කොරියානු ගෙවතු වගාව සහ ග්‍රීන් හවුස්‌ එකක් පහසුවෙන් සාදා ගන්නා අකාරය( korean green house)

Поделиться
HTML-код
  • Опубликовано: 30 окт 2024
  • කොරියානුවන්ගේ ගොවිබිම් පුරාවට සහ ගෙවතු වගා වලදී බහුලව දකින්නට ලැබෙන මේ හරිතා ගාර නැත්නම් පොලිටනල් තුල වගාව දැන් ලංකාවේත් ඉතා ජනප්‍රිය ක්‍රමයක් බවට පත්වී තිබෙනවා

Комментарии • 116

  • @gulzarkhan8860
    @gulzarkhan8860 3 года назад +23

    ඇත්තටම මම ඔබ ගැන ගොඩක් ආඩම්බර වෙනවා.
    අපේ ලංකාවේ polytunnel අඩි විස්සක් පළල, දිග 50 ක්, හදන්න ආයතන වලින් ලක්ෂ 4 ක ට වැඩිය අය කරනවා. හැබැයි කොලිටිය තියෙනවා ගාණ සැරයි. ඊශ්‍රායලයේ නිෂ්පාදිත නෙට් වගයක් තමයි පාවිච්චි කරන්නෙ. ඔය මල්ලි ලබාදුන් මූලික දැනුමෙන් සුපිරියට පොලිටනල් ලාබෙට හදාගන්න පුළුවන්. ඔබට ගොඩක් පින් සිද්ධ වෙනවා.

    • @koreangovibima
      @koreangovibima  3 года назад +10

      ගොඩක් ස්තුතියි මහත්මයා කමෙන්ට් කලාට ඒ වගේම ඔබ ගැනත් ගොඩක් ආඩම්බරයි යමක් දැකල බලලා හිතල කරන්න පුළුවන් කියලා හිතෙන්නෙත් කීයෙන් කී දෙනාටද ඔබ වැනි අය නිසා මම මේ අමාරුවෙන් මහන්සියෙන් කරණ වීඩියෝ වලට වටිනාකමක් තියෙනවා කියලා මට දැනෙනවා ගොඩක් ස්තුතියි ජයවේවා ඔබ‍ට

    • @thusharisenanayake4602
      @thusharisenanayake4602 7 месяцев назад

      Oya ta godak ස්තුතිය මටත් tenal akk ගහගන්නට kemthi දැනට akata sudanam wenawa

    • @padmayakandawala1647
      @padmayakandawala1647 7 месяцев назад

      Ada tama dakke video එක onna kiyapu ඔක්කොම kara ...mama politanal එකක් හදන්න inne tanks

  • @dinindupiyakaru6759
    @dinindupiyakaru6759 3 года назад +17

    ඔබගේ වීඩියෝව ගොඩක් වටිනව. පසුබිම් සංගීත ශබ්දය ටිකක් අඩු කරන ලෙස ඉල්ලා සිටිනව. ඔබට ජය.

    • @koreangovibima
      @koreangovibima  3 года назад +2

      ගොඩාක් ස්තුතියි ශබ්දය adukarannam

    • @roshansaman2560
      @roshansaman2560 2 года назад

      Ow.kiyana de ahen na

  • @akilasachintha3900
    @akilasachintha3900 Год назад +5

    තව තවත් සවිස්තරාත්මකව ඉදිරිපත් කරමු.ඔබ හොදින් විස්තර කරන වා.අපෙ රටේ අයට මෙම තාක්ෂණය කෘෂිකර්මය කාර්මික තාක්ෂණ දැනුම තවත් ලබාදෙන්න එය අපෙ රටේ දියුණු වට උදව්වක් වෙයි.එවගෙම තාක්ෂණික උපකරණ ,වගා ක්‍රම ඕනෑම කෙනෙකුට තනිව ගෙදර දි සකසා ගැනීම ශිල්ප ක්‍රම වගෙ දෙවල් සරලව තව තවත් අපට කියා දෙන්න.ස්තූති ඔබතුමා ට🙏❤️🇱🇰 ඉතා වැදගත් දැනුම දෙන චැනලයක්.ඔයාලට පිටරට ඉදන්ම අපේ මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් ක්‍රම ක්‍රමයක් තමයි මෙ දැනුම ලබාදීම.හොදට කියලා දෙනවා. අලුත් අලුත් දේවල් පෙන්වන්න. ලෝබ නැතුව දැනුම ලබාදීම අගය කරනවා 💝🙏

    • @koreangovibima
      @koreangovibima  Год назад +1

      ගොඩාක් ස්තුතියි මහත්මයා අදහස් දැක් වුවාට 🤗ඉදිරියට ගොඩක් වීඩියෝ ගෙන එන්නම් 🤗

  • @serisaranna
    @serisaranna 3 года назад +6

    සුපිරි 👌

  • @w.s.6303
    @w.s.6303 2 года назад +2

    මම polytunnel එකක් හදන්න අදහසක් සොයමින් හිටියෙ .මේ කියපු විධියට මට දැන් හදන්න පුලුවන්.Thanks for you❤❤❤

    • @koreangovibima
      @koreangovibima  2 года назад

      හොදයි ගොඩක් ස්තුතියි 🤗

  • @artofliving3485
    @artofliving3485 3 года назад +5

    නියමයි අයියෙ ....ගොඩාක් ස්තුතියි හරිම පැහැදිලිව කියලා දෙනවා .....

    • @koreangovibima
      @koreangovibima  3 года назад

      ස්තුතියි මල්ලි

  • @amalperera3074
    @amalperera3074 2 года назад +6

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි

    • @koreangovibima
      @koreangovibima  2 года назад +1

      ඔබටත් බොහොම ස්තුතියි 🤗🤗

  • @rameahkw1462
    @rameahkw1462 2 года назад +2

    බොහොම වැදගත් වැඩ සටහනන් . ඔබට සම්බුදු සරනයි.

    • @koreangovibima
      @koreangovibima  2 года назад

      ඔබතුමාටත් තෙරුවන් සරණයි ගොඩක් ස්තුතියි

  • @nisanthajeewanabeykoon5367
    @nisanthajeewanabeykoon5367 3 года назад +5

    ගොඩාක් හොද වීඩියෝ එකක් අයියෙ ගොඩක් ස්තූතියි

    • @koreangovibima
      @koreangovibima  3 года назад

      බොහොමත්ම ස්තුතියි

  • @ayubowansrilanka
    @ayubowansrilanka Месяц назад

    ❤❤❤❤

  • @prasannapeiris9406
    @prasannapeiris9406 Месяц назад

    ඔය වීඩියෝ එකේ සද්දෙ ඉවත් කරලා නැවතත් දැම්මොත් බොහොම අගෙයි,ස්තුතියි

  • @rukanthamalinda6365
    @rukanthamalinda6365 3 года назад +2

    සුපිරී

  • @thingsilove9913
    @thingsilove9913 2 года назад +4

    ලස්සන සංගීත නාදයක්

  • @KoreanVaathi
    @KoreanVaathi 3 года назад +3

    Godak watina video ekak saho! Good luck!👌

  • @mglalithprasannagunasenagu9694
    @mglalithprasannagunasenagu9694 3 года назад +4

    Thanks

  • @lalithasamarasinghe4083
    @lalithasamarasinghe4083 3 года назад +4

    Niyamai❤️😊

  • @krishanthiwannithilaka1204
    @krishanthiwannithilaka1204 2 года назад +3

    මමත් හරිම කැමතී..මේ ක්‍රමය..grow bags ක්‍රමයට කැමති නැ..හැමදාම හිතුවා මෙහෙම බැරිද කියලා..අද දැක්කට පස්සෙ හරිම සතුටුයී ..බිම ඩකසන විදිහ කියන්න

    • @koreangovibima
      @koreangovibima  2 года назад

      ස්තුතියි ඔබ‍ට. කොරියාවේ දි නම් බිම සකසන විශේෂ ක්‍රමයක් කියලා නෑ ඒ ඒ වගාවන්ට සරිලන විදියට පාත්ති හෝ වැටී ක්‍රමය හෝ කොම්පෝස්ට් සහ රසායනික පොහොර එකවර යොදා ගෙන පස සකසා ගන්නවා ඇතුලත ජලය නොරදෙන විදියට ටිකක් උස්ව හදාගන්න ටනල් එකේ කණු වලට pvc bata වලට කොන්ක්‍රීට් පුරවා පොළොවට සම්බන්ද කරගන්න

  • @lalithabesinghe4426
    @lalithabesinghe4426 2 года назад +2

    Lankawe gasakana unta niyamai..good job

  • @kkpmadusanka3101
    @kkpmadusanka3101 2 года назад +1

    Lassani.try karala balanna vatina vadak..👍👍

    • @koreangovibima
      @koreangovibima  2 года назад

      ඔව් හරි සරලයි ❤❤🥰

  • @DimuthuSandaruwan-q7u
    @DimuthuSandaruwan-q7u 7 месяцев назад +1

    Bro Korean agriculture job weda aulak nedda padi hodaidA

    • @koreangovibima
      @koreangovibima  7 месяцев назад

      කිසිම පඩි අවුලක් නෑ

  • @ChootyayyaChilawtownsrilanka
    @ChootyayyaChilawtownsrilanka 7 месяцев назад +1

    මචන් ❤

  • @iroshanpushpakumara5771
    @iroshanpushpakumara5771 3 года назад +3

    👌👌👌👌

  • @gayantharindu7353
    @gayantharindu7353 2 года назад +1

    godak wadagath wadak

  • @lalithasamarasinghe4083
    @lalithasamarasinghe4083 3 года назад +2

    Itha vatina video ekak❤️😊

  • @dimuthusandaruwan9711
    @dimuthusandaruwan9711 2 года назад +2

    ගොඩාක් හොදය් හැබැයි ඔයාගෙ පසුබිම් වාදනය සද්දෙ වව්ඩියි

    • @koreangovibima
      @koreangovibima  2 года назад

      ස්තුතියි ඒ ගැන අවදානය යොමු කලා 🤗

  • @senathilakedbr6715
    @senathilakedbr6715 Год назад

    ලී වලින් හදන ක්‍රමය ක් කියලා දෙන්න පුළුවන් ද...?

    • @koreangovibima
      @koreangovibima  Год назад

      ඒ ගැන මම දන්නේ නෑ 🥰

  • @funnyyy488
    @funnyyy488 Год назад +1

    Oya badu koreawe kohenda ganna puluwn

    • @koreangovibima
      @koreangovibima  Год назад

      මේවා ගොඩක් ටවුන් වල නොන්ජාජේ කියලා ෂොප් තියනවා ඒවගේ තියනවා

  • @livelifet
    @livelifet 3 года назад +2

    Supiri ban math වගාකරන kenek tissa maharamaye atthenma math me krameta yanawa

  • @raveendraniroshan7857
    @raveendraniroshan7857 2 года назад +1

    Thawath visthara denna puluwannam godak watinawa

    • @koreangovibima
      @koreangovibima  2 года назад +1

      ස්තුතියි තවත් වීඩියෝ එකක් කරන්නම් ඉක්මනින් 🤗තව විස්තර ඕන නම් කතා කරන්න+941097048344

  • @Tharindu2000
    @Tharindu2000 2 года назад +1

    නියමයි

  • @PoolDineByKelibima
    @PoolDineByKelibima 5 месяцев назад

    Oya music nathuwa video eka danna. Melo magulak ahanne nane

  • @janaka.rajapaksha
    @janaka.rajapaksha 2 года назад +1

    Thanks but pls reduce music's volume. It's terrible.

  • @sampathn4906
    @sampathn4906 2 года назад +1

    නියමයි කොල්ලො

  • @malithahashan5792
    @malithahashan5792 Год назад +1

    Korean wala me badu ganna thiyenawada

  • @Manulakagro
    @Manulakagro 2 года назад +1

    Good

  • @Sampath99953
    @Sampath99953 7 месяцев назад +1

    අයියා mamt koran එන්න ඉන්නෙ නිස්පාදන ඇවිත් ඔයා ටනෙල් බඩු ලංකාවට එවන්න පුළුවුන්ඩ mmtt ලංකාවට ඇවිත් හදන්න

  • @susilpemachandra691
    @susilpemachandra691 2 года назад +1

    එල

  • @thusarathusara876
    @thusarathusara876 3 года назад +2

    Ela ela broo

  • @ajithkumara9090
    @ajithkumara9090 2 года назад +1

    Hodai nee

  • @onadeyak6867
    @onadeyak6867 9 месяцев назад +1

    ඔය music එක තව ටිකක් අඩු කරල video හදන්න.මෙලෝ දෙයක් ඇහෙන්නෑ

  • @banukaorandimishath4906
    @banukaorandimishath4906 2 года назад +1

    Aiye ape tunnel wagyak thiyenwa . Lankawe kauru hri gannwanm kiynn 10000 thiynwa

    • @koreangovibima
      @koreangovibima  2 года назад

      හරි..... සමහර අය අහනවා නම්බර් එකක් දාලා තියන්න 🤗

  • @nisaldilshan840
    @nisaldilshan840 3 года назад +1

    ❤️🔥🔥

    • @koreangovibima
      @koreangovibima  2 года назад

      නිසල් පුතා 🥰🥰🤗🤗🤗🤗

  • @samansaman6748
    @samansaman6748 2 года назад +1

    👌👌👌👍👍🇱🇰

  • @sitharamobile4402
    @sitharamobile4402 2 года назад +1

    Supiri

  • @ruwanpriyadarshana1154
    @ruwanpriyadarshana1154 2 года назад +1

    Arabaite kala owa hadanna kodu kadenakam bata adda supiriyatama gahanawa Korean wala

    • @koreangovibima
      @koreangovibima  2 года назад

      😥😥😥😥😥 ඒ අතීතය

  • @nethmisanjana4673
    @nethmisanjana4673 2 года назад +1

    මාමාා❤️❤️❤️

    • @koreangovibima
      @koreangovibima  2 года назад

      එක පාරම අදුනගන්න බැරි උනා කොහොමද ඔයාලට

    • @koreangovibima
      @koreangovibima  2 года назад

      දිගටම බලන්න කමෙන්ට් දාන්න සතියකට එකක් දානවා සිකුරාදාහරි සෙනසුරාදා හරි

    • @nethmisanjana4673
      @nethmisanjana4673 2 года назад +1

      @@koreangovibima hodin innawa mame....lagadi oyalage gedra yanawooo...

    • @nethmisanjana4673
      @nethmisanjana4673 2 года назад

      @@koreangovibima haa👍❤️

  • @djrandi8790
    @djrandi8790 2 года назад

    Aiya mn chonan inne mehe oy poliyhin ema ganna koheda tiyenne ganan komada

    • @koreangovibima
      @koreangovibima  2 года назад

      ඕනෑම ටවුන් එකක තියනවා මල්ලියෝ ලේසිම වැඩේ කුපන් එකෙන් ගන්න

    • @koreangovibima
      @koreangovibima  2 года назад

      Polytunnel cover

    • @koreangovibima
      @koreangovibima  2 года назад

      Nonjaje kiyala krushiupakarana tiyena kadawala balanna

    • @koreangovibima
      @koreangovibima  2 года назад

      මේවා දැන් ලංකාවේ තියනවා

  • @pathumalwis7265
    @pathumalwis7265 Год назад +1

    Stop back ground music and give more your voice.

  • @lankanathawijenayake2366
    @lankanathawijenayake2366 2 года назад +1

    oya tomatos valata liyannee cherry tomatos

    • @koreangovibima
      @koreangovibima  2 года назад

      දැනුවත් කීරීමට ස්තුතියි 🤗🤗🤗

  • @anuradasanayaka9738
    @anuradasanayaka9738 2 года назад +4

    Music නිසා කියන දෙ අහෙන්නෙ න

  • @dineshsurangakasthuriarach6908
    @dineshsurangakasthuriarach6908 2 года назад +5

    වීඩියෝ දානකෝය එක එක music දාන එක නතර කරපන් බන් ...උබ කියන දේ පැහැදිලී නෑ

  • @Chanukapramodh98
    @Chanukapramodh98 5 месяцев назад

    Seri saranna youtube channel

  • @andyandy7194
    @andyandy7194 2 года назад +1

    ඔයාට ටැනල් හදනවද නම්බර් එකක් දාන්න.

    • @koreangovibima
      @koreangovibima  2 года назад

      නෑ මම ලංකාවේ හදන්නේ නෑ

  • @sarathchandrasamarasekara246
    @sarathchandrasamarasekara246 5 месяцев назад

    වටපිට සංගීතය පමණට වඩා වැඩියි.

  • @padminirupasinghea3715
    @padminirupasinghea3715 2 года назад +1

    ලංකාවෙකැලැවලතියනවා

    • @koreangovibima
      @koreangovibima  2 года назад

      මොනවද 🤗කියලා කියන්න

  • @kasunbandara3221
    @kasunbandara3221 11 месяцев назад +1

    Music නිසා

  • @kumararathnayaka7617
    @kumararathnayaka7617 8 месяцев назад +1

    වාදනයෙ සද්දෙ වැඩි කිය න දේ ඇහෙන් නෑ විඩියෝ දාන විට වාදනයන් අවශ්‍ය නෑ

  • @AnandaJg
    @AnandaJg 6 месяцев назад

    ඔය මියුසික් හඩද කියනදේද අපට අැහෙන්න ඕන.
    උඹම තීරනය කරපන්.

  • @kandiahjegatheesan3906
    @kandiahjegatheesan3906 2 года назад +1

    Tepone no

  • @ruwanpriyadarshana1154
    @ruwanpriyadarshana1154 Год назад +1

    Phone number akak dennako aiya