very good attitudes brother charles obata me rata saha me rate inna minissunwa diyunu karala hadala me ratai rate inna janathawai samaajaye honda thenakata gena ennata lebewa jesu pihitai oyata
“මං හිංදා ඔබේ නෙතගින් කඳුලක් හෙලන්න එපා - මං හිංදා ඔබේ හද තුල සුසුමක් ගැනෙන්න එපා No tears to your eyes because of me - No sadness to your soul because of me ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ කිසිදා එක් නොවෙනා - අහස් මාළිගා නැහැ ඔබ නිසා මැවී Let us tie this accord as a duo of lovers by - realising we will never come together සැක සංකා නැහැ ඔබ ගැන හිතේ ඇඳී - හිමිකම් නොකියමි ඔබට මගේ කිසි දා No unrealistic expectations within my soul with you - No suspicious thoughts hanging in my mind about you I never endorse you as my wholly owner and
උරණ නොවන්නෙමි ඔබ අන්සතු වූ දා - අතැගිලි බන්දන නොපතමි පෙමින් බැඳී ඔබ සිරකරලන දොරගුළු දමනු බැරි - නෑ කුළ සිරිතට සැලෙනා පෙමක් නොවේ පෙමට පෙමින් යන පෙම් ලොව මෙයයි අපි” Never get annoyed or ill-tempered if you run away with someone else Expecting nothing other than “loving each other” and is the key than binding fingers together with rings Never prevent your freedom via obstructions and barriers This truthful love could not be shaken through traditional beliefs, and This is how we bring about love to each other whilst moving along this life.
Me brother oya 4years issella kiyapu kathawak .. e එදා.. me අද thama e situation eka saha ita wada pahathata watunu rataka api thama ඉන්නේ..dukaiii ape rate pakakayo ga.😱😭😭😭😭😭😭😭😱😱😱😱අපිට ධර්මිෂ්ඨ පාලනයක් oni deviyaniii..
What a wonderful gift to the Sri Lankan public! Your effort is much appreciated by all those who have been fortunate enough to listen and understand your great message. Wish you all the best and courage to spread the message to all Sri Lankans and build a country we all can be proud of.
Mata hina yanawa samahara thanwala oba thuma kiyana kathawalata saththakinma aththa oba thuma kiyana kathawa godak lassana arthawath weda satahanak man balanney harima asawen lengathu kamakin oba thumata jesu pihitai
ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු වේවා
ඔබ තුමාට පිං. මෙි බුදු හාමුදුරුවන්ගේ ස්වභාධර්මයේ ධර්මය මෙි නොදරුවන්ට කියල දෙනවට. එදා අවුරුදු 15කට වඩා එක දිගට අපි මහා ඝන වනාන්තර වල යුද්දෙ කරා . අපි ලග තනියට හිටියේ, අපිව ජිවත් කෙරෙවිවෙි ඒ ස්වභාධර්මයේ ආශිර්වාදයත්, පැරනි ශාස්ත්‍රීය සංගිතය මුසු වු ඒ බුදු දහමත් බව ඉතා හොදින් මතකයි. මැතිදුනි තරුණ පරමිපරාවෙන් දන ගහල වැදල ඉල්ලමු මෙි ස්වභාධර්මයේ දායාදය විනාශ නොකර සංගිතය බැරිනමි වදුරො, රිලවි නොවි නිහඞව ඉන්නා ලෙස.
P
ගරු මැතිඳුනි,
ඔබතුමාගේ මේ රන්වටිනා, අරුත්බර
අදහස් තුලින් ජීවිතය දුටිමි.
ධර්මය දුටිමි. ඒ සියල්ලම හදවතට ම කතා කරන සත්‍ය කාරණා.
ඇසට කඳුළු ආවා.
ඔබ තුමාට යහපතක්ම වේවා.
දි්ඝායු වේවා!
🌷🌷🙏🙏
සත්‍ය වචන
9oooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooqooooooooioooooo2oooooooooooooooooo2222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222oo2ooooooooo999o999999900909990999o9999909oo0999999099o9099999oooooo9999999o99999999o999999oo999999o9o99oo0999o90o9999oo0o9o9099oooooooo0ooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooòoooooooooooò0090òooooooooooooooooooooooooooooooooooooooooooooo2o22o2o2222222222122222222o2o22oooo2222ooo2oo2212221222o222o122222222o222221222222222222222221221212222222211221222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222oooooooooooo999099999999000900909909909099909000099099900909990222222oooo22222ooooooooo22222oo2o22o222222222222o22222222222222222222222222o222o2222222o222222222oo990909990909999909009900909999990990999099999990000999099990999909099999909999ooooo9oooo9ooooooooooo9ooooooooooooooo9oooooo9oooooooooooooooo9oooooooooo9oo9o99oooooooooooo9ooooooooooo9ooooo9ooooooooo9oooooooooooo9ooooo9ooooooooooo9ooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo9ooooooooooooooooooooooooooooooooooo9ooooooooooooo9oo9oooooooo9oooooooooooooooooooo9oooooo0oooooo0ooo0ooooo9ooooooooo990ooo099900oooooooo9o9oooo9oooo0oo9900o90o0oo9909900090900999999099000000990999999999090909090999909099999999990909999999909999099900990090990900909000090909099909090090090000000900999909999909990990990990990000099990909999999909999099999900990090099999999909999909999999999999099999999999999900099999990999999009009990909999999999999999999999999099099099999990999999099990909999999999999990999999909999999099990999999000900000909999999999999999999999099990990099999990999099099999999090099099999009999990999000000090999990999999999099999009090999999099999999099999990999099999909099909999909999999099999999999909909999090999099990990990990099990909009999999909999999909999999999999999999999999999999999909999999999999999099009990099990999999999999999999909999999999999909999999990999999909999090999oooooòoooooooooooooooooooooooooooooooooooooiooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo9ooo9oooooooooooooooooooooooooooooo1222oò2oooooooooooooooooooooooo2o22oo2o22o2o22o2oo2222o2ooooooooo2ooo2oooo2oo2oo2oo2o2o2oooo2ooo2ooooo2o2o2oooo2oo2oo2oòooo2oo2o2oo2oooo2o2o2o2oo2ooo2o2o2o2o22oooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo2ooo2o22o2222222o22222222222222222oo22o222ooo22oo22o22o222222ooooo2222222222222222o2222222o22222oo22o2oo222222o22222oo22222ooo222oooooooo2ooooooooooooooooooo2oooooo2oooooooooooooooooooooooooooo2ooo2oooo2o2o2ooo2oooooo2o22ooo2o2oooo2o2o2oo2o2o2o2oo2oo2o2o22o22oo2o22o2ooo2ooooooòòoooooooooooooo2ooo2o2oooooooo2o2oo22ooooo2oo22oo2oo2o22ooo22o2o22o2ooo22o2oo2222oo2ooooooooo222o22ooo1oooooooooooooooooooooooooooooooooooo2oooooooooooooooooooooooooooo2ooooooooooooooo2222o2212o22222222222222222212222222222222222222222222222222222222122121212222222222222221221222221222222ooo122wwwww2wowwwwwwooooooooooooooooooooooooooooooò
රටට දැයට දු දරුවනට අත හිත දිිිමට ඔබ තුමාට තව තවත් ශක්තිය විිර්යය ධෛර්යය ලැබේවා !
ඔබ තුමා දරණ මෙ වෑයම සාර්ථකත්වය කරාම පැමිනෙවා මගෙ පාුර්ථනාවයි. මන්ද මමද මගේ මෙ ලක් මවුට පන මෙන් අා ලය කරන්නෙමි ඔබ මගේ ලක් මවුනට අවස්යම මානව හිතවාදි දාර්සනිකයෙකි විටෙක මවු උනුසුම දන්නා විර පුත්ර රත්නයෙකි .මගෙ හදපිරි ස්තුතිය ඔබ තුමාට ( D tv creation )
මේහැමපියවරකම.බොහොමලස්සන.අදහස් ඔබ.තුමාට..ජේසු පිහිටයි
ඔබතුමාට පුලුවන් නම් පාර්ලිමේන්තු වේ හරකුන්ට මේ වාගේ වටිනා දේශනාවක් කරන්න.ඔබට ජෙසු පිහිටයි. ඔබ තුමාට නිදුක් නීරෝගී සුව ලැබේවා!!..
වැඩක් නැ,,un හරක් ,,,මොළය නැ
L
❤😊
O 1:19:45
@v1!ilbatmapa8237
ඔබ තූමාට මෙි රටේ නායකයා වෙන්න ලැබුනොත් ඒක අනාගතේ දරැවන්ට ලැබෙන පිනක්
Ane epa oba thamath wenas wey
1
අපෙ රටට වටිනාම වැඩ සටහනක් මෙය ඔබතුමාට දිර්ගායුෂ ලැබෙිවා ජේසු පිහිටයි
තෙරැවන් සරනයි
Ameng Ameng jesuni
ඔබ තූමාට නිදූක් නිරෝගි සූව ලැබෙවා
ඔබතුමට බුදුසරණයි
ඔබතුමාගෙ මේ කදුල වැඩසටහන නැරඹීමෙන් අපි ඉතා සතුටට පත්වෙනවා.ඔබතුමාට මේ වැඩසටහන කර ගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා යි ප්‍රාර්ථනා කරනවා
හදවත් නිවාලන මෙවැනි වැඩසටහන් කිරීමට තව දුරටත් හැකිවෙිවා ඔබතුමා අප රටට සමිපතක් බුදු සරණයි........
කලාව තුලින් සමාජය හදන්න ගන්න වෑයම අපූරු සුන්දර මනුස්සයෙක් චිරංජයතු පිය තුමනි
සුපිරි කථාව ජයවේවා
එ් කාතාව නම් සුපිරි❤❤❤❤
ඔබතුමා පාර්ලිමේන්තු යන්නම ඕනෙ, ගිහිල්ල ඒ කකුල් දෙකේ හරක් ඔක්කොම හදවතට දැනෙන දේ කරන බුද්ධිගෝචර දේ කරන උතුම් මනුශ්‍ය කොටසකට පරිවර්තනය කරන්න ඕනෙ.
32:44
ඔබතුමාට පුලුවන් නම් පාර්ලිමේන්තු වේ හරකුන්ට මේ වාගේ වටිනා දේශනාවක් කරන්න.ඔබට ජෙසු පිහිටයි.
Sasada, Jayasinghe see Dr 4 4 Dr 7
අපුරැ අදහසක් එක නමි හොදයි
❤ආශිර්වාද මත් සුබ දවසක් වෙවා ජෙසුපිහීටයි ඔබ තුමාටත් ❤❤❤❤❤❤❤❤❤
ඔබ තුමාට ජයෙන් ජයම වේවා .ඔබ තුමාට පුළුවන් නම් අපේ රට බාර ගන්න .
කොච්චර මොළ හේදුවත් ,,සමහර තිරිසන්නු වැරදි වැඩමයි කරන්නෙ,,උතුමාණෙනි,,,ඔබට නිදුක් නීරෝගී දීර්ඝායු වේවා,,
Ss
Oii@@niroshapriyangani6285
very good attitudes brother charles obata me rata saha me rate inna minissunwa diyunu karala hadala me ratai rate inna janathawai samaajaye honda thenakata gena ennata lebewa jesu pihitai oyata
දැන උගත් බුද්දිමතුන් අතර ඉහලම තැනක ඉන්නේ ඔබ තුමන්. ඔබට දීර්ඝායුෂ ලැබේවා. බුදු සරණයි
,ඔබ තුමාට නිදුක් නීරෝගී සුව ලැබේවා ..
hi
තෙරැවන් සරණයි ඔබතුමාට❤නොමග නොයන් පුතේ ඔබට රටක් ඇතේ ❤❤❤
තරැණ ඡීවිතේට දුන් ඔබගේ වැඩසටහන ගොඩාක් වැදගත්ය..අපේ රට අනාගතයේ බාරගන්න සූදානමි කිරීමකට,යහමග පෙන්වීම රටෙි කිසිම වැඩපිලිවෙක් නැති කාලයේ ඔබ කදුකරෙන් නැගෙන හිරැ වගේය..එය මුදුන් වී අපේ රටට අාලෝකය ගෙනදෙනවාමයි...ඔබට දෙවියන්ගේ ආශිර්වාදය...
Budusaranai
සියලු දෙවියන්ගේ පිහිට ලැබෙිවා. මෙවැනි වැඩසටහන් වැඩි වැඩියෙන් කිරිමට ඔබතුමාන්ට දීර්ඝායුෂ ලැබෙිවා.
ඔබ අපේ රටට සමිපතක්
අනර්ඝයි මෙි වැඩසටහන
අපිට පුළුවන් රට හදන්න එකතුමු වෙන්න
ජේසු පිහිටයි ඔබට
Great man
තවත් ලස්සන වැදගත් පනිවිඩයක් ගෙන ආව වැඩසටහනක්.ඔබට ගොඩාක් පින් මෙවැනි වැඩසටහන් කරගෙන යනවාට.මේ කියන වචන වල වැදගත් කම නොතේරෙන මෝඩ මිනිස්සු ටික තමයි unlike කරගෙන ගිහින් තියෙන්නෙ ඔබට බුදුසරනයි
මේ වැටසටහන් නමි නියමයි.රෑ 10 ට පමණ බලන්න පටන් ගත්තේ දන්නේම නැහැ පාන්දර 3 වෙනකමි බලුවා.
Obathumanta.sethakwewa saanthiyak wewa yahapathakma wewai adistana karami
මිනිස්සුන්ට දැනෙන්න කතා කිරීම මිනිසුන්ගේ චින්තනය යහපත් කිරීමට ප්‍රබල බලපෑමක් ඇති කරයි. ඔබතුමා එම උතුම් දේ කලත් යතාර්තයක් වීමටන්ම් රටේ නායකයා ද යහපත් විය යුතුයි.
බුදු සරණයි ඔබට
හරි ම වටිනවා මෙම වැඩසටහන ....සියලුම ස්තාන වල පෙවෙතවිය යුතුයි
1
තෙරුවන්ගේ සරණයි සුබපැතුම් ඔබතුමාට
ඔබ අපේ දරුවන්ට දෙන අවවාද ඉතාමත්ම වටිනාකමක් තියනව ඔබ තුමාට බුදුසරණයි
අද 2022.02.13 මේ දේශනය අදයි ඇහුවේ.හරිම වටිනවා ඔබතුමා අපේ රටේ ඉදිරි පරම් පරාවට.මේ වෙලාවේ ITN චැනල් එකේ යනවා ප්‍රේමවන්තයින්ගේ දිනය සැමරීම.මුං හදන්න බැහැ පියතුමනි.ජෝඩු ටිකක් එක් කරලා ඔබතුමාගේ දේශනයක් අහන්න සැලැස්සුවන්ම් මුං කී දෙනෙක්ගේ ජීවිත යහපත් වෙයිද..ඒත් මුං හැමෝම අවාසනාවන්තයි පියතුමනි.මෙතන ඉන්න ජෝඩුවලිං කී දෙනක් අද එකාට එකා මාරු කර ගනීවිද..ඊ ලග ප්‍රේමවන්තයින්ගේ දිනේට මුං මාරු කරං සමරාවී.එහෙම සමාජයක් දැං තියෙන්නේ.
ඔබ තුමාට තෙරුවන් සරණයි! 🙏🙏🙏
ජේසු පිහිටියි..
බුදු සරණයි පියතුමණි..!!! ඔබ කරන මේ සේවය ඉතාම වටිනවා
Oba thumata jayawewa jayen jayama wewaa
දෙවි පියාණන්ගේ ආශිර්වාද ය නිරතුරුව ඔබට ලැබේවා!!
Bother චාල්ස් oyawaeage ධර්මිෂ්ඨ මනුස්සයෙක් අපට ඕනි ape rata goda ගන්න
❤❤❤❤❤❤❤❤❤ God bless you brother..
සම දරුවෙක්ම නරබියයුතුයි ඔබ තුම ජෙවමන දෙවි කෙන්ක් Gb
Obatuma ape rate naykaya unoth ape rate siyalu denagema wasanawak obata teruwan saranai dergayusa
Great as always
Ratakata nayakayek unoth me rate siyalu denata samagiyen akamuthuwa godak sathutin enna puluwan me srilanka dipaya godak ehalatama yanawa Teruwan saranai piyathumani daruwanta anagathe dan tiyena vidiyata giyoth monawa wedo😢
ඔබ තුමන්ට බුදු සරනයි තවතවත් ශක්තිය ලැබෙිවා. මෙි රටට සේවය කිරිමට
Brother your mind is perfect
It is our duty to put these fact in to pratice wish you all the best ccongratulations 🙏
All the best 🎉
පියවරින් පියවර නියම නිදහස් රටක් ගොඩනගමු |එක්වෙමු දේශපාලනයට නෙවේ රටේ රට වෙනුවෙන් දැන් වැඩකරන්න|
හෙල පොලෝතලයට ඔබතුමා ආශිර්වාදයක් ....
Ani mmat enna kuwait ගොඩක් dukaiii at මොනාද api wage ayata inna tanak ne ළමයාගේ vedam කරන්න videhak ne ගොඩක් dukaiii mma ගොඩක් aduwa mma edamak garata awet පුළුවන් kamak teyana kenak aka කාමරය k .හදලා denna matat mage duwa ළඟට යන්න asi පුළුවන් kenak උදව්වක් කරන්න teruwan saranaiii ඔබට
Kiyanda wachana na supiri
“මං හිංදා ඔබේ නෙතගින් කඳුලක් හෙලන්න එපා
- මං හිංදා ඔබේ හද තුල සුසුමක් ගැනෙන්න එපා
No tears to your eyes because of me - No sadness to your soul because of me
ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ කිසිදා එක් නොවෙනා
- අහස් මාළිගා නැහැ ඔබ නිසා මැවී
Let us tie this accord as a duo of lovers by
- realising we will never come together
සැක සංකා නැහැ ඔබ ගැන හිතේ ඇඳී
- හිමිකම් නොකියමි ඔබට මගේ කිසි දා
No unrealistic expectations within my soul with you
- No suspicious thoughts hanging in my mind about you
I never endorse you as my wholly owner and
උරණ නොවන්නෙමි ඔබ අන්සතු වූ දා
- අතැගිලි බන්දන නොපතමි පෙමින් බැඳී
ඔබ සිරකරලන දොරගුළු දමනු බැරි
- නෑ කුළ සිරිතට සැලෙනා පෙමක් නොවේ
පෙමට පෙමින් යන පෙම් ලොව මෙයයි අපි”
Never get annoyed or ill-tempered if you run away with someone else
Expecting nothing other than “loving each other” and is the key than binding fingers together with rings
Never prevent your freedom via obstructions and barriers
This truthful love could not be shaken through traditional beliefs, and
This is how we bring about love to each other whilst moving along this life.
ඔබතුමා කොචිචර කිවවත් ඕවවෙ කරන්නපුලුවන් අරපාර්ලි මෙන්තුවෙ යින්න හරක්ටවිතරයි ඡේසු පිහිටයි
තවතවත් ශක්තිය ලැබෙවා ඉදිරයටම යන්න ජෙසුපිහිටයි
Great job 👏👍👌❤
Aeththatama watina wedasatahanak ,ratata mewa therum karala dena eka godak watinawa,
මා බාල කාලේ අම්මාගේ උකුලේ නැලවුනු තාලෙ මට තාම සිහි වේ....👍👍👍👍
I am a Muslim, may Allah bless his blessings, god bless you
Anagata daruvanta hadenna hoda ovadan tikak . Jesu pihiti
තෙරුවන් සරණයි
Me deshanawen mage kadawatunu hitha ayemath haduna. Budusaranai obata
Ou
Best wishes very important
මං හින්දා ඔබේ හද තුල සුසුමක් නැගෙන්නෙපා.❤🌼
Ape sahodarathumanta deergausa lebewa thawa thawath ratata yahapathakma wewa lankawasi siyalu denagema sith suwapath wewa obage uthum owadan walin
Brother Charles,your program is great. lot of tnx brother.God bless you...
Thamnge jeewithaya lassna karagannata may wachana walin ganna dewal godak thiyenawa, ganna minissu godak innawa ,gatha minissu godak athi kiyala mama wishwasa karanawa , sinhala basawa terenne nathi aya wenna athi may unlike karala athe , waradda karanawa nam maythninma ada ganna like karala ,jesu pitai , sri lankawata , thawa thawa maywage kadula wadasatan karanna shakthiya labenna mama dewiyangen illanawa jaya wewa ..
Jesu pihitai jesu mata wishwasai
Harima hoda kathawak sri obata budu saranai
Me brother oya 4years issella kiyapu kathawak .. e එදා.. me අද thama e situation eka saha ita wada pahathata watunu rataka api thama ඉන්නේ..dukaiii ape rate pakakayo ga.😱😭😭😭😭😭😭😭😱😱😱😱අපිට ධර්මිෂ්ඨ පාලනයක් oni deviyaniii..
God bless you 🙏🏻 ❤ 🙌 ♥
Thank You for Honest msg.!
Budusaranai!
God bless!
Islam ilaikum!
Murugan saranai!
බුදුසරණයී ජේසු පිහිටයී
Bohoma istutie
Budu සරණයි
May God Bless You.......🙂🙂
What a wonderful gift to the Sri Lankan public! Your effort is much appreciated by all those who have been fortunate enough to listen and understand your great message. Wish you all the best and courage to spread the message to all Sri Lankans and build a country we all can be proud of.
oba thumata godak pin mewa kiyadenawata bs dp
Jesu pihitai obathumata.
Great brother Charles I respect you. God bless you brother Charles!
Very good
Mea wedasatahana ethi ape rata hada ganna.ethumata keesu pihitai.mage hardayangama sthuthiya.
Jesu pihitai obà thumage desnawa kiyala nimak na watina kama
ලස්සන ආදර්ශමත්
කතාවක්
Brother, I respect you. exalent program.. May the triple gems shower on you always!!
One of the greatest characters to born in this Soil..may God bless you abundantly for your utmost effort..
mama etha aasawen narabana kadula adth supurudu paridi aaswen balanawa thanks brother charls
❤❤❤❤Thanjks sa Jesus phitaj
කඳුලක් නෙවෙයි .මෙය සතුටක්.☝️☝️☝️😍😍😍ගොඩක් ගරු කරනවා ෆාදර් .අපි සියලු දෙනා ඔබ සමයි.ජෙසු තුමන් ඔබ සදාකාලිකවම රක්ශා කරත්වා.
ඔබ තමාට කුහක මානසිකත්වයෙන් ගරහන
නපුන්සකයන්ට සාපයක් වේවා ඔබ තුමාට දෙවි පහිිටයි
theruwan saranai. obathuamata puluwan nam sema rajaye campus ekakatama gihin rate tharuna parapure as arawanna obathumata godak pin. aduren eliya dakinna oba karana me mahagu pinen oathumata niduk nirogi suwa labewa.
Mata hina yanawa samahara thanwala oba thuma kiyana kathawalata saththakinma aththa oba thuma kiyana kathawa godak lassana arthawath weda satahanak man balanney harima asawen lengathu kamakin oba thumata jesu pihitai
,ඔබට පං
Mn කැමති ඔබතුමා සමඟ එකතු wenna.
🎉ape danna samahara Sattut Ohoma un inaww Mr
ඇත්ත ම ඔබගේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේ 225 ට කරන්න බැරිද ..ජෙසු පිහිටයි
Methumata thawa thawath me rate minisunge sarthkathwayata yanna oluwa nidahas karanna labewa
🙏🙏🙏🙏🙏දරුවන් මේ ලෝකේ ඉන්නෙ අම්මා හදපු නිසා ඔබ තුමාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏