Knowledge and realization are different. Thotawatta has lot of book Knowledge and his ' Ego' is so big.He wants to argue and be a winner..and to show others" Im the champion." - Sunanda Thero what u say is the truth.
Me manussaya kathakaranakota oluwa ridenawa hamuduruwane obawahansege sarala dahama me manussayata tharenna appiriyai pothwala dewal wala liyala Tina dewal girawek wage me manussaya kiyawanne sueadina darmayak na me manussayata
අර්ථවත් කතිකාවක් 🙏🙏🙏🙏
ඔබ වහන්සේගේ ඉදිරිපත් කිරිම අගය කලයුතුය.
ඔබ වහන්සේ මේ ඉවසීමක් නැතුව, තොර තෝංචියක් නැතුව කතා කරන මනුස්සයට, ඔබ වහන්සේගේ අත් දැකීමෙන් පිලිතුරු ඉතා වටිනවා. නිකම් ඇත්ත වගේ ජාතක කතා කිය කිය උදා. එ කාලේ වෙච්ංහ ඒවා නෙමෙයි මේ කාලේ වෙන සත්‍ය සිදුවීම් කොච්චර වෙනස් විදියටද එලියට එන්නෙ. නිකම් ඇහැට දැක්ක වගේ හුස්ම අල්ලන්නෙත් නැතුව දොඩවනවා.
මට හිතෙන්නේ ඔබ වහන්සේට මේ සාකච්ඡාව ගැලපෙන්නේ නැහැ .ඔබ වහන්සේට අවබෝධය මිසක් දැනුම එක්ක පොත් එක්ක ලබා ගත් දනුමෙන් කතා කරන මෙවැනි අයත් එක්ක කරන මේ වගේ සාකච්ඡා වැඩක් නැති වේවි .මේ මගේ අදහස .
ඇත්ත.ඉන්දික මහත්තයට තියෙන්නේ පත පොතේ දැනුමක් සහ මතක ශක්තියක් පමණයි..මට දැනෙන විදිහට ඔහුට ඒකම අවබෝධයට බාදාවක් වෙලයි තියෙන්නේ..
ඒව ඇත්තක් කියල තහවුරු කරගෙනත් ඉන්නවනෙ පොතේ තියන ඔක්කොම බොරුනම් හැමෝම බොරු කියනවනම් ඉන්දිකට පපුවේ අමාරුවක් හැදෙයි
සුනන්ද හාමුදුරුවෝ වැඩක් නෑ
ස්වාමින්වහන්සේ මේ සාකච්චාව දිගටම කරගෙන යාම හරිම වටී. 🙏
Knowledge and realization are different. Thotawatta has lot of book Knowledge and his ' Ego' is so big.He wants to argue and be a winner..and to show others" Im the champion." - Sunanda Thero what u say is the truth.
ඉන්දික බොහෝ අයගෙ අඃ කපනවා..ඒකට respect , නමුත් ඔහු ඒ ක්‍රියාව බොක්කෙන්ම කරන නිසා ඔහුගෙ අඃ කපා ගැනීම තරමක් දුරට ඔහුට මග ඇරෙනවා.. වරදක් කියනවා නෙමෙයි. ඔහු වෙනුවෙන් ඔහු කරගන්නා අතපසු වීමක් ගැන මේ කිව්වෙ.. ❤
Great ...❤❤❤❤❤❤
Actually this discussion is very good,
Thotawahthyo danumen niwan awabodakarannabaha
මට තේරෙන දේ නම් මෙ ඉන්දික කියන මනුස්සයා පොත් ටිකක් කට පාඩම් කරගෙන මහා ලොකු පණ්ඩිතයෙක් වෙන්න හදනවා. මේ විදියට රහත් හාවයට ව්ක්‍රව පහර ගහන කොට අපි වගේ සමාජයේ මිනිසුන්ගෙන් මෙ ලස්සන ධර්මය ඈත් කරන්නද හදන්නෙ කියලා හිතෙනවා .
උදාහරන හයම වැරදියි
ක්ශුන්නතා විහරණය බුදුන් පවා යෙදුන අවස්තා තියෙන්නෙ . චුල්ල සුන්න සූත්‍රය සහ මහා සුන්න සූත්‍ර බල්ස්න්න. ලෝහිතපක්කන්ඩිකා රෝගය වැලදුනු වෙලේ සහ දේවදත්ත ගල පෙරලපු වෙලේ බුදුන් පවා වේදනා වින්ද. තව බොහෝ අවස්තා වල බුදුන් පවා වේදනාවෙන් හිටිය
Avabodaya lath kenekata pamanamai medesave aththa vatahenne.anek ayata rahathbava therum karanna yanavitama garadiyata lamputhel vadila vage.ekata hethuva thamai nivan dakinna me bavaye pina nathikama.mama eka me samaja thula athvinda kenek.swamin vahanseta bohoma pin.minisunta meva therum karata vataha ganna pina na.eka darma thavayak vidiyatai mama dakinne.
පෘතජ්ජන මිනිස්සු රහත් බව ගැන කතා කිරීම නිෂ්පල කාරනයක්, රහතෙක් තමන්ගෙ රහත් බව ගැන පැහැදිලි කිරීමක් කරානම් හරි.
❤
💖💙🧡💜️💚✔
නුවර ගිහින් නැතුව නුවර ගැන ගූගල් මැප් එකෙන් බලාගෙන කතාකරනවා වගේ වැඩක්.
තොටවත්තට තියෙන්නෙ දැනුමවත් නෙමෙයි, පොත්වල තියෙන වචන ගැන ප්‍රශ්නයක්. දැනුමවත් විශ්ලේෂණය කිරීමක් නෑ.
❤❤❤❤❤❤❤❤❤❤❤
Indika budagama igena gathe nethn rahath wenna thibba. Dan nam amarui wage
පොත්වල තියන එවා කරන්න ගිහින් මෙ රටේ ඉන්න කොච්චර අය එක එක මනෝ ලෝක හදාගන්නවද තවත් මනසේ රාමුවක හිර වෙනවා
ලේන්සුව කියන නම පැනවූ තැන, ලේන්සුව කියන සංකල්පය ඇතිවෙනේ නම්, මේ මුළු සාකච්චාවම වචන තොගයකින් පනවගත්, අන්ත දෙක මත පදන්මවූ සංකල්පයක් නොවේද??
විශාකා කියන්නෙ ඉන්දිකගෙ classmate ද
Indika pothe gura
තොටවත්ත කාලාම සූත්රය කියෙවුවෙ නැද්ද. ?
Indika irisiya karaya
Indika palayan dan athi ban
Modayoth ekka wadakaranna epa ape hamiduruwane
Me manussaya kathakaranakota oluwa ridenawa hamuduruwane obawahansege sarala dahama me manussayata tharenna appiriyai pothwala dewal wala liyala Tina dewal girawek wage me manussaya kiyawanne sueadina darmayak na me manussayata
Indika mahatthayo sapayak wenna epa saralawa hithannako
තොටවත්ත conspiracy පප්පලා ඇත්ත70% යි ,බොරු 30% කියලා conspiracy ඔළුවට ඔබන්න හදන අය.
ඉන්දික කියන්නේ....වතුරේ බල්ලා...ඇත්ත කරගෙන...ඊට පස්සේ....ඌ ගැන ප්‍රශ්න අහන gon බූරුවෙක්.....මී හරකා....
රහත් නොවී රත්වීම ගැන කතා කිරීම තේරුමක් නැත.රහත් වීමේ මාර්ගය ගැන කතා කරන්න.
❤