Hemapala Sir | Adaraneeya Dissapamok | 2025-01-01

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 21

  • @deviudumbara6717
    @deviudumbara6717 17 дней назад +1

    ලෝක සංගීතය පිළිබඳව දැනුමක් ඇති සියල්ලන්ටම වඩා හේමපාල මහතා මුදුනින්ම තැබිය හැකිය. ජන ගීත...රචනාව උලුප්පා ගායනා කරන බොළඳ ගායක ගායිකාවන්ට ආචාර්‍ය, මහාචාර්‍ය, විශාරද පට්ටම් දී තිබුණත්, ඒ පට්ටම් මේ උත්තමයාට දීමට සුදුස්සෙක් සිටිනවාද යන්න මට ප්‍රශ්ණයක්. ඔබ තුමාට දීර්ඝායුශ!!!!

  • @cyrildesilva5185
    @cyrildesilva5185 19 дней назад +3

    අපේ සංගීත යේ රජු ⁣ ගරැ හේමපාල සර්ට නිදුක් නිරෝගී සමිපත ලැබෙිවා පුර්ථනා කරනවා හැමෝටමත්

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 20 дней назад +2

    ඉතාම සුන්දර කලා කරුවන් තෙරුවන් සරණයි දීර්ගායු පතනව ඹබතුමා ලට

  • @krishmaprioniemahalekamge8916
    @krishmaprioniemahalekamge8916 21 день назад +4

    සුපිරිම කනක් තියන සුපිරි වැඩ්ඩෙක්

  • @guitarsaman3496
    @guitarsaman3496 21 день назад +8

    හේම පාලසර් කියන්නෙ සංගීත විශ්ව විද්‍යාලයක් අපේ රටේ කරුමෙට මේ දක්ෂ මහත්වරුන්ට නිසි ඇගයීමක් නෑ මෙතුමා වගේ කෙනෙක් ලෝකෙ වෙන රටක හිටියනං මිනිස්සු කොච්චර අගය කරයිද මේ වගේ අයව ඉදිරියට ගෙනල්ලාඅපේ රටට සේවයක් ගන්න තරම්අපේ රටේ හොඳ මිනිස්සු නෑ, වැඩි දෙනෙක් ඉන්නේ කුහක මිනිස්සු

  • @pasanflute
    @pasanflute 13 дней назад +1

    17:55
    31:46
    47:04

  • @nimali.m5432
    @nimali.m5432 14 дней назад

    දීර්ඝායුෂ ලැබේවා ගුරු පියාණනි❤

  • @rupasiriperera8085
    @rupasiriperera8085 21 день назад +2

    U are a universe flute Tube!

  • @shehanyt-kg8hg
    @shehanyt-kg8hg 17 дней назад

    ❤❤❤❤

  • @manjulaadds2638
    @manjulaadds2638 11 дней назад

    හොයන් එන්නෙ මේ ප්‍රෝග්‍රැම්... අපේ ගුරුවරු තුන්දෙනාම හේමලාල සර් , ප්‍රියන්ත සර්, ලියනවත්ත සර්

  • @dinukadulanjana1234
    @dinukadulanjana1234 18 дней назад

    ❤️🙏

  • @priyanthaudayakumara3386
    @priyanthaudayakumara3386 14 дней назад

  • @MadusriKumarababarendage-qn5mo
    @MadusriKumarababarendage-qn5mo 19 дней назад

    අනේ මන්දා මේ කලාකරුවන් නැති දවසට අපේ කන්වලට මොනවා වෙයිද ..දැන් ඇහෙන කන විනාශ කරන ඒවා එක්ක මේ වාදනයන් කොයිතරම් වටිනවද..ඒ වගේම හේමපාල සර් ජාතික වස්තු...අමරදේව සර් ගායනයේ ලෙජන්ඩ් කෙනෙක් වගේ වාදනයේ දැනට ඉතිරිවෙලා ඉන්න පුරාවෘත්තයක්.ඒකට හොඳම උදාහරණ සර්ගෙ මේ ගෝලයන් දෙපල..කුමාර සර්,ප්‍රියන්ත සර්...දක්ශයන්...

  • @ChamilathusharaAbeysingh-zv8ys
    @ChamilathusharaAbeysingh-zv8ys 18 дней назад

    මම හේමපාල සර්ගෙනුයි ප්‍රියන්ත සර්ගෙනුයි දෙන්නගෙන්ම ඉගෙන ගත්තු කෙනෙක් ප්‍රියන්ත සර් කියන්නෙ රත්තරං මනුෂ්‍යයෙක්.නිදුක් නීරෝගි සම්පත්ම ලැබෙන්න ඕන මගෙ ගුරු පියවරුන් දෙන්නටම

    • @surajlakshman8592
      @surajlakshman8592 16 дней назад

      ප්‍රියන්ත සර්ගේ නම්බර් එකක් තියෙද කරන්නේ කොහෙද

    • @surajlakshman8592
      @surajlakshman8592 16 дней назад

      ඒ දෙන්නම් flute t නේද කරන්නේ

  • @Sandakathmini01
    @Sandakathmini01 19 дней назад

    ඉතාමත් හොඳ වැඩ සටහනක්

  • @gayaniherath8842
    @gayaniherath8842 20 дней назад +1

    🙏🙏

  • @GunathilakeRathnayake-v2r
    @GunathilakeRathnayake-v2r 17 дней назад

    These people were born to our country, because we have done more merits

  • @jayathilakabanda1235
    @jayathilakabanda1235 20 дней назад +2

    මෙවැනි කළාකරුවන්
    ඉන්දියාවේ ඉපදුනානම්
    කෙතරම් අපූරුද.

  • @chulaupendra8104
    @chulaupendra8104 19 дней назад

    මට සර්ව හමු වෙන්නෙ එල්පිස්ටන් එකේ පංතියෙදී කාලයක් ඉරිදා හවස මං පංති ගියා.............