Raween Kanishika, Elegant is the word. Obe Sinaha Langa...for the first time ever... his emotional expressions and tonal control combination cannot compare. Naturally flowing stream of beauty. The elegance and the clarity of his tone that make every word a living experience while defining his own signature style for each song are what makes him an outstanding singer. He makes, even the least music lovers or those who has very little interest in music instantly fall in love with him and adoring him in owe. They cannot help but become a fan of Raween. That's how unique Raween's singing style is. This was one of the programs we have waited for. It is a pleasure to see Raween on Mathra again, a program where Raween’s voice belong. He looks and sounds as natural as he could ever be, having his long-awaited audience fixated on him. His appearance on any stage is a treat for his audience for sure. Raween, you did more than a fair justice to "Obe Sinha Langa..." Jagath Wickramasingha will be very proud of you. Carefully following the original, Raween maintained his signature singing style and voice while adding stunningly beautiful emotions to his tone. This is Raween's rare talent that we can not praise enough. We need to hear and see Raween often in program such as this, giving maximum chance for him to perform and his audience their well deserved chance to enjoy his music. Well done Raween.
Thanks for having RK on this show again. His audience would love to see him on this show more frequently. Literally no words to explain how magical his voice is, each and every song he has sang was such a treat. RK looked extremely handsome as always. Enjoyed this show to the core 🥺❤
My sincere gratitude for Swarnawahini for inviting Raween Kanishka again. This multitalented boy is an asset to the country. Great performance young man 👏
Thank you Swarnawahini for inviting Raween Kanishka. Like the host said so many ppl were waiting to see RK on this show again. His singing was excellent. RK-Nuwandhika combination was amazing as usual. Waiting to watch another episode with RK soon.
What a miraculous voice he owned 😌😇 No words to explain his singing and the way of delivering emotions through his voice - RK the multi-talented star of our decade 🤩♥️
Nuwandika, what a soulful voice you have. It's really beautiful. RK's and Nuwandi's voices blend together so well. The best "Mathra" program ever. Looking forward to hear you two sing together again.
Great discussion with Mr Chandima Jeewandara😊 And then this boy, Raween, What to tell about my favourite artist's singing? Nothing much, JUST PERFECT AS ALWAYS❤️✨ Well done Raween! Thank you Swarnawahini for this nice program. We would like to see Raween more frequently in this show.
Thank you very much for having Raween on Mathra. Raween fans, Raween's audience have been waiting for a long time for this moment. This is where Raween belong. Raween, it's great to hear that your audience requests have been well received, "is he coming? When is he coming? can you bring Raween?..." finally we got to see you on Mathra. It's your proven talents that made a moment like this a possibility for your audience. Thank you for your hard work and never ending dedication. And also, thank you for your love for your audience, your fans who adore you, for simply who you are. We want to see you often on Mathra. Also,,we want to see you excel in everything you do. We want to see your work been recognised and challenged for your betterment. The potential you have and the work that is expected from you to preserve Sri Lankan performing arts are two sides of the same coin. Keep up with the great work...We will keep raising the bar and expecting the best from you... Best..
රවීන් - නුවන්දිකා 💙
වර්තමානයේ දුටු ගැලපෙනම හඩ සුසංයෝගය.❤️🔥
Dream Star බිහි කෙරැ නොනිවෙන තරු
අනිවාර්යයෙන්ම නව හඩ සුසංයෝජනයක් ආදරෙයි නුවා අක්කේ ...
රවීන් කණිෂ්ක මල්ලි ඔයාගේ කටහඩ නම් දෙයියෝ දුන්න ආශිර්වාදයක්. කොටින්ම රසිකයන්ගේ හිත සනසන්න අපේ රටේ පිනට පහල වෙච්ච සම්පතක්. ඇත්තටම මෙහෙම අපේ සිත් සතුටු කරනවට ඔයාට ගොඩක් පින්. ඔයාගේ ජීවිතේ හැමදේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි.
ආචාර්ය චන්දිම ජීවන්දර වැනි විද්‍යාඥයින් අප රටට ඉතාම අභිමානයක්.
ඔබ ඇතුළු ඔබගේ කාර්යය මණ්ඩලයට නිදුක් නීරෝගී සුව ලැබේවා! දීර්ඝායූ සම්පත් ලැබේවා!
රවීන් - නුවන්ධිකා,
ඔබ දෙපළ ඉතාම දක්ෂයි
සාරෝ! අනර්ඝ සංගීත මුසුව!
අප කුඩා කල පටන් රුව නොදැක ආදරය කළ චන්දන තිලකරත්නයන්ට ද මාගේ ප්‍රණාමය!
Raween & Nuwandika ළගකදි දැනුන සුපිරිම හඩ සුසංයෝගය
රවීන් කියන්නේ දක්ශ ගායකයෙක් වගේම දක්ශ රංගන ශිල්පියෙක් අවාසනාවකට එක නිර්මානයකට දීර්ඝ කාලයක් තිස්සේ කොටු වෙලා ඉන්න නිසා රවීන්ගේ රංගන කුසලතාවය බොහොමයක් ප්‍රේක්ශකයන්ට මගහැරිලා තියෙනවා ඒත් ඒ නිර්මානය තුල රවීන්ගේ සාර්තකත්වය අතිවිශිෂ්ඨයි සීයට දෙසීයයි වෙනත් නිර්මාන තුලින් රවීන් කනිශ්ක කියන රංගන ශිල්පියාව දකින්න කැමතියි
රවීන්; Our Multitalented 🌟
එකෙන්ම වැඩ්ඩෙක් තමා..❤️🔥💪😘
රවීන්ගේ හඬින් අහන්න ආසාවෙන් හිටපු ගීත එකින් එක ඒ ගීත ගොන්නට එකතුවෙනවා .... 😋😁🙏
අපේ RK වොයිස් එක තනිකරම පිස්සුවක් ❤ ඒ වොයිස් එක අහන්නමයි පලමු වතාවට අද මේක බලන්නෙ
රවීන් අයියගෙ voice එක තරම් feel වෙන voice එකක්...😥❤️💫
Good Luck RK❤️🔥
රවීන් කණිෂ්ක සහ නුවන්ධිකා සේනාරත්න සුසංයෝගය නියමයි ඉස්තරම් ගායනයක්
ලස්සන වැඩසටහනක් ආචාර්ය තුමනි බොහොම පිං. රවීන් නුවන්ධිකා as always perfect 🤩😍 Thank you ස්වර්ණවාහිනී.
රවීන් කණිෂ්කට වැඩසටහනට ආරාධනා කලාට ගොඩක් ස්තූතියි. දෙවෙනි පාරටත් රවීන් ආපු නිසාම මාත්‍රා බැලුවා. රවීන්ගේ හඩ නම් ඇබ්බැහියක් 💫❤
රවීන් අයියගේ කටහඩ නම් භාවනාවක්🥺❤👌 *Our multitalented* ✊💫
ගායනය 💛
රංගනය 💛
නර්තනය 💛
නිවේදනය💛
හඩකැවීම💛 වගේ හැම අතින්ම දක්ශතා පෙන්නපු සුපිරි වැඩ්ඩෙක්😍❤👌 කලින් දවසකත් මාත්‍රා program එක බැලුවේ RK නිසා. එදා කියපු සින්දු තාමත් අහනවා. අද මේ program එක බලන්නෙත් RK නිසා 💖 රවීන් අයියගේ voice එකට එච්චරටම addict වෙලා❣️
Athatama RAween Keyanna Marama Dakshayek.. 👍
Kalavata Alokayak.. 💖
RK ❤🔥 ඒ voice එක 💆👌
ඉදිරි වැඩ කටයුතු හැම එකක්ම හිතනවටත් වඩා හොදට සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා රවීන් අයියේ 💛
චන්දිම ජීවන්දර මහතා මේ දිනවල වටිනා කාර්යයන් සිදු කරන අයෙක්.අද තෝරා ගෙන තිබුණු ගීත හරිම අලංකාරයි ඔබතුමාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථකත්වයට පත් වේවායි පතනවා!!!
රවීන් කණිෂ්ක හරිම ලස්සන හදවතට දැනෙන්න ගායනා කරන දක්ෂ ගායකයෙක් ඒ වගේම රංගන ශිල්පියෙක්, නිවේදකයෙක්, නර්තන ශිල්පියෙක් ආඩම්බරයි දෙරණ බිහි කරපු සුපිරිම තරුව, ස්වර්ණ වාහිනියටත් ගොඩක් ස්තූතියි
හරිම sundara දර්ශනයක් .Ravin සහ Nuvandhika වගේ ape ආචාර්ය තුමා ද prasannai.mathra ඉදිරිපත් කරන ඔබ තුමා හරිම අපූරුවට වැඩසටහන සිතට තදින් දැනෙනවා
රවීන්ව මේ වැඩසටහනෙන් ආයෙත් දකින්න ලැබෙන කන් බලාගෙන හිටියේ. බොහොම ස්තූතියි ඔහුට නැවතත් ආරාධනය කලාට, ඔහුව නිරතුරුවම බලාපොරොත්තු වෙනවා. රවීන්ගේ ගායනය ගැන නම් කියන්න වචන නෑ වෙනදා වගේම අති විශිෂ්ටයි. හරිම මිහිරට ගායනා කලා. ජය වේවා රවීන්, නුවන්දිකාටත් සුභ පතනවා.
Rk ආයෙමත් මේකට එයි කියලා හිතුවේ නෑ. Dr. Chandima Jeewandara මහතාට ගොඩක් ස්තූතිය 🙏 රවීන් ව තෝරාගැනීම පිලිබදව. ඔබගේ විශිෂ්ට ගීත තේරීමකට රවීන් රසවත්ව පන දුන්නා.
Rk best as always ...🔥🔥
කොච්චර සින්දු කිව්වොත් වැඩක් නෑ මිනිස්සුන්ට දැනෙන්නේ නැත්තන් .රවීන් අයියගෙ සින්දු දැනෙනවා විදින්න පුලුවන් ඒ හඩ බාවනාවක් .හමාර බණවර සින්දුව 🥺 ඒ සින්දුවටනම් අනිවාරෙන්ම කදුලක් එනවා.රවීන් අයියේ ඔයාගේ අනාගතේට සුබ පතනවා.හැමදාම හදවතේ ගායකයා ඔයා රවීන් කනිෂ්ක ❤️
Godak asaen hitiye e geeya raween ge hadin ahanna
අනර්ග ගායනයක් රවීන් පුතා! හදවතට හොදින් ලංවූනා. ඔබට හදබැදි සුභ පැතම් රවීන්!
නුවන්දිකා අක්කා නිසා අද වැඩසටහන ගොඩාක් ලස්සන වුණා.අක්කගේ කටහඬ අපේ හිත හැමදාම නිවනවා.හරිම ලස්සනයි අක්කේ.ගොඩාක් ආදරෙයි අක්කට❤❤❤ රවින් අයියගේ කටහඬත් හරිම ලස්සනයි.සුබ පතනවා දෙදෙනාටම 🙏🙏
රවීන් අයියගෙ ගායනය නම් භාවනාවක්. පුදුම ගැඹුරු හරවත් කටහඩක්. සුභාවිත සංගීතයේ අනාගත සලකුණ ඔබට ජය රවීන් අයියේ
Ammo E.. Hada Bavanavak.. 👌
Raween Kanishika, Elegant is the word. Obe Sinaha Langa...for the first time ever... his emotional expressions and tonal control combination cannot compare. Naturally flowing stream of beauty. The elegance and the clarity of his tone that make every word a living experience while defining his own signature style for each song are what makes him an outstanding singer. He makes, even the least music lovers or those who has very little interest in music instantly fall in love with him and adoring him in owe. They cannot help but become a fan of Raween. That's how unique Raween's singing style is.
This was one of the programs we have waited for. It is a pleasure to see Raween on Mathra again, a program where Raween’s voice belong. He looks and sounds as natural as he could ever be, having his long-awaited audience fixated on him. His appearance on any stage is a treat for his audience for sure.
Raween, you did more than a fair justice to "Obe Sinha Langa..." Jagath Wickramasingha will be very proud of you. Carefully following the original, Raween maintained his signature singing style and voice while adding stunningly beautiful emotions to his tone. This is Raween's rare talent that we can not praise enough.
We need to hear and see Raween often in program such as this, giving maximum chance for him to perform and his audience their well deserved chance to enjoy his music.
Well done Raween.
Great. Good collection of songs from Raween's meditation voice. 👍👏
@@thamalarodrigo4999 It is. Voice like no other.
Raween aiye ඇත්තටම ඔයාගේ voice eka නම් බාවනාවක් වගේ 🎶🎶💕💕😘😘 සින්දු ඔක්කොම හරිම ලස්සනයි . මං ආසම "ඔබේ සිනා ලග" song එකට 🥺🥺❤️❤️
හරිම මිහිරෙට ගායනා කලා පුතා .නුවන්තිකා එක්ක ගොඩ දවසකින් එකට ගායනයෙන් හරිම මිහිරියි .මං ආසාවෙන් හිටියේ තාත්තාගේ ගීතය රවීන් පුතාගේ හඩින් අහන්න .එදා ස්වර ෂීක්ශ පෝය දවසේ රවීන් පුතාගේ හඩින් මේ ගීතය ගායනා උනානම් කියලා මං ඒ ගැන රවීන් පුතාට කීවා .අදත් හරිම ලස්සනයි මේ දෙවියන් දුන් උතුම් සම්පතක් .පුතාට අපි හැමදාමත් ආදරෙයි ❤❤❤
රවීන් අයියව දෙවෙනි පාරටත් වැඩසටහනට ගෙන්නුවට ගොඩක් ස්තුතියි. රවීන් අයියා නිසාමයි වැඩසටහන බැලුවේ. අයියා සින්දු කියද්දී වෙලාව යනවා දැනෙන්නේ නෑ. එතරම්ම ලස්සනයි. නුවන්දික අක්කිත් ලස්සනට sing කරනවා. ඔයාලා දෙන්න එකට සින්දු කියද්දී හරිම ලස්සනයි. මගේ ආසම ගායිකාව තමයි නුවදිකා අක්කි. ආසම ගායකයා රවීන් අයියා. මේ වැඩසටහන හරිම ලස්සනයි. ❤❤❤👍👍👍
Raween.. Nuvandika.. Dennagema Gayanaya Athe Veshestai.. 👌
Layanvetha Mehere Hada Setha Nevana Bavanavak. 👌 Teruvan Saranai Suba Anagatayak. 👌 👌 💖 💖 ✨ ✨
හරිම ප්‍රියංකර පෙනුම ඇති අද කාලේ දොස්තර වරයෙක්...
හරිම ප්‍රියංකර ගායකයෙක් ගායිකාවක්...
සුන්දරම වැඩසටහනක් .. ස්තූතියි මාත්‍රා ...
00:07:04 අහස සේ ඔබ - විශාරද නන්දා මාලනී
00:15:10 වලා තීරයෙන් - T.M. ජයරත්න
00:26:06 මතක ලන්තෑරුම් - අභිෂේකා විමලවීර / කරුණාරත්න දිවුල්ගනේ
00:34:00 සිහින නෙලුම් මල් - මරියසෙල් ගුණතිලක
00:43:36 සන්නාලියනේ - පණ්ඩිත් අමරදේව
00:55:19 ඔබේ සිනා ළඟ - ජගත් වික්‍රමසිංහ
01:05:03 මන්දාරම් අඳුර මැදින් - ක්‍රිෂාන්ත එරන්දක
01:14:05 හමාර බණවර(පුරුදු පාරෙම) - රවී රොයිස්ටර්
01:20:59 හන්තාන සිහිනය - පණ්ඩිත් අමරදේව / උමාරියා
01:27:55 පූජාසනයේ - විශාරද නන්දා මාලනී
Thank you..♥️
රවීන් නැවතත් එනකන්ම ආසාවෙන් බලන් හිටියා. ආරාධනා කලාට ගොඩක් ස්තූතියි. රවීන්ගේ කටහඩ දවසම උනත් අහන් ඉන්න පුළුවන් ඇබ්බැහියක් ❤🔥 Well done RK! 👏👌
නුවා අක්කේ ... අනේ ඔයාගෙ ගායනයන් ගොඩාක් ලස්සනයි අක්කේ .. ඒ වගේම රවීන් අයියේ ඔයත් ඒ වගේමයි .. හදවතට සමීපව දැනෙන කටහඬවල් දෙකක් ... අද මාත්‍රා වැඩසටහන ගොඩාක් වර්ණවත් උනා .. නුවා අක්කි සහ රවීන් අයියා නිසා ... 😍😍😍😘😘😘❤️❤️❤️❤️ නුවා අක්කේ ... රවීන් අයියේ .. ඔයාලගෙ ඉදිරි අනාගතය ගායන මෙන්ම පෞද්ගලික ජීවිතේද සුභ වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .... ආදරෙයි නුවා අක්කේ හැමදාම ❤️❤️🔥🔥🔥🔥
RK ගේ කිසිම programme එකක් miss කරන්නෙ නෑ. RK එනවා කියලා advertisement එක දැකලා බලන්න ගොඩක්ම ආසාවෙන් හිටියේ. ඒ voice එකට ගහන්න male voice එකක් new generation එකේම නෑ. නව පරපුරේ ඉන්න දක්ෂම ගායකයා. Sing කරපු songs ටික මාරම ලස්සනයි, දැනටම මම කීපාරක් ඇහුවද කියලා මතක නෑ. All the best and lots of love Mr. handsome ❤🥺 RK-නුවන්දිකා කියන්නෙ new generation එකේ ආසම හඩ සුසංයෝගය ❤ RKට ආයෙමත් මාත්‍රා වලට ආරාධනා කරනකන් ආසාවෙන් බලන් ඉන්නවා.
මුලින්ම මාත්‍රා බැලුවේ සන්තුශ්ගේ ගී තේරීම් ගායනා කරන්න රවීන් ආපු දවසේ ඇත්තටම එදා සන්තුශ් රවීන්ගේ කටහඩට සම වැදිලා වගේ අහගෙන හිටියා අදත් ඒ වගේමයි ඒ රහ ඒ නිවීම සැනසීම ඒ විදිහටම හිතට දැනුනා
බොහොම ස්තූතියි
මාත්‍රා කන්ඩායමට සහ ස්වරනවාහිනියට රවීන් වගේ දක්ශයෙක් නැවත අගය කලාට
රවීන් අයියේ නුවන්දිකා අක්කේ ඔබේ ගායන හැකියාවන් වඩ වඩා දියුණු වේවා..!
මෙවැනි උතුම් මිනිසුන් අපේ රටට සම්පතක්...ඉල්ලීම් ඉල්ලමින් පාරවල් ගානේ යන්නේ නැතුව හොඳින් ඉගෙන ගෙන රටට මොනතරම් සේවයක්ද කරලා තියෙන්නේ ...ඔබතුමාටත් පුතු පැටියාටත්..බිරිඳටත් සියලු ආශිර්වාදයන් ලැබේවා...රවීන් අද නම් යන්තම් ඇස් දෙක ඇරගෙන ගායනා කෙරුවා...බලන්න එතකොට කොච්චර ලස්සන ද කියලා...😊
Wooow raween aiya oyage voice eke nm lankawate loku adambarayak🙈❤❤lankawate Aiya manikak😍oneme style ekeke song ekak thamange keran feel wene widiyateme kiyanewa.Rk you are the best😎😎❤❤❤.our Multitalented Mr handsome RK💛❤
නැවත වතාවක් මාත්‍රා වැඩසටහනට රවීන්ව ගෙන්නුවට බොහොම ස්තුති.වැඩසටහ හරිම ආසාවෙන් රසවින්දා❤රවීන්ට තියෙන්නේ හරිම Deep & Unique Voice එකක් භාවනවක් වගේ තමා අහන් ඉද්දි❤
'හමාර බණවර' ප්‍රථම වතාවට තමයි රවීන් අයියගෙ හඩින් ඇහුවේ. හරිම ලස්සනයි .ඇහැට කදුලක් ආවා
mata welawa kiynna puluwanda song eka giya
ඔව් මටත් ඒ තරම් ඒක දැනෙනවා රවීන් අයියගේ හඩ විදින්න පුලුවන් .❤️
එක ඇහෙනකොටත් කඳුලු එනවා
Mamath ehemai kiyala wadak na a voice 1nam
Ass walata kadulu anawa..
Keeparak nam ahuwada manda
01.14.06 ta hamara banawara sinduwa play wenne
වෛද්‍ය ඡීවන්ධර තුමනී මේ කාල වේලාවේ ගෝඩක් කාර්යබහුල ඒත් වෛද්‍ය කියන අපේ පන වෛද්‍ය කෙනෙක් කියන කොට ලෝකූ ගරු කිරීමක් හැමෝ තුලම පිහිටන දෙයක්
.අද ගායනයයත් ඊටම සෑහෙන කෙනෙක් රවීන් කනිස්ක ඒ අපි හැමෝම අදරේ කරන අය අතර ඒ ආදරේ ටිකක් ඉස්සරහ ❤❤💜💜
ඡීවන්දර වෛද්‍ය තුමාට අවෂිය විදිහේ ගීත හඬද නිකුත් උනා ඔබතුමාගේ මූණෙන් ඒක පෙනුනා🙏🏾🙏🏾
ගොඩක් ලස්සන වැඩසටහනක්.රව්න් ගෙ ගායනයෙන් හිත සුවපත කර මනරම් හෝරා දෙකක්.රව්න් නුවන්දිකා ගෙ ගායනය මෙන්ම චන්දිම ඩොක්ටර් ගොඩක් වට්නා දේවල් කිවා.ආසම සින්දු 10ක්.
ව්ශිශ්ටම මාත්‍රා වැඩසටහනක් 🔥🔥🤗🤗🤗😘😘😘😘🤗🤗
Thanks for having RK on this show again. His audience would love to see him on this show more frequently. Literally no words to explain how magical his voice is, each and every song he has sang was such a treat. RK looked extremely handsome as always. Enjoyed this show to the core 🥺❤
Dr.jeewandara sir excellent speech.raween & nuwandika excellent voice your singing 💓💓💓💓💗💗
රවීන් කණිෂ්ක නම් අති දක්ෂයෙක්...ඒ කටහඩ ඇත්තටම භාවනාවක්...කියපු හැම සින්දුවක්ම සුපිරියි ආයේ ආයේ අහන්න හිතෙනවා...
Raween wagema rate anagathayata watinama gayikawak soyagath nuwandika kiyanne
@@upaliwickramasinghe5223 ඇයත් අනිවාර්යයෙන්ම හොදයි. RK-Nuwandhika හඩ සුසංයෝගයත් සුපිරියි. ඒත් හැම කලා අංශයකින්ම වගේ දක්ෂතා පෙන්වන රවීන් තමයි මගේ ප්‍රියතම කලාකරුවා 🙂
aniwq
රවීන්ගෙ හඩ නම් හරිම ලස්සනයි නව පරපුරේ දක්ෂතම ගායකයා. ඔයා තුල ඉන්න ගායකයාට වැඩි ඉඩක් දෙන්න රවීන්
හිත සුවපත් කරන හඩක් රවීන් අයියා එනකන් බලාන් හිටියේ...ලස්සන සුන්දර වැඩසටහනක් අදනම් ...දෙන්නාටම සුභ පතනවා කලා කටයුතු හොදින් කරගන්න පුලුවන් වෙන්න කියලා ..❤️❤️
Just beautiful.. Thanks to Raween and Nuwandhika 💕
Very beautiful programme. Excellent singing both of you. Well done Raween. 👌❤🔥
Best wishes to both of you. Budusaranai 🙏❤👏
රවීන්, හිත සුවපත් කරන ඔය හඬ අහන්න ....අපි හුඟක් පිං කරලා මල්ලි....ඔයාටත් පිං....🙏
15:12 වලා තීරයෙන් එහා
26:05 මතක
43:37 සන්නාලියනේ
55:19 ඔබේ සිනා ලඟ
01:05:03 මන්දාරම් අඳුර මැදින්
01:14:06 හමාර භනවර
01:21:00 හන්තාන සිහිනේ
01:27:56 පූජාසනයේ
රවීන් අයියගෙ හඬනම් භාවනාවක් ❤🔥
@piyumipp ❤❤
❤
Thanks I was searching for this comment
@@aditees5566 ❤❤
@piyumipp ❤️❤️
අපේ RK ගෙ කටහඩ නම් භාවනාවක් ♥️♥️♥️♥️ මතක බණවර සිංදුව පළවෙනි වතාවට රවීන් අයියාගේ කටහඩින් ඇහුවෙ ඒ කටහඩ නම් පිස්සුවක් ♥️♥️ මෙ වගේ සුභාවිත ගීත ගායනා කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ♥️♥️ රවීන් අයියාගේ කටහඩින් කවදාවත් ම අහලා නැති ගීත ඇහුවා ගොඩක් ස්තුතියි මෙ වැඩසටහනට රවීන් අයියාවයි,නුවන්ධිකා අක්කවයි ගෙන්වපු එකට නැවත වරක් ඒ දෙන්නාව ගෙන්නන්න
ඇත්තෙන්ම හරිම ප්‍රසන්සනීයයි වෙදදුරු දේවයන්ගේ විචාරය.මගේ උත්තමාචාරය .රවින් පුතාටත් මගේ සෙනෙහසත්.
රවීන් නිසාමයි දෙවෙනි පාරටත් මාත්‍රා බැලුවේ ❤ ඒ කටහඩ නම් භාවනාවක්, සින්දු ටික අහද්දී දැහැනකට සමවැදුනා වගේ. හැම සින්දුවක්ම RK පුදුම රහට ගැයුවා හමාර බණවර නම් පිස්සුවක් මාරම ලස්සනයි ❤🔥
My sincere gratitude for Swarnawahini for inviting Raween Kanishka again. This multitalented boy is an asset to the country. Great performance young man 👏
Raweenge voice eka gana kiyanna wachana na. Iwara wenakan baluwa. Hamara banawara sinduwa danenna rahata kiwwa.very beautiful 💖💖💖
ඇත්තෙන්ම රවීන්ගේ Voice එක ගැන කියන්න වචන නෑ. ඒ තරම් Feel වෙන හඩක්..හරිම ලයාන්විතයි..ගැඹුරුයි..ආදරණීයයි ❤️🔥💆💆
Good programme today thanks. Raveevn and nuwandi
මිනිස්සුන්ගෙ හදවත්වල අංක එක වුණ dreamstar අනුශූරයන් දෙදෙනෙක් ♥️
Such a perfect & blessed man.. ♥️
වළා තීරයෙන් එහා කොහේද ලෝකයක් 😥😘 සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලෝකයක් ....ගොඩාක් ස්තූතියී රවීන් ගෙන්නුවට.රවීන් භාවනාවක්මයි ඒ කටහඬ.❤❤❤
RK voice eka ඇත්තටම බාවනාවක් වගේ 🎶🎶🎶💕💕💕😘😘😘
රස වින්දනය උපරිම ගීත ...
තෝරා ගැනීම අති විශිෂ්ඨයි
ගායිකාවත් ගායකයත් හොඳ ගැලපීමක්.
බුද්ධිමත් කම මනාව පෙන්නුම් කිරීමක්.
මම බලපු වාර ගනන ගනන් කල නොහැකි තරම් ...
Proud of you dr.
රවීන් අයියේ, ඔයාගේ කටහඩ නම් බාවනාවක් වගේ. ඒ හඩ බාවනාවක්. ඔයාගේ මේ තාක් ගයපු හැම ගීතයක්ම කිහිප වතාවක්ම අහන කෙනෙක් මම.
මෙම වැඩසටහනත් තුන්වතාවක් බලා, ඔයා ගයන ගීත විතරක් කිහිප සැරයක් අහපු කෙනෙක් මම.
ඔබේ මේ හැකියාව තව තවත් වැඩිදියුණු කරගෙන, අපිට හරවත්, රසවත් ගීත තවත් ගේන්න කියලා ආරාධනා කරනවා
Thank you Swarnawahini for inviting Raween Kanishka. Like the host said so many ppl were waiting to see RK on this show again. His singing was excellent. RK-Nuwandhika combination was amazing as usual. Waiting to watch another episode with RK soon.
භාවනාමය හඬ ද්විත්වයක්...❤️❤️ හරිම ලස්සනයි ..
ඇත්තමයි...නුවන්ධිකා අක්කේ ,රවීන් අයියේ ඔය දෙන්නටම හදවතින්ම සුබ පතනවා..❤️❤️❤️❤️
Raween Kanishka you are simply brilliant 🔥
Raween ayya's voice is perfect.🥺😍Heart touching voice❤️❤️.
කොහොම කියන්නද ඒ කට හඩ රවීන් කණිෂ්ක වෙනම ලෝකෙකට අරං යන ගායනයක් කියන්න වචන නෑ 👌❤️
රවීන් අයියා නුවන්දිකා අක්කා නම් ආයේ සුපිරිම තමයි❤❤❤❤
What a miraculous voice he owned 😌😇 No words to explain his singing and the way of delivering emotions through his voice - RK the multi-talented star of our decade 🤩♥️
Harima lassanai raween puthage nuwandika දුවගෙ ගායනා ස්වර්ණවාහිනිය ට ස්තුති na
Nuwandika and Raveen, great voices, beautiful singing as always.
යෞවනයේ සොඳුරු ලයාන්විත හඬ පෞරුෂය රවීන් කනිෂ්ක . ඔයාගෙ කටහඬ නම් භාවනාවක් අයියේ අද ගායනා කරපු හැම ගීතයක්ම හරිම රහට හදවතට දැනෙන්න ගායනා කරා. අයියාගේ රසිකයෙක් උන එක ගැන සතුටක් වගේම නිහතමානී ආඩම්බරයක් දැනෙනවා. ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනය කරනවා !!!
හදවතට දැනෙන සුපිරි හඬවල් දෙකක්..මේ හඬ ද්විත්වයම භාවනාක් වගේ .. පුදුම විදිහට හදවතට දැනෙනවා.. ඔබලාගේ ගායන හැකියාවන් වඩ වඩාත් දියුණු වේවා... 💓💖💓💖
Nuwandika, what a soulful voice you have. It's really beautiful. RK's and Nuwandi's voices blend together so well. The best "Mathra" program ever. Looking forward to hear you two sing together again.
රවීන් කණිෂ්ක තරුණ පරපුරේ ඉන්න සුපිරිම දක්ෂයෙක්. ඒ කටහඩ ඇබ්බැහියක් 👏❤
අහස සේ ඔබ අනන්තයි ❤ සයුර සේ ඔබ අනන්තයි.❤ වෙණ තතක් හැඬවෙන තතත් ඔබ,පන්හිඳක් ගැවසෙන තතක්,අඬ සඳක් සැඟවෙන තැනක් ඔබ,රළ පෙළක් පෙරලෙන තැනක් ඔබ,සිසිලසලක් ගෙන දෙන තැන්ක් ඔබ,උණුසුමක් ගැවසෙන තැනක් ඔබ...... මේ විශ්වයේ මා දකින්නේ ඔබම පමණයි.ඔබ අනන්තයි ...❤❤❤❤ නුවන්දිකා අක්කා ලස්සනයි කටහඬත්,ඒක හිතටම දැයෙන්න ගායනා කරා.ලස්සනයි ❤❤❤
Great singing always, our favorite singers.. great song collection. Best wishes Dr. Jeewandara for your great work for the country
හදවතට දැනෙන හඬ ද්විත්වයක්.. සුබපැතුම් දෙන්නටම
රවීන්ගෙ ගායනය පුදුම ලස්සනක්. හදවත සියුම්ව පිරිමදිනවා ඒ හඬ. දිව්‍යමය ඔසුවක් වගෙයි ඒ හඬ. ඒ වගේම මුල් ගීතයේ රස නොමරා ඒ ගීතයට වැඩිපුරම සාධාරණය ඉෂ්ට කරමින් ගායනා කරන නව පරපුරේ එකම සහ හොඳම ගායන ශිල්පියා රවීන්. අනේ ගොඩක් පින් රවීන් මේ වගේ ඔයාගෙ කටහඬින් ලස්සනට ගායනා කරලා අපිව සතුටු කරනවට.
Nava Parapure Nehathamani Athe Veshesta Dakshayek. 👌
RAween Kanishka.
Deveyan Dun Manekak Apeta.. 👌
බොහෝ හැකියාවලින් සපිරුනු කෙනෙක්....රවීන්.. ඔබට ✌ ජය
"හන්තාන සිහිනේ"
රවීන් / නුවන්දිකා
ලස්සනටම ගයනා කලා.
Dr. Chandima Jeewandara respect you 😇
රවීන් අයියා නිසා දෙවෙනි පාරටත් සම්පූර්ණ වැඩසටහන නැරඹුවා...
මිහිරට ගායනා කළා රවීන් අයියේ හැමදාමත් වගේ 👌👌
නුවන්ධිකා අක්කිත් හොදයි තවත් හැකියාව දියුණු කරගන්න 👍👌
නැවතත් රවීන් අයියා ගෙන්නුවට බොහොම ස්තූතියි ...
දෙදෙනාටම සුබ පැතුම් 🙏🙏
රවින් කනිෂ්ක මලයා ඔයා නම් සැබෑම දක්ෂයෙක් හරිම අසාවෙන් වැඩසටහන බැලුවා
Dr Chandima obatumata niduk niroge dergayudha labewa budusarani
රවීන් ගේ ගායනය... සුපිරියි..
Excellent singing both of you Raween & Nuwandika. ❤ Beautiful programme.
හරිම අපූරුයි ...විද්වත් මහතාගේ දැනුම හරිම වටිනවා .මිහිරි ගීත මිහිරි ගායනය ...ආදරෙයි දරුවනේ ඔබ දෙදෙනාගේ ගැයුමට..සිත සුවපත් වෙන.
රවීන්ගේ හඩ ගැන කියන්න වචන නෑ ගායනා කරපු ගීත ටික ආයේ ආයේ අහනවා එච්චරටම ලස්සනයි ❤ වැඩසටහන ගොඩක් ලස්සනයි. රවීන්ට ආයෙමත් ආරාධනා කරනකන් ආසාවෙන් බලන් ඉන්නවා.
Great discussion with Mr Chandima Jeewandara😊
And then this boy, Raween,
What to tell about my favourite artist's singing?
Nothing much,
JUST PERFECT AS ALWAYS❤️✨
Well done Raween!
Thank you Swarnawahini for this nice program. We would like to see Raween more frequently in this show.
උපරිමය ම රසවිඳි වැඩ සටහනක් නුවන්දිකා රවීන් සුසංයෝගය ඉතාමත්ම හොඳට ගැලපෙනවා, ගීත සියල්ල අපූරුවට ගායනා කළා , ඔබලාට සුභ පැතුම්
රවීන් අයියගේ VOICE එක ගැන කියන්න වචන නෑ ඒතරම් ලස්සනයි 💖💖💖💖
Beautiful program!!!
Very timely discussion and beautiful singing RK & Nuwandika!!!
wow. raween ayya, nuwandika akka supiriyak thama . hadawathe gaburuma thanin subha pathanawa dennatama. budu saranai ❤💙💜
Wonderful programme specially with Raween kanishka...a magical voice. 😍
ආසම ගායකයා.. රවින් අයියා 😍
හැමදාම වගේ.. රැල්ලෙන් පිට වෙනස්ම දෙයක් කරන කෙනෙක්...good luck raveen ayya 😍❤️🔥
Thank you very much for having Raween on Mathra. Raween fans, Raween's audience have been waiting for a long time for this moment. This is where Raween belong.
Raween, it's great to hear that your audience requests have been well received, "is he coming? When is he coming? can you bring Raween?..." finally we got to see you on Mathra. It's your proven talents that made a moment like this a possibility for your audience. Thank you for your hard work and never ending dedication. And also, thank you for your love for your audience, your fans who adore you, for simply who you are. We want to see you often on Mathra.
Also,,we want to see you excel in everything you do. We want to see your work been recognised and challenged for your betterment. The potential you have and the work that is expected from you to preserve Sri Lankan performing arts are two sides of the same coin. Keep up with the great work...We will keep raising the bar and expecting the best from you... Best..
Superb voice Raveen & Nuwandika .best of luck.
රවීන් අයියාගෙ කට හඬ නම් අහන් ඉන්න පුළුවන් ඕන තරම් වෙලාවක් ❤️ හමාර බණවර මුළු හදවත ම තෙත් කළා 😟❤️
වලා තීරයෙන් එහා කොහේද ලොකයක්
සොයා ඇදෙන් පැතුම් දිනූ අපේම ලෝකයක් ......හැම වචනයක්ම මතක ආසම ගීතයක්, මේ ගීතය සිය දහස් වරක් අහලා ඇති, නමුත් අද රවීන්ගෙ හඬින් අහද්දි ඒ ගීතයට අලුත් රහක් එක්උනා .... ❤️
RK is a brand! Loved all the songs he has sang. Listening on repeat ❤