ඇග හදන්න උවමනාව තිබ්බට ඔයා මෙහ් දේවල් 3න හරියට කරනවද? ( 3 tips for gym)

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 55

  • @gamingwithama6919
    @gamingwithama6919 3 года назад

    Good mortivation tx brother

  • @gsmadushan3203
    @gsmadushan3203 3 года назад

    Thankyou brother

  • @Avismash_Fit
    @Avismash_Fit 4 года назад +20

    ලංකාවට තිබුන ලොකුම අඩුවක් පුරෝපු චැනල් එක.... ගොඩක් වටිනවා සෙට් එකම සුපිරි.... ජය වේවා..🙏🙏🙏

  • @madushanishan3309
    @madushanishan3309 Год назад

  • @mohomedarfath4780
    @mohomedarfath4780 3 года назад +7

    1. your workout plan
    2. hydration and sleep
    3. keep a strong mind set

  • @mohomedwalid1886
    @mohomedwalid1886 3 года назад

    Speech is very well

  • @VIMUNCS
    @VIMUNCS 4 года назад +2

    Supiri channel ekak.video danakam balagena inne mama.good luck

  • @countryfirst3235
    @countryfirst3235 3 года назад +1

    👍

  • @banukamadhuhansaperera7463
    @banukamadhuhansaperera7463 4 года назад

    නොමිලේ ලබා දේන මේ
    දැනුමට ගොඩක් පීo💎👍

  • @udayakumara3721
    @udayakumara3721 Год назад

    Sellam karanakota wathura godak biuwata owlak nadda

  • @nalinjayathissa9376
    @nalinjayathissa9376 4 года назад +4

    ලූෂන් අයියා වතුර බෝතලය ප්‍රමෝට් කරාට කමක් නෑ වතුර බොන්න ඕන ප්‍රමාණය ගැන ඔයා කිව්වා වැරදියි. පුද්ගලයෙකුට වතුර කොච්චර ඕනද කියල තීරණය කරන සාධක ගොඩක් තියෙනවා ඒක අනුව තමයි ඒක තීරණය කරන්න ඕන. හැබැයි චනල් එකනම් සුපිරි

  • @mr.induwararukshan9707
    @mr.induwararukshan9707 3 года назад

    වචනයක් ගානෙ වටිනවා .ජය වේවා 💝 and thnak you 💘✨️

  • @the_DR-11
    @the_DR-11 4 года назад +7

    Godakma watinawa.. Fitness island eke video ekak enakan balagena hitiye.. 😃

  • @faizalmeheran2615
    @faizalmeheran2615 4 года назад

    Thank you so much brother.
    💪🔥💪🔥👍

  • @banukamadhuhansaperera7463
    @banukamadhuhansaperera7463 4 года назад

    මේච්චර කාලයක් හරියට
    නිදා ගන්නේ නැතුව workout kale
    Thankyou me dewl kiyl dunnt 💪✌️

  • @avishkaran
    @avishkaran 4 года назад

    Thank you. Good stuff

  • @yasithdinushan9365
    @yasithdinushan9365 4 года назад +2

    First comment eka magen good job ❤️🍃

  • @petshow6218
    @petshow6218 4 года назад +1

    Niyama wadak ..💪💪👈👈

  • @lahiruishara390
    @lahiruishara390 4 года назад +4

    BREATHING And STRECHING VERY IMPORTANT🔥

  • @nishakafernando6983
    @nishakafernando6983 4 года назад

    👍🏻👍🏻👍🏻

  • @chalanadesilva3933
    @chalanadesilva3933 4 года назад

    සුපිරි🤘

  • @lakminaudarasenavirathna2750
    @lakminaudarasenavirathna2750 4 года назад +1

    Bro mn hemadama dwasta 10prak withra athe ghnwa.eka aulda.mn gnna protein shukranu hdnda weyawenwda.ethkota muscle hdnda ynne aduwenda.

  • @diluminaambepitiya467
    @diluminaambepitiya467 4 года назад +1

    Lankawe thiyena manussainta helthy life ekaka maga penwana one and only chanal

  • @Rukshan9256
    @Rukshan9256 4 года назад +1

    I am from Dubai..👍
    Thanks Coach for the advice.💪

  • @malindawijewickrama6154
    @malindawijewickrama6154 3 года назад

    Kodi ❤️

  • @sethilyaddehige7744
    @sethilyaddehige7744 4 года назад

    Thank you so much hommie 🤞

  • @DushanRangana7
    @DushanRangana7 4 года назад

    ❤️👉 ජය වේවා..!

  • @dilukarathnayaka1622
    @dilukarathnayaka1622 4 года назад

    supiri

  • @hethmalkaveenperera4721
    @hethmalkaveenperera4721 4 года назад

    Chest ekata exice karna dawasta ABS karana eka hodaida

  • @omerdub287
    @omerdub287 4 года назад

    Super bro

  • @nileshfit
    @nileshfit 4 года назад

    ❤️👍

  • @lahiruudayanga8977
    @lahiruudayanga8977 4 года назад

    👍👍❤️❤️👍❤️👍❤️❤️

  • @banukamadhuhansaperera7463
    @banukamadhuhansaperera7463 4 года назад

    beast Motivated video deka thunakuth dnn puluwan nm

  • @nileshfit
    @nileshfit 4 года назад

    💪❤️

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 6 месяцев назад

    සිංහලින් හෝ ඉංගිරිසියෙන් කතා bro එක language එකකින් ඉංග්‍රීසි වචන දැම්මෙ නෑ කියල bro ඔයාට ඉංග්‍රීසි බෑ පොෂ් මදි කියල අපි හිතන්නෙ නෑ

  • @commentsreview5390
    @commentsreview5390 4 года назад +9

    කොච්චර කිව්වත් සප්ලිමන්ට් හොයන මොට්ටයොන්ට හොන්ද වීඩියෝ එකක්😂

  • @Mind-Tools
    @Mind-Tools 4 года назад

    ruclips.net/video/ZOE9E7mndTI/видео.html ඉන්න තැනින් නැගිටින්න. 👍

  • @tharushakuruppumudali7364
    @tharushakuruppumudali7364 4 года назад

    Lessgo kodi ❤✨️

  • @nipunasahan1009
    @nipunasahan1009 4 года назад

    ❤️❤️🏋️

  • @kuuleezleez8069
    @kuuleezleez8069 4 года назад +5

    ඔයා සිංහල දන්නැද්ද. තමන්ගෙ බාෂාවෙන් හරියට කතා කරන්නකො.

  • @nalinjayathissa9376
    @nalinjayathissa9376 4 года назад +5

    කොලුවො කතා කරනකොට එක්කෝ සිංහලෙන් කතා කරන්න එක්කො ඉංග්‍රීසියෙන් කතා කරන්න මේක සිංහල රටක් නිසා ඔයා සිංහලෙන්ම කරගෙන යන්න. ඔයාට ඉංග්‍රීසි කතා කරන්න බැරි වුණා කියල කවුරුත් මුකුත් කියන්නේ නැහැ

    • @kuuleezleez8069
      @kuuleezleez8069 4 года назад +2

      අනිවාර්යයෙන්ම බං. සිංහලෙන් කතා කරන්න ලැජ්ජා නම් ඉංග්‍රීසියෙන් කතා කරන්න ඕනි. මුන් වගේ උන්

    • @kawshalyastudios9388
      @kawshalyastudios9388 4 года назад +1

      Ehema ekak neme mchn godak welwt ek normal ktkrn wdy wnna plwn.

    • @AkalankaKodikra
      @AkalankaKodikra 4 года назад +3

      Ita wada leesi nadda tamange knowledge eka improve kara ganna eka me dewal terum ganna pluwan wenna 😒💯

    • @nalinjayathissa9376
      @nalinjayathissa9376 4 года назад

      @@AkalankaKodikra චැනල් එකක් කරනකොට සිංග්ලිෂ් වලින් කරාම ඉංග්‍රීසි නොතේරෙන ගමක ජීවත් වන මහන්සියෙන් සෙල්ලම් කරන්න කැමති කොල්ලෙකුට ඒක ගැන හරි අදහසක් ගන්න බැරි වෙනවා. එක්කෝ ඉංග්‍රීසියෙන් ම කරන්න ඕන එතකොට ඉංග්‍රීසි දන්න එවුන් විතරක් අහන් හිඳීවි. ලංකාවේ ක්‍රිකට් ඇතුළුව මොන ක්‍රීඩාව ගත්තත් බහුතරයක් දක්ෂයන්ට ඉංග්‍රීසි කතා කරන්න බැහැ. ඒක නිසා මේක හැමෝටම තේරෙන්න බොරු පඩ ෂෝ දන්නැතුව කරානම් තමයි හොඳ

    • @nalinjayathissa9376
      @nalinjayathissa9376 4 года назад

      @@kawshalyastudios9388 පිස්සුද බං කියන්නේ පඩ පොෂ්. මිනිහෙකුට මව් භාෂාව අමතක වෙනවද

  • @nileshfit
    @nileshfit 4 года назад

    ❤️💪