Senehasa kaviyak (සෙනෙහස කවියක්) | Sinhala Teledrama | Part 06 | Director's Cut | Nalan Mendis
HTML-код
- Опубликовано: 23 янв 2025
- නාලන් මෙන්ඩිස් අධ්‍යක්ෂණයෙන් 2006 දී රුපවාහිනී තිරයේ තිරගත වුනු "සෙනෙහස කවියක්" ටෙලි නාට්‍ය ..
🎥Director : Nalan Mendis
🎥Scriptwriter : Mahesh Maddumarachchi
🎥Producer : Sandya Medis for Susila Production
🎥Music Director : Rohana Weerasinghe
🎥Camera Director : Chandana Arandara
🎥Make-up Artist : W. Jayatisse.
🎥Art Director : Kumara Karawideniya
🎥Editor : Thilanka Bandara
🎥Cast :
Dayadewa Edirisinghe, Haysinth Wijeyratne, Sujani Menaka, Chathurika Peiris, Dananjaya Siriwardena, Amila Abeysekera, Hasanika Karaliyadda, Gamini Hettiarachchi, Kumara Thirimadura, Alfred Perera, Gihan Fernando, Somasiri Alahakone, Priya Ranasinghe, Janak Premalal
#Senehasakaviyak #SinhalaTeledrama #NalanMendis
අමිල චතුරිකා හරිම ලස්සනයි
අනේ 6 වෙනි කොටසින් පස්සේ නැද්ද ....😢
අනේ එදා වගේ ගොඩක් ලස්සනයි තවත් ඒ කතා .....😢❤❤❤❤❤
සංගීතයත් හරිම ලස්සනයි .....
ඉතාම සුන්දර මතකයන් ඉතිරි කවි ස්තූතියි
අප අතරින් සමුගත් කාලා කරුවන් ට නිවන් සුව ලැබේවා 🙏🙏🙏 අනිත් සියලුම දෙනාට තෙරුවන් සරණයි
🤑👍
👌
@@mariommariom7762😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊ච
හරිම ලස්සන කතාවක්... අමිල චතුරිකා ලස්සනට ඒ චරිත දෙක කරනවා
අවසානය පැහැදිලි මදි මේ බලපු හැම කතාවකම
ඒ දවස් වල ගොඩාක් ආසවෙන් බලපු කතාවක් ❤️ එත් කතාව පොඩි එකේක්ට කතන්දරයක් කියනවා වගේ තමයි දිලා තියෙන්නේ . මීට කලිනුත් යු ටියුබ් එකේ හෙව්වා මේ කතාව . චමත්කා ❤ සදෙව් , දහාරා, නිලම්මාර සිතුම් ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි ❤️
අමිල අබේසේකර හරිම ලස්සනයි තරුණ කාලේ. හරිම cute❤. චතුරිකාත් මාරම ලස්සනයි ඒකාලේ.❤
අමිලගෙයි චතුරිකාගේ chemistry එක මරු
Ovu ovu chathurika physics ehmt pennuva Roshan Pilapitiyata😂😂
මනමාලියෝ එහෙම ගියපු කාලයකුත් තිබුනා❤️
ලස්සනයි කතාව ඉතුරු ටිකත් දෙන්න
ලස්සනයි කතාව අවසානය දැනගන්න අසයි
Harima lassanai....episodes okkoma beluwa...
කොහොමද ඔක්කොම බැලුවේ . Kiyannako. මේක ගොඩක් ලස්සන කතාවක් බලන්න asa නිසාම i ahanna.💐💐
Sujani menakage charithaya niyamai🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Harima lassanai
සර් ඉතුරු ටික දාන්න, ස්තූතියි
ලස්සනයි ගොඩක් කතාව අමිලට ආදරේ
ඒක ලස්සනයි
නියමයි ලස්සනයි කතාව
Mara lassa na katha ohoma aduven dana eka hari asadaranai rataval inna api hoya hoya natti balanne parana evata asa nisa
සම්පූර්ණ kathawa nene
Me teledrama ekke kotas serama dannako.mara lassana kathawa.
Amilage lassana issara
Lassanay godak taruwan saranay
Hari ma lassanai 👍♥️
පුලුවන්නම් අන්තිම ටිකත් දාලා ඉවර කරන්න 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐
lassana kathawak
Kathawanam lassanai eth dukai🤫🤫🤫🤫🌹
♥️♥️♥️♥️♥️👍👍👍👍
බදින්න කලින් ඕක කලානම් ඉවරයි . දැන් ඉතින් ඩිවෝස් එකට බඩගාපන්කෝ සදෙව් 😁😁
Niyamai
කතාව ලස්සනයි
සතුටුය් අවසානය
Sadeuga lassana
Lovely
Kohmada ak 😁👍
Lassana.kathavk
නාකියෙක් පොඩි කෙල්ලෙක්ව බලෙන් කසාද බදිනවා paathalayek
❤️❤️
Man asa naluwak amila
Ane meke full episodes tika dannko...@Mr.Nalan Mendis
Manamali දිහා හැමෝම බලන්නේ කොහොමද panagatti නියමයිනේ
මොනවාඋනත් කතාව පටිට ජයවෙවා
❤❤❤❤❤❤🙏👍👍👍
හොඳ වැඩේ ගජනායකට
😍😍🙂
👍👍👍
අනේ සම්පූර්ණයෙන් කොටස් ටික දෙන්නකො
අගේ නොකර... කයිවාරු නැතුව කතාව කොටස් ඔක්කොම දෙන්න 😡😡
ලස්සනයි හිනා ගොඩක්
♥️♥️♥️❤️❤️😭😭😭😭♥️♥️❤️❤️
😍😀
🤗🤗🥰🥰🥰🥰❤❤❤
Ane ithuru kotas tikath dennako ikmanta.
ඉඳකිං ...බොරැ ගොඩයි. අපරාදෙ බැලුවෙ.
මේ කතාව කොච්චර heuwada 👌👍
💔💔💔
අවසානයිද අනේ ඉතිරි කොටස් කෝ
ඉවරයිද? නිල් රෑන් ව හමුවුනේ නැද්ද?
මෙහෙම කෑලි අඩුවෙන් බලලා වැඩක් නෑ නේ... අපරාදේ කාලේ..
ඒක ඇත්ත
අනේ ඉතුරු කොටස් ටික දාන්නකෝ
Ithuru tika oneee
Ane meke awasane thawa tikak danna tibbane
Sadeu naru
අනිත් කොටස් කෝ
ඉතිරි ටික කෝ
Party කෑහැකී නෑයොන්ට.හෝටලේට ගෙනයන්නේ අතර මැදදී පැනලා යන්නද දන්නේ නෑ
Aparade baluwe anthima tikawath demme naa okkoma tika shik
Me ganita mehema Panama gihilla hodata purudui
Iwarayida,
පෙම්වතීවත් දන් දෙන්න කීවේ කව්ද?ජීවිතේම අඩහැරියාවක් නේද ?එදාම මැරෙනවා ද?මැරෙනතුරු කල්වරන්න එපැයි.guilty .
🐕 වැඩනම් කව්රුත් කරනව පෙන්වපුු කතාවෙ ටිකක් කපල අවසානය හංන්ගල බලන එකා අන්දනව වගේ වැඩක් දැක්කමයි....
BS
Chik vadak na
Sign eka demme nehe weradiyata
Methanin katawa iwarada.
Ituru kotas koi
Salli dunnama gas yan ne
🤣🤣🤣🤣🤣🤣🤣🤣
kali kapanna epa.
අවසානය නැහැනෙ
lassanai kathawak
Lassana drama akak