබ කෘතිය කියවන්න .ආස හිතෙයි.

  • @sugathapalasir1935
    @sugathapalasir1935 8 месяцев назад +1

    Pyramids are not in the valley of the kings. You are wrong
    They are in Gisa
    I have been to both places
    .

  • @limmmanpower7595
    @limmmanpower7595 7 месяцев назад

    එන්න කලින් අනිවාර්යයෙන්ම යනවා බලන්න. 😊