සතයක්වත් වියදම් නොකර ලස්සන වෙන විදිහ | Canada Sinhala Vlogs | සිංහල | @SehaVlogs

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 73

  • @scenicagro
    @scenicagro 4 месяца назад +4

    ඔබ තුමිය කැනඩාව ඇතුලතත් ප්‍රසිද්ධයි
    ජය වේවා
    හොද නැග්මක් තියනව

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 4 месяца назад +3

    කැනඩාවෙත් ගිහිල්ලා පිරිසිදු කමට මුල්තැන දෙන ඔයා ක⁣ැනඩාවටම වාසනාවක් 🎉🎉

  • @chamdush
    @chamdush 4 месяца назад

    Good Content ❤️

    • @SehaVlogs
      @SehaVlogs  3 месяца назад

      තැන්කු වේවා ❤️

  • @sucharithawijerathne9556
    @sucharithawijerathne9556 4 месяца назад

    Great work sara❤

    • @SehaVlogs
      @SehaVlogs  4 месяца назад

      Thank you!! 😊

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 4 месяца назад

    අදත් ලස්සන vlog එකක් පුතේ ස්තූතියි ❤❤❤❤

  • @iyankadharmasena4038
    @iyankadharmasena4038 4 месяца назад

    Good job.❤❤❤❤❤ Let's go green

  • @Kasu135
    @Kasu135 4 месяца назад

    Good job❤❤❤❤

  • @priyanthaweerasinghe-f8v
    @priyanthaweerasinghe-f8v 4 месяца назад +1

    Oya front camera use karanakota mirror correction setting eka use karanna.
    Oyage T shirt eke akure mirror wela penne ea nisai..
    Apita pennene oya lankawe wage dakunen drive karanawa wage. Atthatama canadawe drive karanne wamen.

    • @SehaVlogs
      @SehaVlogs  4 месяца назад

      ඔව් සාමාන්‍යයෙන් මම කලින් විඩියෝ වල එහෙම කලා.😊

  • @dulashasri3235
    @dulashasri3235 4 месяца назад

    Adarei akka ❤

  • @udayakumara3779
    @udayakumara3779 4 месяца назад

    ලස්සනයි..

  • @sunildissanayake
    @sunildissanayake 4 месяца назад

    Wish you good luck you all
    Stay healthy and safe ❤❤❤

  • @dvimalasarathero659
    @dvimalasarathero659 4 месяца назад

    බුදුසරණ

  • @Sandhaya-m8l
    @Sandhaya-m8l 4 месяца назад

    Good job thank

  • @ashabandara6339
    @ashabandara6339 4 месяца назад +1

    ❤❤❤ love you all so much

  • @Dissanayake-i9s
    @Dissanayake-i9s 4 месяца назад

    👍😊

  • @sarathwijesooriya277
    @sarathwijesooriya277 2 месяца назад

    Canada Wala health facilities eka kohama da babalata

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 4 месяца назад

    Apith api inna avata pirisiduvata lassanata thiyagannava.
    Lankave godak aya ehema na.
    Cleaning katana ayath bageta vada.

  • @LakniPresangika
    @LakniPresangika 4 месяца назад

    La
    ❤❤❤❤❤❤❤laknipasanigika ok thanks
    Good.luck

  • @sirimewanrajaguru5301
    @sirimewanrajaguru5301 4 месяца назад

    ❤🎉

  • @dilankasupun1510
    @dilankasupun1510 4 месяца назад

    ❤❤❤

  • @LasanthikaLakshmi
    @LasanthikaLakshmi 4 месяца назад

    ❤❤❤❤❤🎉🎉🎉

  • @dulanjaleeranasinghe8836
    @dulanjaleeranasinghe8836 4 месяца назад

    Mama hithuwa awasaneta "Ammi what is Thanamu" kiyala ahai kiyala 😂😂

  • @priyanthamagedara5282
    @priyanthamagedara5282 4 месяца назад +2

    මම මගේ family එක සමග එන්න ඉන්නවා. Quebec වලට.අපි කාටවත් හොද English දැනුම ක් නෑ.අපිට ඒක ගැටලුවක් වෙයිද

    • @Nilundhi
      @Nilundhi 4 месяца назад

      English නැතුව නම් ටිකක් අමාරැයි.. specifically Quebec වල..මොකද එහෙ මම දන්න තරමට immigrants ලා අඩුයි. මෙහෙ කොහේට ආවත් English නැතුව නම් බැහැ. ඒත් මෙහෙ new comers ලට free English class තියෙනවා.ඇවිත් ඒවට රෙජිස්ටර් වෙලා ඉගෙන ගන්න. එන්න කලිනුත් spoken English class එකකට ගිහින් පුරැදු වෙන්න. Specifically මෙහෙ UK English නෙමෙයි use කරන්නේ.. Amarican English තමයි පාවිච්චි කරන්නේ.. මොන දේ උනත් කොහේට ගියත් කලින් සූදානමින් යන එක තමයි හොඳම… එතකොට අපිට වෙන අපහසුතා ගොඩක් අඩු කරගන්න පුලුවන්😊

  • @lesliemawatha7685
    @lesliemawatha7685 4 месяца назад

    අපේ නගාව දැක්කේ ගොඩ දවසකින්

  • @minipotstory9521
    @minipotstory9521 4 месяца назад

    ❤❤❤❤good luck 👩‍🦳👩‍🦳👩‍🦳

  • @rohanaweerasingha1
    @rohanaweerasingha1 4 месяца назад

    Nestomalt ekend sponsor kare

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 4 месяца назад +1

    අනේ පුතේ ඔයාගේ වගාව පෙන්වන්න. අදරේයි සැමදම.

    • @SehaVlogs
      @SehaVlogs  4 месяца назад

      ඉක්මනටම ඒකත් කරන්නම් 😊

  • @vindyawelikala8966
    @vindyawelikala8966 4 месяца назад

    Akki cap danna epa❤

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 4 месяца назад

    අක්කේ කොහොමද. අක්කා කුනු කියලා මුලින්ම පෙන්නුවේ අපේ චුටි දූවනේ. අක්කේ ඔහේ අපේ රටේ කෑම තියෙන රෙස්ටුරන්ට් තියෙනව.

    • @SehaVlogs
      @SehaVlogs  4 месяца назад

      ගමේ නම් නැහැ ,හැබැයි අනික් පැතිවල නම් තියෙනවා

  • @upekhagunasekera9337
    @upekhagunasekera9337 4 месяца назад

    ඔයා මුස්ලීම් කියලා කියන්න බෑ...එතරම් හොඳට සිංහල කතා කරනවා....

    • @SehaVlogs
      @SehaVlogs  4 месяца назад

      😊

    • @indrapadmaperuma7260
      @indrapadmaperuma7260 4 месяца назад +1

      මම නමි ජාතිය ගැන කතා කරන්නෙ නැ.ඇවැසි වෙන්නෙ මිනිස් කම පමනයි.

  • @sanjeewaniiKalhari
    @sanjeewaniiKalhari 4 месяца назад

    ❤❤❤good job

  • @sriyanisamarasinghasriyani6881
    @sriyanisamarasinghasriyani6881 4 месяца назад

    Good job ❤❤❤❤❤❤❤❤❤

  • @kavindithilakarathna4175
    @kavindithilakarathna4175 4 месяца назад

    ❤❤❤❤❤❤

  • @shashiwijesinghe7842
    @shashiwijesinghe7842 4 месяца назад

    Good job ❤❤

    • @SehaVlogs
      @SehaVlogs  3 месяца назад

      Thank you so much

  • @wijesekarathanu8039
    @wijesekarathanu8039 4 месяца назад

    ❤❤

  • @chulachandani9163
    @chulachandani9163 4 месяца назад

    ❤❤❤❤