Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බොහොම ස්තුතියි ගොඩක් දේවල් දැන ගත්තා
ගෙදර පිටිපස්සේ වෙල වෙලට පිටිපස්සේ leisure word එක එ්ත් තාම ගිහින් නැහැ සුපිරි තැනක් හැබැයි❤
අනිවාර්යයෙන් ගිහින් බලන්න....ඇත්තටම සුපිරි
@@TharoosLife yanna one lagadima ❤
Super.....
Thanks a lot . It's very helpful. I'm planning to go next week
Superb!
Dh😂😂😅
ඉතාමත් හොදින් පැහැදිලි කලා සුපිරි❤
Lassanai godak.oyata suba pathum.i wish all the best
Thank you so much..
godak watina video ekak
Superb ❤❤❤
පට්ට... ✌
Niyamai 🎉🎉😊❤
Thank you so much .Very well explained.Really useful
Thank you
Maruu 😊❤️
Akoyatha thiyane hari lassanai ❤❤❤vedio super
Well explained ❤
Can't wait
අපිත් ලගදිම යන්න හිතන් ඉන්නවා ගොඩාක් හොදයි මේ වීඩියෝ එක නම් ඔයා හොදටම පැහැදිලි කරා යන්න තියන ආසාව තව වැඩි උනා ❤
Thank you. අනිවාර්යයෙන්ම යන්න.හොඳට විනෝද වෙන්න පුලුවන්
Oyala giyad ?
Beautiful 🎉
Nice video
වීඩියෝ එක නියමයි.. ඔයාලා ලඟදිද ගියේ? සමහර වෙලාවට සමහර activities කරන එක එයාලා නවත්තනවා කියන්නේ ඇත්තද? ඔයාලා ගිය දවසේ ඔක්කොම කරන්න පුලුවන් වුනාද?
Thank you. එදා නම් ඔක්කොම වගේ කරන්න දුන්න.
Thank you vedio akata
ස්තූතියි ❤
Guruge park eketh ekak oone akkiyo Nice video 🙂
ඔව් අනිවාර්යයෙන් ළඟදිම ගේනවා
ගුරුගේ පාර්ක් එකත් සුපිරියක්
Supper ...❤️❤️❤️
Relaxing chairs wada karanne kohomada?mokakda wenne?
It's kind of a massaging chair.
Good job 👏...
Heta yanawa api..🤗
Daruwata witharak package eka aragena amalata atjulata yanna denne nadda?
Entrance Ticket එක විතරක් අරන් ඇතුලට යන්න පුලුවන්
Mama yana gaman inne❤❤
Please price
විඩියෝ එකේ තියෙනවා
1900 package eka 1 kenektadha? E kiynne 2k giyoth 3800k d?
ඔව්
Podi ayata unath 1900 ganawada
Aurudu 2kaka babektath wenama 1900 package eka ganna onada yanawanam
ඕනෙ නෑ. free යන්න පුලුවන්
Aurudu 8 babekuta kohomada ewanna oni
Package eka one person tada family package da
@@dhayanimeshmar6494 1 person
Akke package eka gaddi gedara 3 Denek yanawa nam 1900 ye ewa thunak gnn oneda? NethnM eka package eken 3n denatama ynn puluwanda
ඔව් ඔයාට වෙන වෙනම පැකෙජ් ගන්න වෙනවා...
❤️❤️❤️❤️
Meka thiyenne koheda
❤❤❤❤❤
1950; thibbe water witharanee anith ewata salli kiyak wage giyada
Ekkenek ta 1000k withara
Is dis in awissawela
Yes
Babalata ticket price kohomada?
අවුරුදු 3ට වගේ වැඩි ළමයි හැමොම Normal Ticket එකම ගන්න ඕනෙ
❤😊
වෝටර් ඒරියා එකට යද්දි ඇදන් යන්න ඕනි නියමිත ඇදුමක් තියෙනවද? නයිලෝන් රෙදි වලින් තියෙන ඇදුමක් විතරක් අදින්න ඕනි කියලා එකක්?
ඔව් අනිවාර්යයෙන් නයිලෝන් අදුමක් අදින්නම ඕනෙ. Water area එකට යනවා නම්. නැත්තන් ඔයාලට pool බහින්න දෙන්නෙ නෑ
Thank you ☺️
මිස් ගෙදරින් ගෙනියන කැම කන්න එලියට ඇවිත් ආපහු ඇතුලට යන්න පුලුවන් ද
ඔව් පුලුවන්
location
Family packege da okkoma
One ticket for one person 😊
@@TharoosLifeඅවුරුදු 12 ට අඩු ළමයින්ටත් එකම ගනන්ද....
Akka athul vimata tikat ganvada
පැකේජ් එක ගත්තම හරි.ආයෙ ticket ගන්න ඕන්නෑ. පැකේජ් එකක් ගන්නැත්තන් විතරක් entrance ticket එකක් අරන් යන්න පුලුවන් Rs.150 ක් දීල. හැබැයි එතකොට water area එකට යන්න නම් බෑ. අනිත් activities වලට එතන counter එකෙන් ticket එකක් buy කරල යන්න පුලුවන්
When you buy the package, do u need to pay again for the games separately?
Nice video 🎉
කොහෙද තියෙන්නෙ
kaluaggala
Peckege ekata membersla ki denek inwada 1900
එක package එකකින් යන්න පුලුවන් එක්කෙනෙක්ට විතරයි
කොයි පැකේජ් එකට යන එකද වාසි සහ දැන් මිල ගණන් වල වෙනසක් වෙලාද සතියේ දින 7ම විවෘත කරලද තියෙන්නෙ. දන්න කෙනෙක් කියන්නකෝ
Google eke search karala balanna ekawa site ekak eke okkoma wisthara thiye ❤❤
පූල් එකට අදින්න ඕන ඇදුම් ගන්න ශොප් එකක් ඇතුලෙ තියනව ද? නැත්තම් අපිට ඕන එකක් අදින්න පුලුවන් ද
Nylon ඇඳුමක් අපි අරන් එන්න ඕනෙ
N@@TharoosLife nylon kiyane ake
Keedenek tadha package ekak??
1 person
Water area natuwa gaming vitarak yanne barida
පුලුවන්. Packege ගන්නැතුව යන්න
Pacakege natuwsa price kohomada dr
Entrance Rs.150. අනිත් Activities වලට එතන counters තියෙනවා.ඒවගෙන් ticket ගන්න. Ticket price Rs.150, 200 වගේ වෙනව
Place please
❤❤
Maka poyata vahalada
Kids price please
උස chart එකක් තියනව එතන.ඊට වඩා උසයි නම් full ticket එක ගන්න ඕනෙ
Mayans nature park ekad mekad hoda
දෙක දෙවිදියක්
Price එක කීයද?
මිල ගණන් ගැන සම්පූර්ණ විස්තරයක් video එකේ තියෙනවා
Weekend davasakada me😊
Ow sunday
Dan kohomada danne na price 😢❤
තාමත් ඒ ගනන්මයි
poyata ehema aralada
Poyata wahala.monday wahala.anith dawas wala arala
@@TharoosLife ok thank you
Entry ticket eka kiyada
Rs.150
Akki ekkenekutada 1900
අක්කෙ swimming kit ඕනෙම ද
Swim kit එකක්ම ඕන්නෑ ඒත් nylon ඇඳුමක් අනිවාර්යයි.
@@TharoosLifethanks අක්කා
Koyeda thiyenne
Kaluaggala
එක්කෙනෙක්ටද පැකේජ් එක තියෙන්නේ?
ow
Koheda thyenne
Seethawaka, Kaluaggala
Koheda meka thiyenne
Eka slide ekaka godak sarayak ynn puluwand
Water area එක unlimited. Anith activity walata gewanna one. Oyala ganna package eka anuwa thama
ලෙසවත් තියෙන්නේ කොහෙද
Google eke search karala balanna hoyaganna puluwan
අවුරුදු 10 ට අඩු ළමයින්ට ටිකට් එක කීයද...
Watter cleaning da
Not very well
Me keeye package ekada
Rs.1900
Mathaleda
මෙතන පෝන් නම්බර් එකක් තියනවද
Net එකේ තියෙනවා
අක්කේ 1900 පැකේජ් එක අරන් අනිත් ඇක්ටිවිටීස් කරන්න වෙනම සල්ලි ගෙවන්න ඕනෙද .පැකේජ් ගන්නෙ නැත්තම් එන්ට්‍රන්ස් කීයද
ඔව් සල්ලි ගෙවන්න ඕනෙ.එහෙම නැත්තන් අනිත් activities ත් include වුන package එකක් ගන්න ඕනෙ...Entrance විතරක් අරන් යනව නම් ticket එකක් Rs.150 යි.
පැකේජ් එකකට කී දෙනෙකුට ගියහැකිද

අක්කේ 1900 පැකේජ් එක අරන් අනිත් ඇක්ටිවිටීස් කරන්න වෙනම සල්ලි ගෙවන්න ඕනෙද .
පැකේජ් ගන්නෙ නැත්තම් එන්ට්‍රන්ස් කීයද
ඔව් සල්ලි ගෙවන්න ඕනෙ.එහෙම නැත්තන් අනිත් activities ත් include වුන package එකක් ගන්න ඕනෙ...
Entrance විතරක් අරන් යනව නම් ticket එකක් Rs.150 යි.
පැකේජ් එකකට කී දෙනෙකුට ගියහැකිද
One ticket for one person 😊
❤❤❤❤❤