Don't buy a sim card without watching this - Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 246

  • @lakshannalaka5243
    @lakshannalaka5243 6 лет назад +2

    අයියෙ මටත් මේ සිද්දිය වුනා. ලොකු හෙල්ප් එකක් හැමෝටම. තෑන්ක්ස් අයියෙ 😊😊

  • @nadeeshak207
    @nadeeshak207 6 лет назад +2

    මටත් මෙහෙම උනා.ඩයලොග් එකෙන් මටත් ඔහොම උනා.මම උන්ගෙ හෙඩ් ඔෆිස් එකට පවා ගියා.මුලින්ම මගේ නොවන නොම්මර හතරක් අයින් කලා.හරියටම ඊට මාසෙකට පස්සෙ බලද්දි ආයෙත් සිම් හතරක් මගේ නමට දාල.ඩයලොග් එකෙ උන් කියන්නෙ එක අයිඩින්ටි එකකට ගන්න පුලුවන් ඩයලොග් සිම් පහයි කියල.ඒ උනාට උන් අපිට හොරා සිම් පහට වඩා ඇක්ටිවු කරනවා. මුන් ලංකාවේ ලොකුම නෙට්වර්ක් එක කියල කියන්නෙ අපිට හොරෙන් අපේ නමට සිම් දාල. උන් උන්ට ඕන විදිහට සිම් අපේ නමට දානවා, අපි අපිට අයිති නැති සිම් අයින් කරන්න ගියාම නිකන් අපි ඕන කමින් සිම් අපේ නමට දා ගත්තා වගේ උන් කියන්නෙ.මට මෙහෙම උනාම මම ඊමේල් ගහල කිවුවා මේ සිම් මගේ නෙමෙයි, මේව අයින් කරන්න.මගේ අයිඩින්ටි එකට මම ආයේ ඩයලොග් සිම් ගන්නෙ නෑ.ඒ නිසා මගෙ අයිඩින්ටියට සිම් ඇක්ටිවු කරන්න එපා කියල. මුන් කියනව එහෙම කරන්න බෑ කියල. යකෝ අයිඩින්ටිය මගේ නම්, මට තියන සිම් එකට වඩා ඩයලොග් සිම් එපා නම්, මගේ අයිඩින්ටියට සිම් දෙන්න එපා කිවුවම උන් එහෙම කරන්න බෑලු.ඊට පස්සෙ මම ලියුමක් දුන්න මම තියන සිම් එක පවා අයින් කරනවා.මගේ නමට මම ආයේ කවදාවත් සිම් ගන්නෙ නෑ.එහෙම සිම් දීලා තිබ්බොත් මම කිසිම වගකීමක් බාර ගන්නෙ නෑ ඒ සිම් වලින් වෙන දේවල් වලට කියල. මේ වෙනකොටත් සිම් කීයක් නම් දීලද දන්නෙ නෑ මගෙ අයිඩින්ටියට. රස්සාව දවස් දෙක තුන නිවාඩු දාගෙන මුන්ගෙ හෙඩ් ඔෆිස් එකට මම ගියා, මුන් අපිව තබේකට ගනන් ගන්නෙ නෑ. මගේ ජීවිතේට මම දැකපු, තමන්ගෙ පාරිබෝගියව ගනන් නොගන්න මහ චොරම කොම්පැනියක් ඩයලොග්

  • @ganganath331
    @ganganath331 5 лет назад +1

    Niyamai Aiye Hoda Video Ekak

  • @ravindumaduranga4365
    @ravindumaduranga4365 6 лет назад +6

    Watina video ekk ayye 😍

  • @darshana573
    @darshana573 6 лет назад

    Meka nam ගොඩක් වැදගත් video ekak පසිඳු අයියා.

  • @DakshinaPatabandi
    @DakshinaPatabandi 6 лет назад +3

    Ada tikak wenas deyak neda. Godak hodai broo. 👊👊

  • @mihisaraleelananda2700
    @mihisaraleelananda2700 6 лет назад

    Video එක නම් ගොඩක්ම ගොඩක්ම ගොඩක් හොඳයි Pasindu මල්ලී........
    :)....
    -මිහිසර ලීලානන්ද.

  • @hasithnuwan8628
    @hasithnuwan8628 6 лет назад

    Godak wadagath video ekak api pahasuwata karana hama katayutthakama awasi patthak thiyenawa.

  • @tharindudilshan5769
    @tharindudilshan5769 6 лет назад

    අනිත් එක ඕවා විකුනන උං නොමිලේ කියල කතා කරලා සේරම කරලා ඉවර වුනාම සල්ලි ඉල්ලනවා. කොටුවේ 120 හෝල්ට් එක ලග සිම් විකුනන එකා මට එහෙ කරා. සල්ලි දෙන්නෑ කිව්වම සද්දෙත් දානවා. ⁣⁣කොහොමහරි නොමිලේ සිම් එකත් අරං ඩයලොග් එකට කෝල් කරලා බැන්නාම ඇක්ටිව් කරා සිම් එක😀

  • @champikalakmal1186
    @champikalakmal1186 6 лет назад

    ගොඩාක් වටිනා vedio එකක් ,මමත් එක sim එකක් ඔය කියපු විදියට ගත්තා

  • @lahirucj7741
    @lahirucj7741 6 лет назад +1

    Eka patta pasindu aiye digata videos dennna bro .
    Good night pasindu _ aiye😉😉😉😉🙌🙌🙌🙋🙋🙋🙋🙋👦👦👦👦🌛🌜🌆🌃🌆🌃🌆🌃🌆🌃

  • @සිහිනතරු-ඳ4හ
    @සිහිනතරු-ඳ4හ 6 лет назад

    niyamai aiye.good luck...

  • @hiransandakelum
    @hiransandakelum 6 лет назад

    Lokudeyk.godk kattiya hithannathi deyak.good job 😍 😍👌✌️😍

  • @kisalsamaranayake9000
    @kisalsamaranayake9000 6 лет назад

    කතාව ඇත්ත .. මම නම් ජීවිතේට ඔය hut වලින් සිම් ගන්නේ නෑ.. ගන්නව නම් ගන්නේ දන්නා කියන කඩේකින්.. කඩේ එකා ඔය වගේ වැඩක් කරොත් පස්සේ හරි ඌව අල්ල ගන්න පුළුවන්. කඩේ තියෙන නිසා.. hut ඉතින් අද තියෙනවා හෙට නෑනේ.. ඒ නිසා hut වලින් මම නම් මොන ලාබ, මොන offer තිබ්බත් ගන්නේ නෑ.

  • @sume9611
    @sume9611 6 лет назад +2

    ගොඩක් වටින එකක් Tns.....

    • @tharuwa7399
      @tharuwa7399 6 лет назад +1

      Sumedha Priyankara මාවත් Subscribe කරලා Sup එකක් දෙන්න 🙂

  • @kalanasahan6347
    @kalanasahan6347 6 лет назад +2

    Gdk watina video ekak ayye ❤️

    • @asiyagaming1
      @asiyagaming1 6 лет назад

      KGKalana Sahan2001 මාවත් sub karanda බොක්ක

  • @sasiruwelgama
    @sasiruwelgama 6 лет назад +3

    niyamai ayye second comment

    • @idsmadushanka
      @idsmadushanka 6 лет назад +1

      Sasiru Welgama subcribe me bro

    • @sasiruwelgama
      @sasiruwelgama 6 лет назад +1

      +ids madushanka mawath subscribe karanna then I'll subscribe u

    • @sasiruwelgama
      @sasiruwelgama 6 лет назад +1

      +YJA Soft - YS matath sup ekak denna subscribe karala then I'll subscribe u too

    • @idsmadushanka
      @idsmadushanka 6 лет назад +1

      Sasiru Welgama subcribe ok bro

    • @sasiruwelgama
      @sasiruwelgama 6 лет назад +2

      +ids madushanka ok done

  • @imadumihinada579
    @imadumihinada579 6 лет назад

    maru aiye good luck.....

  • @sasmitha29
    @sasmitha29 6 лет назад +1

    this is a best advise for us bro

  • @missakadandeniya
    @missakadandeniya 6 лет назад +1

    Thanks a lot for this video 👌👍

  • @malindapriyasath1752
    @malindapriyasath1752 3 года назад

    Supri video ak 👌👌👌👌👌❤️

  • @lahirucj7741
    @lahirucj7741 6 лет назад

    Godak watina video ekak pasindu aiye ela👦

  • @madusankamadusanka2735
    @madusankamadusanka2735 6 лет назад

    පට්ට video එකහ්, තෑම්ස් බම්,

  • @lahiruhiran3709
    @lahiruhiran3709 6 лет назад

    Thanks for sharing the details bro... 👍

  • @harshabandara7706
    @harshabandara7706 6 лет назад +2

    Supiri bn eka a...

  • @0xharith
    @0xharith 6 лет назад

    Dan Hodatama yanawa bro
    Keep it up bro 🙌

  • @sb9686
    @sb9686 6 лет назад +2

    Very Useful

  • @lemonemelone5938
    @lemonemelone5938 6 лет назад +4

    එලම අයියේ

  • @yasirukasun
    @yasirukasun 6 лет назад +2

    superb aiyh

  • @nathashawijekumar1999
    @nathashawijekumar1999 6 лет назад

    Hugak watina videowak ❤thanks

  • @lahirucj7741
    @lahirucj7741 6 лет назад

    Ela 146,012 weni sub eka magen bro👦

  • @samshorizon
    @samshorizon 6 лет назад

    Niyama video eka bro...

  • @vishwarajarathne9244
    @vishwarajarathne9244 6 лет назад

    Ela ayye watina video ekak

  • @madusankamadusanka2735
    @madusankamadusanka2735 6 лет назад +1

    නියමයි 👌✌️👆

  • @maleeshadilshan5786
    @maleeshadilshan5786 6 лет назад +2

    Eka watinawa godakk tnxx💗💗

  • @nimna.thiwanka
    @nimna.thiwanka Год назад

    Thank you aiya 🥰

  • @diliniamalsha8562
    @diliniamalsha8562 6 лет назад

    Super video ekak ...😘😘😘😘

  • @rashmikaabeyrathna1849
    @rashmikaabeyrathna1849 6 лет назад +2

    නිකන් ආතල් එකට අයියා කියපු නිසා මම කුඩේකින් ගත්ත 😂 සිම් එකේ #132# ගහල බැලුවා.සිම් එක රෙජිස්ටර් කරලවත් නෑ.ඒත් ID එක නම් ඉල්ලගත්ත.මම දැන් මොකද කරන්නෙ?

  • @btsdiehardarmy3531
    @btsdiehardarmy3531 4 года назад +1

    I have a question I m a srilankan I have my NIC
    Can I use my passport to buy simcard instead of using NIC in a local store

  • @jeromrockshan6920
    @jeromrockshan6920 6 лет назад

    Patta ayye tanx kiwwata

  • @kasunshanaka4233
    @kasunshanaka4233 6 лет назад +2

    ......super ........🤗🤗🤗🤗

  • @manelpathiranarani4800
    @manelpathiranarani4800 6 лет назад +1

    Thanks malliyo oyata godak wedagath oyata bs dp jp..

  • @kalana-Uwanpriya_2
    @kalana-Uwanpriya_2 6 лет назад +4

    Video එකට කැමතිද කියලා කියන්න ඕනෑ අන්තිම

  • @slbrofutureworld7039
    @slbrofutureworld7039 6 лет назад

    Supiri bro,thanks me wage dewal introduced karanawata

  • @Dilshan_Shanuka
    @Dilshan_Shanuka 6 лет назад

    මට ඩයලොග් ලගේ ඩීලර් කෙනෙක් ගෙන් සිම් දෙකක් අරගත්තා කොළඹ මධ්‍යම බස නැවතුම් පල ඉස්සරහා තිබ්බ හට් එකක. ඊට පස්සෙ මම නොදැනුවත්ව සිම් හතරක් ඇක්ටිව් කරලා තිබ්බා දෙපාරකට එක පාරට දෙක ගානෙ. ඩයලොග් ලගෙ අර ටාගට් එක තියෙනවා කියලා උනුත් කිව්වා. මේවගේ තව කීදෙනෙක්ට ඩීලර්ස්ලා මේ වගේ බලු වැඩ කරනවා ඇත්ද. ඔය ඩීලර්ස්ලටනම් හොඳක් වෙන්නෙ නෑ෴. හච් එකේ තමයි අමාරුම මම දන්න තරමට. ආකේඩ් පවා අඩුයි. ප්‍රධාන නගර කිහිපයකම විතරයි තියෙන්නෙ ආකේඩ්ස්෴

  • @chinthaka7245
    @chinthaka7245 6 лет назад

    very Important...... Thanks....

  • @Operator_Diaz
    @Operator_Diaz 6 лет назад +2

    patta aiya

  • @sadeeparuwan8513
    @sadeeparuwan8513 6 лет назад

    සුපිරි aiye

    • @asiyagaming1
      @asiyagaming1 6 лет назад

      Sadeepa Ruwan මාවත් sub karanda බොක්ක

  • @casfer9929
    @casfer9929 6 лет назад +4

    🤓🤓🤓🤓🤓🤓 nice video

    • @idsmadushanka
      @idsmadushanka 6 лет назад

      Game Show subcribe kara.subcribe me

    • @casfer9929
      @casfer9929 6 лет назад

      Math subscribe kara

    • @casfer9929
      @casfer9929 6 лет назад +1

      YJA Soft - YS onna math kara

  • @viha_Hakz
    @viha_Hakz 6 лет назад +2

    Super bro

  • @sandaruwanwijesinghe7385
    @sandaruwanwijesinghe7385 6 лет назад

    16ට අඩු අයට සිම් විකුනනව සමහර උන්.. එයාලට කියන්නෙ id ඕනේ නෑ කියලා..

  • @sandun.d
    @sandun.d 6 лет назад

    Sira kathawk✌

  • @KAVINDUOFFICIALLY
    @KAVINDUOFFICIALLY 5 месяцев назад

    App eken rigister කරද්දී එහෙම id phone eke save වෙන්න ne bayawenna දෙයක් ne phone eke 📷 eken gatthott තමා baya

  • @geekwithravindu3930
    @geekwithravindu3930 6 лет назад +1

    vedio ekanam mara watinawa pasindu ayye mokada api me wenakn me gena denagena hitiye nh.thawath me wage watina videos godak karanna.

    • @asiyagaming1
      @asiyagaming1 6 лет назад +1

      Geek With Ravindu මාවත් sub karanda බොක්ක

    • @geekwithravindu3930
      @geekwithravindu3930 6 лет назад

      subscribe karala thiyenne bro

  • @pahasarapravine1699
    @pahasarapravine1699 Год назад +1

    Tnx ayye

  • @samidu4578
    @samidu4578 2 года назад +1

    ID number ekata vithrak sim card ganna ba නේද

  • @ramiya9431
    @ramiya9431 6 лет назад

    Ow..aiye sira kathwa ape.kollekge id eka dila sim 3k arn 2k thynne eyage namata
    Ekak wena ekekge namak

  • @bavavlogs5600
    @bavavlogs5600 6 лет назад

    Aniwren malli ela video eka

  • @prashankaushalya6650
    @prashankaushalya6650 6 лет назад +2

    thanks bro...

  • @jananichandimali6189
    @jananichandimali6189 6 лет назад

    Thank youuu pasidu aiye

  • @jayanthimallawaarachchi1598
    @jayanthimallawaarachchi1598 6 лет назад

    very good thanks

  • @ravacreations4353
    @ravacreations4353 6 лет назад +1

    aiya mata gta ekata bus hadana vidiha gana video ekak karannako

  • @nuresh2008
    @nuresh2008 6 лет назад

    thank for share this hoda wadak

  • @slmusic2919
    @slmusic2919 4 года назад

    Router wala nic balanna kramayak nadda ?

  • @donmaduranga9623
    @donmaduranga9623 3 года назад

    Thank you ❤️

  • @ravinperera1155
    @ravinperera1155 6 лет назад +2

    Excellent

  • @shatter00
    @shatter00 6 лет назад

    e ayye siravata mage sim ekata thava ekk thiyenava.....eka dialog ekata gihin close karala danna puluwanda ? plz reply .............

  • @animalisland843
    @animalisland843 6 лет назад +4

    patta

  • @dishangaming9989
    @dishangaming9989 4 года назад

    phone ekak nethiwuna sim aka tibuna hoyaganna beriweida sim aka thiyena nisa plz help me

  • @nememusicmovement1877
    @nememusicmovement1877 6 лет назад

    Me ban me i phone 6 eke 4to ekk ghla edit krla tikk wela giyta psse aphu original ekt ynwa ne ai e ehm wene

  • @kavinduramesh98
    @kavinduramesh98 6 лет назад

    Ela😍 bro👍👌❤️

  • @sltech2298
    @sltech2298 6 лет назад

    aiya phone aka thiyana salli bank akata transfer karana kohomada kiyala video akak hadanako

  • @DinushaJayaranga
    @DinushaJayaranga 6 лет назад +1

    Video එක බලන්නැතුව like කරන්නේ කොහොමද ඔයි 😒

    • @DinushaJayaranga
      @DinushaJayaranga 6 лет назад +1

      YJA Soft - YS සිංහල නේ

    • @DinushaJayaranga
      @DinushaJayaranga 6 лет назад +1

      YJA Soft - YS රැ1000 දිපං subscribe කරනං 😂👍

  • @ashugirl9914
    @ashugirl9914 3 года назад

    අනේ මට මේකට කවුරු හරි reply karannako. 😥Airtel sim එකක් ගන්නකොට අපේ මූනේ photo එකක් ගහ ගන්නවද. මං sim එකක් ගන්න ගියාම ඒ කොල්ල කිවුවා "නංගි මූනේ photo එකක් ගහ ගන්න ඕනි" කියලා ගහගත්තා. මං කලින් නං එහෙම දේයක් අහලා නෑ. මට දැන ගන්න ඕනි එහෙම අපේ මූණෙ photo එකක් ගහ ගන්නවද කියලා

  • @pathumbro8401
    @pathumbro8401 2 года назад

    අපෙ id එකට රෙජිස්ටර් වෙච්ච සිම් බලාගන්න බැරිද

  • @waseemmaxz5441
    @waseemmaxz5441 5 лет назад

    Sim kudawal wala wikunana aya thama me weda karanne id eka nuthuwa customer s la eddi boruwata denawa wikunaganna passe ena wena kaage hari id ekata active karanawa

  • @music_x_vibes17
    @music_x_vibes17 3 года назад

    අයියේ මගේ sim card එක damage උනා එක දැන් වැඩ කරන්නේ නැහැ...ඒ number එකම අලුත් sim එකකින් ගන්න පුලුවන්ද... ඒ කොහොමද

  • @gopallabl6084
    @gopallabl6084 6 лет назад

    Ape id ekata thina sim #132# dial karala balanna puluwan nee

  • @Korea-y7h
    @Korea-y7h 6 лет назад

    #132# gahuwata wadak ne idint ankayak wanas karala gahanna puluwan athakota #132# gahuwata pannanne

  • @vihangaomayanga336
    @vihangaomayanga336 6 лет назад +5

    Niyamai

  • @pathumbro8401
    @pathumbro8401 2 года назад

    අයියෙ අපෙ id එකට තියන සිම් කැන්සල් කරන්න බැරිද

  • @hansisarangi6239
    @hansisarangi6239 5 лет назад

    Thank you

  • @sinhalabeautyspot
    @sinhalabeautyspot 6 лет назад +1

    Danuwath una thanks pasi

  • @bandara290
    @bandara290 6 лет назад

    ela niyama video eka

  • @harshanasandaruwan1176
    @harshanasandaruwan1176 6 лет назад

    Matath oya kiyanade una Hutch sim ekak ganna gihin. Mama gaththu sim ekata amatharawa thawa sim 2k active karala. Passe anith sim 2k FAX akak yawala ainkara gaththa.

  • @lahiru6475
    @lahiru6475 6 лет назад

    සුපිරි 👍

  • @Supun.
    @Supun. 3 года назад

    සමහර වෙලාවට සිම් 1ක කොමිනියෙ නමටම තියෙනවා.😁😂

  • @heshanseneru7628
    @heshanseneru7628 3 года назад

    Ela ela ftta

  • @Savindurashane
    @Savindurashane 3 года назад

    2021 weddi eka app eken ID ekata sim numbers balnna puluwan hinda me kiyana de issue ekk wenne na 😁😋😊

  • @umashachaminda5995
    @umashachaminda5995 6 лет назад

    Thanks 💪

  • @youtubegsnj7447
    @youtubegsnj7447 6 лет назад

    thnx ayye, oya vidiyata ID nethuwa mamath sims aragena thiyanwa, eth mage ID ekata kuda valin sims gaththama mage ID ekatth vena kenekta sims ganna puluwan kiyala nikan vath hithuve nehe

  • @hiranthasampath5550
    @hiranthasampath5550 6 лет назад

    Aththa kathwa targt ghnna oni unama month end ekta tma oka wenne

  • @sinethnilanka3206
    @sinethnilanka3206 6 лет назад

    Aiye device eke version madi kiyala pennana game install karaganna vidiyak nadda

  • @slmihiran
    @slmihiran 6 лет назад +2

    නියමයී.

  • @kanchanamadhushan6320
    @kanchanamadhushan6320 6 лет назад

    Good work

  • @pasindugunasekara4938
    @pasindugunasekara4938 6 лет назад

    Niyamayi..

  • @KanishkaWickramasuriya
    @KanishkaWickramasuriya 6 лет назад

    Super 👍

  • @sandakelumpiyamantha9795
    @sandakelumpiyamantha9795 6 лет назад

    අයියේ ලොකු උදවුවක් ඕනේ..poweramp full version unlocker eka free dwnload karana vidhiyak kiyannako video ekk hadala..plz loku uduwak.plz video ekk hadala dannako

  • @alexlanka831
    @alexlanka831 6 лет назад +4

    ela

    • @alexlanka831
      @alexlanka831 6 лет назад +2

      YJA Soft - YS, Oyawa Subscribe karala thiyenne bro (Chanux bro ge video ekedi mata oya kiwwa)
      Aniwa mawath Subscribe karanna.

    • @casfer9929
      @casfer9929 6 лет назад +3

      ICT World මාව subscribe කරන්න මාත් subscribe කරන්නම්

    • @alexlanka831
      @alexlanka831 6 лет назад +1

      Game Show,
      oyawa Subcribe kara (73). mawath subscribe karanna.

    • @casfer9929
      @casfer9929 6 лет назад +2

      ICT World ma oyaw subscribe karala thama msg ekk damme mawa subscribe karanna kiyl

  • @dharanadamidu2094
    @dharanadamidu2094 6 лет назад

    thanks brooo... atta kataawa