Polos curry sinhala | සම්ප්‍රදායික පොලොස් ඇඹුල | Polos Hodi | polos ambula | athal kitchen sri lanka

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 436

  • @SLHometec
    @SLHometec 4 года назад +16

    නියමයි මල්ලි... පොලොස් කන්න අස උනාට හරියටම හදන හැටි දැන ගත්තේ අද තමයි

    • @athalkitchen
      @athalkitchen  4 года назад +2

      🤗🤗🤗💚💚💚 thank you very much අයියේ

    • @jagathkusumsiri5992
      @jagathkusumsiri5992 2 года назад

      @@athalkitchen puduma radak eakanam

  • @priyanthikagamage8104
    @priyanthikagamage8104 3 года назад +4

    මම අද හැදුවා ඔයා කියපු විදිහට ,හරිම රසයි ,මගේ මහත්තයත් කාල කිවිවා රසයි කියලා ,ස්තුතිය ඔයාට

  • @TharangiN
    @TharangiN 8 дней назад

    Wow man ada haduwa curry eka. Superb.Thank you Mr.athal kitchen

  • @vidurangarajapaksha1980
    @vidurangarajapaksha1980 2 года назад +11

    උයන කොට කියන වචන ටිකට නම් හිනාගියා.නියමයි.හදන ගමන් කමෙන්ට් එකක් දැම්මෙ

  • @buddhikanayanajith678
    @buddhikanayanajith678 3 года назад +12

    නැන්දලා සෙට් එකේ videosපහු කරලා පලෙහාට පල්ලෙහාට ඇවිල්ල අයියගෙ video එකකම බලනවා❤

    • @athalkitchen
      @athalkitchen  3 года назад +1

      සහෝදරකම 🤗🤗..
      🤗🤗💜💜 Thank you very much Broo

  • @mesonbass-7861
    @mesonbass-7861 4 года назад +46

    මේවගෙ සුවාවමිපුරුසයෙක් ලබන්න බිරින්දැවරු පින් කරන්න ඔනි.

    • @athalkitchen
      @athalkitchen  4 года назад +5

      😂😂😂😂

    • @cnteam96
      @cnteam96 4 года назад +1

      Aniwa...😀😀

    • @tharushitharushi7385
      @tharushitharushi7385 3 года назад +1

      හ්ම් හ්ම් ඔව් ඔව්... මගේ hasbunta රටස තේ එකක්වත් හදා ගන්න බෑ අප්පා....😁😂

    • @chalanimaduhansi9873
      @chalanimaduhansi9873 3 года назад +1

      sira katha

    • @erangamadujeewani2018
      @erangamadujeewani2018 3 года назад +2

      ඇයි අම්මා තාත්තා පුතා හදන කෑම කන්න කොච්චර පින් කරලා ඇතිද??? හරිම lucky. ❤❤❤❤

  • @sadniransigh5062
    @sadniransigh5062 3 года назад +5

    ඹයාගේ කතාව තමා ගොඩක් රස මම හමදාවේ බලනවා

  • @madumalsangeetha6113
    @madumalsangeetha6113 4 года назад +1

    6 weni like eka magen...malliyooo hadala balannammm.... rasata ati anee.... teruwan saranai mallooo

    • @athalkitchen
      @athalkitchen  4 года назад

      🤗🤗🤗💚💚💚 thank you very much අක්කේ... ou godak rasai meka

    • @madumalsangeetha6113
      @madumalsangeetha6113 4 года назад +1

      @@athalkitchen hm..polos dan na malli..tibba kaleka hadala balanawamai..thankyou

    • @athalkitchen
      @athalkitchen  4 года назад

      @@madumalsangeetha6113 🤗🤗🤗🤗🤗❤❤

  • @ruviniwasana8816
    @ruviniwasana8816 Год назад

    අද හැදුවා මේ විදිහට ....හරිම රසයි මල්ලි ...ඔයාට ගොඩාක් ස්තූතියි මේ දැනුවත් කිරීම් වලට 🙏 ...

  • @රසිකාවීරසිංහ
    @රසිකාවීරසිංහ 3 года назад +1

    A aiye polosh rasha wenne kulubaduwalin newei neda. Bel ekata pollen gahuwahama meda

  • @gayahirudias9458
    @gayahirudias9458 4 года назад +20

    අම්මේ මෙහෙම කොල්ලෙක් නම් හා...😄😄😄😄💖💖💖

    • @athalkitchen
      @athalkitchen  4 года назад +2

      Heeee 🤗🤗😂😂💜💜

  • @ireshamadurangani5958
    @ireshamadurangani5958 2 года назад

    Anee man ada oyagee video blanna gaththee..amu pol ranwan pata wenakn beda gannawada

  • @virajsuren
    @virajsuren Год назад +1

    අඩෝ සුපිරි... එළටම ආවා. ම්ං වැඩිපුර තක්කාලි ගෙඩියකුත් දැම්මා. තැන්ක්ස්

  • @erandimadushani5246
    @erandimadushani5246 3 года назад +1

    Oya metana waraddak kala.pol eka hadana widiha kiwwe na.

  • @nilulakmali4604
    @nilulakmali4604 4 года назад +2

    Ammo niyamai malliyo. Polos gediyak hoyagena hitiye. Vedio eka danakal. 🤗🤗 Thank you honde. Dan notification awe e nisa heta hadanawa. Parissamin inna oyath paule hamomath. Theruwan saranayi. ❤️❤️❤️❤️

    • @athalkitchen
      @athalkitchen  4 года назад +1

      හරි අක්කේ 😊😊😊😊 තෙරුවන් සරණයි හැමෝටම 💚💚💚💚🤗🤗🤗🤗

  • @thilokaperera2970
    @thilokaperera2970 4 года назад +1

    Man ada හැදුවා me විදියට පොලොස් මාලුවක් හරිම රසයි.. ස්තුතියි ඔයාට 🙏🙏🙏

    • @athalkitchen
      @athalkitchen  4 года назад +1

      digatama ekathu wela inna honde 😊😊💙💙

    • @thilokaperera2970
      @thilokaperera2970 4 года назад +1

      @@athalkitchen අනිවාර්යයෙන් අපි ඉන්නවා

  • @ikkaslk8061
    @ikkaslk8061 4 года назад +2

    තවත් සුපිරි ව්ඩියො එකක් ඇතිලියේ ♥️😃

    • @athalkitchen
      @athalkitchen  4 года назад

      🤗🤗🤗💚💚💚 thank you very much අයියේ... ඔයා ආස වෙයි කියලා හිතුණා අම්මපා.. එදා කිව්වනේ

  • @niranjimadu5880
    @niranjimadu5880 10 месяцев назад

    අවුරුදු ගානකට පස්සේ ලන්කාවෙන් එන කෙනෙක් පොලොස් ගෙඩියක් ගෙනත් දුන්න den ඉතින් අවුලක්ම ආතල් කිචන් එක නිසා රසට උයන්න පුළුවන් තැන්කිවු❤ බුදු සරනයි

  • @omanmuscat8273
    @omanmuscat8273 2 года назад

    තෙරුවන් සරණයි පුතේ
    කන්න ආස හිතෙනවා පොලොස් කරිය දැක්කම මොනව කරන්නද ලංකාවට ගියාම හදලා කමු
    පුතාට බොහොම ස්තූතියි මේ වගේ රෙසපි ඉදිරිපත් කරනවට වාසනාවන්ත ලස්සන අනාගතයක් වේවා

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 3 года назад +9

    අම්මපා බෙල් එකත් එහෙනං හොද රසකාරකයක් උනා එහෙනම්. හොදා හොදා

  • @kaushiweerasinghe943
    @kaushiweerasinghe943 2 года назад

    Pol blender karanna oneda

  • @mazeercader4503
    @mazeercader4503 2 года назад

    Pls can't we pressure cook n take

  • @danushkaruwan496
    @danushkaruwan496 Год назад

    Ane oyage video eke vdihata polos heduwa harima rasai thank you dr

  • @SampathVlogs
    @SampathVlogs 4 года назад +3

    සුපිරිම යාලුවා නියමයි හොදේ ජයවේවා ඉදිරියටම යන් 👌🙏👍👌✌🙏👍

    • @athalkitchen
      @athalkitchen  4 года назад

      🤗🤗🤗💚💚💚 thank you very much bro

  • @hashinihashi2064
    @hashinihashi2064 4 года назад +5

    මෙ පොලොස් කරිය හැදුවා හරිම රසයි ලේසසියෙන් හදන්නත් පුළුවන් 💙😊

    • @athalkitchen
      @athalkitchen  4 года назад +1

      🤗🤗💜💜 Thank you very much sis

  • @greenfarmer2651
    @greenfarmer2651 4 года назад +2

    ඒකනම් සුපිරි ස්තුතියි ඔයාට .....

    • @athalkitchen
      @athalkitchen  4 года назад

      😊😊😊😊🤗🤗🤗🤗🤗🤗💚💚💚

  • @SampathVlogs
    @SampathVlogs 4 года назад +3

    අද කමු එහෙනම් පොලොස් මාලුවක් 👌👌👌👌👌👌

    • @athalkitchen
      @athalkitchen  4 года назад

      🤗🤗🤗💚💚💚 thank you very much bro

  • @gayathridesilva9573
    @gayathridesilva9573 4 года назад +1

    Aththatama harima rasai 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻thank you

    • @athalkitchen
      @athalkitchen  4 года назад +1

      🤗🤗💙💙 Thank you very much dear

  • @PdloshaniNavodya
    @PdloshaniNavodya Месяц назад

    මාත් හැදුවා හරිම රසයි

  • @DinujaRashmika-lz4ld
    @DinujaRashmika-lz4ld 11 месяцев назад +1

    අයියෙ ඕක ගමේ රසටනෙ ටවුමෙ රසට හදන්නෙ කොහොමද 😁

  • @nimnikarunarathna5294
    @nimnikarunarathna5294 3 года назад

    මාත් හැදුවා.. මාර රහයි. Thanx ආතල් 🖐

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 4 года назад +8

    හම්බුණ හොදම channel එකක් 👍

    • @athalkitchen
      @athalkitchen  4 года назад

      බොහොම ස්තුතියි අයියේ 🤗🤗

    • @amashafernando856
      @amashafernando856 4 года назад

      Number eka ewanna puluwandh kema hadana wisthara danaganna kemathinam

  • @greenfarmer2651
    @greenfarmer2651 4 года назад +6

    ඔන්න මාත් ආවා ඔයාගෙ වීඩියෝ එක බැලුවා ......

    • @athalkitchen
      @athalkitchen  4 года назад

      🤗🤗💚💚😊😊 Thank you very much bro

  • @shanimadurapperuma7165
    @shanimadurapperuma7165 3 года назад

    Pol eka hadaganna widihath kiyala dennako.

  • @gayanimadushani4366
    @gayanimadushani4366 Год назад

    පොලොස් ගෙඩියක් හම්බුනා මේ ක්‍රමේට හදලා බලන්නෝන රස පාටයි ඒක දැක්කම...😍😍😍

  • @nilutoon1664
    @nilutoon1664 2 года назад

    Badapu pol hadaganne kohomada

  • @indiraliyanarachchi6646
    @indiraliyanarachchi6646 4 года назад +2

    ඔයා නං මරු අනේ නිවේදනය කරන විදියට කන්නම හිතෙනවා.thanks .

    • @athalkitchen
      @athalkitchen  4 года назад

      🤗🤗💜💜 Thank you very much dear

  • @marisilva4596
    @marisilva4596 4 года назад +4

    😍😍😍❤❤❤Thank you for the recipe 😋😋

    • @athalkitchen
      @athalkitchen  4 года назад

      🤗🤗💚💚😊😊 Thank you very much bro

  • @apschika2398
    @apschika2398 11 месяцев назад

    Polos Tika kalin thambala ganna barida

  • @wlalanga571
    @wlalanga571 11 месяцев назад

    niyamai bro........
    kawda hithuwe mehema kiyala❤❤

  • @sinhakolla4148
    @sinhakolla4148 4 года назад +2

    ඔන්න ඉතිං මමත් ආවා ඔයාගේ පොලොස් ඇඹුල හදන හැටි බලන්න නියමයි ඔන්න බැලුවා ජයවේවා! බුදු සරණයි!

    • @athalkitchen
      @athalkitchen  4 года назад +1

      thank you very much bro 😊😊😊😊💚💚

  • @kalmithranweera
    @kalmithranweera 4 года назад +1

    සුපිරි .. අපිත් අදම හදනව මේක.. පොලොස් තියෙනව ගෙදර

    • @athalkitchen
      @athalkitchen  4 года назад

      thank you very much bro 😊😊😊💚💚💚

  • @madushika6691
    @madushika6691 4 года назад +2

    Kohomath me dws wl polos kos tama neda. Maru ane.... chocolate lava cake easy recipe 1 denna...😍😍😋👍👍👍👍

    • @athalkitchen
      @athalkitchen  4 года назад

      🤗🤗🤗💚💚💚 thank you very much sis.. Aniwa dennam

  • @princyhemali9292
    @princyhemali9292 9 месяцев назад

    මම දැකපු නියම පොලොස් ඇඔුල. සුපිරි.

  • @julanmax
    @julanmax 4 года назад +4

    ඒ කියන්නේ අද පොලොස් තමා කන්න වෙන්නේ නේද 👌

    • @athalkitchen
      @athalkitchen  4 года назад +1

      🤗🤗🤗💚💚💚 thank you very much aiye..
      ou ou 😂😂

  • @piyumidayananda5962
    @piyumidayananda5962 4 года назад +2

    පොලොස් කරියනම් පට්ට. ඔයා මොනවහරි කලබලේකද ඉන්නෙ අයියා ?

    • @athalkitchen
      @athalkitchen  4 года назад +1

      Ai nangi ehema ahuwe

    • @piyumidayananda5962
      @piyumidayananda5962 4 года назад +1

      @@athalkitchen කතාව පොඩ්ඩක් speed වැඩියි නේද 😂😂😂😂

    • @athalkitchen
      @athalkitchen  4 года назад

      😂😂 ehemada.. polos eke nam tikk wedi thamai 🤗🤗💜💜

  • @idunilprasanna5908
    @idunilprasanna5908 3 года назад

    Math haduwa ..oyage bhashawen kiyanawanam supiriyatama awa ekanam..

  • @maheeshaaththanayaka4581
    @maheeshaaththanayaka4581 2 года назад

    mama කොච්චර hodata polos heduwata kanna be ne කහට රසක් එනවනෙ මොකද කරන්නෙ

  • @pickme7148
    @pickme7148 4 года назад +2

    Waw MSA.... 😘 😘 😘 😘 😘 😘

  • @nadeeshafernando9654
    @nadeeshafernando9654 4 года назад +1

    Ayya dambala curry ekak hadamuko...

    • @athalkitchen
      @athalkitchen  4 года назад

      Aniwaren Sis.. Godak rasata curry warga hadana heti kiyala dennam issarahata 😊😊💚💚

  • @madhushaniruwanthi395
    @madhushaniruwanthi395 4 года назад +1

    man aluthin awe.oyage vedio serama tika beluwa.niyamai ane.👍👍👍👍👍👍👍👍👍👍

    • @athalkitchen
      @athalkitchen  4 года назад

      😊😊💙💙 Thank you very much sis

  • @lezzetoykusu3434
    @lezzetoykusu3434 4 года назад +2

    İyi akşamlar Afiyet olsun görünen et midir nedir güzel görünüyor

    • @athalkitchen
      @athalkitchen  4 года назад

      💚💚💚🤗🤗🤗🤗🤗👍👍👍

  • @Nirmal_wijesingha
    @Nirmal_wijesingha 2 года назад

    heduwa supiri tnx brother ❤

  • @lakshikamunasinghe4265
    @lakshikamunasinghe4265 3 года назад

    I also made.hmm.yummy.thanks athal kitchen😄

  • @broideas
    @broideas 4 года назад +1

    Wow dakkama rasa mathak vanava ath apita hoyannath na

  • @hannibal4016
    @hannibal4016 3 года назад +3

    කතාව කලබල වැඩියි .සමහර දේවල් තේරෙන්නේ නැහැ .මාර සුවදයි,මාර රසයි,සුපිරි යි කෑලි නැතුව විස්තර කෙරුවානම් තමා ප්‍රිය වෙන්නේ.

  • @menakamadushani4211
    @menakamadushani4211 4 года назад +2

    Ammohh malli asama kema..🤗🤗

    • @athalkitchen
      @athalkitchen  4 года назад

      🤗🤗💜💜 Thank you very much akke.. mageth Asama kemak..🤗

  • @madhi888
    @madhi888 4 года назад +2

    Ammooo ekanam supiri...

    • @athalkitchen
      @athalkitchen  4 года назад +1

      🤗🤗🤗💚💚💚 thank you very much dear

    • @wlalanga571
      @wlalanga571 11 месяцев назад

      ​@@athalkitchen😢🎉🎉🎉🎉

  • @dimuthudimuthu7114
    @dimuthudimuthu7114 Год назад

    polos gediya kapala thambala ganne nedda

  • @annmalani2443
    @annmalani2443 2 года назад

    aththatama oka thama polos uyana harima vidiya

  • @monikagangodawila4591
    @monikagangodawila4591 3 года назад +1

    හදන්න යන්නේ..බලමු රස නේද ,,කියන ආකාරය නම් රසවත් ම තමයි, ජය

  • @ruvinadarshanimadurawala4744
    @ruvinadarshanimadurawala4744 3 года назад

    Excellent brother..Good luck...God bless u..Present us more valuable food recipes

  • @MrGameHome13
    @MrGameHome13 4 года назад +2

    Maru.....😋

    • @athalkitchen
      @athalkitchen  4 года назад +1

      🤗🤗🤗💚💚💚 thank you very much bro

  • @KaktoNails
    @KaktoNails 4 года назад +3

    Niyameta karanawa yaluwa 😍💪❤️❤️

    • @athalkitchen
      @athalkitchen  4 года назад

      🤗🤗💚💚😊😊 Thank you very much bro

  • @manjulaamarasena9086
    @manjulaamarasena9086 Год назад

    මේක හැදුවා රසට ආවා. ඊලඟ සැරේ චිකන් රසට නැතුව පොලොස් රසට පොලොස් උයන විදිහ කියල දෙන්න පුලුවන්ද.

  • @madhushanimadhushani3266
    @madhushanimadhushani3266 3 года назад

    Monawa kiynnada appa😍😍😍😍me wage kollek nm....ammo double haa 🙃🙃🙃🙃

  • @wanige123
    @wanige123 2 года назад

    හොද වැඩක් තමයි. මේක සාම්ප්‍රදායික පොලොස් අබුල නම් නෙවෙයි.

  • @slpubudu8263
    @slpubudu8263 4 года назад +2

    Good jobs 👍👍

  • @subodanayani833
    @subodanayani833 4 года назад

    Super malli... good luck..

  • @anurathissa844
    @anurathissa844 2 месяца назад

    Thanks

  • @wmskumari4441
    @wmskumari4441 3 года назад

    👍👍👍👍👍👍 thanks aiya

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 3 года назад

    මන් ඔයා කියපු විදියට හාල්මැස්ස එක හැදුවා. හැබැයි වේලුනු හාල්මැස්ස න්. මාර සුවදයි රසයි. පොලොස් ඉතින් ලංකාවට ආවම තමයි පුතේ. ස්තුතියි. බුදුසරණයි ❤❤❤❤පුතේ.

  • @madushajaysinha9433
    @madushajaysinha9433 4 года назад +1

    Dakkam bada pirenwaaa
    ..😋😋😋♥️👍

    • @athalkitchen
      @athalkitchen  4 года назад

      🤗🤗💜💜 Thank you very much bro

  • @prasannakulathilaka255
    @prasannakulathilaka255 4 года назад +1

    Me widihatama kohila ala uyanna baida

  • @cnteam96
    @cnteam96 4 года назад +1

    Kohoma heduwath achchi amma hadapu tharam rasa nene..a nisai aluth recipe ekak hewwe...mechchara kal beluwata oyage videos dekala ne.den tikak dawas balala.🤩 harima shoke.godak videos beluwa.subscribe ,like kala.adai comment ekak demme...digatama godaak recipes danna.🤗🤗

    • @athalkitchen
      @athalkitchen  4 года назад

      🤗🤗💜💜 Thank you very much dear.. ehenam oka hadala balannako 🤗🤗

    • @cnteam96
      @cnteam96 4 года назад +1

      @@athalkitchen hari malliyo..hadala kiyannamko..

  • @jeewanichathurika1907
    @jeewanichathurika1907 3 года назад

    මල්ලි ඔයා මුලින්ම දාන්නෙ අමු තුනපහද?

  • @GSVibes-GCDS
    @GSVibes-GCDS 4 года назад +2

    onna apith awa polos kallak kanna

    • @athalkitchen
      @athalkitchen  4 года назад

      🤗🤗🤗💚💚💚 thank you very much aiye

  • @nr6722
    @nr6722 2 года назад

    ඔයාගෙ katawa maru ane ..පොලොස් ekat ගොඩක් හොඳයි

  • @nilanidewika3385
    @nilanidewika3385 Год назад

    Pol witharaida badala ganne hal danne nedda

  • @Maleeshrandunu
    @Maleeshrandunu 2 года назад

    Thanks br

  • @wasanthathelwala7589
    @wasanthathelwala7589 4 года назад +1

    Oya army eke work kalada?

    • @athalkitchen
      @athalkitchen  4 года назад

      ne dear 😊😊😊💜💜💜

  • @deepanifernando8305
    @deepanifernando8305 Год назад

    🎉🎉🎉Mama ada haduwa harima rahaei mas wag

  • @chathurangadheshappriya4037
    @chathurangadheshappriya4037 4 года назад +5

    Polos kanawa tiya oya tiyena hadissiya balannako aiye 😂😂😂
    Habai Polos eka mm rasai wage good luck oyata🙂

    • @athalkitchen
      @athalkitchen  4 года назад

      heee 😂🤗🤗🤗💜💜💜

  • @prabodhajj9336
    @prabodhajj9336 3 года назад

    කොල්ලෙක්,ගැම්මක් ටමයි

  • @amalinimsaraa1715
    @amalinimsaraa1715 3 года назад

    Meyaa balannko...😂😂congrats broo

  • @alastairjayesingha9740
    @alastairjayesingha9740 4 года назад +1

    8 wenida mage ammage bana daane .. hadannam❤❤

  • @udeshindrajith3714
    @udeshindrajith3714 2 года назад

    Oyage recipe eka math haduwa. 👍

  • @hansihansi8037
    @hansihansi8037 2 года назад

    Mn ada hadanawa. Meka balagena👍

  • @thilakshihansani6413
    @thilakshihansani6413 4 года назад +1

    Danui dakke meka. Ammo rasa patai. Malli pol badde kohomada kiyanna plz. 😊

    • @athalkitchen
      @athalkitchen  4 года назад

      Thachchiyak rath karala pol tika dala me wage kalu karala ganna akke. godak kalu karanna epa. shok suwandak enawa ethakota baganna. hadala blnnko maara rasai akke 🥰🥰💙💙🤗🤗

    • @thilakshihansani6413
      @thilakshihansani6413 4 года назад +1

      @@athalkitchen hadanna nennam ahuwe... thanks malli👍oyage vedio hari pahadili. 🤗

    • @athalkitchen
      @athalkitchen  4 года назад

      🤗🤗💙💙🥰 Thank you very much akke

  • @SiyasaraMusicRoom3435
    @SiyasaraMusicRoom3435 4 года назад +1

    Nice uploading

    • @athalkitchen
      @athalkitchen  4 года назад

      thank you very much dear 💚💚🤗🤗🥤🥤

  • @sandunishanel2002
    @sandunishanel2002 2 года назад

    මාත් හදලා බලනවා..thanks

  • @SampathVlogs
    @SampathVlogs 4 года назад +2

    පහ අරන් මමත් ආවා යාලු ඔයාගෙ රස කෑමක් හදනව බලන්න

    • @athalkitchen
      @athalkitchen  4 года назад

      🤗🤗🤗💚💚💚 thank you very much bro

  • @supunpunsara8442
    @supunpunsara8442 11 месяцев назад

    So funny 😂😂😂 thanks ❤

  • @sujeewapriyadarshani4829
    @sujeewapriyadarshani4829 4 года назад +1

    Well done.. good work

    • @athalkitchen
      @athalkitchen  4 года назад

      🤗🤗💜💜 Thank you very much dear

  • @githmidhananjala7258
    @githmidhananjala7258 4 года назад +1

    Onna ayye mn meka haduwa ada...👌👌❤

    • @athalkitchen
      @athalkitchen  4 года назад

      🤗🤗💜💜 Thank you very much nangi

  • @mesonbass-7861
    @mesonbass-7861 4 года назад +1

    ජයවෙවා මා සහො

  • @hasihasika3586
    @hasihasika3586 3 года назад +1

    ඔයා සරලව කියන විදියට මං අද හැදුවා..☺️
    ඇත්තටම හරි රසා....යි😋 ජයවේවා අයියා💓

  • @Xpk-z6w
    @Xpk-z6w 3 года назад

    Well done👍🌟🌟🌟🌟🌟

  • @nimashichathurangi7718
    @nimashichathurangi7718 3 года назад

    Pol tika bedala witharada abarala neweida danne

  • @slpubudu8263
    @slpubudu8263 4 года назад +1

    වෙනදා වගේම නියමයි බ්‍රො ජය වේවා දිගටම ඉමු ජය වේවා

    • @athalkitchen
      @athalkitchen  4 года назад

      🤗🤗💚💚😊😊 Thank you very much සහෝ