Main Agar Kahoon | Shehan Milochana | Hiru Star Season 04 | SUPER 14 🌟🔥

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 15

  • @chamindaabeywickrama8445
    @chamindaabeywickrama8445 44 минуты назад +1

    හරිම ලස්සනයි හොඳටම ගායනා කරා.❤❤

  • @sayurinimsara-f9h
    @sayurinimsara-f9h 7 часов назад +7

    ඔයාට ගායනයෙන් වගේම නිවේදන හැකියාව කුත් ඔයාගෙන් දකිනවා, ඒ වගේම ඔයාව රංගනයෙන් දකින්නත් කැමැතියි ❤️❤️❤️ නිහතමානි හිත හොද කෙනෙක් ❤️❤️ ඔයාගේ ඉදිරිය හැමදේම හොදින් සාර්ථක වෙන්න හදවතින්ම ප්‍රර්ථනා කරමි ❤️❤️❤️

  • @NaviyaOnline1
    @NaviyaOnline1 5 часов назад +7

    මට දුකයි මේවාගේ දක්ශ කොල්ලේක් ඉවත් වේච්චි එක ගැන. අයියාගේ ඒ තියේන නිහතමානි කමට මාරම ආසයි..කෝල්ලෙක් විදිහට මමත් අයියේ respect .මම හිතන්නේ නම් තරගයේන් ඉවත් වුනාට ජිව්තය ජය ගන්න හදන මාරම කැප කිරීම්කරන පට්ට කෝල්ලේක් අයියේ ඔයා .අද ගිතයේ අඩු පාඩු තිබුණත් ඉස්සරහට හොද දේයක් කරන්න අයියේ ❤ අනිවාර්යයෙන් music and අනාගතයේ හැම බලාපොරොත්තුවකම සාර්ථක වෙන්න කියලා හදවතින්ම prarthana කරනවා ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤❤❤❤

  • @WmDarshani
    @WmDarshani 12 минут назад

    Oya aut unata dukayi puthe.eth sing kara harima lassanayi.theruwan saranayi puthe❤❤❤❤❤❤

  • @NishaJayani-w1c
    @NishaJayani-w1c 2 часа назад +3

    අදත් හරීම ලස්සනට sing කරා අයියේ 🤗🎶 අයියා හරීම ලස්සන හදවතක් තියෙන නිහතමානී ගායකයෙක් 🥰 අයියගේ සංගීත ලෝකයේ වැඩ කටයුතු හැම දෙයක්ම වගේම අයියගේ බලාපොරොත්තු හැම දෙයක්මත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ 🤗 මියුසික් එක්ක ලස්සන ගමනක් යන්න ඔයාට පුළුවන් 🤗
    Good Luck and God Bless you ❤️

  • @champikakumary4194
    @champikakumary4194 Час назад +3

    Oya hari lassanai ❤❤ayin una eka dukayi😢😢😢

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 Час назад +2

    Oya maru❤❤❤❤❤

  • @Vohara_Kannangara
    @Vohara_Kannangara Час назад +1

  • @SriyaChandrika-f3z
    @SriyaChandrika-f3z 7 часов назад +2

    Cute son❤.

  • @renukapatabandi3834
    @renukapatabandi3834 7 часов назад +3

    සනුට කලින් sing කරානම් ඔයා selected

  • @janu9087
    @janu9087 Час назад +2

    අයින්වෙයි කියලා හිතුවෙ නැ ගිය සතියෙනි ආයෙත් ආවෙ❤❤❤😢😢

  • @Travelworld510
    @Travelworld510 2 часа назад +1

    Aei anea hidi magulak thoragatge.occera singhala sindu lassenate kiyannea puluwan Kama thiyeddi...godak tharega karuwan kerena modea wadak ok.aperada ithin..iyea dinana thibuna macht ekak .🤔🤔

    • @SamanthaPushpawarna
      @SamanthaPushpawarna Час назад +1

      Jothipala mahaththayage sinduwak. Kiuwanam aniwarayemma dinanawa...