Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දමිත් සහෝ ඔයාගේ සින්දු දැන් මට භාවනාවක් වෙලා 😊😊❤❤
අයියගේ පරන විදියට සින්දු ටිකක් දෙන්නකෝ 🥺.. ඒ වගේ සින්දු ටිකක් අහන්න හරිම ආසයි හැමදාම අයියගේ පරන සින්දු අහනව 🥺🤍
Ow e parana rasa maru e vidihata sindu hadanna ewa lassanai
Sithamage riduna wage ewa
මේක හරි ලස්සන වැඩසටහනක්.... අනිත් සින්දු ටිකත් ඔහොමම කියමු අයියා
හදවතේ ගායකයා දමිත් අසංක❤
ඇග හිරි වැටෙනව දමිත් අයියෙ.ඔයාගෙසිංදු ටික අපි අහන්න කාපු කට්ට මතක් වෙද්දි.
අදටත් ඔයාගෙ ගීතයක් අහන් නැතුව නින්ද යන් නෑ..😢❤
දමිත් අයියේ මේ වගේ විඩියෝ දාන්න අනේ ඔයා ගැන ඔයාගේ සින්දු ගැන ඔයා වටිනවා මේ කලාවට එදා ඉදන් ආදරේ කරන ආදරනිය ගායකයා❤❤
❤❤❤❤❤❤❤damitha auyata chamara aiyata thiyena adare ..tawatha katawatha ne
දැවී තැවුනු සිත්පත්තායම වී මනින්නසිතත් එක්ක යන්න යන්සිතට දැනුණුබඩ ඉරිඟු කරල්මගේ ප්‍රථම ආදරේමට දුන්නු දුක් ගින්නමේ List එකම ඉක්මනින් ඕන 😍
❤️❤️❤️ evergreen song,evergreen singer 'Damith Asanka'..
❤😘🌹✌️✌️✌️ දමිත් ඔයා නොදන්නවා උණාට ඔයාගෙ අහක දාන්න එක ගීතයක්වත් අපිට නම් නැහැ,ඔයාටත් පවුලේ සියළු දෙනාටමත් තෙරුවන් සරණයි,ජේසු පිහිටයි 🙏
නිදුක් නිරෝගී සුවයම සැලසේවා,දීර්ඝායුෂ ම ලබත්වා,මේ භවයෙම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ කරගන්නටම හේතු වාසනා ම වේවා !!!
අනේ දමිත් අය්යේ සිංදුවල අතීත කතාව කියන Program නම් මරු. දිගටම කරන් යන්න. ජය වේවා.ආදරෙයි.❤️❤️
මෙච්චර දවසක්....මේ අවස්ථාව වෙනකල් මම මඟ බලාගෙන හිටියා....තනු ජයියගේ මගේ මිත්‍රත්වයට අදට අවුරුදු දොළහයි......මං හිතන්නෙත් අද තමයි තනු ජයට නියම තැන හම්බවුණේ කියලා......බොහොම ස්තූතියි දමිත් මහත්තයා....... මම අදටත් විශ්වාස කරනවා තනූජ අයියා හොඳම තැනක ඉන්න...... ඕන කියල......බොහොම පින් දමිත් මහත්තයා.....බුදු දහමෙත් තියෙනවා නේද පූජාච පූජනීයානං කියලා..............ජය වේවා දමිත් මහත්තයා.....
සකුර රේන්ජ් බැකින් මරු ❤❤❤
මේක අම්ම නැති ජීවිතේ ගැන කියවෙන සිංදුවක් කියලත් මං අහල තිබුන.ලස්සන පද සහ හඬ ❤
හදවතේ ගීත ආදරෙන් අහනවා...🥰❤️
මේ සින්දුව පිස්සුවක් කොච්චර ඇහුවත් එපාවෙන්නෙම නෑ 😌❤
ආදරෙයි ❤️😍💪
අපිටනම් මේ ගීතය හොදටම දැනුනා. තාමත් දැනෙනවා. ❤
අපි ආසාවෙන්ම ඔක්කෝම තවම අහනවා ❤ මන් ලග අයියගෙ ඔක්කොම සිංදු ටික තියනවා ගමනක් යද්දී තනියම ඉද්දි අහනවා ❤
දමිත් අයියෙ මෙි වැඩෙ නමි නියම වැඩක් ❤
අලුත් ගීත කරන ගමන් ❤ පුලුවන් නම් මේ වගේ පරණ කරපු ගීත ගැනත් පැහැදිලි කිරීමක් දෙන්න. ❤ හදවතේ ගායකයා ❤
දැං ඉතිං නුඹත් ගියා කලුවරයි අනේ😢😢ඔයාගේ සින්දු සෙට් එකෙන් වැඩියෙන්ම හිතට වැදුණේ මේ සින්දුවයි "මට දුන්න දුක් ගින්න" සින්දුවයි.ඒකේ තියන "ලා රෝස මල් උයනේ අපි පෙම් කලා..මල්වලට බඹරුන්ට පෙම් ගී ලියා..ඒ කාලේ ආයේ යලි එන්නේ නෑනේ.. මධු මල් පිපේවීද නුබෙ ලොකයේ" කොටසත් නිතරම හිතින් මුමුනණවා තාමත්❤❤
❤❤❤❤❤තෙරුවන් සරණයි දමිත් අසංක 🙏
දමිත් අසංක අයියගේ සිතේ පෙම්පුරා 1 ඉඳන් මේ වෙනකම් අලුතින් නිර්මාණයවුනු සිංදුත් එක්ක බලද්දි සිතේ පෙම් පුරා 1-4 වෙනකම් ඒ ඇල්බම් වල තියෙන සිංදු තමා තාම මම නම් අහන්නේ ඒ සිංදුවල තියෙන අර්තවත් බව පපුවට දැනෙන ඒ ෆීලින් එක ආයේ කියන්න වචන නෑ පරණ සිංදු තමා තාමත් මම නම් අහන්නේ හදවතට දැනෙන්න කියන්නේ පරණ සිංදු තමා අනේ දමිත් අයියේ ඔයාගේ yt channel එකේ ඒ සිංදු ඔක්කොම දාන්නකෝ plz,,,,,,,,❤❤
අනිවාර්යයෙන් ❤❤❤
දැමුත් මේ අහපු ගමන් ඔබගේ ගීතයක් ❤
ආයූබෝවන් ඔබටත් ❤,, ආසම voice එක ❤💐
තනූජ මහත්මයාට බොහොම පිං හදවත් රසස්වාදයෙන් පිනෙව්වාට 😊
හැම කාලයටම මේකෙ email backing එක නියමයි
ජීවිතයේ නරක කාල හැමෝටම එනවා ඔක්කොම දාල යනවා 😢😢
අයියේ.ජාතිකරුපවාහිනියෙ.වැඩසටහනෙලින්එකදාන්න.දමිත්අයියා❤❤❤❤❤❤❤❤
තනුජ මල්ලි මගේ නංගිගෙ.කැම්පස් එකේ බැචා. මම නංගිව බලන්න කැම්පස් එකට ගිය දවසෙ මට එයාව අඳුන්වල දුන්නෙ දමිත් අසංකගෙ මේ සිංදුව හදපු කෙනා කියල. එදා තනුජ මල්ලි අහිංසක විදියට හිනා උනා. මට තාම මතකයි.
Legend damuth asnka ❤
බුදු සරණයි සහෝදරයා
Budusaranai Damith puthe. ❤
kawadath ayyage sindui.. chamara weerasinghe ayyage sindui thamai...
මං ආසම සිංදුව මං ආසම ගායකයා❤🎉
හදවතේ.ගායකයා 🤍
රත්තරං දමිත් ❤
දමිත් අයියා ❤
දමින් අසංක ❤
❤❤❤ Jayawewa brother
ආදරෙයි සහෝ.... ❤🖐🏽
හදවතේ ගායකයෙක් ❤
මගේ favorite දමිත් අයියා ❤
adarei aiye❤
පරන දමිත් අසන්ක විදීයට අලුත් සින්දූ ට්කක් දෙන්න අයියෙ බැන්ඩ් එකක් එක්ක සින්දූවක් කරානම් මරු 💗
Asama sinduwa❤
Godak adare karana sinduwak ❤
❤🎉
දමිත් ❤
අය්යා ඔයාගේ හඩින්. ඉස්සර වගේ වැඩක් ගමු අය්යා අලුත් සිංදුවක් දාන්න❤ හදවත තමයි ඔයා
Meka remake karannkooo .😫❤️
Adarey damiya
❤❤❤❤Damiya
Damith asanka ❤
Damith ❤
Favorite❤
❤❤
❤❤❤❤❤
❤️🎵🌻
අපිත් ඒ කාලෙ චමිල් අයියගෙ පන්ති ගියා. බොරලන්දෙ චමිල්, තනුජ නොදන්න කෙනෙක් ඉන්න බෑ. ඒත් තනුජ අයිය මේ සිංදුව කලා කියල ගොඩක් අය දන්නෙ නෑ. තවත් සින්දුවක් කරා නේද තනුජ අයිය
❤
හදවත් හොරා❤
සිංදු බලෙන් අස්සන්න බැහැ කීවට .. සිංදු බලෙන් අස්සපු එකෙක් තමය් බස් අජිත් කියන්නෙ.. 😜😜
Damith Mahatmayanani tarakawiya awasana pariccedaya hariyen netata Kadulak awa mama marama mara Asa gitayak😊😊😊🎉 😊😊😊
damithge build eka
මේ ගීතයේ ඩිජිටල් අයිතිය තනුජ මල්ලිට නෑ. මේ ගැන පෞද්ගලිකව ඔහු දැනුවත් කරා. ඒ වගේ නිර්මාණකරුවන් පව්
Damith Asanka ❤
Fav❤❤❤
❤❤❤❤❤❤
❤❤❤
❤️
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤❤
දමිත් සහෝ ඔයාගේ සින්දු දැන් මට භාවනාවක් වෙලා 😊😊❤❤
අයියගේ පරන විදියට සින්දු ටිකක් දෙන්නකෝ 🥺.. ඒ වගේ සින්දු ටිකක් අහන්න හරිම ආසයි හැමදාම අයියගේ පරන සින්දු අහනව 🥺🤍
Ow e parana rasa maru e vidihata sindu hadanna ewa lassanai
Sithamage riduna wage ewa
මේක හරි ලස්සන වැඩසටහනක්.... අනිත් සින්දු ටිකත් ඔහොමම කියමු අයියා
හදවතේ ගායකයා දමිත් අසංක❤
ඇග හිරි වැටෙනව දමිත් අයියෙ.ඔයාගෙ
සිංදු ටික අපි අහන්න කාපු කට්ට මතක් වෙද්දි.
අදටත් ඔයාගෙ ගීතයක් අහන් නැතුව නින්ද යන් නෑ..😢❤
දමිත් අයියේ මේ වගේ විඩියෝ දාන්න අනේ ඔයා ගැන ඔයාගේ සින්දු ගැන ඔයා වටිනවා මේ කලාවට
එදා ඉදන් ආදරේ කරන ආදරනිය ගායකයා❤❤
❤❤❤❤❤❤❤damitha auyata chamara aiyata thiyena adare ..tawatha katawatha ne
දැවී තැවුනු සිත්
පත්තායම වී මනින්න
සිතත් එක්ක යන්න යන්
සිතට දැනුණු
බඩ ඉරිඟු කරල්
මගේ ප්‍රථම ආදරේ
මට දුන්නු දුක් ගින්න
මේ List එකම ඉක්මනින් ඕන 😍
❤️❤️❤️ evergreen song,evergreen singer 'Damith Asanka'..
❤😘🌹✌️✌️✌️ දමිත් ඔයා නොදන්නවා උණාට ඔයාගෙ අහක දාන්න එක ගීතයක්වත් අපිට නම් නැහැ,ඔයාටත් පවුලේ සියළු දෙනාටමත් තෙරුවන් සරණයි,ජේසු පිහිටයි 🙏
නිදුක් නිරෝගී සුවයම සැලසේවා,දීර්ඝායුෂ ම ලබත්වා,මේ භවයෙම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ කරගන්නටම හේතු වාසනා ම වේවා !!!
අනේ දමිත් අය්යේ සිංදුවල අතීත කතාව කියන Program නම් මරු. දිගටම කරන් යන්න. ජය වේවා.ආදරෙයි.❤️❤️
මෙච්චර දවසක්....මේ අවස්ථාව වෙනකල් මම මඟ බලාගෙන හිටියා....තනු ජයියගේ මගේ මිත්‍රත්වයට අදට අවුරුදු දොළහයි......මං හිතන්නෙත් අද තමයි තනු ජයට නියම තැන හම්බවුණේ කියලා......බොහොම ස්තූතියි දමිත් මහත්තයා....... මම අදටත් විශ්වාස කරනවා තනූජ අයියා හොඳම තැනක ඉන්න...... ඕන කියල......බොහොම පින් දමිත් මහත්තයා.....බුදු දහමෙත් තියෙනවා නේද පූජාච පූජනීයානං කියලා..............ජය වේවා දමිත් මහත්තයා.....
සකුර රේන්ජ් බැකින් මරු ❤❤❤
මේක අම්ම නැති ජීවිතේ ගැන කියවෙන සිංදුවක් කියලත් මං අහල තිබුන.ලස්සන පද සහ හඬ ❤
හදවතේ ගීත ආදරෙන් අහනවා...🥰❤️
මේ සින්දුව පිස්සුවක් කොච්චර ඇහුවත් එපාවෙන්නෙම නෑ 😌❤
ආදරෙයි ❤️😍💪
අපිටනම් මේ ගීතය හොදටම දැනුනා. තාමත් දැනෙනවා. ❤
අපි ආසාවෙන්ම ඔක්කෝම තවම අහනවා ❤ මන් ලග අයියගෙ ඔක්කොම සිංදු ටික තියනවා ගමනක් යද්දී තනියම ඉද්දි අහනවා ❤
දමිත් අයියෙ මෙි වැඩෙ නමි නියම වැඩක් ❤
අලුත් ගීත කරන ගමන් ❤ පුලුවන් නම් මේ වගේ පරණ කරපු ගීත ගැනත් පැහැදිලි කිරීමක් දෙන්න. ❤ හදවතේ ගායකයා ❤
දැං ඉතිං නුඹත් ගියා කලුවරයි අනේ😢😢
ඔයාගේ සින්දු සෙට් එකෙන් වැඩියෙන්ම හිතට වැදුණේ මේ සින්දුවයි "මට දුන්න දුක් ගින්න" සින්දුවයි.ඒකේ තියන "ලා රෝස මල් උයනේ අපි පෙම් කලා..
මල්වලට බඹරුන්ට පෙම් ගී ලියා..
ඒ කාලේ ආයේ යලි එන්නේ නෑනේ.. මධු මල් පිපේවීද නුබෙ ලොකයේ" කොටසත් නිතරම හිතින් මුමුනණවා තාමත්❤❤
❤❤❤❤❤
තෙරුවන් සරණයි දමිත් අසංක 🙏
දමිත් අසංක අයියගේ සිතේ පෙම්පුරා 1 ඉඳන් මේ වෙනකම් අලුතින් නිර්මාණයවුනු සිංදුත් එක්ක බලද්දි සිතේ පෙම් පුරා 1-4 වෙනකම් ඒ ඇල්බම් වල තියෙන සිංදු තමා තාම මම නම් අහන්නේ ඒ සිංදුවල තියෙන අර්තවත් බව පපුවට දැනෙන ඒ ෆීලින් එක ආයේ කියන්න වචන නෑ පරණ සිංදු තමා තාමත් මම නම් අහන්නේ හදවතට දැනෙන්න කියන්නේ පරණ සිංදු තමා අනේ දමිත් අයියේ ඔයාගේ yt channel එකේ ඒ සිංදු ඔක්කොම දාන්නකෝ plz,,,,,,,,❤❤
අනිවාර්යයෙන් ❤❤❤
දැමුත් මේ අහපු ගමන් ඔබගේ ගීතයක් ❤
ආයූබෝවන් ඔබටත් ❤,, ආසම voice එක ❤💐
තනූජ මහත්මයාට බොහොම පිං හදවත් රසස්වාදයෙන් පිනෙව්වාට 😊
හැම කාලයටම මේකෙ email backing එක නියමයි
ජීවිතයේ නරක කාල හැමෝටම එනවා ඔක්කොම දාල යනවා 😢😢
අයියේ.ජාතිකරුපවාහිනියෙ.වැඩසටහනෙ
ලින්එකදාන්න.දමිත්අයියා❤❤❤❤❤❤❤❤