Aniwaa..... munwa ganna hoda na pannanna ona.... mu dakkada kiyapu kathawa.. sinhala un dunna eka thamalu meka.....gotha haththa.... dan itin ara police mahaththayata.... tansar ekak dei 😂😂😂
100% agreed. look at the way he speak. every time he messes up like this he mentions about separately about Tamils and Sinhalese. I'm a Tamil but I'm a Sri Lankan. we stand as Sri Lankan.
කොන්දක් තියන පොලිස් කාරයෙක්❤
ow ow ...okoma bari minisuta thama
😂
@@virupasanමොකද්ද මුගේ බැරිකම
ඩයස් පෝරාවේ එල්ටීටී කාරයෝ පාර්ලිමේන්තුවට එව්වේ මෙන්න මේ වැඩ වලට තමයි. මේ වගේ අන්තවාදී බල්ලෝ ගහලා පන්නන්න ඕනැ
Aniwaa..... munwa ganna hoda na pannanna ona.... mu dakkada kiyapu kathawa.. sinhala un dunna eka thamalu meka.....gotha haththa.... dan itin ara police mahaththayata.... tansar ekak dei 😂😂😂
Tamil disapora money at work.
ඩයස් උනත් එකයි රාජපක්ෂ උනත් එකයි. 😂😂
මුව ඒලවාපල්ලා.
01 ජාතිවාදය මතු කිරීම...
02.මාර්ග නීති උල්ලංඝනය
03. වාහනයේ බලපත්‍ර ,, රියදුරු බලපත්‍රය, හැදුනුම්පතවත් නොමැතිව වාහන ධාවනය..
04.. රාජකාරියට බාධා කිරීම...
නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කල යුතුයි...
දෙයියනේ ඔය පිස්සගෙ මන්ත්‍රී කම අහෝසි කරන්න කෙනෙක් නැද්ද ,මේක කරුමයක් නෙ යන යන තැන විලාප තියනව
ඒක කරොත් ඊළඟට ඉන්නේ මෙයාගෙ Wife 😂
Amma pa bam...
Amu gawayek😂😂
මානසික ලෙඩෙක් පාර්ලිමේන්තුවට ගියාම තියන කරදරේ. 🥲 අංගොඩ පාර්ලිමේන්තුවක් හදලා එකේ කතා නායක කරමු මුව. 😂
01 ජාතිවාදය මතු කිරීම...
02.මාර්ග නීති උල්ලංඝනය
03. වාහනයේ බලපත්‍ර ,, රියදුරු බලපත්‍රය, හැදුනුම්පතවත් නොමැතිව වාහන ධාවනය..
04.. රාජකාරියට බාධා කිරීම...
නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කල යුතුයි...
😂😂
Ow okawa hire dammanm lokudeyak abthatam ratata henayak dn mu
පොලිස් මහතාට රෙස්පෙක්ට් පැහැදිලි ව දුන්නා රිදෙන්න , ❤
VIP light දාගෙන යන්න බෑ අවසර අරන් නැත්නම්. අපරික්ශාකාරී විදියට රිය ධාවනය යටතේ නීතිය ක්‍රියාත්මක කරන්න.
01 ජාතිවාදය මතු කිරීම...
02.මාර්ග නීති උල්ලංඝනය
03. වාහනයේ බලපත්‍ර ,, රියදුරු බලපත්‍රය, හැදුනුම්පතවත් නොමැතිව වාහන ධාවනය..
04.. රාජකාරියට බාධා කිරීම...
නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කල යුතුයි...
මේ හුත්තිගෙ පුතා පුදුම වදයක් උනානෙ 😂 VIP light ගහන්න permission ගන්න ඔනෙ අනික මූ ඔලුවෙ ඉන්නෙ.ගොඩක් දුරට ලයිසන් එකත් නැතුව ඇත්
රියදුරු බලපත්‍රය ලබා නොදිම නිසා ඔකවා අත් අඩංගුවට ගත යුතුයි නීතිය ක්‍රියාත්මක කල යුතුයි
ඇත්තටම මෙි මනුෂ්‍යා බලය වැරදි විදිහට බාවිතා කරයි
පර බල්ලෝ පාර්ලිමේන්තුව එව්වේ කව්ද
පරබල්ලො😅
සිංහල පාර්ලිමේන්තුවලු....මුන්ගේ ජාතිඹ්හේදෙ ඒකෙන් ම පේනවා
මටත් හිතුනා..මුගේ game ප්ලෑන් එක තේරෙනවා නේද
@@prasadmanjuka1656 ඔව් මචන්....මේ වගේ උන්ව අතුගාලම දාන්න ඕනේ කාලකණ්නි.....
මු විශාල කරදරයක් උනානේ
Sirawatama😂
Muta hariyanne na thulata dammanam hari
සුපිරි පොලිස් මහත්තයෙක්... කොන්දක්තියන මහත්තයෙක්... ජය වෙවා...
පොලිෂියෙන් රියදුරැ බලපත්ත්ර්ය ඉල්ලුවම ඕනි ලොක්කෙක් ඒක දෙන්න ඕනි. හොද වැඩක් පොලිෂියෙන් කරන්නේ.
රාජකාරියට බාදාකිරීම යටතේ මේ මන්ත්‍රී අත්අඩංගුවට ගන්න බැරිද?
මම හිතන්නෙ, මේ මනුස්සයාට කල්පනාව හොඳ නෑ. කතානායකතුමා, මේ මනුස්සයාව අදාල වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන්න.
Well said
මූට සිංහල මිනිස්සු එක්ක තියෙන්නෙ එසේ මෙසේ වෛරයක් නෙමෙයි.
මුව මානසික රොහලට දාන්න ඕන.නියමයි නියම පොලිසිය..
කොන්දක් තියෙන පොලිස් නිලධාරි මහත්වරු.👍👍👍
මොන යකාටත් වාහන පදින්න ලයිසන් ඕන.යාපනේ ඉදන් පාපැදියකින් ආවොත් ලයිසන් ඕන නැහැ
කණ පලන්න ඕන කැරියගේ police මහතාට එකෙන්ම රෙස්කපෙට් එක රටක් එක නීතියක් 👍
පවෘශ්‍යයක් තියෙන පොලිස් නිලධාරින් දෙන්නෙක්. ආන්ඩුව පොලිසියේ කොන්ද කෙලින් කිරීම ගැන සතුටුයි. මේ දොස්තරට දරුනු මානසික ආභාදයක් තියෙනව.
වාහනේ පදවන එකා, සාමාන්‍ය මනුස්සයෙක් වුනත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණත්, රටේ ජනාධිපති වුණත්, මොකා උනත් එකම නීතිය. කාට වුණත් මාර්ග නීතිරීති උල්ලංඝනය කරලා වාහන පදවන්න බැහැ. ඒ මදිවට වැරදි කරලා මෝඩ තකතිරුවෙක් වගේ බෙරිහන් දෙනවා.😢
මූ ආපූ දවසේ ඉදන් නැට්ටේ ඉදන් ගොම ගාගන්නවා මානසික ලෙඩක් තීන පොරක් නැත්තන් යන යන තැන මෙහෙම හැසිරෙන්නෑ😂
මම හිටියනමි කනපලනවා පකේ මන්ත්‍රීයගේ ජනාධිපති තුමා කෝ මහජන ආරක්ෂක ඇමති කෝ පොලිස්පති කෝ පිස්සෝ පිස්සන්කොටුවෙි තියන්නේ නැතිව මොකද මෙි නාඩගමි වර දකුනට පිස්සුව හොද කරන්ඩ
මං නිකං අහන්නෙ.මූගෙ මන්ත්‍රීකම නැති කරන්න බැයිද?
මූට නීතිය ක්‍රියාත්මක කරන්න ඔනේ
ගොම් පකෙක්😂😂😂 මුව ඇතුලට දාන්න බැරිද😂😂😂😊
රජගෙදර කවටයා modern version🤣🤣
😂😂😂👍
Paw ane ahema kiyanna epa. Eyage pule ayata duka hitheyi😂
මේ යකා පාර්ලිමේන්තු විශ්වාසභංගයකින් ඉවත් කරන්න කාලෙ හරි හරි වගේ....
පොලිසියේ මහත්වරුනි ඇයි ඔයාලා ඔච්චර ඉවසන්න ඔහුට කන කුඩු වෙන්ඩ දෙකක් දීලා දාන්න ඇතුලට ඌ හැමදාම මාධ්‍ය සංදර්ශන පවත්වනවා කරුණාකරලා ඔයාලා උන්ට නමැන්ඩ එපා කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න මහජනයා වෙන අපි ඔයාලා සමග ඉන්නවා
මේ ගොනා දන්නේ නෑ පොලිසියෙන් ලයිසන් එක ඉල්ලුවාම ඕන කෙනෙක් ඒක දෙන්න බැඳිලා ඉන්නවා කියලා.....මේ වගේ මානසික ලෙඩ්ඩු පාර්ලිමේන්තුවෙන් අයින් කරන්න ඕන
ජනාධිපති තුමනි මෙ ඔබෙ අවදානයටෛ ඔබ තුමා කිඋව නිතිය හැමෝටම සමනයි කියල එටකුට මෙ වගේ හරකෙක් කොහොමද මෙ විදියට රගන්නේ
போகும் இடம் எல்லாம் பிரச்சனை ஏற்படுத்தி தமிழர்களுக்கு மிகப்பெரிய அவமானத்தை ஏற்படுத்துறீர்கள்
Exactly ! This is shame for Tamil people. The Tamil people we know are pretty intelligent and really helpful 🥲
He is trying to make sinhala and tamil racism.
100% agreed. look at the way he speak. every time he messes up like this he mentions about separately about Tamils and Sinhalese. I'm a Tamil but I'm a Sri Lankan. we stand as Sri Lankan.
You are correct brother. We can live together. In both side these kind of people try to depart us😊.
Tamils should be ashamed of his behavior and apologize for sending a mental psycho to Sri Lankan parliament…
පරන ක්‍රමය සිහිපත් උනා...නීතිය ක්‍රියාත්මක කල යුතුයි.
රාජ්‍ය සේවකයා හෑල්ලු විය යුතු නැනැ ...
මේ වගේ එකෙක් 225 අතරේ නැතනම් ගතියක් නැ 😅
මූ මට හම්බෙන්නෙ නෑ නෙ දෙකක් දෙන්න 😂
මෙහි රාජකාරියේ යෙදි සිටි පොලිස් නිළධාරින් කල දේ නිවැරදියි!
සාමාන්‍ය මනුෂ්‍යයෙක් රියදුරු බලපත්‍රය දුන්නේ නැත්නම්, පොලිසිය කුමක් කරයිද?
පොලිසියේ බොහෝ අය කථා කරන්න දන්නේ නෑ!
මොටර් බයිසිකල් සහ ත්‍රීරෝද රථ නවත්වා දඩ ගහන්න පොලිසිය ඉතාමත් ම දක්ෂයි.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රී නෙමෙයි ජනාධිපති උනත් ලයිසන් බලන්න පුළුවන්
පිස්සෙක්. ආදරෙයි අපේ පොලිස් නිලධාරීන්ට
ඇතුලට යාමට නියමිතයි. ඇතුලට දැම්මම මූ කියන දේ දැන්ම කියන්ඩද. මම දෙමල හින්ද මෙන්න මගෙන් පලිගන්නවෝ...😂
පොලිස් අයියා සුපිරී ඈහ්
මුව ඇතුලට අරං සාමාන්‍ය වාට්ටුවට දාලා පෝරියල් එකක් දුන්න නම් හරි
මූ කෙලින්ම ජාතිවාදෙ අවුස්සන්න හදන්නෙ 😂
මූ මානසික ලෙඩෙක් බං. මූව ඉස්පිරිතාලෙනුත් එලවල තියෙන්නෙ. මූව පාලිමේන්තු එව්වේ කවුද මන්දා
වැරැද්ද කරලා ජාතිවාදෙත් අදින මූට උපරිම දඩ්‍රුවම දෙන්න ඔ්න. පොලීසියේ මහත්වරුන්ට අපේ උපහාරය!
පොලිස් මහත්තුරුනි ඔබලාට උත්තමාචාර 🎉🎉🎉🎉❤❤❤❤❤
මොඩය කවුද කියල හොදට පෙනව.මුව හිරෙ දන්න ඔනෙ
පිස්සෙක් පාර්ලිමේන්තුවට එවලා.😅😅😅😅
මු අන්ගොඩ යවන්න
මේ වගේ උන් පාර්ලිමේන්තු යවන උන්ට ගහන්න ඕනි
මන්ත්‍රී නීතියට උඩින් ඉන්න ඕනෙද 😂
මේ මෝඩකමද නැත්නමී රටේ නීතියට පා පහර දෙනවා ද ?
මු ආයෙ ජාතිවාදීය අවුස්සන්න යන්නෙ පර බල්ලා බල්ලෙක් තනිකරම . අහිංසක දෙමළ මිනිස්සුන්ටත් අපහසයක් කරදරයක් මේක
ජාතිවාදය අවුස්සනව කියා මූව හිරේ දාන්න ඔින කොන්ද පණ නෑ රජයටත් මෙි වගේ අයට නීතිය ක්‍රියාත්මක කරන්න
Respect police officer ❤
ඩොක්ටර් කෙනෙක් වෙලත් මේ මිනිහ ඇයි මෙච්චර මෝඩ.නීතිය හැමෝටම පොදු වෙන්න ඕනෙ.සාධාරණව නීතිය ක්‍රියාත්මක කළ නිලධාරී මහත්තයට බොහෝම ස්තූතියි.
මට හිතෙන විදිහට මෙයා හිතාමතාම මෙහෙම ගැටුම් ඇතිකරගන්නේ එහෙම කරලා කොටි ඩයස්පෝරාවේ හා හිතවත් අය අතර ප්‍රසිද්ධ වෙනවා.ඊට පස්සේ ඒගොල්ලන්ගෙ දේශපාලන නායකයා වෙනවා.ප්‍රබාකරන් වගේ මෙයා දැන්ම බෙහෙත් දුන්නැත්තං ඉස්සර හට ලොකු කරදරයක් වෙයි ජනාධිපතිතුමා 🤨
මූට කවුරුහරි ගහලා දැඩි සත්කාරේ ඉන්නවා ඉක්මනින් දැකගන්න ලැබේවා
ලංකාවේ පොලිසියට හොද කොන්දක් තියෙනවා .....නියමයි 👍
මොකද්ද අර අපිම පාර්ලිමේන්තුවක් හදාගෙන හිටියේ කිව්වා කතාව. ත්‍රස්තවාදී පනත යටතේ මුව අරන් ප්‍රශ්න කරන්න ඕනේ. පොලිසියට කතා කරන විදිහ බලපන්කො මු.
නියපොත්තෙන් කපන්න තියන දේවල් පොරවන් කපන්න තියාගන්න හොදනෑ පස්සට විසාල කරදරයක් වෙනවා බලාදාරින්ගේ ඇස් ඇරේවා...
You clearly mentioned ' sinhala bambu parliament ' that's racist and parliament representing everyone of sri lanka
Mennna me p## wa remand karanna. Dan oniwata wadi
මෙි මගුල මුට තේරෙන්නැ....minister kiyala නිතිිය කාටත් එකයි.....මු විශාල කරදරයක් උනානෙ මෙි රටට ...
කොහොමද රජයේ නිලධාරියෙකුට කතාකරන විදිය , මුළු පොලිසියටම අපහාසයක් , පොලිස්පති තුමා මොකද කරන්නේ මේ වගේ පිස්සොන්ට , මුන් අනිවාර්යෙන් කුඩුවේ දන්නා ඕනේ තව තව හපා කන්න කලින්
ඔය පරයා පාර්ලිමේන්තු මන්ත්‍රී කමින් අයින් කරන්න ඕන.
මෙයට ඕන දෙමළ ජනතාවගේ වීරයා වෙලා එයාලා වෙනුවෙන් ඉන්න කෙනෙක් කියන්න.
"අපි හදාගෙන හිටියා"
කොහොමද ඒ වචන ටික. මූ අනිවාර්යයෙන්ම හිරේ දාන්න ඕන.
පිස්සන් කොටුවට යන්න ඕන එකෙක් පාර්ලිමේන්තු ගියාම 😂😂😂😂
පාර්ලිමේන්තු මන්ත්‍රී කම ලයිසන් නැතිව වාහන එලවන්න දීපු ලයිසන් එකක් නෙමේනේ
MBBS ගහන්න ඔිනි රෝල් කරලා 🤬කේ.. 🔥🔥
ඔයාලාගේ සිංහල බම්වු පර්ලිමේන්තුවෙන දිලා තියේන්නේ මේ මගුල 😮 ....අපි පර්ලිමන්ට් හදාගන්නම් .අපි හදාන හිටියා වෙනම ...😂ltt😂
රාජකාරිය ට බාධා කිරීම කියලා ඇතුලට ගත්තානම් ඔය කට වැහෙනවා
තව වීඩියෝ එකක් එනවාද ඒ කියන්නේ😂 මරු ආතල්😂
Police මහත්තයෝ respect
නියම පොලිස් නිලධාරීන් ❤❤❤
ඕකට ගහපිය වම් අත පුරෝල
මාසෙකට සැරයක් ඇවිල්ල ආතල් එකක් දෙනවමයි😂
Respect police officer
මුට කියල වෙනම නිතියක් නැ.
රියදුරු බලපත්‍රය ඉදිරිපත් නොකිරීම ඇති බරපතල වරදක් , වහාම අත්අඩංගුවට ගත යුතුයි , නිතිය සැමට පොදු විය යුතුයි , පාට පාට ලයිට් දාගෙන VIP කියාගෙන අනිත් මිනිස්සු අමාරුවේ දාගෙන , අනිත් මිනිසුන් අසරණ කරමින් යන සංස්කෘතිය වෙනස් කරලා ඉවරයි ,
❤
ඕකගේ මන්ත්‍රීධූරය අහෝසි කරා නම් ඉවරයි. Respect Police
Respect police ofice ❤❤❤
💪
යකු මූ මාසෙකට සැරයක් ඉන්නවනේ😂
දෙකේදාල අරින්නඕනෙ පකයට😅
නීතිය කාටත් පොදුයි භළ්ළො
කන පැලේන ගහාන්න තිබේ ❤
අර්චුනට නෙවේ පොලිසියට ඇබැද්දිය වෙලා තියෙන්නේ මේ මනුස්සයාගෙන් 😢
පාර්ලි මේන්තු මන්ත්‍රී කියලා ලොකුද කියලා අහන්ඩ රාලහාමි ලයිසන් වත් නැතුව ඇති රාළහාමි මෙයාගේ සද්දෙ දාන්ඩ කියන්ඩ ගෙදර ගෑනිට😂😂😂😂
ඇයි යකෝ තොපි විතරද වැඩට යන්නේ...අපිත් ඕවා පෙන්නලා යන්නේ.නවත්තපු එක හොදයි
මු ජාතිවාදි නැද්ද ආන්ඩුව කන පුකෙ ගහන්ද ඉන්නෙ?
අපි යන පාර හරි නම් අනිත් උන් අදාලම නෑ😂😂😂
ඔයා මතක තියාගන්න නීතිය හැමෝටම එකයි
3:45 "මේ බම්බුව, ඕගොල්ලන්ගෙ සිංහල බම්බු parliment එක දීල තියෙන්නෙ මේ මගුල"
අනිවාර්යයෙන්ම නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතුයි.
පාර්ලිමේන්තුවේදී මේක ගැන කතා කරල තීරණයක් ගන්න කාලෙ හරි. නැත්නම් තව අය මේ වගේ හැසිරේවි. කිසිම තර්කයක් නැතුව පච කෙලිනව මෙතන අවිල්ල.
3:48 මෙතන "අපි parliament හදාගන්නම්, අපි හදාගෙන හිටිය වෙනම" කියන්නෙ මොකක්ද?😂
මේ මනුස්ශයට නීතිය ක්රියාත්මක කරණු වහාම.
මුට තද මනසික ආමාරැවක්
මු නම් අතල් තමා
මම නම් අර්චුනාගේ පැත්තේ. මේ පොලිසිය හදන්නේ ජාතිවාදය අවුස්සන්න. සජිත් සර් නම් මේක මේ විදිහට වෙන්න දෙන්නේ නෑ 😢 අර්චුනා හරි
කනට ගහලා අරන් පලයන්කො පොඩි මිනිහෙක් කලනම් තොපි පාරේ ගහලා ඇදගෙන යන්න