Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Mahanamian nowunath sinduwe lead eka supiri ,ayyev❤️🔥
මං ආසම song එකක්...Mahanamian කෙනෙක් විදිහට ❤
මහානාම විදුහල love you brothers
ආඩම්බරයි මල්ලිලා!!! මමත් මහානාම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. ඒ විතරක් නෙමෙයි පාසල් වාද්‍ය වෘන්දයේ සහ සංගීත කවයේ හිටපු සාමාජිකයෙක්. 2003 වසරේ දී සමස්ත ලංකා රාගධාරී සමූහ වාදන අංශයෙන් ලංකාවෙන් තුන්වෙනි ස්ථානය මහානාම විද්‍යාලයට අරන් දෙන්න අපිට හැකිවුණා. පංකජ අයියලා, දර්ශන ප්රමෝද්ලා අපි ඔක්කෝම සමකාලීනයෝ.හැබැයි ඒ කාලයේ Music Video කියන එක ලංකාවේ ජනප්‍රිය වෙන්න පටන් ගත්ත කාලේ. හැබැයි පාසල් මට්ටමට එතරම් ඒවා සමීප වුණේ නෑ. නමුත් දැන් කාලය වෙනස්. ඔයාලට මේ වගේ අදහසක් පහල වීම ගැන හරිම ආඩම්බරයි. වචන, තනුව සහ රූප රචනය ඔක්කෝම එකට අපූරුවට ගැලපෙනවා. ඇත්තම කියනවා නම් ඔයාලා අපිටත් වඩා දක්ෂයි. ඒකේ ආයේ දෙකක් නෑ.ඔස්ටින් මුණසිංහ සර්ගෙන් ආරම්භ වුණ අපේ විද්‍යාලයේ සංගීත පරපුර අචිරවතී යාලගම, පුෂ්පා කවීෂ්වර, අසංක පෙරේරා වගේ දක්ෂ ගුරුවරු එක්ක අපි කලා උළෙලවල් වර්ණවත් කරපු හැටි, ඒවාට මහන්සි වෙච්ච හැටි, ප්‍රැක්ටිස් කරපු හැටි, එතකොට 2002 වසරේ දී අපේ අභිමානවත් මහානාම රඟහල විවෘත කරන උත්සවයේ වේදිකාව ඉස්සරහ වයලින් ගහපු හැටි, හැම පාසල් උදෑසන රැස්වීමකදී පාසල් ගීය ජාතික ගීය වාදනය කරපු හැටි මේ ඔක්කෝම මට ආයෙත් මතක් වුණා.අපෙන් පස්සේ දක්ෂයෝ තාමත් පාසලේ ඉන්න එක ගැන අපිට තාමත් ආඩම්බරයි.
Madhawa Wijesekara Thanks a lot brother❤
මම ඉන්නෙත් මහානාම විදුහලේ නියමයි song එක 👌👌👌🎤🎤🎤🎵🎵😁
Jayasri mahanamieans.
Mama kamathima sinduwa
Niyamai ayye
Great job Mahanama sons . Keep it up. So proud of you all.
Mahanama puthuni harima lassani.❤❤❤❤
Very beautiful song
Feeling proud of u brothers. The output is best . keep it up . bet of luck
Thankz broh
Hell of work brothers🤟🏻✌️👍👍👍👍👍
superb work bro.nice music.proud of you brothers.
Kalindu Kalhara thank you bro❤
proud mahanamian me also loveeeeeeeeeeee
good job brothers 💛🖤
Iam මහානාම
Supiri 😚
niyamai bro
So proud mahanama mother
Niyamai
very beautiful
Superb mahanama
I am මහාමහානාම
niyamai machanla
We are proud of you all
I’m proud to be a Mahanamian👍👍👍🤜🏻🤛🏼
superb brothers amazing work. nice lyrics kashyapa. vocals are superb 👏👏👏
Thnq Yasiya.
patta aiye kiyala wadak na pesala aiye
Set ekahh.. ♥️♥️
pahara brooo....
🥺❤️
2024 ahana katiya ko
API mahanama kollo
Hell of a work brothers ❤️
I love mahanama
superb guys...keep it up...
Thnkz machan :-)
I subscribed
❤
Mama mahanama student kenek
well done bokka ✌
Thnq broh
patta bro 2019.10.19
lassani
2021❤🎆
💛🤍🖤
මේ YT එක අයිති එක්කේනා කියන්න මං මෙකට SUD අරන් දෙන්න ද
1K ම ගහලා දෙන්න ද
suppriiiiii
Ayye meke remake ekak danna autotune karala
kellange scl walata panina hinegaa kiyanne me.... 😂😂😂
palayan huththo yanna
Mahanamian nowunath sinduwe lead eka supiri ,ayyev❤️🔥
මං ආසම song එකක්...Mahanamian කෙනෙක් විදිහට ❤
මහානාම විදුහල love you brothers
ආඩම්බරයි මල්ලිලා!!! මමත් මහානාම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. ඒ විතරක් නෙමෙයි පාසල් වාද්‍ය වෘන්දයේ සහ සංගීත කවයේ හිටපු සාමාජිකයෙක්. 2003 වසරේ දී සමස්ත ලංකා රාගධාරී සමූහ වාදන අංශයෙන් ලංකාවෙන් තුන්වෙනි ස්ථානය මහානාම විද්‍යාලයට අරන් දෙන්න අපිට හැකිවුණා. පංකජ අයියලා, දර්ශන ප්රමෝද්ලා අපි ඔක්කෝම සමකාලීනයෝ.
හැබැයි ඒ කාලයේ Music Video කියන එක ලංකාවේ ජනප්‍රිය වෙන්න පටන් ගත්ත කාලේ. හැබැයි පාසල් මට්ටමට එතරම් ඒවා සමීප වුණේ නෑ. නමුත් දැන් කාලය වෙනස්. ඔයාලට මේ වගේ අදහසක් පහල වීම ගැන හරිම ආඩම්බරයි. වචන, තනුව සහ රූප රචනය ඔක්කෝම එකට අපූරුවට ගැලපෙනවා. ඇත්තම කියනවා නම් ඔයාලා අපිටත් වඩා දක්ෂයි. ඒකේ ආයේ දෙකක් නෑ.
ඔස්ටින් මුණසිංහ සර්ගෙන් ආරම්භ වුණ අපේ විද්‍යාලයේ සංගීත පරපුර අචිරවතී යාලගම, පුෂ්පා කවීෂ්වර, අසංක පෙරේරා වගේ දක්ෂ ගුරුවරු එක්ක අපි කලා උළෙලවල් වර්ණවත් කරපු හැටි, ඒවාට මහන්සි වෙච්ච හැටි, ප්‍රැක්ටිස් කරපු හැටි, එතකොට 2002 වසරේ දී අපේ අභිමානවත් මහානාම රඟහල විවෘත කරන උත්සවයේ වේදිකාව ඉස්සරහ වයලින් ගහපු හැටි, හැම පාසල් උදෑසන රැස්වීමකදී පාසල් ගීය ජාතික ගීය වාදනය කරපු හැටි මේ ඔක්කෝම මට ආයෙත් මතක් වුණා.
අපෙන් පස්සේ දක්ෂයෝ තාමත් පාසලේ ඉන්න එක ගැන අපිට තාමත් ආඩම්බරයි.
Madhawa Wijesekara Thanks a lot brother❤
මම ඉන්නෙත් මහානාම විදුහලේ නියමයි song එක 👌👌👌🎤🎤🎤🎵🎵😁
Jayasri mahanamieans.
Mama kamathima sinduwa
Niyamai ayye
Great job Mahanama sons . Keep it up. So proud of you all.
Mahanama puthuni harima lassani.❤❤❤❤
Very beautiful song
Feeling proud of u brothers. The output is best . keep it up . bet of luck
Thankz broh
Hell of work brothers🤟🏻✌️👍👍👍👍👍
superb work bro.nice music.proud of you brothers.
Kalindu Kalhara thank you bro❤
proud mahanamian me also loveeeeeeeeeeee
good job brothers 💛🖤
Iam මහානාම
Supiri 😚
niyamai bro
So proud mahanama mother
Niyamai
very beautiful
Superb mahanama
I am මහාමහානාම
niyamai machanla
We are proud of you all
I’m proud to be a Mahanamian👍👍👍🤜🏻🤛🏼
superb brothers amazing work. nice lyrics kashyapa. vocals are superb 👏👏👏
Thnq Yasiya.
patta aiye kiyala wadak na pesala aiye
Set ekahh.. ♥️♥️
pahara brooo....
🥺❤️
2024 ahana katiya ko
API mahanama kollo
Hell of a work brothers ❤️
I love mahanama
superb guys...keep it up...
Thnkz machan :-)
I subscribed
❤
Mama mahanama student kenek
well done bokka ✌
Thnq broh
patta bro 2019.10.19
lassani
2021❤🎆
💛🤍🖤
මේ YT එක අයිති එක්කේනා කියන්න මං මෙකට SUD අරන් දෙන්න ද
1K ම ගහලා දෙන්න ද
suppriiiiii
Ayye meke remake ekak danna autotune karala
kellange scl walata panina hinegaa kiyanne me.... 😂😂😂
palayan huththo yanna
I am මහාමහානාම
❤