Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Lassanata.natanawa
මරුනෙ 😃😃😃
Supiri ape set eka..සසේ ව නම් දැක්කා...රුකමාලුත් හිටියද මංදා...
Oyala koheda
අපේ උපුල් අයියත් ඉන්නෝ❤
Tawa.lassana.ekak.denna
දැඩිමුන්ඩ දෙව් පිහිටයි
Samayama.tawa.lassana.wahala.ekak.danna.puluwanda
වැදගත්
Supiri hode hamontama dewi pihitai
ලස්සනයි ...
Wahala kavi tika dennko puluwannm pls
සුපිරි
bohoma agei
Natha davi pihitai
Budu saranai
Supiri
nice
ඒකෙ මන් ඉන්නෝ😍
Katada
Me koheda bn
ගම්පහ
ඔයාගෙ ගම කොහෙද
@@dewol123srilankaනැදගමුව
Supiri aa
lassani davi pihitai
campika campika ft
Wahala kawi danna.bs.
ela
Sampradaya wenasda?
@Chamod Sewwanda mama danna widihada ow me mathara sampradaya
නෑ මාතර සම්ප්‍රදාය නෙමේ
වාහල් කවි ගායනා කරන ඒවා දාන්න බැරිද ??
Hiru Shani ::kavi oneda???
දාන්න පුලුවනිනම් ලොකු දෙයක්
Hiru Shani vedio ekakda kavida???
Wahala devatha ආරාධනා kavi tikak ewanna puluwanda
wehalkadA.kavi
BERAKARAYINGE PASSA DAKKA ECHCHARAYI.
litum
wahala kavi dannaa puluwan da
anee ow matath ona wahala kawi
yohan Maduwantha fb mes ekak danna dennm
Ai bm ubale තුසිත aiyagen illa ganin
yohan Maduwantha ai ubale තුසිත aiyagen ganin
දස බිම්බර යුදටමාර සෙන් රැස් වූ විට දෙවියෝ දැක නොසිට දුවපු සක්වල ගලෙන් එපිටට දැක වසවතු එදා රැස් කල මාර සමුදා බුදු බවට බාදා කලේ වටලා මාර සමුදා අවියක් නොගෙනතටරුවන් සෝලුව සුරතට බැට දී දෙපලු කොට යුද කරමි සැල කළේ මුනිදුට සදෙව් ලොව බලමින කොදෙව් නා ලොව බලමින කෙනෙක් නැත සරිලන දැඩිමුණ්ඩ යැයි නමක් පවසන සොලවන් සුර පුරේපුලවන් අලුත්නුවරේ පිහිටි සඳ එවරේ වඩින දෙව්රජ අලුත්නුවරේපවන් සිසිල සොමි සුලඟේ ලතාවේ රුවන් වැලක මුතු ඇමිණු ලතාවේ ගුවන් තලෙන් වට මල් වරුසාවේ කියන් කතා වාසල උපතාවේ සුරන් ඉසුරු දෙවියෝ රැස් වී සිට වරම් ඇතිව ලක්දිව පන්දහසට නරන් රකින්නට මතු පන්දහසට එරන්දතී කුස පිළිසිඳ එමවිට වස මව්ගැබ සැප සේ වැඩ උන්නා දස මස පිරුනා බිසවට ලකුණු පෙනෙන්නා රැස මිනි කළඹක් සේ දිලිසෙන්නා අස වියතුනි දැඩිමුණ්ඩ සුර කුමරු උපන්නා කපට පළමු පුලවන් අවතාරේ සතට අභය දෙන නාරායන අවතාරේ ලකට පසිඳු දස වෙස් අවතාරේ යකුට කියමි පරසිදු දැඩිමුණ්ඩ අවතාරේ බිමට දෙපය දෙනකොට මහා පොලොව නටනවා ගමට හෙලන වපර බැල්ම මෙර නුහුලනවා මෙරට යකුන් අල්ලාගෙන කසෙන් තලනවා ගමට බිමට තෙද ඇති බණ්ඩාර වඩිනවා උඩ මළුවේ ජය රන් කොත බලා වඩිනවා හඬ ගසමින් දකුණු අතට මුගුර දරනවා සැඩ හිරු රැස සේ සුදිලෙන බරණ දරනවා අනුහස ඇති දේවතා බණ්ඩාර වඩිනවා රොත්ත යකුන් පිරිවර ගෙන බණ්ඩාර එනවා සත්ත වචනයෙන් උග්ගල් පුරට වඩිනවා නිත්ත සපිරි යකුනට දොළ කැප කර දෙනවා තිත්ත මෙගල් මෙර කළුගල් පාය මකනවා
Wahala.kavi.tia.danawada
Wahala kavi kiyana video tikak ewanna berida mmath asai wahala natanna
Racing is Thilanka
Wewa thama natun,,,hoda hada budu saranayi
බෙරකාරයා හරියට බෙරේ ගහන්නේ නැහැ
ඒක ඇත්ත මහත්මයා. ඊගාවට ආපහු දෙවොල් මඩුවක් තිබ්බොත් ඔබතුමාට ආරාධනා කරන්නම් බෙර ගහන්න.
contrac number plz
Lassanata.natanawa
මරුනෙ 😃😃😃
Supiri ape set eka..සසේ ව නම් දැක්කා...රුකමාලුත් හිටියද මංදා...
Oyala koheda
අපේ උපුල් අයියත් ඉන්නෝ❤
Tawa.lassana.ekak.denna
දැඩිමුන්ඩ දෙව් පිහිටයි
Samayama.tawa.lassana.wahala.ekak.danna.puluwanda
වැදගත්
Supiri hode hamontama dewi pihitai
ලස්සනයි ...
Wahala kavi tika dennko puluwannm pls
සුපිරි
bohoma agei
Natha davi pihitai
Budu saranai
Supiri
nice
ඒකෙ මන් ඉන්නෝ😍
Katada
Me koheda bn
ගම්පහ
ඔයාගෙ ගම කොහෙද
@@dewol123srilankaනැදගමුව
Supiri aa
lassani davi pihitai
campika campika ft
Wahala kawi danna.bs.
ela
Sampradaya wenasda?
@Chamod Sewwanda mama danna widihada ow me mathara sampradaya
නෑ මාතර සම්ප්‍රදාය නෙමේ
වාහල් කවි ගායනා කරන ඒවා දාන්න බැරිද ??
Hiru Shani ::kavi oneda???
දාන්න පුලුවනිනම් ලොකු දෙයක්
Hiru Shani vedio ekakda kavida???
Wahala devatha ආරාධනා kavi tikak ewanna puluwanda
wehalkadA.kavi
BERAKARAYINGE PASSA DAKKA ECHCHARAYI.
litum
wahala kavi dannaa puluwan da
anee ow matath ona wahala kawi
yohan Maduwantha fb mes ekak danna dennm
Ai bm ubale තුසිත aiyagen illa ganin
yohan Maduwantha ai ubale තුසිත aiyagen ganin
දස බිම්බර යුදට
මාර සෙන් රැස් වූ විට
දෙවියෝ දැක නොසිට
දුවපු සක්වල ගලෙන් එපිටට
දැක වසවතු එදා
රැස් කල මාර සමුදා
බුදු බවට බාදා
කලේ වටලා මාර සමුදා
අවියක් නොගෙනතට
රුවන් සෝලුව සුරතට
බැට දී දෙපලු කොට
යුද කරමි සැල කළේ මුනිදුට
සදෙව් ලොව බලමින
කොදෙව් නා ලොව බලමින
කෙනෙක් නැත සරිලන
දැඩිමුණ්ඩ යැයි නමක් පවසන
සොලවන් සුර පුරේ
පුලවන් අලුත්නුවරේ
පිහිටි සඳ එවරේ
වඩින දෙව්රජ අලුත්නුවරේ
පවන් සිසිල සොමි සුලඟේ ලතාවේ
රුවන් වැලක මුතු ඇමිණු ලතාවේ
ගුවන් තලෙන් වට මල් වරුසාවේ
කියන් කතා වාසල උපතාවේ
සුරන් ඉසුරු දෙවියෝ රැස් වී සිට
වරම් ඇතිව ලක්දිව පන්දහසට
නරන් රකින්නට මතු පන්දහසට
එරන්දතී කුස පිළිසිඳ එමවිට
වස මව්ගැබ සැප සේ වැඩ උන්නා
දස මස පිරුනා බිසවට ලකුණු පෙනෙන්නා
රැස මිනි කළඹක් සේ දිලිසෙන්නා
අස වියතුනි දැඩිමුණ්ඩ සුර කුමරු උපන්නා
කපට පළමු පුලවන් අවතාරේ
සතට අභය දෙන නාරායන අවතාරේ
ලකට පසිඳු දස වෙස් අවතාරේ
යකුට කියමි පරසිදු දැඩිමුණ්ඩ අවතාරේ
බිමට දෙපය දෙනකොට මහා පොලොව නටනවා
ගමට හෙලන වපර බැල්ම මෙර නුහුලනවා
මෙරට යකුන් අල්ලාගෙන කසෙන් තලනවා
ගමට බිමට තෙද ඇති බණ්ඩාර වඩිනවා
උඩ මළුවේ ජය රන් කොත බලා වඩිනවා
හඬ ගසමින් දකුණු අතට මුගුර දරනවා
සැඩ හිරු රැස සේ සුදිලෙන බරණ දරනවා
අනුහස ඇති දේවතා බණ්ඩාර වඩිනවා
රොත්ත යකුන් පිරිවර ගෙන බණ්ඩාර එනවා
සත්ත වචනයෙන් උග්ගල් පුරට වඩිනවා
නිත්ත සපිරි යකුනට දොළ කැප කර දෙනවා
තිත්ත මෙගල් මෙර කළුගල් පාය මකනවා
Wahala.kavi.tia.danawada
Wahala kavi kiyana video tikak ewanna berida mmath asai wahala natanna
Racing is Thilanka
Wewa thama natun,,,hoda hada budu saranayi
බෙරකාරයා හරියට බෙරේ ගහන්නේ නැහැ
ඒක ඇත්ත මහත්මයා. ඊගාවට ආපහු දෙවොල් මඩුවක් තිබ්බොත් ඔබතුමාට ආරාධනා කරන්නම් බෙර ගහන්න.
contrac number plz
nice
Supiri