Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි.. උතුම් තෙරුවන් සරණින් සියලු දරුවන් නිදුක් නිරෝගී වේවා.... සුවපත් වෙත්වා...
අනේ මටත් ඒකද ?හැබැයි උණ නැහැ.බිබිලි විතරයි
බොහොම ස්තුති doctor ...වටිනා දැනුවත් කිරීමක් ....වටිනා තොරතුරු සමාජගතකරන ශ්‍රද්ධා බොහොම ස්තුති ...බොහොම පින් ❤❤ 🙏
තෙරුවන් සරණයි..
අනේ මගේ දරුවට හැදිල තියෙන්නෙ
❤❤
Mage babata haduna antibiotics dunnata passe hoda una
Namo buddaya mama babage amma mage age bibili awa kalin oluwa kakkumak awa aga kasa awa
මට වයස 25 මටත් හැදිලා තියෙන්නේ උන තියෙනවා යටිපතුල් වල බිබිලි ඇවිත් ටිකක් ආමාරුයී
Niknma hoda unada eka
Matath hadila inne
Doctor...ම්ට අවුරැදු 18..මගෙ අත් වලයි කකුල්වලයි රතු ලප දාලා තිබ්බ දැන් දවස් ගානක්..මන් හිතන්නෙ සති 4ක්..5ක්..විතර...ඉයේ උන ගත්ත...අද බෙල්ලෙ බඩේ සුදු වතුර පිරිච්ච බිබිලි...පිපිරිලා වතුර වගේ යනවා මට ඒ මොනාද කිය්ලා හිතා ගන්න බැ.😢
සති 4ක්..5ක් නම්.. වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න ඉක්මණින්.. අත්පාමුඛ රෝගය සතියක් සති එක හමාරක් යද්දි අවසන් වෙනවා කුඩා ළමයින්ට වැඩිපුර හැදෙන්න..
Ane docta mage duwatat hadila tiyenne Ada behet gatta.eyage kakull dekak kahanawa
මගේ බබාට මාස 5යි. එයාට හැදිල සුවඋනා. දැන් මට හැදිල ඉන්නෙ. පුදුම වේදනාවක් තියෙන්නෙ. දැවිල්ලත් ඒ වගේමයි. මම පුදුම දුකක් විඳින්නෙ. 😢
දැවිල්ල කිව්වේ බිබිලි වලද
@udeshasamarawickrama. Ow. Yati pathulwala hedila awidinna harima amarui.
Babata beheth gattada oya kohmada Hoda une eyta
Ane mage babata ada hadune
Mage babat masa11 mage babatati hedun godaki amaru una
Ane mage manikatath hedila
Mage babatath haduna godak amaru una beheth gththa dn hodae
Mage chuti dutat hedila ekmanin hoda wenna oni hedunu lamai siyalu denatama 🥹🥹
🥵🥵🥵🥵
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි.. උතුම් තෙරුවන් සරණින් සියලු දරුවන් නිදුක් නිරෝගී වේවා.... සුවපත් වෙත්වා...
අනේ මටත් ඒකද ?හැබැයි උණ නැහැ.බිබිලි විතරයි
බොහොම ස්තුති doctor ...
වටිනා දැනුවත් කිරීමක් ....
වටිනා තොරතුරු සමාජගතකරන ශ්‍රද්ධා බොහොම ස්තුති ...
බොහොම පින් ❤❤ 🙏
තෙරුවන් සරණයි..
අනේ මගේ දරුවට හැදිල තියෙන්නෙ
❤❤
Mage babata haduna antibiotics dunnata passe hoda una
Namo buddaya mama babage amma mage age bibili awa kalin oluwa kakkumak awa aga kasa awa
මට වයස 25 මටත් හැදිලා තියෙන්නේ උන තියෙනවා යටිපතුල් වල බිබිලි ඇවිත් ටිකක් ආමාරුයී
Niknma hoda unada eka
Matath hadila inne
Doctor...ම්ට අවුරැදු 18..මගෙ අත් වලයි කකුල්වලයි රතු ලප දාලා තිබ්බ දැන් දවස් ගානක්..
මන් හිතන්නෙ සති 4ක්..5ක්..විතර...ඉයේ උන ගත්ත...අද බෙල්ලෙ බඩේ සුදු වතුර පිරිච්ච බිබිලි...පිපිරිලා වතුර වගේ යනවා මට ඒ මොනාද කිය්ලා හිතා ගන්න බැ.😢