vitamin c gel eka day time gala sun block gala awwe giyata kamak nadda mama mara asai vitc gel ekata. aloe gel nam hoda na kiwa shop eken day time ganna eka nisa vit c eka gattw😊
Me mase mn dekapu post ekaka thibba honda targets tikak me masa 3 di karaganna. passport eka hadaganna ona kiyla hithuwata passe dambadiwa yana asawa hithata awa.eththatama miss oya kiyana de hari
කොහොමද ආදරණීය යාලුවනී. සති අග ගේන්න හිටපු ව්ලොග් එක හංගන් ඉන්න ලෝභ හිතුනා. පුලුවන් හැම වෙලේම ඔයාලව බලන්න එන්නම්. මේ.විඩියෝ එක අවසන් වනතුරු බැලුවානම්
" YES " කියලා ටයිප් කරන් යන්න යාලුවනී.
ඉතිම් චැනල් එකට අලුත් කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරගෙනත් යන්න ගොඩාක් ස්තූතී .ගොඩාක් ආදරේ ❤.
Yes ❤❤❤
👍❤️
Yes
Yes ❤
Yes ❤❤
ගොඩාක් වටිනවා හැම විඩියෝ එකෙන්ම ජිවිතේට ගන්න වටිනා දේවල් ගොඩාක් තියනවා ❤🥰
@@VishmiSupulsara බොහොම ස්තූතී ඔබටත්.
Yes
මමත් තව
කෙනෙක් නැතිව
එළියට බහින්නවත් බැරි කෙනෙක් මමත් දැන්
තනියම
දෙයක් කරන්න දහිරිය ගන්න ඕනේ කියලා හිතුවා ❤❤
දහිරියක් දුන්නට ස්තුතියි
හැමදාම ආදරෙයි❤❤❤
@@kumudugunarathna5866 අප්පේ එහෙමද. 🥹
හරිම ආසාවෙන් බැලුවා ❤ අදයි දැක්කෙ බොහොමයක් ස්තුතියි 🙏🙏🙏 සොයුරිය ඔයාටත් සුභ දවසක් වෙවා 🙏🌷
@@renuka243 ඔබටත් බොහොම ස්තූතී 😍😍😍😍😍
තනූජා මිස්, හැමදාම වගේ අදත් ඔයාගෙන් මම ඉගෙනගත්ත දේවල් ගොඩායි. ඔයා වගේ හිත හයිය කාන්තාවක් වෙන්න මමත් උත්සහා කරනවා. ඔයා අර අහින්සක පූස් අම්මට කරුනාව දක්වන විදිය හරිම ආදරනීයයි. මමත් සතුන්ට ගොඩාක් ආදරෙයි. අනේ එයාට බබාල ලැබෙන්න ඉන්නේ.. ඔයාටයි ඔයාගේ පවුලටයි පූස් අම්මටයි මේ ලෝකේ සියලුම සත්වයන්ට බුදු සරනයි. යහපතක්ම වේවා!!!
@@VishArtigalage ස්තූතී මේ ආදරේට.ඔබෙත් ඔබේ පවුලෙත් සියලු යහපත් වැඩකටයුතු සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තූතී .🌹
ගොඩක් ආසාවෙන් තනූ අක්කිගෙ ව්ලොග්ස් බලන්නේ.. ඉස්සර ඉදන්ම බලනවා... සමහර වීඩීයෝස් තියෙනවා.. මන් ආයේ ආයේ බලන.. ගැහැනු කෙනෙට් විදියට ගොඩාක් දේවල් මන් ඉගෙන ගෙන තියෙනවා අක්කිගෙන්...හරිම කැමති කෙනෙක් ඔයා❤ හැමදාම ලස්සන ව්ලොග්ස් ඕනී.. ඔයාට බුදු සරනයි ❤❤❤
@@Harininawanjana96 ගොඩාක් ආදරේ පැටියෝ මේ ආදරේට. අපි සේරම එකට ඉදිරියට යමු මට ඕනි මාත් එක්ක ඔයාලත් සතුටු ජීවිතේ හොයන් යන්න. පරිස්සමෙන් ඉන්න ගොඩාක් ස්තූතී ගොඩාක් ආදරේ තෙරුවන් සරනයි 🌹🌹🌹🌹
@@LifestyleParadiseyaආදරෙයි අක්කි❤
ඔයා කියන දේවල් සීයට සීයක් හරි .මමත් ඔයාගෙ Age එකේමයි.මටත් දුවක් ඉන්නෙ.මාත් දැන් මට ගොඩක් ආදරය කරනවා.ඔයාගෙ අදහස් ලස්සන යි ගොඩාක් වටිනවා .thank you so much .❤❤❤
@@nadeeshanipriyanjala3860 ස්තූතී ගොඩාක් . සතුටින් ඉන්න අපි හැමදාම ඉන්න ආවෙ නෑ මේ ගමන හරි කෙටී. තෙරුවන් සරනයි . ගොඩාක් ස්තූතී .
18:28 @@LifestyleParadiseya
බැලුවට ඇත්තට ම පාඩු නෑ..හරිම වටිනවා වගේම ආදර්ශමත් ඔයා කියන කරන දේවල්..පොඩ්ඩක්වත් skip නොකර සම්පූර්ණ video එකම බැලුවා..කොහෙන් කොහොම ඔයාට මේ වගේ ලස්සන,වටිනා,වැදගත් අදහස් එනවද කියලා දෙයියෝ තමා දන්නේ..ආදරෙයි හැමදාමත් වගේ❤😊😘
YES 💪
@@gaya-999 අනී ගොඩාක් ස්තූතී . හරිම ආදරණීයයි lifestyle Paradiseya පවුලක් වගේ දැන් . ඔයාලගෙ හැම කටයුත්තක්ම සාර්ථක වේවා 🌹
@@LifestyleParadiseya 😍
මිස්ගෙ කතාව සහතික ඇත්ත මිස්..මමත් ම්ස්ගෙ වයසෙ වගෙ..මටත් ඔය ටිකම හිතෙනවා.. දැන් ටික ටික එක එක ලෙඩ හැදෙනත් නිසා අපි තවත් වයසට යනකන් නොයිද ආසා දේවල් කරන්න ඕනා ❤❤❤❤❤
@@menikmedagoda5786 ඔව් නිදුක් නිරෝගි වේවා. සතුටින් කල් ගෙවන්න ජිවිතේ හරිම කෙටි. 🌹🌹🌹🌹🌹🌹
අදත් හරිම ආසාවෙං බලනවා මිස්ගෙ ව්ලොග් එක..අනේ ඔයා කොයිතරම් මහන්සි වෙනවද මිස් පව් ඔයා ❤ ගෙදර වැඩ සේරම කරනවා උගන්නනවා සැලුන් එකේ වැඩ කරනවා 😢අනේ තිසත්මි දුව දැං තරුණ දරුවෙක්නෙ.එයාගෙං උදව් ගන්න පාඩම් වැඩ වගේම ඒවත් තියෙන්න ඕනනෙ.නැත්නම් මිස් ලෙඩ වෙයි.😢😢😢
@@ChandimaPerera-u9j බොහොම ස්තූතී මේ ආදරේට. දුවත් උදව් කරනවා appointment ගන්නෙ ෆෝන් ආන්සර් කරන්නෙ එයා ගෙදර රෙදි නවන්නේ වේලන්නෙ වගෙ වැඩ පොඩි පොඩි ඒවා කරනවා. ස්තූතී ගොඩාක් ඔයාලගෙ ආදරේ මට දැනෙනවා. පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි .🙏☺️🫶
හරිම සතුටුයි ඔබ ආ මග ගැන
ඔයාගේ සිතුවිලි හරිම උතුම්
ඔයාගේ සියලුම සිතුම් පැතුම් ඉෂ්ට ඉෂ්ඨසිත වේවා නීරෝගී වේවා වාසනාවන්ත වේවා
🙏💐💐💐💐💐
@@palakatiyageashaujithanide1836 බොහොම ස්තූතී ඔබේ ආදරණීය කරුනාවන්ත වචන වලට. ඔබෙත් පවුලේ සැමගේත් සියලු යහපත් කටයුතු සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා .🌹🌹🌹🌹🌹🌹
😀🙏💐
හැමදාම වගේ අදත් මිස්ගෙන් ජිවිතේට ගොඩක් දේ ඉගන ගත්තා මිස්ට ගොඩක් පිං හැමදාම ජිවිතේට වටිනදේ අරන් එනවට 🥰✨️ ගොඩක් ආදරේ මිස් 😍❤️
@@nithifashionandbeauty4497 ගොඩාක් ස්තූතී පුතේ. සියලු කටයුතු සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා . පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි 🌹🌹🌹🌹
ඔයා කියන දේ හරියටම හරි මට දැන් 29ක් වෙනවා බබාලා නෑ මහත්තය රෑට ඉන්නේ මම ගෙදරට වෙලා ඔහේ ඉන්නවා. ඇත්තටම මාත් ගොඩක් ආසයි ඔය කියන විදියට ජිවත් වෙන්නේ මම තනියන ඉදල දැන් තනිකමටම පිදුම විදියට ආස කරන කෙනෙක් මට හොදට නටන්නේ පුළුවන් මම නැටුම් වලින් සමස්ත ලංකා පවා දිනපු කෙනෙක් මම බදිනකොට ඒ ඔක්කොම නවත්තන්නේ උනා මොකද නැන්දම්මා කැමති නෑ. නටනවට මම මගේ ජිවිතම නැටුම් කරගත්ත කෙනෙක් අදටත් සින්දුවක් බෙර සද්දයක් ඇහෙද්දී ඉන්නේ බෑ. දැන් මගේ ජිවිතේ නිකන්ම ඔහේ ගෙවෙනවා මුකුත්ම නොකර ඉදල අලියෙක් වගේ මහත් වෙලා මට හිත ගන්නේ බෑ මම මොකද්ද කරන්නේ කියලා. මම ආසයි අයිත් නැටුම් කරන්න
Oya aye netum karanna , husband genuth ahnna. tmnt adre aya ehm jiwithe taman asa dewal walin eth karan ne, mulin tmnt adare karana, , oya natanna asai nm natanna 🥰 jiwithe kiynne widin ona deyk katawath karadarayak nettam tmn kemthi widiyt jiwath wenna
@@geethanjaleeyasoda8931 👍
@@GuwaniNayanathara-dz7qt අනී ආයෙත් නැටුම් කරන්න. ඔශාන් සර්ගෙ ක්ලාස් එකට යන්න. මමත් ගියා වැඩ නිසා නතර වුනා. හස්බන්ඩ් එක්ක කතා කරලා කරන්න. ඔයාගෙ සීමාව ඔයා දැනගෙන ඉහලට යන්න.
Lets do it.❤
Godakk vatina video ekak harima lassanai bohoma sthuti budu saranai oyata sathutin parissamen inna ❤❤❤
@@kumaripathirana7192 ඔබටත් ගොඩාක් ස්තූතී . පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරනයි .🌹🌹🌹🌹🌹🌹
I'm still 21, but I already decided that I'm gonna choose you as my bridal make-up artist for my big dayy !!!
@@ophelie1082 Ane so sweet .... thank u so much. Im really happy for that. Love you girl. Theruwan saranayi.🌹🌹🌹🌹🌹🌹
Ada mulinma baluwe ....thanks .lassanai ❤
@@kumuduedirisinghe5975 ආව්....ආදරේ🌸🌸🌸🌸🌸🌸
අක්කගේ වීඩියෝ වලින් හැමදාම ජීවිතේට ගන්න දෙයක් තියෙනවා ❤❤❤
@@achinisamarasinha3621 ගොඩාක් ස්තූතී . පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි 🌹🌹🌹🌹
හරිම ආසාවෙන් බැලුවා නංගී ,ඔයාගෙ නංගීත් ඔයාවගේමද දකින්න ආසයි දවසක පෙන්නන්න නංගී ඉදිරියට යන්න සුබ පතනවා නංගී 🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰♥️♥️♥️♥️♥️
@@sujeewamalkanthi1810 ස්තූතී අක්කා ගොඩාක් නංගි ව දවසක පෙන්නන්නම් එයා තාත්තා වගේ මගේ.
හරිම වටින විඩියෝ එකක් අක්කේ. ජිවිතෙට එකතු කරගන්න සැහෙන්න දේවල් මේ විඩියෝ එකේ තිබුනා ❤
@@bhagiskitchen1375 බොහොම ස්තූතී .සතුටින් පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරනයි .🌹🌹🌹🌹
Oyage weda aththatama super dr 💖💖
@@shanika15 ස්තූතී ගොඩාක්
පෝය දවසේ කිරිවෙහෙර වන්දන්න ගියේ මගේ අම්මා , එයා ගොඩක් පිං දහම් කරපු කෙනෙක් ,අපි පොඩිකාලෙ ඉදලම ගෙදර කඪින උත්සව ,දානමාන,හැම ලංකාවෙ සිද්දස්ථානයක්මත්,දඹදිවත් කීප අවස්ථාවක් වැද පුදාගෙන ආපු කෙනෙක් , ඉතිං දැනට වුනත් අත් එකතු කරගෙන වැද වැද ඉන්න එක තමයි එයා නිතරම කරන්නෙ,අම්මට කල්පනාවත් අඩුයි අවුරුදු 95 වෙනවා ,අම්මා හැම වෙලාවෙම ගස්කොලන් වලටත් වදිනවා,අම්මගෙ සිතේ හැම වෙලාවෙම තියෙන්නෙ පිං සිතිවිලි කියලා ගමේ පන්සලේ හාමුදුරුවෝ කියනවා,අපි ඉතිං නිතරම බලන්නේ අම්මා වැද පුදාගත් සිද්දස්තාන අපිට පුළුවන් හැම වෙලාවෙම ගිහින් වන්දනා මාන අපි කරවනවා,ඒක අපි හරි සතුටින් කරන්නෙ ,රැවන්වැලි සෑයත් පහුගිය දවසක ගිහං වන්දනා කෙරෙව්වා,අපි ඒ සියල්ලම ආසාවෙන් කරන්නෙ අම්මට තියෙන ආදරේට.
@@slchamiztech9442මෑණියන් වාසනාවන්තයි. ඔබටත් පිං මම කිව්වෙ මගේ අදහස. ස්තූතී
Very inspiring person. Thanks for uploading this for us. Wish more and more success in your life.
@@teenam8927 Thank you so much. God bless you darling . 🌹🌹🌹🌹🌹
අනේ අක්කේ ❤ හිතට මාර හයියක් ආවා ❤ආදරෙයි දිගටම එන්න ❤
@@rosheladinuli5251 දිනෙන් දින දියුනු වේවා. සියලු දෙවියන්ගෙ ආශිර්වාදය නොඅඩුව ඔබටත් ලැබේවා .සර්හුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි 🌹🌹🌹🌹
Salon eka nam surangana lokayak wage....hrema lassanyyy
@@DilekaNirashani-o8s අනි ගොඩාක් ස්තූතී 🙏🙏🙏
Oya.ගොඩක් හොඳ kanak.
@@ChathurikaMadushani-xu6wh 😍😍😍😍😍🙏🙏🙏🙏🙏
අදත්,ආසාවෙන් බැලුවා ...ආදරේයි ගොඩක් මිස්,,,,,❤❤❤❤
@@dilshanidarshika3429 ස්තූතී ගොඩාක් . පරිස්සමෙන් ඉන්න .තෙරුවන් සරනයි .🌹🌹🌹🌹🌹
Eyebrows හලීම ලස්සනයි ..❤
@@dulangachithrananda3040 ස්තූතී ගොඩාක්
මාත් ඔක්කොම බැලුවා.yes
හරියට හරි ඔයාගේ කතාව අක්කේ,මම ඒකනේ ඔයාට මේ තරම් ගෞරව කරන්නේ,මේ තරම් ආදරේ❤
@@sayanidayasiri-ff1ng ගොඩාක් ස්තූතී . ගොඩාක් ආදරේ .පරිස්සමෙන් ඉදිරියට යමු. තෙරුවන් සරනයි .🌹🌹🌹🌹🌹🌹🌹
ඔයාට ඉක්මනට සනීප වෙන්න කියල පාර්තනා කරනව ලස්සනයි අදත් වීඩියෝ එක ❤❤❤❤❤ ඔයා දිරිය කාන්තාවක් 👍👍👍 අනේ සුදු මගෙ දුවගෙ මූහූනෙ පිම්පල් ගොඩාක් තියනව මොනව කරත් අඩු නෑ ඒකට පිලියමක් දෙන්නකෝ ඔයාට ගොඩාඩාඩාඩාඩාක් පින් ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 🙏🙏👍👍👍👍❤❤❤❤🥰🥰🥰🥰😍😍😍😍
@@mis.darshi1236 ස්තූතී ගොඩාක් . Dandruff තියෙනවාද කියලා බලන. වයස කීයද එයාගෙ. Spa ceylon එකේ පිම්පල් සෙට් එක පාවිච්චි කරන්න. සහ සැලිසිලික් ඇසිඩ් එකක් පාවිච්චි කරන්න.
Yes ,yes අක්කේ බැලුවා ඉවර වෙනකන්ම . ❤❤❤❤❤
@@samaliudeshika7637 ස්තූතී ගොඩාක් .ආදරේ ඉතිම් 🌹🌹🌹🌹
Mame oyage veediyo eke iwere wenekam baluwa.mame oyate wadiye wadimal kenek .e unath me veediyo eken godak dewal mage jeewithte ganne thiyenewa. Oyate godak thanks me wage veediyo tawth keranne ....
Oyatath siyelu dewi pihitai ...
@@fahumarahman6460 ස්තූතී ඔබට ගොඩාක් . තෙරුවන් සරනයි 🌹🌹🌹🌹
Lovely video sis. Yr so honest and transparent with everything you share ..... keep up the good work 🥰
@@ophib2985 Thank you so much darling . 🌹🌹🌹🌹🌹
ඔය ගොඩක් හොඳ කෙනෙක්.budusaranai
@@inokakarunaratne6546 ඔබටත් තෙරුවන් සරනයි .සතුටින් පරිස්සමෙන් ඉන්න .🌹🌹🌹🌹🌹
Nanga me vediyo aka godak watenawa aneth vediyo s wagema me keyana awawada Adahaus hari watenawa godak hodaikeyapu dewal okkoma aththaia wagemagaththa terane godak hodai❤❤Thisathmi manika kewwa dewal hareyata hari a wage hoda doni kanak hadapu nangata man Thank karanawa Nangath,,Thisathmi manika th lassanai godak hama pathumakma etu wawa,,awanka hetha teyana Nanga oyata kawadawath waradenne na man akai 1 Wani dawase vediyo akak balanna gaththa dawase idala man mara adarai etim hama wamu dawasaka jesu pehitai budu saranai Dilani Akka ❤❤❤❤❤❤❤❤❤❤Adarai godak ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@jayanthaaravinda1110 ගොඩාක් ස්තූතී අක්කා. ආදරේට ගොඩාක් ස්තූතී . හොයා බලනවාට ගොඩාක් ස්තූතී . සියලු කටයුතු සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා අක්කා. පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි 🌹🌹🌹🌹
Oyage sarthakathwaya dakkama hadawathinma sathutuy.thawath sarthaka wewa oyawa❤❤❤
@@namalliyanaarachchi9838 ඔයාලත් හැම අතින්ම අති සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා .ඔයාට ගොඩාක් ස්තූතී . සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි 🌹🌹🌹🌹
What you said was so true! Really like your videos. Keep up your good work 💐❤️
@@hithaishijayasinghe8985 Thank youso much dear. God bless you. 🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඔයා කොහොමත් උත්සාහවන්ත කෙනෙක්...❤
@@samanmalibasnayaka2079 ස්තූතී වචන වලට. 🌹🌹🌹🌹🌹🌹
You are a very strong woman ❤
Love your vlogs 💖
@@chamininandathilaka4128 Thank youso much darling . 🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸
Yes Thank you very much 🥰 me vage vatinna video ekak genavta 😘
@@imashamaleesha5112 බොහොම ස්තූතී .🌹🌹🌹🌹🌹🫶🫶🫶🫶🫶
Ekanam niyama video ekak
@@lakshikaanthony4292 ස්තූතී ගොඩාක් .තෙරුවන් සරනයි .🌹🌹🌹🌹🌹
Oya kiwwa de hariyatama hari❤❤
❤💯 ඇත්තටම ඇත්ත
@@pathumsapna ස්තූතී 🌹🌹🌹
ඔයා හිතන පතන විදිහටම ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගන්න ලැබෙන්න කියලා පාර්ථනා කරනවා තවම ප්‍රමාද නෑ මිස් දුව කිව දේහරි දැමීම ම ආස ගමන් බිමන් යන්න. ඔයාට බුදු සරනයි.
@@priyankajayasinghe3596 ඔබටත් තෙරුවන් සරනයි. ගොඩාක් ස්තූතී .පරිස්සමෙන් ඉන්න. 🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹
@@LifestyleParadiseya ❤️❤️❤️❤️
ඒ කියපු හැමදේම ඇත්ත ආදරෙයි පන වගේ❤❤❤❤❤❤❤
@@mis.darshi1236 මමත් ආදරෙයි ඔයාට ගොඩාක් ස්තූතී .තෙරුවන් සරනයි . 🫶🫶🫶🫶
Thank you akki diga vedio demmata adarei❤❤
@@FathimaFathimasalha-th9hi ගොඩාක් ස්තූතී පරිස්සමෙන් ඉන්න .
Aaa amathaka unanu nanga keyala teyanawane ,,,,,,,YES damma hodeee😂❤Dilani Satharasinghe ♥️ ❤❤❤❤❤❤Akki❤❤❤❤❤❤
@@jayanthaaravinda1110 ස්තූතී ඩිලානි අක්කා. පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි 🌹🌹🌹🌹
Adreyi akka mamath oyawage yakuwo nehe needeyoo nehe❤❤❤❤❤
@@jinulichamilka889 😍😍😍😍😍
Mama akka gena eyeth hituwa hari pudumayi❤
@@jinulichamilka889 එහෙමද මාව මතක් වෙනවා නේ ඒ කියන්නෙ. 🌹🌹🌹🌹🌹 ස්තූතී ගොඩාක් .
Thank u very much akka
Auntige video walata mn hari asai nitharama balan beri unath puluwan una hemwelawkm blnawa, oyge video walin genu lmek widiyt adarasha hugk gnna puluwan 🥰 job ek,gedara weda paule sathuta hemdem balance karan aunty jiwath wena widiya dekkam hari asai 🥰 mm youtube eke ehm special krl video bln ne auntige video bln asi , jiwitheta kiyl den dewl hugk wtinwa 🥰 mmth kmthi dwska jiwithe hemdem balance karan ohom hemdem piliwelt lassnta karagen jiwath wenna.
බුදුසරණයි ❤️ auntige hemdema sarthaka wenna ona 🌼
@@geethanjaleeyasoda8931 සතුටින් ඉන්න පුතේ සුභ ම සුභ අනාගතය්ක් ප්‍රාර්ථනා කරන්වා. 🙏😍
Oya kiwwa kathawa hariyata hari.. Asai oya kiyana dewal ahanna.. 🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷
@@ConfusedDesk-be3vu ස්තූතී ගොඩාක් . ජයෙන් ජයම වේවා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි 🌹🌹🌹🌹
Akkage video walin apiwa thawath motivate wenawa....adarei akke❤
@@dilmalasanthi-m4u ආදරේ නේ ඉතිම්.
❤❤❤❤❤...ashaven oyage vedio balane...thank you..❤❤❤❤
@@Kumudu2000 ඔයාටත් ගොඩාක් ස්තූතී .පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි 🌹🌹🌹🌹
A wonderful video ❤
@@niroshinijayasinghe9080 Thank you so much darling .🌹🌹🌹🌹🌹
Pigmentation thiyenawa miss as yatath ekka monawa hari cream ekak kiyannamko
Ane e wachana wala lassana❤❤
@@vimajayasinghe9899 ගොඩාක් ස්තූතී .සතුටින් පරිස්සමෙන් ඉන්න .ජයෙන් ජය වේවා කියා ප්‍රාර්ථනා කරනවා .🌹🌹🌹🌹🌹🌹
ඔයා හරි❤
Congratulations akke.oyage vedio akaa baluwoth hemadama ganna deyk tinwa.marama sathutui oya gena akki.corona kale idn mn vedio baluwe.keep it up.love u😘
@@subodhakalpani6888 අනේ එහෙමද එහෙනම් පරනම කෙනෙක් අපේ lifestyle Paradiseya youtube channel එකේ. ගොඩාක් ස්තූතී ගොඩාක් ආදරේ . පරිස්සමෙන් සතුටින් ඉන්න. තෙරුවන් සරනයි 🌹🌹🌹🌹
Godak දවසකින් නේද ?ආසාවෙන් balanawa oyage video.❤❤❤
@@vinithakumarasinghe677 ඔව් අනී පේනවා නේ ගොඩාක් වැඩ ඒත් විඩියෝ ගේන්නම් අනිවාර්යයෙන්ම .🌹🌹🌹🌹🌹
Yes ❤
🧡
Akke dressing mirror eke arrange karala tiyana flowers set karala tiyenne khnda
@@HarshaniYasarathna dry form එකක් අලවලා ගහලා තියෙන්නෙ.
Yes❤❤❤❤❤❤❤❤
@@devmithathsarani7687 🌹🌹🌹🫶🫶🫶🫶
Hi akka ane oyage me bathik dress eka godak lassani kohenda gatte kiyala kiyannako plz❤❤
@@Been-z1u Manju batik facebook page එක බලන්න ඩියර්
@@LifestyleParadiseya thanks akka 😘❤
Advance happy birthday to you 🎉🎉🎉
Mis skin care tritmant akakata price kohomada .pigmentation thiyanawa
Aththatm ohom aibros lssniiiii ❤
❤
Vàtina adahasak.oyata jayenjaya.❤❤❤❤
@@nadeekawijesinghe6275 ඔබටත් සියලු කටයුතු සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා .ගොඩාක් ස්තූතී .සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි 🌹🌹🌹🌹
Miss pigmanteson walata mokada karanta hoda
🐈කීටි පැටියා අම්මා කෙනෙක් වේන්නද යන්නෙ අක්කේ...හරිම ආදරයෙන් බලාගන්න අක්කට පිං .🩷💝🐈
@@dilininirosha1985 අපේ ඔව් එයා ඊයෙ පැටව් දැම්මා. මම පැටව් ටික හදා ගන්න හිතුවා . එයාවත් ඔපරේශන් කරන්න ඔනි. පව්.ස්තූතී ගොඩාක් .තෙරුවන් සරනයි 🌹🌹🌹🌹
❤❤❤
Where is your Saloon situated ?
@@sharminidias2732 At Kadawatha darling
Thank you so much for your prompt response.I live in the U.K. with my husband.
vitamin c gel eka day time gala sun block gala awwe giyata kamak nadda
mama mara asai vitc gel ekata. aloe gel nam hoda na kiwa shop eken day time ganna eka nisa vit c eka gattw😊
@@chandanaupulwarna7224 soothing gel එක ගැනද කියන්නෙ. ඔය් හොදට වේලුනාට පස්සෙ sun protection එකක් ගාන්න පුලුවන්. වේලෙනකන් ඉදලා ගාන්න.
@@LifestyleParadiseya thank u
❤❤❤❤❤
Akke mic eken katha karaddi wasa patai 😢😢. But api adarei ❤❤❤❤
Yes cam eke price dannakoo
💝😘👍
Yes
Me mase mn dekapu post ekaka thibba honda targets tikak me masa 3 di karaganna. passport eka hadaganna ona kiyla hithuwata passe dambadiwa yana asawa hithata awa.eththatama miss oya kiyana de hari
Mis mata skin treetmanat iganaganna asi. Class ekak gena kiyannako
Akka oyaga hydraulic facial akak kara ganna ona . No aka denna puluwan da
Mama salo ekak karana kenen pace treetmant iganaganna asai
@@JayamaliWijerathna-r6w makeup class තමා අපේ තියෙන්නෙ
Gen z මන් .හැබැයි තාම ගෙදරින් permission ගන්න අමාරුයි නේ. මේකට solutions හොයාගනිපු අය ඉන්නවද 😁❤️
@@Poornima21 අනී එහෙමද එහෙම තමා අම්මා තාත්තා ඔයාලව පරිස්සම් කරන එක සමහර විට ඔයාලට වදයක් වගේ ඇති. ඒත් ඔයාල education එක ඉවර වුනාම එයාලා ඉබේම ඒකට හැඩ ගැහෙයි බය වෙන්න එපා. සුභ අනාගතයක් වේවා .🌹🌹🌹🌹🌹🌹🌹
@@LifestyleParadiseya මන් ඉතින් දැන් job එකකුත් කරනවා. 😒
❤️❤️🙏👍🥰
ආයේ සතෙක් හදන්න. කලින් එක්කෙනා නෑනේ නේද. ආයේ ඒ කරපු වරද හදාගෙන ආයේ එක්කෙනෙක් හදන්න. 😊😊
Ane mt podi udawak one akke mage nahaye kalu line ekath thiynawa ekata hoda cream ekak kiynko
@@kanchanagayani-y7u ඒක නම් ක්‍රීම් වලින් අරින්න බෑ. Period uneven, BMI එකට බර වගේ තියෙනවාද බලන්න. සීනි කන්න එපා. හෝමෝන in balance එකක් ද කියලා පොඩ්ඩක් බලන්න.
Eka ape ammageth thiynawa akke …periodnm aulk nee….BMI Ekanm wadi
Pantry top එකට දාල තිබුන වතුර උරාගන්න මැට් එක කොහෙන්ද ගත්තෙ
ඔයාගේ salon එක තියෙන්නෙ කොහෙද ?
@@GothamiGalagoda කඩවත ඩියර්
ane me wage vlogs nithrama gennako
♥️♥️♥️👩❤️🌹🌹🌹❤️
Love this vlog 🥹🥰
@@Senayagamage-q5e Thank you so much 🌹🌹🌹🌹🌹
Saloon එක කඩවත කොහෙද තියෙන්නේ
@@PriyanthiKodikara-d3d whatsup karanna dear
❤️❤️❤️👩♥️💄💅🌹🌹
Salon එක කොහෙද තියෙන්නෙ
appointment ekk gnn phone number eka?
@@Minangaa කඩවත තියෙන්නෙ ඩාලින් එන්න.
Misge salon ekata matah enna one komada enne
💞🩷🌸💝
මමත් කවදහරි ඔයා වගේ වෙනවා❤. දැනට nvq 4, beauty ,bridal, iwara karala hair karana gaman inne.
@@SandamaliVML-yl2np ශා හරිම සතුටුයි ජීවිතේට දේවල්.එකතු කරගත්තා කියන්නේම සතුටක් qulification එකතු කරගන්න. රැකියාවෙ හැම දවසක්ම අත්දැකීමක් ලෙස පිලිගන්න. තව තවත් මුවහත් වෙන්න. ජය පතනවා තෙරුවන් සරනයි 🌹🌹🌹🌹
@@LifestyleParadiseya 🙏 tnq u
මිස් මට කියන්න පුළුවන්ද පාඨමාලාවන් පිළිබඳව මට පාඨමාලාවකට සම්බන්ධ වෙන්න අවශ්‍යයි හැබැයි මම රජයේ රැකියාවක් කරන නිසා මට පූර්ණ කාලීනව ඒ සඳහා අවධානය යොමු කරන්න බැහැ.. හැබැයි මට අවශ්‍යයි ඉතා ඉක්මනින් ගුණාත්මකව පාඨමාලාවක් කරගන්න... විශේෂයෙන්ම මේකක් පිළිබඳව සාරියන්දල ඒක පිළිබඳව මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද
🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉