කොටදෙණියාවේ අභිරහස - මවගේ කතාව වෙනස් වෙයි - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 561

  • @sujithkumara6192
    @sujithkumara6192 3 года назад +81

    මෙිකි අත්අඩන්ගුවට අරන් පස්න කලයුතුයි මෙි ගැනි මෙිකට සමිබන්ද ඇති

    • @ddshiromichandrika1101
      @ddshiromichandrika1101 3 года назад +3

      අනිවාර්යයෙන්ම නැත්තම් අම්මා කේනේක් ඔහෝම හැන්ගේන්නේ නැහැ මුන්ගේ හෝර වැඩක් අහිංසක කෝලුපැටව් දේන්නා පවු මුන් වගේ අම්මා ඉන්නම් රටේ ඔය වගේ දේවල් තමා ඉතින් අහන්න දකින්න ලැබෙන්නේ

  • @susanthadealwis4946
    @susanthadealwis4946 3 года назад +73

    මෙ වගේ මිත්‍යා විශ්වාස තියෙන රටක්නෙ ඉතින් ඔනම හොර පලකයෙකුට මුන්ව ගොනට අන්දන්න පුලුවන්

  • @nelkagamage1326
    @nelkagamage1326 3 года назад +110

    ඒ අම්මා හරියට ළමයි දෙන්න තමන්ගේ නෙවෙයි විදියට හැසිරෙන්නේ, දේවාලෙට වික්කද දන්නේ නෑ, ගොන් මෝඩ අම්මා 😡

    • @sumithrahearth
      @sumithrahearth 3 года назад +2

      මටත් හිතෙනවා බිල්ලක්ට දුන්න ද දන්නේ නැ

    • @nelkagamage1326
      @nelkagamage1326 3 года назад +1

      @@sumithrahearth ඔව් මෝඩ ගෑණි එහෙම කරාදෝ දන්නේ නෑ

    • @sumudukumari7986
      @sumudukumari7986 3 года назад +1

      Kisima dukak nathi amma kenak.

  • @isuruthushantha1828
    @isuruthushantha1828 3 года назад +191

    මුන්ටනම් දරැදුකක් ගැවිලා නැ.කොහේට හරි ලමයි දිලා තියෙන්නෙ මට හිතෙන විදිහට

    • @rumeshkadupitige2396
      @rumeshkadupitige2396 3 года назад

      Wena gemak metana

    • @nisha1675
      @nisha1675 3 года назад +1

      ඔව් මුන් ළමයි දෙන්නව විකුණලද කොහෙද.උන්ගෙ මූණෙන් දුකක් පේන්නෙ නෑ.

    • @diyanaslk6997
      @diyanaslk6997 3 года назад

      Me gani thama monawahatikaralathiyanne

  • @candichandu9655
    @candichandu9655 3 года назад +62

    දේවාලේ කරන්න ලමයි බිල්ලට දුන්නාද..අම්මා දන්නේ නැ 😔😔😔 ලමයිව ගනිකා මඩමකටවත් දුන්නාදදන්නේ නැ හිරු මේ ගැන දිගටම හොයන්න ..පව් ඒ ලමයි අම්මෙක්ට ඔහොම ඉන්න පුලුවනද ...

    • @pushpa7460
      @pushpa7460 3 года назад +1

      🤔🤔🤔👍

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 года назад

      ගණිකා මඩමකට??? කොල්ලො දෙන්නෙක්නෙ 🤔

    • @youtubeshort2068
      @youtubeshort2068 3 года назад

      @@user-jt6ej7vh2p Ai bn samanala thatu film 1th yanne suddo gay kaarayo innaw bn

  • @hirunihiruni8826
    @hirunihiruni8826 3 года назад +100

    ලංකාවෙ ඉන්නේ පොලිසියට හොයා ගන්න බැරි ඇත්ත මෙච්චර කල්

  • @kalanamaduranga1685
    @kalanamaduranga1685 3 года назад +167

    මේ ගෑනිට දෙකක් දුන්නනම් ඔක්කොම කියයි ...දරුවො දෙන්න බිල්ලකට දීලද කොහෙද .......අනේ ලමයි නැතුව ගෑනු කොච්චර දුක් විදිනවද ඒ මිනිස්සුන්ට ලමයි නැහැ ..අනේ මේවගේ තිරිසන් ගෑනුන්ට ලමයි හිටින්න එපා ....ඒ ලමයි අපා දුක් විදිනව

    • @cxbaha9642
      @cxbaha9642 3 года назад +1

      Anewaranma yaluwa kama tekak dunnm atta wamarae patta balliyo nodaken mun

    • @ddshiromichandrika1101
      @ddshiromichandrika1101 3 года назад +5

      අනිවාර්යයෙන්ම ඒහේම වේන්න පුලුවන්.ඒ ගැනි මහා ඡරාවක්නේ

    • @slk.9840
      @slk.9840 3 года назад +2

      ඇත්ත තමයි . ලමයි මරලද දන්නේ නැ. කන පැලෙන්න දුන්නා නම් වමාරයි. අහින්සක දරැවෝ පව්. පුදුම අම්මලා තමයි

    • @malikapoi7585
      @malikapoi7585 3 года назад +2

      Ou

    • @sayumifernando8345
      @sayumifernando8345 3 года назад +2

      හොයා ගත්ත දවසක අම්මා කියන කෙනාට හොද දඩුවමක් දෙන්න ඕනී , විකුණලා වගේ පේන්නේ මෙහෙකාර කමකට

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 3 года назад +195

    එ් මිනුස්සුන්ට කිසිම දුකක් නැහැ ගානක්වත් නැහැ පුදුම අම්මල

    • @sumithrahearth
      @sumithrahearth 3 года назад +1

      ඒ ගැනී දරුවෝ විකුනන්න ඇති ද 😭😭😭

    • @lakshanpremachandra2251
      @lakshanpremachandra2251 3 года назад +2

      මරලද දන්නෑ.🥲 නිධානයක් ගන්න.

    • @musicsudda
      @musicsudda 3 года назад

      එහෙම තමයි අනිත්‍යතාවය දන්න මිනිස්සු...

    • @sumudukumari7986
      @sumudukumari7986 3 года назад

      Hm ou. Eka aththa

  • @ගුප්ත
    @ගුප්ත 3 года назад +46

    මිත්‍යාදෘශ්ටික කෝණය නැවීම ඉතා පහසුයි

  • @rasikadilhani6146
    @rasikadilhani6146 3 года назад +42

    අනිවාර්යයෙන් මේ කාන්තව මොනවා හරි හන්ගනවා දෙවාලයක් ගැන කියවනවා දේවියන් ළමයින් අරන් යන්නැ මේ ගැහැනියට මොලේ අමාරුවක් අනිවර්‍යෙන් නිතියෙන් ගැලවිමක් නැ දරුවො විකුනල තමයි මේ කන්තාව දෙකක් ඇන්නනම් කියයි

  • @ranilkumara565
    @ranilkumara565 3 года назад +63

    වැරදීමකින් මුන්ට දරුවන් දීලා තියෙන්නේ

    • @padmapadma4964
      @padmapadma4964 3 года назад +2

      අනිවාර්යයෙන් පුදුම අම්මා කෙනෙක්

  • @asangapadmalkarunathlaka8248
    @asangapadmalkarunathlaka8248 3 года назад +49

    පොලිසියෙන් ගෙනිහිල්ල හොදට තැලුව නම් ඉවරයි

  • @sureshikagunawardhana1942
    @sureshikagunawardhana1942 3 года назад +44

    අනේ පව් ඒ ළමයි දෙන්නා... වෙන අම්මලා මාධ්‍යවේදීන් හොය හොයා එනවා කියන්න..... ඉක්මනින් හොයා ගන්න... මෙයා දොරත් වහ ගන්නවා...

  • @hansikajayawardhana1166
    @hansikajayawardhana1166 3 года назад +100

    මේක ගැන දිගටම හොයන්න . මේ අම්මා තමා මොනා හරි කරලා තියෙන්නේ. වේසා ගෑනියක් අම්මෙක් උනත්

    • @ddshiromichandrika1101
      @ddshiromichandrika1101 3 года назад +1

      අනිවාර්යයෙන්ම ඔබ හරි

    • @shanikade7963
      @shanikade7963 3 года назад

      Ow oya Hari..👍

    • @user23piano70
      @user23piano70 2 года назад

      ඒ අම්මා කියූ එක්කෙනා තමයි සේරටමමුල..

  • @wgshamalikumari538
    @wgshamalikumari538 3 года назад +147

    දේවාලේ කපුවාටයි මේ ගෑනිටයි දෙකක් දුන්නා නම් වමාරයි ඔක්කොම

    • @angelineangeline4252
      @angelineangeline4252 3 года назад +2

      Aniwaramma bn 👍👍🤭🤣

    • @wgshamalikumari538
      @wgshamalikumari538 3 года назад +1

      @@angelineangeline4252 🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @sumithrahearth
      @sumithrahearth 3 года назад +5

      අනිවාර්යෙන් ඇයි ඔවුන් අත්අඩංගුවට ගන්නේ නැත්තේ,??????

    • @lakshanpremachandra2251
      @lakshanpremachandra2251 3 года назад +1

      අනේ ඔව් බන්.කපුවව අල්ල බිත්තියෙන් තියල කියපන් පරයා 🤣💔 කිව්වනන් හරි.

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 3 года назад +1

      සත්තකින්ම

  • @LSD97123
    @LSD97123 3 года назад +53

    අත් අඩංගුවට අරන් ප්‍රශ්න කරන්නෙ නැත්තෙ ඇයි දන්නෑ.

    • @user23piano70
      @user23piano70 2 года назад

      විශාලම ප්‍රහේලිකාව

  • @ama4076
    @ama4076 3 года назад +46

    දෙන්න ඕනා දත් ටික ගැලවෙන්න වෙම්සියන්ගේ එතකොට කියයි..😒👎

  • @anushadisna8005
    @anushadisna8005 3 года назад +48

    මට තියෙන ප්‍රශ්නෙ යකෝ මේ වීඩියෝව බලපු මිනිස්සුන්ට තේරෙන දේ පොලිසියට තේරෙන්නෙ නැති එක 🤔🤔🤨

    • @ddshiromichandrika1101
      @ddshiromichandrika1101 3 года назад +3

      ශ්‍රි ලංකා පෝලිසිය😂නමට

    • @sayumifernando8345
      @sayumifernando8345 3 года назад +4

      පොලීසියට තේරෙන්නේ දේශපාලුවෝ කියන ඒවා විතරයිනේ සිස්

  • @SiaWalkers
    @SiaWalkers 3 года назад +26

    නිදානයක්වත් හාරන්න දීලද කොහෙද

    • @viraj47284
      @viraj47284 3 года назад +4

      Mamath hithanne eka thamai munta dennama kiyannethe

    • @priyanthajayaweera7848
      @priyanthajayaweera7848 3 года назад

      Aniwa

    • @chamaralahiru7622
      @chamaralahiru7622 3 года назад +5

      මාත් හිතන්නේ.
      අපේ අම්මලා අපිව පොඩි කාලේ කොහේ හරි ගිහින් මග ඇරුණොත් එතන දෙකක් කරලා හරි කමක් නෑ හොයා ගන්නවා.
      නෑ ඔක්කොමත් හරි පොලීසිය මෙච්චර කල් මොනා කරාද.අම්මව අත්තඩංගුවට අරං ප්‍රශ්න කරන්න බැරිද

  • @nilnethu6702
    @nilnethu6702 3 года назад +83

    ඔය ගෑණි ළමයි දෙන්නට මොනවා හරි කරලා දැන් කර ගන්න දෙයක් නැතුව හැංගෙනවා කා එක්කද කතා කරන්නේ දුවලා ඉවරයි 😂😂😂

  • @udeshgihan2051
    @udeshgihan2051 3 года назад +52

    වෙන ගේම් ☝ එකක් මේ කතාවෙ තියෙන්නෙ මට පේන විදිහට .යකෝ මේ වචන ටිකම ඇති හොයාගන්න ..

  • @preshartstudio3565
    @preshartstudio3565 3 года назад +38

    Why police not arrest this women 😈😈

  • @thelife8836
    @thelife8836 3 года назад +20

    දේවාල පස්සෙ යන නූගත් වැඩිහිටි පරම්පරාවෙ හැසිරීම

  • @jayanijayani691
    @jayanijayani691 3 года назад +46

    අම්මා ගැන සැකයි. එයා අම්මෙක් වගේ නෙවෙයි හැසිරෙන්නේ.
    අනේ අහිංසක දරුවෝ පව් ඒ ළමයි

  • @id4474
    @id4474 3 года назад +51

    මේ අම්මා බොරු කරනවා මේ ගැනීම මරලා ද මන්ද

    • @RansHalwa
      @RansHalwa 3 года назад

      ජේසු නම් ආපහු මළවුන්ගෙන් නැගිට්ටා.
      මේ ළමයි....?

    • @sirisal2914
      @sirisal2914 3 года назад +1

      මටත්හිතෙනවා ලමයි ඉස්සෙල්ලා විවාහයක වගක් කියනවා නේද

  • @sadarugamage930
    @sadarugamage930 3 года назад +10

    මේ වැඩේට අම්මා සම්බන්ධයි..සීයට දෙසීයක් ඒක විශ්වාසයි..ඇයි දෙවියනේ අපේ අම්මාලා ලග පාත කඩේකට ගියත් පාර දිහා බලන් ඉන්නේ ගෙදරට එනකම්..අවුරුදු 20 පැනලාත්...මේ පොඩි උන් දෙන්නා නැතුව මේ අම්මා කෝමද එහෙම ඉන්නේ?මේ අයට හොදට සැලකුවා නම් ඉබේම කියාවි..ඒ වගේම හොර කපුවත් මේකට සම්බන්ධයි..සංසාරෙන් පතන් ආපු වෛරක්කාර බැදීම්....අහන්නත් එපා වෙනවා..

  • @anulanisanta4337
    @anulanisanta4337 3 года назад +8

    මට නම් මගෙ රත්තරං කොල්ලෝ දෙන්නා එක්ක දවසට පස්හයපාරක් විඩීයෝ කෝල් කතාකරන්න ඕනේ රස්සාව එක්ක බිසී උනත් වොෂ් රූම්මෙකට ගිහින් හරි මූන බලන්න ඕනේ එහෙම එකේ මේ ගෑනි කොහොමද යින්නේ මෙහෙම අපි නම් ඒ මොහොතෙම පපුව පැලිලා මැරෙයි අනික දරුවෙකුගේ හදවත අම්මාකෙනෙක් ඇර වෙන කඋද දන්නේ ඒ අහිංසක පැටවු දෙන්නා මොන වේදනාවක් විදිනව ඇතිද මේ මනුස්සයා කාටහරි ලමයි දෙන්නා දෙන්න ඇති

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 3 года назад +50

    මම එදත් කිවා ඔය අමිමා කියන ගැනි තමා ලමයි දෙන්නට මොනවා හරි කලේ උන් ඔක්කෝම හොර කපුවෙකුට රැවටිලා අමිමා කියන ගැනිට දෙකක් ඇන්නා නම් නිකමිම කියයි එ මොනවා උනත් දරැවන් දෙදෙනාට කිසිදු කරදරයක් නොවෙිිවා

  • @chandradravije2720
    @chandradravije2720 3 года назад +33

    දෙයියො දරුවෝ දෙන්නා ගෙදරට ගේනකම් බලන් ඉන්නෙ මහ උන් ටික බම්බුව තමයි මොලේ කොහෙද

  • @amaaamaa1452
    @amaaamaa1452 3 года назад +23

    පොලිසියට ගිහින් දෙකක් ඇන්නම් හරි ගෙදර අය තමයි මොනවා හරි කරලා ඇත්තෙ

  • @anusha4879
    @anusha4879 3 года назад +10

    අහවල් නීතිය මේ වගේ හරි අම්මා කෙනෙකු ට පුළුවන් ද දොර වහගෙන මෙහෙම ඉන්න සැක කරන්න ඕන තරම් හේතු තියං මේ ගෑනි අත්අඩංගුවට ගනේ නැතුව ඉන්නෙ. මේ වගේ දෙයක් පිටරටක උනා නම් ලොකේ පෙරලා හරි ළමයා හොයාගෙන. පව් අහිංසක දරුවො. උන්ට දාව ඉපදුණු එකම ඒ දරුවන්ගේ අවාසනාව

    • @user23piano70
      @user23piano70 2 года назад

      හිතාගන්න බහ.. අයි මේ කෙනා තවමත් අතඅඩංංගුවේ නත්තෙ?????????

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 3 года назад +41

    මුන් දෙන්නා විකුනලාද කොහෙද මුන් අමිමලාද

  • @nimashasewwandi9340
    @nimashasewwandi9340 3 года назад +21

    මෙහෙම බලද්දී මේ ගැනිට කිසිම දුකක් නැහැනේ සමාවෙන්න ගැනි කිවාට එත් අම්මා කියන්න හිතෙන්නෙ නැති ගැනියක් අපේ අම්මාලා කොහෙ ගියාත් මග බලන් ඉන්නෙ මේ මනුස්සයා කතා ක්‍රන විදිහට මෙයාම මොකක් හරි කරලා වගෙනේ එක්කො ලමයි කාට හරි විකුණාලා නැත්තම් වෙන මොකක් හරි කරලා නැතුව් හරි අම්මේක්ට තමන්ගේ දරුවන්ට ඔහොම උනාම ඔහොම හැසිරෙන්න බෑ

  • @hirunihiruni8826
    @hirunihiruni8826 3 года назад +8

    මුන්ව හිර කරලා ප්‍රශ්න අැහුවා නම් හරි

  • @shani5756
    @shani5756 3 года назад +1

    මේක අනිවාර්යයෙන් හොයන්න ඕන දෙයක්

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd 3 года назад +57

    පුදුම අමිමා කෙනෙක්

  • @hitmangeming178
    @hitmangeming178 3 года назад +5

    අම්මෝ මාරයිනේ😢😢

  • @chamaramdsy353
    @chamaramdsy353 3 года назад +24

    යකෝ පොලිස් දෙපාර්තමේන්තුව වහපියව් ..ඕක හොයාගන්නවත් බැරි පොලිසිය මොකටද? සහරාන් ගහපු එක පුදුමයක් නෙමෙයි මේවා දකිනකොට..

    • @nimaaththanayaka4618
      @nimaaththanayaka4618 3 года назад +2

      ඔයා හොයලා දෙන්නකෝ.පොලීසියේ ඉන්නෙත් අපි වගේම මිනිස්සු ඒ මිනිසුන්ට අමුතු බලයක් නෑ

    • @sayumifernando8345
      @sayumifernando8345 3 года назад +1

      අම්මගේ ෆෝන් එක අරන් ඩීටේල් ගත්තා නම් ඉවරනේ.පොලීසිය දන්නේ ඉතිං ..........

    • @sayumifernando8345
      @sayumifernando8345 3 года назад +3

      @@nimaaththanayaka4618 , මිනිස්සු ශරීරෙන් එක වගේ වුනාට වෘත්තිය එකිනෙකට වෙනස්.පොලීසිය කියන්නේ වෙනම පුහුණුවක් ලබපු රටේ ජීවත් වෙන මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඉන්න පිරිසක්.එයාලට වැටුපක් දෙන්නේ ඒ සේවයට.සාමාන්‍ය මිනිහෙක්ට ඕක කරන්න අවශ්‍ය පහසුකම් නෑ.ඒත් එයාලට තියෙනවා ඒකයි වෙනස.වාහනයක වුනත් විස්තරයක් හොයා ගන්න එයාලට අයිතිය තියෙනවා ආයතන වලින් විස්තර ගන්න.අපිට එහෙම බෑනේ.
      පොලීසිය දක්ශ ඉතිං අපේ ලංකාවේ නම් අල්ලස් වලට තමයි.පොලිස් පතිත් දේශපාලනයට යටයිනේ.

  • @srilankaalain5966
    @srilankaalain5966 3 года назад +8

    මේකිගේ මොකක් හරි රහසක් ඇති කිසිම ගානක් නැහැනේ ඇයි දෙවියනේ අපේ දරුවෙකුට උණක් කැස්සක් හැදුනත් අපි කොච්චර වේදනාවක් අතී වෙනවද ඉතින් මේ දරුවෝ නැතුව මේ ගැනිට ගානක් වත් නෑ පුදුම අම්මා කෙනෙක්

  • @ru3191
    @ru3191 3 года назад +4

    මේ පුංචි රටේ මෙච්චර කාලයක් ගිහින් මේ දරුවෝ දෙන්නා හොයාගන්න බැරි පොලිසියක් නේද මේ.. සරත් වීරසේකර මහත්තයෝ ඔයාගේ පොලිසියත් මිත්‍යා දුෂ්ටිකද.? ඒ දරුවන් දෙන්නා කොහේ හරි හිරකරලා තිබුනොත් කෑම බීම වත් නොදී මේ වෙද්දි ජීවතුන් අතර නැහැ නේද ඒකට වගකියන්න ඕන කවුද?

  • @lahiruashen6326
    @lahiruashen6326 3 года назад +6

    අර නැදැ කෙල්ල මොකටද දන්නැ....උත්තර දෙන්නැතිව පැනලා ගියෙ..... කාටද මංදා...ඒයා...කොල් ගත්තා.... නෙද

  • @thisarianuththara7905
    @thisarianuththara7905 3 года назад +8

    කිසිම පැහැදිලි බවක් ඒ පිලිතුරුවල නම් නෑ..ඒ අම්මා කියන ගෑනු කෙනා අම්මමද කියලා දන්නේ කවුද....අම්මෙක් නම් ඔහොම ඉන්නවද..දරුවෝ විකුනලාද කොහෙද අර හොර කපුවා එක්ක එකතුවෙලා ...

  • @chandimasudarshani3658
    @chandimasudarshani3658 3 года назад +8

    මුන් අම්මලාද යකෝ....මෙවා දකිද්දි මාර වෙදනයි.අපි කොහෙ හරි ගිහින් එන්න පරක්කු උනත් ගෙදර මිනිස්සු මොන ගින්දරින්ද යින්නෙ.එකට මෙවුන්.

  • @jihankariyawsam5379
    @jihankariyawsam5379 3 года назад +1

    මරු අම්මා🤦

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 3 года назад +6

    පුදුම අම්මලා . දරුවෙක් චුට්ටක් විතර පරක්කු උනත් හරි දෙමව්පියන් මොන තරම් කලබල වෙනවද . මේ පැටව් දෙන්න කනවද බොනවද දන්නේ නැහැ. පොලිස් පති තුමණි අසරණ.දරුවන් ගේ ජීවිත නැති වෙන්න පුළුවන් වහාම ක්‍රියාත්මක වන්න. ළමයින්ට මොනව හරි උනොත් ඔය ගෑණු සිරගෙට ගියත් මොකටද. පව් අහිංසක දරුවන්.

  • @misheltinuu.748
    @misheltinuu.748 3 года назад +2

    යකො මුංගෙ ආච්චිට හාල් ගරන්ඩ මුං ලංකාවේ මිනිස්සු ද දෙයියනේ අපිට ඔහොම එකක් වුණා නම් අපෙ අම්මල ට අඩල ලෙඩක් හැදිලා.ක්ලාස් එකට ගියත් සැරෙන් සැරේ කොල් අරං හොදින් ඉන්නව ද කියලා බලන මගෙ අම්මා ව ලබන්න මං ගොඩක් පිං කරල ඇති.😔😔😔😔

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 3 года назад +3

    ඒ ගෑණි හැන්ගෙනවා .. ළමයි දෙන්න කොහෙ හරි වැඩ කට දාලා ඇති ... එහෙම නැතිනම් විකුණනලාද දන්නෙ නැ .. වෙන අම්මලා දරුවා මුහුදට වැටුනොත් මුහුදට පනිනවා .. දරුවා බේරගන්න.. ඒ තමයි අම්මලා කියන්නෙ ... මුන්ට දුක නැ .. අනික් අයට තියෙන දුක මුන්ට නැ .

  • @user-hu5qk7wb5g
    @user-hu5qk7wb5g 3 года назад +1

    අම්මාලට උවමනවක් නැත්තාම් ඔයා යන්න එපා හිරැ .....

  • @hashanwch
    @hashanwch 3 года назад

    Pls help to innocent children HIRU...... Not to their named mother. We need justice only.

  • @ගුප්ත
    @ගුප්ත 3 года назад +15

    එක්කෝ දරුවො හදාගන්න වත් දීලද

  • @Flyinggirl893
    @Flyinggirl893 2 года назад +1

    පොලීසියට එක්කන් ගිහින් කන පැලෙන්න දෙක තුනක් දුන්නනම් සේරම වමාරයි 😡

  • @nazreenfarook1388
    @nazreenfarook1388 3 года назад +1

    අපේ රටට ගිය කලක් 😥

  • @අනුහ්තාමාඉතිම්

    ඉවසන් ඉදලා ලමයි හම්බුනාද.ගෑනිගේ මනස් ගාද.

  • @kmb5807
    @kmb5807 3 года назад

    කීප දෙනෙක් මේකට සම්බනධයි...

  • @sanjayadilruksha8792
    @sanjayadilruksha8792 3 года назад

    පොලිසියට කොන්ද පන නැද්ද ඔය ගැනීව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරන්න.😡😡😡😡

  • @maleeshaperera9711
    @maleeshaperera9711 3 года назад +10

    ලංකාවේ මිනිස්සු තාම ඉන්නෙ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු එක්ක අනිත් රටාවක් සීග්‍ර දියුණුවක් ලබද්දී ලංකාව තාම එදා වේලට දත කනවා 😔

  • @sajanmanujaサジャン
    @sajanmanujaサジャン 3 года назад

    ඔක්කොටම කලින් දේවාලෙ එකාව හොයාගන්න ඕනෙ

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 3 года назад

    අවයව ජාවාරමක් වගෙයි

  • @sameeragayan2135
    @sameeragayan2135 3 года назад

    Hiru news niyamai thawa hoyamu me gana hoyanna digatama ai daruwange ammanam me gani mehema hanganne mokak hari karala me lamai dannata munma akane karunu wasan karanne

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka8789 3 года назад +3

    මේ ගෑණි මරල නැත්නම් මොක්කුන්ට හරි විකුණල

  • @shalikamihirani9737
    @shalikamihirani9737 3 года назад

    Ikmaninma lamai denna kisikaradarayak nethiwa lebewa budusaranai puthe oyalata

  • @kumariperera7350
    @kumariperera7350 3 года назад

    මේ දරුවන්ගෙ අතුරුදහන් වීමට මේ අම්මාගෙ සම්බන්ධයක් තියනවා වගේ.ඇයි පොලිසියට බැරිද මේ ganiw අරන් ගිහින් ප්‍රශ්න කරන්න

  • @ojiperera6117
    @ojiperera6117 3 года назад +1

    කොටදෙනියාව හරහා වසර කීපයකට පෙර රාත්‍රි කාලයට වහනයක්වත් පාරේ යන් නෑ.ඒ තරමට හොරැ.
    .

  • @ranilkumara565
    @ranilkumara565 3 года назад +4

    ශුවර් එකටම මුන් දරුවන් විකුනලා

  • @RansHalwa
    @RansHalwa 3 года назад +2

    අම්මේ
    තාත්තේ
    අපි තවමත් ජීවත් වන්නේ ගල් යුගයේද?

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 3 года назад

    Policy yata awama balaya pavichchi karanda dan puluwan nada...

  • @රජරටජානක
    @රජරටජානක 3 года назад

    අනේ හිරු මහත්තයෝ ඔහොම ඔබතුමලා මේ රටට වින කරපු උන්ගේ ගෙවල් වලට පොඩ්ඩක් ගිහිල්ලා එන්නකො

  • @aroshsenanayaka4210
    @aroshsenanayaka4210 3 года назад

    නිසි පාසල් අධ්‍යාපනයකට යොමු නොවි තිබිම මේ වගේ සිද්ධින්ට හේතු වෙන්නත් පුලුවන්....

  • @monsurmonsur3607
    @monsurmonsur3607 3 года назад +1

    මේ ගැනී ට දෙකක් දුන්නා නම් හරි
    පොලිස් නිලධාරීන් කෝ

  • @chandimaheeraluarchchilage19
    @chandimaheeraluarchchilage19 3 года назад

    පොලිසියට ඇයි වගකීමක් නැත්තෙ මේ මෝඩ අම්මාව අත් අඩන්ගුවට ගන්න ..ලමා ආරක්ෂා නීති කෝ....රටම බල්ලට හිහින්..

  • @dsds9978
    @dsds9978 3 года назад +4

    මුන්ට දරුදුකක් නෑ මුන් මොනවා හරි සල්ලි වලට දරුවන් කාට හරි දීලා ඇති

  • @boischiffons
    @boischiffons 3 года назад

    This might be a game of these two ladies...

  • @සුබානිඅනුරාදා

    මාර මිනිස්සු නේ මෙයාලා

  • @surakimusihale1864
    @surakimusihale1864 3 года назад +4

    එකි අම්මෙක්ද ආ..මුන් ලමයි විකුනලද කොහෙද.එහෙම උනොත් ඔකි එල්ලන්න ඔනෙ.

  • @ahmedirshan3782
    @ahmedirshan3782 3 года назад +1

    මාර වැඩේ යකෝ මුන් දඟලනකොටම පොලිසියන්ට තේරෙන්නෙද්ද ළමයින්ව බිලි පූජාවකට දීලාවත් ද කියලා

    • @RansHalwa
      @RansHalwa 3 года назад

      ගොං පොලිස්... 😸

  • @sirisal2914
    @sirisal2914 3 года назад

    ඇයි අත්අඩංගුවට නොගන්නෙ සමිපුර්ණවම අමිමා සැකයි මෙචිචර හෙයෙන්නේ ගෑනිව අත්අඩංගුවට අරගන්ඩ තියෙන්නේ පොලිසිය ඇයි පස්සට යන්නේ මට සමන්කුමාර ගාතනය මතක්වුනා ලමයි ඉන්න තැනට යන්ඩ එපාලු මෙිකිගේ හොර වැඩක් කුඩු විකුනවනවද දන්නැ අසරණ ලමයි දෙයියනේ කිවුවොත් ලමයි මරනවා කියලා ගෑනිට තර්ජනය කරාද හිතාගන්ඩබෑ මොනවද රටෙි වෙනමෙි අපරාද දරුවන් රැකදේවා බුදූසරණයි පුතුනේ නුඔලා දෙදෙනාට

  • @shalani.....
    @shalani..... 3 года назад

    මේ ගෑනු කෙනා දරුවන්ව මරලා.....

  • @korawagesharikasandakelum8697
    @korawagesharikasandakelum8697 3 года назад

    Hiru kohoma hari follow karala meka hoya ganna. Me demapiyo nta berila lissala yanna ida tiyannepa.

  • @krishanthiperera5382
    @krishanthiperera5382 3 года назад +1

    ළමයින් බිල්ලකට පේ කරලා , මේ වෙනකොට මරලද කොහෙද .....

  • @niroshanirosha7378
    @niroshanirosha7378 3 года назад +1

    නොදකින් දරු කැක්කුමක් නැති අමීමල අම්මලටත් අපහාස යක්. ඔය ගෑනීව කූඩූ කලානමී හරි දෙකක් දීල

  • @tharindusandaruwan7799
    @tharindusandaruwan7799 3 года назад +1

    අම්මාව අත්තඩංගුවට ගත්තා නම් සේරම වමාරයි,,

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 2 года назад

    මේ ගම නම් මහා ජරාම ගමක් මිනිස්සු ...

  • @lesslirajapaksha7825
    @lesslirajapaksha7825 3 года назад

    ඕනි අත්අඩංගුවට ගෙන දෙකක් දුන්නනම් ඇත්ත කියයි..

  • @dilanidilani9085
    @dilanidilani9085 3 года назад

    මේ ගැණි ළමයිට මොනාහරි කරලද දන්නේ නැ, අනේ පව් දරුවෝ දෙන්නා, දවස් දෙකෙන් ළමයි හම්බ උනේ නැත්තම් ඔය ගැනිට දඩුවම් කරනම් ළමයිට මොකද උනේ කියයි

  • @ukrishantha1766
    @ukrishantha1766 3 года назад

    බිළි පුජාවක්වත් තිබ්බාද දන් නෑ ඒ තරම් නුගත් පිරිසක් වගේ කාතාවෙන්,

  • @wijayarathneengineers2879
    @wijayarathneengineers2879 3 года назад

    ළමයි දෙන්න ගැන මේ කියන නම්,ගම්,වයස නිවැරදි නම් මේ වෙද්දි හම්බවෙලා තියෙන්න ඕන. තේරෙන විදියට නම් අම්මත් සම්භන්ධ වෙලා ඒව විකෘති කරල පිට රටකට විකුණුව පාටයි.

  • @nimeshapatabedige163
    @nimeshapatabedige163 3 года назад

    අම්ම්මෝ දෙවියනේ ඒ ගෑනී අපි නම් මේ වෙද්දි පපුව පැලිලා මැරිලා මෙවුන් එකෙක්ටවත් දුකක් නෑනේ මේක බලද්දි අපට දැනුන දුක කියාගන්න බෑ අනේ ඒ අහිංසක පැටව් දෙන්නව හොයල දෙන්න ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේන් ඉල්ලන්නේ😢🙏

  • @nisha1675
    @nisha1675 3 года назад

    ගහක බැඳලා කනට දෙක තුනක් දිදී අහන්න ඕන,එතකොට කියයි.😡

  • @sunilgunarathne7070
    @sunilgunarathne7070 3 года назад +2

    Amma Thamaiy Seka

  • @dimuthunadee755
    @dimuthunadee755 3 года назад

    අම්මෝ මේ අම්මෙක්ද කියල හිතෙනවා...හිනා වෙවී කතා කරන විදිය කිසි ගානක් නෑ.....මට නම් මේ අම්මත් සැකයි....පව් අර දරුවෝ දෙන්නා

  • @w.w.iwijadasa6543
    @w.w.iwijadasa6543 3 года назад +2

    මේ ඔක්කොම හිරේ දාන්න ඔනි

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 3 года назад +2

    ඒ ගෑනු දෙන්නටම මොලෙ අපසට් එකක් තියෙන පාටයි පේන්නෙ. පොලීසියට ගෙනිච්චනම් අප්සට් ඇරලා ගනියි.

  • @anomaanu3587
    @anomaanu3587 3 года назад

    එක තමා බං බල්ලාට ගියපු පොලිසිය ⁣තාම එ දරුවෝ හොයා ගන්න බැරි උනා..

  • @Thushan_S
    @Thushan_S 3 года назад

    මිත්‍යාවෙන් අන්ධ ජාතියක්. ලැජ්ජයි !

  • @janithsujantha1449
    @janithsujantha1449 3 года назад

    අනිවාරෙන්ම මේක ගැන හොයන්න මේ අම්ම කියන ගෑනි අනිවරෙන්ම සම්බන්ද ඇති මේකට.

  • @sirisal2914
    @sirisal2914 3 года назад +1

    පොලීසියත් බයවෙලා මෙි ගෑනිට නැත්නමි කුදලගන ගිහින් පස්න කරනවනේ මෙිවා දකින අපි පවුකාරයෝ සත්‍යය කවදාහරි එලිවෙනතුරු ඉමු බලාගෙන

  • @lankalap322
    @lankalap322 3 года назад

    ඔය පොලිස් දෙපාර්තමේන්තුවේම දේවාල කොට්ඨාශයක් ආරම්භ කිරීමට පොලිස්පතී අවධානය යොමු කලොත් සෑහෙන ප්‍රශ්ණ කඩිනමින් විසඳගන්න පුලුවන්.....

  • @claudwign1722
    @claudwign1722 3 года назад

    Mother is not interested about her children. She knows where are the children. Why the mother is hiding. Something gone wrong with the mother. Police have to arrest her and handover to the CID. That's the best way.

  • @chathuraudayangana8509
    @chathuraudayangana8509 3 года назад +8

    රටේ පොලීසිය නිදිද,මුන්ට් දෙන්න ඕන එල්ලලා,අම්මා උනාට මොකො

  • @sadunimunasinghe6724
    @sadunimunasinghe6724 3 года назад +4

    ඕකිට ගහන්න ඕනේ එල්ලලා එතකොට කියයි ඔක්කොම