කොමඩු වගාව මුල සිට,growing watermelon ,කෙට් කාලීන බෝග වගා කීරීම.kolamadu hadena hati mula sita, 🍉🍉🍉🍉

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии •

  • @sadunkumara1433
    @sadunkumara1433 2 месяца назад +2

    Watinawa ..👍👍👍

    • @chana5225
      @chana5225  2 месяца назад

      @@sadunkumara1433 Thank you ❤

  • @RasikaDammika-e4h
    @RasikaDammika-e4h 3 месяца назад +1

    Creative ❤

  • @PradeepDushmantha
    @PradeepDushmantha 6 месяцев назад +1

    ජය වේවා...

  • @manjulapriyashanthamadusha1050
    @manjulapriyashanthamadusha1050 7 месяцев назад +1

    Beautiful cultivation ❤️

  • @nilankadissanayaka2965
    @nilankadissanayaka2965 Месяц назад +1

    Good job ❤

  • @virajpremathissa1416
    @virajpremathissa1416 6 месяцев назад +1

    Awesome ❤

  • @SanathChathuranga-hd2fm
    @SanathChathuranga-hd2fm 7 месяцев назад +1

    සුපිරි ❤❤

  • @dinesh-qy3tc
    @dinesh-qy3tc 8 месяцев назад +1

    Great ❤

  • @hltprasanga4273
    @hltprasanga4273 7 месяцев назад +1

    Excellent ❤

  • @SampathAbeysinghe-ec2xe
    @SampathAbeysinghe-ec2xe 8 месяцев назад +1

    Good luck 🎉

  • @navinchathuranga7974
    @navinchathuranga7974 7 месяцев назад +1

    Jayawewa

  • @damithasampath2327
    @damithasampath2327 8 месяцев назад +2

    Ado niyamai machan 🔥🔥🔥

  • @HarshaEkanayaka
    @HarshaEkanayaka 8 месяцев назад +1

    Good brooo

    • @chana5225
      @chana5225  7 месяцев назад

      Thank you brooo

    • @chana5225
      @chana5225  7 месяцев назад

      Thank you broo ❤

  • @rameshdissanayake7383
    @rameshdissanayake7383 7 месяцев назад +1

    Congratulations 👍

  • @NalakaKumara-z4t
    @NalakaKumara-z4t 7 месяцев назад +1

    Good luck ❤

  • @TheNatureWorld4
    @TheNatureWorld4 6 месяцев назад +1

    Watinawa ❤❤

  • @sampaththushara4322
    @sampaththushara4322 5 месяцев назад +1

    Niyamai malli wade pahadili ❤

  • @kksurangika1991
    @kksurangika1991 5 месяцев назад +1

    Nice govi putha ❤

  • @RasikaDammika-e4h
    @RasikaDammika-e4h Месяц назад +1

    ඔයාගේ video බලලා වගා කරේ ,ස්තුති ගොව් පුතා

  • @AsankaChalinda
    @AsankaChalinda 8 месяцев назад

    Great job❤

    • @chana5225
      @chana5225  7 месяцев назад

      Thank you! Cheers!

  • @ChamaraSudesh-p8m
    @ChamaraSudesh-p8m 5 месяцев назад +1

    Creative govi putha ❤

  • @BandaraKumbukana
    @BandaraKumbukana 8 месяцев назад +1

    Good kollo ❤

  • @Skane-h1w
    @Skane-h1w 2 месяца назад +1

    Gewal koheda maye putha???

  • @deshapriyamaduranga8781
    @deshapriyamaduranga8781 7 месяцев назад

    Exellent ❤

  • @danukagamlath8819
    @danukagamlath8819 7 месяцев назад

    Brilliant ❤

  • @BandaraKumbukana
    @BandaraKumbukana 8 месяцев назад +1

    Good luck kollo❤

  • @BandaraKumbukana
    @BandaraKumbukana 8 месяцев назад +1

    Good luck kollo❤ 2:13

  • @SleepyBeachHammock-bl8uy
    @SleepyBeachHammock-bl8uy 9 дней назад +1

    Palaweni pohora danne kola 3k 4 k enakota itapasse kola wela duwanna kalin pas danna oni ewa kiyan nedda 😊

    • @chana5225
      @chana5225  9 дней назад

      @@SleepyBeachHammock-bl8uy පොහොර මුර 3 ක් යෙදිම ප්‍රමාණවත් වගාවට

  • @BestOfLaki
    @BestOfLaki 8 месяцев назад +1

    👌👌👌

  • @arjuna9525
    @arjuna9525 3 месяца назад +1

    ❤😊

  • @AshiiLak
    @AshiiLak 4 месяца назад +1

    ❤❤

    • @chana5225
      @chana5225  4 месяца назад

      @@AshiiLak Thank you ❤

  • @MySuranjith
    @MySuranjith 3 месяца назад +1

    දිනකට වතුර කොපමණ ප්‍රමාණයක් , කොපමණ වාර ගණනක් යෙදිය යුතුද..
    ස්තුතියි ඔබගේ වටිනා වීඩියෝවට

    • @chana5225
      @chana5225  3 месяца назад

      @@MySuranjith දින දෙකකට එක් වරක් ජලය යෙදීම ප්‍රමාණවත්

  • @nalakaNalaka-qv7kt
    @nalakaNalaka-qv7kt 6 месяцев назад +1

    👍👍👍

  • @thotupola
    @thotupola 6 месяцев назад +1

    Akkara kiyakda

    • @chana5225
      @chana5225  6 месяцев назад

      Akkara bagayak vithara

  • @UpulNisha123
    @UpulNisha123 5 месяцев назад +2

    Paththi dana nagule photos tikak dannakoo

    • @chana5225
      @chana5225  5 месяцев назад

      Whats app msg ekak danna

  • @amila3927
    @amila3927 6 месяцев назад +1

    Kiyana tharam lesi na.kauruth hariyata kiyala denneth nane

    • @chana5225
      @chana5225  6 месяцев назад

      Oyat dana ganna awashya de comment karanna ,? Naththam contact num eka denna kiyala dennam

  • @ShirandaRathnayaka
    @ShirandaRathnayaka 8 месяцев назад +2

  • @Manjulasampath-nk3pl
    @Manjulasampath-nk3pl 6 месяцев назад +1

    Akkara bagayak ta viyadama khmada

    • @chana5225
      @chana5225  6 месяцев назад

      Tin dekak vithara hadanna puluwan
      Mt 70,000 k vithara giya
      Meka wenas wenawa oyata thiyena pahusukam ekka

  • @kumara95
    @kumara95 19 дней назад +1

    Komadu hadanna hoda masa minawada...?

    • @chana5225
      @chana5225  19 дней назад

      @@kumara95 wassa naththam hadanna.
      Wishesha kalayak na
      Dn hitewoth milak thiyewi

  • @anomapriyadarshani9847
    @anomapriyadarshani9847 6 месяцев назад +2

    මාත් ආසයි කොමඩු හදන්න ඒත් හරියට ඒ ගැන දන්නේ නැති නිසා අත ගහන්න බයයි යාළුවා

    • @chana5225
      @chana5225  6 месяцев назад +1

      බය නැතුව හදන්න ,නොදන්න දෙයක් අහන්න කියලා දෙන්න නම්,ඔයා කොහෙද ?

    • @KumaraNuwan-s8r
      @KumaraNuwan-s8r 3 месяца назад +1

      ​@@chana5225කප්පාදු කරන්නේ දවස් කියකින්ද

    • @Skane-h1w
      @Skane-h1w 2 месяца назад +1

      ​@@chana5225number ekak danawada obathumage please

    • @chana5225
      @chana5225  2 месяца назад

      දින 45 -55 අතර

    • @chana5225
      @chana5225  2 месяца назад

      👍

  • @RumeGun-dm6jk
    @RumeGun-dm6jk 6 месяцев назад +1

    Aiya mata poddak kiynna poll katu wahala wall thell gahala poll katu e dawasema ain karanawada

    • @chana5225
      @chana5225  6 месяцев назад

      Thel gahala iwara una gaman ma ain karanna oni

  • @dammud
    @dammud Месяц назад +1

    Kohatada meuwa wikunanne

    • @chana5225
      @chana5225  Месяц назад

      @@dammud ගැනුම්කරුවන් කොටවට පැමිණ මිලදී ගන්නවා,
      නැත්තම් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානට අරගෙන යනවා.

  • @nuwanperera624
    @nuwanperera624 17 дней назад +1

    කියන්න පුලුවන්ද....මොනවද ගහන වල්නාශක ya

    • @chana5225
      @chana5225  17 дней назад +1

      @@nuwanperera624 පාරා

  • @viathiex8272
    @viathiex8272 3 месяца назад +1

    අක්කරේකට වියදම කියද? මට තියෙන්නේ ඉඩම විතරයි.
    පස පෙරලන තැන ඉදන් ඇට වලට,වතුර බට වලට, පොහොර වලට.
    ඔක්කොම වියදම් කියක් වෙයි ද?

    • @chana5225
      @chana5225  3 месяца назад +1

      @@viathiex8272 ඩ්ස් කරන්න 12000
      රොටවේටර් කරන්න :-15000
      පාත්ති සකස් කරන්න :-10000
      බ්ජ ට්න් එකක් :- 10000×4
      පොහොර :- 30000
      දියර පොහොර :- 2000
      වල් නාශක :- 900× 4

    • @viathiex8272
      @viathiex8272 3 месяца назад +1

      @@chana5225 වතුර දවසට කොච්චර දාන්න ඔනද

    • @chana5225
      @chana5225  3 месяца назад

      @@viathiex8272 දින දෙකකට එක් වරක්
      කලාපයට ගැලපෙන පරිදි

  • @chathurangasamjewa8162
    @chathurangasamjewa8162 5 месяцев назад

    Mama komadu heduwa geta kalu wela watena ledak awa thawa wel kaha wela marenna gaththa..ewta monada hoda beheth kiyanna puluwanda loku udauwak

    • @chana5225
      @chana5225  5 месяцев назад +1

      Mt whats app poto ekak dannako balanna
      0713861446

  • @ravidurajiw3947
    @ravidurajiw3947 Месяц назад +1

    අක්කරයකට ටින් කීයක්ද ටින් එකක ඇට කීයද

    • @chana5225
      @chana5225  Месяц назад

      අක්කරයට ට්න් 4ක් ප්‍රමාණවත්

  • @Mrnews98
    @Mrnews98 5 месяцев назад +2

    පොල් කටු වලින් වහලා වල් නාශක ගහපුවම පැලෙට අවුලක් වෙන්නෙ නැද්ද. බෙහෙත් ගහලා එවලෙම කටුව අයින් කරනවද. නැත්තං දවස් කීපයක් තයනවාද

    • @chana5225
      @chana5225  5 месяцев назад +1

      @@Mrnews98 තෙල් ගහලා එවේලෙම අයින් කරන්න

    • @chana5225
      @chana5225  5 месяцев назад +1

      @@Mrnews98 පැළ වලට හානියක් නැහැ

    • @Mrnews98
      @Mrnews98 5 месяцев назад +1

      Thank you

  • @Nalthy-w6z
    @Nalthy-w6z 25 дней назад +1

    ඇට ඉන්දන්න කලින් මඩ පොහොර වල වල් වලට දාන්න ඔන ද

    • @chana5225
      @chana5225  24 дня назад

      @@Nalthy-w6z දානවා නම් හොදයි ,පැළ වර්ධනයට

  • @isuruchanuka4892
    @isuruchanuka4892 4 месяца назад +1

    අක්කර බාගේකට ඇට කොච්චර යනවද

  • @IsuruUdayanga-l5p
    @IsuruUdayanga-l5p 5 месяцев назад

    Eta tin ekak kiyak wenawadha sir

    • @chana5225
      @chana5225  5 месяцев назад

      Me dawas wala nm 10,000 k wage wenawa.

  • @nirmajayawickrema2468
    @nirmajayawickrema2468 4 месяца назад +1

    කාබනික වගාවක් විදියට කරන්න බැරිද?

    • @chana5225
      @chana5225  4 месяца назад

      පුලුවන් ව්යදම වැඩි
      මිනිස් ශ්‍රමය වැඩි පුර අවශ්‍ය වෙනවා

  • @lakmaldesilva3477
    @lakmaldesilva3477 6 месяцев назад +1

    අක්කරයට ටින් කීයද, අක්කරයකින් අස්වැන්න කොපමණ ලබාගත හැකිද

    • @chana5225
      @chana5225  6 месяцев назад +2

      අක්කරයකට ටින් 5 ....අක්කරයකට ආසන්නයෙන් අස්වැන්න 15000kg වගේ තමා

  • @ketikathapudasuna8572
    @ketikathapudasuna8572 4 месяца назад +1

    කොහෙද බිජ ටින් ගන්න තියෙන්නෙ

    • @chana5225
      @chana5225  4 месяца назад

      @@ketikathapudasuna8572 Galenbidunuwewa thiyenawa

  • @wasantha-br3cb
    @wasantha-br3cb 7 месяцев назад +1

    දින 10-12 යොදන පොහොර මොනවාද ?

    • @chana5225
      @chana5225  7 месяцев назад

      Top pohora eka hodai

  • @wasantha-br3cb
    @wasantha-br3cb 7 месяцев назад +1

    දින 20 -25 මල් පිපෙනකොට යුරියා දැම්මාම වැල වර්ධනය වෙන නිසා මල් හටගැනීම ප්‍රමාද වෙන්නේ නැද්ද ?

  • @sanjayabasnayaka6504
    @sanjayabasnayaka6504 6 месяцев назад +1

    No eka danawada?

  • @thiwankagunasekara3770
    @thiwankagunasekara3770 8 месяцев назад +1

    තොග ගන්න පුලුවන් නම් මට දු.ක අංකයක් දෙන්න

  • @BandaraKumbukana
    @BandaraKumbukana 8 месяцев назад +1

    Good luck kollo❤ 2:13

  • @Champika-l2g
    @Champika-l2g 8 месяцев назад +1

  • @BandaraKumbukana
    @BandaraKumbukana 8 месяцев назад +1

    Good luck kollo❤ 2:13