ජීවිතේ ගොඩගන්න වටින දෙසුමක් | Venerable Welimada Saddaseela Thero

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 160

  • @Gayan_Malinda
    @Gayan_Malinda 11 месяцев назад +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @nilanthaniroshana3229
    @nilanthaniroshana3229 Год назад +15

    තව්තිසාව හැදුනු හැටි කියද්දි ඇත්තටම හරිම ආසාවක් ඇති උනා පින් කරන්න .ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @HarshaniKumari-f8k
    @HarshaniKumari-f8k Год назад +1

    Sadu sadu sadu......🙏🙏🙏🙏🙏🙏

  • @magladiesladies9052
    @magladiesladies9052 Год назад +4

    Sadu sadu sadu

  • @manmprasanna9152
    @manmprasanna9152 Год назад +2

    Sadu sadu sadu .

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 Год назад +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏 1:28:24

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka Год назад +1

    සාදූ සාදූ සාදූ උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරමු

  • @pathmakumari1749
    @pathmakumari1749 Год назад

    Suwanmin wahanse oba wahanseta godak pin oba desu daramaya seyalu jewethawalata.godak watenawa.sadu sadu namaskara.wewa

  • @rasikajiwanthi9028
    @rasikajiwanthi9028 Год назад

    නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා හිමියනි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @jagathudawatte4630
    @jagathudawatte4630 Год назад +1

    ඔබ වහන්සේට ධර්ම අවබෝධය
    තව තවත්.......
    වැඩි වැඩියෙන් වැඩි වේවා........
    සාදු..සාදු...සාදු...

  • @sampathsameera53
    @sampathsameera53 Год назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰 niduk nirogi suwaya labeewa swamin wahanse!!!

  • @kumudusamanmali9052
    @kumudusamanmali9052 Год назад +5

    සාදු සාදු සාදු .
    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා .

  • @PSK-Roma-16
    @PSK-Roma-16 Год назад +12

    භාග්‍යවත් තිලෝගුරු අමාමෑණි බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏සාදු සාදු සාදු අපේ ස්වාමීන් වහන්සේට ද නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 Год назад +3

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏 1:28:51

  • @maleeshalakshanipeter7431
    @maleeshalakshanipeter7431 Год назад +11

    මේ ධර්මදේශනාවට මමත් සහභාගී වුණා.

  • @idka
    @idka Год назад +2

    නමෝ බුද්ධාය ....🙏🙏🙏🙏

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 Год назад +6

    බුදු , පසේබුදු , මහාරහත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
    සොවාන් , සකුදාගාමි , අනාගාමි , අර්හත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු '
    මහා ශාවක , අසුමහා ශාවක උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 Год назад +4

    Sadu 🙏🙏🙏sadu🙏🙏🙏sadu🙏🙏🙏budu sarnai

    • @senugaming-cd9ct
      @senugaming-cd9ct Год назад

      Oba wahanse mathura buduwen buddaputhrayk.....!!!!!.

  • @donakusuma2536
    @donakusuma2536 Год назад +2

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏 ♥️

  • @nimalinimali4626
    @nimalinimali4626 Год назад +1

    සාදූ සාදූ සාදූ...🙏🙏🙏🙏🙏

  • @indikakumarasinghe9292
    @indikakumarasinghe9292 Год назад +21

    ධර්මය හරවත් ලෙස උදාහරණ පෙන්වා දෙමින් අවබෝධය පිණිසම දේශනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @sameerasameera2770
      @sameerasameera2770 Год назад

      😊😊😊😊😊😊😊😊😊😊😊😢😊😊0😊

  • @SomindraKannangara
    @SomindraKannangara Год назад +2

    🙏 සාදු. සාදු.. සාදු... 🙏
    නමෝ බුද්ධාය
    තෙරුවන් සරණයි...!
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @lahiruRavishanka
    @lahiruRavishanka Год назад +2

    Theruwan saranai pinwath swamin wahanseta🙏🙏🙏

  • @maheshliyanage-nf7ry
    @maheshliyanage-nf7ry Год назад +2

    නමෝ බුද්ධාය

  • @uniquegirl96
    @uniquegirl96 Год назад +1

    ඒ භාග්‍යවත් වූ අරහත්වූ සම්මා සම්බුදුරජානන් වහන්සේට පලමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරයම වේවා.. අපිව පවෙන් වලකාලීමට මේ කරන උතුම් මෙහෙය ඒ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් කල්‍යානමිත්‍රයන් වහන්සේලාටත් මාගේ නමස්කාරයම වේවා... සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🌼🌼

  • @ruwankumara7549
    @ruwankumara7549 Год назад

    Mage bagiyawath arahath samma sambudu rajanan wahansata mage namaskaraya wewa sadu sadu sadu

  • @asankadinesh2183
    @asankadinesh2183 Год назад +4

    සාදු සාදු සාදු ,පින්වත් ස්වමින් වහන්සේට මාගෙ නමස්කාර වෙවා

  • @chalakasuranga9850
    @chalakasuranga9850 Год назад +3

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @chathurikasamanmali4916
    @chathurikasamanmali4916 Год назад +19

    මා මහමෙව්නා අසපු හා සම්බන්ධ වීමට මුල වුණේ ඔබ වහන්සේගේ ශ්‍රී සද්ධර්ම දේශනා මාගේ ජීවිතයේ මා ඉන්පසු බොහෝ පින් රැස්කර ගත්තා.ඔබ වහන්සේගේ ට බොහෝ පින් රැස් වේවා.

    • @raja9243
      @raja9243 Год назад

      Kohomada sambanda wene account number eakak nedda

    • @nishantha1422
      @nishantha1422 10 месяцев назад

      ​@@raja9243 සල්ලි දෙන්නද??? ගෙයක් නැති කෙනෙකුට බඩු ගෙනල්ලා දෙන්න ගේ හදාගන්න ලොකු පිනක් ඒක .

  • @sandiindi9000
    @sandiindi9000 Год назад +10

    මේ සියළුම පින්කම් සදහා සම්බන්ද වෙන්න ලැබුනේ ඔබ වහන්සේ නිසාමයි. ඔබ වහන්සේට දීර්ගායු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 Год назад +9

    නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 Год назад +2

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @ramanigamhewage4942
    @ramanigamhewage4942 Год назад +6

    පින්වත් ස්වාමීන්වහන්සේට නමස්කාරවේවා🙏🙏🙏🌼🌼🌼🌼🌹🌹🌹🌸🌸

  • @munasingha9635
    @munasingha9635 Год назад +1

    නමෝ buddhaya

  • @oshadichamodya8150
    @oshadichamodya8150 Год назад +1

    නමෝ බුද්ධාය !
    සාදු ! සාදු !! සාදු !!!
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏
    නමෝ බුද්ධාය !

  • @සිත්සැනසේවා

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @nimaliwickramasuriya7575
    @nimaliwickramasuriya7575 Год назад +1

    Pinvath Swamiwahanse niduk wethwa nirogi wethwa deergayu sampaththiya salasethwa. Me Gauthama Budu sasunedima dharmavabodhaya wethwa.🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🌹🌹🙏

  • @annmoriya1288
    @annmoriya1288 Год назад

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @ruwankumara7549
    @ruwankumara7549 Год назад

    Kalyanimitthra pinwath mahasangaratthnayata mage namaskaraya wewa sadu sadu sadu sadu

  • @lilaniranasinghe
    @lilaniranasinghe Год назад +17

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... පිරිසිදු බුද්ධ වචනයම අපට සුන්දර අයුරින් විස්තර විභාග සහිතව අපට දේශනා කරන පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.මාගේ ගෞරවනීය නමස්කාරය වේවා... සාදු සාදු සාදු...

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 Год назад +1

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏🙏

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 Год назад +5

    පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 Год назад +1

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @chandralatta2721
    @chandralatta2721 Год назад

    Sadu sadu bana ahaddi sithgath
    Niwenawa kusadhprenawa
    Mebanamage .niwanathaheetuweewa sadusadu mepnebalayen saga ruwana niwan labathwa sadu sadu sadu

  • @manelhenake9522
    @manelhenake9522 Год назад +2

    සාදූ සාදූ සාදූ පින් ඇත්තො සවන් යොමා ෂ්‍රි..සද්දර්මය.සවන් යොමා අසත්වාපින්වත්.ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @englishwithcharithaSL
    @englishwithcharithaSL Год назад +2

    Namo Budhdhaya! Godak dewal igenagatta swamini!

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 Год назад

    මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා

  • @chatunidilsani4749
    @chatunidilsani4749 Год назад +2

    සාදු සාදු සාදු සුමිහිරි දහම් පද හැමදෙනාගේ සවන් පත් වැටේවා පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගි දීඝායුෂ ලබත්වා ..... ධර්ම දානය දුන් සැමදෙනාත් නිදුක් නීරෝගි දීඝායුෂ ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏....

  • @yogi5085
    @yogi5085 Год назад +2

    Saadu Saadu Saadu

  • @ChandiTaillora-wt3kf
    @ChandiTaillora-wt3kf Год назад

    Oba wahansege darma deshanawa maawa banatama yomu karala. Sadu sadu sadu🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻dan nitharama bana thama pon eken.

  • @chamindakarunarathna7751
    @chamindakarunarathna7751 Год назад

    Oba wahanseta
    me darmasrawanayen
    Maa labu pina anumodan wewa...

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 Год назад +2

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!

  • @HashanNadeera-u9u
    @HashanNadeera-u9u Год назад

    Godak watina bana padaya godak watinawa. Ape amuduruwane ...❤

  • @wathsalanadee6690
    @wathsalanadee6690 Год назад +2

    සාදු සාදු සාදු

  • @DilrukshiDilrukshi-je2wk
    @DilrukshiDilrukshi-je2wk Год назад

    පිංවත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේයා මම යම් තරමක් ජිවිතය හදාගන්න ඔබවහන්සේගේ ධර්මය මට පිහිටක් උනා ඒ පිං බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා!!!

  • @piumiupamalika
    @piumiupamalika Год назад +1

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 Год назад +1

    Thunuruwangei piti 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @rukmanikariyawasam1164
    @rukmanikariyawasam1164 Год назад +5

    සාදු....සාදු..... සා දු....... පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා !!! මෙවැනි ධර්ම දේශනා කිරීමට ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!

  • @nadeeweerasooriya7376
    @nadeeweerasooriya7376 Год назад +2

    Namo buddhaya. Pinwath swameenwahanseta pin sidhu wewa

  • @premawathi6313
    @premawathi6313 Год назад

    Ma utum u darmaya jivitayata boho wadagat 🙏🙏

  • @MeerHhgf
    @MeerHhgf Месяц назад

    Sadu.sadu.sadu.........🙏🙏🙏🙏

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 Год назад +4

    සාදු ....සාදු ...සාදු .. !!! 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි ..!!! 🙏🙏🙏 නමෝ බුද්ධාය ..!!๬ 🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ....!!! 🙏🙏🙏

  • @ashaasha-ev8js
    @ashaasha-ev8js Год назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ramaniramani3026
    @ramaniramani3026 Год назад +1

    Teruwansaranai..

  • @sanjusanju8961
    @sanjusanju8961 Год назад

    සාදු සාදු සාදු 🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @msmaduwanthi9566
    @msmaduwanthi9566 Год назад

    💐💐💐🙏🙏🙏sadu sadu sadu

  • @sckolambage9992
    @sckolambage9992 Год назад +1

    සාදු සාදු සාදු !!!

  • @dineshmaduwantha9551
    @dineshmaduwantha9551 Год назад +1

    සාදු... සාදූ....සාදූ.ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා..නිවැරදි මාර්ගයේ තරුන පරපුර රැගෙනයාමට දර්මය දේශනා කිරිමට ශක්තිය ලැබේවා...🙏🙏🙏🙏🙏

    • @shiromadamayanthi4874
      @shiromadamayanthi4874 Год назад

      පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ........!

  • @ranjinibandarathilake5875
    @ranjinibandarathilake5875 Год назад

    සාදු සාදු සාදු නමෝ බුද්ධායපිංවත් අවසරයි අපගේ සද්ධා ශීල ස්වාමින් වහන්ස ඔබ වහන්සේ මේ භවයේදීම උතුම් චතුරාෘය සතෘය ධර්මය අවබෝධය ලැබේවා සාදු සාදු සාදු නමෝ බුද්ධාය

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 Год назад +1

    නමෝ බුද්ධාය !!! සාදු!!!සාදු!!!සාදු!!!
    තෙරුවන් සරණයි!!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!! සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!නිවන් දක්නා ජාති දක්වා සත්පුරුෂ අැසුර ලැබේවා!!නිවනම වෙත්වා!!!!

    • @eduwarahasarel3716
      @eduwarahasarel3716 Год назад

      ධර්මය ඉතා හරවත් ලෙස කරුනු කාරනා පහදා දෙමින් ඉතා සුමියුරු ලෙස දෙසවන් පුරා දර්මදානය සිදු කර සිත් පහන් කරන ඔබ වහන්සේට මාගේ නමස් කාරය වේවා🙏🙏🙏🙏

  • @arunasoysa
    @arunasoysa Год назад +2

    නමෝ බුද්ධාය 🙏🙏🙏.හරිම මිහිරි ධර්ම දේශනාවක් . සොඳුරු ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීම නිසා අපේ ජීවිත බොහෝ වෙනස්වුණා.පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ආර්‍ය මහා සංඝරත්නයට පුණ්‍යානුමෝදනා වේවා🙏🙏🙏 .අපට මෙන්ම අපේ දරුවන්ටද, මතු පරපුරටද , උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබීමට ,සොඳුරු ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට ,මහමෙව්නාව පුණ්‍ය භූමියෙන් ඇදහැලෙන මේ සිහිල් සදහම් ඟඟුල බොහෝ කල් ගලාබස්නා සේක්වා🙏🙏🙏.කල්‍යාණ මිත්‍ර පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 .තෙරුවන් සරණයි .

  • @visansusantha347
    @visansusantha347 Год назад

    Garuthara swamin vahansa, apita dahama penwa dena pinen oba wahansetath mema bawayedima uthum u nirwanawabodaya lebewa.. sadu sadu sadu

  • @Endrani-d1e
    @Endrani-d1e 2 месяца назад

    Budu saranai 🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @rusaranibandara1584
    @rusaranibandara1584 Год назад +2

    සාදු ! සාදු ! සාදු ! නමෝ බුද්ධාය ! පින්වත් කල්‍යාණමිත්‍ර වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ වන්දනීය පූජනීය ගෞරවණීය නමස්කාරය වේවා !මගේ ජීවිතය ධර්මයට අනුව හැඩගස්වාගැනීමට යොමු කිරීමට සමත්වූයේ ඔබ වහන්සේ මහත් කරුණාවෙන් දේශණා කළ මිහිරි සද්ධර්මයමයි. මියෙදෙන්නට පෙර ඔබ වහන්සේගේ දෙපා නැමද වන්දනා කිරීමට මා හට අවස්ථාව ලැබේවා ! ඔබ වහන්සේ හැදූවැඩූ දෙමව්පියන්ට ! අපගේ ගුරුදේවෝත්තම කල්‍යාණමිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට ද මාගේ ගෞරවණීය වන්දනීය පූජනීය නමස්කාරය වේවා ! මේ සියලු දෙනා නිදුක් වෙත්වා ! නීරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා ! දුකින් මිදෙත්වා ! දීර්ඝායුෂ සම්පත්තිය ලබත්වා !

  • @piuminisrimanthi4905
    @piuminisrimanthi4905 Год назад +1

    Namo buddaya...

  • @sheyanesh9203
    @sheyanesh9203 Год назад

    hesa nama namaskara karame ape penwat swamen whanseta🙏🙏🙏🙏

  • @musiclife939
    @musiclife939 Год назад +15

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ අතිපූජනීය වැලිමඩ සද්ධාසීල ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏💜️

  • @earandatihamamalipussapaku6876
    @earandatihamamalipussapaku6876 Год назад +2

    Nambryk na

  • @nimashijayawardana4273
    @nimashijayawardana4273 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RansiriMotors
    @RansiriMotors Год назад

    එදත් අදත් මා කන්තලේ අසපුවට යනවා මහමෙිව්නිවේ තමා සීල රකින භික්ෂුන් වහන්සේ ලා වැඩ ඉන්නෙ නමස්කාර වෙිවා

  • @UshanSuramya-ge4hk
    @UshanSuramya-ge4hk Год назад +3

    🌺🌺🌺🌺🙏🌺🌺🌺🌺

  • @pavideos3808
    @pavideos3808 Год назад

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @priyangarajapaksha1556
    @priyangarajapaksha1556 Год назад +2

    🙏🙏🙏

  • @maduwanthi7205
    @maduwanthi7205 Год назад +1

    සාධු🙏 සාධු🙏 සාධු🙏
    අප කෙරෙහි අනුකම්පාවෙන් උතුම් දහම් කරුණු කියා දෙන පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sumithradevi6682
    @sumithradevi6682 Год назад

    සාධු 🙏🙏🙏🌼 සාධු 🙏🙏🙏 🌼 සාධු 🙏🙏🙏 🌼 සාධු 🙏🙏🙏 🌼 සාධු 🙏🙏🙏 🌼 සාධු 🙏🙏🙏 🌼 සාධු 🙏🙏🙏 🌼 සාධු 🙏🙏🙏 🌼 සාධු 🙏🙏🙏 🌼 සාධු 🙏🙏🙏 🌼

  • @nadeeherath5504
    @nadeeherath5504 Год назад

    🌼🌼🌼🌼🌼🌼🌼🙏🌼🙏🌼🙏

  • @nilminijayawardhana1336
    @nilminijayawardhana1336 Год назад +1

    🙏🙏🙏🌼🌼🌼

  • @AmilaCooray
    @AmilaCooray Год назад +1

    Mata ape hamudurwnwa sambnda krgna puluwn wediyk dana kank kynko pin seda wanwa

  • @damayanthihh2006
    @damayanthihh2006 Год назад

    👏👏👏👏👏👏👏👏👏👏💐💐💐

  • @chameladilu780
    @chameladilu780 Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Dewmi1234
    @Dewmi1234 Год назад

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🙏🌸🌸🌸

  • @ErangaEranga-mb4vx
    @ErangaEranga-mb4vx Год назад +4

    ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌺🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wnnadeekadillrukshi9202
    @wnnadeekadillrukshi9202 Год назад +1

    Ane apage kallyana mitrayan wahansa ohe kalaya gata karapu mama dawasata obawahansege darmadeshanawall 2k wat ahanawa lassana Malins sarasala pahana tiyanawa set kawi ahanawa mahameuna budda wandanawata aniwaryen ude hawasa sahabagi wenawa oba wahanseta tawat pin karanna pe pin hetu wasana wewa

  • @earandatihamamalipussapaku6876
    @earandatihamamalipussapaku6876 Год назад +2

    Satbuduwarunta maga nams kara

  • @enetcs6574
    @enetcs6574 Год назад

    ❤🙏❤

  • @JanakaSandaruwan-p9y
    @JanakaSandaruwan-p9y Год назад

    සිල් ගන්න ගියහම වටේ මිනිස්සු ඵක විදිහකට බලන්නේ, මම ගොඩක්ම ආසයි සිල් ගන්න. හස්බන් ඵක පාරක් විතර යන්න දුන්නා. දැන් ඵයත් වැඩිය කැමැත්තක් නෑ යනවට.

  • @shalanikadulanjalee8830
    @shalanikadulanjalee8830 Год назад

    Man nam dan abbahi wela me swamin wahansege bana ahanna. Ibaduna da idan bauddayek eth awrudu 31 wela dan thamai budubana hithata danenna ahanne. Jivithe godaak dewal hadaganna me bana mata maarama shakthiyak. Budusaranai.

  • @sudunelum793
    @sudunelum793 Год назад +3

    කොහොමද සම්බන්ධ වෙන්නෙ

  • @priyanpriyashad4345
    @priyanpriyashad4345 Год назад +2

    Matath asai යන්න කොහෙද තියෙන්නේ කියලා කියන්න

  • @wasanthijayalath7232
    @wasanthijayalath7232 Год назад

    පින්වත් සලස්වමින් වහන්සේට මගේ නමස්කාරය වේවා,🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු , මටත් මහාමෙවුනා අසපුවට ආදාරයක් කරන්න ඕන , පිනක් කර ගන්න ඕන, කොහොමද සහබාගි වෙන්නේ 🙏