good video me z100 vs micro panda eka video ekak genawada? compare karala (price/option/reliability/look/engine... wage dewal second hand price ekath ekkama)
I spent my money on 07th of Jan. Amount 21/95. Their car is poor in quality. If anyone interest I like to share my comments. Beside windscreen there are two plastic pices. Not fixed just applied a double side tapes. There is a support steel device which prevent close bonet got no proper holding point. Steering is not smooth cause in a certain point there is uncomfortable vibrant. Rear seat is foldable but the problem that code is very week got already broken. I got the car on 09th March. AC is not strong enough during normal day time. I never thought United Motors do this kind of stuff.
@@malinthavidusanka5281 Me wenakota 35 000km, 5 years use kara. Brake pad replace kara, Allignment haduwa, AC gas gahuwa , Rack eke padi saddayak enawa walawal walata wateddi.Mount ekak danna wei wage. Echcharai repairs awe.Parts oona ekak UNIMO eke stock thiyanawa dr.Ehema aduwak nam une na me wenakn.Repair , service okkoma wage karanne unimo eken witharai api.E nisa checkup tika welawata wenawa☺ Dan service ekata 19 000k wage yanawa UNIMO eke.Alto ekata wada comfert.Fual 18Km per liter wage.
දැන් මේකට සෙට් වෙල BRACKET එකයි ප්ලේයර් එකයි ලංකාවේ තියෙනවා. ඒ ප්‍රශ්ණෙත් විසඳිලා
@M. k Kottawe. Danata tiyena bracket eka ain karala e wenuwata ac vents ekka alut bracket eka gahanawa. Full touch player ekak.
@@lkroadstar8006 kottawe koheda. Price kohomada
bro eke contact number eka dannakoo please
@@hslrazor Vishmitha Car audio - Kottawa
@@lkroadstar8006 thanks a lot brother
Zen estilo එකේ විස්තර යක් කරන්න කෝ..........plz
good video
me z100 vs micro panda eka video ekak genawada?
compare karala (price/option/reliability/look/engine... wage dewal second hand price ekath ekkama)
Niyamai ayye.GOOD LUCK!!!
Me wahane ganna aya baya nethuwa ganna.me wahaneta japan alto car eke spare parts 100% hariyanawa
Oya use karanawada
Chery qq review එකක් ඉක්මණින් දෙන්න පුලුවන් ද
mekata spoiler ekak fog light ghnda plaze ekak tiyenwda gampaha awata
මේ විඩියෝ එක බලද්දි ලක්ෂ 21ට වගේ ගන්න පුලුවන් කියද්දි ඉක්මනට බැලුවේ date එක.අවුරුදු 2 කට කලින් එකක් 😀😀මේ 2022-09 🤭🤭
Arm rest ekak ganna puluwan Kohenda? Uda hood ekey paint wala pathru galawenawada?
සහෝ ඔයාට බොරලැස්ගමුවේ වැව ඉස්සරහ තියෙන ෂොප් එකෙන් ආර්ම් රෙස්ට් එකක් හයි කර ගන්න පුළුවන්. පොඩ්ඩක් යූටියුබ් සර්ච් කලොත් ගෘප් එකේ කෙනෙක් අප්ලෝඩ් කල වීඩියො ්එකක් තියෙනවා එයාගේ වාහනේට ආර්ම් රෙස්ට් එකක් හයි කල. පේන්ට් එකේ පතුරු යන්නේ නෑ. ඒක නම් කන්ෆර්ම්
LK Roadstar ethana contact number eka thiyenawada? Shop ekey nama mokakda
@@sajithwijekoon1313 ඔයාට මේ z100 car එකක් තියෙනවද මේ car එක මොකද මට ඒ ගැන කියන්න පුලුවන්ද?
Spreparts කොහොමද ලංකාවේ?? ගනන් කොහොමද ??
Me dawas wala brand new ganna tiyanwada machn.
Thiyanawa nan gana kiyak wage weida
Ayye meke
abs
dual airbag
auto transmission
Car ekak enne nedda?
awanam market ekath anith ewata wada wediwei👍
නියමයි. හොදට තේරුම් ගන්න පුළුවන් විදිහට තියෙනවා.Suzuki estilo ගැන reveiw එකක් කරන්න.
අනිවා දෙන්නම් සහෝ
Me car aka dual airbag thiyena auto car ekak enne nedda?
92 patral gehuwwata awlak nedda
ලීටර් ekata km kiyak yna plwnda
Me car eke price eka kiyada
150km wage eka digta drive karanna baridha, ikmnta wahane heat wenwd
Ow neda. overheat වෙන්න දෙන්න එපා.
Uparima speed aka kiyta ynna pluwnda .
2015 z100 aka kiyta waga gnna pluwnda
Brother,
AirBags tiyena podi cars list karannamko
Gaana kiyak wenawada kiyalat daanna.
Car ekak hoyamin inne, alto ekath ekka baladdi kohomada?
Clutch එක ඉක්මනින් යනව කියන්නෙ ඇත්තද
Eka thiranaya wenne driver ge driving style eka anuwa saho
Pls review about nomad 2 zotye vehicle
සහෝදරයා බොහෝවිට අපේ ඊලඟ රිවිව් එක නොමඩ් එක වෙයි. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න.
Saho ape aluth video eka balanna
Later එකකට කිලෝමීටර් කීයක් ධාන්‍ය වෙනවද
බුසල් 20 ක් වගෙ
😂
@@apple24tl 😀😃
Aiye ma car eka alto wage uber or pick me duwanna hoda nadda????mage idea ekak tiynw uber duwnna car ekak gnna
මල්ලි ඒ වැඩේට ඔයා යන්න ඇල්ටෝ එකකට. හේතුව මේක 1000cc. පෙට්‍රල් භාවිතය වැඩියි අර වාහන වලට වඩා. අර වාහන ඩිසයින් කරන්නෙම ටැක්සි දුවන්න ෆුවල් ඉකොනෙමි එකට මුල් තැන දීළා. මේ වාහන ෆැමිලි කාර් එකක් විදියට මිසක් ටැක්සි වලට මැච් වෙන්නේ නෑ
@@lkroadstar8006 thnx bro 👍❤️
Meke thel weda karanawada hodata
Good job.
Fuel consumption kohomada?
ටවුන් ඒරියා එකේ 13km - 15km අතරේ කරන්නේ. දුර දුවනවා නම් 17km - 19km අතරේ තෙල් වැඩ කරනවා
Fuel capacity
Meke parts gnn thinawda? parts gananda?
is this assemble in sri lanka? me dawas wala brand new ganna thiyeda
Tata nano car eke review ekak denna
please kiyanna z100,alto 800,kwid da hoda
Bro mage recommendation eka
1. Alto
2. Z100
3. Kwid
Airbags nadda
නෑ. එයාර් බෑග් තියෙන මොඩල් එක ලංකාවට ගෙන්නන්නේ නෑ
Zotye nomad jeep vs zotye 100???
Which is the best?
Dan nam nomad eka production wenne na. Oyata z100 eka brand-new ganna puluwan company warranty ekka. Features unat z100 eke wedi.
Can you help me to get color code for z100(blue)
Geely MX 7 mark 2 reveiw ekak karannna.,.
වාහනයක් හොයන ගමන්. ඉක්මනට දෙන්නම්
Aye make two tone karanna kochchaŕa witara yanawada
35ක් වගේ ගානක් යනවා දන්න විදියට. යුනිමෝ ආයතනය සම්බන්ධ කර ගන්න වැඩි විස්තර වලට.
Second hand market thiyanawada
Nissan pulsar review ekak damuda..
meka braendnew ganna denthiyenawada
Mila kiyada
Apita thiyanawa z100 ekak
Superior👍👍👍👍👌👌
Hodaida car eka
@@tharushathilini5495
Hodai
Z100 eke Spare parts lankawe adui kiynne aththada eka
@@savindurajasuriya9039 Contact Number Please
Heat wenawada godak me car eka
Meke automatic transmission enne nadda bro ?
Ne bro
Good vidio akak
Mazda family 323 review akak ona
අනිවා සහෝ. නෝට් කලා ඔයාගේ ඉල්ලීම
Meke spare parts ehema ganan kohomada anith budget wahana ekka baladdi hama thanama ganna thiyenawada
ඇල්ටෝ වගේ බලද්දි නම් තාම එහෙ ස්පෙයා පාර්ට්ස් මාකට් එකක් මේකට නෑ. ඇල්ටෝ එකට ඕනේ අමතර කොටසක් සිල්ලර බඩු කඩයකින් උනත් ගන්න පුළුවන් මට්ටමක්නේ ලංකාවේ තියෙන්නේ. හැබැයි සහෝ වාහන සේල්ස් වෙන විදියට ඉක්මනට සෙකන්ඩ් මාකට් එක, ස්පෙයාර් පාර්ට්ස් මාකට් එක හැදෙයි. ඉස්සර පැන්ඩා එකට තිබ්බෙත් මෙහෙම. පස්සේ සේල්ස් වැඩි උනාම හැමෝම ගෙන්නන්න පටන් ගත්තානේ
Z100 ekada micro panada hoda brother ?
ඔක නම් ටිකක් ලොකු දිග කතාවක්. මෙහෙමයි. පැන්ඩා එකේ AIR BAGS, ABS තියෙනවා. ඔය දෙක ලංකාවට ගේන Z100 එකේ නෑ. ඒ හැර වාහන දෙකේ කිසිම වෙනසක් නෑ, හැබැයි අර දෙකම සේෆ්ටි ඔප්ෂන්ස්. ඒ ගැන හිතන්න. අනික මේ වෙද්දි පැන්ඩා වාහනේ නවත්තලා. දැන් මැනුෆැක්ච් වෙන්නේ නෑ. අනික වාහනේ ග්‍රව්න්ඩ් ක්ලියරන්ස් පට්ටම අඩුයි. 4ක් නැග්ගොත් වාහනේ බිම. කම්පැණි 2 ගත්තොත් ගණුදෙනු කරන්න වඩාත් ලේසි යුනිමෝ එක්ක. කොල් එකක් ඒ වෙලා ආන්සර් නොකලා උනත් අනිවා එයාලා අපිට කෝල් බැක් කරනවා. සර්විස් එහෙම කතා කරලා ඕනේ දෙයක් කර ගන්න පුළුවන්. z100 එකේ එක එක ජාතියේ ප්‍රඩක්ෂන් ලයින් ඩිවලොප් වෙනවා. මේකේම ඉලෙක්ටික් එකක් එහෙම. මේ ඔක්කොම බලලා ඔයා තීරණය කරන්න
Comfatable wadi z 100 da panda cross ekada
@@lkroadstar8006 jk
Thanks so much
Eon eke review ekka one
Petrol tank capacity???
35L
price එක කීයද?
Thanks 🙏
niymai
Thanks
Thanks for info..
Can I know fuel capacity in tank?
10 - 12 city
17+ outstation
ela machan dfsk glory 330 gana review 1k denawada
අනිවා දෙන්නම් යාළුවා. දැනට කරපු වීඩියෝ කිහිපයකුත් තියෙනවා. පොඩ්ඩක් බීසී වෙලා. එකයි අළුතින් අප් කරන්න බැරි උනේ
Me z100 eke auto enne nadda
මේ වාහනේ ඔටොමැටික් ට්‍රාන්ස්මිෂන් එකක් එන්නේ නෑ
Me car eke price eka
hello ,can u do 0 to 100 speed test? plzz
150
@@maiyaz i mean to say in how many seconds it goes to 100 speed.
Price plz
Dan 21.75
Dan 26
estilo 1 gena 1k karamudo..
Me wahane ganna hodaida use karana kenek innavda ?
I spent my money on 07th of Jan. Amount 21/95.
Their car is poor in quality. If anyone interest I like to share my comments.
Beside windscreen there are two plastic pices. Not fixed just applied a double side tapes.
There is a support steel device which prevent close bonet got no proper holding point.
Steering is not smooth cause in a certain point there is uncomfortable vibrant.
Rear seat is foldable but the problem that code is very week got already broken. I got the car on 09th March. AC is not strong enough during normal day time. I never thought United Motors do this kind of stuff.
පැන්ඩාගෙ මල්ලි වගේ 😂😂
Background music eke volumes wadi
gannawanm okada hoda micro pandada hofa
යාළුවා වාහනේ ගත්තොත් පැන්ඩාගේ abs, airbags තියෙනවා. මේකේ ඒ දෙක නෑ. අනික් හැම අතින්ම සමානයි. පැන්ඩා එක දැන් නවත්තලා නිශ්පාදනය. මේක තාම හදනවා. යුනිමෝ ලගේ කස්ටමර් සර්විස් හොඳයි කියලා පාවිච්චි කරන අයගෙන් දැන ගන්න ලැබුණා
Maru machoo..me car auto anne nedda
නෑ යාළුවා. මේක මැනුවල් විතරයි එන්නේ..
Keyada car eka kohomada ganne
Mata me 🚗 akak gannama hitanawa.kohomada contract karaganne
මොනාද බ්‍රදර් ඔයාට දැනගන්න තියෙන්නේ. අහන්න ඕනේ දෙයක්
Mama mage z100 eka wikunanna inne kemathinam gannapuluwan
Computer Bro kiyada gana? Km kochchara karala thiyenawada?
A Star review eakkak onna
ඉක්මනට දෙන්නම්. මේ වාහනේ ෆීචස් වලට ගොඩාක් සමානයි ඒ ස්ටාර් එකත්
Mila kiyada me wahane
Dan laksha 21.75 basic eka
Use karapu wahanayaj hodaida
අවුලක් නෑ. මේක ලංකාවේ එසෙම්බල් පටන් ගත්තේ 2016 ඉඳන්. ගන්න කොට ස්කැන් පාරක් දාලාම ගත්තා නම් අවුල් ටික චෙක් කර ගන්න තිබ්බා
Z100එකද ඉන්දියන් alto එකද හොද ?
වාදයක් නෑ සහෝ z100 එක. ටැක්සි දුවනවා නම් ඇල්ටෝ එක
fuel
Me vaganeyata insurance komada gasthu
40 - 50 අතරේ යනවා ෆුල් එක. පොඩි පොඩි වෙනස් කම් තියෙනවා සමාගම් වලින් සමාගම් වලට
Mn use karanne mekak.Kamathi prasnayak ahanna😀
Parts tiyenwd
Leda denwd wahane
@@malinthavidusanka5281 Me wenakota
35 000km, 5 years use kara. Brake pad replace kara, Allignment haduwa, AC gas gahuwa , Rack eke padi saddayak enawa walawal walata wateddi.Mount ekak danna wei wage. Echcharai repairs awe.Parts oona ekak UNIMO eke stock thiyanawa dr.Ehema aduwak nam une na me wenakn.Repair , service okkoma wage karanne unimo eken witharai api.E nisa checkup tika welawata wenawa☺ Dan service ekata 19 000k wage yanawa UNIMO eke.Alto ekata wada comfert.Fual 18Km per liter wage.
Ok bro.
Market adu ek thama ne case ek 😐
@@malinthavidusanka5281 OW bro market eka hadune na lankawe.resell karanna balanawanam ganna epa .Use karanawanm prasnayak na awrudu 5k 6k☺
අමතර කොටස් එහෙම තියනවද
අමතර කොටස් තාම හැම තැනම නම් දකින්න නෑ (ඇල්ටෝ වල වගේ). හැබැයි දැන් දැන් අළුතෙන් ෂොප් වල z100 කියන නම ඇඩ් වෙනවා දකින්න ලැබුණා. z100 ගෘප් එකේ ෂොප් වල අද මේ දවස් වල පෝස්ට් දානවා දැක්වා පාර්ට්ස් වල එයාලා සෙල් කරන. ඒ එක්කම කම්පැණි එක පාර්ට්ස් ඩිලිවර් කරනවා.
@@lkroadstar8006 thanks bro....good luck
Math සල්ලි banda අලුතෙන් ganna
Bro kiyak bandana? gana kiyada?
අඩෝ මචන් ගත්තද?
chery QQ
Kwid car
මේක ලක්ශ 20කට ගන්න පුලුවන් සුපිරි වාහනයක්.මම ගත්තා. හොඳට තෙල් වැඩ කරනවා. ලක්ශ 20ක් වියදම් කරලා මොන්ටේරො එකක සැප බලාපොරොත්තු වෙන අයට නම් හරියන එකක් නෑ. ඒත් ෆැමිලි වෙහිකල් එකක් විදියට පට්ට. ක්ලච් එක ලෙඩ එනවා කියලා සමහරු කියනවා. ඒත් එහෙම අවුලක් ආවොත් ඒක කම්පැනි එකෙන් රිප්ලේස් කරලා දෙනවා. මොකද ඒ අවුල සමහර වාහන වල ආවා කියලා එයාලත් දන්නවා. ගන්න කෙනෙකුට කියන්න තියෙන්නෙ චයිනීස් වුනාට බය නොවී ගන්න කියලයි.
Ela ela
Machan , meke auto ekak enne nadda
Parts gnanda parts ganna thinawda eliye?
Eththatama me car aka hondaida godak aya kiyanawa honda ne kiyala
මම ගත්තා. ගින්දර වගේ වාහනේ. ලක්ශ 20 කට දැනට ගන්න පුලුවන් හොඳම වාහනේ
Hodaida car eka
Kohomada hodaida bro
අඩෝ හොදයිද වාහනේ
H
Do not buy you will regret like me. Most of the components are like toys. Very bad customer care as a bonus.
Math mekak gnna asawen innwa. Eth shop ekakin beluwama eyalama ganna epa qaneh. Eth man me car ekata asai. Attatama hodanedda me car eka
Brand new wahanayak. Warranty ekka. Kisi paduwak ne
mokada hoda gana ... alto da maka da
Family car ekak nam aniwa Meka recommend karanawa. Taxi service nam Alto thama. Taxi duwannat Meka suitable ne.
ඔවායේ ලොකුම අවුල් කල් යනකොට
එසී කොම්පරෙෂර් වල සද්දේ එනව සැරට... කොම්පරෙෂර් එක දාන්න වෙනව .... මිල 50000 ක් වගේ වෙනව..... pulling power adu wenawa 100k wage මයිලෙජ් වලදි .... Chinese car වල තියෙන දරැනුම පරශ්න ඕවා
දැනට උඩින් තියෙන මයිලේජ් පහු කරපු ලොකු වාහන ගොඩාක් හොයා ගන්න නම් නෑ. හැබැයි අපි එහෙම කිහිප දෙනෙක් එක්ක කතා කලා. ඒ අයට ඒ සම්බන්ධ ගැටළු ඇති වෙලා තිබුණේ නෑ. එහෙම පොදු ප්‍රශ්ණයක් තිබුණනම් අනිවා ඒක සඳහන් කරනවා. ස්තුතියි යාළුවා කමෙන්ට් එකට
බොඩි කොරෝෂන් කොහොමද? මන් දැක්කා ඩ්‍රයිවර් සයිඩ් ෆුට් බොඩි එකේ පේන්ට් එක ගිහිල්ලා
@@MrHash8 නෑ යාළුවා. ඒ නම් තියෙන්නේ ඩස්ට් එක. එක තීරුවට රැඳිලා තියෙනවා. ගොඩාක් තැන් වල නගින බහින සීන් තිබ්බ නිසා එකතු උණ ඩස්ට් එක ruclips.net/video/PLFGqvDeo1s/видео.html. ඩෝ අපොස්ට්‍රි එකෙත් සපත්තුව වැදිලා ආව පොඩි මඩ පැල්ලමක් තියෙන්නේ.
Meka Indian
Part durability eka ehema kohomda?
Mona wage repairsda enne ?