Swasthikaya | siw helaya | siwhela lakuna | gagana prathap

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 31

  • @yasithasudusinghe4480
    @yasithasudusinghe4480 Год назад +2

    ස්තූතියි ඔබට යහපතක් වේවා

  • @niroshakumuduni59
    @niroshakumuduni59 Год назад +6

    ඒක නම් ගොඩක් වටිනා විග්‍රහයක් ස්තුති ඔබ තුමාට

  • @sadamaliabenayaka8968
    @sadamaliabenayaka8968 Год назад +1

    වටිනා අදහස්, ස්තුතියි!

  • @vinithilakarathna-kn7xz
    @vinithilakarathna-kn7xz Год назад +1

    ඉතා පැහැදිලි යි. පැවැත්ම නෙමෙයි වඩාත් විශිෂ්ඨ නැවැත්මයි. සැපයි හොදයි කියලා පොදි බැදගන යන්න පුලුවන් ගමනක් නෑ.බර වැඩි.මග හිරවෙනවා.සියල්ල අවබෝධයක් ඇතිව අත හැරීමයි නැවැත්ම කියන්නේ.ඔබතුමා ට ස්තූති .ජය වේවා !!!💜️🙏🙏🙏

  • @anjanaayomal2802
    @anjanaayomal2802 Год назад +1

    ඔබ හරි .රාවණා යුගය අප බෝසත් සිදුහත් ට පෙර බැවින් කාල තර්නය කල ඊට පෙර බුදු වරයා දකින බැවින් ඒ අය වමට එකද අනෙක් අය දකුණට එකද බාවිතා කරන ලදි .

  • @krishanthiperrera551
    @krishanthiperrera551 9 месяцев назад +1

    මගෙ වම් අල්ලෙ ඉතා පැහැදිලිව වමට කැරකිලා පිහිටලා තිබෙනවා.

  • @user-ep6uj8km1o
    @user-ep6uj8km1o Год назад +4

    දකුණ ට කැරකුණ ස්වස්තිකය ගෙදරක දොරට ඉහළින් ගහන්න හොඳ ද?

  • @thilinimaddumage8946
    @thilinimaddumage8946 5 месяцев назад +1

    මහත්මයා, දක්ෂිණාවර්තව ස්වස්තිකය පැලදි පුද්ගලයාට අනුව ඔහුගේ දකුණු අත පැත්තට කැරකෙන ලෙස නිවැරදිද?

    • @GaganaPrathap
      @GaganaPrathap  5 месяцев назад

      @@thilinimaddumage8946 ඔව්

  • @user-ep6uj8km1o
    @user-ep6uj8km1o Год назад +1

    ස්වස්තිකය ගෙදරක දොරට ඉහළින් ගහනවා නම් කොහොමද කරන්නෙ...

  • @amilaprasad2031
    @amilaprasad2031 Год назад +1

    Thanks

  • @ස්වර්ණාකෝනාර

    ලොව පැවැත්වෙන මාර්ගය අනුව යමිනි.ලොව නැවතිමෙ මාර්ගය පටිසෝතගාමී පටිපදා මාර්ගය.ආපසු හැරීම, උඩුගං බලා පිහිනා ගොස් සසරින් එතෙර වීමට අධිෂ්ඨාන කරගෙන ඇති අතර එහි වර්ධනය සඳහා අතහැරීම පුරුදු පුහුණු කළ යුතුය.

  • @vinithilakarathna-kn7xz
    @vinithilakarathna-kn7xz Год назад +1

    🙏🙏🙏💜️

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 Год назад +1

    Wamata. Kerakena. Ekka. Thama. Ganna. Ona. Budisaranai

  • @nimalsiriwardana8506
    @nimalsiriwardana8506 Год назад +1

    වම් පැත්තට කැරකුන එක තමයි හරියන්නෙ.පුලුව. ස්වස්තික ය මැතිරිය යුතු ගාතාවක් තියේද මහත්මයානනි

  • @chamindapriyadarshana8238
    @chamindapriyadarshana8238 Год назад

    බුදුවරැ පසේ බුදුවරැ රහතන් වහන්සේලා සහ මාර්ගඵල ලාභී උත්තමයින් පමණයි නැවැත්මේ පණිවිඩයත් ගමනත් යන අය වෙන්නේ.. සෘෂිවරැන්ට සහ ලෞකික ධ්‍යාන ලාභී උතුමන්ලා නැවැත්මේ ගමනක් යනවාය කියලා කියන්නේ කෙසේද? ඔබත් යමක පැටලී ඇති බවයි පෙනෙන්නට තිබෙන්නේ.. බුදුවරැන්ගේ තැනටම සෘෂිවරැ පත්කරන්න එපා.. ඒ අය හැමෝම දක්ෂිනාවෘත පැවැත්මේ ගමනක් යන අය...ඔබ වැනි අයත් මෙවැනි විකෘති දැනුමක් මිනිසුන්ට ලබාදෙනවානම් එයත් බරපතල පාපයක්.. සංසාරික පැවැත්මේ අවසානය කරා ⁣යන බුද්ධාදී උතුමන්ලා වෙනුවෙන් නියොජනය වන වාමාවර්ථ ස්වස්ථිකය වෙනත් කිසිවෙකු වෙනුවෙන් යොදා ගැනීමක් සිදුවෙන්නේ නෑ.. අන්සියළු දෙනාම පැවැත්ම කරා යන අයයි... තෙරැවන් සරණයි...

    • @GaganaPrathap
      @GaganaPrathap  Год назад +1

      මහා රිශි ගව්තම බුදුන්

  • @christineliyanage8699
    @christineliyanage8699 Год назад +2

    I'm a left hander

  • @mallicreations1146
    @mallicreations1146 Год назад +2

    මහත්මයාණෙනි මූල ත්‍රිකෝණ පිහිටීම කියන්නේ මොකක්ද මෙසේ පිහිටීම සුබද අසුබද කියල වීඩියෝ එකක් කරන්න අප වෙනුවෙන්

  • @ajithkumara1810
    @ajithkumara1810 Год назад

    Maha pariwarthana yogaya gena videowak karanna aiye

  • @karuhewa-bi6ge
    @karuhewa-bi6ge Год назад +1

    Wama wurtha swasthika koi hadaya kiyanna puluwannda sir

  • @h.m.chandrasekara.heetath4115
    @h.m.chandrasekara.heetath4115 Год назад +2

    ඇත්තටම මහත්මයා නනි නිවසක මුල් ගලේ මතුපිට දකුණට ස්වස්තක ඇදීම හරි ද?

  • @antonsuranga6065
    @antonsuranga6065 Год назад +1

    Maka thamange lagnayata
    Bala pana vidihak thiyanawada
    A gana danuwath vimak karanna puluwanda
    Budu saranai

  • @d.m.adissanayake4332
    @d.m.adissanayake4332 Год назад +3

    බුලත්කොහුපිටිය ප්‍රදේශයේ ඉතා ප්‍රශිද්ධ වෙදදුරු තුමෙක් එතුමාගේ බෙහෙත් ශාලාව ඉදිරියේ රාවණා රජුගේ ප්‍රතිමාවක් සකසා තියෙනවා ඒකේ වාමාවෘත්ත ස්වස්තික ලකුණ තියෙනවා ඔබතුමා කියන්නෙ වාමාවෘත්ත ස්වස්තික ලෝකෝත්තර පැත්තට බරයි වගේම ලංකාවට තිබියයුතු ලකුණ කියලා එනිසාම වෙන්න ඇති නේද රාවණා රජතුමා පැරදී රාමා නැත්නම් ඉන්දියානුවා ජයග්‍රහණය කලේ පැහැදිලි කරන්න

    • @GaganaPrathap
      @GaganaPrathap  Год назад +5

      එහෙම පැරදීමක් නෑ. අපේ හෙලයො අත හැරල නිවන කරා ගියා. කා එක්කවත් තරග කලේ නෑ . වාල්මිකීගේ රාමායනය ප්‍රභන්දයක්

  • @gaminshahen6317
    @gaminshahen6317 Год назад +1

    💖

  • @hemalichandima799
    @hemalichandima799 Год назад +1

    මහත්මයා මගේ පුතාගේ කෙන්දරය බැලුවාම කිව්‍වා ස්වස්තියක් නිදන කාමරයේ ගහන්න කියලා එක හරිද එකේ මිල රපියල් හැත්ත දාහක් වෙනවා කියලා අපි කොහොමද එච්‍චර මුදලක් යටකරන්නේ මට දැනගන්න වුවමනා ඒක ගත්තට කමක් නැද්ද

    • @smithmalani6193
      @smithmalani6193 Год назад +3

      Swasthikaya ගන්න රුපියල් 150 වගේ යන්නෙ.mama දැක්ක දළදා මාලිගාව ළඟ එළිය, නුවර paiment eke විකුණන්න.තව rigeyen hadawaganna යන්නෙ සුළු ගාණක්. ඔය හැම දෙකින්ම ලැබෙන ප්‍රථිඵල ekai

    • @GaganaPrathap
      @GaganaPrathap  Год назад +1

      Ehema one ne ewa boru. Salli ganna kiyana kathaa.

  • @donyahampath5219
    @donyahampath5219 Год назад

    ❌❌❌

  • @Natureniya
    @Natureniya 2 месяца назад