Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඒ අයිය වෙනුවෙන් කතාකරපු අයිය, කෝල් කරල බස් එකකට සීට් එක තියන්න කියපු අයිය ඇතුලු හැමෝටම ගොඩක් පිං..
Nirosha bus ekata
😊
p
👍👍👍👍👍👍🙏🙏🙏
එයා බුද්ධිමත් නිසා හරක් කරන වැඩ වලට තැවෙන්නෙ නෑ.... Respect Other Peoples...❤
බස් ලස්සන කරන්න දැගලුවට එයලගේ හිත් ලස්සන නෑ 😒😒පව් එයා. එයලටත් සම අයිතිවාසිකම් ඕනි 🥺🥺❤️respect එයා වෙනුවෙන් කතා කරපු කෙනාට 🙏🙏
අනිවාර්යයෙන්ම ❤
එකගයි
ගෑනියක්ව දැක ඇබලයෝ වගේ දගලන උන් අතරෙ කොන්ද පන කියන කොල්ලෙක් . 🧔❤
ඒ මහත්තයා ට උපකර කරපු සියළුම දෙනාට ගොඩක් පින් රියදුරු මහත්තයා ට ත් බුදුසරණයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾
යකො පිටරට් මෙ වගේ බුද්ධිමත් මනුස්සයෙක් හිටිය නම් පඩි දිලා ඩ්‍රයිවර් කෙනෙක් දිලා රටට රටට ප්‍රයෝජන යක් ගන්නවා එකට අපෙ රටෙ මහ හරක්
මේ උපාදි දාරී මහත්තයාට උදව් කරපු හැමෝටම ගොඩක් පිං . ඔහු සාමාජයට අවස්ය උගත් බුද්දිමත් රටට බරක් නැති. සමාජයට වැඩක් අැති වැදගත් මිණිසෙක්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
එහෙම හිත් තලන්න එපා😢😢❤
අනිවාර්යයෙන්ම ..
මේ වැඩේට උදවු කරන්න ඉදිරිපත් උනේ නියම මනුස්සයෙක්,ඔබ තුමාට අපේ සුභ පැතු මහත්මයා,නියම ආදර්ශයක් හැමෝටම දැකගන්න ලැබේවා,,,🙏🏃
අකාරැනික හදවත් ගොඩක් මැද කාරැනික හදවත් ❤කිහිපයක් තිබුනා .....අපිත් සන්සාරෙ ඔහොම අබ්බගාත වෙලා අසරන වෙලා අැති ඕනතරම්...😢 මෙතුමට පිහිට උන පින්වත් සියලුම දෙනා ගැන හරිම සතුටුයි ඒවගේම අාඩම්බරයි.මෙතුමාව නොසලකාහැරපු අය ගැන හරිම කනගාටුයි😢
ඔව් සංසාරෙ අපි කොච්චර ඔහොම ඉදලා තියෙනවද.
අනේ පවු මේ අයියහොදට ඉගෙනගෙනත් සමාජෙන් මේ සලකන විදියට ලැජ්ජ වෙන්න ඕන 😢
ඒ මහත්මයට උදවුකල සියලුම දෙනාට ගොඩක් පිං..
මේ වගේ උන්ට කවදාවත් හරියන්නේ නෑ මේක ගැන කතා කරපු ඔබතුමාට බොහොම පිං පවු අර මනුස්සයා 😢 අපේ රටේ උන් හොරා කන්නයි අනික් මිනිස්සුන්ට හිරිහැර කරන්නයි විතරයි දන්නේ 😢
වෙන රටක කලා නම් License cancel කරනවා... කරුමෙට මේක ලංකාව.
ඒ ඉදිරිපත් වීමම මරු. නියම කොල්ලෙක් කවරු උනත්. අන්තිමට නවත්වපු බස් ඒකේ රියදුරු මහතාට පින්
හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් කියන්නේ ඕවට සගෝ.........මේක වීඩියෝ ගත කරලා සමාජ මාධ්‍යට එක් කරපු කොල්ලාට තුති 👌👌❤
මෙයාට මිනිස්සු ඔක්කොම උදව් කරන්න අනිවාර්යයෙන් ❤
පුදුම හයිය සිතක්..ගොඩාක් පින් උදව් දුන්න හැමෝටම ...😢
මේ ඉන්න ටික කාලේ මිනිස්සුන්ට උදව් පදව් කරගෙන ඉන්න ඕනේ බං 💔 සමාජේඅහ අසමජ්ජාති එවුන් ඉන්නේ දැන් 💔💔
True Rashaaaaa
ඒ මහත්මයාට උපකාර කල හැමෝටම ගොඩක් පින් 🙏
එයාට උදව් කරපු හැමෝටම pin❤
ලන්ඩන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය උපාධිය ගත්ත කොල්ලා මේ එක බස් එකක් දාගන්නෑ ඌ ඒ වචන ටික නම් බොක්කටම වැදුනා
උපකාරය වෙනුවෙන් පෙනි සිටිය හැමෝටම අනන්ත අනේක වාරයක් පින්.ඔබලා වැනි මනුසත් කමින් පොහොසත් පුද්ගලයන් මෙි ලක් මව තුල තව තවත් බිහි වෙිවා...
😢 මනසින් උසස් මිනිසා අද සිටින තැන
ඇයි මෙහෙම කරන්නේ මිනිසුනේ.එයා කාගෙන්වත් අමුතු දෙයක් ඉල්ලුවෙ නෑ.ඒක එයගෙත් අයිතිවාසීකමක්.හිත් තලන්න එපා....කාලකන්නි.ඉතින් කොහොමද රටක් හදන්නේ.එයා වෙනුවෙන් කතාකල කෙනාට 🙏🙏🙏🙏❤❤
අනිවාර්යයෙන්ම 😢😢😢
අනේ මොන හිතකින්ද මෙහෙම කරන්නෙ මේ අහින්සක මිනිස්සුන්ට.. අපිමයි නේද එයාලව බලාගන්න ඕන.. මාරම දුකක් ආවෙ අප්පා.. හැමදාම හිත් වේදනාවෙන් යන්න විදිහක් නැතුව ඇති අනේ හරිම පව්🥺
අද කාලේ ගොඩක් ඉන්නේ මනුස්ස කම් දන්න අය නොවේ එයාට උදව් කල අයට ගොඩාක් පිං 💐💐💐
මට බස්වල පමිට් සම්බන්ද නිලයක් තිබ්බනම් ඔය දාගෙන යන්නැති බස් කාරයොන්ගෙ පමිට් එක කැන්සල් කරල දානවා අනිවාරෙන්ම අය දෙපාරක් හිතන්නෑ එතනම කැන්සල් කරනවා
Video කරපු අය්යට ජයවේවා 🙏🙏මෙහෙම දේවල් සමාජේ හැංගිලා තියෙන්නේ.. තවත් මේ වගේ අසරණ වෙන අවස්ථා තියෙනවා 👍👍
ඔහු වෙනුවෙන් ඉදිරිපත් වුන සැමට ප්‍රණාමය ! 🙏💐⛅ 🌞☀️
මත්මයනනි ඔබලාට සියළු සැප සම්පත් ලැබේවා. තව තවත් ජනයාට පිහිටා වේමට හැකිවේවා
ලෝකයේ මිනිසුන් පිරියෙමින් පවතිනවාට මෙය කදිම නිදසුනකි.මේ යන විදියට පව් කාරයින් මේ රට තුළ තව තවත් උපදී.....................😢😢😢😢😢😢😢
මීට කලින් මේවට විසදුමක් හොයන්න අපි මාලිමාවට ජන්දේ දුන්නා ආබාධිතයෙක් paliment එකටත් යැවුවා උන් හැදුවෙත් නෑ රටේ මිනිස්සුන් හැදෙන්නෙත් නෑ 100 නිදහස් දවසටත් අපි සංවර්ධනය වෙමින් පවතින කාලකන්නි තුන්වෙනි ලෝකේ රටක්😢
සහතික ඇත්ත
Video කරපු අයියට පිං මේ වගේ මිනිස්සුන්ට මැදිහත් වෙලා උදවු කෙරුවට❤
මහාචාර්ය කෙනෙක් නම් ඔහු කිසිවෙකුට මෙතරම් නිවට විය යුතු නැහැ. ඔහුට හොඳ රැකියාවක් තිබේ නම් වාහනයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවනෙ. අපේ රටේ දැන් මනුස්සයින් අඩුයි වැඩි හරියක් ඉන්නෙ අමනුස්සයින්. මේ වැනි දේවල් ගැන බළධාරීන් කරුණු සොයා බලා නිසි වැඩ පිළිවෙලක් යෙදිය යුතුයි. ඔහු ඇත්තටම මහාචාර්ය වරයෙක් ඔහුට සුදුසු රැකියාවකට අනුයුක්ත කල යුතුයි. එවිට ඔහුගේ අවෂ්‍යතා වෙනුවෙන් අනුන්ගේ ගැරහිම් වලට ලක්නොවී තම කටයුතු කර ගැනීමට ඔහුට හැකිවේවි. එසේ වේවායි ප්‍රාර්ථනා කරමි. ඔහුට උපකාර කල සියලු දෙනාට බොහොම පින්. හැමෝටම තෙරුවන් සරණයි.
මේ මනුෂ්‍යයා ඕනවට ආබාධිත වුණේ නෑ... මේ දේ අපි කාටත් වෙන්න පුළුවන්... සංවේදී හදවත් නැති අය තමයි මෙහෙම කරන්නේ 😢😢😢😢
කොල්ලො උඹ එළ කොල්ලෙක් ඈ!!! මේක තමයි මිනිස්සු තුල වෙන්න ඕන හැබෑම වෙනස!!!
ජනපති තුමනි මෙ අයටත් මෙ රටෙ තැනක් දෙන්න ඉඩ හදන්න ඔබට පමනයි මෙය කල හැකි
උදවු කල හැමෝටම ගොඩක් පින්.
අනේ ඔබතුමා පාද දෙක නැති උනත් ජීවිතේ ජය ගෙන හමාරයි. බුදුසරණයි.. මෙවන් උපතක් කිසිම භවයක නොලැබේවා. !!
සංසාරේ ලොකු පිනක් කර ගත්තේ ඒ අයියට උදව් කරපු මහත්තුරුන්ට ❤ කලකන්නි අපතයො අතර තාම අපේ ලංකාවේ බුද්ද පුතුන් ඉන්නවා...
දැන් මෝටර් බයිසිකල් ටයිප් එකක් තියෙනවා රෝද තුනේ ලංකාවෙත්! මේ අයියට ඒකක් අරන් දෙමුද?
"ආබාධිත " යන වචනයට වඩා "විශේෂ අවශ්‍යතා ඇති අය" යනුවෙන් සදහන් කිරීම වඩා නිවැරදි භාවිතය වෙයි. බස් රථ රියදුරන්ට විශේෂිත පුහුණු වැඩසටහනක් අවශ්‍යයි. මෙලෝ වගක් නැතිව රාජකාරීයේ නිරත වෙනව ගොඩක් අය. කෝචිචියටයි, ගුවන් යානයටයි විතරක් නොවෙයි මේවායේ සේවය කිරීමටත් විශේෂ පුහුණුව ලත් බලපත්‍ර සහිත සේවකයෝ තමයි ඕන .
ඉංග්‍රීස් වචනේ නම් වෙනස් කරල තියෙන්නෙ. Differently Abled කියල කියන්නෙ එයාලට ගොඩක් වෙලාවට. අර විශේෂ අවශ්‍යතා වගේම තමා. Disabled කියනවට වඩා differently abled කිව්ව හිත් තැල්ලෙන්නෙ නෑ. ❤
නියම කොල්ලෙක්. එකෙන්ම රෙස්පෙක්ට්. අවශ්‍ය වෙලාවට පිහිට වුණා... ජයම වේවා!
මොහුට කඩිනමි තමන්ගේම වාහනයක් ලබා දිය යුතුයි❤
එකෙන්ම එකඟයි!
ඔයා මේ කලේ නම් ලොකු පිනක් මේක දකින අය ආයෙවත් මේ වගෙ අයට මෙහෙම කරන්න එපා ගොඩාක් පින් ඔයට❤
පව්. එහෙම අයටත් අයිතීන් ලබා දෙන්න ඕනි. ඇයි මිනිස්සු මෙහෙම හැසිරෙන්නෙ. නීතියෙන් දඩුවම් දෙන්න ඕනි දාලා ගියපු බස් කාරයොන්ට කාලකන්නි💔
යකො පාර්ලිමේන්තුවෙ තැනක් ආබාධිත අයෙකුට තියෙනවා මෙයාට සිටි එකක් නෑ.. ඔහු වෙනුවෙන් පෙනී සිටි කෙනාට දෙව් පිහිටියි 🙏❤
අපේ රටේ තිබෙන්නේ කුඩාම්මා ගේ සැලකිලි පවු මෙවැනි අයට තමයි දෙන්න ඕනෑ කිසිම රජයේ කින්වත් මේ ආබාධිත අයට කිසිදු ක්‍රියා මාර්ගක් ගත්තේ නැහැ මේ අයත් මනුෂ්‍යයෝය තෙරැවන් සරණයි ඔබ සැමැට
ඒ මනුස්සයව උස්සන් ගිහින් බස් එකේ සීට් එකක වාඩි කලාට පවු නෑ.. ඒත් දැන් තියෙන සමාජෙ එහෙම උන් නෑ 😢
ප්රශ්නය තමන්ගේ වෙනකන් උත්තරය දාර්ශනිකයි කියල කතාවක් තියෙනවානේ.. තමන්ගෙ කවුරුහරි ඔය වගේ දෙයක් උනහම තමයි අනිත් උන්ටත් තේරෙන්නේ ඒකේ වටිනාකම...😢
Respect to the brother who got him back 😊
Thank you for helping him 🎉
ආදරෙයි සහෝදරයා ❤❤❤❤
මේ මල්ලි පිලියන්දල office එකක වැඩ කලා කාලයක්. තමන්ගෙ රාජකාරිය හොදින් කළ කෙනෙක්. අනේ මෙයාලට මීට වඩා සාධාරණයක් වෙන්න ඕනෙ.
මේ වගේ එක්කට රජයේ අවදානය යොමු කරලා දාලා ගියපු බස් වලට නඩු පවරන්න ඕනි මොකද ආබාධිත පුද්ගලයන් ට වෙනම ආසනයක් වෙන් කර තිබිලත් දාගෙන නොයෑම සම්බන්ධයෙන්
Nirosha Passengers Service අපි නිබඳව මගී ඔබ වෙනුවෙන් පෙනී සිටිමු.
❤
Thopi wge noogath ponnoyanta hodai
කණගාටුදායකි. නැවත අපේ හදවත්වලට තට්ටු කරලා බලන්න ඕන අවස්ථාවක්... ඔහු වෙනුවෙන් හඬ නැඟූ, යාමට කටයුතු සැලැස් වූ සැමට ගෞරවය හිමිවිය යුතු යි.👍💐💐
මනුස්සයෙක් වෙනුවෙන් පෙනී හිටීම තමයි නියම මනුස්සකම
උදව් කරපු ඔක්කොටම ගොඩක් පිං..
Clean Srilanka වෙන්න නම් මෙන්න මේවට විසදුමක් දෙන්න ඉස්සෙල්ලම. ඩිජිටල් ID හදන්න ඉස්සෙල්ල බස්කෑලි ගලවන්න් ඉස්සෙල්ල ආබාදිත අයට බස් එක නවත්තන්න කියල නීතියක් දාන්න. එයාලගෙ ආසනේ දෙන්න කියල නීතිය අනිවාරෙන්ම ක්‍රියාත්මක කරන්න.
අනේ හරිම දුකයි අපේ රටේ මනුස්සකමට මොකද වෙලා තියෙන්නේ බුද්ධිමත් කෙනෙක් අවයව අඩු වුනාට මෙහෙම කරන්නේ ගොංනු මහ ලොකුවට bus වල තමන් අදහන ආගම් වල ඒවා ලොකුවට ගහලා ලෝකෙට පෙන්නන හදන්නේ මොනවද දන්නෑ මේ පිට රට ආබාධිත අයට රියදුරු මහත්තයා බැහැල වුදවු කරනවා එයාට බහින්න රෝද පුටුව ගන්න එහෙම මගේ ඇස් දෙකින් දැකල තියෙන ඒවා ඒ දකිද්දි මට මගේ රටේ තතවය මතක් වෙද්දි දුක හිතෙනවා
දාල ගිය බස් කීපයේ නම්බර්ස් සහ රූට් දාන්න පැමිනිලි දාලා පර්මිට් කැන්සල් කරමු මේක අපේ රට මේ බස් වෘත්තය විනාස කරන හැත්ත එලවමු
නියමඩැයිවර් එබස්එකෙසහඋදවුකරපු එඅයියාලගොඩක්පිං ඔයලට🙏🙏🙏
මම හැම දම කියාන්නේ ඇස් කන් අත පය තියන sriLanka ජනතව අබ්බගත මනුස්සයො මේක israel රටේ උනානම් අද මුලු ජනතවගේ ප්‍රතිචාරය නැතහොත් නිතියේ ප්‍රතිචාරය බලගන්න තිබුනා හරි අපේ රටේ බහුතරයක් ඉන්නේ මනුස්සකමින් හරිම අපොහොසත් සිතුවිලි වලින් 😢😢😢😢😢
අපේ ලංකාව කොච්චර දුර්වල තැනකද තියෙන්නේ කියලා හිතාගන්න පුළුවන් මේවා දකිද්දි ඇත්තටම මම ඉන්න රටේ ආබාධිත අයට තනියෙන් උනත් රෝද පුටුවේ ඇවිල්ලා බස් එකට නගින විදියට බස් එකේ පාපුවරුව පාත් වෙන විදිහට හදලා තියෙනවා ඒ නිසා ඔවුන්ට තනියම හරි බස් එකට එන්න පුළුවන් ඒ වගේම බස් එකේ රියදුරු මහතා ඔවුන් එනකං බස් එක අද්දන්නේ නැතුවඉතා ඉවසිල්ලෙන් බලා සිටිනවා ඔවුන් දෙස ඒ වගේම ඔවුන්ට උදව් කරනවා උදව් අවශ්‍ය නම් බස් එක නවත්තලා පාර මැද්දේ හෝ නවත්තලා ඔවුන් ඇවිල්ලා ඒ ආබාධිත කෙනාට උදව් කරනවා
හැම බස් එකකම එහෙම තමයි. Pregnant ladies ලට වෙන් තියෙන ෂීට් වල යන්නෙ පිරිමි අය 😂 මම නම් කවදාවත් ඉස්සරහ සීට් එකක වාඩි වෙන්නේ නැහැ.මොකද ඒවා වෙන් කරල තියෙන්නේ යම් පදනමක් ඇතිවනේ. මම නම් වයසක කවුරු හරි ළඟ හිටියත් නැගිටලා මම ඉදගෙන ඉන්න එක දෙනවා.ඒ උනාට සමහර මිනිස්සු ඉන්නව පොත් බෑග් එක දුන්නට ගන්නෙ නැහැ.අහක බලා ගන්නව..🙂හැමෝම ඉතිං එක වගේ නැහැ කියන එක තමා කියන්න තියෙන්නේ..💔🤧
ලංකාවෙ ඉන්න මිනිස්සු එක පැත්තකින් හරිම පේල් සමාජයෙ ජිවත් වෙන හැම මනුස්සයාටම එක සමානව සලකන්න ඔනෙ 😊
හැමෝටම ගොඩක් පිං..
මේ වගේ කාලකන්නී ඉන්න රටක් ඕයි මේක..!! ඔකුන්ගේ බස් වලට... කියල වැඩක් නෑ... තමන්ගේ රටේ මිනිහටම ගරහන ජාතියක් යකෝ අපී.. අපි වගේ රටකට හරි ගියොත් තමයි පුදුම..!!!
උදව් කල අයට ගොඩක් පිං 🙏🙏❤️🙏🙏
ඇත්තටම අපේ රටේ සාර දර්ම පිරිහලා මේවා ඉස්කොලේ ඉදලා හදන්න ඕන මොකද මගේ දරුවන් 4 දෙනා ජානමය ගැටලු වක් නිසා වීවිද ලෙඩ එක දුවක් ඇස් පේනීම උපරිම දුර්වලයි ඉස්කොලේ පංතියේ ලමයි එයාව ගනන් ගන්නේ නැ ගොඩක් අය ගෙදර ඇවිත් ඉස්කොලේ යන්න බැ කියනවා මේක බලන ගුරුවරු ඉන්නවානම් ලමයි ට ඉගෙනීමට අමතරව ලමයි ට අනිවාර්යයෙන්ම මේ වගේ අයට උදව් කරන්න යහපත් සාර දර්මත් උගන්වන්න
එකෙන්ම එකඟයි නෝනා!!!
සමහරු බත් කොන්දොස්තරලා දෙය ඉවරවෙලා ඉන්නවා මහාතිරිසන්නෝ මම දවසක් ඇස් දෙකටම දැක්කා අවාසිකම්ම කෙනෙක් මහ පාරේ දාලා ගියා
මහාචාර්ය උපාධියක් තිබිලා ඇයි මෙහෙම යන්නේ, විශ්වවිද්‍යාලයක ඉගැන්වීම් කටයුතු කරන්න පුළුවන්නේ , ඒ තරම් අධ්‍යාපනික සුදුසුකමක් මහාචාර්ය උපාධිය කියන්නේ
අද මොකක් හරි හදිස්සියක් වෙලා බස් එකක යන්න වෙන්න අැති...
කිසිම තේරුම්ක් නැති comment එකක් ඔබගේ 🤷♀️ඉගැන්වීම් කරන්නත් ඔහු යන්න ඕනා වාහනය ක or bus එකෙන් තමා විශ්වවිද්‍යාල ඔහුගේ නිවස නෙමෙයි
@@a.s.f8631 විශ්වවිද්‍යාලය ආචාර්යවරයෙකුට ලැබෙන වැටුප ගැන ඔයාට අවබෝධයක් තියෙනවද, එයලට ලැබෙන වරප්‍රසාද ගැන ඔබට අවබෝධයක් තියෙනවාදහරිනේ එහෙම අවබෝධයක් නැති නිසානේ තේරුමක් නැති comment එකක් කියලා rply කරලා තියෙන්නේ නේද 🤣
බස් එකේ යන එක නෙවෙයිනෙ මෙතන ප්‍රශ්නෙ ලංකාවෙ සමහර මිනිස්සු ආකල්ප වල හැටි බලන්නකෝ. ඒ මනුස්සයා හදිසියකට බස් එකකට ගොඩ වෙන්න හැදුවත් එච්චරයිනේ.
ලන්ඩන් විශ්වවිද්‍යාලයට කෙනෙක්ට ලේසියෙන් යන්නත් බෑ ඒකෙ මහාචාර්ය උපාදියක් ගහපු කෙනෙක්ට ලේසියෙන් මෙහෙම වෙන්නෙත් නෑ..හැබැයි උපාධිය මාහාචාර්ය කතා කොහොම වෙතත් ලංකාවෙ ආබාධිතයින්ට තියන පොදු පහසුකම් නම් අන්තිමයි
respect for helping him dear
නවත්තපු නැති බස් එකේ driver ගේ ඔලුවේ තමයි ලොකුම ආබාධය තියෙන්නේ.
එකනේ කියන්නේ මේවගේ පව් පව් කියන සමහරක් උන් එලියට ගිහිල්ලා බලපුවාම උන්ගේ මනුස්සකමක් ඇත්තේම නැ කකුල් දෙකක් තියෙන සමහර ගොබ්බයෝ බස් එකේ දාගෙන ගියේ නැ මනුස්සකම තියෙන රියදුරෙක් දාගෙන ගියා . මිනිස්සු උනාම මනුස්සකම තියාගනිල්ලා එ මනුස්සයා වෙනුවෙන් උදව්වට ආව හැමෝටම 🙏
හදවත මොහොතක් නතර උනා..අනාගතේ ලස්සන වෙන්න ඕන... දුක් නැති සැපවත් ජිවිත යක් ලැබෙන්න ඕන
මේ රටේ හෑදියාව කොහෙද රටක් ගොඩ ගන්න නම් රටේ මිනිස්සුන්ගෙ හැදියාව බලපානවා
ගොඩක් පින් ඔයාලට මිනිස්සුන්ගෙ හිත පිරිසිදු කරලා සමකාමිව ඉන්නොනෙ හැම ජිවිතයක්ම එකයි.❤
බුදුසරණයි ❤
හොද මිනිසුන් තවමවත් අපි අතර ඉන්නවා ...🙏
1:55 bro is real wise man🗿💯
මාත් අබාධිත කොල්ලේක් උපතින්ම එත් මo බස්එකේ යනකොට මo වාඩිවේලා ඉන්නවේලාවට බඩදරු අම්මා කේනෙක් නැග්ගොත් අනිවාරයෙන් මo ශිට්එක දේනවා වයසක අම්මලාටත් එහෙමයි මo අනිත් අය අහාකබලාන් යනවා මo ඔනතරාම් දැකලා තිනවා මාත් ගාල්ලේ ඉදලා බටපොලට වේනකම් ඔනතරාම් හිටගේන ඇවිත් තිනවා මේවා කොන් දොස්තරලාගේ වැරදි ගැබිනි මවුවරුන්ට අබාධිත අපිවගේ අයට ශිට් වේන්කරාලා තිනවා එත් කවදාවත් හම්බවේලනම් නැ
ඒ බස් එකේ පර්මිට් කැන්සල් කරන්න ඕනෑ ....අනෙක් අයට ආදර්ශයක් වෙන්න ....
මේ වගේ පෝන්න තීරීෂන් මීනීස්සුන්ට හරියන්න හෝද නැ නීතීය මේවාට කීයා මාර්ග ගන්න ඔන අපේ සීන්හ පැටවුන්ට පවු අහිංසක රන වීරැවෝ❤❤❤😂😂 අපගේ උත්තමාචාරය හදවතින්ම ❤❤❤❤ පවු අනේ ඇයි දේන්නේක් ඒකතු වේලා බස් ඒකට නැන්ගුවේ නැත්තේ ඇස් තියෙන මීනීස්සුන් කෝහෝමද මේක බලාගෙන හීටීයේ
හ්ම්ම් ඒ උනාට බස් එකේ ඉස්සරහනම් පන්සල් කෝවිල් පල්ලි වගේ . ඒව අයින් කරන්නත් බෑලුනෙ 😂 හිත් වලනම් කිසි තෙතමනයක් නෑ . ❤️🩹
රියදුරු අයියටය්හ් බොහොම පින්.❤
මන් ඉන්න රටේ ඊශ්‍රායලයේ ඔහෝම කරොත් බෙල්ලෙන් අල්ලන් යන්නේ බස් ඩ්‍රයිවර් නැගිටලා බස් එක නවත්වා අතින් අල්ලලා නග්ග ගන්නෙ ඔන්න මේ රටවලයි ලංකාවෙයි වෙනස අති ගරු ජනාධිපති තුමෙනි අපි කවුරුත් අබාධිත නෑ මේ අයට මෙවැනි දේ වෙන්න ඉඩ තියන්න එපා.
ඔයාට අපි ඉන්නවා සහොඩරයා බුදුසරණයි
පව් දෙයියනේ 😢😢😢
මෙම අසාධාරණය ජනපති තුමාගේ නෙත යොමු වේවා......
උදව් කරපු aiyata ගොඩක් ස්තුති
පිරිමි හොදයි සමහර ගෑණු ඉන්නවා ඉද ගත්තාම බස් එකේ සීට් එකෙන් හෙල්ලෙන් නෑ.මේ වගේ තිරිසන් මිනිස්සු මේ රටේ ඉන්නවා.ඒ මිනිස්සුන්ට වෙන් කරපු සීට් එක දෙන්න එපැය.ඒකේ ඉදගෙන අහක බලාන යන අය ඉන්නවා.
එයා ඇයි මෙහෙම තනියම පාරේ යන්නේ? එයා ගැන බලන්න කවුරුත් නැද්ද?
ආබාදිත අයට මේ ආන්ඩුව සලකනවා නම් ඔය බස් කාරයගේ රූඩ් පෝමිට් එක ආයේ හදන්න බැරි වෙන්න කැන්සල් කරන්න ඕනේ
මේ වගේ තිරිසන් ඩ්‍රයිවර්ලා ඉන්න බස්වල බලපත්‍රය අවලංගු කලයුතුයි.
මිනිස්සු කොච්චර ඉගෙන ගෙන ඉහල තැනකට ආවත් එයාගේ මොකක් හරි ශරිර ආබාධ තිබ්බොත් ගනන් ගන්නෑ.ඒක හැටියක්.වෙනස් වෙන්නෑ කවදාකවත්😢
ලංකාව කොහොමත් එහෙම තමා 😢
මේ වගේ මිනිස්සුන්ට රටේ සමාජේ විශේෂ තැනක් හිමිවිය යුතුයි...රජයෙන් ඒකට වැඩපිලිවෙලක් ගේනවනම් හොදයි
හැමොටම පින්
ඒ අයිය වෙනුවෙන් කතාකරපු අයිය, කෝල් කරල බස් එකකට සීට් එක තියන්න කියපු අයිය ඇතුලු හැමෝටම ගොඩක් පිං..
Nirosha bus ekata
😊
p
👍👍👍👍👍👍🙏🙏🙏
එයා බුද්ධිමත් නිසා හරක් කරන වැඩ වලට තැවෙන්නෙ නෑ..
.. Respect Other Peoples...❤
බස් ලස්සන කරන්න දැගලුවට එයලගේ හිත් ලස්සන නෑ 😒😒පව් එයා. එයලටත් සම අයිතිවාසිකම් ඕනි 🥺🥺❤️respect එයා වෙනුවෙන් කතා කරපු කෙනාට 🙏🙏
අනිවාර්යයෙන්ම ❤
එකගයි
ගෑනියක්ව දැක ඇබලයෝ වගේ දගලන උන් අතරෙ කොන්ද පන කියන කොල්ලෙක් . 🧔❤
ඒ මහත්තයා ට උපකර කරපු සියළුම දෙනාට ගොඩක් පින් රියදුරු මහත්තයා ට ත් බුදුසරණයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾
යකො පිටරට් මෙ වගේ බුද්ධිමත් මනුස්සයෙක් හිටිය නම් පඩි දිලා ඩ්‍රයිවර් කෙනෙක් දිලා රටට රටට ප්‍රයෝජන යක් ගන්නවා එකට අපෙ රටෙ මහ හරක්
මේ උපාදි දාරී මහත්තයාට උදව් කරපු හැමෝටම ගොඩක් පිං . ඔහු සාමාජයට අවස්ය උගත් බුද්දිමත් රටට බරක් නැති. සමාජයට වැඩක් අැති වැදගත් මිණිසෙක්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
එහෙම හිත් තලන්න එපා😢😢❤
අනිවාර්යයෙන්ම ..
මේ වැඩේට උදවු කරන්න ඉදිරිපත් උනේ නියම මනුස්සයෙක්,ඔබ තුමාට අපේ සුභ පැතු මහත්මයා,නියම ආදර්ශයක් හැමෝටම දැකගන්න ලැබේවා,,,🙏🏃
අකාරැනික හදවත් ගොඩක් මැද කාරැනික හදවත් ❤කිහිපයක් තිබුනා .....අපිත් සන්සාරෙ ඔහොම අබ්බගාත වෙලා අසරන වෙලා අැති ඕනතරම්...😢 මෙතුමට පිහිට උන පින්වත් සියලුම දෙනා ගැන හරිම සතුටුයි ඒවගේම අාඩම්බරයි.මෙතුමාව නොසලකාහැරපු අය ගැන හරිම කනගාටුයි😢
ඔව් සංසාරෙ අපි කොච්චර ඔහොම ඉදලා තියෙනවද.
අනේ පවු මේ අයිය
හොදට ඉගෙනගෙනත් සමාජෙන් මේ සලකන විදියට
ලැජ්ජ වෙන්න ඕන 😢
ඒ මහත්මයට උදවුකල සියලුම දෙනාට ගොඩක් පිං..
මේ වගේ උන්ට කවදාවත් හරියන්නේ නෑ මේක ගැන කතා කරපු ඔබතුමාට බොහොම පිං පවු අර මනුස්සයා 😢 අපේ රටේ උන් හොරා කන්නයි අනික් මිනිස්සුන්ට හිරිහැර කරන්නයි විතරයි දන්නේ 😢
වෙන රටක කලා නම් License cancel කරනවා... කරුමෙට මේක ලංකාව.
ඒ ඉදිරිපත් වීමම මරු. නියම කොල්ලෙක් කවරු උනත්. අන්තිමට නවත්වපු බස් ඒකේ රියදුරු මහතාට පින්
හක්කේ බුදු රැස්
බොක්කේ දඩ මස් කියන්නේ ඕවට සගෝ.........මේක වීඩියෝ ගත කරලා සමාජ මාධ්‍යට එක් කරපු කොල්ලාට තුති 👌👌❤
මෙයාට මිනිස්සු ඔක්කොම උදව් කරන්න අනිවාර්යයෙන් ❤
පුදුම හයිය සිතක්..ගොඩාක් පින් උදව් දුන්න හැමෝටම ...😢
මේ ඉන්න ටික කාලේ මිනිස්සුන්ට උදව් පදව් කරගෙන ඉන්න ඕනේ බං 💔 සමාජේඅහ අසමජ්ජාති එවුන් ඉන්නේ දැන් 💔💔
True Rashaaaaa
ඒ මහත්මයාට උපකාර කල හැමෝටම ගොඩක් පින් 🙏
එයාට උදව් කරපු හැමෝටම pin❤
ලන්ඩන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය උපාධිය ගත්ත කොල්ලා මේ එක බස් එකක් දාගන්නෑ ඌ
ඒ වචන ටික නම් බොක්කටම වැදුනා
උපකාරය වෙනුවෙන් පෙනි සිටිය හැමෝටම අනන්ත අනේක වාරයක් පින්.ඔබලා වැනි මනුසත් කමින් පොහොසත් පුද්ගලයන් මෙි ලක් මව තුල තව තවත් බිහි වෙිවා...
😢 මනසින් උසස් මිනිසා අද සිටින තැන
ඇයි මෙහෙම කරන්නේ මිනිසුනේ.එයා කාගෙන්වත් අමුතු දෙයක් ඉල්ලුවෙ නෑ.ඒක එයගෙත් අයිතිවාසීකමක්.හිත් තලන්න එපා....කාලකන්නි.ඉතින් කොහොමද රටක් හදන්නේ.එයා වෙනුවෙන් කතාකල කෙනාට 🙏🙏🙏🙏❤❤
අනිවාර්යයෙන්ම 😢😢😢
අනේ මොන හිතකින්ද මෙහෙම කරන්නෙ මේ අහින්සක මිනිස්සුන්ට.. අපිමයි නේද එයාලව බලාගන්න ඕන.. මාරම දුකක් ආවෙ අප්පා.. හැමදාම හිත් වේදනාවෙන් යන්න විදිහක් නැතුව ඇති අනේ හරිම පව්🥺
අද කාලේ ගොඩක් ඉන්නේ මනුස්ස කම් දන්න අය නොවේ එයාට උදව් කල අයට ගොඩාක් පිං 💐💐💐
මට බස්වල පමිට් සම්බන්ද නිලයක් තිබ්බනම් ඔය දාගෙන යන්නැති බස් කාරයොන්ගෙ පමිට් එක කැන්සල් කරල දානවා අනිවාරෙන්ම අය දෙපාරක් හිතන්නෑ එතනම කැන්සල් කරනවා
Video කරපු අය්යට ජයවේවා 🙏🙏මෙහෙම දේවල් සමාජේ හැංගිලා තියෙන්නේ.. තවත් මේ වගේ අසරණ වෙන අවස්ථා තියෙනවා 👍👍
ඔහු වෙනුවෙන් ඉදිරිපත් වුන සැමට ප්‍රණාමය ! 🙏💐⛅ 🌞☀️
මත්මයනනි ඔබලාට සියළු සැප සම්පත් ලැබේවා. තව තවත් ජනයාට පිහිටා වේමට හැකිවේවා
ලෝකයේ මිනිසුන් පිරියෙමින් පවතිනවාට මෙය කදිම නිදසුනකි.මේ යන විදියට පව් කාරයින් මේ රට තුළ තව තවත් උපදී.....................😢😢😢😢😢😢😢
මීට කලින් මේවට විසදුමක් හොයන්න අපි මාලිමාවට ජන්දේ දුන්නා ආබාධිතයෙක් paliment එකටත් යැවුවා උන් හැදුවෙත් නෑ රටේ මිනිස්සුන් හැදෙන්නෙත් නෑ 100 නිදහස් දවසටත් අපි සංවර්ධනය වෙමින් පවතින කාලකන්නි තුන්වෙනි ලෝකේ රටක්😢
සහතික ඇත්ත
Video කරපු අයියට පිං මේ වගේ මිනිස්සුන්ට මැදිහත් වෙලා උදවු කෙරුවට❤
මහාචාර්ය කෙනෙක් නම් ඔහු කිසිවෙකුට මෙතරම් නිවට විය යුතු නැහැ. ඔහුට හොඳ රැකියාවක් තිබේ නම් වාහනයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවනෙ. අපේ රටේ දැන් මනුස්සයින් අඩුයි වැඩි හරියක් ඉන්නෙ අමනුස්සයින්. මේ වැනි දේවල් ගැන බළධාරීන් කරුණු සොයා බලා නිසි වැඩ පිළිවෙලක් යෙදිය යුතුයි. ඔහු ඇත්තටම මහාචාර්ය වරයෙක් ඔහුට සුදුසු රැකියාවකට අනුයුක්ත කල යුතුයි. එවිට ඔහුගේ අවෂ්‍යතා වෙනුවෙන් අනුන්ගේ ගැරහිම් වලට ලක්නොවී තම කටයුතු කර ගැනීමට ඔහුට හැකිවේවි. එසේ වේවායි ප්‍රාර්ථනා කරමි.
ඔහුට උපකාර කල සියලු දෙනාට බොහොම පින්. හැමෝටම තෙරුවන් සරණයි.
මේ මනුෂ්‍යයා ඕනවට ආබාධිත වුණේ නෑ... මේ දේ අපි කාටත් වෙන්න පුළුවන්... සංවේදී හදවත් නැති අය තමයි මෙහෙම කරන්නේ 😢😢😢😢
කොල්ලො උඹ එළ කොල්ලෙක් ඈ!!! මේක තමයි මිනිස්සු තුල වෙන්න ඕන හැබෑම වෙනස!!!
ජනපති තුමනි මෙ අයටත් මෙ රටෙ තැනක් දෙන්න ඉඩ හදන්න ඔබට පමනයි මෙය කල හැකි
උදවු කල හැමෝටම ගොඩක් පින්.
අනේ ඔබතුමා පාද දෙක නැති උනත් ජීවිතේ ජය ගෙන හමාරයි. බුදුසරණයි.. මෙවන් උපතක් කිසිම භවයක නොලැබේවා. !!
සංසාරේ ලොකු පිනක් කර ගත්තේ ඒ අයියට උදව් කරපු මහත්තුරුන්ට ❤
කලකන්නි අපතයො අතර තාම අපේ ලංකාවේ බුද්ද පුතුන් ඉන්නවා...
දැන් මෝටර් බයිසිකල් ටයිප් එකක් තියෙනවා රෝද තුනේ ලංකාවෙත්! මේ අයියට ඒකක් අරන් දෙමුද?
"ආබාධිත " යන වචනයට වඩා "විශේෂ අවශ්‍යතා ඇති අය" යනුවෙන් සදහන් කිරීම වඩා නිවැරදි භාවිතය වෙයි. බස් රථ රියදුරන්ට විශේෂිත පුහුණු වැඩසටහනක් අවශ්‍යයි. මෙලෝ වගක් නැතිව රාජකාරීයේ නිරත වෙනව ගොඩක් අය. කෝචිචියටයි, ගුවන් යානයටයි විතරක් නොවෙයි මේවායේ සේවය කිරීමටත් විශේෂ පුහුණුව ලත් බලපත්‍ර සහිත සේවකයෝ තමයි ඕන .
ඉංග්‍රීස් වචනේ නම් වෙනස් කරල තියෙන්නෙ. Differently Abled කියල කියන්නෙ එයාලට ගොඩක් වෙලාවට. අර විශේෂ අවශ්‍යතා වගේම තමා. Disabled කියනවට වඩා differently abled කිව්ව හිත් තැල්ලෙන්නෙ නෑ. ❤
නියම කොල්ලෙක්. එකෙන්ම රෙස්පෙක්ට්. අවශ්‍ය වෙලාවට පිහිට වුණා...
ජයම වේවා!
මොහුට කඩිනමි තමන්ගේම වාහනයක් ලබා දිය යුතුයි❤
එකෙන්ම එකඟයි!
ඔයා මේ කලේ නම් ලොකු පිනක් මේක දකින අය ආයෙවත් මේ වගෙ අයට මෙහෙම කරන්න එපා ගොඩාක් පින් ඔයට❤
පව්. එහෙම අයටත් අයිතීන් ලබා දෙන්න ඕනි. ඇයි මිනිස්සු මෙහෙම හැසිරෙන්නෙ. නීතියෙන් දඩුවම් දෙන්න ඕනි දාලා ගියපු බස් කාරයොන්ට කාලකන්නි💔
යකො පාර්ලිමේන්තුවෙ තැනක් ආබාධිත අයෙකුට තියෙනවා මෙයාට සිටි එකක් නෑ.. ඔහු වෙනුවෙන් පෙනී සිටි කෙනාට දෙව් පිහිටියි 🙏❤
අපේ රටේ තිබෙන්නේ කුඩාම්මා ගේ සැලකිලි පවු මෙවැනි අයට තමයි දෙන්න ඕනෑ කිසිම රජයේ කින්වත් මේ ආබාධිත අයට කිසිදු ක්‍රියා මාර්ගක් ගත්තේ නැහැ මේ අයත් මනුෂ්‍යයෝය තෙරැවන් සරණයි ඔබ සැමැට
ඒ මනුස්සයව උස්සන් ගිහින් බස් එකේ සීට් එකක වාඩි කලාට පවු නෑ.. ඒත් දැන් තියෙන සමාජෙ එහෙම උන් නෑ 😢
ප්රශ්නය තමන්ගේ වෙනකන් උත්තරය දාර්ශනිකයි කියල කතාවක් තියෙනවානේ.. තමන්ගෙ කවුරුහරි ඔය වගේ දෙයක් උනහම තමයි අනිත් උන්ටත් තේරෙන්නේ ඒකේ වටිනාකම...😢
Respect to the brother who got him back 😊
Thank you for helping him 🎉
ආදරෙයි සහෝදරයා ❤❤❤❤
මේ මල්ලි පිලියන්දල office එකක වැඩ කලා කාලයක්. තමන්ගෙ රාජකාරිය හොදින් කළ කෙනෙක්. අනේ මෙයාලට මීට වඩා සාධාරණයක් වෙන්න ඕනෙ.
මේ වගේ එක්කට රජයේ අවදානය යොමු කරලා දාලා ගියපු බස් වලට නඩු පවරන්න ඕනි මොකද ආබාධිත පුද්ගලයන් ට වෙනම ආසනයක් වෙන් කර තිබිලත් දාගෙන නොයෑම සම්බන්ධයෙන්
Nirosha Passengers Service අපි නිබඳව මගී ඔබ වෙනුවෙන් පෙනී සිටිමු.
❤
❤
Thopi wge noogath ponnoyanta hodai
කණගාටුදායකි. නැවත අපේ හදවත්වලට තට්ටු කරලා බලන්න ඕන අවස්ථාවක්... ඔහු වෙනුවෙන් හඬ නැඟූ, යාමට කටයුතු සැලැස් වූ සැමට ගෞරවය හිමිවිය යුතු යි.👍💐💐
මනුස්සයෙක් වෙනුවෙන් පෙනී හිටීම තමයි නියම මනුස්සකම
උදව් කරපු ඔක්කොටම ගොඩක් පිං..
Clean Srilanka වෙන්න නම් මෙන්න මේවට විසදුමක් දෙන්න ඉස්සෙල්ලම.
ඩිජිටල් ID හදන්න ඉස්සෙල්ල බස්කෑලි ගලවන්න් ඉස්සෙල්ල ආබාදිත අයට බස් එක නවත්තන්න කියල නීතියක් දාන්න. එයාලගෙ ආසනේ දෙන්න කියල නීතිය අනිවාරෙන්ම ක්‍රියාත්මක කරන්න.
අනේ හරිම දුකයි අපේ රටේ මනුස්සකමට මොකද වෙලා තියෙන්නේ බුද්ධිමත් කෙනෙක් අවයව අඩු වුනාට මෙහෙම කරන්නේ ගොංනු මහ ලොකුවට bus වල තමන් අදහන ආගම් වල ඒවා ලොකුවට ගහලා ලෝකෙට පෙන්නන හදන්නේ මොනවද දන්නෑ මේ පිට රට ආබාධිත අයට රියදුරු මහත්තයා බැහැල වුදවු කරනවා එයාට බහින්න රෝද පුටුව ගන්න එහෙම මගේ ඇස් දෙකින් දැකල තියෙන ඒවා ඒ දකිද්දි මට මගේ රටේ තතවය මතක් වෙද්දි දුක හිතෙනවා
දාල ගිය බස් කීපයේ නම්බර්ස් සහ රූට් දාන්න පැමිනිලි දාලා පර්මිට් කැන්සල් කරමු මේක අපේ රට මේ බස් වෘත්තය විනාස කරන හැත්ත එලවමු
නියමඩැයිවර් එබස්එකෙසහඋදවුකරපු එඅයියාලගොඩක්පිං ඔයලට🙏🙏🙏
මම හැම දම කියාන්නේ ඇස් කන් අත පය තියන sriLanka ජනතව අබ්බගත මනුස්සයො මේක israel රටේ උනානම් අද මුලු ජනතවගේ ප්‍රතිචාරය නැතහොත් නිතියේ ප්‍රතිචාරය බලගන්න තිබුනා හරි අපේ රටේ බහුතරයක් ඉන්නේ මනුස්සකමින් හරිම අපොහොසත් සිතුවිලි වලින් 😢😢😢😢😢
අපේ ලංකාව කොච්චර දුර්වල තැනකද තියෙන්නේ කියලා හිතාගන්න පුළුවන් මේවා දකිද්දි ඇත්තටම මම ඉන්න රටේ ආබාධිත අයට තනියෙන් උනත් රෝද පුටුවේ ඇවිල්ලා බස් එකට නගින විදියට බස් එකේ පාපුවරුව පාත් වෙන විදිහට හදලා තියෙනවා ඒ නිසා ඔවුන්ට තනියම හරි බස් එකට එන්න පුළුවන් ඒ වගේම බස් එකේ රියදුරු මහතා ඔවුන් එනකං බස් එක අද්දන්නේ නැතුවඉතා ඉවසිල්ලෙන් බලා සිටිනවා ඔවුන් දෙස ඒ වගේම ඔවුන්ට උදව් කරනවා උදව් අවශ්‍ය නම් බස් එක නවත්තලා පාර මැද්දේ හෝ නවත්තලා ඔවුන් ඇවිල්ලා ඒ ආබාධිත කෙනාට උදව් කරනවා
හැම බස් එකකම එහෙම තමයි. Pregnant ladies ලට වෙන් තියෙන ෂීට් වල යන්නෙ පිරිමි අය 😂
මම නම් කවදාවත් ඉස්සරහ සීට් එකක වාඩි වෙන්නේ නැහැ.මොකද ඒවා වෙන් කරල තියෙන්නේ යම් පදනමක් ඇතිවනේ. මම නම් වයසක කවුරු හරි ළඟ හිටියත් නැගිටලා මම ඉදගෙන ඉන්න එක දෙනවා.ඒ උනාට සමහර මිනිස්සු ඉන්නව පොත් බෑග් එක දුන්නට ගන්නෙ නැහැ.අහක බලා ගන්නව..🙂
හැමෝම ඉතිං එක වගේ නැහැ කියන එක තමා කියන්න තියෙන්නේ..💔🤧
ලංකාවෙ ඉන්න මිනිස්සු එක පැත්තකින් හරිම පේල් සමාජයෙ ජිවත් වෙන හැම මනුස්සයාටම එක සමානව සලකන්න ඔනෙ 😊
හැමෝටම ගොඩක් පිං..
මේ වගේ කාලකන්නී ඉන්න රටක් ඕයි මේක..!! ඔකුන්ගේ බස් වලට... කියල වැඩක් නෑ...
තමන්ගේ රටේ මිනිහටම ගරහන ජාතියක් යකෝ අපී.. අපි වගේ රටකට හරි ගියොත් තමයි පුදුම..!!!
උදව් කල අයට ගොඩක් පිං 🙏🙏❤️🙏🙏
ඇත්තටම අපේ රටේ සාර දර්ම පිරිහලා මේවා ඉස්කොලේ ඉදලා හදන්න ඕන මොකද මගේ දරුවන් 4 දෙනා ජානමය ගැටලු වක් නිසා වීවිද ලෙඩ එක දුවක් ඇස් පේනීම උපරිම දුර්වලයි ඉස්කොලේ පංතියේ ලමයි එයාව ගනන් ගන්නේ නැ ගොඩක් අය ගෙදර ඇවිත් ඉස්කොලේ යන්න බැ කියනවා මේක බලන ගුරුවරු ඉන්නවානම් ලමයි ට ඉගෙනීමට අමතරව ලමයි ට අනිවාර්යයෙන්ම මේ වගේ අයට උදව් කරන්න යහපත් සාර දර්මත් උගන්වන්න
එකෙන්ම එකඟයි නෝනා!!!
සමහරු බත් කොන්දොස්තරලා දෙය ඉවරවෙලා ඉන්නවා මහාතිරිසන්නෝ මම දවසක් ඇස් දෙකටම දැක්කා අවාසිකම්ම කෙනෙක් මහ පාරේ දාලා ගියා
මහාචාර්ය උපාධියක් තිබිලා ඇයි මෙහෙම යන්නේ, විශ්වවිද්‍යාලයක ඉගැන්වීම් කටයුතු කරන්න පුළුවන්නේ , ඒ තරම් අධ්‍යාපනික සුදුසුකමක් මහාචාර්ය උපාධිය කියන්නේ
අද මොකක් හරි හදිස්සියක් වෙලා බස් එකක යන්න වෙන්න අැති...
කිසිම තේරුම්ක් නැති comment එකක් ඔබගේ 🤷♀️
ඉගැන්වීම් කරන්නත් ඔහු යන්න ඕනා වාහනය ක or bus එකෙන් තමා
විශ්වවිද්‍යාල ඔහුගේ නිවස නෙමෙයි
@@a.s.f8631 විශ්වවිද්‍යාලය ආචාර්යවරයෙකුට ලැබෙන වැටුප ගැන ඔයාට අවබෝධයක් තියෙනවද, එයලට ලැබෙන වරප්‍රසාද ගැන ඔබට අවබෝධයක් තියෙනවාද
හරිනේ එහෙම අවබෝධයක් නැති නිසානේ තේරුමක් නැති comment එකක් කියලා rply කරලා තියෙන්නේ නේද 🤣
බස් එකේ යන එක නෙවෙයිනෙ මෙතන ප්‍රශ්නෙ ලංකාවෙ සමහර මිනිස්සු ආකල්ප වල හැටි බලන්නකෝ. ඒ මනුස්සයා හදිසියකට බස් එකකට ගොඩ වෙන්න හැදුවත් එච්චරයිනේ.
ලන්ඩන් විශ්වවිද්‍යාලයට කෙනෙක්ට ලේසියෙන් යන්නත් බෑ ඒකෙ මහාචාර්ය උපාදියක් ගහපු කෙනෙක්ට ලේසියෙන් මෙහෙම වෙන්නෙත් නෑ..
හැබැයි උපාධිය මාහාචාර්ය කතා කොහොම වෙතත් ලංකාවෙ ආබාධිතයින්ට තියන පොදු පහසුකම් නම් අන්තිමයි