ලංකාවට සල්ලි යවන ලේසිම ලාබම ක්‍රමේ. Revol and Romanian Bank Account | How to

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 70

  • @madhawahashan2247
    @madhawahashan2247 9 месяцев назад

    Ela kollek.super machn.

  • @dileepudara7075
    @dileepudara7075 Год назад

    Niyama wedak machan...👌🤜🤛

  • @Budda6021
    @Budda6021 Месяц назад

    මමත් රූමේනියා එන්න හිතන් ඉන්නේ අයියෙ,මං ඔහේට ආවාම මට ඕය Video එකේ කියන විදිහට හදලා දෙන්න පුළුවන්ද,

  • @SujithDilshan-k5q
    @SujithDilshan-k5q 3 месяца назад

    Meka hadanna bane nombare dunnam reparal seya kranna witarai enne etanin ehat yanna ba

  • @maneethdulajanushanga
    @maneethdulajanushanga Год назад

    Supiri bn ❤🔥

  • @dammikapradeep914
    @dammikapradeep914 3 месяца назад +1

    Recipients addresses kiyana tika purawanda bane help ekak denda baida

    • @theimmigrantEU
      @theimmigrantEU  3 месяца назад

      එව්ක වැදගත් නෑ. මම නම් මොකක් හරි එක ගහල පෝස්ටල් කෝඩ් එකට 80000 දෙනව

  • @kalpatharuka7627
    @kalpatharuka7627 6 месяцев назад +1

    Lei exchange karala us dollar danna puluwanda lankawe account ekakt

  • @rohanakwellalageyoutubechannel
    @rohanakwellalageyoutubechannel 6 месяцев назад +2

    අනවශ්‍ය කතාව වැඩියි නේ

  • @kanishkasamarasinghe2139
    @kanishkasamarasinghe2139 10 месяцев назад

    ලන්කාවේ ගිනුම online bank කරන්න Otp eka ලංකාව pone number ඒකට තියෙනවා නමුත් වැඩ කරන්න නැද්ද ?

    • @theimmigrantEU
      @theimmigrantEU  10 месяцев назад

      ඒකනම් දන්නෙ නෑ

  • @menakarathnayaka640
    @menakarathnayaka640 Год назад

    Ai Embassy eke interview eka parakku wenne ai ... 😢😢😢😢 poddaka gena vistharayak one oyagen

  • @kanishkasamarasinghe2139
    @kanishkasamarasinghe2139 10 месяцев назад

    Brother මගේ ලංකාව බැංකුව ට සල්ලි දාලා එකෙන් ecount කිහිපයකට දාන ඒක ද ලාභ ? නැතිව ඔය app කිහිපයකට ඩාන එකඩ?

    • @theimmigrantEU
      @theimmigrantEU  10 месяцев назад

      තව කිහිපයකට යවනව නම් ලංකාවෙ එකකට දාල එතනින් අනිත් ඒවට මාරු කරන එක ලාබයි

  • @SathsaraNadun-y4o
    @SathsaraNadun-y4o Месяц назад

    Unicredit bank eken app eka haraha lankawata salli yawanna barida

  • @sudeshpriyankara4003
    @sudeshpriyankara4003 Год назад

    malli oya bike rider eken ain une job eka karanna godak amaru nisada?math bike rider enna hithan inne.ekai ahauwe.reply ekak danna harida?budu saranai

    • @theimmigrantEU
      @theimmigrantEU  Год назад +1

      Bick rider ආවෙ , එන්න ලේසිම විදිය ඒක නිසා. රුමේනියා ව සුන්දර උනාට මෙහේ කිසිම ජොබ් එකක් සුන්දර නෑ.
      ජය

    • @sudeshpriyankara4003
      @sudeshpriyankara4003 Год назад

      @@theimmigrantEU oyatath jaya wewa

  • @dumindaweerasinghe2275
    @dumindaweerasinghe2275 10 месяцев назад

    Bro wp parakkuwak tiyanawa da ohe. November 30 phisically igi 1ta documents submit kale..tama wp awe na..

    • @theimmigrantEU
      @theimmigrantEU  10 месяцев назад

      ඇප්ලයි කරන තැන අනුව වෙනස්වෙනව. බුචරස්ට් ස්ලෝනම්, අවුට් බුචරස් ඇපලයි කරන්න

  • @krishanthagayan3749
    @krishanthagayan3749 5 месяцев назад

    Thank bro

  • @dumindaweerasinghe2275
    @dumindaweerasinghe2275 10 месяцев назад

    Bro oya app eken lankawe saving account 1 ta salli ewanawa nam oheta enna kalin on line bank facility 1 mehen hadan enna onada

    • @theimmigrantEU
      @theimmigrantEU  10 месяцев назад +1

      නෑ මචං. නිකන් බෑන්ක් එකවුන්ට් එකක් තිබුනම ඇති

  • @anushkasumudu9737
    @anushkasumudu9737 Год назад

    Bakery wala full video ekak nthda,

  • @rangaya73
    @rangaya73 2 месяца назад

    Wise revolt එකේ ලොකු වෙනසක් නෑ මම හිතන්නේ wise ආරක්ෂාව අතින් හොදයි කියලා හිතෙනවා.

    • @theimmigrantEU
      @theimmigrantEU  2 месяца назад

      චාජර්ස් වැඩී නේද

  • @dileepudara7075
    @dileepudara7075 Год назад

    Machan lankawe account eka nrfc ekakda? Oni saha hoda, mokadda hoda bank eka.

  • @pfasnga1606
    @pfasnga1606 3 месяца назад

    Brother, mama app eka hada gaththa but lankawata salli yawana widiya hoyaganna bahane

  • @Dhanushsl
    @Dhanushsl 7 месяцев назад

    Revol card 1 lankawe edan gennaganna puluwanda?

    • @theimmigrantEU
      @theimmigrantEU  7 месяцев назад

      පුලුවන්. ඒත් ප්‍රොසෙස් එක මීට වඩා වෙනස්

    • @Dhanushsl
      @Dhanushsl 7 месяцев назад +1

      @@theimmigrantEU app 1n ma karagan puluwn neda?

    • @theimmigrantEU
      @theimmigrantEU  7 месяцев назад +1

      @@Dhanushsl ow

    • @Dhanushsl
      @Dhanushsl 7 месяцев назад

  • @indikamadusanka2063
    @indikamadusanka2063 4 месяца назад

    Brother lankawe nrfc acont akt salli danwanm kohomda kranne? usd walata transfer kralada mehen yawanna oni. Plz hlp

    • @theimmigrantEU
      @theimmigrantEU  4 месяца назад +1

      ලංකාවෙ කෙනාටත් revolt එකක් හදාගන්න කියන්න. revolt එකෙන් USD විදියට යවන්න.

    • @indikamadusanka2063
      @indikamadusanka2063 3 месяца назад

      1% exchange fair usage. Lei 14.52
      International payment 4.55.
      Ai mehem kepila tiyenne mge brother ?

  • @Budda6021
    @Budda6021 Месяц назад

    ලංකාවට එකපාර 750 USD විතර යැව්වොත් මෙහෙන් සහ ලංකාවෙන් Tax කීයක් කැපෙයිද?

    • @theimmigrantEU
      @theimmigrantEU  Месяц назад

      @@Budda6021 lei 3500 ක් වගේනෙ. ඔයාට 4.50
      Lei ක් මෙහෙන් කැපෙවි. ලංකාවෙන් කැපෙන්නෙ ණෑ

  • @ZaruVlogs
    @ZaruVlogs Год назад

  • @kelummadusanka9238
    @kelummadusanka9238 Год назад

    ❤❤👍

  • @MahiFernando-h6o
    @MahiFernando-h6o 10 месяцев назад

    Eka masayakat revolut app eken lei kiyak lankawata transfer karana puluwanda

    • @theimmigrantEU
      @theimmigrantEU  10 месяцев назад

      normal 5000 යි. Subscription එකක් ගත්තොත් ගාන වැඩිකරගන්න පුලුවන් තව.

  • @nipubro2765
    @nipubro2765 6 месяцев назад

    BALGERIYA ENNA AYATATH PULUWANDA

    • @theimmigrantEU
      @theimmigrantEU  6 месяцев назад

      ඕන රටක අයට පුලුවන්

  • @MahiFernando-h6o
    @MahiFernando-h6o 7 месяцев назад

    Aiye ing bank account ekaka api salli deposit Kalama apen tax ekak kapenawada

    • @theimmigrantEU
      @theimmigrantEU  7 месяцев назад

      බෑන්ක් එක හරහා ටැක්ස් එක කැපෙන මෙතර්ඩ් එකක් තවම මෙහේ නෑ, ෆින්ලන්ඩ් වගේ නම එහෙමයි. ඒත් ලොකු ගානක් එකපාර දැම්මොත්, එකවුන්ට් එක ටෙම්පරි බ්ලොක් වෙලා ඉන්කම් මෙතර්ඩ් එක අහන්න පුලුවන්. යාලුවෙන් ගෙ සල්ලි කියල කීවනම් හරි.
      අපි ටෙම්පරි රෙසිඩන්ට් නිසා අපි වෙනුවෙන් ටැක්ස් එක අපේ කම්පැනියෙන් ගෙවන්න ඕන.

  • @krishanthapk6708
    @krishanthapk6708 9 месяцев назад

    1000leu kiyak kapenwada.

    • @theimmigrantEU
      @theimmigrantEU  9 месяцев назад

      week days 4.50 week end යවන්න එපා, තව සීයට ගානක් වැඩිපුර කැපෙනව

  • @dilukanisum8270
    @dilukanisum8270 Год назад

    revolt link eka na ne

  • @srilankanyouth8667
    @srilankanyouth8667 5 месяцев назад +1

    අඩෝ මේක referal ලින්ක් එකක් !🤡💩

  • @MusicNet_SL_
    @MusicNet_SL_ 4 месяца назад +1

    විනාඩි 17ක් බලන් හිටිය යකෝ revolut එකෙ වැඩ පටන් ගන්න. වැල් බයිල වැඩී. අපරාදෙ කාලෙ

  • @amilasandakelum8882
    @amilasandakelum8882 10 месяцев назад

    BCR EKEN PULUWAN LESIYENMA

  • @dammikapradeep914
    @dammikapradeep914 3 месяца назад

    Hada ganda bane

  • @ZaruVlogs
    @ZaruVlogs Год назад

  • @JanakaSampath-h6d
    @JanakaSampath-h6d 11 месяцев назад

  • @copewithsanjay8371
    @copewithsanjay8371 11 месяцев назад