හැමෝම අහන්න ඕනි බණක් | ven mawarale bhaddiya thero

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 41

  • @ranjithabeysiri4946
    @ranjithabeysiri4946 Год назад +3

    සාදු !සාදු !සාදු !තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ !!!පින්වත් සියලුම දෙනාට මත් !!!

  • @lahiruchamara8941
    @lahiruchamara8941 Год назад

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පිං මේ සිදු කලා වු දර්ම දේශනයට 🙏ඔබ වහන්සේට දිර්ගායුශ ලැබේවා තව චිරාක් කාලයක් අප හට උතුම් ශ්‍රි සද්දර්මය දේශනා කරන්න 🙏
    ජිවක කොබ්බැකඩුව මහතා,අක්ශිකා කොබ්බැකඩුව මහත්මිය ඇතුලු ඒ දෙපලගේ දු දරුවන් සහ එම දෙපලගේ දෙමව්පියන් හටත් මේ කලා වු දර්ම දානයේන් උතුම් වු නිවන අවබෝද වෙන්න හේතු වාසනා වේවා 🙏කුසල් රැස් වේවා🙏

  • @ReldaFrancisca
    @ReldaFrancisca 5 месяцев назад

    100% pin hamaduruvaney

  • @thilinip8606
    @thilinip8606 Год назад +2

    අපගේ බුද්ධ පුතුන් channel එකේ උතුම් දර්ම දෙශනා නැතිවිම මාහට ඉමහත් පඩුවකි, මගේ ජිවිතයේ සියලු වැරදි දුර්වලතා හදාගෙන් මේ ගොර සසරෙන් මිදෙන තෙක් මගේ බුද්ධ සාසනය රැකගන්න පුලුවන් තරම් සිත කය වචන සංවර කරගන්න උපරිම උත්සාහ ගන්න උපකරි වුනේ අපේ ස්වාමින්වහන්සෙගේ බුද්ධ පුතුන් නලිකාව මගින්, 🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබවහන්සෙට 🙏🙏🙏

  • @nimalinimali4626
    @nimalinimali4626 Год назад

    සුවපත් වේවා..තෙරුවන් සරනයි පින්වන්ත ස්වාමීන් වහන්ස...🙏🙏🙏🙏🙏

  • @manojaniroshini7970
    @manojaniroshini7970 Год назад

    Theruwansaranae ape hamuduruwanta

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 Год назад

    කලින් තිබුණ youtube channel එකෙන් අපිත් ගොඩක් බණ ඇහුවා...
    තව තවත් ධර්ම දේශනා සිදුකරන්නට ඔබවහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා! ඔබවහන්සේට !නිරෝගී සුවයෙන් ම වැඩ සිටින්නට ලැබේවා ! ඔබවහන්සේට .

  • @SameeraJeewantha-p1c
    @SameeraJeewantha-p1c Год назад

    නමෝ බුද්ධාය

  • @ruwandikasandamali43
    @ruwandikasandamali43 11 месяцев назад

    Swamin wahansa,ape katholika aagamen kiyanne hamotama prema karanna kiyalay,aaken Hama prashnayakma visadenawane, aththatama Jesus kiwwa a de thamay man pilipadinne,budu saadu kiwwe maithriya wadanna kiyalay,dekama ekay,Mata Ena Hama deyakma hinawen thamay man baaraganne,I don't care what other says

  • @manjulaprasanna2863
    @manjulaprasanna2863 Год назад

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @dilshasinhabahu1128
    @dilshasinhabahu1128 Год назад

    Obawahanseta Theruwan Saranai

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 Год назад +2

    දීගායු වේවා 🙏 හිමියනි 🌹

  • @sulakshanawijayagunaratne859
    @sulakshanawijayagunaratne859 Год назад

    Oba wahansege ada darmadeshawa ithamath sarthaikai sadaranai ape hamuduruwane ek parshwayak pamanak huwa dakwanne nethiwa deparshwayatama samabarawa sadarayak ishta wana se kala prakashakireem ithamath agaya kalayuthui. E wagema ohuta wada Mang mage athulathin karana Satana gena swadeenawa baleema pilibanwath mama awankawama oba wahanseta pinsu wewai Dana nama wandana poorkawa achara karana athara mage gawrawadaraya puda Kara sitimi mama oba wahanseta itha onekamin aradanaya sitinawa mewani wu dayaka sabagithwayen arthawath wadagath kalochitha darma deshanawan pawathwagena Yana lesata. Yalith oba wahansege darma deshanawakin RUclips channel eka haraha hamuwana balaporoththuwen obata rathrayhraye nirathuru ashirwadaya palakarasitina atharama oba wahanseta niduk nirogee deergayusha pathamin Mang denata oba wahansegen samu ganimi.oba wahanseta wasanawantha anagathayak wewa. Sadhu 🙏 Sadhu 🙏🙏 Sadhu 🙏🙏🙏.

  • @Rani-vl1lp
    @Rani-vl1lp 10 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sldream6194
    @sldream6194 Год назад

    🙏🙏🙏🙏🙏🙏

  • @lalanisusanthi4883
    @lalanisusanthi4883 Год назад +1

    ❤🙏🙏🙏🙏❤

  • @dulanjaleewathsala9367
    @dulanjaleewathsala9367 Год назад

    කලින් තිබුන චැනල් එක අපරාදේ.කමක් නැහැ මොනවා කරන්නද ...අලුතින් පටන් ගමු තෙරඅවන් සරණයි හාමුදුරුවනේ 🙏

  • @amithapadmakumari598
    @amithapadmakumari598 Год назад

    🙏🙏🙏🙏

  • @කාවින්දවිජේසිංහ

    තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏🙏

  • @netha3904
    @netha3904 Год назад

    හාමුදුරුවනේ,කවුරුත් කටවත් හුදක් හො නරකක් කරන්නෙ නෑ,පුද්ගලයෙක් කරන්න හුද හො නරක තම තමන්ටමයි

  • @RuwanthaWijesundara
    @RuwanthaWijesundara Год назад

    ❤🙏

  • @upulwickramarathna1192
    @upulwickramarathna1192 Год назад +4

    ස්වාමින්වහන්ස. RUclips canal aka නැති උනාට දුකයි. මෙලොකෙ කිසිම දෙයක් නීත්‍ය නැහැ ඹබ වහන්සේ. තමයි අපිට එහෙම හිතන්න පූරුදූ කරෙ ඹබ වහන්සේට දිර්ගයූ...........

    • @shyamalimadhushani120
      @shyamalimadhushani120 Год назад

      Chanel eketa mokada wela thynne. Thawa godak Bana thibuna Chanel eke man ahapu nathi.

  • @chamararathna1043
    @chamararathna1043 Год назад

    ❤❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @shyamalimadhushani120
    @shyamalimadhushani120 Год назад +1

    Parana Chanel eke ude thibba. Dan baladdi nane. Eke parama mokada une

  • @subhaperera3695
    @subhaperera3695 9 месяцев назад

    අගයිමක් නොකරන කෙනාගෙ මමත්වය යිහලිම්ම තියනවා
    නෙද හාමුදුරුවනෙ

  • @DeepaKuwait-li3nj
    @DeepaKuwait-li3nj 5 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isuruediri
    @isuruediri Год назад

    🙏🙏🙏🙏

  • @bathiyaranketi5525
    @bathiyaranketi5525 Год назад

    🙏🙏🙏🙏

  • @pubudinikaushalya6026
    @pubudinikaushalya6026 Год назад

    🙏🙏🙏

  • @thenarathnegadamithchandan5226

    🙏🙏🙏🙏🙏

  • @Dailydose909
    @Dailydose909 Год назад

    🙏🙏🙏

  • @chanchalaherath-vd7tp
    @chanchalaherath-vd7tp Год назад

    🙏

  • @chandrikathennakoon7174
    @chandrikathennakoon7174 Год назад

    🙏🙏🙏

  • @AaAa-rt8kr
    @AaAa-rt8kr Год назад

    🙏🙏🙏

  • @sudmudmud357
    @sudmudmud357 Год назад

    🙏🙏🙏

  • @sankavimukthi1813
    @sankavimukthi1813 9 месяцев назад

    🙏🙏🙏

  • @AnuDissanayake-s9v
    @AnuDissanayake-s9v 8 месяцев назад

    🙏🙏🙏

  • @ThilaniRupasinghe
    @ThilaniRupasinghe 6 месяцев назад

    🙏🙏🙏