මේ වගේ මිනිස්සුන්ට මේ වගේ දේවල් ගැන කතාකරන්නවත් ඓය්තියක් නැහැ !! Of all people, listening to THESE MEN speak or talk defeats whatever they might "speak". THEM speaking of government and opposition joining together to do what the people want? It's a joke
අගමැති හරිනි හැම විටම හරිම සරලයි.ඉතා දක්ෂ පුද්ගලයෙක්...❤
මහජන ආණ්ඩුවට අපේ රටට යහපතක්ම වේවා ❤️❤️
සහොදරිය අගමැති තුමිය අපේරට හොදමගට ගෙනයමු මඩ ගහන කාලකන්නින්ට හොද පාඩමක් උගන්වමු මාලිහාවට ජයවෙිවා මහජනයා ඔබත් සමග
මාවලගේ ආදරණීය දුර දකින බුද්ධිමත් මාධ්‍ය වේදියා නොම්බර එකේ ස්ථානයේ ඇති බැවින් අනෙක් මාධ්‍ය වේදීන්ටත් ඒ අවස්ථාව ලබා ගන්න හැකි වන්නේ දුර දැකීමෙන් පමණි ❤❤❤
මාලිමාවට ජයවේවා
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුළු මාධ්‍ය වේදීන් මරා දමන කොට,
මාධ්‍ය ක්ෂේත්රයේ දැවැන්තයෙකු වන මාවලගේ සොයුරාගේ අතපය කඩාපු,
තවත් මාධ්‍ය වේදීන් විශාල පිරිසකගේ ඇට කුඩු කරපු මහින්ද ගෝඨා බැසිල් නාමල් ප්රමුඛ මිනීමරුවන් තක්කඩීන් චෞරයන් සමග වැජඹුණු උදය ගම්මන්පිල රවී කරුණානායක වැන්නන් ඔතැන සිටීම හාස්‍ය ජනකයි.
විහිළු සහගතයි.
ජනමාධ්‍ය වේදීන්ට ශක්තිය ධෛර්යය ලැබේවා.
එදා මිනීමරු රණසිංහ ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ රන්ජන් විජේරත්න ජේආර් ජඩවර්ධනලගෙන් ජීවිතය බේරාගත් මම විනිවිද සගරාවේ ප්‍රකාශක .
ජයවේව මාලිමාවට❤❤❤🎉
මාස.තුනයි.හතරදිග්බාගයෙම.වැඩපටන්.ගෙන.මාවලගෙ.මාහමයාට.ස්තූතියි
ඔබතුමියටත් ශක්තිය ධෛරිය ලැබේවා නිරතුරුවම නිරෝගී සම්පත්් ලැබේවා ලැබේවා ලැබේවා ❤❤❤❤❤❤❤❤ 🎉🎉🎉🎉 තෙරුවන් සරණයි හරි නිමැතිනියනේ
මෙවැනි සරල නායකත්වයක් තමයි රටට අවශ්‍ය.හරිනි සහෝදරියට නිදුක් නිරෝගී සුවය ලැබේවා
ජය නියතයි
රට යහපත් දිශාවකට යොමුකරන්න වෙහෙසෙන ඔබ සැමට ආශිර්වාද කරමි
නිදහස් මාධ්‍ය වේදිත් ලංකාවේ නැ ඉන්නවා නම් ලංකාවේ ලොකු කොම්පැනි වල එක වැරැද්දක් දාලා පෙන්නපල්ලා හෙට ඉදලා උන්ට වෙලද දැන්විම් නැති වෙනවා නැත්තන් එයාගේ ජොබ් එකට බඩු ඕකට නිදහස කියලද කියන්නේ විහිලුවක්නේ නිදහස් මාධ්‍ය වේදින් කවදා බිහි වයිද
අගමැති තුමිය ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි🙏
අපේ රටට යහපතක්ම මේවා හරි නිමැතිනියටත් ජය වේවා ජය වේවා ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
ජය ජය වේවා නලින්ද සහෝදරයාට හා අපේ අගමැතිනියට
රට සංවර්ධනය වනවාට කිසිදු සැකයක් නොමැත ජයවේවා ❤️🧭 ❤️ ජයවේවා ❤️🧭 ජයවේවා ❤️🧭 ජයෙන් ජයම වේවා ❤️🧭 මාලිමා රජයටත් ❤️🧭 රටේ 🇱🇰♥️🇱🇰 ජනතාවටත් ❤️🥰සදහටම 🧭❤️ මාලිමාව සමගයි ♥️🛑
Sri Lankan iron lady jayawewa
Malimaveta Jayaveva. 🧡❤🧡❤🧡❤🧡❤
Welldone sahodariya❤❤❤
විශිෂ්ඨයි මැතිනිය
Telewakiya . ජය සතුට
Niyamainea 🇰🇼🇰🇼🇱🇰🇱🇰🇱🇰
Primer minister Harini❤❤❤❤❤❤
Malimawata Jaya වේවා
sarala bawa supiri agamathithumiyani.....
අගමැතිතුමිය ❤❤❤❤
අගමැති තුමිය හරිනි සහෝදරිය දැක්කට වඩා සතුටක් මාවලගේ ප්‍රවීණ මාධ්‍ය වේදියාණන් දුටු විට හිතට දැනුනෙ මට විතරද
මේ වගේ මිනිස්සුන්ට මේ වගේ දේවල් ගැන කතාකරන්නවත් ඓය්තියක් නැහැ !!
Of all people, listening to THESE MEN speak or talk defeats whatever they might "speak". THEM speaking of government and opposition joining together to do what the people want? It's a joke
රනිල් ගෙ යාලුව හිටපු එකා ගියෙ කොහොමද රථ පිරිවරාගෙන රටේ අපේ බදු මුදල් සල්ලි කාබාසිනිිය කරගෙන
God bless our country, salute to NPP government 🙏 all the best.
Apata ona tharam pol thiyenawa api thel hedalath keemata gannawa. Api nikam bala hitiye neha pol waga kala. ❤❤❤❤
ගැමිම කොහොමද
දැලි පිහි සංස්කෘතිය බිහිකරපු සජිත් ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ ප්රමුඛ පාතාලය මෙහෙය වූවන්ට යන්න තැනක් කියලා දුන්නේ නම් හොඳයි මාවල.
❤❤❤❤❤❤
❤❤
රට හදන්න පුලුවන් ඉදිරිපෙල කන්ඩායමක් නමුත් ඔවුන් තම යුතුකම ඉටුකරනවාදැයි සැකයි
හිටපු අය යුතුකම් ඉටු කලාද
කලින් හිටපු ඉදිරිපෙල කන්ඩායම් යුතුකම් හොදට ඉටුකලා. ඒ නිසා මෙයාලට ඉටු කරන්න යුතුකම් නෑ, වගකීම් මිසක්. ආයිත් ලංකාවට යුතුකම් ඉටුකරන පාලකයෝ නෙවේ, වගකීම් ඉටුකරන නායකයෝ විතරයි ඕනේ.
Malimawata jayawewa .
Hina musu muhunin ena lassana aadarei hamadamath ❤❤❤
Aduvata banina horuñta hoda padamak ugñnana.
gomman pila baba premadasa mini maruva kiyala dannema nadda
Lejjay oyala ravi ekka ekata wadi wela inneka dekkama 😂😂
රවි හිටිය ට එක මාලිමාවට අදාල නෑ එයාට එන්න එපා කියන්න බෑ නෙ මාදයෙ ඉන්න අය එන්න කියන්න අති
Sanit baol gahanskota oyala bznna dan oyala monada karanne 😢😢😢😢
මාවලගේ සහෝදරයා ඔබ නං වීරයෙක්
Why conman and ravi pimpiyo
හිරු එයාලට එන්න කියන්න අති මෙක මාදයෙ වඩක් නෙ මාලිමාවෙ වඩ සටහනක් නෙවෙයි
❤❤❤❤❤
❤❤❤❤